day vlog | its my simple life | කෝච්චිය ඇවිල්ලත් නැතිව මගුල බලන්නද ඕයි 🤷‍♀️ pic me දවසක්

  Рет қаралды 25,050

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 61
@Vlog6101-q8j
@Vlog6101-q8j Жыл бұрын
ඔයාව හිනෙන් දැක්කා අක්කියෝ මම 🥺❤️
@RasikaChandani-wm6qh
@RasikaChandani-wm6qh 4 ай бұрын
ඔයා රතු චූටි වගේ ❤❤😊
@dewmibimsarani
@dewmibimsarani 2 ай бұрын
ඔව් ❤🐞🐞
@NimshaSha
@NimshaSha Ай бұрын
Hmm❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
😊❤ කුෂී දැන් ලොකුයි❤ අක්කා ලෙගින් එකක් හරි ඇඟටම ඇලිච්ච ඇඳුමක් අඳින්න බීච් යනකොට.
@TharushiChamika-c6q
@TharushiChamika-c6q Жыл бұрын
Me video balala ada kuda kiyana upades dena aya innawa neda un thamai me loke okkoma waradi karanne anith ayata upades deno.deyak balala ekata elamayama motivate karanne na aduma hari na ewa kiyanne.lankawe unge jara gathiya.oya digatama oyata ona vidiyata video danna nangi lankawe un kuhakai kiyana ewa ganan ganna epa.oya hari simple widiyata jeewithe gewanawa.all the best idiriyatama yanna dr❤❤❤❤❤
@ireshasadamali3989
@ireshasadamali3989 Жыл бұрын
Oyage simple life eka hrima shok akke issarahath me wage vidieo danna labenna kiyala hadawathinma prathana krnawa❤❤❤❤🎉🎉🎉🎉
@JayaniWijerathna
@JayaniWijerathna Жыл бұрын
Anee maru...oya kiyana smahara dewal wlata godak hinaynwa.පරිස්සමෙන් ඉන්න ❤
@ThanuthiWeeraratne-bp8gc
@ThanuthiWeeraratne-bp8gc Жыл бұрын
Thawa thawath me wage gaman yanna lebewa!!!!!!!!!!!! ❤❤❤❤❤❤❤❤❤❤
@nimmiii99
@nimmiii99 Жыл бұрын
💜 ආදරෙයි
@AjithPriyankara-l8d
@AjithPriyankara-l8d Ай бұрын
නංගි මම ඔයාගේ විඩියෝ ඒකට හරි අසයි
@mashiC-MC
@mashiC-MC 3 ай бұрын
ටුක් කාරයන්ගෙ කියවිල්ල ඇත්තටම මහා.. මානසික වදයක් ඇත්තමයි....අපිට සේවාවක් දෙන්නෙ කියන එක එයාලත් තේරුම් ගන්න ඕන😊
@user-ur4rh4jh2hmadu
@user-ur4rh4jh2hmadu Жыл бұрын
ඔයා නම් නියමයි අක්කී
@sudeshrukshan-ul4ek
@sudeshrukshan-ul4ek 10 ай бұрын
අපි වෙසක් දවසේ අවම එක තිබුනා
@sudeshrukshan-ul4ek
@sudeshrukshan-ul4ek 10 ай бұрын
අපිත් ඉන්නේ පානදුර ❤❤😊😊
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
❤ nidimthe hitiye..nidimtha gyaa😊Lassnai ❤
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Waradak newei akke baik aka pare ගිහින් aka paratama ge athulata dana aka gana nam පොඩ්ඩක් newei hodatama hithanna nathnam daruwa nisa ganneth nikanma bima nisa.
@GeethikaPriyadarshani-o2z
@GeethikaPriyadarshani-o2z Жыл бұрын
Hemadama satutin inna puthe❤❤
@DewmiTheekshana
@DewmiTheekshana 4 күн бұрын
Oya horana koheda akke
@thanugalakmali8246
@thanugalakmali8246 Жыл бұрын
මටනම් බීච් කියද්දී හරිම බයයි නන්ගි අගෝස්තු මාසෙ අපි ගාල්ලෙ ජන්ගල් බීච් ගියා රැල්ලත් එක්ක මොකක්ද ඇවිත් වැදුනා දනිස්සට වැදුනා දනිස්ස ලගින් කැඩිලා ගියා මේ වෙද්දී පේල්ට් දාලා ඇන දාලා තවම ඇවිදින්න බෑ බීච් එක කිව්වහම අපි ආසම සුන්දර තැනක් එන වතුර රැල්ලට හිටගෙන හිටපු මට මෙහෙම දෙයක් වුනේ මම මේක කියන්නෙ ඔයාලට පරිස්සම් වෙන්න
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 Жыл бұрын
😢😮
@methsaraniya
@methsaraniya 10 ай бұрын
මම නම් බය මට මුහුද දකිද්දි සුනාමිය මතක් වෙනො අනෙ 😢😅❤
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 3 ай бұрын
Ane deviyane 😢
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
panadura ranga is the best ❤😊 I was buy all electronics on that shop. they have so many good stuff 😊
@Savee803
@Savee803 Жыл бұрын
ආදරෙයි අක්කා ❤️❤️
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
අයියෝ අාසම නැති මාතාකාවනේ අක්කේ
@ashanividushika6421
@ashanividushika6421 Жыл бұрын
Bs akke hamotmaa, Kushi shok ane
@thariquesabar6481
@thariquesabar6481 Жыл бұрын
ඔයා නම් නියමයි අනේ.. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.... Love you all...❤❤❤❤
@ShammiShammi-p5l
@ShammiShammi-p5l Жыл бұрын
Mamai issellama baluwe🎉🎉🎉🎉
@padmaekanayake1134
@padmaekanayake1134 Жыл бұрын
පාරේ හැම ජරාවම රෝදවල. ඒක ගේ ඇතුලටම ගන්නවද. ළමයා නිදියන්නෙත් ඒ බිමම නේද 😱 අනේ දෙවියනේ
@shaz8369
@shaz8369 Жыл бұрын
Godak location wenas wenne signal aul unama.
@Isurikamadumali-v4x
@Isurikamadumali-v4x 8 ай бұрын
Ane Akki gdra gihin kema hadala kana Video Ekath Danna thibbe 🥹❤️
@nethminishara6149
@nethminishara6149 Жыл бұрын
අක්කි ඔයාලා කොහෙද ඉන්නෙ අපෙ පුන්චි ලා ඉන්නවා පානදුරේ
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
mn inneth panadura ❤
@PathmaPathma-dl5rh
@PathmaPathma-dl5rh 7 ай бұрын
අපිත් මාතර
@shenol22
@shenol22 Жыл бұрын
හරියට ලොකේශන් දැම්මන්ම් වරදින්නැ😐
@pathiragepushpakumara8151
@pathiragepushpakumara8151 Жыл бұрын
Pick me යන එක ලාභ උනාට අක්කි එක අපෙ සාමාන්‍ය ත්‍රීරෝද රථ රියදුරනන්ට ලොකු අසාධාරනයක් සමහර වෙලාවට රුපියල් 100,200 හොයන අවස්තාත් නැතුවම නෙමෙ එ රස්සාවෙ එහෙමත් වෙලාවට තමා එහෙමත් හරි හමන් ගානක් හම්බ වෙන්නෙ මගෙ නම් අදහස සාමාන්‍ය ත්‍රීරෝද රථ රියදුරනන්ට අවස්තාවක් දුන්නානම් හොදයි එතකොට එ මිනිස්සුත් සතුටින් පැට්‍රල් වලට ගියහම එ මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි එකතු වෙනවද දන් නැ මෙ වගෙ ආයතනවල මිනිස්සු නිකම් ඉදලා සල්ලි හොයනවා අර මිනිස්සු දවසම මහන්සි උනත් බඩ පිරෙන්න කැම ටිකක් වත් කන්න හම්බවෙනවද දන් නැ මෙවගෙ ආයතනය සාපයක්❤😢😫😒😒
@shenukadias1769
@shenukadias1769 Жыл бұрын
ඒ මිනිස්සු සාදරන නම් පික්මී වල යන්නෑ නේද 🤣
@Sjproduction1989
@Sjproduction1989 Жыл бұрын
Pick me wala yanneth minissuma tma.samanya threewil Aya tma sape.mth yannema pick me wala.bageta bagayak labai.mn me lagadi kaduwelata giya pare ekaka 2000k gaththa.pick me eke ethanata yannama 840i gaththe.okun parema welenna one.apith nati bari minissu tma
@ShashikalaMadhumadhavi
@ShashikalaMadhumadhavi Жыл бұрын
​@@shenukadias1769 Eka nm atta ane
@MalkiAbewardana
@MalkiAbewardana Жыл бұрын
❤❤❤❤
@ureshaishini3841
@ureshaishini3841 Жыл бұрын
😘😘😘😘♥️♥️♥️♥️
@sahasmiA
@sahasmiA 9 ай бұрын
Lassanama lassnai ❤❤ toilet nam pennan epa akkiyo ayeth
@Shipoz
@Shipoz Жыл бұрын
Kushita ai samhra akuru kyganna bari eyta ekta dnma treatments krnna
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 Жыл бұрын
Eya podi nisai samahara wachana kiynna bri ewata treatments krnna pissuada😂
@Shipoz
@Shipoz Жыл бұрын
@@nimalhettiarachchi7743 aurudu 3k kynne dn wachana puluwnne
@padmaekanayake1134
@padmaekanayake1134 Жыл бұрын
ඇත්ත තමයි . නිවැරදි වචන අවුරුදු 3k වෙලත් කියන්න බෑ කියන්නේ කථන දෝෂයක් තමයි. ගොඩාක් අකුරු වෙනුවට කියන්නෙම න අකුර. දැන්ම හදාගත්තේ නැත්නම් මොන්ටිසෝරි, ඉස්කෝලේ ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැනටත් පරක්කු වැඩි.
@Shipoz
@Shipoz Жыл бұрын
@@padmaekanayake1134 ඔව් මම ඒක කිව්වේ මේ බබාගෙම හොදට. මොකුත් දන්නෙ නැති අය හිතන්නේ අපි තරහට කියනවා කියලා
@chathuranganichathu3191
@chathuranganichathu3191 Жыл бұрын
Pissuda.ewa hari yanawa
@thimansarajapaksha2799
@thimansarajapaksha2799 Жыл бұрын
Panadure awada. dkknm kathaa krnw😢
@anjudilrukshi3635
@anjudilrukshi3635 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
👍👍👍👍👍👍🌹🌹🌹🌹
@CCOnlineStore
@CCOnlineStore 3 ай бұрын
අක්කේ ඔයා ගෙදර කිසිම වැඩක් කරන් නෑ නේද අම්මා උයන දෙයක් කකා ඉන්නවා 😂
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
❤️❤️
@lakmalisusantha8158
@lakmalisusantha8158 Жыл бұрын
❤❤❤
@Eshani-w6w
@Eshani-w6w 6 ай бұрын
@nadeeshadilini9510
@nadeeshadilini9510 Күн бұрын
@dayanapramodi3666
@dayanapramodi3666 10 ай бұрын
❤️❤️❤️❤️
@ChathuRainbow
@ChathuRainbow 8 ай бұрын
❤❤❤
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 121 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН