Day Spent Well With My Bestie | මං වගේ කෑමදාස කෙනෙක් හම්බුනාම 🙈 | Favorite ම Japanese Restaurant එක

  Рет қаралды 32,810

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#friends #travel #food #foodie #eating #srilanka

Пікірлер: 203
@subodanelum3724
@subodanelum3724 3 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි ...අපිත් කාල බලන්නම්කෝ පුළුවන් වෙලාවක...❤❤
@menakamadushani4211
@menakamadushani4211 2 ай бұрын
අපි වගේ හිතන පතන හොඳ යාළුවෝ අපිට සෙට් උනා ම හරි ජොලී නංගෝ..❤ මෙහෙම තමයි ඉන්න ඕනේ අපිට ගැලපෙන මිනිස්සු එක්ක සතුටු මතක එකතු කරගන්න ඕනේ..🤗 සකු නංගි ත් හිටිය නම් තවත් ෆන් වෙයි..ඔයාලට..🤭 අද ඔයාගේ kit එක ට ඔයා cute නංගෝ..😘 සතුටින් පරෙස්සමෙන් ඉන්න නංගා..බුදු සරණයි ඔයාලට..🙏🥰😇
@Nethuu180
@Nethuu180 3 ай бұрын
මමත් හරිම ආසයි යාලුවෝ එක්ක කාලේ ගෙවන්න.. හොද යාලුවෝ ළග ඉන්නකොට මානසික නිදහසක් දැනෙනවා ..අදත් ආසාවෙන් බැලුවා භාගි අක්කියෝ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@Nethuu180 එක නම් ඇත්ත බොහොම ස්තුතියි නංගී ❤️
@snowwhite587
@snowwhite587 3 ай бұрын
අම්මෝ .අද යාලුවො සෙට් වෙලා.ලස්සන ම ලස්සනයි වීඩියෝ එකනම් සුපිරියි.ඔයාලට හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා ❤❤ මාත් ආසයි හැම කෑම ජාතියක්ම ට්‍රයි කරන්න .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න මල්ලි බෝලෙත් මතක් කරන්න 😂❤ ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@snowwhite587 අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට බුදු සරණයි ❤️🙏
@wasanaranatunga6814
@wasanaranatunga6814 3 ай бұрын
පුතේ ඔයා රුලන් වලින් හදන pancake එකෙන් chinese rolls හදන්න පුලුවන්ද
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@KalhariPranando-eg3wu අනේ බොහොම ස්තුතියි ඩලා ❤️
@kaushisamaraweera2650
@kaushisamaraweera2650 3 ай бұрын
Ow akki authentic japanees sushi wala thiyenne wenama rasak 😊😊
@vish9562
@vish9562 3 ай бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි.ඔයාගේ යාලුවා නම් ශෝක් අනේ💗💗🌸🌸
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@vish9562 ඔව් ඔව් පිස්සු කේස් එකක් බොහොම ස්තුතියි ❤️
@vish9562
@vish9562 3 ай бұрын
​@@bhagiskitchen1375😍🙈
@chamilaparara9403
@chamilaparara9403 3 ай бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@chamilaparara9403 අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 3 ай бұрын
Anee akkii oyge කටහඬ ඇහුවත් ඇතී අනේ❤ආදරෙයි හැමදාම ත් වගේ අදත් ...අනේ ඔයා එක්ක මගෙම මටත් ඉන්න තිබ්බනම් කතා කර කර😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@sewwandidissanayaka2171 අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@shanu914
@shanu914 3 ай бұрын
අදත් හරිම ලස්සනයි video එක ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@shanu914 බොහොම ස්තුතියි ඩාලිං ❤️
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 ай бұрын
අක්කි ඔය nose ring එක වෙනුවට simple stone nose ring එකක් දැම්මා නම් simply look එකක් එයි..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@beautywithhimamakeyouwills7062අනේ බොහොම ස්තුතියි නංගී මං මේක කියවලාම හදාගත්තේ මං ගොඩාක් ආස නිසා ❤️
@MeTimeWithSubodya
@MeTimeWithSubodya 3 ай бұрын
Oyage videos harima lassanai akke... Congratulations for 100K
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@MeTimeWithSubodya thank you so much nangi ❤️
@nethu1492
@nethu1492 3 ай бұрын
Ane hari ලස්සනයි darling video aeka ❤❤..මටත් ඉන්නවා oyata wage යාලුවො දෙන්නෙක් .ආදරණීය ❤❤..හැමදාම me වගේම සතුටින් inna mage සහෝදරි❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@nethu1492 අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️❤️
@AgspVijaySinha
@AgspVijaySinha 3 ай бұрын
Nangi oyage video hodai,kema vala Mila,thiyena than aka Hari vatinawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@AgspVijaySinha බොහොම ස්තුතියි අක්කේ ❤️
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක හරිම ආසා හිතුන ඔයාලගෙ ආදරනීය යාලුකම දැකල❤❤❤ ඒ ලිප්ස්ටික් කලර් එක ලස්සනයි සුදු ඔයාගේ චේතනා යාලුවත් හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️🥰🥰🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@mis.darshi1236 අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤️❤️
@LakshiChulangani
@LakshiChulangani 3 ай бұрын
ශෝක් නන්ගි අදත් video eka . මම අදත් ආසවෙන් බැලුවා . හරිම ආසා හිතුනා ඔයගොල්ලන්ගෙ යාලුකම දැකලා . හැමදාම සතුටින් ඉන්න නන්ගි . ආදරෙයී ගොඩක් ..Good luck ..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@LakshiChulangani අනේ බොහොම ස්තුතියි අක්කේ ❤️
@veronicaperera8253
@veronicaperera8253 3 ай бұрын
Hi bagi its a beautiful video i really enjoyed u have some beautiful friend s god bless u all need more videos
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@veronicaperera8253 thank you so much ❤️🙏
@dilkygihani
@dilkygihani 3 ай бұрын
Ane bagi akki❤ adath vlog eka harima lassani ❤❤❤ mn meka akkita kiynnama hitapu deyak aththmai dn nm oylge vlog walata addit wela inne ❤❤ godak chanal karana aya mulinma eylge day vloge tawa anik vlogs ehema dala karanne minissu rawattala eylge bussness pramote karanna ethkota api asawen balpu eylge vlogs nemei genne 😕😕 athtma kiwwoth mn vlogs blna eka nawaththuw kalayak eth ahamben akkige vedio ekak dakla eka baluwa. ara akki Dawal dane taniyama haduwe anna eka ❤❤❤❤❤❤ anna eda idan harima asawen mn akkige vedio blnva❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට. මට පුළුවන් කාලයක් මං මේ වගේ day vlogs recipes අරගෙන එන්නම්කෝ ❤️
@luneartz5250
@luneartz5250 3 ай бұрын
Ane, adath harema lassana video ekk. Fit yaluwek nm ekkenek hitiyath athi ne.❤ Thank you duwa video ekata. Budu Saranaii.❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී විඩියෝ එක බැලුවාට ❤️ ඔව් ආන්ටී මට ඒ වගේ fit යාලුවෝ පස් 6 දෙනෙක් ඉන්නවා ඒ ඇතු හොදටම ❤️
@duladissanayaka1532
@duladissanayaka1532 3 ай бұрын
අනේ අක්කී ඔයාගේ අද video එක බැලුවම මට මගේ හොදම යාලුවා මතක් උනා🥺❤️ උදාරී❤️ අපි ශිෂ්‍යත්ව clz යන කාලේ ඉදන් යාලුවෝ දැන් අවුරැදු 15 ක්🥺 අපි දෙන්නත් ඔය වගේ ඉතුරැ කරගන්න පොඩි ගානෙන් කන්න යනවා,film බලබවා,ඇවිදිනවා.... හරිම ලස්සන කාලයක් ඕවා දකිද්දි මගේ ඇස් වලට කදුලු ආවා අනේ🥺 උදාරී මේ අවුරැද්දේ march වල Japan ගියා🥺 මං මගේ university studies එක්ක busy අනේ ඉක්මණින් ආයිත් එයාව හමුවෙන්න ඇත්නම්🥺😔 ලස්සනයි අක්කී video එක බුදුසරණයි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ ඔයාටත් ඔයාගේ යාලුවා ව ඉක්මනින්ම හම්බුවෙලා ලස්සන දවසක් ගත කරන්න පුළුවන් වෙන්න ඔනා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී බොහොම ස්තුතියි ❤
@apekshajayawardana6449
@apekshajayawardana6449 3 ай бұрын
Food looks yummy ,please go to Sushi Bar also if you havent been there ,it also has good varieties ....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@apekshajayawardana6449 thank you so much ❤️
@manishadilshani7817
@manishadilshani7817 2 ай бұрын
Hi akki api me restaurant ekata giya akki gen thamai me restaurant eka gana Dana gaththe ❤️❤️❤️🍴🍴 thanks
@sachithrandika1153
@sachithrandika1153 2 ай бұрын
හැමදාම lasesanai ❤❤❤❤❤
@kaviska5291
@kaviska5291 Ай бұрын
Sakura akkath htynmhri❤
@Dileka44377
@Dileka44377 3 ай бұрын
Adath video 1 aasawen baluwa sudu akko😘😘 ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@Dileka44377 thank you nangi 🙏
@awantikaudeni3271
@awantikaudeni3271 3 ай бұрын
Niyamai akka oyage piliwala ❤❤❤ mulu gedarama pennanako dawasaka
@thusharipriyangika8439
@thusharipriyangika8439 2 ай бұрын
මෙි ගැනු ලමයා එලියට යද්දි කොන්ඩෙි පිරන්නෙ නැහැලු 😊😊😊😊😊
@nimesha-ip8uz
@nimesha-ip8uz 3 ай бұрын
Nice video akki...easy snacks hadana recipe dannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@nimesha-ip8uz ❤️
@Niluka-p8n
@Niluka-p8n 3 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත ...හැමදාම සතුටින් ඉන්න ...යාලුවත් ඔයා වගේමයි..මම හැමදාම ඔයාගේ video බලනවා..නංගි මම ගාල්ලේ ...ඔයාගේ අයින් කරන ඇදුම් මට දෙන්න පුළුවන්ද.මත් ඔයාගේ සයිස් එක..❤❤බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට 🙏 මගේ ඇදුම් අප්පාච්චිලාගේ ගමේ යවනවා අක්කේ එහේ ගොඩාක් අඩුපාඩු තියෙන අය ඉන්න නිසා
@Niluka-p8n
@Niluka-p8n 3 ай бұрын
@@bhagiskitchen1375 කමක් නැ සුදු ..ඔයා මට මෙහෙම comment කරපු එකත් මට වටිනව..❤️❤️
@navodi7872
@navodi7872 3 ай бұрын
Akki adath lassanai .anee black short eka gaththe kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@navodi7872 black නෙමෙයි dark blue එක ගත්තේ crocodile එකෙන් ඩියර්
@piumidilshani9059
@piumidilshani9059 3 ай бұрын
Harima lassanai akke.oyawage yaluwo hamotama hamben na.kamatama upan yaluwo dennek😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@piumidilshani9059 ඔව් කෑම කොතනද? අපි එතැන ❤️
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 3 ай бұрын
Me kellath ekka meka karanna ba. Addict karagena thiyenne dan apiwa 😘😂❤️ Adarei akka!! Hamadama wage harima lassanai video eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@chathurikasamarasinghe7378 අනේ බොහොම ස්තුතියි නංගී සුදා ❤️🫣
@Maneesha-nipu
@Maneesha-nipu 3 ай бұрын
Hrima lasssnai video ek. Hemadama demmath video blnw api❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@chathuperera7136
@chathuperera7136 3 ай бұрын
ජපානේ ඉදන් ඕයාව බලන මම විශේශයක් තියනවා මම ඕයාගේ School ඒකේ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ එහෙමද? නම බැලුවා ම නම් මතක් වෙන්නෙ නැ පුළුවන් නම් මගේ Personal account එකට මැසේජ් එකක් දාන්න ❤
@keshankidesilva
@keshankidesilva 3 ай бұрын
your watch is pretty nice dr...can you please share the model of it please...😊from where did you buy it darling...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@keshankidesilva hi thank you darling ❤️ I bought the watch from Dubai. watch from Rado brand
@keshankidesilva
@keshankidesilva 3 ай бұрын
@@bhagiskitchen1375 okay Dr thank youuuuuu😍😍
@manelchandrasekara5876
@manelchandrasekara5876 3 ай бұрын
Beautiful video . Nice Friend.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@manelchandrasekara5876 thank you so much ❤️
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 3 ай бұрын
Budusaranai Nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
බුදුසරණයි අක්කා 🙏
@KavindaKaushalya-kq5mq
@KavindaKaushalya-kq5mq 3 ай бұрын
Happy birthday akkiyooo ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@KavindaKaushalya-kq5mq හෑ විඩියෝ එක බලන්නේ නැතුව ද? කමෙන්ට් කලේ නංගී 🤓
@deviherath2403
@deviherath2403 3 ай бұрын
tie u're hair while eating . Pls don't think anything becoz of lov dr..😘
@madhavirasangi103
@madhavirasangi103 3 ай бұрын
Adath lassanai video eka akke ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@methminiwedage9155
@methminiwedage9155 3 ай бұрын
Beautiful akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
Thank you nangi 🙏
@sandu5895
@sandu5895 3 ай бұрын
Nice sharing akki 💐🤍
@rooeats
@rooeats 3 ай бұрын
මම සද්ද නැතුව හිටියාට වීඩියෝස් බලනෝ අලේ❤️❤️❤️ආදරෙයි😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තුතියි sweetie මට නම් දැන් ගොඩාක් විඩියෝ miss උනා ඩාලිං 😢 බොරැ කියන්න ඔනා නැ නේ ආදරෙයි තාමත් එක්ක ඉන්නවාට ❤
@TeklaShiromali
@TeklaShiromali 3 ай бұрын
Akki adath harima lassani godak adari umma❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@TeklaShiromali අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@HiruniShehara-p1g
@HiruniShehara-p1g 3 ай бұрын
Lssniii akkiii….❤❤
@GimhaniArangalla
@GimhaniArangalla 3 ай бұрын
k zoon eka dn ne akke. bildung eka flat krala thiyenne
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@GimhaniArangalla අහ් එහෙමද? අප්පා ඒ මොකො දන්නෙ නැ
@Kisalki915
@Kisalki915 3 ай бұрын
ඔයාගෙ යාලුවා ලස්සනයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@Kisalki915 ඔව් ගොඩාක් ලස්සනයි 🥰
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 ай бұрын
අක්කේ ...කොන්ඩෙට හොඳ hydrating power එකක් තියන කන්ඩිශනර් එකක්, හොඳ ඩීප් මාස්ක් එකක්, බාගෙට වේලුනාම ලීව් ඉන් කන්ඩිශනර් එකක් යූස් කරන්න ..එතකොට කොන්ඩෙ තියන lifeless ගතිය නැති වෙලා ගැට ගැහෙන ප්‍රමානෙ අඩු වෙනව
@pramodaweerasekara4743
@pramodaweerasekara4743 3 ай бұрын
Could you please recommend a good leave on conditioner
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@ireshaerandathee7516 අනේ බොහොම ස්තුතියි නංගී මාත් හොද conditioner එකක් තාම හොයන ගමන් ඉන්නෙ බලමුකෝ
@ranjanik9774
@ranjanik9774 3 ай бұрын
Oyath ada malak wage lassanata pipila🥰🌹 mamath godak Hindi fan kenek e sundara sihina like inna nisai api Laga irisiyawa taraha kiyana ewa hith Wala natte neda dear 💃💐💜💜💜
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට විඩියෝ එක බැලුවාට ඇත්ත ඔයා කියන දේ නම් ❤️
@LakshmiSubhashiniAtapattu
@LakshmiSubhashiniAtapattu 3 ай бұрын
දුව මේ Japanese Restaurant eka thiyenne koheda ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
ආන්ටී විඩියෝ එකේ තියෙනවා ❤
@MadusankaMadusanka-h1o
@MadusankaMadusanka-h1o 3 ай бұрын
Hari shok akkiyo lassanai adarei❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@MadusankaMadusanka-h1o බොහොම ස්තුතියි නංගී ❤️
@lakminichethana11
@lakminichethana11 3 ай бұрын
Adath lassanai akki viseo eka ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@lakminichethana11 බොහොම ස්තුතියි ❤️🙏
@nileekadewindi4270
@nileekadewindi4270 3 ай бұрын
මගේ හොඳම යාලුව මගෙ හස්බන්ඩ් 😔...ඉකමනට එයා එනකන් මමත් බලන් ඉන්නෙ කඩචෝරුවක් කන්න😢😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@nileekadewindi4270අනේ ❤️
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 3 ай бұрын
❤❤❤ nice video as always
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
Thank you so much darling ❤
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 3 ай бұрын
@@bhagiskitchen1375 🥰
@kushlaninalinka8890
@kushlaninalinka8890 3 ай бұрын
Much love❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@kushlaninalinka8890 ❤️❤️
@indikakodithuwakku9495
@indikakodithuwakku9495 3 ай бұрын
මරු ඩබල.😂 ජයවේවා. 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
😬🙈❤️🙏
@AmaliMadushika-d2y
@AmaliMadushika-d2y 3 ай бұрын
ඔහොම නිතරම වීඩියෝ දාන්න අක්කි .ඔයාගෙ වීඩියෝ වලට මම මාරම ආසයි .ඔයාටත් අයියා ත් ආදරෙයි .සුභ පතනවා .❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@AmaliMadushika-d2y අනේ බොහොම ස්තුතියි නංගී අපිත් ආදරෙයි ගොඩාක් ❤️❤️
@nilminisudarshi9053
@nilminisudarshi9053 3 ай бұрын
ආදරෙයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
ආදරෙයි නංගී ❤️❤️❤️
@madhukarunarathna1034
@madhukarunarathna1034 3 ай бұрын
❤❤❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 3 ай бұрын
Wooooow ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@priyanthiniluka5837 thank you ❤️🙏
@chandimalakmali9577
@chandimalakmali9577 3 ай бұрын
❤❤❤❤❤❤podi akki and bhagi akki.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@chandimalakmali9577 ❤️❤️❤️
@rasikakumara1938
@rasikakumara1938 3 ай бұрын
Chethana is a beautiful lady..(chamila)
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@rasikakumara1938 yes she is ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 3 ай бұрын
Dr ..3dnm htynm shoak😂.hmm black cl.chop.digai thmai nda akki. Video eka adath iwr wnn klnm blwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
ඔව් එයා ඉතින් ලංකාවේ නැනේ එයා හිටියා නම් මීට වඩා ජොලී 🥹 බොහොම ස්තූතියි! නංගී 😊
@Dilani605
@Dilani605 3 ай бұрын
ආදරේයි භාගි අක්කීට ❤❤❤❤❤❤ මගේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
ආදරෙයි නංගී ❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 3 ай бұрын
ආදරෙයි අක්කී ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@sandamaliishara-mh1fh ආදරෙයි නංගී ❤️
@champrikagallage5077
@champrikagallage5077 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@PawithraMaduwanthi-gb5kp
@PawithraMaduwanthi-gb5kp 3 ай бұрын
Eka kanna widina dukak
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@PawithraMaduwanthi-gb5kp රස බලලා තියෙනවා නම් අක්කේ එක දුකක් උනත් කන්නම තමා හිතෙන්නෙ ☺️
@DhaneeshaNavodi
@DhaneeshaNavodi 3 ай бұрын
Akki oyge videos kochchr diga unath chuttkwath boring na ne ek marai 🥺❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තුතියි නංගීයෝ ❤
@SharmalieDissanayake
@SharmalieDissanayake 3 ай бұрын
Yaluwa lassanie
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
ඔව් එයා ගොඩාක් ලස්සනයි ❤️
@jeewanjeewan1827
@jeewanjeewan1827 3 ай бұрын
Lassanai akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@jeewanjeewan1827 බොහොම ස්තුතියි ❤️
@USKitchen-mz5kb
@USKitchen-mz5kb 3 ай бұрын
Hi bhagi, you are so stunning 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@USKitchen-mz5kb ane thank you so much ❤️
@PeshilaChathurangi-ux2xf
@PeshilaChathurangi-ux2xf 3 ай бұрын
❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️❤️
@ruwinikularathne6509
@ruwinikularathne6509 3 ай бұрын
ane oya adala inna short kohenda ganne?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
Crocodile 🐊 එකේ එකක් ❤
@ruwinikularathne6509
@ruwinikularathne6509 3 ай бұрын
oh ...thank you
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
භාගී අක්කෙ අද මගෙ birth day එක🎂❤️🙈විඩියො එක හරීම ලස්සනයී අක්කෙ🥰🥰🥰සකු අක්කත් ඔතනට ඉදියා නම් තමා මරු👌👌👌චේතනා අක්කා ගෙනාව මල් ටික හරීම ලස්සනයි🥰💐අක්කෙ කොන්ඩෙ පිරනකොට අතෙන් පිරන්න මුලින්ම ඇගිලී වලින් එතකොට ගැට කැඩෙනවා එතකොට අපිට කොන්ඩෙට රිදෙන්නෙත් නෑ.....🥰🥰මං හිතුවා japanese කන්න තමා යන්නෙ කියලා ඔකට😁😁ඔයලා තුන් දෙනා එකතු උනාම අනිවාර්යයෙන් යන්නෙ ඉතින් ඔකටනෙ අනෙ🍣😍කොච්චි නම් අම්මොව් පපුව දන්න ගන්නවා එකෙ සැරට මම නම් කොච්චි දාපු දෙයක්වත් කන්නෙම නෑ අක්කෙ😌😌ආදරෙයී අක්කෙ❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🙏🙏ආදරේයී❤️💝බුදු සරනයී🙏☸️😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@sasifdo3642 අනේ happy birthday darling ❤️❤️ ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මං නම් කොච්චි කනවා සමාන්‍යයෙන් අනේ මං දා මොනා උනාද? කියලා
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
@@bhagiskitchen1375 thank you akke🥰😍❤️
@ranganidilrukshi8428
@ranganidilrukshi8428 3 ай бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️
@sanjubaby6294
@sanjubaby6294 3 ай бұрын
❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤❤
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 3 ай бұрын
Maka thiyenne koheda🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@Jayakanthi-l1e විඩියෝ එක සම්පුර්ණ බලන්න ඩියර්
@chethanadilrukshi296
@chethanadilrukshi296 3 ай бұрын
Mamath chethana ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️❤️
@mrsred5806
@mrsred5806 3 ай бұрын
ඔයාගේ යාලුවත් ලස්සනයි. හැබැයි ඔයා ඊට වඩා ලස්සනයි. Love from Ruth
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@mrsred5806 අනේ බොහොම ස්තුතියි ඩාලා මගේ යාලුවා ගොඩාක් ලස්සනයි ❤️
@samindirathnayake3733
@samindirathnayake3733 3 ай бұрын
Bagi girl ..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@samindirathnayake3733 hi ❤️
@samindirathnayake3733
@samindirathnayake3733 3 ай бұрын
@@bhagiskitchen1375 mama thamai oyagen messenger eken pimple cream eka ahagtte.🥴❤
@weerarathnas.wathsala2261
@weerarathnas.wathsala2261 3 ай бұрын
කඩේ නම කියන විදිහ තමයි මරු.🤣🤣🤣 🤣🤣
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
හෑ ඇයි එහෙම නෙමෙයි ද? කියන්නෙ 🤔
@chathufranandu6278
@chathufranandu6278 3 ай бұрын
maka thiyanna kohada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@chathufranandu6278 සම්පුර්ණ විඩියෝ එක බලන්න ඩියර් 😊
@UdeniAmarathunga
@UdeniAmarathunga 3 ай бұрын
Wow.. අදත් biutyfull vidiyo eka..nanga.... oya adath lassanai.. සකු nangi witharai adu neda? ආදරෙයි nango....❤❤❤❤
@sanfarrashifan2482
@sanfarrashifan2482 3 ай бұрын
Hi akki beautiful 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@sanfarrashifan2482 hi nangi ❤️
@sanfarrashifan2482
@sanfarrashifan2482 3 ай бұрын
Ane akki oya mata reply kare eka mata marama happy❤❤❤thank you so much
@PabasaraEkanayaka-m5r
@PabasaraEkanayaka-m5r 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@PabasaraEkanayaka-m5r ❤️❤️❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 3 ай бұрын
ඔයා හරිම ෂෝක් අක්කේ...හරිම friendly....මටත් හිතුනා ඔයා මගේ යාලුවෙක් වුනා නම් කියලා...😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@tharushirajapaksha2869 අනේ බොහොම ස්තුතියි ❤️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 3 ай бұрын
හොදයි අදත් video එක ....❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@poshininimalika-mi7sj බොහොම ස්තුතියි ❤️
@SayuVlogs-tl6xx
@SayuVlogs-tl6xx 3 ай бұрын
Saku akki nhni
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@SayuVlogs-tl6xx ඔව් නේ
@SayuVlogs-tl6xx
@SayuVlogs-tl6xx 3 ай бұрын
❤️
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 3 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@nimeshawewakumbura4007 🙏🙏🙏
@rukmalitreviso5950
@rukmalitreviso5950 3 ай бұрын
ඔයාලා දෙන්නව ත්‍රිකලා දරනි දෙක්කොත් නඩු දානවා.කන්න දන්නේ නෙහෙ කියලා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@rukmalitreviso5950 😁😁🙈🫣
@ශශිනි
@ශශිනි 3 ай бұрын
Kurunegala ඕම කන්න තැනක් නැනේ😢 Japanese Chinese Korean
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@ශශිනි අනේ එහෙමද? වෙලාවක මෙතැනට ඇවිල්ලා කන්න
@ශශිනි
@ශශිනි 3 ай бұрын
@@bhagiskitchen1375 ow akka asai ennma . One ❤️
@nilukashyamalee7967
@nilukashyamalee7967 3 ай бұрын
❤Gini pibina makarek wage😂❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@nilukashyamalee7967 🫣🙃🫢😂🤣😂
@11.11.beliveurself
@11.11.beliveurself 3 ай бұрын
Salmon and Maki is near to my house ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@11.11.beliveurself ❤️
@Dilki.Hansika
@Dilki.Hansika 2 ай бұрын
❤❤
@Nadisha-v2d
@Nadisha-v2d 3 ай бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 3 ай бұрын
❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️❤️❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 3 ай бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@geethikajasanthukankanamge1941 ❤️❤️
@Bhagyasachinthani
@Bhagyasachinthani 3 ай бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️🙏
@InudiInudi
@InudiInudi 3 ай бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
@@InudiInudi ❤️
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 3 ай бұрын
❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
❤️❤️
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 82 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 57 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 167 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 82 МЛН