අළුත්වන වී8 සිහිනය පැය විසිහතරෙන් සැබෑකරන විශාලතම වැඩපල - Land Cruiser V8 Sahara modification 2021

  Рет қаралды 76,268

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 113
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
සුපිරි ඇ මට හිතා ගන්න බැරි වුනා එච්චරටම ලස්සනයි වැඩ පට්ට ඇ ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
අනිවා මමත් land cruiser sahara එකක් ගන්නවා 25 වෙන්න කලින් ❤😍
@niranjanadikari8911
@niranjanadikari8911 3 жыл бұрын
Uba mokakda bn karana job eka ade okak Ganda koti thunak Wath one bn
@niranjanadikari8911
@niranjanadikari8911 3 жыл бұрын
2nd hand ewath patta ganan bn
@danujabimalka815
@danujabimalka815 3 жыл бұрын
දැන් Brand new එකක්නම් කෝටි 8 විතර වෙනවා 😭😭😭😭😭😭😭
@bigunipriyanjanee326
@bigunipriyanjanee326 2 жыл бұрын
Respect
@nilminisamaranayaka3619
@nilminisamaranayaka3619 2 жыл бұрын
Methuma godak dukwidala oya thanata apu kenek godak sathutui ewagema aadambarai ayathanayata budusaranai dinen dina diunuwen diunuwata path wewa
@roadridesl9615
@roadridesl9615 3 жыл бұрын
2009 ekata 2020 face lift kalata Number plate eka English Number 2ka hinda dano danithi model year eka.
@widanagamage
@widanagamage 3 жыл бұрын
KDH එකෙත් Facelift කරන Video එකක් දාන්න කො අය්යෙ ✨
@sornamfernando410
@sornamfernando410 3 жыл бұрын
අයියේ ඇතුලේ intireer මාරුකරනවාද?, පොත අලුත් කරන්න ඕනේ වෙයිද?leegal modification ekk da❤️♨️♨️
@anuparajakaruna
@anuparajakaruna 9 ай бұрын
Oka sarthaka na meya oke quarter panel,doors hariyata bend karanne na oke finishing eka enna eka karanna ona.wahane shape ekata balapanawa oka.part witharak sawi kalata wadak na.bending wage dewal karannona ewagema interior.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 жыл бұрын
සුපිරි ❤️❤️
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
නියමයිනේ
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
මේකට උත්තරයක් ඕනි... අලුත් මොඩිෆිකේශන් එකට ඉන්සූරන්ස් එක කොහොමද වෙන්නේ..
@gamingth4132
@gamingth4132 3 жыл бұрын
සුපිරි ♥️🤘
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
One day achieve my dream.♥️🇱🇰🤟
@danujabimalka815
@danujabimalka815 2 жыл бұрын
🤡🤡🤡🤡🤡 සුපිරි 🤡🤡🤡🤡🤡
@danujabimalka815
@danujabimalka815 2 жыл бұрын
මේකෙ interior වෙනස් කරනවද??
@asiriautoengineering113
@asiriautoengineering113 2 жыл бұрын
මුතුගල සර්ගෙ එකද මංදා..
@channaihalagedara7720
@channaihalagedara7720 3 жыл бұрын
ohoma modify karala insurance ekata api apahu wahen pennanna one nedda?mkda accident unoth insurance karaddi thibba keli neme ne dan thiyenne.
@raveenwidanagamage9112
@raveenwidanagamage9112 3 жыл бұрын
2007 KDH eka 2017 face lift eke Video ekak karannako
@widanagamage
@widanagamage 3 жыл бұрын
Ow Aiyya
@oshandissanayake9687
@oshandissanayake9687 11 ай бұрын
කොච්චර කල් යනවද හදන්න
@dhanushkasirimanna1017
@dhanushkasirimanna1017 3 жыл бұрын
පුලුවන්නම් ඔය තත්වෙට ගන්න යන ගානත් කියන්න පුලුවන්ද
@nadeeshaalpitiya360
@nadeeshaalpitiya360 3 жыл бұрын
Oww
@ruwanperera3889
@ruwanperera3889 3 жыл бұрын
@@nadeeshaalpitiya360 12 - 16 Lax
@HIRU-z5h
@HIRU-z5h 2 жыл бұрын
20/50 yai
@vishmithavidurangadeshan4973
@vishmithavidurangadeshan4973 2 жыл бұрын
වැඩේ ඉවර උනාම bill එකත් ඒ වගේම ඇති නේද අයියේ?
@manojaperera5388
@manojaperera5388 Жыл бұрын
ow bn
@tsadewperera1633
@tsadewperera1633 3 жыл бұрын
Camara karana angle nm melawa rahak na.
@Ranga8973
@Ranga8973 3 жыл бұрын
Thax aiya oya mage wahane ....
@pali516
@pali516 2 жыл бұрын
ඔබලා නාකි තිරිහන් කළත් නාකියා නාකියම තමයි. ඇන්දුවට තරැණ වෙන්න බැහැ. 2009 තිබුන නැති advance features දාන්න බැහැ උදාහරණයක් ලෙස Auto parking, CMBS, Radar systems ,blind spot indicator , adaptive cruise control, electric hand break , electronic brake hold, 4 way camera සවි කලද කිසිසේම නිවරදිතාවය ගන්නට නොහැකියි. Head unit එකට can bus communication system එක නිවැරැදි ලෙස ස්ථාපනය කිරීමත් ලංකාවෙි කල නොහැක. මෙි ගැන එක වචනයක සඳහනක් නැහැ. මෙිවා නැති මෙම වාහනය 2021 සම කරන්නේ කයිවාරැවෙන් පමණද? ඔින තරමි පාලුගෙයි වලං බිඳීමු. පුරසාරමි සිහිනම පමනයි. වෙිගා කාර් එක ගැන මොන තරමි පුරසාරමි දෙඩුවද අද කෝ වෙිගා කාර් එක. මෙි පරසාරම නවත්වා මා ඉහත කී ගූණාංග සවිකරන්නේ ද එසේ නමි කෙසේ ද යන්න සඳහනක් නැත.ලාබ පුරසාරමි හැම එකාම කරන කතාව එකම දේම තමයි. නියමයි, බුදුසරණයි, දෙවි පිහිටයි , මාර වැඩකාරයා කියල බොරැ කොමෙන්ටි දැමිමම තමාම බොරැවෙන් රවටා ගත හැක. වටෙිට ඡපානයෙන් ආනයනය කල buffer, head light, rear tail light, logo පමනක් ඇන්දුවට 2021අහලකින් තියන්න පුලුවන්ද? මෙික හරියට 31 ශ්‍රි land rover එකක් defender ලෙස අන්දා 2021 defender ලෙස ⁣අඟවන කයිවාරැ ගහනවා වැනි වැඩක්. එහි අභ්‍යන්තරය දිරපු චැසිය ගෙවුණු එන්ඡිම මල විකාරයක්. මෙවැනි modification කිරීම වාහනයක අනන්‍යතාවය වෙනස් කිරීම මෝටර් වාහන පනතට පටහැනියි වාහනය රාඡසන්තක කිරීමට ද හැක.
@sornamfernando410
@sornamfernando410 3 жыл бұрын
Exalent❤️👻
@NIPUN_SATHRUWAN
@NIPUN_SATHRUWAN 3 жыл бұрын
Head rest ganna hoda thenak nadd
@kavinduudaramallawaarachch2422
@kavinduudaramallawaarachch2422 3 жыл бұрын
Kdh ගැන එකක් ඔනෙ
@pasankarunarathna386
@pasankarunarathna386 3 жыл бұрын
Kdh highroof onee
@maliyaff4140
@maliyaff4140 3 жыл бұрын
Hilax ekkakata (2008 )change karaganna ona 2021 kiyak vithara yaida please
@amilanuwan3826
@amilanuwan3826 3 жыл бұрын
Call me
@akilasaranga3748
@akilasaranga3748 3 жыл бұрын
එල
@damithsuranga1017
@damithsuranga1017 3 жыл бұрын
Oyage camaramen job eka hryatama karanna.දෙයක් katha karadde aiye ea deta pokas karanna kiyanna.ethakotai kiyanna de balanna පුළුවන් wenna.nikan muna balan edala kiyala wadak ne.good job
@lalithkumara194
@lalithkumara194 3 жыл бұрын
Land cruiser 💕 lovers
@aselananayakkara3273
@aselananayakkara3273 3 жыл бұрын
Light setup 3 nadda
@slcricketclub257
@slcricketclub257 2 жыл бұрын
land cruiser v8 cygnus karanna puluwan da
@Highcapacity_World13
@Highcapacity_World13 9 ай бұрын
Interior eka modifie karanawada
@ishbandara3583
@ishbandara3583 3 жыл бұрын
අම්මෝ ඇග කීරි ගැහුනා
@oshadadoctor6954
@oshadadoctor6954 Жыл бұрын
Land cruiser sahara 1998 eka covert karanna puluwanda
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
Mage lamboginiya vikunala denna puluwanda 2005 ekak
@danujabimalka815
@danujabimalka815 3 жыл бұрын
දැන් v8 sahara එකක් 👉👉ලක්ෂ 850👈👈 විතර වෙනවා
@danujabimalka815
@danujabimalka815 3 жыл бұрын
ඉතින් කොහෙද අපිට පරණ 2009 එකක්වත්
@dakshinaliyanaarachchi6564
@dakshinaliyanaarachchi6564 3 жыл бұрын
@@danujabimalka815 karaththayak ganin buruwa
@danujabimalka815
@danujabimalka815 3 жыл бұрын
@@dakshinaliyanaarachchi6564 🤬🤬🤬
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
@@danujabimalka815 දාර බායියෙක් ද කොහෙද bm 🤣.. දැන් තියෙන වාහන මිල කිව්වා ම මළ පැනල 🤣🤣.... උන්ගෙ sir හොදටම කරලා නේ තියෙන්නේ 🤣🤣
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 2 жыл бұрын
Mekata samanya kandakath yanna beha
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
8.59 නිවේදකයෝ ඇයි බං උඹ නටන්නෙ 🤣🤣🤣🤣
@nfsgamer6028
@nfsgamer6028 2 жыл бұрын
මේ මොන පිස්සු වැඩක් ද..නරියට සිංහ හම පෙරෙව්ව වගේ 😅 මේ මහත්තයා කතා කරන්නෙ TOYOTA එකත් පල්ලැහැට දාලා..කෑලි එල්ලලා නටනව NUMBER ප්ලේට් එක දැක්කහම කිව්ව හැකි සහරාද...පරන එකක් ද කියලා.😅
@deermap5740
@deermap5740 3 жыл бұрын
Super ❤
@charithravihara1151
@charithravihara1151 3 жыл бұрын
Ft👍👍❤️❤️❤️
@chandradasadandeniya4296
@chandradasadandeniya4296 2 жыл бұрын
Mein akakda nanasarata.labunai.kiyanne.
@chase2021
@chase2021 3 жыл бұрын
Oka hena lokaya balagena..api select karapu parts neme mu danne...ekai
@seniya851
@seniya851 3 жыл бұрын
සිරාවට ආ මූනෙන් පේන්ව
@chase2021
@chase2021 3 жыл бұрын
Insurance claim waladi mu karanne ma boruwa..cheap parts danne okkoma...api select karana ewa newe danna
@gossipraja1023
@gossipraja1023 3 жыл бұрын
ප්‍රබාත් කියන එකාට මොන්ගල්ද යකෝ එලිය වෙනස් කරාට ඇතුල වෙනස් වෙනස් වෙන් නෑ බූරුවේ 2021 කියලා උඩ පයින්ඩ එපා🤣🤣 ඇතුල 2009 තමා
@sethummunasinghe3910
@sethummunasinghe3910 3 жыл бұрын
siraawata uu katha karana widihatath mata tharaha yanawa bn
@gossipraja1023
@gossipraja1023 3 жыл бұрын
@@sethummunasinghe3910 ගොන් හරකෙක් ඌ බන් කතා කරන විදිය බලපන්කෝ ජපානේ නෝන්ඩියට දාලා කතා කරන්නේ 🤣🤣
@tharidu77tharaka23
@tharidu77tharaka23 3 жыл бұрын
මූ මෝඩයෙක් කතාව ඇත්ත එලියෙ කෑලි ටික හයි කරන්න පුලුවන් ඔන කෙනෙකුට ඔකෙ බ්‍රැකට් හරියටම හරි මම කුරුණෑගල ඔයාල ඇවිත් බලන්න රන්ජිත් එකේ ගනන් දුවනවා හැරිලා මොනා මාරු කරත් ඇතුලෙ ඔප්ශන් වෙනස් වෙන්නෙ නෑ අනික මුං කතා කරන්නෙ TOYOTA කාරයොත් කොර කරලා මුං බඩු හදලා දාලා වගේ 😹😹ඔය කරන්නෙ අලුත් බඩු හයි කරන එක විතරයි කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි වෙනස් වෙන්නෙ නෑ ඒ වගේ තමා වටේ කෑලි එල්ලුවා කියලා කන්ඩිශන් වෙනස් වෙන්නෙ නෑ 😹😹 දන්නෙ නැති උන්ට හොදයි ඕවා 2021 න් පස්සෙ රේඩාර් බැජ් එන්නෙ අනික හන්ඩ් බ්‍රේක් මෝටර් උනා එන්ජින් එක V8 ain karala V6 ඩුවෙල් ඉන්ටර්කූලෙර් ටර්බෝ සිස්ටම් එක ආවේ කෝ ඒ ඔප්සන් 😹😹
@gossipraja1023
@gossipraja1023 3 жыл бұрын
@@tharidu77tharaka23 wdk na kiyla bn taiwan badu owa hama thnkama ekma thiyenne mu kiynw 1st quality lu🤣🤣 mita bageta bagayk aduwen chamara sticker eken kragnda puluwn bn
@tharidu77tharaka23
@tharidu77tharaka23 3 жыл бұрын
@@gossipraja1023 aniwaren bro mun karanne eliye keli tika ellana eka vitharai parana pone ekata aluth tempat ekak gahala aluth back cower rkak damma wage 😹😹
@chithranichithrani4811
@chithranichithrani4811 3 жыл бұрын
Niyamai
@sithupavismal6320
@sithupavismal6320 11 ай бұрын
prado j150 ekak krnn pulwnd
@dilshan5348
@dilshan5348 6 ай бұрын
ow
@dilankaliyanage3432
@dilankaliyanage3432 3 жыл бұрын
Kiyak ynwada
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සුප්ප...
@K.H.A.PradeepPriyanka
@K.H.A.PradeepPriyanka 7 ай бұрын
keeyak giyada danna
@luxmikoswattha9295
@luxmikoswattha9295 3 жыл бұрын
price eka keeyada
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
🥺🥺❤❤❤ My dream and the goal 🥺🥺
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Ssw
@ruzaikcreations
@ruzaikcreations Жыл бұрын
Me to bro ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@brianperera2440
@brianperera2440 2 жыл бұрын
Wena Car modify kara ganna ba the
@sujanasanketh1671
@sujanasanketh1671 3 жыл бұрын
❤️‍🔥
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
Ranjith motors ekata wahanaya dala supiriyatama wade kerei kiyala balagena inna ayata kiyanna thiyenne " kawuruwath oniwata wada wiswasa karanna epa" kiyana ekai. Eyalata okkoma wahana repair karanna tharam capacity ekak naha. Karaganna bari tharam wahana godagahagena out source/ wenath samipathamayange garage walata dala thamai wade karanne. Danne nathnam Kurunegala hithawathekgen ahala balanna. Wahane danawanam nitharama balanna yanna. Call karala kiyana ewa wiswasa karanna epa. Mama experience eken kiwwe. Muladi tharam wada quality natha.
@gradewicelk6699
@gradewicelk6699 Жыл бұрын
ow. math kurunegala
@diamond.1234
@diamond.1234 3 жыл бұрын
Mewa thailand ned?
@ftfimpodda....8411
@ftfimpodda....8411 Жыл бұрын
V8 eka roll roys mage hinayak ganna wamai
@deepalhiran1965
@deepalhiran1965 2 ай бұрын
නිවේදක මහත්තය දගලන දැගිලිල්ල්ලට හිනාත් යන්ව
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏❤❤
@travelwithchandulamobileph4240
@travelwithchandulamobileph4240 3 жыл бұрын
පොත වෙනස් කරන්න වෙයි
@dakshinaliyanaarachchi6564
@dakshinaliyanaarachchi6564 3 жыл бұрын
pakatada
@travelwithchandulamobileph4240
@travelwithchandulamobileph4240 3 жыл бұрын
@@dakshinaliyanaarachchi6564 බුදුසරනයි . ❤️
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
නෑ බන් එලියට පැනල තියෙනන කෑලි තියෙනවනම් ඒව විතරයි add වෙන්නෙ
@travelwithchandulamobileph4240
@travelwithchandulamobileph4240 3 жыл бұрын
@@sasindu7843 එලම 🔥👌
@thushankumanayaka5563
@thushankumanayaka5563 3 жыл бұрын
🥰❤️
@renukaweerasekara3786
@renukaweerasekara3786 3 жыл бұрын
Mewwa itin mejiknam newe Nedda
@carr_srilanka2041
@carr_srilanka2041 3 жыл бұрын
Oka 2021 nemeyi 2020
@amilachathuranga9913
@amilachathuranga9913 Жыл бұрын
අන්න ඒකට චාමර ස්ටිකර් මගේ වාහනය කෑවා😡
@tharidu77tharaka23
@tharidu77tharaka23 3 жыл бұрын
2022 full body eka wenas kara den karapanko 😹
@anurakumara4212
@anurakumara4212 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤
@rajikaranathunga6604
@rajikaranathunga6604 3 жыл бұрын
කවුද muuuu
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
Cameraman choraaaaa
@udanaarunalu1126
@udanaarunalu1126 3 жыл бұрын
🥰🥰🥰
@vanclub7282
@vanclub7282 Жыл бұрын
අඩේ අඩේ ලෝකේ පරන දේවල් වලට තැනක් නෑලූ 😅
@doublezero1138
@doublezero1138 3 жыл бұрын
Ganath dapan ban 😂
@aselananayakkara3273
@aselananayakkara3273 3 жыл бұрын
Num eka ewanta
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
RMV දඩ ගහනවා..
@dulajnimesha
@dulajnimesha 3 жыл бұрын
ඇයි ඒ
@dakshinaliyanaarachchi6564
@dakshinaliyanaarachchi6564 3 жыл бұрын
ithin dada gewapan buru pakaya
@dulajnimesha
@dulajnimesha 3 жыл бұрын
@@sasindu7843 v8 විතරක්ම නෙවේ.. බෙන්ස්, රේන්ජ් රෝවර්,ඩිෆෙන්ඩර්,බීම්, ලේලන්ඩ් බස් 60,70ක් 😁
@thiranbatagoda7395
@thiranbatagoda7395 2 жыл бұрын
Unsubscribed 🥴
@flashaautoworkers2701
@flashaautoworkers2701 3 жыл бұрын
😂😂😂
@dinukasadanuwan4900
@dinukasadanuwan4900 3 жыл бұрын
නියමයිනේ
@aselananayakkara3273
@aselananayakkara3273 3 жыл бұрын
Price kiyada
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 453 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Day 173 : v8 sahara එක අලුත් උනා
8:19
Days of Dilshan
Рет қаралды 143 М.
Toyota Prado (2005)convert into 2021.
13:04
ZM Classic cars Restoration point Kpk
Рет қаралды 152 М.
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.