Toyota Land Cruiser 300 (2022)

  Рет қаралды 444,612

Auto Vision with Sajeev

Auto Vision with Sajeev

Жыл бұрын

We start off with the NEW Land Cruiser 300! Enjoy the ride!
ඔන්න කාලෙකට පස්සේ අපි නැවතත් ‍ප්රෝග්‍රෑම් එක පටන් ගන්නවා!! එන්න මාත් එක්ක ජපානයෙ ඉඳන් ලෝකෙ පුරා තියෙන නොයෙක් වාහන experience කරන්න!
අදම subscribe කරන්න!!

Пікірлер: 1 000
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
කොහොමහරි මේ වගේ එකක් ගන්න ඔනි කියන සෙට් එක කෝ බලන්න 😌❤️. Great work mr sajeev
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
💪
@chanithgamage4785
@chanithgamage4785 Жыл бұрын
aniwa bassanawa
@pc-zl8pp
@pc-zl8pp Жыл бұрын
v8 එකක් හරි 300 එකක් හරි අනිවා බස්සනවා 🖤😼
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
Hi auto lanka.😁
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
ලන්කාවට වාහන ගෙන්නන්න්නේ නෑ සල්ලි තිබ්බත් ගෙන්නන්න බෑ ඒකයි දුක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගන්න බෑ ආයි කවද ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ😓😓😓😓
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
ජීවිතේට land cruiser එක්කට නැගලාවත් නැති මං ..මේකෙන් ඒ experience එක ගන්නවා...thank you ♥️
@Liciferkindom1616
@Liciferkindom1616 Жыл бұрын
bro enna mama gwa thiyenne prado ekak 2015n habai
@herangajayanath9419
@herangajayanath9419 Жыл бұрын
Iconic Vehicle අයියා ගේන්නේ GT-R එකක් තමයි ❤️🔥
@lashithachathuranga5594
@lashithachathuranga5594 Жыл бұрын
😲😲
@SlSoftwareslsoftware2019
@SlSoftwareslsoftware2019 Жыл бұрын
අම්මො වෙන review වලට වඩ මරම feel උන review එකක් ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
ජයවෙවා!!
@navodmudannayaka3345
@navodmudannayaka3345 Жыл бұрын
සිංහලෙන් වාහනක් ගැන කරපු හොඳම review එකක්...😍
@heshanlakshith8280
@heshanlakshith8280 Жыл бұрын
Iconic vehicle එකක් නම්...GT-R එකක් හරි supra එකක් වගේ තමා...😅❤️
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
Thank you අයියෙ අපිට මේ දේවල් ගේනවට. මේව තියෙන්නෙ පුතේ අපිට පදින්න.ඉතිං දැන් වැඩේ පටන් ගන්න❤
@slmodifiedwould3370
@slmodifiedwould3370 Жыл бұрын
වහනයක් ගන්න හිතන් ඉන්න හැමෝටම වහනයක් ගන්න ලැබෙවා ඉක්මනින් අනිවාර්යයෙන්ම පුළුවන් හීන නැති කරගන්න එපා කවදාවත් වහන වලට ආස අය ලයික් එකක් දාලා කෙමෙන්ට් කරන්න ❤️
@ipvlogs296
@ipvlogs296 Жыл бұрын
ඒ Review එක😍🔥 මෙහෙ හිටියොත් හීන only 💔
@thilanharshana1738
@thilanharshana1738 Жыл бұрын
Man, you're rocks! Thank You for your course !!! I've learned so much!!!
@pl7999
@pl7999 Жыл бұрын
Mn මුල windhi 2k බලලා මේ comment එක දන්නේ ඇත්තටම කියන එක පැහැදිලිව තේරුම් ඇතිව grafic සටහන උපයෝගි කරගෙන කරන මේ වැඩේ මරු. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
@hiranwishwawishwa7950
@hiranwishwawishwa7950 Жыл бұрын
Review කරන විදිහ මරු ඇත්තටම ❤️
@fayazhussain8382
@fayazhussain8382 Жыл бұрын
International standard review එකක් තේරෙන සිංහලෙන් ලස්සනට ගෙනාවට බොහොම ස්තූතියි. ඉදිරියේදී තවත් හොඳ ලස්සන වැඩ බලාපොරොත්තු වෙනවා. අලුත් චැනල් එකට මගේ සුභ පැතුම් අයියා!
@Chamudithajanidu
@Chamudithajanidu Жыл бұрын
මගේත් ආසම වාහනයක් තමා Toyota land crusier එකක් කියන්නේ සර්ගේ විඩීයෝ හරිම ලස්සනයි සහ අපිට දැනගන්න දේවල් ගොඩක් තියේනවා විඩීයෝ වලින් .ඉතින් මේ පලවෙනි විඩීයෝ එකේන්ම දැනගත්‍ත Toyota land crusier එක ගැන සර්ට තව තවත් හොද වටිනා විඩීයෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි සර්ට . ❤
@sumithprasanga6640
@sumithprasanga6640 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් අයියා,,, බොහෝම ස්‍තූතියි...ජයවේවා 😍
@kaveeshdinujaya7862
@kaveeshdinujaya7862 Жыл бұрын
Review කරන විදියනම් සුපිරි ❤️
@exoticcarlovers6820
@exoticcarlovers6820 Жыл бұрын
Superb Explanation... 🔥weldone ayya... Love it ♥️
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
first time බැලුවේ ... සුපිරි detailed review ආට් එකක්.. කවදත් ටොයොටා වලට ආදරෙයි, විශ්වාසනීයි..
@dahaminduwara3159
@dahaminduwara3159 Жыл бұрын
පට්ට explanation එක , සුපැහැදිලියි ❤️✌️
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
කොච්චර ලංකාවේ වාහන Review channel තිබ්බත් සරලව, තේරෙන්න,වාහනේ ගැන ආස හිතෙන විදිහට කරන එකම චැනල් එක 😍 🔥 ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් ඕනේ 😁
@kavishanimsara5464
@kavishanimsara5464 Жыл бұрын
ලංකාවේ අපේ කොල්ලන්ටත් අනිවාරෙන් මේ වගේ යකෙක් ගේන්න පුලුවන් වෙන්න ඕනි ❤
@Mathtricks-Prabhath-Kodisinghe
@Mathtricks-Prabhath-Kodisinghe Жыл бұрын
🙏
@himethfernando4842
@himethfernando4842 Жыл бұрын
Super දිගටම කරගෙන යන්න Good Luck 👍👌
@pathiranagetharindukumara9310
@pathiranagetharindukumara9310 Жыл бұрын
නියමයි අයියේ තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා. ජයවේවා⭐ තෙරුවන් සරණයි❤️❤️❤️👍
@basnayakebmg7699
@basnayakebmg7699 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට පැහැදිලි කිරීම ගැන. ලස්සනයි ආසයි Drive කරන්න. ඔබතුමාටත් ජය ප්‍රාර්ථනා කරනවා 🙏🍾👏✊😍
@thilinaabeyarathne2476
@thilinaabeyarathne2476 Жыл бұрын
අයියා කරපු fairlady review එක දැකලා ආපු ආසාව තාම තියෙනවා. දවසක ගන්නවමයි🥺💖
@gayanfernando505
@gayanfernando505 Жыл бұрын
Nice video.. meka ahan innath balan innath marama asa hithenava! Solid presenting! Keep up the good work 😇❤️
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
මේ තරම් කාලයකට වාහන ගැන දැකපු හොදම review එක සුබ පැතුම්
@oshanenod7030
@oshanenod7030 Жыл бұрын
හින වල උඩින්ම තියෙන වාහනේ ♥️✨️ අනිවාර්යයෙන් ගන්නවා දවසක ✨️🌝
@uchithwimalasooriya272
@uchithwimalasooriya272 Жыл бұрын
Anivaryenma🔥
@acommonman7950
@acommonman7950 Жыл бұрын
ganiyi ganiyi
@maleeshamarasingh6233
@maleeshamarasingh6233 Жыл бұрын
👉👈
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Ehema wenna kiyala wish karanawa
@acommonman7950
@acommonman7950 Жыл бұрын
@@sldarkmusic396 😂😂😂
@ashithadilshan8725
@ashithadilshan8725 Жыл бұрын
නියම රිවිව් එකක් 🤩😍 මෙකටම සෙට් වෙන්න Nissan Patrol එකෙ විඩියො එකකුත් ගෙනාවනම් ඊලගට සුපිරි 🤩😍✨
@udhayakumara9937
@udhayakumara9937 Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම ඉතා හොදයි facebook එකේත් දාන video බලනවා..ජපානයේ ගෙවන life එක enjoy කරන විදියට මා ඉතාමත් කැමතියි ... තව දරුවන් 4දෙනකුවත් හදාගැනීමට හේතු වාසනා වේවායි පතමි ... ඒ අපේ සිංහල පැටව් නිසා..ඔක්කොම ජපන් ඉදන් සිංහල කතාකරන අපේ පැටව් නිසා..තෙරුවන් සරණයි ..ජයෙන් ජය....!
@Dishan.95
@Dishan.95 Жыл бұрын
Video එක සුපිරියක් 😎 දිගටම මේ විදියටම කරමු💪♥️
@kavindagemsceylon
@kavindagemsceylon Жыл бұрын
ආසාවෙන් ඉන්න වාහනෙ ගැන ලාංකිකයෙක් කරපු review එක මාර ආසාවෙන් හිටියෙ සජීව් සර්❤ LC තුන්සියයක්
@uhd14
@uhd14 Жыл бұрын
මෙන්න review🤩🤩 ඇත්ත වශයෙන්ම මම yt දැකපු මේ වාහනෙ ගැන කරලා තිබුන හොඳම review එක ඔයාගෙ.. 🤩🤩 🥰🥰🤗
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@chan400
@chan400 Жыл бұрын
හොඳ වැඩසටහනක්. වාහන market එක ගැන සැහෙන දෙයක් දැන ගත්තා. Thank you for the video!
@chathurangakariyawasam899
@chathurangakariyawasam899 Жыл бұрын
👍🏻👍🏻 patta vidiyata feel una review eka maruuu ❤
@tharindusenanayake9713
@tharindusenanayake9713 Жыл бұрын
එදත් අදත් පට්ට ආදරේ කරන චරිතයක් ❤️
@danushkachamara5299
@danushkachamara5299 Жыл бұрын
අනිවාර්යෙන්ම ගන්නවා දවසක මගේ හිනය ඕක තමයි සර් ❤❤
@kavindaranaweera8228
@kavindaranaweera8228 Жыл бұрын
Excellent Sajeev ayye 👌❤️💪😍
@AFH07
@AFH07 Жыл бұрын
Good luck Bro Amazing vlog ❤️❤️❤️
@thisaralakshan3922
@thisaralakshan3922 Жыл бұрын
සුපිරිම රිවීව් එකක් ඈ ❤️🤩. පට්ට පැහැදිලි කිරීමක් කරන්නෙ අයිය .🥰
@kush18899
@kush18899 Жыл бұрын
සුපිරියටම review කරනවා. තප්පරයක් වත් skip කරන්න උනේ නෑ. Congratulations ❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
❤️❤️❤️
@abherath2524
@abherath2524 11 ай бұрын
නියමයි…නියමයි..❤ තවතවත් මෙවැනි වාහන සම්බන්ධ, වැඩ සටහන් කරන්න… ඔබගේ කතා විලාසයටත් හරිම ආසයි❤ ජයෙන් ජයම වේවා..!!!•
@lahirurandika1057
@lahirurandika1057 Жыл бұрын
පැහැදිලි කිරීම නියමයි..ඉදිරියට තව වීඩියෝ ඔන
@SLVehiclehubx
@SLVehiclehubx Жыл бұрын
අම්මෝ ඒකෙනම් මාර VIP Look එකක් තියෙන්නෙ 🤩
@kavidufernando6166
@kavidufernando6166 Жыл бұрын
Love is vehicle and this review was perfectly ✨
@erangabasnayaka8598
@erangabasnayaka8598 Жыл бұрын
Niyamai Aiya oya video eke explain karana widiya..ජයවේවා
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
Good video
@amtechknow
@amtechknow Жыл бұрын
Lane departure warning එක නම් හෙන uncomfortable. එකට හෙතුව මෙකේ electrically assisted hydraulic steering rack එකක් නිසා left or right wheel එකක් brake කරලා තමයි departure warning එක දෙන්නේ. ඒක නිසා ගොඩාක් අය ඕක disable කරනවා ගත්ත ගමන්. 🙂 electric steering rack එකකුත් තිබ්බා නම් මරු. එතකොට ගොඩාක් අලුත් කාර් වගේ කාර් එකටම පුලුවන් lane එකේ automatically තියාගෙන යන්න. Btw, සුපිරි review එක බ්‍රෝ.
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
සුපිරි Review එකක් ❤🤩 අලුත් 300 seires එකේ exterior අමුතුම look එකක් තියෙන්නෙ 🤩🥺 interior එකත් අලුත් වෙලා ගොඩක් 🖤 Normal 300 එකට වඩා වෙනස් Bodykit එකක්ද ZX එකේ එන්නෙ? ඒක අමුතුම look එකක් දෙනවා 🔥 පට්ට ආසයි වටයක් යන්න ❤🤩 ඊළඟට GTR R35 එක වෙන්න ඕනි 🔥
@slrhythmix5521
@slrhythmix5521 Жыл бұрын
Vehicle Reviews dekka hebai me wage supiri review ekak nam itin Sajiv Aiya tama Good Luck
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you malli ❤️🙏🏼
@supunsithoshadha7635
@supunsithoshadha7635 Жыл бұрын
ඒකනම් සුපිරි රිවීව් එක 😍
@nadunamarasinghe4795
@nadunamarasinghe4795 Жыл бұрын
බලා සැනසෙමි.😍
@gihanbhathika8474
@gihanbhathika8474 Жыл бұрын
ඔව් ඒක පටන් ගත්ත එක ගොඩක් හොඳයි ඔටෝ විශන් වැඩසටහන මග නොඇර බලපු කෙනෙක් මං❤☺
@tabisaki1443
@tabisaki1443 Жыл бұрын
සුපිරි අය්යේ❤❤ ජයෙන් ජයම වේවා🎉
@Walkstory29
@Walkstory29 Жыл бұрын
It ll be amazing 🖤🌿 110 මේ ටික දැම්මේ බලන්න කලින්..හිතුවා වගේම ඒක නම් පිස්සුවක්..ආසාවේ බෑ..🖤🌿 මේ ටික දැම්මේ වීඩියෝ එක බලල..ජයවේවා
@xioflix6718
@xioflix6718 Жыл бұрын
සම්ප්‍රදායික වාහම රිවීව් එකෙන් එහාට ගිහින් මාර විදිහකට සර් කරමව respect you sir❤️❤️❤️
@yoursmile12
@yoursmile12 Жыл бұрын
මෙක එනකම්‍ බලන් ඉදියේ අම්‍මෝ😘😘😘❤️❤️❤️😘😘😘😘😘😘
@janithvishwajith1248
@janithvishwajith1248 Жыл бұрын
මේ review එක වෙනම ලෙවල් එකක තියෙන්නෙ....වාහනේ ගැන ඕනම ටික සුපිරියටම කිවුවා...👍👍👍
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@ElephantPass
@ElephantPass Жыл бұрын
jaya weewa sajeev..😍🥰🤩
@ASK87
@ASK87 Жыл бұрын
මේකෙ camera angles මරු අයියා...ඔයාමද ඔක්කොම shoot කලේ...ඒත් එක්කම description එකත් මාර attractive...දිගටම videos දාන්න...සුභපැතුම්...👍👍👍
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Ow malli. Apimai shoot karanne
@ASK87
@ASK87 Жыл бұрын
@@SajeevRajaputhra ඒක මරු...අර වාහනේ යද්දි වීල් එක විතරක් focus කරල පෙන්නන එක එහෙම සුපිරි...International quality එකටම තියෙනව...පුළුවන් නම් video making එකකුත් දාන්න...අපේ අයට ඉගෙන ගන්න හොඳ වෙයි... අනිත් එක පුළුවන් නම් ඔය පෙන්නන වී වර්ගය මොකක්ද කියල කියන්න...අනිත් එක Japan වල Agriculture වලට පාවිච්චි වෙන machinery ගැනත් වීඩියෝ එකක් කරන්න...සුභපැතුම්...@
@psg7466
@psg7466 Жыл бұрын
අයේ ඉතින් explain කරනවා ඩොට් වෙන්න..සුපිරියි අයියා..❤️ landcruiser කියලා කියවෙන්නේ නෑ V8 🔥නමට හුරු වෙලා💔 so i think most i conic vehicle is “Honda N-Box “🤭 in japan
@thimiradesilva1274
@thimiradesilva1274 Жыл бұрын
නියමයි Review එක.. Simply ඕනම නෙකෙකුට තෙරෙනවා.. Nissan skyline GTR next time ❤
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
Review එකනම් සුපිරි ❤️‍🩹😍
@yasodhadilnuwan66
@yasodhadilnuwan66 Жыл бұрын
Great work Mr.Sajeev❤
@sasidu3206
@sasidu3206 Жыл бұрын
මහත්තයෝ අපි ඉන්නේ ලෝකයේ උතුම්ම රටේ එකයි අපිට ඔය වාහන දකින්න නැත්තේ මටත් පදින්න හරි තිබුනානම් ඒත් 🥲🥲🥲 ගොඩක් පිං ඔය දෙවල් පෙන්නන එකට හරි 🙏🙏.
@nisalliyanage1505
@nisalliyanage1505 Жыл бұрын
මාරම ආස වාහනයක් ❤ next review eka mn hithanne nissan fairlady 2022🙄
@shashikasooriyaarachchi8546
@shashikasooriyaarachchi8546 Жыл бұрын
Super review sajeev aiya...❤️❤️❤️
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 Жыл бұрын
නියම review එක! 👌 Iconic ම vehicle එක නම් මගේ මතේට අනුව nismo GTR එක.. ♥️
@ashen4120
@ashen4120 Жыл бұрын
Gtr thamai
@moriartyofmatrix7109
@moriartyofmatrix7109 Жыл бұрын
crown
@NDDJayasinghe
@NDDJayasinghe Жыл бұрын
*GTR R34* Ek nismo ekt wada hodai ♥️
@madhukf1
@madhukf1 Жыл бұрын
I THOUGHT THAT IS TOYOTA ALPHARD
@numberone7251
@numberone7251 Жыл бұрын
@@moriartyofmatrix7109 yakuza vehicle’s
@kandysanketha6408
@kandysanketha6408 Жыл бұрын
😍👏 පට්ට, ඊලගට Nissan GTR එකක් එයි..🙊
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
Wow! NIce presentation!
@nimeshdhananjayadesilva7825
@nimeshdhananjayadesilva7825 Жыл бұрын
Mechchara feel wena review ekk දැක්කමයි.ආදරෙයි ❤️
@sandarusandalanka4170
@sandarusandalanka4170 Жыл бұрын
New defender එකත් ඕනි🖤
@Prasadlakmal
@Prasadlakmal Жыл бұрын
Good work ayya ඊළගට ගේන්නේ GTRද Supra ද?
@nadunrandeera5166
@nadunrandeera5166 Жыл бұрын
Review eka next level 😍
@dunalsenitha7810
@dunalsenitha7810 Жыл бұрын
බලන්න අස හිතෙන review එකක් ❤️❤️
@TharinduDaham
@TharinduDaham Жыл бұрын
Land rover Defender 2.4 puma video වක් ඕනේ
@samithwelikanna2861
@samithwelikanna2861 Жыл бұрын
අනිවාර්‍යෙන් ඊ ලග එක GTR 😁❤️
@sandunkosala
@sandunkosala Жыл бұрын
Superb Video Sajeev Aiyee ❤ #Cheers
@Dilshandananjaya26
@Dilshandananjaya26 Жыл бұрын
ඔයානම් මරු අයියේ සිරාවටම✨️🌹❤️
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
අපිට හීනයක්ම විස්තරයක් උනත් ,බලා සැනසෙනව 😍 දැකල සතුටු වෙනෝ , ඔයාල ඉතින් කොච්චරක් වාසනාවන්තයිද 🤜🤛😍
@elapplzsl
@elapplzsl Жыл бұрын
land cruider, SUV, ලංකාවට ගැලපෙන වාහන නෙමෙයි හරි නම් තහනම් කරන්න ඕනෙ.
@Mr.Randew
@Mr.Randew 2 ай бұрын
E ai hethuva mokakda
@tashilramesh5531
@tashilramesh5531 Жыл бұрын
Supereb review..👍👍👍Next toyota Supra.
@daysofkrishan9195
@daysofkrishan9195 Жыл бұрын
සුපිරි චැනල් එකක් ❤
@imashavidanage
@imashavidanage Жыл бұрын
Japanese Iconic vehicle එක මම හිතන විදිහට Nissan GT-R එක
@shorteats742
@shorteats742 Жыл бұрын
Next is nissan GT-R godzila♥️
@senujtx9941
@senujtx9941 Жыл бұрын
kiyanna wachana na .. supiri .. thanks sajeev ayya ..
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 Жыл бұрын
Great MR Sajeev
@AutobotSL
@AutobotSL Жыл бұрын
there's 2 LC300 in SL (one for diplomatic use for Japanese ambassador, 2nd one in Toyota lanka showroom in wattala)
@hashanmalindu7891
@hashanmalindu7891 Жыл бұрын
Subaru BRZ තමයි ❤
@Ravy.G
@Ravy.G Жыл бұрын
We live in the US, we have a similar model Lexus LX600! Price starting around $ 107G ... Landcruiser is not a very popular unit in the US! But Landcruiser is the one of the super cool SUVs!
@starlord4565
@starlord4565 Жыл бұрын
@@Ravy.G damn bro lx 600 is far more better than land cruiser.yeah you're correct land cruiser is not much popular in USA and europe.
@Newnawathanpala7853
@Newnawathanpala7853 Жыл бұрын
වැල් වටාරන් නැතුව බලන් ඉන්න ආස හිතෙන්න reviwe කරනවා අයියේ ඔයා😍 ඊලග එක GTR එකක් වත්ද🙄🥺
@atss8dguru
@atss8dguru Жыл бұрын
Niyamai review eka supiri 👍👍👍❤️👍👍
@nasmidee
@nasmidee Жыл бұрын
Japan Iconic වාහනේ ලංකාවේ අයත් කැමති වෙන වාහනේ Nissan GTR හරි Toyota Supra හරි වෙන්න ඕනි. ❤️
@nilushadissanayaka5166
@nilushadissanayaka5166 Жыл бұрын
I think so
@thushann
@thushann Жыл бұрын
v8 නෙමේ v6 කියද්දි 😅 පපුව රිදෙනව තමා පුරැදු v8 කියල නේ ♥️🔥 පිටිපස්සෙ දොර තිබ්බ ඩිසයින් එකම තිබ්බ නම් 😋
@yasindujayawickrama9978
@yasindujayawickrama9978 Жыл бұрын
backside nam 200 ek thmai ned lassna aprde eka nam🙈🙈
@eshanhasnaka
@eshanhasnaka Жыл бұрын
Favorite aiye😍❤️
@Hashan__007
@Hashan__007 Жыл бұрын
Superb explanation ❤️✋
@buddikagammanpila1579
@buddikagammanpila1579 Жыл бұрын
It is available in the SL. Elakiri has done the recent review. 😊
@pasindu8537
@pasindu8537 Жыл бұрын
It is only Toyota Lanka showroom
@buddikagammanpila1579
@buddikagammanpila1579 Жыл бұрын
@@pasindu8537 yep. Probably for DPL. 😔
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
@@buddikagammanpila1579 DPL is already used by Japanese embassy. The showroom one is only got display.
@buddikagammanpila1579
@buddikagammanpila1579 Жыл бұрын
@@SajeevRajaputhra 😊
@katumaaris
@katumaaris Жыл бұрын
කොහොම හරි Nissan petrol y 62 තියන ලේටස්ම මොඩල් එක ගේන්න
@maduraprasanga6813
@maduraprasanga6813 Жыл бұрын
වාහන reviews නම් හිසේ කෙස් ගාණට බලලා තියෙනවා. මෙන්න review පට්ට ඈ. සුපිරි. movie එකක් බැලුවා වගේ. දැනගන්න ඕන ඔක්කෝම පැහැදිලිව සරලව කියලා දැන්මා කිසි හිරිකිතක් නැතුවම. ජයවේවා
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@dheerabhanu9783
@dheerabhanu9783 Жыл бұрын
Para atuganna hari japane enna hitenwa mewa dekkama😍🔥Great Review🔥🔥
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Man හිතන්නේ එ Iconic Car එක Nissan GT-R R 35 නැත්තන් Skyline R 34 GT-R R 35 - 75% Skyline R 34 - 25% Supra වෙන්නත් බැරි නැ (mk4)
@lesanduthilakarathna
@lesanduthilakarathna Жыл бұрын
Supra තමා
@teampatrol61
@teampatrol61 Жыл бұрын
@@lesanduthilakarathna Supra නෙමේ gtr
Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02
17:39
Auto Vision with Sajeev
Рет қаралды 556 М.
Comparing the two vehicles I use the most (Sinhala Review)
23:44
Auto Vision with Sajeev
Рет қаралды 135 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,5 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 55 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Land cruiser v8 tik tok Sri Lanka complication part 2
8:42
vehicles time
Рет қаралды 16 М.
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
Çokk iyi bir tatktik. Gitti araba😁 #keşfet #comedy
0:15
Savas Aslan
Рет қаралды 3,6 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
ВЕЛОСИПЕД ЗАГОВОРИЛ
0:15
KINO KAIF
Рет қаралды 15 МЛН