No video

එතෙර දිනන්නට නැතුවම බැරි ගුණාත්මක ලෙස කුළුබඩු වියලීම

  Рет қаралды 13,115

Department of Export Agriculture

Department of Export Agriculture

Күн бұрын

#savirumatalesrilanka #spicevalueaddition #srilanka
/ savirutech
Research and Development of Sri Lankan Spices and Allied Products
Department of Export Agriculture
1095
Sirimavo Bandaranayake Mawatha
Peradeniya
Sri Lanka
TP: 0094 812 388 651
Email: helpdesk@dea.gov.lk

Пікірлер: 18
@ruklanidesilva8337
@ruklanidesilva8337 Жыл бұрын
හරිමහරිම සන්තෝසයි ශ්‍රී ලංකාවේ මෙවැනි ආයතනයක් තිබීම ගැන.ඉදිරිපත් කළ සැමටම ස්තූතියි.
@kamanibandaraka-fj3vp
@kamanibandaraka-fj3vp 4 күн бұрын
මමත් කුලුබඩු෴ නිශ්පාදන කරන්නෙ මට සුලුවට කරනවා විජලනය කරන මැසිමක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද ගොඩාක් ගනන් ගන්න බැ
@deeghayuvijayantharr2758
@deeghayuvijayantharr2758 2 жыл бұрын
මමත් අගය එකතු කල කුලුබඩු අපනයනය කරන්න බලාපොරොත්තු වෙනවා.. ලොකු මූලික ප්‍රාග්ධනක් නම් නැහැ.. ණය මුදලක් ලබාදෙන වැඩසටහනක් තියෙනවනම් අපි වගෙ අයට ඒක ගොඩක් ලොකු උදව්වක්.. උත්තරයක් බලාපොරොත්තු වෙන්වා..
@arunadissanayake96
@arunadissanayake96 2 жыл бұрын
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර සඳහා ආයෝජන ආධාරයක් ලබාගන්න පුළුවන්. ඔබගේ දිස්ත්‍රික්කයේ තිබෙන අපගේ දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සමඟ කතාකරන්න. ඇමතුම් විස්තර www.dea.gov.lk අපගේ වෙබ් අඩවියෙන් ලබාගන්න.
@amanthaha
@amanthaha 6 ай бұрын
අපට ව්යලි කුළුබඩු තොග ගන්න පුළුවන්ද
@deacomexagri
@deacomexagri 5 ай бұрын
dea.gov.lk/bcu-2/
@banduwithanage1652
@banduwithanage1652 4 ай бұрын
Wijalana yanthrayak aduma kiyak wenawada
@dhamayanthiudumulla2138
@dhamayanthiudumulla2138 Жыл бұрын
මට උපදෙස් අවශ්‍යයි.විස්තර එවන්න පුලුවනිද?
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
විජලකය බිද්නස් වැඩිවෙනකොට අපේ රටේ රෝ මැටීරියල්ස් ඇති වෙන්‍්න තියනවද?
@deeghayuvijayantharr2758
@deeghayuvijayantharr2758 2 жыл бұрын
මට ආයෝජනයක් ලබාගන්න පුලුවන් විදිහ කියන්න පුලුවන් ද..? හැකි ඉක්මනින් දන්වන්න.. 🙏
@deacomexagri
@deacomexagri 2 жыл бұрын
www.dea.gov.lk
@arunadissanayake96
@arunadissanayake96 2 жыл бұрын
ඔබගේ දිස්ත්‍රික්කයේ තිබෙන අපගේ දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සමඟ කතාකරන්න. ඇමතුම් විස්තර www.dea.gov.lk වෙබ් අඩවියෙන් ලබාගන්න.
@sewwantjisewwanthi5124
@sewwantjisewwanthi5124 2 жыл бұрын
Wijalana yantra wala milagannan danna puluwanda
@kamanibandaraka-fj3vp
@kamanibandaraka-fj3vp 4 күн бұрын
මට ඔයාලගේ සහායෝඟය ඔන
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 Жыл бұрын
මට පැමිණ ඉගනිම ක්‍රරන්න පුල්ලුවන්ද
@upulpremakeerthi9786
@upulpremakeerthi9786 Жыл бұрын
Kalthaba genimata
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 5 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
යුරෝපයට  ලක්රස බෙදන සාර්ථක කතාවක්
14:17
Department of Export Agriculture
Рет қаралды 6 М.