ලාබෙට විකිනෙන පිටකොටුවේ බඩු 😯බඩේ පනුවෝන්ට පිස්සු හැදෙන්න කෑවා 😜 vlog

  Рет қаралды 29,788

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
078 8781742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
number
078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 129
@tharikamadushani3158
@tharikamadushani3158 Жыл бұрын
ඔයාගෙ පුංචි බිස්නස් එක දවසක ලොකුම ලොකු brand name එකක් විදිහට රට පුරාම ජනප්‍රිය වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියෝ...❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@Universe5544
@Universe5544 Жыл бұрын
මොකක්ද සීයා කිව්වේ ඇහුනෙ නැ හරියට
@mgdinesh8645
@mgdinesh8645 Жыл бұрын
4n eka oba oba innawa kiyala kiwe 😂
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
නංගී කොහොමද ඔයට.. Mata හරිම සතුටුයි. ඔයා හරිම ශක්තිමත් ගැහැණියක්. ඒවගේම ඔයාගෙ හස්බනුත් ඔයා වෙනුවෙන් කැප කිරීම් කරන උතුම් මනුස්සයෙක්.. බුදු සරණයි🙏 ඔයාලට.. ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා. 😍😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hodin akke...Bohoma sthuti
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
අනේ මාත් ඔය වගේ එක එක හදන වැඩ වලට හරි ආසයි.. කොහොමද අක්කේ ඔහොම් දෙයක් මුලින්ම පටන්ගන්නේ? මටත් දැක්කම පටන්ගන්න හරි ආස හිතුනා.. අපිට පාඩුවක් නැද්ද අක්කේ ඔහොම වැඩක් කරනෙක
@shiharagamage
@shiharagamage Жыл бұрын
E gana video mn krla athi dr
@PriyanganiManathunga
@PriyanganiManathunga Жыл бұрын
කව්රු කොහොම කිවත් නංගි ඔයාගේ වීඩියෝ බලලා ගන්න දැනුම ගොඩක් තියනවා මට නම්😊😊මම නම් ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න❤😊හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා❤ආදරෙයි❤❤❤❤පෝෂ් නැතුව පොළවේ පය ගහලා ජීව්ත වෙන කෙනෙක් නිසා ආදරෙයි ඔයාට ❤
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
උත්සහවන්ත ඔයාගේ අනාගතයට.. සුබ පැතුම් නංගි...
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@sanukanethmin9351
@sanukanethmin9351 Жыл бұрын
pettah wala kama kanawa kiyanne ithin gaurawayen budusaranai
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 Жыл бұрын
ඔයාගෙ බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගි.උත්සහය තියනවනම් දවසක දිනනවා අනිවාර්යයෙන්ම .බුදු සරණයි ❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aniwaryenma
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 Жыл бұрын
හරිම ආඩම්බරයි සිහාරා නංගි ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@maleesha255
@maleesha255 Жыл бұрын
Akkiyo oyage job aeka thawa තවත් දියුණු wenna prarthana karanawa.Aikkitath පවුලේ සැමටත් දළදා සමිඳු පිහිටයි.punchi kushita godaaaaaak ardarei😍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓ummaaaaaa
@ireshamadushanimadushani6929
@ireshamadushanimadushani6929 Жыл бұрын
Jivithe dinanna kana katta ...kellekge mechchara uthhahayak jivithe dinanna karana Weyama kawadawath waradinna epa uthsahayata jayen jaya ikamaninma hema katayuththakma sarthaka wela lassana jivithayak Gatha karanna labewa kiyala suba pathanawa....mage birth day Vish tikath dammata thanks akke bs parissamin inna
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@upulshantha-le1iy
@upulshantha-le1iy Жыл бұрын
Habiya puppan giyata eya hari hodai neda.ohoma wifeta nidahasa dena pirimi ada godak aduine
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow නියමයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඔයා ඔය බිස්නස් එක කරන්න අවශ්‍ය දැනුම කොහොද ගත්තෙ ඒ ගැන ඉගෙන ගත්තද?
@Shas12199
@Shas12199 Жыл бұрын
Thumbnail eke photo eka mara lassanai 🥰🥰🥰 oya kohomath lassanai eth eke godak lassanai
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@දශී-ට8ද
@දශී-ට8ද Жыл бұрын
සිං ෂින් ගාන්නේ මොකද... අපේ hubba වගේ මොකක්හරි wachanayak ahulagena කියවනවා
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි සුහ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏿💋🙏🏿
@achiniamaya3864
@achiniamaya3864 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ අද විඩියො එක ❤❤🎉😊
@PradeepikaPerera
@PradeepikaPerera Жыл бұрын
Akke matath oya wage mewa vikunaganna idiya akak dennako
@Monkey_funy_Short
@Monkey_funy_Short Жыл бұрын
වීඩීයෝ එක බලන්න කලින්මයි ඔන්න කමෙන්ට් එක දාන්නෙ ආයෙ කොණ්ඩේ කපන්න එපා අප්පා...ඒත් ඉතින් අක්කිගෙ කොණ්ඩේ අක්කිගෙ කැමැත්තනේ..කපනවා නම් saloon එකකින් ලේයර් කට් එකක් කපන්න...තව ඉල්ලීමක් තියෙනවා (ඔයාගෙ දාන comment එකක් දෙකක් නමත් එක්කම කියන්නකෝ...)video එකෙන්ම
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hariiiiii
@anushaanusha9951
@anushaanusha9951 Жыл бұрын
වටිනා අදහස් ටිකක් ගත්තා වීඩියෝ එක බලලා බොහොම ස්තූතියි ඔයාට❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍😘
@dewmigamage2024
@dewmigamage2024 Жыл бұрын
අක්කෙ ඔයා ඔය ශූස් ගත්තෙ කොහෙන්ද
@neilkumara6669
@neilkumara6669 Жыл бұрын
Me aya duppath nha hari apiliwalai kata wagema ekath hoda ganna
@gamunumanjulagamunu1715
@gamunumanjulagamunu1715 Жыл бұрын
Godak daksha kenek oya.siyalu katauthu sarthaka wewa!!🎈🎈🎈🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️👍👍👍👍🤗🤗🤗
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuthi
@chamindakumara8599
@chamindakumara8599 Жыл бұрын
Hair clip hadanna awashsha Badu labeta ganna puluwan thank kiyanna puluwanda( kalutara/ Colombo) awata
@HanshikaShashinhi
@HanshikaShashinhi 2 ай бұрын
Mth horana Akka. Mm hrima asawen oyge videos blnne... Good luck Akka adreii... 😊❤
@suppa__girl
@suppa__girl Жыл бұрын
Akka aniwa lankawe namak hadagnnawamaii❤❤❤
@manoSL
@manoSL Жыл бұрын
Hi akki. Video eka lassanai.🥰 Good luck...
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Paraata😮 Lassnai video eka ❤konde kpnna epoo
@niyasmohamed9302
@niyasmohamed9302 Жыл бұрын
Craft buddy machine එකක් තියෙනවා ද එක කොහොමද useකරන්නෙ
@niyasmohamed9302
@niyasmohamed9302 Жыл бұрын
Please tell me sister
@dilshinavoda3026
@dilshinavoda3026 Жыл бұрын
Hi akki super vedio👍 akki kohomada me wage business ekak karanne 😊
@rusirucreation5382
@rusirucreation5382 Жыл бұрын
Hair band තොග ගන්නේ කොහේන්? Video aka ලස්සනයි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Prince widiyen
@rusirucreation5382
@rusirucreation5382 Жыл бұрын
Thank you.
@shashinipabasara295
@shashinipabasara295 Жыл бұрын
Akki mm slippers desing krnw...ekata podi help ekk denna puluwanda❤🥺
@hashi3938
@hashi3938 Жыл бұрын
Akke oyage buisnes eka dawsin dawsa sarthaka krgnna lebenna kiyala wish krnwa. Peta wala amu redi bujjet gann pluwn shop ekk dannwd akki
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@shiharagamage
@shiharagamage Жыл бұрын
Pamunuwe
@januliya7947
@januliya7947 Жыл бұрын
Oyanm maru...chuty awlak thiyenwa petiyo..video karddi camera eka helkeddi balnna tikk අමාරුයි ...ආදරෙයි godaaaaariyak
@shiharagamage
@shiharagamage Жыл бұрын
Adreii
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
අක්කි මම නුවර පිටකොටුවේ ගිහින් මේ බඩු ගත්තට පාඩු නැද්ද. මෙහේ ඩොට් ප්‍රින්ටට් රිබන් යාරයක් 60යි. ඔයා මේ බඩු ඔක්කම ගන්නේ කොහෙන්ද. මට කියන්නකො. ලොකු උදව්වක්. ඔයාව කන්ටැක් කරගන්න බැරිද
@villagelittleboysrilanka9200
@villagelittleboysrilanka9200 Жыл бұрын
Oya badu gann than apitath kiyanbakooo
@sarangibandara3884
@sarangibandara3884 Жыл бұрын
Akki price kiyanna berida owage😀😀
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
ඒ කොන්ඩෙ කපන්නෙපා හලෝ❤❤❤🎉 😂
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
ඔයා ශෝක් අනේ.මාත් යනවා පෙටා ගිහින් බඩු ගේන්න.රතු පල්ලිය අවට ශොප්ස් වලට
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
හරිම ලස්සනයි video eka
@dilshanahangama8189
@dilshanahangama8189 Жыл бұрын
maru vlog ekak🙃💕
@shiharagamage
@shiharagamage Жыл бұрын
😘
@rmcreativecraftsl8241
@rmcreativecraftsl8241 Жыл бұрын
Earings hook thoga milata ganna thanak kiyannako pettah wala
@shiharagamage
@shiharagamage Жыл бұрын
Safraz
@sarangibandara3884
@sarangibandara3884 Жыл бұрын
Oya okkoma pettah walinda ganne
@roshanindika9250
@roshanindika9250 Жыл бұрын
ඔයා ඔය කොණ්ඩ බූල්,කටු එහෙම හදන බඩු කොහෙන්ද ගන්නෙ නංගී.අපට අඩුවට ගන්න පුළුවන් තැන් කොහෙද කියල කියන්නකො.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Thoga hannwanm mn qwa parawal wala gihn ganna puluwan.... online nm mn krnw
@roshanindika9250
@roshanindika9250 Жыл бұрын
Prize kohomada.whatsapp danna puluwanda.
@sarangibandara3884
@sarangibandara3884 Жыл бұрын
Good luck akkiyooo
@shamilasanjiwani6089
@shamilasanjiwani6089 Жыл бұрын
ලස්සනයි ලස්සනයි අක්කේ 💖 සුපිරි සුපිරි
@madumadu3030
@madumadu3030 Жыл бұрын
Good luck
@shenol22
@shenol22 Жыл бұрын
කොන්ඩෙ කපන්න එපො 😢❤
@umeshakothalawala27
@umeshakothalawala27 Жыл бұрын
Adath pitakotuwe giya neda.. 'Desings' shop eke pearl wala price ahanakota oyage voice eka ahila mn herila beluwa. Oya baratama pearl theruwa ne😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Owne......ada nagenama giya mn....😁🤣
@piyumimadushani9347
@piyumimadushani9347 Жыл бұрын
Ada oya godak lassanai nangi .
@teeshananayakkara7564
@teeshananayakkara7564 Жыл бұрын
Oyage pege eke nama kohomada thinne nangi
@shiharagamage
@shiharagamage Жыл бұрын
Three sk fancy
@GJ53732
@GJ53732 Жыл бұрын
ඔයා කී වතාවක් වගේ පිටකොටුවේ ඇවිත් තියෙනවා ද? ඇත්තටම පිටකොටුව තමයි බඩු ගන්නවනම් හොඳම තැන.
@shiharagamage
@shiharagamage Жыл бұрын
30 wage
@GJ53732
@GJ53732 Жыл бұрын
E kiuwwe
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Ane oya la dennama marune tusita malliyek nadda aka nemei manika oya riban ganna online karana tanaka nambar danawada nattam oya bady genwala denawada
@shalukandpetlovers5845
@shalukandpetlovers5845 Жыл бұрын
පිටකොටුවවෙන් ගන්නකොට ගොඩක් ගන්න ඕනෙ නේද.මමත් ආසයි කොණ්ඩ කටු හදන්න.මේ බඩු online ගන්න පුලුවන් chanal ගොඩක් දැක්කා.ඒත් ඔයාත් මං වගෙ පුංචි තැනක ඉදන් නැගිටින්න දගලන නිසා ඔයාගෙන් ගන්න හිතුනා.ඔය බඩු වල prizeකියන්න පුලුවන්ද.විකුනගන්න විදියක් ටිකක් පැහැදිලි කරන්න.
@nadishani5267
@nadishani5267 Жыл бұрын
Owa hadanna video ekak danna asae egene ganna
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hari
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
ඇයි හස්බන්ඩ්ට හබ්බ කැටේ කියන්නෙ..ඒක හරි කැතයිනෙ අක්කෙ..හස්බන්ඩ් කියල කියන්නකො..අනේ තරහ වෙන්නෙපා.ආදරේට කිව්වෙ.
@madushani5761
@madushani5761 Жыл бұрын
Thamange minihata mokak kiwwama mokada wennne
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
You are the best.....❤️🥰
@sanuschildhood920
@sanuschildhood920 Жыл бұрын
Oya bus eke thaniyen yaddi vedio krnne kaida akke
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mnma tama
@GayanKumara-w4c
@GayanKumara-w4c Жыл бұрын
Oyge video blnw nangi hmdma eth comment 1k dann bari wenw hrima lassanai oyge video oylge punchi business dinen dina diunu wewa kiyl hadawthinma suba pathnwa.mth gedra puthath ekka nikn inne mth asai oya wge wda krnn mth gdk duppath nangi husband tamai wada krnne eyth podi job 1k krnne oyge oya hair band,hair clip aranwth vikunanna kiyata wgeda denne mtath gdk nirmana krnn puluwn eth ape putha dagai aurudu 2i masa 7k dn kiyana deyk ahnna serama kadnw puluwnnm loku udauwk mta kiynnko ewa kiyta denn puluwnda kiyl ewawth vikunanna blnn shop walin gnnw neda nangi ane mta msg 1k dannko.oylta Bs.
@shiharagamage
@shiharagamage Жыл бұрын
W.app msg ekka dnana dr
@nadeeshaperera6171
@nadeeshaperera6171 Жыл бұрын
Mathak nee kiwuwa thana thanai kirurapana
@supundulanja3392
@supundulanja3392 Жыл бұрын
Akke bull Dana card kohomada ganne
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Kohomada akki ❤❤❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hodin naaa
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
දැනුත් කරවල කට්ටක් කන ගමන 😊😂
@anjalisadunika6986
@anjalisadunika6986 Жыл бұрын
👍👍👍👍
@dilshinavoda3026
@dilshinavoda3026 Жыл бұрын
Matath card ekak oni akki 😪
@lahirulahiru1544
@lahirulahiru1544 Жыл бұрын
Parata 🙋🤤
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁
@deenethraudani
@deenethraudani Жыл бұрын
අක්කේ මටත් ඔයාගෙන් රිබන් එවා ගෙන්න ඕන. කොහොමද ගෙන්න ගන්නේ 🥰🥰🙄
@shiharagamage
@shiharagamage Жыл бұрын
W.app
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Nice
@ireshasadamali3989
@ireshasadamali3989 Жыл бұрын
Akke පිටකොටුවේ thiyenawada carpet warga aduwata thiyena shop
@shiharagamage
@shiharagamage Жыл бұрын
Eknm dn an de
@surangika-t8x
@surangika-t8x Жыл бұрын
💕💕💕💕
@nilangasiriwardhana5937
@nilangasiriwardhana5937 Жыл бұрын
Oyaw contact karaganna vidiyak nadda akke.busnes eka patan ganna advice tikak ganna
@cbranaweera9591
@cbranaweera9591 Жыл бұрын
😮
@kanchanadayvlog
@kanchanadayvlog Жыл бұрын
Ai ei සීයා narakai කිව්වේ 🤔
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@priyanirangika8435
@priyanirangika8435 Жыл бұрын
❤️❤️❤️🌹👍
@dilushikaniroopamala321
@dilushikaniroopamala321 Жыл бұрын
💐💐💐💐💐💐💐
@khemaekanayaka7627
@khemaekanayaka7627 Жыл бұрын
🤚🤚🤚🤚
@sashaaraya5108
@sashaaraya5108 Жыл бұрын
Oyage kata hadata hari sameepa kata hadak thiyena senior dubbing artist kenek innawa.. name eka nm mathaka na… hemadama videos baladdi mata a artist wa mathak wenawa….
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
ඔව් ඔව් ඉන්නව තමා සමහර තැන්වල ඒ විදියමයි ඇහෙන්නෙ කිසි වෙනසක් නෑ. මට මතක එ කටහඩ ගොඩක්ම ලමා කාටුන් සහ ලමා චිත්රපට වල තමයි ඇහෙන්නෙ. ඔය නපුරු මන්තරකාරියන්ට වයසක ආච්චලට වගෙ චරිතවලට
@dilrath2497
@dilrath2497 Жыл бұрын
අනෙ අපෙ town එකට අව්ත් 🥳 මහරගම මම.. එ කිරුලපන ඔය කුඩු දක්ක නංගි 😎 ඔයට සුබ පතනව දියුනුවෙන් දියනුවට පත් වෙන්න කියල ගොඩක් උත්සහවන්ත කෙනෙක් ඔය 💐 අම්මගෙන් භක්ති ගි ටිකක් එක්ක ඉලග විඩියො එක ඔනෙ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah eke tma
@nirmalichamodya7689
@nirmalichamodya7689 Жыл бұрын
🥰🥰
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
නිකන් ෆෝන් එකනම් ඔබ ඔබ ඉන්නව.කියල නේද කිව්වෙ අක්කෙ.😡😁
@shiharagamage
@shiharagamage Жыл бұрын
Owne......😁🤣
@cbranaweera9591
@cbranaweera9591 Жыл бұрын
😂
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Budusrnai
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
කපන්න එපා කොන්ඩේ 🤨
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 Жыл бұрын
හබ්බකැටෙ කියන්න එපා නංගි ඒක කැතයි, kunuharupayak වගෙ ඇහෙද්දී..
@PiyumiSubani
@PiyumiSubani Жыл бұрын
❤❤
@nadeeshamayomi1910
@nadeeshamayomi1910 Жыл бұрын
💞💞💞💞
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
🥰❤️
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 21 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Book fair එකෙන් මම මොනවාද ගත්තේ.
16:14