ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovol Harvester - DIMO

  Рет қаралды 49,303

Nilame

Nilame

Күн бұрын

චීනයේ වාහනේ හදන තැනට නිළමේ යයි
ලංකාවේම ගොවියන් පිස්සු වට්ටපු ලංකාවට ගේන සුපිරි වන්ඩි මෙන්න කට උත්තර නෑ කෙලින්ම යකෙක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#lovol #dimo #harvester
වාහන තහනම අස්සේ ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovel Harvester - DIMO

Пікірлер: 128
@PriyadarshiniMuniwage
@PriyadarshiniMuniwage 8 сағат бұрын
අපේ ගොවිතැන build up කරන්න තාක්ෂණය අවශ්‍ය වෙනවා. Good job
@BandulaHerath-nd9ws
@BandulaHerath-nd9ws 6 сағат бұрын
අනීවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 сағат бұрын
අපේ මෞබිම ට වසනවන උදා වේවා නිල මෙ හැමදාම .වටිනා පණිවිඩය ක් ලබා දෙනවා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .අපේ මෞබිම වෙනුවෙන් යමක් කරන මෙ සොහොයුරා ට.සහ චීන සහෝදර ය න්.ට.ගොඩාක් ස් තු ති යි ඔබ සැමට සුබ දවසක් වේවා ❤🎉❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 5 сағат бұрын
නිලමේ තව තියනව ලංකාවට අවශ්‍ය පොඩි මැෂින් ගොඩක් .. ගොවීන්ට අවශ්‍යය..ඒවිතරක් නෙවෙයි.. ගස් ට්‍රිම් කරන . ඒ ගස් අතු එවෙලෙම මැසිමේ කුඩුවෙන …පාරෙ අයිනෙ තියන ගස් කපල අයින් කරන්නේ නැතුව උස ගසේත් අතු ට්‍රිම් කරන්න පුලුවන් උඩට යන්න පුලුවන් මැසින් එ්වත් අපේ මිනිස්සුන්ට ගේන්න බලන්න.. ආරක්සා සහිතව වැඩ කරන හැටි මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙ..
@සයිකොදාස
@සයිකොදාස 6 сағат бұрын
අනිවාර්යයෙන්ම අපේ ගොවියාට තාක්ෂණය සහ නවීන පදනම් පිළිබඳව දැනුවත් කළ යුතුයි. ලෝකය තාක්ෂණිකව ඉදිරියට යන අතර, පරණ ක්‍රමවලට හිරවෙලා රැඳී ඉන්න අපේ අනාගතය අබාධිත කරනවා. උදාහරණයක් ලෙස, චීනය තාක්ෂණය සහ කෘෂිකාර්මික නවෝත්පාදන ඔස්සේ විශාල ආර්ථික ඉදිරියක් කරනවා. අපිත් ඒකෙන් පාඩම්ගෙන, තාක්ෂණය සහ ප්‍රාග්ධන ආධාර එක්ක එක්ව රටේ කෘෂිකර්මය ගොඩනඟන්නට ඉස්සරහා එන්න ඕනේ. මම ආරාධනා කරනවා, අපේ ගොවියා නවීන පදනමට හැරෙන්න, නිවැරදි තාක්ෂණය පිළිගන්න, සහ ඒකෙන් රටේ ඉදිරි ගමනට දායක වෙන්න! ❤️
@dmggunathilaka3218
@dmggunathilaka3218 6 сағат бұрын
චීන නිෂ්පාදන හුඟක් නව්‍යයයි, ඒත් මේ තාක් ලංකාවේ භාවිතා වන සියළුම භාණ්ඩවල ගුණාත්මක තත්වය ගැන ගැටළු නම් වැඩියි .
@lakshithavlogs
@lakshithavlogs 9 сағат бұрын
ගොවිතැනට ගොඩක් වටීවි නියමයි ජය වේවා ! 💖💖
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 9 сағат бұрын
Laskshitha ayye ජයවේවා 🏆 ☸️ 🙏🙏
@prasavlogs257
@prasavlogs257 8 сағат бұрын
ලක්ශිත අයියා❤️❤️❤️❤️👍💪
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 8 сағат бұрын
ලක්ෂිත කියන්නේ මොන හාල්පාරුවෙක්ද 😂
@lakshithavlogs
@lakshithavlogs 8 сағат бұрын
@@prasavlogs257 කොහොමද මල්ලි 💖💖
@lakshithavlogs
@lakshithavlogs 8 сағат бұрын
@@NaTure_is_mY_LV 💖💖
@thilakpeliarachchi7144
@thilakpeliarachchi7144 3 сағат бұрын
රටේ ගොවි ආර්ථිකයට වැදගත්ම දෙයක්තමයි කෘෂිකර්මය යන්ත්‍ර අඩුමිලට දෙන වැඩපිළිවෙළක් .
@dilanlakshan5931
@dilanlakshan5931 7 сағат бұрын
මේක පෙන්නුවට බොහොම ස්තුතියී අයියා.. 🙏🙏 බලමු එක දැක්කම ආසාවක් ආවා ගන්න .. බලමු ඉස්සරහට ගන්න 🥰
@swarnasuraweera283
@swarnasuraweera283 9 сағат бұрын
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪
@dinuka8751
@dinuka8751 3 сағат бұрын
මන් නම් දන්න විදියට ලංකාවෙ හොදම එක kubota හාර්වෙස්ටරය😊😊
@dinuka8751
@dinuka8751 3 сағат бұрын
ලෙඩ අඩුයි ලු එකෙ
@inokachathurangani2579
@inokachathurangani2579 6 сағат бұрын
නිලමේ 👍👍👍👍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 4 сағат бұрын
වවි නියමයි❤❤❤❤
@punsaraperera2289
@punsaraperera2289 5 сағат бұрын
ජය වේවා අපේ රට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 4 сағат бұрын
හටට කන්න දෙන ගොවීන්ව රැකගෙන ඔවුන්වරක්ෂා කල යුතුයි❤❤❤❤
@WEUDAGEINDIKATHARANGAAMA-pc6qf
@WEUDAGEINDIKATHARANGAAMA-pc6qf 5 сағат бұрын
ඔය මැසීම නම් ඇත්තටම හොදයි හැබැයි ඕකට කලින් dimo එකෙන් දුන්න මැසිම (crop panther plus)අරගත්ත අයට වහ කන්න උනේ dimo වගකීම නම් නිල් ඒ මසිම ගත්ත අය දන්නව වගකීම ගැන අමිල ද සිල්වගෙන්ම ඇහුවම කියයි දුන්න වගකීමගැන
@ajithchandrakumara
@ajithchandrakumara 12 минут бұрын
ඩිමෝ කාරය මීට කලින් ගෙන්වපු යන්ත්‍රක් තත්වයෙන් බාල බඩු දාල හදල කැඩිල ඒවට අමතර කොටස් නැතිව ඩිමෝ කාරයක් ඒ වගකීමෙන් කර ඇරල හිටය මතකයි පහුගිය කාලෙ. ඒ තකතීරැවම මේ පාරත් ගොවීන්ගෙ රීරි මාංශෙ හූරන් කන්ඩ ඉස්සරහට ඇවිත්, අනුරය ආන්ඩුව ගත්තෙ රටට ටොං ගානක පොරොන්දු දීල, නමුත් ඌ චීනෙ ගියා විතරයි මේ කොහෙද යන බිස්නස් කාරයෙක් ජාවාරමක් පටන් අරන්, හරිනං මේව කරන්ඩ තිබුනෙ රජයෙ මැදිහත් වීමෙන්, මේ යන්ත්‍ර සමූපකාර ක්‍රමයක් පිහිටුවල ගොවීන්ට ඒව සමූපකාර ක්‍රමය යටතේ භාවිතා කිරීමට නඩත්තු කිරීමටයි කටයුතු කල යුතුව තිබුනෙ. දැං ඩිමෝ කාරය මේකෙන් සෑහෙන මුදලක් හම්බකරගන්නව, ගොවීන්ට ඒ බර වැටෙනව අන්තිමට පාරිබෝගිකයගෙ බත් ඇටේ ගාන වැඩි වෙනව.‍ ජේවීපී කියන්නෙත් දූෂිත ව්‍යාපාර මාෆියාව නඩත්තු කරන උන් කන්ඩායමක්.
@MadMax-zx3zx
@MadMax-zx3zx 4 сағат бұрын
Congratulations 🎊 nelamey
@amalperera3074
@amalperera3074 3 сағат бұрын
නියමයි 👍👍👍
@KhemaSubhashini
@KhemaSubhashini 5 сағат бұрын
Jayawewa
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 4 сағат бұрын
නීයමයී❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 9 сағат бұрын
අපේ නිලමේ තූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@enlightenedShoebill
@enlightenedShoebill 9 сағат бұрын
නිළමේ නැකතට චිනේ ගෙනහින්.. අපිට ගෙනඑයි මල් සිනා.. ගොවි මහත්තුරු අපේ රජවරු... බොහෝ පිහිටකි මේ යන්ත්‍රයා.. ජනපතිදුනම් යලි රටට වැඩියා.. නිළමේ කවදද එන්නේ ඔයා...😊😊
@DammikaSanjaya
@DammikaSanjaya 7 сағат бұрын
අඩෝ නිලමෙ නියමයි චීනෙටත් ගියා ගොඩක් සන්තෝෂයි මම පලවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවෙ නිලමෙගෙ ගෙදර කරපු වීඩියෝවෙ ඉදන්
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
😂paw
@J.m.jaythungaBandara
@J.m.jaythungaBandara 3 сағат бұрын
මගේ අත්දැකීම් එක්ක නම්.කියන්න තියෙන්නෙ.කුබෝටා සහා,යන්මාර් එකට ගහන්න තරම් මැශිමක් තාම නම්.මට හම්බුනේ නෑ
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 9 сағат бұрын
Ape rata goda gan na nam govi janathawata ath hitha dun na nam minisa ge palamuwa awasha thawa ya kama bima adum mewata thana den na ona 🎉❤
@chandanapradeep930
@chandanapradeep930 6 сағат бұрын
ලන්කාවට එනකොට මිල කීයද?
@PriyadarshiniMuniwage
@PriyadarshiniMuniwage 8 сағат бұрын
Good job Nilame,❤
@PrasannaAnurasiri
@PrasannaAnurasiri Сағат бұрын
නව තාක්ෂණය ලංකාවට හදුන්වා දෙන එක හොදයි. ඒත් ලංකාවට උචිත harvester මැශින් එකක් හදන්න පුළුවන් සැබෑ දක්ෂයෝ ලංකාවෙ ඉන්නවා. දැන් ඔය මැශින් එක ගෙනාවත් ලක්ෂ 50කට වැඩි වෙනවනෙ. නමුත් ඊට වඩා අඩු මුදලකින් දේශීය නිෂ්පාදනයක් කරන්න පුළුවන්. නිළෙමෙ අන්න ඒ වගේ දක්ෂයෝ හොයලා එළි දක්වන්නකෝ ඒක රටේ අනාගතය වෙනුවෙන් කරන ලොකු මෙහෙයක් වේවි
@Randikasudaham123
@Randikasudaham123 7 сағат бұрын
Good job nilame😍❤
@IndikaChamara-h1s
@IndikaChamara-h1s 5 сағат бұрын
👍👍
@patrickanthanies9774
@patrickanthanies9774 5 сағат бұрын
Apita hama ekama haaskam nathiwa mewa ape ratema nispadanya karanna piyawara gatha uthui...
@puja_kalhari
@puja_kalhari 3 сағат бұрын
Chine parawal wala lasana❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 8 сағат бұрын
👍😊
@tharushatheekshan6757
@tharushatheekshan6757 9 сағат бұрын
@wicramasingheshanthapathma2581
@wicramasingheshanthapathma2581 5 сағат бұрын
Hand tractar aduwata denna 😂
@nihalweerakoon4073
@nihalweerakoon4073 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait 🇰🇼
@kumarasisira2105
@kumarasisira2105 7 сағат бұрын
නිලමේ බොහෝම ස්තූතියි පුලුවන් කමක් තියෙනවා නම් වට්ස්සප් නම්බර් එකක් දෙන්න ඩිමෝ ආයතනයේ මේ හා සම්බන්ධව සම්බන්ධ කරගත හැකි මහත්මයකුගේ මොකද අප විදේශගතව සිටින නිසා
@pubudupriyankara3163
@pubudupriyankara3163 3 сағат бұрын
එරන කුබුරු හාන්න පුලුවන් වහානයක් හදන්න..බෝට්ටුවෙන් ගහන්න බෑ දණකට වඩා එරන කුබුරු
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 8 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MahakumburaKumarihami
@MahakumburaKumarihami 7 сағат бұрын
See whether small sized transplanting machines are available (4 row)
@kanthiadikari1700
@kanthiadikari1700 8 сағат бұрын
මේක සෑම ගොවියෙකුටම අවශ්‍ය දෙයක් නෙවෙයි නේ... කිහිපයක් ලොකු පලාතයකට පාවිච්චි කරන්න පුළුවන් කුලියට අරන්..
@AaSs-gx4yk
@AaSs-gx4yk 7 сағат бұрын
උබලට මොනවා හරි තියෙනවා කියන්න සතුටු වෙයල්ලා කුහක නොවී
@susilkumara-n5f
@susilkumara-n5f 5 сағат бұрын
ඕව ගන්න පුලුවන්ද බන් ලන්කාවෙ ගොයියන්ට, පොහොර ටිකගන්න සල්ලි නෑ තුව අපි ඉන්නව
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
Mulawa😊
@Travewithson
@Travewithson 8 сағат бұрын
නිලමෙ සන්තොසයි මචං congratulations ❤
@nishanmusic8265
@nishanmusic8265 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤💪
@kanishkasaman2333
@kanishkasaman2333 7 сағат бұрын
Niyamai නිලමේ මල්ලි .ජයවේවා .🎉❤😊
@chaminda23
@chaminda23 8 сағат бұрын
සාර්ථක වේවා .!!! ❤❤❤
@Jehanfernendo-bp4qg
@Jehanfernendo-bp4qg 8 сағат бұрын
රජය ගොවීන්ට කටට දීලා තියෙන්නෙ ඒ මදැයි...😂
@dhanachami2190
@dhanachami2190 3 сағат бұрын
නිලමෙි අයියා චිනෙට ආව කිව නිසා කියන්නේ ප්‍රොමෝෂන් එකක් ද මම දන්නැ කොහොම උනත් සතුුටුයි. ඒත් මට නමි හිතට අවිල් මගේ හිතට අවිල් උනා කියලා ඔබලට අවිලකුත් නැ කියලත් දන්නවා. මොකක් උනත් ඔය අපේ ⁣රටෙි ලෑන්ඩිමාස්ටර් තාක්ෂණය හොදද. පුළුවන් නමි චීන්නුන්ට කියලා වරෙන් අයියා අපේ ⁣රවටවලට එවන දේවලුත් ටිකක් පවතින දෙවල් එවන්න කියලා.
@peirissarath8360
@peirissarath8360 5 сағат бұрын
පහසුවෙන්ම මිලදීගත හැකි පරිදි රජයෙන් මේ සදහා සහනාධාරයක් හා බදු සහනය ලබාදිය යුතුය
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 7 сағат бұрын
Ape nilamea❤❤❤🎉
@pradeepduminda724
@pradeepduminda724 9 сағат бұрын
Mewa tamai Genna oney v8 newei
@winfridfernando7827
@winfridfernando7827 7 сағат бұрын
Rakaye idam Tika hari kelinma assasdanna puluwan ne.
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
Rate inna weddonge wediyo dekala thiyanawa.awunata unta awasthawak merate mona palakayawath udaw kare ne.😢ratawalwalata awadanawa😢
@NightExpressLine2009
@NightExpressLine2009 Сағат бұрын
ලංකාවට ආවට පස්සෙ ගාන කීයද 👍
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@ShyamaleeNirmala
@ShyamaleeNirmala 8 сағат бұрын
Price kohomada
@AnupamDananjaya
@AnupamDananjaya 4 сағат бұрын
@tup5218
@tup5218 Сағат бұрын
හැමදාම කලේ ලොකුම එක. කෙලවුනෙත් ලොකුම එකෙන්. ගැලපෙන දෙයක් නම් කරන්න රට,ආන්ඩුව අසරන නොකර. ආන්ඩුව ම ගෙන්නලා නම් හරි. හුඟ ක් අය හූරන් කන වැඩ කරන්නෙ.
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 6 сағат бұрын
වැලි.ඔය.ලන්කවේ.කොල්ලගේ.එකත්.මකට්නේද
@RanilUpananda-e7m
@RanilUpananda-e7m 2 сағат бұрын
Epawnne ape rate badu wadini endi kotiya pani
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 6 сағат бұрын
Budu gahillak da manda...balamuko...
@sachindilhara8130
@sachindilhara8130 9 сағат бұрын
Supiri ❤
@slvillageboy8622
@slvillageboy8622 4 сағат бұрын
ඩිමෝ එකේ කෘෂි උපකරණ සහ බිජ , වගේම කෘමි නාශක ඉහලම ගුණාත්මක භාවයෙන් යුක්තයි ...... වගකීමෙන් කියන්නේ ගොවියෙක් විදියට
@technology-h9u
@technology-h9u 8 сағат бұрын
Hodai habai ganathamai aula mokada oka ganna kotipathiyek wenna oni 40 wage awanam hodai
@anushasankalpa6897
@anushasankalpa6897 36 минут бұрын
Lankawe machine wahi wahala,wada thamai naththe...😅😅😅
@Thegardner-t2y
@Thegardner-t2y 9 сағат бұрын
❤❤❤😂❤❤❤😂❤❤❤❤
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 7 сағат бұрын
Okkoma hodai.aduganakata dwnne nane.puluwan tharam badu gewala,goviya nayawei aduwata denna vat aeka ain karala,😢
@rajithsrimal627
@rajithsrimal627 10 минут бұрын
රජය විසින් කෘෂි උපකරණ අඩු මිලට ගොවින්ට දෙන වැඩ පිලිවෙලක් හදන්න ඔනේ ඉක්මනටම නැතුව අපේ කෘෂිකර්මයෙන් ගොඩ ගන්න බෑ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 9 сағат бұрын
Good Job නිලමේ අයියේ ජයවේවා 🏆🏆🏆🏆 තෙරුවන්සරණයි !!!🙏🙏🙏
@RasikaSampath-z7m
@RasikaSampath-z7m 7 сағат бұрын
අදටත් keli nene
@NavodBtz
@NavodBtz 9 сағат бұрын
🤩❤️
@Harsha.Madhushanka
@Harsha.Madhushanka 4 сағат бұрын
Jiwitheta ganna hoda naty wahanyk tma butaya kiynne lksha 90 yi. Wahane gana hoyala iwara wenakota wahane iwarayi😂😂
@mahindajayawira9490
@mahindajayawira9490 9 сағат бұрын
@SupunLakmaLEkanayaka
@SupunLakmaLEkanayaka 46 минут бұрын
Dan itin masimak ganda hoda alayakwath haranda wenawa itim tiyana thathwe ekka rata yana
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
Api utiyub p0mkaranawa😅
@AnulaIlesinghe
@AnulaIlesinghe 6 сағат бұрын
මුළු වටිනාකම අත්පිට මුදල් දීලා ගන්න කීයක් ද
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
Awata uththara ille😅
@kusumalathainternationalmi5191
@kusumalathainternationalmi5191 7 сағат бұрын
Meke gaanakiyada
@shanulakadinsara9411
@shanulakadinsara9411 9 сағат бұрын
Kiyada
@RodneyFernandoFernando-fp6sr
@RodneyFernandoFernando-fp6sr 9 сағат бұрын
🌹🌹🌹🌹
@shishirafahes6273
@shishirafahes6273 Сағат бұрын
අල ගෙඩ් වැඩ ක් නැහැ එරෙන කුබුරුවලට වැඩ ක් වෙන්නෙ කුබොටා එකට ගහන්න බැහැ මොනවා ද මේ මගුල්
@SugathNew-e3x
@SugathNew-e3x Сағат бұрын
ස්තුතියි මට dimo එකේ lovel හාවෙස්ටර් එකේ විස්තර දැන ගන්න පුළුවන් වට්ස් අප් නම්බර් එකක් එවන්න කො
@dineshkawijerathna7904
@dineshkawijerathna7904 8 сағат бұрын
සුපිරි
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 8 сағат бұрын
ස්තුති 👍👍👍🌸🌸🌸😊😊😊
@ටිපර්වෙනදායකසභාව
@ටිපර්වෙනදායකසභාව 6 сағат бұрын
දැන් නිලමේ ඉන්න තැන ගැන බොහොම සතුටුයි. 😊😊😊 (චීනේ නේ,)
@MENAKAMENAKA-s7i
@MENAKAMENAKA-s7i 9 сағат бұрын
😂😂😂😂😂
@RasikaSampath-z7m
@RasikaSampath-z7m 7 сағат бұрын
අමතර කොටස් ne
@thusharabuddhika9564
@thusharabuddhika9564 6 сағат бұрын
❤❤❤❤❤❤❤
@sugathjayasundara580
@sugathjayasundara580 8 сағат бұрын
වැඩක් na
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 8 сағат бұрын
මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 8 сағат бұрын
මේ යන්තරයත් එක්ක මොකක්ද ඕකේ සම්බන්දය😄
@shanepereraedu
@shanepereraedu 8 сағат бұрын
පැනඩෝල් කාඩ් 6ක් 7ක් එක පාරම බිව්ව නම් ලිංගික හැඟීම් සදාකාලිකවම නැති වෙනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි 😍👍
@nimalranasinghe1726
@nimalranasinghe1726 8 сағат бұрын
පිස්සු පුසා.
@sahanpriyankara496
@sahanpriyankara496 7 сағат бұрын
ස්වාභාව දහමෙන් නිකන් ලැබෙන දෙයක් තමා ලිංගික තෘප්තිය කියන්නේ.ඔයාට ඒ ක විදගන්න බැ කියන්නේ ඔයා ගොඩක් පව් කියලා තමා.මොකද ඕකෙන් ත්‍රප්තිමත්වෙලා සතුටින් ඉන්න ඕන තරම් පිරිමි, ගැහැණු ඉන්නවා.නිකන් ලැබෙන දෙ විදපන් මොඩයෙක් නොවි.😢
@sahanpriyankara496
@sahanpriyankara496 7 сағат бұрын
අනිත් එක, මම දන්නවා උබ හැමතැනම පුකදෙන (අවදානය ඉල්ලන) fack account කාරයෙක් කියලත්.😂
@DilshanMadushanka-x2q
@DilshanMadushanka-x2q 8 сағат бұрын
කෝටි ගනන් දීලා ඕවා අරන් . ඉන්දියාවේ හරි චීනෙ හරි තමා රන් යන්න වෙනේ ගොයම් කපන්න .. ෆිනෑන්ස් ගෙවන්න 😢
@GAMING_SAHAN_FF
@GAMING_SAHAN_FF 8 сағат бұрын
Danna paka thama😂
@DilshanMadushanka-x2q
@DilshanMadushanka-x2q 6 сағат бұрын
@GAMING_SAHAN_FF උබ දන්න දෙයක් තියෙනවද 😅😅
@thenuthenu5478
@thenuthenu5478 4 сағат бұрын
ගොවි සංවිධානවලට දුන්නොත් හොදයි කියල හිතෙනවා
@thenuthenu5478
@thenuthenu5478 4 сағат бұрын
කීයක් විතර වෙයිද
@chandanakahawatta5800
@chandanakahawatta5800 8 сағат бұрын
ලංකාවේ මහත්වරු උදවි කරනවා කියලා පන දෙන්න තමයි කතාව .කොමිස් ජාන තමයි පුෂ්ණය ..විජේ කුමාරයාගෙන් තමයි ලංකාවේ උන්ගේ ජාතකේ
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 8 сағат бұрын
ස්තුති 👍👍👍🌸🌸🌸😊😊😊
@palikiridena2796
@palikiridena2796 4 сағат бұрын
jayawewa
@prasadsampath7252
@prasadsampath7252 9 сағат бұрын
❤❤❤
@A9_ATHTHA
@A9_ATHTHA 9 сағат бұрын
@lesliejayaweera3188
@lesliejayaweera3188 9 сағат бұрын
❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН