අපි කන නාඩු එක හාල් ඇටයක් ලංකාවේ මිනිස්සුන්ටම රුපියල් අටදාහට විකුණන වැඩ්ඩා - Daya Micro Art

  Рет қаралды 76,888

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 109
@nuwanmadushanka1178
@nuwanmadushanka1178 Жыл бұрын
ඔබ තුමාගේ ඉවසීම කොච්චරක්ද කියලා හිතා ගන්න බෑ😍😍😍දිනෙන් දින දිවුනු වේවා බුදු සරණයි
@HinaaHub
@HinaaHub Жыл бұрын
ගිනස් වාර්තා පොතට යන්න ඕන කෙනෙක්...ආඩම්බරයි ❤️💯
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
සුපිරි වැඩ කරුවෙක් මේ අයියා ජය වේවා❤️
@nish216
@nish216 Жыл бұрын
ඒකනම් හිතාගන්නවත් බෑ. මොනතරම් දක්ෂකමක්ද, ඉවසීමක්ද. ඒ හැකියාවනම් අගය කරන්නම ඕනෙ. ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!! All the best..🎉
@ashokapadmini932
@ashokapadmini932 Жыл бұрын
ආඩම්බරයි පුතේ ඔබ ගැන ගොඩක් ...ඔබ අපේ රටේ ජාතික වස්තුව ක්. ..ඒවගේම ව්ශ්වකර්ම දෙවිඳුන්ගෙන් ආශිර්වාදය ලද දරුවෙක් වීම පිළිබඳව .ඔබට තුනුරුවනගේ ආශිර්වාදය හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
අැත්තටම පුතේ හාල් අැටෙන් මෙි වගේ දෙයක් කරනවා කියන්නේ එ්ක නමි හිතාගන්ඩ බැහැ පුතේ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා ජය🙏🙏🙏🙏🙏
@a.d.tsomachandra
@a.d.tsomachandra Жыл бұрын
Addrr 0:23 😂
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
අපේ මව් බිමේ කොයි තරම් බලවත් ,බුද්ධිමත් දරුවන් ,මිනිසුන් ඉන්නවද . මේ වගේ අයට අත දීල ඉදිරියට ගන්න පාලකයො හිතනවනම් අපේ රට මේ වගේ නය වෙන්නෙ නැහැ . මින් ඉදිරියට අපේ රට සව්භාග්යමත් සාරවත් රටක් වේවා .. අපේ රටට ආදරේ කරන අපේ රටේ ජනතාවට ආදරේ කරන යහපත් පාලකයෙක් බිහි වේවා මේ විශ්වයේ බලයෙන් එය එසේම වේවා
@singapore0419
@singapore0419 Жыл бұрын
අපේ කොල්ලෙක්...❤❤ ආඩම්බරයක්
@warunawanniarachchi2539
@warunawanniarachchi2539 Жыл бұрын
සුබපතනවා අයියා හදවතින්ma .....ඉක්මනින් ගිනස් පොතට යන්න ලැබේවා
@galappaththiguruge7701
@galappaththiguruge7701 Жыл бұрын
සුපිරිම සුපිරි වැඩක් .ජයෙන් ජයම වේවා ඔබට.බුදුසරණයි .මෙහෙම අලුත් දේවල් පෙන්වන නිළමේ අයියේ ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි .
@marianfernando7962
@marianfernando7962 Жыл бұрын
❤👍👍🙏
@rasanjanalankanath4246
@rasanjanalankanath4246 Жыл бұрын
ශ්‍රී ලංකාවෙ සුපිරි වැඩ්ඩෙක් 😍💪
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සොයුර ඔබට මේ විශ්වයේ බලයෙන් මේ වැඩ කටයුතු සාර්ථකව කර ගන්නට හැකි වේවා
@rohansunimal3306
@rohansunimal3306 28 күн бұрын
Teruwan saranai jaya wewa supiri waddek nilame hoyala dennema wathina video devi pihitai❤
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
අපේ රටේ සුපිරි වැඩක් .සුභ පතනවා ඔබට
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
මෙයාල එ්‍ලියන්ස්ල පුදුම සහගත මිනිසුන් වර්ගයක් ජය වෙිවා
@sanjayaperera8683
@sanjayaperera8683 Жыл бұрын
Sirama waddek. සුපිරි 👍👍👍🔥🤟🤟🤟
@WithAbhiKolla
@WithAbhiKolla Жыл бұрын
Micro art Gena ahala dekala thiyenava hebai lankawe kenek me subject eka karana eka dakkamth mara sathutui ayya. Obata suba nagathayk ❤❤
@gagulneranjana7853
@gagulneranjana7853 Жыл бұрын
ඒ ඉවසීම හිතා ගන්නත් බෑ🔥🙏
@Alex_max45
@Alex_max45 Жыл бұрын
නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවෙක් ආඩම්බරයි අයියේ ❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ නුවර ගැම්මක් 🤘🏻❤_*
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
නියමයි Dollar වැඩ්ඩෙක්
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
සුපිරි obata tawa tawath wishma krma නිර්මාණ krannna saktiya dairiya lebewa thunuruwan saranai .jayawewa .👍🙏❤❤
@dsds9978
@dsds9978 Жыл бұрын
පුදුම වුනා අඩේ මුලින්ම විඩියෝ එක බලන්න කලින්..මොකද්ද මේ ඇටේ ගාන කියලා බලන් යනකොට සුපිරි වැඩ්ඩෙක්නේ ..👍👍👌👌👌🧡🧡🧡 හාල් ඇටෙන් වැඩ පෙන්වන්නේ සුපිරි 👌👌👌 නිලමේතුමා ස්තුති හොදේ❤️❤️❤️❤️
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Harie pudumaie. Obage uthsahayata mage ranamaya. Iedierieyatama yanna leabeava. Budusaranai
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ජයවේවා ❤
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
හොඳ හොඳ ම වේය. ලොව කිසිම තැනක නැත නොහොද නරක දිනුවේ!!!
@Zeenath_Zara
@Zeenath_Zara Жыл бұрын
Really great Ayya❤
@lokuliyanagedayananda6861
@lokuliyanagedayananda6861 Жыл бұрын
Thank you nilame. I really appreciate 👍 Good luck for your all future works🥰🙏
@MrDushan123
@MrDushan123 Жыл бұрын
ඔයාට රොශාන් සුරංග ප්‍රියදර්ශන මතකද ? රොශාන් ගේ මල්ලි මං. ඔයා අපේ ගෙදරත් ඇවිල්ලා තියනවා අපි පොඩි කාලේ.. වැඩේ මරු... නියමයි. සුපිරි වැඩ්ඩෙක්... මට මතකයි, ඔයා ඒ දවස් වල exam copy කරන්න පුංචිවට හිතා ගන්න බැරි තරමේ කොල වල එක එක කරුණු ලියන් හිටියා. ඒ වගේ පුංචි කොල කෑල්ලක සින්දු දහස් ගානක් ලියන් හිටියා. ඔයාට මතක ඇති. මං ඒවා දැක්කා.. නියමයි. ගොඩාක් අතීත කතාවක් මතක් උනා. නියමයි අයියෝ වැඩේ කරන් යන්නා. මං ගම්පොල. ඔයා ආවා මෙහේ...මගේ නම දුලාංජන. ඔයාට මාව අමතක උනාට රොශාන් සුරංග ප්‍රියදර්ශන ඔයාගේ ස්කෝලේ යාලුවා මතක ඇති.😊😊😊
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Puduma iwasilimath daksha kenek...theruwan saranai
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Jayawewa supirima waddek teruwan saranai medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@slmagicmosha1335
@slmagicmosha1335 Жыл бұрын
සුපිරි වැඩක් ජය වේවා හදවතින්ම ❤❤
@ruwanliyanage9754
@ruwanliyanage9754 Жыл бұрын
සුපිරි ......................
@SurangaRanesh
@SurangaRanesh Жыл бұрын
Jayan jayama wewa obatumata tharuwan sarani
@indranijayalath8236
@indranijayalath8236 Жыл бұрын
Good luck ...
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Great brother ❤
@tharindarajapaksha6686
@tharindarajapaksha6686 Жыл бұрын
Supiri waddek jaya wewa
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
සුපිරියක්෴තමයි෴
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
supiri waddek.. 😍
@rupajayasen6616
@rupajayasen6616 Жыл бұрын
Oyata jayasrimaha bo samidu pihitai.
@liyoshimasaduni6499
@liyoshimasaduni6499 Жыл бұрын
God bless you 🙏🙏
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
අම්මෝ ඒ ටික
@inranirupalata927
@inranirupalata927 Жыл бұрын
Wow ane attatama api koitaran dewne miniunda enne
@sadusam45
@sadusam45 Жыл бұрын
supiri weddek
@ayanthiinoka2647
@ayanthiinoka2647 Жыл бұрын
නියමයි👍👍
@nrcd7ff
@nrcd7ff Жыл бұрын
Niyamai ❤️❤️
@Smartcatchef
@Smartcatchef Жыл бұрын
මරු ❤️❤️
@gemstar1761
@gemstar1761 Жыл бұрын
Great job
@Kaveesh9999
@Kaveesh9999 Жыл бұрын
Fb eke , tik tok eke ehema dakinawa maara waddek 🙂
@mannukasri5794
@mannukasri5794 Жыл бұрын
සුපිරි
@wfiuu_lakshu
@wfiuu_lakshu Жыл бұрын
FB dakala thiyenwa methumge dakshathawaya😍😍
@srimaleealosiyas7335
@srimaleealosiyas7335 Жыл бұрын
Good luck
@antonypaul3609
@antonypaul3609 Жыл бұрын
Hal atayeka Rupayak andata ,,, eka harima kudaine. Meka kana ,, kre ellanda Amarui ,, me halatayata vada tikak Lokudeyaknam kare malayakta ellaganda Puluvani kiala mama hithanne. Godak sthuthi me obege hakiyaveta.
@gayanpradeep147
@gayanpradeep147 Жыл бұрын
😕😕Apita igena ganna barida bn oya kalava😕😕
@NilangiNilangi-ms7bh
@NilangiNilangi-ms7bh Жыл бұрын
Apitat joint venna barida vadeta
@Ange-vq8nf
@Ange-vq8nf Жыл бұрын
So beautiful 😍🙋👌🇱🇰☸️👍🙏🤲😍🌾
@amilarajapaksha4823
@amilarajapaksha4823 Жыл бұрын
Niymai whadek thamai
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
අඩෝ ඒක මරු
@boshbaaa2609
@boshbaaa2609 Жыл бұрын
Mewata,ape,rate,thanak,diya,uthumai
@merim8495
@merim8495 Жыл бұрын
Apata harema satutui ape rate verayoo oayata putha seyaluma deve pehitai
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Budu saranay 🙏
@film4305
@film4305 Жыл бұрын
Hal puskanne nadhdha
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Apath meava kieyala deanna bearieda.
@chamindakumara1816
@chamindakumara1816 Жыл бұрын
බුදු සරණ බලය ලැබේවා
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
Waddek thamai ithin
@manojey3501
@manojey3501 Жыл бұрын
ඔස්ට්‍රේලියාව හෝ ඇමරිකාව යුරෝපා රටවල් නොවන බව කරුණාවෙන් මතක තබා ගන්න. අපහාසයට නෙමෙයි කියන්නෙ. නොමග යාම වලක්වා ගැනීමට පමණි. 😊😊😊
@lokuliyanagedayananda6861
@lokuliyanagedayananda6861 Жыл бұрын
යුරෝපය , ඕස්ට්‍රේලියාව ඇමරිකාව සහ ලෝකයේ හැම රටකටම යවනවා කියලා මම අදහස් කරේ. වචනයක් එහාට මෙහාට වෙනකම් බලාගෙන ඒ අඩුව විතරක් විවේචනය කරන්න එක මාර දිරි ගැන්වීමක්. මේක script එකටවත් කලින් rehearsal කරලාවත් කරපු කතාවක් නෙවෙයි. Live මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නේ. එතනදි එක වචනයක් අඩුවෙන් කියවෙලා. මම හිතන්නේ වචනෙකින් වත් වැරදීමක් නොවෙන කෙනෙක් වෙන්න ඕනි ඔබ. ඔයාට ඕනිම නම් මගේ Facebook එක පොඩ්ඩක් බලන්න. මම කවුද? මොනවද කරන්නේ? කොහේටද යවලා තියෙන්නේ කියලා. කිසිවෙක් නොමග යවන්න මට අවශ්‍ය නෑ. ඕනි තරම් අයට මම අවශ්‍ය දැනුම දීලා තියෙනවා. තව කෙනෙක් motivate වෙනවා දකින්න, positive හිතන්න, මේ දේවල් පොඩ්ඩක් හරි උදව් වෙයි කියලා තමයි ලංකාවේ අයට මේ දේවල් කිව්වේ. කොහොමත් මම ලංකාවේ අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ, මම මගේ ගමනක් යනවා රටේ නමත් එක්ක. මේ වීඩියෝව මගේ අවශ්‍යතාවයකට කළ දෙයක් නොවන වගද තේරුම් ගන්න. පොඩි වෙලාවක් අරගෙන මේ ටික ලියන්න ගිය මගේ වේලාව පිළිබද මට කනගාටුයි. ස්තූති.
@manojey3501
@manojey3501 Жыл бұрын
ඔබ කරන සේවාව ඉතාම අගය කරන නමුත් ප්‍රේක්ෂකයාට ඔබ විසින් සන්නිවේදනය කළ වැරදි පණිවුඩය නිවැරදි කිරීම මගේ යුතුකමක් කොට සලකලායි එහෙම ලිව්වේ. කොහොමත් මේ වගේ ටිපර් ඵිළිතුරක් මා බලාපොරොත්තු වුණා. ඔයාට මෙච්චර ටිපර් වෙන්න දෙයක් මම කිව්වෙ නැහැනේ😁😁🤣🤣😂😂😁😁😁 . නොදන්න දෙයක් දැනගන්න. වැරදීමක් වුණොත් පිළිගන්න. මම නම් එහෙමයි. ඔයා ඔය කියන දේ නෙමෙයි වීඩියෝව බලද්දී වැටහෙන්නෙ. කොහොම හරි පිළිගන්න ඔබ අතින් වැරදි දෙයක් කියවුණු බව. ලෝක් සිතියම අරගෙන හරියටම බලන්න ඒ රටවල් තියෙන තැන්. 🙏
@asokajayanthi9179
@asokajayanthi9179 Жыл бұрын
Comment කරන්න කලින් හොඳින් සවන් දෙන්න.
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
පට්ටම පට්ට
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
THANKS NILAME. GREAT INTRO.
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 Жыл бұрын
Super b
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
🎉super
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
👍🙋
@respect.danesh9290
@respect.danesh9290 Жыл бұрын
Veddek aa
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
👌👍❤
@bhagyadulanjale822
@bhagyadulanjale822 Жыл бұрын
👌❤️
@ranjaneeperera2497
@ranjaneeperera2497 Жыл бұрын
අති. විසිශ්ටයි. හිතා. ගන්න. බැ. ඔබ. තුමාගේ. ඉවසිම
@a.d.tsomachandra
@a.d.tsomachandra Жыл бұрын
0:33
@asiriindika9188
@asiriindika9188 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤😮😮
@madushankabandara1151
@madushankabandara1151 Жыл бұрын
👍👍👍
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
❤❤
@moonstars5081
@moonstars5081 Жыл бұрын
අන්වීක්ෂයෙන් තමයි ගේම ගහන්නේ...
@AkRc-cu7eu
@AkRc-cu7eu Жыл бұрын
පිස්සූ හැදෙනවා
@KumariEkanayake-zs3iu
@KumariEkanayake-zs3iu Жыл бұрын
Me puthage wada gana nam kiyala wadak na adambarai apith langa patha aya thama
@mangalasriperera
@mangalasriperera Жыл бұрын
🙏❤️🙏
@piyantapiyanta5314
@piyantapiyanta5314 Жыл бұрын
🙏🙏🙏
@lamacartoon2405
@lamacartoon2405 Жыл бұрын
dham rejina genna
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Жыл бұрын
Piyawi ahen බලන්න බැරුව ඇති නේ ඕකේ රූපය
@ruwansenanayaka7592
@ruwansenanayaka7592 Жыл бұрын
Waddek
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
👍👍👍👍💞💞💞💞
@charithsiriwardana7974
@charithsiriwardana7974 Жыл бұрын
පුදුම දෙයක් මේක
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
***C : Europe ratawal newei, EUROPEAN ratawal.
@kithsirivasantha8969
@kithsirivasantha8969 Жыл бұрын
Bs
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
යකෝ මූ මාර පොරක්නෙ
@SITHUM346
@SITHUM346 Жыл бұрын
එක ඇටේ ද 😄70ව
@subashperera8293
@subashperera8293 Жыл бұрын
අවජාතක බල්ලො
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඇයි සුභාෂ් ඔයා එහෙම කියන්නෙ? මට නම් පේන්නෙ මේක විශ්මිත කලාවක් වගේ හරි සියුම් වැඩක්.
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
පවුකාරයන් වෙන්න එපා !
@rohansunimal3306
@rohansunimal3306 28 күн бұрын
Teruwan saranai jaya wewa supiri waddek nilame hoyala dennema wathina video devi pihitai❤
@beautifullanka8963
@beautifullanka8963 Жыл бұрын
නියමයි 👍
@DushanthaAnuruddha
@DushanthaAnuruddha Жыл бұрын
❤❤❤👌
@nandanarathnasiri1222
@nandanarathnasiri1222 Жыл бұрын
👍👍👍
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
🔴 LIVE | Siyatha News | 9.35 PM | 30 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,3 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН