Day 201 : V8 එක ගිනිගත්තා

  Рет қаралды 117,988

Days of Dilshan

Days of Dilshan

Күн бұрын

‪@myHubLK‬'s ‪@DilshanAbey‬ goes to ‪@DoubleTreebyHiltonWeerawila‬ with his family and his father's friend's family. On the way, their vehicle ( Land Cruiser Sahara, known as V8 in Sri Lanka ) brakes down and smoke comes out, they fix it and continue the journey. Also, GrandFather who gifted a computer to DilshanAbey joins this trip. In the end, it becomes an adventure.
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
#DaysOfDilshan

Пікірлер: 501
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( the FTX scandal, far-left, woke idiots, out little bubbles and no one is all-time king. ) : spotifyanchor-web.app.link/e/Q7gSStZKdvb 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com 💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com 🔥 FB : fb.com/dilshanabey ✔ Main Channel: kzbin.info
@hunnyff_official
@hunnyff_official Жыл бұрын
යකෝ මාත් වීරවිල කලින් කිව්වනම් බලන්න එන්නත් තිබ්බා
@tharakapremarathna426
@tharakapremarathna426 Жыл бұрын
bro oyage insurance eka mata dennako.
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 Жыл бұрын
අයියේ රේඩියේටරයේ පෙශර් ටෙස්ට් එකක් කරගන්න එකෙන් හෝස් වල ඩැමේජ් බලන්න පුළුවන් ලීක් වෙනවද බලන්නත් පුළුවන් 😁😁🙏
@kaveeshadimantha9851
@kaveeshadimantha9851 Жыл бұрын
Api me lagadi katharagama yaddi othana thama ude kama gaththe Ara Kade achigen man oyagena ahuwa kiuwa mata e achchi oyala godak udau kala kiyala e achchi mara hodai😊
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
🧠♥️♥️♥️අයියෙ ලංකාවෙ මිනිස්සු ඔච්චර උදව් කරන්න හේතුවත් අයියල පිළිගන්නැති බුද්ධාගමෙන්ම ලංකාවට ලැබුනු පරහිතකාමී සංස්කෘතියම තමයි, ලෝකෙ කොහ ගියත් බෞද්ධ අභාසය ගෑවිලා හරි තියන මිනිස්සු කරදයකදී උදව් කරනවා තමා 😁🧠🧠♥️♥️♥️♥️
@manojmadusanka4609
@manojmadusanka4609 Жыл бұрын
ඒ වචන හරි අව්‍යාජයි බං.ගිහින් එන්නම් කීවම, "හරි පුතේ බුදුන්ගෙ සරණයි දෙයියගෙ පිහිටයි" දීර්ඝායුශ ලැබේවා ඒ සීයටයි ආච්චිටයි 🙏
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
yesss
@sadutechshow8965
@sadutechshow8965 Жыл бұрын
එපා වුන අය අතර එපා නොවුන එකම ආසම චරිතයක් තමා ඔයා දිලා අයියෙ 😍💥💫 හැමදාම මෙ වගෙ video ඕනි ආදරෙයි හැමදාම 🤩😼
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
ummh ❤
@nothank2
@nothank2 Жыл бұрын
@@DaysofDilshan Aiyha please puluwan nm mage chanel akata comanuty post akak dala denawada please mt sponsor krnna salli ne ammath ne thaththawa balaganne mw mn den podi chanel akak heduwa please 🙏
@shoplk1244
@shoplk1244 Жыл бұрын
@@nothank2 රීය ලැජ්ජ නැද්ද 😹... උබ හිතුවෙ මේවා පන්සල් කියල නිකන් post දාන්න
@sadutechshow8965
@sadutechshow8965 Жыл бұрын
@@prtygrl5077 😂👍
@Gossip10482
@Gossip10482 Жыл бұрын
Congratulations 100K...❤️ පැය 4 විඩියෝ එක මරු හොදේ.. 150K වලදි ආයෙ ඒ වගේ එකක් දාමූ ❤️🙆
@mpgaming86
@mpgaming86 Жыл бұрын
Copy krnd yko hitiye
@Gossip10482
@Gossip10482 Жыл бұрын
@@mpgaming86 😂🙆
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
gg
@sanjayanaleen3907
@sanjayanaleen3907 Жыл бұрын
1. වාහනේ company service කරන්න දැන් වතුර දාපු නිසා මුලු line එකම clean කරලා coolent දාන්න එහෙමත් වෙනවා & radiater line එක කියන්නේ වැඩ ගොඩක් parts ඔක්කොම original දාගන්න. 2. Jump start batter pack එකක් (power bank) එකක් ලග තියාගන්න බලන්න වාහනේ නිතරම දුර දුවන නිසා හුගාක් වටිනවා.
@MenakaPrasanna
@MenakaPrasanna Жыл бұрын
පැය 4 එක හුස්මට ඉවර කරපු හින්දා නිදහසේ බලතෑකි 😂❤️
@nextgraphics.9275
@nextgraphics.9275 Жыл бұрын
ලොකු ලොකු මිනිස්සුන්ගෙ ලොකු ලොකු කතා අතරෙ ලොකු මනුස්සයෙක් විදියට නිහතමානි කමට respect❤️😎
@dockduck1274
@dockduck1274 Жыл бұрын
ඩිලා අයියලගෙ නරක වෙලාවට වාහනෙ කැඩුනට, ඒ ආච්චි,සීයගෙ වාසනාවට එතන කැඩුනා. හොද නරක එකම වෙලාවක🔥
@chamalsachin
@chamalsachin Жыл бұрын
Bro, ඔය T එක ප්ලාස්ටික් වලින් හදන්න හේතුව ඔක්සයිඩ් වෙන එක, යකඩ වලින් අලුතෙන් හදලා දැම්ම එක හදිස්සි වෙලාවට හොඳයී, ඒත් ගොඩාක් කල් නොයා ඔරිජිනල් T එක දාගන්න. ඕක ඔක්සයිඩ් උනොත් රේඩියේටරය බ්ලොක් වෙන්න ඉඩ තියනවා... පරෙස්සමෙන් ගිහින් එන්න, ජයවේවා.
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
original ekak toyota company ekenma demma bro, jaya !
@chamalsachin
@chamalsachin Жыл бұрын
@@DaysofDilshan එහෙනම් එච්චරයී..... ජයවේවා...... ❤️
@Chama_69
@Chama_69 Жыл бұрын
අයියෙ ඕක හොද ශොප් එකකට ගිහින් උන්ට වෙච්ච සිද්දිය කියල බලවගන්ඩ. මොකද අලුත් වාහන වලට වතුර විතරක් දාන් නෑ.කූලන්ට් තමයි දාන්නෙ. වතුරවලට එන්ජින් ඇතුල මලකඩ කන්ඩ බලනව.කූලන්ට් වල එහෙම නෑ.අනික කූලන්ට් වල boiling point එකත් වතුර වලට වඩා වැඩී. අනික ඔහොම කූලන්ට් ලීක් උන වෙලාවක cooling system එක ඇතුලට වාතය ඇතුල්වෙනව. ඒකනිසා ආය coolent පුරවද්දි ඇතුලෙ තියන air bubles අයින් කරන්ඩ ඕන.නැත්නම් හරියට cooling system එක වැඩ කරන්නෙ නෑ. ඒකනිසා තව vlog එකක් දාන්ඩ වාහනේ හොද ශොප් එකකින් repair කරන එකකුත්👍
@Ishan_Yasminda
@Ishan_Yasminda Жыл бұрын
Get well soon V8 ❤️🚗🚐 Ikmanata play button eka ona😊🤟
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
Thank you so much 🙂
@slgamingkolla2943
@slgamingkolla2943 Жыл бұрын
නොටිෆිය ආපු ගමන් බයවෙලා බලන්න ආවේ get well soon v8💖 අද vlog එකත් සුපිරියක්❤️‍🔥
@lahiruguruge3523
@lahiruguruge3523 Жыл бұрын
සුපිරි ජිවිත අයිය .මමත් ආසම ඔයි වගෙ නිදහසෙ ඉන්න .එත් කවදා ඔයි තැනට එන්න වෙයි ද දන්නෙ නැ අයියෙ .best of luck brother
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
Eda 4 hour video ekn patta enjoy kara🎈❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
gg
@oshiasproduction
@oshiasproduction Жыл бұрын
Boss vehicle eka start karanna kalin okkoma daily check karanna battery eka radiator coolant ewa okkkma check karanna Aniwa ❤
@manethashinshana6899
@manethashinshana6899 Жыл бұрын
පුලුවන් නම් වාහනේ jump starter power bank එකක් තියාගන්න තමන්ට නොවුනත් වෙන කෙනෙක්ට හරි ලොකු උදව්ව්වක් වෙයි ❤️❤️❤️❤️ ජය
@DiNuWa_GAMING
@DiNuWa_GAMING Жыл бұрын
ලංකාවතරම් සිරාම සුන්දර රටක් නෑ. අනිත් එක රටවල් වල එකාට එකෙක් නෑ .එකිනෙකාට උදව්කරගන්නවා මාරවිදියට අඩුයී ✊🇯🇵
@amdcminipe
@amdcminipe Жыл бұрын
මන් එක පාරයි පාරේ නැවතිලා තියෙන්නෙ.පොලිසියෙන් ඇවිලා රොදේ මාරු කරලා දුන්නා මට නම්
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
I agree from 🇬🇧
@randikalakshan8025
@randikalakshan8025 Жыл бұрын
සාමාන්‍ය වතුර අයින් කරල කලින් දාපු විදිහෙ කූලන්ට් හරි distilled water කූලන්ට් mix එකක් හරි දාමු ඩිලා අයියා. රේඩියේටරේ මල කයි නැත්තං
@SahanGaming.
@SahanGaming. Жыл бұрын
ගැම්මක් තාමා දිල්ශාන් අයියේ කලින් volg එකත් පිස්සුවක් 😎🅱️ 100k වලටත් congratulations ❤️❤️
@adithyaminidum7448
@adithyaminidum7448 Жыл бұрын
201 vlogs Congratulations 🙃 Double tree by Hilton hotel ekanam nice
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
200 vlog එක නම් පට්ට ආතල් දිලා අයියෙ නියමෙට enjoy කරා, අයියගෙ special vlog download කරන් vlog collection එකක් හදාගෙන ඉන්නෙ මං ඒ තරම් vlog වලට ඇබ්බැහි වෙලා 🤩🔥❤ 100k වලට ජයවේවා 😎🖤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
5:10 පොඩි රොමෑන්ටික් ගතියක් තියෙනවා 😌
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
ooooo...kellat ekka yanna :P
@isumabeywickrama
@isumabeywickrama Жыл бұрын
yakuu ඔහේගේ බයවෙලා බලපු එකම වීඩියෝ එක 😢
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
adeh
@murder1028
@murder1028 Жыл бұрын
මට නම් අද තමා ඩිලා දැනට ගියපු හොදම hotel එක තිබ්බේ🙂🤍
@tharindugimhan613
@tharindugimhan613 Жыл бұрын
Results එනවා අද 😂
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
O/L වල නේද 🙄🥰
@Rafayal
@Rafayal Жыл бұрын
පොඩ්ඩක් ඉඳපං මල්ලි කලින් එක කොටස් වශයෙන් බලන ගමන් ඉන්නේ.... එක බල බල ඉද්දී මේකේ නොටිය ආවම උංගා බුංගා වෙනවා නේ....😂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@tharakadinusharanasinghe7153
@tharakadinusharanasinghe7153 Жыл бұрын
මම නම් එක පාරම පැය 4යි විනාඩි 2 බැලුව
@malshandeshapriya2153
@malshandeshapriya2153 Жыл бұрын
මං හතර පාරකට බැලුවෙ 😂
@Sadew_Fernando
@Sadew_Fernando Жыл бұрын
Mn nm kna gmn bliwe 6 prk kddi bll iwr kl 👍
@GEN3.69
@GEN3.69 Жыл бұрын
Sira a 😂
@hasithaeranda176
@hasithaeranda176 Жыл бұрын
පැය 4 විඩියෝ එක සුපිරියක් තමයි ඩිලා අයියේ. ❤️‍🔥😍
@CJ.chathuranga
@CJ.chathuranga Жыл бұрын
ඩිලා අයියේ කලින් vlog ඒක නම් නියමයි 😊🤟❤️,පපුවත් මොකක්ද වුනා🔥ගත්තා කියලා දැක්ක ගමන්/කලින් රේඩියේටර් ඒකට කුලන්ට් දලා තිබ්බා නම් දාපු වතුර අයින් කරලා ආයේ කුලන්ට් දා ගන්න ඒක රේඩියේටරයට හොදයි නැත්නම් මලකඩ අල්ලයි ඒ ගමන්ම පුළුවන් නම් full Check up 🛠️එකක් දා ගන්න.
@yovindumethsuka2814
@yovindumethsuka2814 Жыл бұрын
ආයෙ ses team එකත් එක්ක video එකක් ඕනි හරිතේ 150k වලදි ❤
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
ලංකාවේ මිනිස්සු ගොඩක් මනුස්සකම දන්න අනුන්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් අය හැබැයි ඒ අතර සුපිරියටම කෙලෙවන්න පුලුවන් මිනිස්සුත් ඉන්නවා 😂💔 Video එක පට්ට V8 එකට ප්ලාස්ටික් කැල්ලක් දාපු පරයා කව්ද 😂💔
@GayanVithanage
@GayanVithanage Жыл бұрын
@ශ්‍රි වික්‍රම රාජසිංහ uthumanani
@chamarox8021
@chamarox8021 Жыл бұрын
අපේ legendery v8 වාහනේ ඉක්මනට හදාගෙන එන්න සහෝ
@SLMD47
@SLMD47 Жыл бұрын
ආදරෙයි දිලා අයියේ හැමදාම දාම බලනවා එදා පැය 4 බැලුවා එක දිගට ආස්ම කරන චරිතයක් තමයි ඔයා❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤ much love
@SLMD47
@SLMD47 Жыл бұрын
@@prtygrl5077 amboo ගෑනියේ ඔච්චර ඉරිසියා කරන්න එපා තමන්ට නෑ කියලා ලෝකේ තියෙන බයානකම වෙපන් එක මොළය ඒක ලගතියන් අපි අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා ඒක තමයි ලන්කාව තාම බන්කොලොත් අනිකා ගොඩ යනවට ඉරිසියයි කකුලෙන් අදින්න බලන්නේ තමන්ගේ මහන්සියෙන් ගොඩ ගිය මිනිහාවත්
@shenalpethiyagoda2728
@shenalpethiyagoda2728 Жыл бұрын
200 vlog එක මරු ආ.. Anyway congratulations for the 100k subscribers ❤️🍻
@nisandudeshabhiman4945
@nisandudeshabhiman4945 Жыл бұрын
100k party ekak onee dilshan ayya
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤ heee
@induwarasurasinghe3116
@induwarasurasinghe3116 Жыл бұрын
Dilshan ayyage video ekak baluwa kiyanne monama deyak hari aluthin igana ganna thiyanawa.. ❤️ Mama kamathima charithaYak.. Good luck ayye. ❤️💪 Hamba wemu dawasaka.. 😌❤️
@rane245
@rane245 Жыл бұрын
nice video dila ayye Congratulations 100K 🥰🥰🥰
@RahalKj
@RahalKj Жыл бұрын
Oya 200k gahuwahama vlog akak danna ko oyala ses team aka koha hari trip akak yanna ko loku weanasak tyai aka habai itin lion nam ana akak na Aya circle akan pita yanna na naaa godak welawata Good Luck bro big fan Anika oyai Malinda aiya I hinda mama godak Dewal igana gtha isarahatah igana ganwa thanks
@maduu.
@maduu. Жыл бұрын
Congratulations aiyh 100k malinda aiyh ekk chat ekk dmuda ♥️
@sappaofficial
@sappaofficial Жыл бұрын
Gg dila😘❤️
@thushanudugampola4740
@thushanudugampola4740 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් මල්ලියේ... ❤️❤️❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
much love
@vidushanjayarathna2248
@vidushanjayarathna2248 Жыл бұрын
අම්මාට සිරි අපේ ගේට එහා පැත්තේ නේද ඔච්චර දේයක් වේලත් මම දන්නේ නෑනේ.ආපරාදේ ඩිල්ෂාන් අයියාව හම්බ වේන්න තිබ්බ චාන්ස් එක නැති වුනේ 😪
@TeRaClick
@TeRaClick Жыл бұрын
Dila 🥰
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
bro ❤
@dncreation3617
@dncreation3617 Жыл бұрын
Maniyage gedara streaming ek patta diloo athal godai Get well soon V8 💝
@mrlucha
@mrlucha Жыл бұрын
Vlogs 201කුත් upload වෙලා කියලා මතක්වෙද්දි පිස්සු වගේ..🥴❤️ මුල ඉදන්ම days of dilshan vlogs බලපු උන් විතරයි එහෙම confuse වෙන්නෙ..🥴🥴 Much luv Bro..❤️ keep your channel active and your loyal fanbase always ready to watch ur vlogs... (main channel එකගැන කතා නොකර ඉමු.😅)
@darkmellowyt2129
@darkmellowyt2129 Жыл бұрын
එකගයි ඈ දිලා මෙහෙම කරන එක
@chanushkasamuditha5595
@chanushkasamuditha5595 Жыл бұрын
Play button eka umbox ekatath diga vlog ekk ona😻
@madushxd9923
@madushxd9923 Жыл бұрын
ඩිලා අයියගෙ vlog බලන්නැතුව නින්ද යන්නෑ ඉතින් 🤭 1.49AM💜💜
@Imnot_yasii
@Imnot_yasii Жыл бұрын
Best Vlogger ever ❤👏
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤
@hasharajeewajith5005
@hasharajeewajith5005 Жыл бұрын
පැය 4 බලල තාම බඩ පිරිලවගේ ..ඒ අස්සෙ මේකත් බැලුවා.දැන් overload වෙලා 🥲❤️
@rusirukaweesha5719
@rusirukaweesha5719 Жыл бұрын
හැමදාම වගේ අදත් ආවා 🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@riseagain9093
@riseagain9093 Жыл бұрын
අඩුම විනාඩි 20ක් වත් කරන්නකෝ එපා වෙනවා පටන් ගත්ත ගමන් ඉවරයි 😔
@dilshanjayarathna8362
@dilshanjayarathna8362 Жыл бұрын
අපේ ගේ ගාව වාහනේ breakdown වෙලා..තියෙන්නේ..🥲;-) ගෙදර නෑනේ අයියා, හිටියානන්..help එකක් දෙන්න අනිවාර්යයෙන් එනවා..
@sadaru7692
@sadaru7692 Жыл бұрын
8:23 1000% Ekagaiiii ❤
@ice6985
@ice6985 Жыл бұрын
ජිවිතේ එක දිගට බළපු දිගම vlog එක බලලා අයියා වගේ ඇවිත් ඉන්නේ.....
@MalshanSamarasekara
@MalshanSamarasekara Жыл бұрын
රූම් එකේ දොර අරිනකොට වහනකොට මතක්වුනේ IGI😍
@nipuna95
@nipuna95 Жыл бұрын
වෙන රටක ඉන්න හන්ද ඔය සීන් එක හොදටම තේරෙනව. ලන්කාවෙ මිනිස්සුන්ගෙ freiendly ගතිය මොන රටකට උනත් දෙවෙනි වෙන්නෙම නෙහා..ඒ මනුස්සකම් ෆට්ට බං.
@rogme8652
@rogme8652 Жыл бұрын
හම්බො v8 ගිනිත් තා කියලා බය කොරන්න එපා 😂😂
@kAviYahh
@kAviYahh Жыл бұрын
අම්බානක දිග vlog පට්ට 😮‍💨❤️ ඔක්කොම තියෙන නිසා ආතල්
@dewruwanedirisinghe4547
@dewruwanedirisinghe4547 Жыл бұрын
Double tree by Hilton hotel ekanam superb
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
oo
@DRACULA_G
@DRACULA_G Жыл бұрын
200 episode එක බලලා එන්කොටම අලුත් එකක් දාල ❤️ Congratulations 100k ඩිලා අය්යෙ🤩🔥
@themiyalahiru4927
@themiyalahiru4927 Жыл бұрын
අපේ V8 එක❤️. බඩ පපුව දාලා ගියා 😐
@kasungalahitiya
@kasungalahitiya Жыл бұрын
ඔය T එක හැම toyota එකකම ඔහොමයි .ඕක පිත්තල වලින් හදල දාන්න. යකඩ ඔකසයිඩ් එන නිසා radiator එක පස්සෙ කාලෙක block වෙයි.
@infinitymusic4345
@infinitymusic4345 Жыл бұрын
Day 201 : V8 එක ගිනිගත්තා ,,,, Big Brain 😂😂😂😂.. අය්යේ, ඔයාගේ විඩියෝස් බලන්න පටන්ගත්ත කලෙ ඉදන් දවසක ඔයා වගේ වෙන්න හිතාගෙන මහන්සි වෙලා වැඩ කරනව, අනිවාරෙන් මන් එතනට යනවා, Thank you for changing my vision about the world ❤❤❤❤ and thanks for this ////always think different/////😎😎 එදා පැය 4 nao pisswak,, /// maniya+myhub+kali+chabi+niko+jonty+lion = Best gang I've ever seen
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
සුපිරි අයියා ජය වේවා❤️
@pewdiepiexp8781
@pewdiepiexp8781 Жыл бұрын
Dilshan ayye වාහනේ ඔය කියන්නෙ hamar එකකට බැස්සනම් හරි කියල❤❤❤🙂🙂🙂
@kushanbanuka425
@kushanbanuka425 Жыл бұрын
කලින් එකේ පැය 4 බැලුවා ඈ ❤️❤️❤️
@darkmellowyt2129
@darkmellowyt2129 Жыл бұрын
ඒ සින්දුවයි රේඩීයේටරේ අව්ල ගිය තැනයි මොකක් හරි සීන් එකක් තියනවා
@ravzz.z
@ravzz.z Жыл бұрын
පැය 4ක live stream එකක් බලලා KZbin shorts එකක් බැලුව වගේ සීන් එකක් තියෙන්නෙ දැන් හැබැයි 😓❤️
@hasinduprasanjaya6374
@hasinduprasanjaya6374 Жыл бұрын
Yey boy mage kmthima chrithyk ayye oya ❤️😈
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@sujanasanketh1671
@sujanasanketh1671 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඩිලා අයියේ 🌝❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@Motivationaltips1231
@Motivationaltips1231 Жыл бұрын
දිග ව්ලොග් බලලා මේ වගේ ඒවට පුරුදු නෑ දැන්😁
@Laskhanpasindu
@Laskhanpasindu Жыл бұрын
අන්තිමට අර අත්තම්මා අත වනපු විදිහ 🥲 ..... ඇත්ටම අපි වෙනස්
@pasindumunasingha
@pasindumunasingha Жыл бұрын
තාම vlog 200 බලල ඉවර නෑ යකෝ.... 😂❤️
@avishkahiran6022
@avishkahiran6022 Жыл бұрын
Wenada wagema supiriyak dila aiye 😍❤️
@vinodfernando692
@vinodfernando692 Жыл бұрын
අපේ එකටත් ඕකම වුනා ඒනම් දුර ගමන්ක් යද්දි වතුර මදි වෙලා heat වෙලා.😑
@teampatrol61
@teampatrol61 Жыл бұрын
අය්යේ මේ සැරේ O/L ලියපු නංගිලා මල්ලිලා ට පුළුවන් නම් Motivation video එකක් කරන්න පුලුවන් ද?
@nimronireshan6858
@nimronireshan6858 Жыл бұрын
Dilshan aiyya💗💗 from hilton weerawila hotel
@travelwithfamily691
@travelwithfamily691 Жыл бұрын
Double tree by hilton❤️
@feelthesoul6361
@feelthesoul6361 Жыл бұрын
Ara siya maru....
@StudioLP
@StudioLP Жыл бұрын
8:02 වාහනේ ස්ටාර්ට් වෙලා තියෙනවා.. එන්ජිම දුවන්නෑ... හෑ.. ?
@Nipuna_madusanka
@Nipuna_madusanka Жыл бұрын
200 වෙනි vlog එක ගැහුව විතරයි දැං thumbnail දාන්ඩත් පටංගෙන 😅nice brother ❤🤙
@thushann
@thushann Жыл бұрын
බය වුනා මනුස්සයො 🤕 සාමාන්‍යය වතුර දාපු ඔක්කොම අයින් කරල ආයෙත් කූලන්ට් දාන්න 😪💔දන්න කෙනෙක්ගෙන් අහල බලල සේවිස් එකක් කරගත්ත නම් හොදයි බොම්සා
@KaveeshFernando
@KaveeshFernando Жыл бұрын
Ses team ekath ekka dawasama innawanm අනිවාර්යයෙන් paya 2ka 3k wath genna ayye
@Lilsafa
@Lilsafa Жыл бұрын
වෙනදා වගෙම වොල්ග් එකක් දාපූ ගමන් සෙට් උනා 💖🥰
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@sandunedriweera3382
@sandunedriweera3382 Жыл бұрын
මන් එදා දැක්කා ඔයලගේ ජිප් එක යනවා , මන් අම්බලන්තොට අයියේ....
@charukshipadukka4209
@charukshipadukka4209 Жыл бұрын
Vlog 200 thama balana gaman mekath dammane kiwuwa wage😅 anyway nice vlogs❤❤
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
100k 😍 පට්ට ආ 👌😍
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@suneradeeghayubandara8380
@suneradeeghayubandara8380 Жыл бұрын
Weerawila is my favourite 😍 💕.
@dilshanmadusanka3403
@dilshanmadusanka3403 Жыл бұрын
Much love dila❤️
@technovalk
@technovalk Жыл бұрын
1:01 Safety Feature එකක් නිසාද එහෙම ලොක් වෙන්නෙ
@shehancc7602
@shehancc7602 Жыл бұрын
එහෙම වෙන්න ඇති නේද 😮
@shehancc7602
@shehancc7602 Жыл бұрын
සිරාවටම ලංකාව පට්ට❤
@321_news
@321_news Жыл бұрын
අඩෝ විරවිල අවනම්. අපෙන් අවසර ගන්න ඕන හොදේ 😁
@isuudantha
@isuudantha Жыл бұрын
මුල් ටික බලද්දි බයෙන් බැලුවෙ
@yellowshort5143
@yellowshort5143 Жыл бұрын
aiyoo ape ge issarahadine kadila tiyenne aiye... dannawanam mn enoo...
@MEHEWARA-z2f
@MEHEWARA-z2f Жыл бұрын
දිලා bdsm ආසයි වගේ හැම video එකේම ඒවා මතක් කරනවා😁😁
@omeshnawarathna8688
@omeshnawarathna8688 Жыл бұрын
Vlog eke mulim yna track ek full video ekak karala dannako... ❤
@thusharasandeepa3245
@thusharasandeepa3245 Жыл бұрын
බය වෙනව මනුස්සයො😂❤️
@tinojssidx1647
@tinojssidx1647 Жыл бұрын
8:34 me kathawa ahaddi mr.been ge film ek k mathak une
@Detinar
@Detinar Жыл бұрын
I hope you get the pipe fixed, pls do me a favour and use a good radiator coolant hose connectors and also good Quilty radiator coolant. (NOOOOO Water!!!!) and also because we are in LK 100% recommend you change radiator coolant about every 4 months
@lahirusandaruwan3885
@lahirusandaruwan3885 Жыл бұрын
Big fan ayiya 💖
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
much love ❤
Day 141 : කෝටියක classic car එක
7:48
Days of Dilshan
Рет қаралды 91 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 913 М.
Day 213 : වාහන meetup එකකට ගියා
9:01
Days of Dilshan
Рет қаралды 91 М.
සදක් වෙලා මනරම් !! | The kota
26:03
The Kota
Рет қаралды 228 М.
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 450 М.
Теперь он всегда будет с ней
0:12
Up Your Brains
Рет қаралды 1,1 МЛН
Дедушка пытается заманить девочку в вагон😨
0:57
Как подписать? 😂 #shorts
0:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
Big Yikes! #strawberryshortcake #shorts
0:16
Strawberry Shortcake - WildBrain
Рет қаралды 21 МЛН