එයාලට රස දැනුන ලංකාවේ කෑම ♥️| Life in japan 🇯🇵🇱🇰| ජපන් යාලුවන්ට කෑම 🌷

  Рет қаралды 147,641

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 1 500
@Saku6147
@Saku6147 3 ай бұрын
ඇන්ටි ගොඩක් ලස්සන වෙලා....හරිම ලස්සනයි දැන්... ඒ වගේම ඇන්ටි කෑම උයන විදිය ඒවා present කරන විදිය ඒවාවල පාට ගැළපුම හරිම ලස්සනයි... ඒ වගේම කටහඩත් ඇන්ටි කතා කරන විදිහත් හරිම ලස්සනයි.. ඉතිං මේ චැනල් එක කියන්නේම ලස්සන මනුෂ්‍යයෙක්ගේ ලස්සන වැඩක් කියලයි මට හිතෙන්නේ.. ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@Gauravi-vlogs
@Gauravi-vlogs 3 ай бұрын
ඔයා ඒවා හිතන්න එපා අක්කෙ ඔයා කවදාවත් ලෝභ කමට කෑම හදන්නෙත් නෑ දෙන්නෙත් නෑනේ කාටවත් එහෙම ඔයා හිත රිද්ද ගන්න එපා පිස්සන්ගේ කමෙන්ට් වලට බුදු සරනයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@asankaupendra3938
@asankaupendra3938 3 ай бұрын
කියලා වැඩක්,නෑ,මාර දේවල් තමා බලන්නේ මොච්චර දේවල් තියෙද්දි.... ... ඔයාගේ වීඩියෝ එකක් බැලුවා,කියන්නේ අද,ගෙදර ගිහින් ඔක්කෝම,අස් කරනවා,මම,... අනේ .... ❤❤❤❤❤
@MadhuGihan
@MadhuGihan 3 ай бұрын
මම මේ දාන දෙවනි කමෙන්ට් එක මමයි මහත්තය සහ දුව අපි ඉන්නේ ඩුබායි වල මම දන්නේ නෑ ජපන් වල ගණන් කොහොමද කියලා හැබැයි ඩුබායි වල ඩිරාම් ලංකාවේ මුදලෙන් ගත්තොත් අපිට මාසෙට වියදම යනවා ලක්ෂ දෙකහ මාරක් තුනක් මාසෙට කාලබිල දුවගේ ස්කොලේට ඉන්න තැනට ගෙවන්න මොකද ඩුබායි වල සිටිසන් ලැබෙන්නේ නෑ අනිත් යුරෝපිය රටවල් වල වගේ ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් අය නොදන්න නිසයි ඔහොම කතා කරන්නේ අක්කා ඕවා ගණන් ගන්න එපා රටවල් වල අපි ගෙවන ජිවිතේ හරි වෙනස් ඕකට කියන්නේ කුණු කම නෙවෙයි අරපිරිමැස්ම අක්කා වගේ තමයි මමත් ගොඩක් කෑම ජාති හදනවා අක්කගේ කෑම ඉහටත් උඩින් ඕවා ගණන් ගන්න එපා අපි අයින් වෙලා පයින් යමු ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
@@MadhuGihan ♥️♥️♥️♥️♥️🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
@@asankaupendra3938 ♥️♥️♥️♥️♥️🙏🙏
@SamiJ1219
@SamiJ1219 3 ай бұрын
මාත් AL වලට පාඩම් කරන අස්සෙ නැන්දගෙ වීඩියෝ බලන්නෙ...මනසට නිදහසක් දැනෙනො ඇත්තටම ❤
@Sriyaniperera-g6i
@Sriyaniperera-g6i 3 ай бұрын
Math ehemai .
@hirushisewmini2702
@hirushisewmini2702 3 ай бұрын
Math❤
@ranjithdesilva337
@ranjithdesilva337 3 ай бұрын
මමත් ❤️🙂
@Inayazzk
@Inayazzk 3 ай бұрын
Mamath ehemai❤
@ShehaniNawodya-t5e
@ShehaniNawodya-t5e 3 ай бұрын
Mmth😁
@AnushikaSubashini
@AnushikaSubashini 3 ай бұрын
අනේ කවුරු මොනවා කිව්වත් ඔයාගෙ තරන් ලස්සන හිත නිවන වීඩීයෝ මන් දැකලා නෑ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@MadushaNuwangi
@MadushaNuwangi 3 ай бұрын
ඔයා ගෙදර තියන දේවල් වලින් උපරිම ප්‍රයෝජය ගන්නවා. ඒ ලෝබ කම නෙවෙයි අරපිරිමැස්ම 👍🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏
@kumariaberathna8208
@kumariaberathna8208 3 ай бұрын
එක එක්කෙනා කියන ඒව ගනන් ගන්න එපා ඔයා ජීවත් වෙන විදිහ ගොඩක් වැදගත් ගොඩාක් ලස්සනයි ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Thilini-wr1xs
@Thilini-wr1xs 3 ай бұрын
එක එක මානසික මට්ටම් වල මිනිස්සු මේ videos බලනවා. එක්කෙනෙක් දෙන්නෙක් දාන comment වලට ඔයා හිත රිද්දගන්න එපා.. ඒගොලොන්ට ඊරිසියාවටයි එහෙම ඒවා දාන්නේ. ඔයා ගෙවන්නේ හරිම ලස්සන ජීවිතයක්.. සතුටින් ඉන්න හැමදාමත් ..ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Kaveesha-n8p-z2
@Kaveesha-n8p-z2 3 ай бұрын
#12:13 අනේ නැන්දේ බොරු කියන්න ඕනි නැ නේ ඔයගේ මුල ඉදන් ම video බලන කෙනෙක් මම ඇත්තටම කිව්වොත් ඔය මගේ පවුලේ කෙනෙක් වගෙ දැනෙන්නේ ඔයා ගැන මට හොදටම තේරුම් ගන්න පුළුවන්, ඔයා ඇවිල්ල ඔයට‍ නැති උනත් අනිත් මනුස්සයාට දෙන්න බලන් ඉන්න කෙනෙක් කෙටියෙන් ම කිව්වොත් බොක්කේ තියන එකක් හ‍රි වෙන කෙනෙක් ට දෙයි, ලංකාවේ මිනිස්සු කොහොමත් අඩු පාඩුවක් අල්ලගන්නන බලන් නේ එන්නේ ඒවා ගණන් ගන්න එපා. .බව්වෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ නේ. .අනේ මන් ආදරෙයි ඉතින් මගේ අනු නැන්දට, මන් ඉක්මනට එන්නම්කෝ ජපන් ❤💗අපි දෙන්න video එකක් කරමුකෝ
@Kaweesha23
@Kaweesha23 3 ай бұрын
ඇත්ත ❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage 3 ай бұрын
කෑම පිළිබඳ විශ්වවිද්‍යාලයක් වගේ ඔයා.අපි දවසින් දවස රස කෑම හදන්න ඉගෙන ගන්නවා නැන්දෙ. වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@sujeewawasantha5082
@sujeewawasantha5082 Ай бұрын
හරිම රස පාටයි කෑම ටික,❤❤❤❤හැමදාමත් වගේ vedio එක හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාම .
@ShashenWishwa-n1e
@ShashenWishwa-n1e 3 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ නැන්දගේ කෑම උයන විදිය වැඩ කරන පිලිවෙල එලවලු වගාව මෙ හැමදේකට දැන් ඇබ්බැහිවෙල ❤🎉
@kethnipahasarani1956
@kethnipahasarani1956 3 ай бұрын
ඔයා කෑම හදන විදිහට ආසා හිතෙනවා දූ . රෝසමල් ටිකත් හරිම ලස්සනයී වටපිටාවත් තවටිකක් පෙන්නන ලස්සනයී හැමදාමත් වගේ බුදුසරණයී ජෙසු පීහිටයී ඔයාලාට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@lochiakarsha1101
@lochiakarsha1101 3 ай бұрын
Ammo මන්දා මේ ඇබ්බැහිය.. නිතරම වීඩියෝ දැම්මත් කමක් නෑ හිතෙන තරම් ආසවෙන් බලන්නේ ❤ගොඩක් ආදරේ... ඔයාලට.. ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@PipuniKavindya
@PipuniKavindya 3 ай бұрын
එක්කෙනෙක් කියන කතා අහලා හිත නරක් කරගන්නෙපා නැන්දෙ..එකට සීයක් ඔයාගෙ පැත්තෙනෙ..අපි දන්නවනෙ නැන්දා හිත පිරෙන්න කෑම දෙනවා වගෙම අරපිරිමැස්මෙන් වැඩ කරනවා කියලා.😍🥰❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️
@YamunaWeronika
@YamunaWeronika 2 ай бұрын
මම ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා එත් මට ම්සේජ් දාන්න වෙලාවක් නැ අක්කි මට පොඩි බබෙක් ඉන්නේ ඒ නිසා ඔයා හරි සෝක් ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 3 ай бұрын
නන්ගී ඔයාට මුලින්ම දෙයක් කියන්න ඕන ..කෙනෙක්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න බැරි පරාජිත මිනිස්සුන්ට.ඒවාගේ කුහකයෝ එවන comments වලට දුක් වෙන්න එපා..හිනාවෙන්න..එහෙම ගල් අපිට එනකොට තමයි හිතන්න ඕන අපි කොච්චර සතුටින්ද ඉන්නේ කියලා..උන් ඔයාගේ සතුට දිහා බලලා ඉරිසියාවේ පැලෙන්න තරම් ඔයාගේ ජීවිතේ කොච්චර ලස්සනද නන්ගි..පල තියන ගස් වලට තමයි ගල් ගහන්නේ ..ඔයා හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕන..හරිම ආදරෙයි මම ඔයාගේ පව්ලටම..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න .ජේසු පිහිටයි ඔයාලාට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 3 ай бұрын
අදත් ආසාවෙන් බලන්න ආව....නන්ගී පොඩ්ඩක්වටත් හිතන්න එපා ඔයා කිව්වා වගේ බලන්නෙ නැතිව ඉන්න පුළුවන් රසවිදින්න නොදන්න මිනිස්සු..එයාගෙ විදිහ තමා පෙන්නන්නෙ තනිකර ඊරිසියාවක් හිතෙ පිරුන මිනිස්සු ...ඉතින් නන්ගී ඔයා දැන් ලස්සන වෙලා ...❤❤.ඉස්සර වගේ දාපු ගමන් බලන්න බැරි වෙනව 😢...අලුත් තැනක් අලුත් රටක් ඔක්කොටම හුරුවෙන්නත් ඔනනේ....රෝස ලස්සනයි කපන්න එපා....බලන්න ඕන උනාම කඩා ගන්න පුළුවන් උනා ගෙදරම වගාවක් කරගත්ත නිසා සතුටුයි ❤️❤️ මරිනා මැණිකට ආස හිතෙයි එයා එනකොට රසවත් කෑමක් තියෙනකොට ❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි අක්කා පුළුවන් වෙලවක හරි අක්කා බලලා මට මේ දාන Comment එකට ♥️🌹🙏🙏 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 3 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@thakshilapradeepani7235
@thakshilapradeepani7235 3 ай бұрын
ඔයා වගේ අම්ම කෙනෙක් තමයි දරැවෙකුට හමුවෙන්න ඕන.. ඔයා හොඳ අම්ම කෙනෙක්,හොඳ බිරිඳක්,හොඳ පුංචි කෙනෙක්,හොඳ ලේලි කෙනෙක්,හොඳ නැන්දා කෙනෙක්,ඒ වගේම හොඳ ගැහැණියක්, මමනම් පෞද්ගලිකවම ඔයාට මාර කැමතියි..මොකද ඔයාගෙන් මං ඉගන ගන්න දේවල් බොහෝමයක් තියෙනවා,විශේෂයෙන් දරැවෙක්ට හොඳ අම්මෙක් වෙන්න හැමෝටම බැහැ.. ගොඩක් වෙලාවට අනුන්ට වැරදි කිය කිය ඉන්නේ තමන් ලග කිසිම දෙයක් නැති මිනිස්සු..ඒ නිසා එයාල කියන දේවල් හිතන්න එපා...❤❤
@chadeeshagimhan6253
@chadeeshagimhan6253 3 ай бұрын
Aniwarenma eka atta ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@deshapriyajayasingha389
@deshapriyajayasingha389 3 ай бұрын
අක්කා,ඔයා ඒ මරිනා දුවට හදපු කෑම එක මම හැදුවා අවන් එකේ දාලා.තෙල් වෙනුවට මම ගෑවේය බිත්තර .මාරම රසක් අනේ.ලස්සනයි අක්කා oyයාගේ වීඩියෝ.පුළුවන් හැම කෑමක්ම මම හදනවා අක්කා.ලස්සන ලස්සන වීඩියෝ තව තවත් එවන්න සුභ පතනවා ඔයාට❤❤
@deshapriyajayasingha389
@deshapriyajayasingha389 3 ай бұрын
අක්කා,ඔයා ඒ මරිනා දුවට හදපු කෑම එක මම හැදුවා අවන් එකේ දාලා.තෙල් වෙනුවට මම ගෑවේය බිත්තර .මාරම රසක් අනේ.ලස්සනයි අක්කා oyයාගේ වීඩියෝ.පුළුවන් හැම කෑමක්ම මම හදනවා අක්කා.ලස්සන ලස්සන වීඩියෝ තව තවත් එවන්න සුභ පතනවා ඔයාට❤❤
@ManojManoj-mg3fr
@ManojManoj-mg3fr 3 ай бұрын
අක්කි ඔයගේ පවුලෙ හෑමෝටම ආදරෙයි 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@shermiladealwis3034
@shermiladealwis3034 3 ай бұрын
දුව කවදාවත් ලෝභකමට කෑම හදලා. නැ එ වගෙ කුහක මිනිස්සු ඉන්නවා ගනන් ගන්නඑපා දුවගෙන් ඉගෙන ගෙන මමත් කෑම. හැදුවා හරිම රසයි. ගොඩක් ස්තුතියි රස කෑම හදන හැටි කියලා දුන්නට❤❤❤ ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@YamunaWeronika
@YamunaWeronika 2 ай бұрын
ඔයා ජපානේ හිටියට ලංකාවේ ගති පැවතුම් තියෙන්නේ මම හරි ආසයි එකට ඔයා මරිනාට හදලා දෙනකෑම දැක්කම හරි ආදරේ හිතෙනවා ඔයාගේ කට හඩ අහපුවම හිතේ මොන පස්නේ තිබුනත් අමතක වෙනවා අක්කි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@basurujayathilaka1846
@basurujayathilaka1846 3 ай бұрын
දැන් වීඩියො එක දායි,දැන් වීඩියො එක දායි කියන බලාපොරොත්තුවෙන් චැනල් එකට ඇවිල්ල මේ බැලුව විතරයි නැන්දෙ නොටිෆිකේශන් එක ආවෙ. වීඩියො එක බලන්න කලින්ම කමෙන්ට් එක දාන්න හිතුනෙ ඒකයි. බොහොම ස්තුති. ආදරෙයි 😊❤😊❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@nimashatharushanee6319
@nimashatharushanee6319 3 ай бұрын
නැන්දිගෙ වීඩියෝ මම අහම්බෙන් දැකල බලන්න පුරුදු උනේ නැන්දි ඇත්තටම මලීෂට හොද පුංචි කෙනෙක් මරීනට හොද අම්ම කෙනෙක් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️
@pawanirashmika8693
@pawanirashmika8693 3 ай бұрын
Vlog ekk❤😮❤ පාලුවේ හිටියෙ.Thank you ane❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 Ай бұрын
හරිමලස්සනයි පැහැදිලි කරනවා කැමත් රසපාටයි කතාවත්⁣ දක්සයි ඔබ තුමි නැතිව හරිම පාළුයි තවත් කැම හදන්න ශක්තිය ලබෙිවා🙏🙏🙏🙏👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨
@HarshiHimansika
@HarshiHimansika 3 ай бұрын
වීඩියෝ එක බලබල ඉද්දි පැකේජ් එක ඉවර උනා.ඉක්මනට කඩේට දුවල ගිහින් පැකේජ් එක දාගෙන ඇවිල්ල ආපහු බලන්න ගත්ත..ඒ තරම් නැන්දගෙ වීඩියෝස් බලන්න ආසයි දැන්..🥺❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@sachinisalsani5749
@sachinisalsani5749 3 ай бұрын
Akkige ka wattoru thama niyama,hithata nodahasak ganna ona unamabalapu video 1k hari balanawa akkogr
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@ne7055
@ne7055 3 ай бұрын
ඇත්තටම ඔයා ජපානේ හිටියත් ලංකාවෙ කෑම රසටහදනව අත් ගුනය හොදට තියෙනවා අදත් වීඩියෝ එක ලස්සනයි ❤❤❤බුදුසරනයි❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sandunibandara4411
@sandunibandara4411 Ай бұрын
Aneee akkige kama hariiiima rasawath patai..... Mara ideas tiyenne.... Lassanai akkii video ekath.... Akki ganan ganna epa minissu kiyana dewal.. Akki me wade lassanata karan ynawa..... Suba pathummmmmm..... Akkita puluwan vidiyatane akki hadawathin salakanne......... Parisamata sathutin inna akki okkomala jesu pihitai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@maheshikaprasadini2800
@maheshikaprasadini2800 3 ай бұрын
දාහක් දෙනා කියන හොද වලට එක කමෙන්ට් එකක් ඔය විදිහට ආවට දුක් වෙන්න එපා මොකද අපි ඔක්කොම ඔයාගේ vlogs බලන්නෙ හරි ආසාවෙන් ආදරෙයි ❤️💗
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@tharikaushani1285
@tharikaushani1285 3 ай бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි අක්කෙ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@rohanvijitha5147
@rohanvijitha5147 3 ай бұрын
අක්කේ අක්කාගේ හැම වැඩක්ම පිලිවලයි පිරිසිදුයි ලස්සන ජය වෙිවා ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@keshniisuri
@keshniisuri Ай бұрын
කෑම රස පාටයි...වැඩ හරි පිලිවෙලයි...ලස්සනයි අක්කේ...❤🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
අනූ අක්කේ ඔයා ස්ලිම් වෙලා ලස්සන වෙලා අනේ❤❤🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@dilinisharmila388
@dilinisharmila388 3 ай бұрын
Oya kiyala dunna vidiyata math rabu thel danna purdu una harima rasai. Gowath e vidiyata thel dammama hari rasai. ❤❤❤ epa novi adatath asawen balanne oyage vedio vitharai akke❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Dilini-s5o
@Dilini-s5o 3 ай бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක❤❤ ඔන්නේ අපි සතුටින් බැලුවා පරිස්සම්න් ඉන්නෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@randi_085
@randi_085 3 ай бұрын
Wow ❤️👌video ekka harima lassanai nangi Jesu pihitai oyalata 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@randi_085
@randi_085 3 ай бұрын
@@anushajeewani2016 love you nanga ❤️😘. Jesupihiti ❤️🙏
@nuwanthikanchanamala4512
@nuwanthikanchanamala4512 3 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ videos .හිත සැහැල්ලු වෙනව බලද්දි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@tharufdo3470
@tharufdo3470 3 ай бұрын
අනෙ මරීන කොන්ඩෙ කපල ලස්සනයි ඇන්ටිගෙ වීඩියෝ නම් හරිම ලස්සනයි❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@hemaliyanage6673
@hemaliyanage6673 3 ай бұрын
මරීනගේ කොන්ඩේ කපලා හරිම ලස්සනයි ..මලීෂ පුතත් ගොඩක් ලස්සන වෙලා..ඔයාලට ජය සතුට නිබදවම ලැබේවා .ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@ThilaniDilrukshi-o9j
@ThilaniDilrukshi-o9j 3 ай бұрын
හැමදාම වගේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
ඒ කෑම දිහා බලාගෙන කෙල ගිලින පෙග්නට් මං🥺🥺🥺 හරිම ලස්සනයි අද වීඩියෝ එකත්😘😘
@nimalimadushika9777
@nimalimadushika9777 3 ай бұрын
අනේ .........ඔයාගෙ හිතේ හැටියට කන්න ආසම කෑම එකක් ඉක්මනින්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...🥺❤❤❤❤ඔයාගෙ ගෙවල් කොහෙද
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
@@nimalimadushika9777 අනේ🥺 thank you නිමාලි මැනික 😘😘😘
@Sandaliniwanthika
@Sandaliniwanthika 3 ай бұрын
අනේ ඉක්මනින් ආස කරන රස කෑම ඔයාට කන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ඔයාගේ ගෙවල් කොහේද ❤
@Ip6868
@Ip6868 3 ай бұрын
රස කෑම ගොඩාක් කන්න පුලුවන් වෙන්න ඔනේ ❤❤❤ සහා දළදා සමිදු පිහිටෙන් පින් වන්ත දරැ උපතක් ලැබේවා❤😊🥰🙏🙏🙏🙏
@IshaniRupasingha-e1l
@IshaniRupasingha-e1l 3 ай бұрын
මාත් ප්‍රෙග්නට් අනේ...කෙල ගිල ගිල ඉන්නවා
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 3 ай бұрын
ඇත්තටම යාළුවේ මං ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා හරිම ලස්සනයි. ඒ වගේම අපේ ජීවිතේට යමක් එකතු කරගන්න ඔයාගේ වීඩියෝ එක අපට හරි වැදගත් ඒවගේම ශ්‍රී ලාංකිකයාවක් විදියට ජපානේ ඉඳන් ජපානේ සංස්කෘතිය ඒ හැම දෙයක්ම ඔයාට ගොඩක් ස්තූතියි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 ай бұрын
ඔන්න මමත් ආව නැන්දලාව බලන්න ❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@udanijayasinghe6728
@udanijayasinghe6728 3 ай бұрын
ඇත්තටම දැන් හැමදාම ආන්ටිගෙ වීඩියෝ බලන්න අබ්බැහි වෙලා ඉන්නේ...හිත නිවෙනවා.....කොච්චර ලස්සනට ගෙදර,කෑම හැමදේම වගේ පිළිවෙලට පෙන්වන නිසා ඇත්තටම ගොඩක් දැන් ඇබ්බැහි වෙලා......හැමදාම මේ වගේ ලස්සනට වීඩියෝ අරන් එන්න..... ඒ වගේම හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ආදරෙයි .......😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනිවාර්යයෙන් ලස්සන විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@diladhey
@diladhey 3 ай бұрын
ඔයා නංගී එන්න එන්නම ලස්සන වෙනවා හිත හොද වුනාම ඉබේම ලස්සන වෙනවා දෙවි පිහිටයී ඔයාලට❤❤❤❤❤
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 3 ай бұрын
Eka nam eththaa
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@jayaninavodya2099
@jayaninavodya2099 3 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ හැමදාම බලනවා අපි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Miso924
@Miso924 3 ай бұрын
වාව් ඒ අහස හරිම ලස්සනයි..anime movie එකක් වගේ😍😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Oya hadana kama godak rasai.lassanai. malisha ge yoluwo Rasa Kara Kara Kai.oya godak hoda punchi kenek.harima lassanai Mal ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@ThisandiFoods
@ThisandiFoods 3 ай бұрын
හැමදාම විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.දාපු ගමන් බලනවා.මායි මගේ දු තිසදියි හරි ආසයි ඔයාලගේ විඩියෝ බලන්න.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ThisandiFoods
@ThisandiFoods 3 ай бұрын
@@anushajeewani2016 oyala meheta awoth kwdhri anwryenma kynna mage duge katema thynne marina marina api inne jaela asai dakinna 🥰🥰
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 3 ай бұрын
oyage wadath lassanai. kama tikath rasa patai. kela gilenawa . peretha hithenawa😜🤭lassanai dear video Eka. adareyi❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 3 ай бұрын
අදත් ලස්සනයි නැන්දේ විඩියෝ එක👍👌...කට්ටිය කියන එවා ගනන් ගන්න එපා නැන්දේ.....මන් නැන්දාගෙ විඩියෝ බලන්නේ හරිම ආෂාවෙන් ❤❤ 🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@DilshikaMadhushani
@DilshikaMadhushani 3 ай бұрын
Man oyage video balanawa akke mata oyage yaluwekge nangi kenek munagehuna.oyala hemotama theruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් ඒ කව්ද ?? 🧐 🌷🌷♥️
@Ishudulanja4728
@Ishudulanja4728 3 ай бұрын
මන් ඒත් බැලුවා මරීනා මැනික කෝ කියලා❤ සෝක් කෑම ටික❤️😋 කටට කෙලත් ආවා 😋😋 මරීනා නන්ගිගෙ කොන්ඩෙ ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍🎀🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 3 ай бұрын
අද වීඩියෝ එකේ මලීශයි, අයියායිත් ඉන්නවා. අනේ මරීනා කොණ්ඩේ කඩාගෙන ඉද්දි හරි ලස්සනයි. අද කෑම ටිකනම් හරිම රස පාටයි. ඔයා ගැන එහෙම කියලා තියෙන්නේ එක්කෝ ඔයාට ඉරිසියා කෙනෙක්. නැත්නම් ඔයාගේ වීඩියෝ එකක් එදාම විතරක් උඩින් පල්ලෙන් බලපු කෙනෙක්. අපි ඔයා ගැන දන්නවානේ. ඔයා හැමෝටම සංග්‍රහ කරන්න ගොඩාක් කැමති කෙනෙක්. කොච්චර නම් ඔයා එහෙම කට්ටියට සංග්‍රහ කරන ඒවා අපි දැකලා තියෙනවා. රෝස මල් ටිකේ ලස්සන😍 ආදරෙයි හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@sandunihimasha6329
@sandunihimasha6329 3 ай бұрын
First comment eka magen ❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@GUgf-cu9gx
@GUgf-cu9gx Ай бұрын
ඔයාගෙ වීඩියෝ භාවනාවක්❤❤❤❤❤❤
@Damitha-w2p
@Damitha-w2p 3 ай бұрын
අනූශා මට අවුරුදු 65යි...මමත් ඔයාගෙ වීඩීයෝ බලලා ..ඔයා හදපු රාබු එකක් හදුව පොඩි වියලි ඉස්සො දාල මන් කවදාවත් එහෙම හදලා තිබුනේ නැහැ ..ඔයාගෙ වට්ටෝරු හරිම අලුත් හරි ආසයි ඒවා හදන්ට නමුත් ලන්කාවෙ නම් ඔයතරම් පිරිසිදුවට මස් මාලු හොයාගන්ට අමාරුයි අලි නුවර ...අනික සමහර දේ හරීම ගනන් ..ආස උනත් ටිකක් විතර අමාරුයි.ඉතින් ඔයාගෙ වීඩියො බලලා ගොඩක් සතුටු වෙනවා.. ඒවගේම පුලු පුලුවන් හටියට දේවල් හදන්ට උත්සාහ කරනවා thankyou
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@DiliniThennakoon-y1i
@DiliniThennakoon-y1i 3 ай бұрын
අනේ ඒ රෙසිපිය මතක නම් කමෙන්ට් එකක් දාන්නකො මාත් හරිම ආසයි මේ අක්කා හදන රෙසිපි වලට
@DisanayakaarachilagelahiruMadu
@DisanayakaarachilagelahiruMadu 3 ай бұрын
Mata oyage video ekkak hambu una ahmban dan hamdama blnwa goodk aswan marina harima lassni😊😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@mayurilakmali1168
@mayurilakmali1168 3 ай бұрын
අක්කා ඔයාට ලස්සන comment 600-700කින් ව්තර නරක comment එකක් තිබ්බාට හිතන්න එපා.අක්කා ඒ විඩියෝ එකේ කිව්වා නේ ගෙදර තිබ්බ දේවල් වලින් කෑම හදලා දුන්නේ කියලා😊.හැමෝම එක වගේ නැ අක්කා දකින විදිහ වෙනස්.වැරදි ඇහැකින් බැලුවොත් වැරදියට නේ පේන්නේ.හිත රිදෙන comment දාන අය block කරා නම් හරි 🙏.මලිශගේ යාලුවන්ට හැමදාම කෑම හදලා දෙන්න වෙයිද දන්නේ නැ අක්කාගේ කෑම රස වැටිලා.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@Disnapriyang
@Disnapriyang Ай бұрын
Lankawe innakota oyage video koi weleda daane kiyala balannidiye oyage piliwela math igena gaththa oyagen igena ganna godak DeWal thibuna.mama den Japan awa. a hiineta oyage video Mawa balenma wage adala demma a sundarathwaya balanna japane husma ganna Asa hithuna den man a hiine jiwath wenawa Mata Kiya dunna paadam walata sthuuuthi ❤
@arunideepaniabeysinghe
@arunideepaniabeysinghe 3 ай бұрын
ජිවනි ඔයා bad comment කියවන්න එපා ඔයා කෑම හදන හැටි බලන් ඉන්න ආසයි vlog එකක් හදන්න ඔයා ගේ පිුජ් එක ඇතූල බඩු තියන හැටි frees කරන හැටි කවුරු මොනවා කිවිවත් ඔයා හරිම වාසනාවන්තයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 3 ай бұрын
Vidiyo akak danakan iwasillak nathuwa hitiye...asawen baluwe doni lassanai Dan Melissa puthai...akki lobai kiyana kenata pissu.. Oya chuttakwath loba na..aththatama...bawanawak wage kama tika hadanawa ..sathutin parissamin inna hamadamath budusaranai oyalata🎉🎉🎉🎉❤❤❤ akkiyo..
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@කැ_මි
@කැ_මි 3 ай бұрын
අද ත් ලස්සන වීඩීයෝ එකක් ... මම හරීම ආසාවෙන් හැමදාම මේ විඩියෝ දාපූ ගමන් ම බලනවා.. ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@PinkyWithanage
@PinkyWithanage 3 ай бұрын
එක එක්කෙනා කියන දේවල් ඔයා හිතන්නවත් එපා කිසිම වීඩියෝ එකක මම දැකලා නැ ඔයා ලෝබකමට කාටවත්ම සලකනවා හිත පුරා සතුටින් ඔයා හැමෝමටම සලකන්නේ... ඔයා ගොඩාක් හොද කෙනෙක්.. කෙනෙක්ගේ හොදක් දකින්න සමහර අය කැමති නැ හරිම කුහකයි... ඔයා දුක වෙන්න එපා අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 3 ай бұрын
Maru laassanayi wata pitwa oyaa lassana wela anu kettu wela marinth lassanayi oyla omotma budusaranyi ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@dinushapushpani9305
@dinushapushpani9305 3 ай бұрын
Oya hitha riddaganna EPA akke. Oyawage DeWal katath wenawane. Oya godak lassana wela. Mareenath Dan bonikkek wage. Budu saranai oyala hamotama. Love you
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@isuriaravinda8211
@isuriaravinda8211 3 ай бұрын
Your food ideas and preparation very useful. Thanks. Your way of cooking ❤ watching.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
Thank you so much♥️♥️
@aroshadithyan8573
@aroshadithyan8573 3 ай бұрын
වෙනද වගේම හරිම ලස්සනයි වීඩියෝ එක. පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@yeshandiluusha
@yeshandiluusha 3 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි 😊 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 14 сағат бұрын
Anuu oyage vediyo man mula edala balanawa harema asawan kesi waradak na keyanna kochchara kama hadala kattiyata danawada,,,,,oya Anu ershiyawata keyana katha ganan ganna apa lassanai vediyo Adaraii marena manika adaraii jesu pehitaii ❤❤❤❤❤❤❤❤❤man Dilani❤❤❤❤❤❤kama teka dakeddidan kanna hethanawa❤❤😊❤❤
@yashodhanimanthi5490
@yashodhanimanthi5490 3 ай бұрын
Oyage vedio harima wedagath aunty.mai mage husband witharai gedara inne.man oyage vedio balala thamai hemadema manage karaganna igena gaththe.oya harima piliwelai.thawath lassana vedio genna.wish karanawa oyata
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sachilakshan9660
@sachilakshan9660 3 ай бұрын
Oya Hari nande oyage video udin pallen balala baninnama balan Inna ayata thama adupadu penne.api wage godak asawen video balana hamoma dannawa nande Nanda kochchara Hoda Amma kenekda wife kenekda kiyala..hamadama video baluwata comment damme nah.adarei nande godak❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 3 ай бұрын
අපිට බෑඩ් කමෙන්ට්ස් එද්දි ඒ දේවල් වලට වැටෙන් නැතුව තවත් ශක්තිමත් වෙන්න ඕනි එහෙම උනාම අපිට අපි ගැනම සතුටක් වගේම ලොකු ආත්ම ශක්තියක් ලැබෙනවා....ආන්ටිගේ වීඩියෝස් මුල ඉදලම බලන කෙනෙක් දන්නවා ඒ වීඩියෝස් කොයිතරම් ලස්සනද ,හිතනිවෙනවද කියන්න.මම හරිම ආදරෙයි ඔයාලට 🥺❤.. ඒවගේම ආන්ටිගේ මේ වීඩියෝ එකේ අල වලින් හැදුව කෑම එක නම් හරිම රස පාටයි ආන්ටී 👌👌👌👌🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️♥️♥️♥️
@roshanisamarasinghe316
@roshanisamarasinghe316 3 ай бұрын
Ikamanata vedios danawa.shoiii ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@tharukshijayawardana9804
@tharukshijayawardana9804 2 ай бұрын
Ane .nandeee oya hari lassani wagema hodata kama hadnwaaaa..❤❤❤❤❤❤❤ Dakkma apitath uyanta hithenwaaaa
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 3 ай бұрын
Ane nande oyage video balanne mama nam harima asawen. E tharamatama lassanai. Samahara minissu irisiya ethi. Nanda lasanata sathutin jiwithe gataha karanawata. Eyalata eka karanna bari nisa.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@chandrawitharanage
@chandrawitharanage 3 ай бұрын
Oya ge garden ekath Harima lassanai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 3 ай бұрын
Aunty oyage diet vidieo eka gennako.😢😊❤ .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අරගෙන එන්නම්කො ♥️♥️♥️
@anprabha7370
@anprabha7370 3 ай бұрын
Ane akke oyta puluwan nam oya hadana kema wala recipe kiyla video ekak dannako, harima asawen man balanne video oylage
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@thilinishanikajayawardena2952
@thilinishanikajayawardena2952 3 ай бұрын
Video එක හරිම ලස්සනයි එක තප්පරයක්වත් miss කරන්න හිතෙන්නේ නෑ. හිත නිවන කටහඬක් . ඔබතුමියට තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@thushiactin705
@thushiactin705 3 ай бұрын
හරිම ලස්සනයි අදත් විඩියෝ එක❤🌻😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@wasala2744
@wasala2744 3 ай бұрын
ගොඩක් ලස්සනයි vedio ව මගෙනම් බඩපිරුන කෑම දැකල..❤❤..ගොඩක් ආසාවෙන් ඔයා කෑම හදනව බලන්නෙ....නoග ස්තුති ලෝබනැතුව හදන කෑම වලටත් ලෝබ නැතුව දාන video වලටත්..❤❤ තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ....
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DarshanaJayathunga-km3ui
@DarshanaJayathunga-km3ui 21 күн бұрын
O6ata godak hoda hithak thiyenne.mn oyage video mn aasawen balanawa oyage paulath harima lassanai ❤
@anushajeewani2016
@anushajeewani2016 20 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@SureshMeegamuwage
@SureshMeegamuwage 3 ай бұрын
විඩියො එක දානකම් බලන් හිටියේ .....හරිම සතුටුයි ....❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nimmiweerasinghe9285
@nimmiweerasinghe9285 3 ай бұрын
Nandage kama damkama dura unth.. avith kala yanna hithenwa anee .. 😍❤️ nandagenam aththatm lobakama kiyana eka gavilawath naa .. mth inne japan wl mama dnne nathi onima deyak nandagen ahuwama.. e de nanda danna uparimenma kiyala denawa ...🥺 Kaud ane ema kathawak kiwe..🙄😒 nanda owa wadiya hithanna epa 🫂😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි හොඳේ ♥️🌷🌷🌹🙏🙏 ආදරෙයි ♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 3 ай бұрын
Wenada wagema adatha vlog eka godaak lassanai akke.oyala hamotama godaak adarei. parissamin sathutin inna..☺☺💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@missaestheticia2118
@missaestheticia2118 3 ай бұрын
Phone eka athata gatthema oyage video athi kiyala lassanai anu kauru monawa kiwath oyage video marama lassanai ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nipunikaushalya3134
@nipunikaushalya3134 3 ай бұрын
ඔයා හරි මව්වන්තයි නැන්දේ 🙏❤️.ලංකාවේ ගොඩක් අය ඔහොම නෑ තමන්ගේ ලමයි ගැන විතරයි හිතන්නේ.ලංකාවේ නම් එක පාරක් යාලුවෙක් ගෙදර ගියොත් ඊලග පාර එනවට ඒ අම්මලා කැමති නැහැ 😂.හැබැයි හැමෝම ඔහොම නෑ.නැන්දා වගේ හොද අයත් ඉන්නවා❤.මටත් ආසහිතෙනවා වගා කරන්න නැන්දා වගෙ 🤗.මන් හැමදාම නැන්දා ගේ විඩියෝ බලනවා.skip කර්න්නෙ නැහැ කවදාවත්ම 🙈❤️😘.ආදරෙයි ගොඩක් ඔයාට නැන්දා 🤗🙏❤️💐
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@Hasitha420
@Hasitha420 3 ай бұрын
හරිම සතුටින් බැලුවා අනේ ඔය ලගක මම හිටිය නම් ගිහින් කෑම ටිකක් ඉල්ලගෙන කාලා එනවාකියලා හිතුනා මනස කොහේවත් යන්නෙ නැහැ එක හුස්මට වීඩියෝ එක බැලුවා හරිම සතුටුයි ❤❤❤🎉🎉👍👍🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@Gauravi-vlogs
@Gauravi-vlogs 3 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ හරිම සතුටුයි අක්කගේ වීඩියෝ බලද්දි හිතට මාර සැහැල්ලුයි අදත් ලස්සනයි ගොඩක් බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@Gauravi-vlogs
@Gauravi-vlogs 3 ай бұрын
@@anushajeewani2016 අක්කා කමෙන්ට් එකක් දැම්මත් ඒක ලොකු සතුටක් ටග්ගාලා බලනවා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
@yasasindunil7499
@yasasindunil7499 3 ай бұрын
ඔයාලා කනකොට අපිටත් ආසයි ඔයාගේ කෑමක රස බලන්න. රස කෑම ටිකක් අද හැදුවෙ. එක එක්කෙනා කියන ඒවා ගැන ඔයා හිතන්න එපා. ඔයා ලෝබ නැති ගුණ යහපත් කෙනෙක් කියලා අපි දන්නවා. ඔයා ලස්සනට ජීවත් වෙන විදිය අපිටත් ආදර්ශයක් . බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@JeewanaKumari-q6i
@JeewanaKumari-q6i 3 ай бұрын
Hi man asama chenal eka oya vitharai anunge de hosanna netuwa lassanatha vidiyo karanawa oyatha godak adarei awankawama adarei ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@sandyawijethunga2437
@sandyawijethunga2437 3 ай бұрын
Ada witharak newey hemadama aasawen balanne oyage video.budusarani hemotama
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@PinkysDiary03
@PinkysDiary03 3 ай бұрын
Ane nangige konde kapala lassanai aunty 😊😊 video ekath harima lassanai asawen baluwa ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@darshiwimalarathna7439
@darshiwimalarathna7439 3 ай бұрын
Nanda oynm mha puduma kenek oya malishat salaknne oygema daruwekt wge ada kle ehema punchila hoya gnnwth na aththtm sthutui nandi ...adrei godk oyt budusarnai prissmin inna ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@deshanipeiris7264
@deshanipeiris7264 3 ай бұрын
Kama tika akke marama lassanai badagini awa dakkama ..kochchara balan hitiyat epa wenne na kama hadaddi akkanam ..😘😘😘dan sudu achchita hodaida akka 💐oyalat parissamata inna adarei❤❤😘😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
එයා ඉන්නවා හොඳින් ♥️♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@shewminipandigama
@shewminipandigama 3 ай бұрын
Woow.adath lassanai vedio eka❤.lovely family lovely vedio❤😁
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@NayomiMahesika
@NayomiMahesika 3 ай бұрын
Ane ow asawen balnva oysge viedyos ❤hita newanva akke
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Inolifestyle
@Inolifestyle 3 ай бұрын
වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ආසාවෙන් බලනවා හිතට මාර සැනසීමක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බලනකොට. ❤❤ තෙරුවන් සරනයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@chathunuwan5225
@chathunuwan5225 3 ай бұрын
බදාදා,සෙනසුරාදා කියන්නේ මට දැනෙන විදියට මම ජපානයේ යන දවස වගේ වෙලා අක්කේ,හරිම ලස්සනයි මේ විඩීයෝස්,ඒ වගේමයි පරණ වීඩියෝ බලන එකත් පුරුද්දක් වෙලා,මේවා බලනකොට මට ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් වගේ ඉස්සරහටත් මේ විදියට ලස්සන වීඩියෝස් දාන්න සුබ පැතුම් ඔයාට❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
ඉරිදා දවස 🌸| Life in japan 🇯🇵🇱🇰
17:22
Anusha jeewani
Рет қаралды 61 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН