No video

Dayvlog | අද එයාගේ පලවෙනි දවස.. මම ඉවරයි 😄

  Рет қаралды 43,015

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
My number
078 8781742
🎁 My tiktok
tiktok.com/@shiharagamage
🎁 My instagram ...
🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න KZbin channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
tp 078 8781742 w.app
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට්‍ කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
www.facebook.c...
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 130
@shiharagamage
@shiharagamage 7 ай бұрын
අම්මට ඉබ්බායි කැස්බෑවයි english වචනේ වැරදිලා...ඉබ්බාට එන්නේ turtle හොදේ...ඔන්න වැරැද්ද නිවැරදි කරා... ❤
@anuththara3467
@anuththara3467 7 ай бұрын
Amma kiuwa hari..oya kiuwa weradi.turtle kiyanneකැස්බෑවා.tortoise kiyanne ඉබ්බා
@drawningacademy2011
@drawningacademy2011 7 ай бұрын
Ow neda tortoise 🐢 kiyanne ebbata
@agrishen6042
@agrishen6042 7 ай бұрын
අක්කේ turtle කියන්නේ කැස්බෑවාට , tortoise කියන්නෙ ඉබ්බාට 😊😊😊❤
@dulanjinilmini2707
@dulanjinilmini2707 7 ай бұрын
Akki oya sri pade giye doniva aran nemeida
@Marbelous3701
@Marbelous3701 7 ай бұрын
Oyai waradi akke oyage amma hari
@MohomadMujee
@MohomadMujee 6 ай бұрын
ආච්චි තරන් ආදරේ දෙන කෙනෙක් මේ ලොකේ කොහේවත් නැ. දෙමාපියන් නැතත්. ලස්සනට දරුවෝ හදන. මිහිපිට දෙවගන❤
@user-cp3zj9zu5z
@user-cp3zj9zu5z 7 ай бұрын
කුශි නංගි අද පෙරපාසලට පය තැබූ පලවෙනි දවස අද. පුංචි රෝස මල ඔයා හොඳට ඉගෙන ගන්න නංගි. බුදු සරණයි ඔයාට .❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@Teehi_Reha
@Teehi_Reha 7 ай бұрын
අක්කෙ බබා වැරදි වැඩක් කරාම එයා කැමති දෙයක් එයාගෙන් ටික වෙලාවකට ඈත් කරන්න ඒක එයාට දැනෙනවා.ගුටි ගැහුවාම ටික කාලෙකින් එයාට ඒක් ආතල් එකක් වෙනවා ගනන් ගන් නෑ
@ishanikumuduni7310
@ishanikumuduni7310 7 ай бұрын
අක්කාගේ අම්මා නම් හරිම ආදරනීයයි , සුබ පැතුම් චූටි බබා ❤
@paradisetiliz
@paradisetiliz 7 ай бұрын
Kushi patiya hodin igena ganna suba pathanawa ❤❤
@mahiru5970
@mahiru5970 7 ай бұрын
Tiliyoooo❤
@paramiwijesinha6740
@paramiwijesinha6740 7 ай бұрын
පුංචි රෝස මල හොඳට ඉගෙන ගන්න .බුදු සරණයි ❤️😘
@jayanidilrukshi837
@jayanidilrukshi837 7 ай бұрын
ඔයා බබාව හදන විදිය හොදයි අක්කේ.පුංචි කුෂීට ආශිර්වාද කරනවා.මම ඒත් හිතුවා ඔයා කමෙන්ට් ඕෆ් කරලා කියලා.මිනිස්සු ඒක එක ඒවා කියන නිසා.මේවගෙ දවසකත්.කුෂී පැටියෝ ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි.
@ORASTITCH
@ORASTITCH 7 ай бұрын
චුටි රොස මලට සුභ අනාගතයක් ❤
@shanu914
@shanu914 7 ай бұрын
බුදු සරනයි චූටි කුශී මැනික ❤❤ හොදින් ඉගෙනගෙන සාර්ථකව ඉන්න ලැබේවා මැනික❤❤❤❤❤
@dilininilmini7637
@dilininilmini7637 7 ай бұрын
good luck kusyi.දුව teruwan සරණයි
@user-pn7om6ic1h
@user-pn7om6ic1h 7 ай бұрын
චූටි දෝනී පෙරපාසල් දාලා නේද? අනේ හරිම ෂෝක් ඒත් පව් හිතුනා අඬනවා. කොහෙද නංගී ඒ පෙරපාසල ගමේ එකක්ද? හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤ බුදු සරණයි
@ayeshadilhanifernando4148
@ayeshadilhanifernando4148 7 ай бұрын
කුෂී හුරතල් රෝස මලක්...හොදට ඉගෙනගන්න මැණික ❤️❤️❤️
@tinajayamanne6551
@tinajayamanne6551 7 ай бұрын
බුදු සරනයි කුශී මැනික!! I wish you all the very best for your future darling !!
@madu-py1rh
@madu-py1rh 7 ай бұрын
Kushi hari hurathal ane katha karaddi harima hurathal ❤
@misharanikini9742
@misharanikini9742 7 ай бұрын
සුභ පැතුම් කුශී බබා...හොදට ඉගෙන ගන්න ❤ ❤
@hashinisilva8929
@hashinisilva8929 7 ай бұрын
Theruwan saranai raththaran manik kateta.. jiwithe yahapath dewlma mage donita karanna shakthiya dairya labenna kiyla mn wish karanawa.. gatabe bo samidu pihitai..
@Rashani_nav
@Rashani_nav 7 ай бұрын
අනේ මට නම් පව් කියලා හිතුනා ඔයා හැංගිලා ඉද්දි 😢..අඩද්දි දුක හිතෙනවනේ හොදින් ඉගෙන ගන්න කුශි මැණික බුදු සරණයි ඔයාට❤
@ShaviniSasangi-zz8om
@ShaviniSasangi-zz8om 7 ай бұрын
චුටි මැණිකට බුදුසරණයි දළදා සමිදු පිහිටයි ආරක්ශාවයි
@user-kb9yo6xu3x
@user-kb9yo6xu3x 7 ай бұрын
ශෝයි ඔයාලගේ පව්ලා අක්කේ බුදුසරණයි ❤ හැමදාම සත්‍ය්ටින් පරිස්සමෙන් ඉන්න
@user-zh2gf1lf2d
@user-zh2gf1lf2d 7 ай бұрын
Kushi petiyo hodata egena ganna. Budu saranai menika.
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 7 ай бұрын
සුබ පැතුම් පැටියෝ
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 7 ай бұрын
හොඳට ඉගෙනගන්න චූටි පැටියෝ ❤😊
@theekshanahiruni6729
@theekshanahiruni6729 6 ай бұрын
0:22 අනේ හිනාව.❤
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 7 ай бұрын
Kushi patiyata bs hodin igena ganna chuuti manike ❤❤❤
@mahiru5970
@mahiru5970 7 ай бұрын
හොදින් ඉගෙන ගන්න දුවේ.බුදු සරණයි !!!❤
@himashidhananjaya3046
@himashidhananjaya3046 7 ай бұрын
Hodata igena ganna patiyo.budu saranai❤
@sudeshdarshika6196
@sudeshdarshika6196 7 ай бұрын
ඔය බබා ට අපිටත් අදරයක්ක්ක්ක 💘💘💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💝💝😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😅😅😅
@shenol22
@shenol22 7 ай бұрын
අනෙ මට මොකද්දො දුකක් ආවා කුශි ලොකු වෙනොනෙ .කුශි බබො හොදට ඉගනගන්න ❤
@malmikavishalafernando9146
@malmikavishalafernando9146 6 ай бұрын
කුෂි බබා හොදට ඉගෙන ගන්න පැටියෝ❤ බුදු සරණයි ❤
@ireshasadamali3989
@ireshasadamali3989 7 ай бұрын
Chutiy rosa mala oyata bs puthe hri hurathal duwak akkata inne ❤❤❤❤
@user-ly7bg1th1s
@user-ly7bg1th1s 7 ай бұрын
Rathtaran wasthuwa hondin igenaganna..yahapath guruwaru oyata hambawenna Oni.. budusaranaiy manikaa🌷
@Wdfghhhjnbffgxer
@Wdfghhhjnbffgxer 7 ай бұрын
කුශිත් ඔයා වගේම යි❤❤
@Malshi1
@Malshi1 7 ай бұрын
Budusaranai patiyo❤❤❤.
@shenukadias1769
@shenukadias1769 7 ай бұрын
ඔයා ලස්සන සුවඳ විහිදන රෝස මලක් මැනික 😘😍🎉
@nimanthikumari6501
@nimanthikumari6501 7 ай бұрын
Kushit suba pathanawa idirigamatata 🎉🎉🎉
@BhagayaSewmini-yz6lx
@BhagayaSewmini-yz6lx 7 ай бұрын
Akkageyi ayiygeyi love story ek onih❤😊
@MPwerasekara
@MPwerasekara 7 ай бұрын
Jayen jayama wewa puthe❤shok manika.dan ithin duwanna thamai puthe thiyenne.theruwansaranai !
@janithakasun4645
@janithakasun4645 6 ай бұрын
බුදු සරනයි දෝනිට. ලේන්සුවක් ඇදුමෙ ගහල යවන්න. පොඩිකාලේ ඉදලම ඒ වගේ දේවල් පුරුදු කරන්න .
@inukigunarathne1769
@inukigunarathne1769 7 ай бұрын
Mata adai exam ewara wnne. Awella baladde akka video ekak dala.Lassanai Akke video ekka.❤
@subhanimahanama3394
@subhanimahanama3394 7 ай бұрын
Subha anagatyak wewa patiyo
@user-qw1po1wb6v
@user-qw1po1wb6v 7 ай бұрын
God bless you duwa
@Onis-357
@Onis-357 5 ай бұрын
අනේ...එයා ආස වෙයි ටිකක් දවස් යද්දි...හුරතලයක්
@sandayapriyadarshani3808
@sandayapriyadarshani3808 7 ай бұрын
බුදුසරණයි කුෂි මැණික
@binosblackbook1280
@binosblackbook1280 7 ай бұрын
Kushi බාබා ට ලස්සන පැහැබර අනාගතයක් වගේම හොඳට ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා❤
@saranya549
@saranya549 7 ай бұрын
budusrnai patto
@prithikaranchagodage626
@prithikaranchagodage626 Ай бұрын
😍😍 තෙරැවන් සරනයි දෝනි ❤❤ බායි බායි 🙏🙏✋✋
@lauxmiperera3317
@lauxmiperera3317 7 ай бұрын
Baba harima kikarui ❤❤❤❤
@sugandijayasinghe6926
@sugandijayasinghe6926 18 күн бұрын
Nangi oyala inne batuvitada?
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Chuti duta budusaranai.hodin igena ganna.❤️🙏
@AshaniSanjana-zd8tk
@AshaniSanjana-zd8tk 2 ай бұрын
Anee kushi petiyaa❤️ oya sosa malak wage 🌹😍
@jamunamanamperi6788
@jamunamanamperi6788 2 ай бұрын
තෙරුවන් සරනයි මගේ කුශීට❤❤❤❤❤
@craftyowl148
@craftyowl148 7 ай бұрын
බුදු සරණයි කුෂී බබා!
@Wdfghhhjnbffgxer
@Wdfghhhjnbffgxer 7 ай бұрын
පැටියෝ ඔයාට බුදු සරනයි
@user-ll4kk1mk7g
@user-ll4kk1mk7g 6 ай бұрын
Oyata horen ennakota godak mahansi ne ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Rosa malak thamai😘😘😘😘😘😘
@thushadlakmaljayasinghe
@thushadlakmaljayasinghe 7 ай бұрын
Nangi oya laga fruit kanna ganna babalata fork anna thiyeda
@user-tb5ei5rh9q
@user-tb5ei5rh9q 6 ай бұрын
බුදු සරණයි දෝණි❤❤❤
@anjuanju814
@anjuanju814 5 ай бұрын
ane..amma thama akkata salakanneth chuti babekta wage ❤
@SunethraKumarathunga-we8dh
@SunethraKumarathunga-we8dh 7 ай бұрын
Ou manika oya rosamalak wage lassanai..❤❤
@Siriwardhna
@Siriwardhna 6 ай бұрын
තෙරුවන් සරනයි පුතේ❤
@SRKblocks
@SRKblocks 7 ай бұрын
Yes baba. you are like a rose ***
@ruklanthiwijethilaka1579
@ruklanthiwijethilaka1579 7 ай бұрын
Chuti manikata budu saranai❤🎉
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 7 ай бұрын
❤️❤️
@travelgirl3535
@travelgirl3535 7 ай бұрын
❤❤❤❤❤
@nilangasiriwardhana5937
@nilangasiriwardhana5937 7 ай бұрын
Matath duka hithuna kushi ouaw hoyanakot
@pushparanjani2994
@pushparanjani2994 6 ай бұрын
shook ane koshi patta
@user-gt7lh2ks7z
@user-gt7lh2ks7z 7 ай бұрын
🎉🎉🎉🎉❤චූටි මැණිකට බුදු සරණයි 🎉🎉🎉🎉❤
@Manu-manumanu
@Manu-manumanu 7 ай бұрын
🥰🧚‍♀️💖
@ImashamadumaliMadumali-ue5mm
@ImashamadumaliMadumali-ue5mm 7 ай бұрын
Akki oyata oyage amma wage amma kenek labenna pin karanna onaa...
@samudra4160
@samudra4160 3 ай бұрын
Kushi paw ana❤
@hiranyakeshani2117
@hiranyakeshani2117 7 ай бұрын
Anee rosa mala ❤🥺🥺
@Shashini2001
@Shashini2001 7 ай бұрын
Babata wayasa kiyada ❤
@shalikachathurangi4582
@shalikachathurangi4582 7 ай бұрын
🙏🙏💐💐💐💐💐
@paraminimanka9207
@paraminimanka9207 Ай бұрын
Mata nm hithennema me akkata puduma widiyata eerisiya karanawa minissu.. Neththan me wage minissu riddala comment daanna one nh ne 😑... Ehema comment karana minissu dekkama aththatama dukai minissu me tharan pirihuna manasakinda inne kiyala.. Its shameful😑. Be kind please.. ❤️✨
@HIRU.202k
@HIRU.202k 7 ай бұрын
ඔයා රෝස මලක් වගේ....පැටියෝ
@dedunusulochana4367
@dedunusulochana4367 7 ай бұрын
pau kishi ahinsaka babek.
@Kanchana-oz5hm
@Kanchana-oz5hm 7 ай бұрын
Patiya pau.
@user-qy8vu1oi1z
@user-qy8vu1oi1z 5 ай бұрын
Ayi ane konde kapuwe😢
@colourmix5807
@colourmix5807 6 ай бұрын
❤🌹🌹💁👍
@SamadhiSamadhiDinushika
@SamadhiSamadhiDinushika 7 ай бұрын
ශෝක් කුශී😍
@user-fp1gx6vj3j
@user-fp1gx6vj3j 6 ай бұрын
පාඋ😢😢😢😢
@dhammikakiridena4234
@dhammikakiridena4234 7 ай бұрын
Piliwelak na oyage gedara
@Esh96
@Esh96 7 ай бұрын
නොකාම ඉදී වෙන අය දෙන ඒවා😅ටෝටිස් නෙමෙයි බොරු උගන්නන්නෙපා අනේ දරුවට දන්නැත්නම් ගූගල් එකෙන් බලන්න
@misharanikini9742
@misharanikini9742 7 ай бұрын
Google කරල ඔයා බලන්න..😂😂😂 එයා දන්නෙත් නෑ ඒ උනාට අනුන්ව හදන්න යනව🖐🤣🤣🤣 ඉබ්බා - tortoise කැස්බෑවා - Turtle (ටර්ට්ල්) 'ර්' silent
@Esh96
@Esh96 7 ай бұрын
@@misharanikini9742 😂😂oya balannako pronunciation kyna eka obala ehemada pronounce krnne kiyala issella 😂
@vibinalone-
@vibinalone- 7 ай бұрын
@@misharanikini9742මනුස්සයෙක් දෙයක් කියන්නේ හදාගන්න ඔයා දැනගෙන ඇවිත් මෙතන comment කරන්න
@misharanikini9742
@misharanikini9742 7 ай бұрын
😂😂😂 ඒ ලමයගෙ වයසට it's enough.Native American British pronunciation, Accents ඕන නෑනෙ ඒ දරුවට.හදුනගත්තම ඇති. Pronunciation ඔබල බලන්නලු 😂😂😂 ඉගෙන ගන්න ඕන සේරම දේවල් තියෙන්නෙ Google එකේ කියල හිතන්න එපා 😂😂🤣🤣🤣😂😂😂😂😆😆🤭 අනික google බලන්න එපා Oxford Learner's Dictionary, Cambridge Dictionary,තව රටවල් කිහිපයක practically pronounce කරන්නෙ කොහොමද වගේ ඒවයින් බලන්න.Country wise කොච්චර pronunciation වෙනස්ද කියල එකින් එකට.තමන් දන්න එකම තමයි හරි එක අනිත් අය වැරදි කියල pronunciationවලදි අපිට කියන්න බෑ.මොකද රට රටවල්වල මිනිස්සු එක විදිහට ලිව්වට pronounce කිරීමේදී සෑහෙන වෙනස් කම් තියෙනව.
@vibinalone-
@vibinalone- 7 ай бұрын
@@misharanikini9742 ලංකාවෙ විදියට නම් හොදයි ඉස්කූල්නේ කියන්නෙ 😂
@sudeshdarshika6196
@sudeshdarshika6196 6 ай бұрын
Kusit sub anagutyyk vava
@sampathsampathkumara145
@sampathsampathkumara145 7 ай бұрын
Ane manika budusaranai oyata ❤❤❤❤
@gayanisamanthika460
@gayanisamanthika460 6 ай бұрын
❤😊❤😊❤❤❤
@saloonindika4829
@saloonindika4829 4 ай бұрын
@madu-py1rh
@madu-py1rh 7 ай бұрын
❤❤
@sashikalaherath8635
@sashikalaherath8635 7 ай бұрын
❤❤❤
@dinudinushika4125
@dinudinushika4125 7 ай бұрын
❤❤❤
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 117 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 76 МЛН
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 289 М.
Paradeese | Episode 29 - (2024-09-05) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 160 М.
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 146 М.
මාස 09 කට පස්සේ මගේ කොන්ඩේ | හනේ හපොයි 🤣#dayvlog
19:02
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН