No video

lasagna | eating | සත්තු කන කෑම කන්න පුළුවන්ද 😯

  Рет қаралды 39,467

Three Sk Fancy

Three Sk Fancy

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
🎞 ඔයාලා recipes එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
😁 Three Sk
/ three-sk-104492671492073
😁Three Sk fancy
www.facebook.c...
#vlog #shoppingvlog #dayvlog #lifestyle #food #foodie #cookingeasy potato recipe 😉 |

Пікірлер: 132
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
ගෙදර කෑමට ගෙනත් ඉතුරු වෙන ඉදිආප්ප අවුවේ දවසක් වගේ වේලලා. බෝතලයක වගේ දාලා තියන්. තේ බොන වෙලාවට තෙල් ටිකක් රත් වෙන්න තියලා. ඒකට වේලපු ඉදි අප්පේ දාන්න. පපඩමක් වගේ පිම්බිලා එනවා. බැදපු ඉදි ආප්පේට සීනි ටිකක් කැරම්ල් කරලා උඩින් දාලා කන්න. තේ බොන වෙලාවට කියාපු කෑමක්. මාර රසයි. හදලා බලන්න....
@sajanimanisha3256
@sajanimanisha3256 Жыл бұрын
Ow mamath කාල තියනවා
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
O.....mt hadala dila tiynwa punchi kale amma....Bohoma sthuti qwta....meka hdnm dwsaka
@tachieperera8706
@tachieperera8706 Жыл бұрын
කෑම එක ගැන හරියට දන්නේ නැත්නම් වීඩියෝස් කරන්න එපා අක්කා. තෝසෙයි ඇඹුල් හොද්දක රසයි එන්නේ කිව්වාම ඕක කාලා නැති කෙනෙක් වැරදි අයිඩියා එකක් ගන්නේ කෑම එකේ ඇත්ත රස ගැන. 🙂 පොඩ්ඩක් තේරුම් ගන්න. හරි කොලිටි එකක lasagna එකක් කෑවා නම් lasagna කොච්චර රස කෑමක්ද කියලා ඔයාට තේරෙයි. ඒ නිසා කොලිටි lasagna එකක් කාලා රස ගැන කියන්න .
@dinethishara9774
@dinethishara9774 Жыл бұрын
Appudiai visilekai oya ehema video ekak karannako
@kavidusathsara2537
@kavidusathsara2537 Жыл бұрын
එක ඔයාගේ අවුල මෙයා ලියන්නේ එයා ගත්ත එක් ගැන බන්
@JayaniWijerathna
@JayaniWijerathna 10 ай бұрын
Eya kuwe eya kapu eka gena wistharanee...... එයාට දැනුනු රස තමයි ඒ...
@user-vm6gc1gt7h
@user-vm6gc1gt7h 4 ай бұрын
නිකම් ගොබ්බයෙක් වගේ නොදන්න දෙවල් නොකියා ඉදපං බන් විඩියෝ එකේ ඒ මනුස්සයා කියන්නෙ ඒයා ගත්ත එකේ රස පිලිබද විස්තරේ. මුලින්ම මොන්ටිසෝරි පලයං උබ 😅😅😂
@englishiseasy1988
@englishiseasy1988 3 ай бұрын
😂😂😂😂😂
@supermomsrilanka5575
@supermomsrilanka5575 2 күн бұрын
Lasanya eketa thakkali pasete danawa ekanisapodi abulrasak enawa athi mokada oka fresh ekak newene.freese kiyala dawas ganam thiyagaththa ewane.
@ranjithprasannaprasanna6655
@ranjithprasannaprasanna6655 Жыл бұрын
Akke kos hiniyata karala thele badinna eta passe thel berala sini unu karala ekata danna del wage harima rasai
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ah mn kala tuyei oka....attma rasai
@nimnaada
@nimnaada 10 ай бұрын
මොනාද මේ ගොන් explanations😂 අච්චාරු රහක් එනවලු තෝසේ රහක් එනවලු හරියට කියාගන්න තේරෙන්නේ නෑ..හරියට food review එකක් කරන්න තේරෙන්නැත්තම් නිකන් ඉන්න..දැන් කියන්න එපා එහෙනම් ඔයා කරන්නකො කියලා..මට බැරි නිසා තමා බැරි වැඩ නොකර ඉන්නේ..මන් වීඩියෝ බල බල බනිනවා නෙමේ..ලසඤ්ඤා ගැන වීඩියෝ බලද්දි දැක්කේ..ලසඤ්ඤා කියන්නේ මේ කියනවා වගේ අප්‍රසන්න කෑමක් නෙමේ..මෙයා explain කරන විදිහට අප්පිරියා හිතෙනවානේ...බලන්නකෝ චමාගේ,magic compass එකේ,බණ්ඩාගේ එහෙම වීඩියෝ..කෑම ගැන විස්තර කියන විදියට කන්න ආස හිතෙනවා.. ඇඹුල් රසක් එනවනම් ඒක ලස්සනට කියන්න පුළුවන්..පොඩි ඇඹුල් රසක් එනවා කියලා ඒත් මේක ඇඹුල් රහ එන එක එක කෑම ජාති වලට සමාන කරලා අප්පිරිය කරලා දැම්මා.. පොඩ්ඩක් හොදට අනිත් අයටත් කන්න ආස හිතෙන විදියට වීඩියෝ දාන්න.. ලසඤ්ඤා කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධි කෑමක්..ඒ වගේ දේකට ඔහොම කියන්න එපා..ඔයාට දැනෙන දේ කියනවා නෙමේ ඒ..ඔයාට දැනෙන රස විස්තර කරන්න ඔයාට තේරෙන්නේ නෑ..ඒකයි අවුල... මීට වඩා හොදට ලස්සනට විස්තර කරන්න..අනික thumbnail එක උනත් සත්තු කන කෑම වගේ දාන්නේ ඇයි..ගාර්ෆීල්ඩ් සතෙක් උනාට ලසඤ්ඤා වලට සත්තු කන කෑම කියන්න එපා.. ඉස්සරහට පිලිවෙලට ලස්සන වීඩියෝ කරන්න...❤
@kyliewini8995
@kyliewini8995 3 ай бұрын
පොඩි දරැවෝ කොච්චරනම් අහිංසකද බලන්න කුෂි පැටියා කියනවා පූස්ට තව කෑම දාන්නලු ❤
@musiconesw
@musiconesw 3 ай бұрын
Akke me chak chuk gala kanna epa harima kathai kohomatath oyala hoda sauce eka kala nane ekai ohoma those wage kiyanne 😂😂
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
Hari lassanai video 1ka
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti nangiya
@ConfusedBeach-jd7yx
@ConfusedBeach-jd7yx 2 күн бұрын
Aiyo oya harima rasa eka kawanm ohima kiyan na
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ගෙදර හැදුවම රසම රසයි 😋🥰 දවසක හදලා බලන්න අක්කා.එතකොට එලවළු දාලා උනත් හදාගන්න පුළුවන්.සෝස් එකත් අපේ රසට ගැලපෙන්න හදාගන්න පුළුවන්.චීස් සෝස් එකක් හදා ගත්තාම මරු.මොසරැල්ලා ටිකක් උඩින්ම දානවා.ඇත්ත පරාටායි මසුයි කන්න පුළුවන් ඔය ගානට.😁😋😋❤️
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ehemda.....hadanna oni ehenm
@dewmidisanayake5478
@dewmidisanayake5478 Жыл бұрын
Hai akki mama England vala inny...oyagy chanal eka subscribe kara...oya hodata mahansi vela chanal eka karanava....kisima deyakata salenna epa....mokada samahara moda ganuu..minissu....mey chanal wala innava....best of luck akki...
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Eka atta....Aniwaryenma nanga... Bohoma sthuti Video balnwt
@methminianupama9905
@methminianupama9905 Жыл бұрын
මේක නම් කාලා නෑ ඒත් lasangya කියන්නෙ මාරම රස කෑමක් ඇබුල් රහක් නම් එන්නෙ නෑ pizzahut 1 න් try කරලා බලන්න ඔය කියන ඇබුල් රහක් එන්නෙ නෑ ඒකෙ,වෙන වෙනම කනකොට කොහොමත් රස නෑ sheet 1යි mix 1යි එකට කාල බලන්න එතකොටයි ඕකෙ රහ 😊
@tharurasangi4710
@tharurasangi4710 Жыл бұрын
මම pizza hut එකෙන් try කළා. මට ඒ රස set වුණේ නැහැ. Pizza එකක් කෑවා නම් හොඳයි හිතුනා. ☹️ ඔයා කියපු එක ඇත්ත. දෙක වෙන වෙනම කෑවම කොහොමත් රස නෑ. එකට කද්දී නම් shep.
@methminianupama9905
@methminianupama9905 Жыл бұрын
@@tharurasangi4710 එක එක්කෙනාගේ රස වෙනස්නේ නේද 😁😁මට නම් pizzahut 1 ,1 superb 😘
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ehemda....mn try karala blnm aniwa
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ගෙදරම හදලා මරු.lasangya sheet එක අරගෙන ඇවිල්ලා. ඒ නියම ඉටැලියන් සෝස් එක ඇඹුලයි.මම දවසක් පාස්තා පැකට් එකක් කෑවා ඉටැලියන්.එකේ සෝස් පැකට් එක ඇඹුල්. ගෙදර හැදුවම රසයි..
@dongdong760
@dongdong760 5 ай бұрын
​@@isuriamarasinghe4767 lasagnya sheet koheda thiyenne. Mokak hri brand ekak thiyanwa nm kiynnko
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
අක්කා හරි ජිවිතෙ එක පාරක් හරි ලොකෙ ප්‍රසිද්ද කැම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව කාලා බලන්න ඔනි.
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwaryenma....
@yasasmikavindya1770
@yasasmikavindya1770 Жыл бұрын
Math ekak aran kanna oni ada thama ohoma ekak dana gaththe P&S eke thiyenawa kiyala thanks😊😊😊
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwa kannaaa
@sensomask225
@sensomask225 Жыл бұрын
Shihara akke adath video aka lassanai.. pizza hut akenam man try karala thiyanawa rasai... ❤❤ thawath videos genna apita..
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Math kala balanna oni enm
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 8 күн бұрын
හොයල හොයලා ගාන අඩුම එක අරන් ඒකේ ඇද කියන්නෙපා.ගාන අඩු වෙද්දි කොලිටි එක කොහොමත් අඩුඉ
@nymphadoratonks6340
@nymphadoratonks6340 Жыл бұрын
Comment කරන්නෙ ම නෑ කියලා හිතුවට දාන්නම හිතෙනවා 🤣🤣 මෙ මනුස්සයගේ නෑයෙක් යාලුවෙක් වත් නැද්ද මෙයාට තේරුම් කරන්න මේවා කළාට කමක් නෑ මෙහෙම ලෝකෙට විහිළුවක් වෙන්න එපා කියලා . දැන් ඉතින් එයි මෙයාගේ ඩයි හාඩ් ෆෑන්ස්ලා ටික 🤣🤣
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
Ei yakooo comments karanna onith neene nobalama hitiyama.. ehema beene neda? anunge eda hoyannath onine neda?.. maru maru..
@user-uc9zl4wj7x
@user-uc9zl4wj7x 3 ай бұрын
Eka aththa
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
අයියෝ මේ වගේ ගොන් විදියට දාන්නෙපා වීඩියෝ.මෙච්චර රස කෑම තෝසෙ වගේ රසක්ලු එන්නෙ.ඊටත් කන විදිය චව්චව් ගගා මිනිස්සු වැරදි කියද්දිවත් ඒව හදාගන්න බලන්න ඒක ඔයාටමයි හොද
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
Garfield ගේ විතරක් නෙවෙයි .. ශූටගෙත් favourite.. Lasagna.. වේවි වගේ ☺️☺️☺️
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwaryenma....
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
P & S එකේ නම්බුව කෑවා... නඩු දායි දැක්කොත්...තෝසෙයි ඇඹුල් හොද්දයි 🤣🤣 🤦
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ane na...
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
P&s eke oya kiyanawa wage nambuwa na shihara akke.mn gdk news wala dakla tiyenwa parana kama deela.wikunala.
@gayanichampika7617
@gayanichampika7617 Жыл бұрын
චීස් රස හබීට එන්නේ කොහොමද ඔයා චීස් ටිකනේ ඔක්කොම කෑවේ නංගී 😁😁 ශෝක් අනේ ඔයාලා
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ekath attane
@hirushi4105
@hirushi4105 Жыл бұрын
Worst food review ever!!! 😣
@heshani6999
@heshani6999 Жыл бұрын
Shook anee💕
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😘😘
@ireshakanchanamala4620
@ireshakanchanamala4620 Жыл бұрын
අවන් එකක් නැති නම් කොහොමද කරන්නේ
@shaz8369
@shaz8369 Жыл бұрын
ස්ටීම් කරන්නත් පුලුවන්
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Lipe puluwan...thatiyak atule thawa thatiyaka tiyala
@shamarashmi3490
@shamarashmi3490 Жыл бұрын
Woww😘
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ලසානියා සාමාන්‍යයෙන් බේක් උනාට පස්සෙ කේක් එක වගේ අනිත් පැත්ත හරවන් නෑ.ඒ විදිහටම හැන්දෙන් කෑල්ලට අරගෙන කනවා...ගෙදර හැදුවනම් ඔයිට වඩා රසයි ලාබයි...
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Oh....hadanna oni dwsaka
@hemashiniamaranga174
@hemashiniamaranga174 Жыл бұрын
👍
@sureshsilva9674
@sureshsilva9674 Жыл бұрын
අක්කෙ ඔයාට පුලුවන් කීල්ස් එකෙන් එකක් අරන් කාල බලන්න රු හයසිය ගානයි වෙන්නෙ.වෙජිටබල් එකත්තියනව .මෙකටනම් මටත් එපා වුනා.
@mashi2444
@mashi2444 Жыл бұрын
ගම කොහෙද?
@user-pp6ty7cu9u
@user-pp6ty7cu9u 14 күн бұрын
මේ කියන්නෙම පට්ට පල්බොරැනෙ 😂
@jenlisa925
@jenlisa925 Жыл бұрын
Oyanam maru අක්කා
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😁😁
@amilanilantha9033
@amilanilantha9033 Жыл бұрын
සරලව hamadema කියනවා ..oya hodai akko
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti nangiya
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Lassna comment ekak ❤api inne US time ekak awot ape channel eka patet enna ❤
@nimeshalakshanii4236
@nimeshalakshanii4236 Жыл бұрын
කෑම එක කට ළඟ තියන් කියවන්නෙපා අප්ප.
@Harshi_online
@Harshi_online Жыл бұрын
😂
@kavya.4498
@kavya.4498 Жыл бұрын
✨💖✨
@gishanikariyawasam607
@gishanikariyawasam607 Жыл бұрын
🥰🥰🥰🥰❤️❤️💖💖
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😘
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
අනේ ඔහොම රස කර කර කන්න එපා...මටත් දැන් බඩගිනියි වගේ....😍
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Appa....marune
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤️❤️❤️😘😘😘
@lkr-ai
@lkr-ai Жыл бұрын
අප්පරසන්නයි මේ වීඩියෝ එක. What kind of explanation is this lasagna is one of the tastiest food in the world. ඇබුල්ලු තෝසෙලු රොටීලු අච්චාරුලු ඇත්තටම පිස්සු අක්කා ඔයාට 😂😂😂 පටන් ගත්ත වෙලේ ඉදන්ම පිස්සුනේ දොඩවන්නේ. අනිත් වීඩියෝ නම් ටිකක් හොදයි මෙ තරම් worst නෑ. විඩියෝ එකක් කරන්න කලින් prepare වෙන්න. හබීගේ explanation එක හරි පිලිවෙලයි ඔයාට වඩා. ඔයා ඔයාගේ personality එක ගැන ඔයිට වඩා හිතන්න අක්කේ. සමාජයට විහිලුවක් වෙන්න එපා. එක දරුවටත් හොද නෑ. ඔයාගේ වීඩියෝ ගොඩක අම්මාගෙ හැසිරීමත් හොද නෑ. Manners තියාගන්න වීඩියෝ එකේදී.
@IsharaSewwandi-ly2ht
@IsharaSewwandi-ly2ht Жыл бұрын
ඔව් අනේ මේ මුළු පවුලම මහ ගොන්. රටටම විහිළුවක් වෙනව.
@thilankanakarathna3580
@thilankanakarathna3580 Жыл бұрын
ඇත්ත
@nuwanjayamanna6381
@nuwanjayamanna6381 Жыл бұрын
නොබලා හිටපල්ලා සරලයි හැම එකම බලබල බනින්නෙ
@lkr-ai
@lkr-ai Жыл бұрын
​@@nuwanjayamanna6381උබ උබේ පාඩුවේ හිටපන් අනුන්ගේ කමෙන්ට් අස්සේ හැමිනේශන් වෙන්න හදන්නේ නැතුව. පිස්සු පූසා 😂😂😂
@shanikakarunasena7221
@shanikakarunasena7221 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@Esh96
@Esh96 9 ай бұрын
ඊයා කන හැටි චව් චව් ගගා
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
ලස්සනයි
@minutemastery1989
@minutemastery1989 Жыл бұрын
if you really do not know the taste of the food please do not do !!! horrible food review and content !
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 2 ай бұрын
මමනං.හැමදමවගේඑවාකනවා.කුයෙටිවල
@shani5147
@shani5147 Жыл бұрын
Garfield ka gahanawa video eke
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ekane
@DARINATHARISHMA
@DARINATHARISHMA 7 ай бұрын
meya kana vidiyatha epa una.chaw chaw gaga thalu mara mara.me tharahata nemi atthata hadaganna kiyanne
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@sewwandi2066
@sewwandi2066 Жыл бұрын
Eyath pissu pusekma thamai😀😀😀
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwaaa
@kalpanikalpani346
@kalpanikalpani346 Жыл бұрын
Kushi awaaa
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Owww
@nishacraft6875
@nishacraft6875 Жыл бұрын
බීටෝගේ lasanga වලට ගහන්න කෙනෙක් නෑ. 🤪
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Eka atta
@chandimananayakkara3970
@chandimananayakkara3970 10 ай бұрын
akke ape pathe 660 thiyenawa
@Dilshani799
@Dilshani799 Жыл бұрын
tomorrow source godak dannawa ekai ඇබුල් 😂
@kavindyadilshani3297
@kavindyadilshani3297 Жыл бұрын
😊❤
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😘
@yasasmikavindya1770
@yasasmikavindya1770 Жыл бұрын
Mata nam asa hithuna lasagna eka dakkama kattiya mona kiwwath kamak na oya digatama video karan yanna
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwaryenma nanga.....😘
@danielnuwan8089
@danielnuwan8089 Жыл бұрын
Mas keli kiyak withara thiyenawa da 😂😂😂😂
@srinathjayasuriya5299
@srinathjayasuriya5299 Жыл бұрын
Hate comments daana ayawa block karnna 😊
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ane kmk na nangi....mn owa ganam gn na
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Oka akka hdla pennannko
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Aniwaryenma mn try krnm
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Aiyyo manda hitapu gaman mokada me danne
@lakminiyatawara1694
@lakminiyatawara1694 Жыл бұрын
Pissu ma ganita maya hadanava na hari rasa kama
@IsharaSewwandi-ly2ht
@IsharaSewwandi-ly2ht Жыл бұрын
මෝඩ ගෑනු KZbin video කරනකොට ඔහොම තමයි.
@devindiisurika-po3nf
@devindiisurika-po3nf Жыл бұрын
කෑම ගැන දන්නෙ නැත්නම් පාඩුවේ ඉන්න 😂
@thakshilapriyadarshani1724
@thakshilapriyadarshani1724 Жыл бұрын
හිනා වෙන්න ඔනි උනාම ඔයාගේ වීඩියෝ බලන්නෙ.කෑමක රස කියන්න දන් නෑ .. you tube chanle krnawa😂😂
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Ha. Oy dnw atine ehnm Channel ekk ptn gndko. Oyt amrui wgenm.
@hashnime4751
@hashnime4751 Жыл бұрын
@@sasikabasnayaka1167 aneda kiyanne 😂😂😂
@hashnime4751
@hashnime4751 Жыл бұрын
වේස බඩ්ඩ අදත් කමෙන්ට් එකක් දාලා.උබ පටන් ගනින්කෝ ඔච්චරටම වැඩ්ඩෙක් නම්.🤣🤣
@nisha1675
@nisha1675 Жыл бұрын
කවුද ඒ සියලුම හැකියාවන් තියන බටකොළ ආච්චි🤣🤣🤣අපිනම් හිනාවෙන්න ඕන උනාම උඹලා වගේ දරාගන්න බැරි උන්ගෙ කමෙන්ට්ස් බල බල හිනාවෙන්නෙ.
@dewmidisanayake5478
@dewmidisanayake5478 Жыл бұрын
Thamusela gaanu neda ganiyektama apahasa karanny..thamusela itat vada higanno venna ati anit minisungy dewal balanna bari...hina venna ony nam bandu gy film ekak balanava....oya jara katawal Arianna epa gada gahanava...
@priyanjithpriyanjith392
@priyanjithpriyanjith392 10 ай бұрын
🤮🤮🤮🤮
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН