තිස්දහයි ගියේ වැඩේ පටන්ගන්න යුරෝපෙටම බඩු දානවා දැන් | SUCHI ECO FOODS

  Рет қаралды 287,585

Nilame

Nilame

Күн бұрын

මැෂින් එක ගන්න වියදම ගියේ තිස්දාහයි එංගලන්තෙට ජපානෙට ඉතාලියට වරකා කාමරංගා යවල සල්ලි හොයන හැටි මෙන්න
වියදම් කරේ 3000යි පටන්ගෙන මාස 8යි
කාමරංගා කෙසෙල් අන්නසිත් පුළුවන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#dehydration #nilame #SUCHIECOFOODS
තිස්දහයි ගියේ වැඩේ පටන්ගන්න යුරෝපෙටම බඩු දානවා දැන් | SUCHI ECO FOODS

Пікірлер: 440
@kumariperera1313
@kumariperera1313 Жыл бұрын
මගේ ජීවිතේ දැකපු හරිම නිහතමානී කෙනෙක් තමයි සුචී .. නොදන්නා දෙයක් ඇහුවම හරිම පිලිවෙලට කියලා දෙනවා...කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@Sinhala_Rap_Collection
@Sinhala_Rap_Collection Жыл бұрын
ඇත්තටම නියම වැඩක්. ඩොලර් නෑ කිය කිය වැලලෙන්න හදන මේ කාලේ මෙන්න රට ගොඩ දාන වැඩ්ඩෝ. Keep It Up. Good luck. ❤🎉
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Exactly 👍
@chuttatoons4672
@chuttatoons4672 Жыл бұрын
Contact akatuwaladell karramu
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
රටේ ඉන්න හැම කෙනෙකුටම ජීවිතයට ගන්න ඕන පුංචිම දෙයක් හරි ඒ කතාව ඇතුළෙ තියෙනව. හරිම සුන්දර චරිතයක්. දේශපාලකයන්ටත් හිතනව නම් මෙන්න රට ගොඩගන්න තියෙන හොඳම විකල්පයක්. එතකොට රට විකුණන්න ඕන නෑ. දේශීය නිෂ්පාදන ලෝකයට හඳුන්වා දෙන්න ඕන. ඒ මිනිස්සුන්ව වචනෙකින් හරි දිරිගන්වන්න ඕන. නිලමේ ඔබටත් බොහොම ස්තූතියි මෙහෙම වටිනා මිනිසුන් ව රටට හොයල පෙන්වනවට. මාධ්‍යවලින් මිනිස්සුන්ව රවටන, අන්දන, මානසිකව වට්ටන මේ කාලෙ ඔබ මේ කරන්නෙ මහා සේවයක්. තෙරුවන් සරණයි. ආයුබෝවේවා❤❤
@nayanaweerakoon2312
@nayanaweerakoon2312 Жыл бұрын
Suchi holding කියන්නේ අනුන්ට අත දෙන ගමන් තමන්ගෙ ගමන යන හිත හොද කෙනෙක් .... එහෙම අය දවසක ලෝකෙම අල්ලනවා... තව තවත් දිනේවා...❤👍
@Nilame
@Nilame Жыл бұрын
අනිවා
@basanayakaranjan6607
@basanayakaranjan6607 Жыл бұрын
ඩුබායි එකටත් එවන්න
@devnipadmasiri1765
@devnipadmasiri1765 Жыл бұрын
ඔබතුමාටත් නිලමේ මහත්මයාටත් බොහෝම ස්තුතියි. ඔබතුමාට කවදාවත් වරදින්නේ නෑ
@methuwa
@methuwa 10 ай бұрын
Thawath sarthaka wewa.
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
රටට යහපත් දේම ගෙන එනකොට හිතට ලොකූ ශක්තියක් එනව. ස්තූතියි
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
මෙි.දේවල්.දකිනකොට.හරිම.සතුටුයි.ජය.වෙිවා.බුදු.සරනයි.කුවෙටි
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
රට්ට ඕනී මේවගේ මිනිස්සු..සුපිරිම වියවසායකයෙක්..තරුණයන්ට හොද ආදර්ශයක්..ජයෙන් ජය සහෝදරයා..❤️👍👍
@karurathnayake1224
@karurathnayake1224 Жыл бұрын
À11
@dsds9978
@dsds9978 Жыл бұрын
රටට හොද දේ කරන මෙතුමා වගේ යහපත් දේකින් රටට ඩොලර් ගේන අය අගය කරන්න ඕනි නිලමේ ඔබට ස්තුති ❤️❤️ මෙවන් දේ අපට පෙන්නලා අපිව දැනුවත් කලාට..🙏🙏🙏👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️❤️
@Nilame
@Nilame Жыл бұрын
තැන්කු තැන්කු
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ගොඩක් ස්තුතියි. වැඩිදුර කියවන්න එපා. ආර්ථික සහ හෝ මුදල් ඇමතියා ට ඇහුණොත් උදව්ව කෙසේ වෙතත්,එලවා ගෙන ඇවිත් නොවරදවාම බදු නම් ගහයි
@sarathchandra9893
@sarathchandra9893 Жыл бұрын
සුචින්ද්‍ර ඔබ අවංක කතා කලා විස්තර කලා. බොහොම ස්තුතියි. බලාපොරොත්තු සපල වේවා. තෙරුවන් සරණයි. නිළමෙටත් බොහොම ස්තුතියි.
@kpjp1012
@kpjp1012 Жыл бұрын
හැබැයි අපේ දේශපාලුවො දැනගත්තම මේව නතර කරන්න ඉඩ තියනවා ඇත්තටම අපේ රටේ තණකොළ පවා පිටරට යවන්න පුලුවන් අපේ හරක්ට ඒවට මොලේ නැහැ ,ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා 🙏
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
මේ ව්‍යාපාරය අපේ රටෙත් ව්‍යාප්ත කරන්නකො පුතේ
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
අනේ පුතේ ඔයාට බුදුසරනයි මෙි වියාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වෙින්ඩ කියා හදවතින්ම සුභ පතනවා හිතේ කහටක් නැති පුතේක් තනියම කන්නේ නැති පුතේක් ඔයාටනමි බුදුසරනයි
@----Dasun---
@----Dasun--- Жыл бұрын
⁣දියුණුවෙන් දියුණුවට පත්වේවා,රටට සම්පතක් මෙතුමා ❤❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@suchindrasanjeewa4915
@suchindrasanjeewa4915 Жыл бұрын
@nalindeshappriya6749
@nalindeshappriya6749 Жыл бұрын
මෙවැනි අනර්ග වැඩසටහන් ගෙනඵන නිළමෙට බොහොමත්ම ස්තුති , සුවින්දු මහතාට ජයේන්,,,ජයම වෙවා.
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
හරිමසතටුයි.රටට.වාසනාවන්ත.දරුවා .දියුනුවටම.පත්.වෙවා.තෙරැවවන්.සරනයි.💐💐
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
වාසනාවන්ත අනාගතයකට සුහපැතුම් !
@lalendramorawaka1107
@lalendramorawaka1107 Жыл бұрын
❤ ඉතාමත්ම අනර්ඝ ව්‍යවසායකයෙක් හා හිතහොද අවංක ව්‍යාපෘතියක් ❤ ඔබට ජය ශ්‍රී 🙏🙏🌹🌹
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් රටට අවශ්‍යය චරිතයක් තවතවත් එම ආයතනය වැඩිදිවුනු වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා💖💖💖💖💖💖
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
ස්තුතියි නිලමේ මේ වගේ වැඩසටහන් ගේනවට 👍👍
@QFMXZ
@QFMXZ Жыл бұрын
බුදුසරණයි අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි කරම 🥰🥰 දිනෙන් දින දියුනු වෙන්න ඕනි
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
ඔබගේ උත්සාහයට කැපවීම ගැන සතුටු යි ස්තුතියි . උත්සාහ කරලා බලන්න එළවළු චිප්ස් හදන්න හරිම රසවත් .මෙහි මම ආසම එළවළු චිප්ස් වලට ඇබ්බැහි උනොත් ගැලවෙන්න බැහැ . වට්ටක්කා බංඩක්කා බෝංචි කැරට නෝකෝල් රබු. ඉතා ම රසවත් චිප්ස් හදපුවම. අඹ අන්නාසි කෙසෙල් චිප්ස් හරිම රසයි .ඔබට ජාතියේ උපහාර ය වේවා .ජය..
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
අමුද්‍රව්‍ය සොයා ගැනීම ගැනත් කියවුනානම් අංගසම්පුර්ණයි.
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ඔබ සොයාගත් නව නිශ්පාදයට ශුබ පතනවා මුලින්ම ..දියුණු වෙන්න අසාව,අවශ්‍ය තාවය ,ඇති අයට. ඔබ කියාදෙන්නේ ඉතාමත් වටිනා විඩියො එකක්
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
සුපිරි වැඩක් දිනෙන් දින දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@utedirisinghe3946
@utedirisinghe3946 Жыл бұрын
වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබලාට!
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
ඊර්ෂ්‍යාව කුහකකම වෛරය තරහව වැඩියම තියෙන කාලෙක, ඔබවන් දරුවකු ගැන ඇසීම හරිම අගේ යි. ගුරුමුෂ්ඨි නැතිව තමා සොයා ගත්තේ ලෝකයාට දුන්න හෙළ වීර පුත්‍රය ඔබට දීර්ඝායු වේවා! සියල්ල සාර්ථක කරගෙන ඉදිරියටම යන්නට නිදුක් නිරෝගී සුව හා බොහෝ කල් දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!!!😊😊😊❤❤❤❤❤❤❤
@akilaarachchige7115
@akilaarachchige7115 Жыл бұрын
ජයවේවා.සුචින්ද්‍ර මහත්මයා අවංක මනුස්සයෙක් කියලා පේනවා
@EnglishAAB
@EnglishAAB Жыл бұрын
ටොෆි,චොකලට් වෙනුවට වියලි පලතුරු පෙති වලට මිනිසුන් හුරු කරවන එක හොඳ වැඩක්; සුපිරි වෙළඳ ජාලවල අලෙවි කරන්න.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ජයවේවා ... අපේ මිනිස්සු නාහෙන් අඩ අඩා ඉන්නේ අනුන් දෙනකන්...උත්සාහ වන්තයා ජයගනී.👌👌👌
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
හරිම අගෙයි වටිනවා ගොඩක් තව තවත් සාර්ථක වේවා
@shiromikeerthirathna2679
@shiromikeerthirathna2679 11 ай бұрын
සුභ පැතුම්....දක්ෂ උගත් තරුණ නිහතමානී ව්‍යවසායකයෙක්....
@Weerasinghe-lw5fv
@Weerasinghe-lw5fv Жыл бұрын
ජය වේවා obatumata ගොඩක් වටිනා දෙයක් හරිම satutui
@darshanaajith5196
@darshanaajith5196 Жыл бұрын
නිලමෙ අයියෙ අපිට ප්‍රඩක්ට් එකක් යවන විදිය සහා බයර්ස්ලා අල්ල ගන්න විදිය වීඩියෝ එකක් ගේන්නකො
@sinhalawithluna159
@sinhalawithluna159 Жыл бұрын
ඒක නම් ගොඩක් වැදගත් වෙයි
@l.dasela9023
@l.dasela9023 Жыл бұрын
Treadatlas මෙන්න මේක google search කරල ඒ web එකට යන්න ,අපිට ඒකෙන් හොයාගන්න පුලුවන්
@graphicfanta2167
@graphicfanta2167 Жыл бұрын
​@@l.dasela9023එහෙම හොයන්න බෑ.. ඒ සයිට් එක ගිනි ගනන් ගන්නව ඒ සර්විස් එක දෙන්න
@TharinduTharindu-vm9fd
@TharinduTharindu-vm9fd 3 ай бұрын
Oy aka karnna nathuwa wana mona dayak kiwwath wadak na
@hansikumari8413
@hansikumari8413 3 ай бұрын
ඉතින් ඔයාලා ගන්න කෝ අනේ අපි
@dsagdt383
@dsagdt383 Жыл бұрын
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..
@niroshagamaga9458
@niroshagamaga9458 Жыл бұрын
ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා🎉️🎉️🎉️
@nethumsumanasooriya5153
@nethumsumanasooriya5153 Жыл бұрын
අපිටත් උදවු කරන්න පුලුවන්ද පටන්ගත්තොත්.මමත් හරි ආසයි.ඒත් අත දෙන්න දැනුම දෙන්න කෙනෙක් නෑ.ඔබගේ දියුනුවට හදවතින්ම ආශිර්වාද කරනවා.
@ruwannandana4573
@ruwannandana4573 Жыл бұрын
IMF හිගාකන්න ඕනද ? දේශපාලුවෝ මේව දියුණු කරානම් .අපනයනය අඩුකර ආනයනය වැඩිකරපු රටක් කොහේද දියුණු උනෙ.😥
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
අපිට බැරිද ඩරාස් වගේ වෙලද ආයතන හරහා අපේ නිෂ්පාදන වලට වෙලදපලසොයාගන්න
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ Suchi Eco Food ලංකාවේ තැනකට එන බව අපි විශ්වාසයෙන් දැනගෙන හිටියා.
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන් හිත හොඳ මහත්මයෙක්
@chathuridheerasinghe6141
@chathuridheerasinghe6141 Жыл бұрын
Good luck Mr .suchindra... ✅
@chinthakaranasinghe9157
@chinthakaranasinghe9157 Жыл бұрын
ලොකු දැනුමක් ගන්න පුලුවන් හොදම තැනක් Thank You❤😊
@chandradk8578
@chandradk8578 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
අනර්ඝයි නිළමෙ මේ වැඩසටහනත්. ❤️❤️❤️
@Nilame
@Nilame Жыл бұрын
කට්ටියට පටන්ගන්න නියම වැඩක්
@dimuthuroshan9957
@dimuthuroshan9957 Жыл бұрын
niyamai ayya
@sudubaba5691
@sudubaba5691 Жыл бұрын
කොහොමද මේක පටන් ගන්නෙ?නියම වැඩක්.ස්තූතියි නිලමේ❤
@nipunagayan1481
@nipunagayan1481 Жыл бұрын
Niyamai
@pradeepperera-yo3cs
@pradeepperera-yo3cs Жыл бұрын
කොහොමද විස්තර දැනගංනේ ۔۔۔
@isharayoutvsearch4604
@isharayoutvsearch4604 Жыл бұрын
Oya sallu denwa neda patn ganna😃
@kavi6690
@kavi6690 Жыл бұрын
අනේ නිළමේ මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න .
@Nilame
@Nilame Жыл бұрын
video eka sampurna balanna eya eyage number eka kiyanawa
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
VERY TRUE STORY BY NILAME # GOOD JOB GREAT WORK BY SUCHI E.FOODS
@Nilame
@Nilame Жыл бұрын
තැන්කු තැන්කු
@sripathirana3769
@sripathirana3769 Жыл бұрын
Suchindra Aiya.... Jayen jayama wewa... supiri wadak. Abhimangala Malli (10th Batch FDPD)
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 18 күн бұрын
හරි සතුටුයි නියම වැඩක්.
@kithsirirathnayake2004
@kithsirirathnayake2004 Жыл бұрын
මටත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් ද please
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Жыл бұрын
තෙබු කොල නිලි කටරොල් වැනි දේ වගා කලෙත් මුදලට ගත හැකිද
@indranikumari1819
@indranikumari1819 Жыл бұрын
ලස්සන වඩක් ජය වේවා බුදු සරනය්
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
මෙි වගේ තරැණයෝ තමයි රටට ඔිනෑ වෙනස් විදිහට හිතන්න පුරැදු වෙනව නමි කොතරමි හොදද
@IsuriRanasooriya-vw9dy
@IsuriRanasooriya-vw9dy Жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන ගොඩක් හොදයි..මාත් මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ ඒත් කරන ආකාරය පිලිබදව වැඩිය දැනුමක් නෑ.....පුලුවන් නම් මේ පිලිබදව යම් අදහසක් ගන්න ඔබතුමාගෙන් උපකාරයක් ලබා දෙන්න..
@farsanabegum6545
@farsanabegum6545 Жыл бұрын
උදෙ ආහාරය පුරැද්දක් ලෙස.. ගහටම නැග වැල වරක කන අපෙ එකෙක් ඇත..
@ajntaass3697
@ajntaass3697 3 ай бұрын
නිලමේ මහතාට ගොඩක් ස්තුතියි මේ යාලුවා කටුගස්තොට කොහෙද මම ඉන්නේ යටියාවල අනේ මට එයාව සම්බන්ධ කර ගැනීමට උදව් කරන්න දලඳා සමිදු පිහිටයි 🙏
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Theruwan saranai රටට වටිනා mahathmayek
@walawadanapalavideo8209
@walawadanapalavideo8209 Жыл бұрын
ඔබතුමාට දිවුල් කටරෝඞු වරකා වැනි දෑ තියනවා ගන්න පුළුවන් ද ඔබතුමන්ලා ට බෝහෝ පින් 👃👃
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
P.N.S.Perera...Bohoma Sthuthi..Mahathmaya. kulubadu wage dewal Pitarata yawana hati Ahaganna obathugen danaganna, Obathuma Sambanda karganimata Nambar aka Danwanna. Puluwannam, Loku Pinak. Api Ohoma kenek. Hoyamin Hitiye. Apita Udaw Karanna....
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Kisema deyak Kaalakanni PaAhara daysapaluwoo Samaga baa BAlaagena
@AvishkaHeshan-ow2ox
@AvishkaHeshan-ow2ox Жыл бұрын
වැඩසටහන ගොඩක් වටිනවා
@dumendidumendi3022
@dumendidumendi3022 Жыл бұрын
Niyamae. Godak. Hoda. Wadak. Tawa. Tawat. Deyunu. Wanna. KiyaLa. Partana. Karanawa. NiLamatat. Godak. Pin. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mayaweerasuriya6871
@mayaweerasuriya6871 Жыл бұрын
Sugar content is more in dried fruits , bad for diabetic patients
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
පුතා මේ සමගම මිශ්‍ර කරල පැකට් එකකුත් හදන්න.. ඒකට ක්‍රිස්පි විදියට කොස් ඇට ටිකකුත් දාන්න..පොල් කෑලි ටිකකුත් ඒකට දාන්න.. ජම්ඹු, ජාති ගොඩක් තියනව..කටු ලොවි. ඇඹුල් ලොවිත් තියනව.. ඒවලිනුත් මොනව හරි හදල මේ පිට රට ඉන්න අපට එවන්න.. වෙරළු කන්න හරිම ආසයි මෙහෙ ඉන්න අය..වෙරළු අච්චාරැ වක් කොහොම හරි හදල එවන්න.. ඔබට ජය වේවා🌷👍❤️
@Nilame
@Nilame Жыл бұрын
සුපිරි අදහසක්
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ස්තුතියි ඔබ සැමට🌷
@suchindrasanjeewa4915
@suchindrasanjeewa4915 Жыл бұрын
Thanks ❤...අනිවාර්යයෙන් ....මාව whatsapps ,හරහා සම්බන්ධ වෙන්න
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
WhatsApp no එක දෙනවද?❤️🌷
@PeaceForall-fm2uh
@PeaceForall-fm2uh Ай бұрын
Your interviews are excellent with small exporters. Explore the process of export route locally how long it will take to whom we have to get it done faster, then exporting company name means shipping company and how much it cost by kilo or ways to lower the price. Good luck with your future interviews our support with you.
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
Digatama Hodin Karagena Yanna Suba Pathanawa. Theruwan saranai Devi Pihitai.
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Жыл бұрын
රජයෙන් උදව් කරයි. හැබැයි මුදල් දේශපාලන සාක්කුවට.
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Rata hiegakathdie iedierieyata yana obata mage subapeatum. Diegugamanak yanna vasanava leabeava. Budusaranai
@Nilame
@Nilame Жыл бұрын
අනිවා
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
ගුණය අඩු නොවන සේ විජලනය කරන තාක්ෂණය සරලව පැහැදිලි කරන්නකො. මෙතුමාගෙ නිෂ්පාදන ගැන බලන්න, වෙබ් අඩවියක් තිබෙනවද?
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හොද වැඩක්.. ඔබට ජය
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Theruwan saranai ...dinen dina diunuwen diunuwatama pathwewa..❤️❤️
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Obathumata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@chandraniwijesooriya4741
@chandraniwijesooriya4741 Жыл бұрын
Attami වටිනා අදහස් .. Tarunyan ata..damu
@Nilame
@Nilame Жыл бұрын
එලම
@anulasenevirathne7123
@anulasenevirathne7123 Жыл бұрын
Congratulations. Theruvan saranai. Niduk nerogi bavama. Jayen jayama weva.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
සුචින්දර මහත් මයා ඔයා ගේ දේසිය සොවහබාවික නිස්පාදනය ගොඩාක් වටිනවා අපේරටට ඩොලර් ගේන්න ඕනි උත්සාහ යෙන් කැපවිිමෙන් වැඩ කරලා මෙි මහත් මයා වගේ රජයෙන් මෙිවට උදවි කරලා මෙිවගෙ අයට අනිවාර්යයෙන් ම සහයෝගය දෙන්න ඕනි
@percygunawardana1314
@percygunawardana1314 Жыл бұрын
Great job ,සුචී
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
ඔබතුමා දියුනුවෙන් දියුනුවට පත්වේවා !
@ajntaass3697
@ajntaass3697 4 ай бұрын
සුභ දවසක් වේවා නිලමේ සහෝදරයා අපිට උදව් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@AyanthaPerera
@AyanthaPerera 4 күн бұрын
මට තාක්ෂණික දැනුම දෙන්න පුළුවන් ද පුතේ. විජලනය කරන මෙවලම් කොහොමද ලබාගන්නේ.
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අපේ වටිනා දේවල් වස විස නැතිව සකස් කරල පිට රට මිනිස්සුන්ට කවල අපේ එවුන්ට රටින් ගේන වස දාපුව කවමු. 😒 මොනවා උනත් හොඳ වැඩක්. ජය ම වේවා!👍
@sangeewaudayathunga5855
@sangeewaudayathunga5855 Жыл бұрын
Mageth polgedi valin karana nirmanathiyenawa videsha ratawalata export karaganna vyaparak vidiyata patanganna balaporoththuven inne ae dewal karaganna etthatama mta denumak ne.puluwannm karaladenna kawruhari puluwan kenek sambanda karala denna
@Nilame
@Nilame Жыл бұрын
මෙතුමන්ට කතා කරලා ඒ වැඩේටත් අයිඩියා එකක් ගන්න පුළුවන්
@wasanthakumara7427
@wasanthakumara7427 Жыл бұрын
නිළමේ ගෙනාවෝ ගේන්නේ සුපිරි දෙයක්.
@virajsadaruwan2636
@virajsadaruwan2636 Жыл бұрын
Ape rate mewage minissunta athahitha denna baladarin nathikama thamayi ape ratata kelawenna hethuwa
@prasannachinthaka277
@prasannachinthaka277 Жыл бұрын
සුභ පැතුම් ඔයාට ඉදිරියට යන්න ලැබේවා 🙏
@luvinidissanayake5596
@luvinidissanayake5596 5 ай бұрын
නියම වැඩක්. මටත් ආසයි ආරම්භ කරන්න
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@NipunChamika-xe7iw
@NipunChamika-xe7iw Жыл бұрын
Suchi holding eke sewaka mandale unusum suba pathum
@MalkanthiPathiraja
@MalkanthiPathiraja 8 ай бұрын
මාත් me බිස්නේස් එක පටන් ගන්නවා සුචින්ද්‍ර මල්ලි තව මාස 2ලංකාවට එනවා.
@sunilkumarasingha664
@sunilkumarasingha664 8 ай бұрын
Oba. thumagee. aayathanaya. narabiimata. awasthawak. Laba. Deanna puluwanda
@KADSKumara-uv1oj
@KADSKumara-uv1oj Жыл бұрын
අපේ ප්‍රඩට් එකක් අපි පිට රටට යවන්නෙ කොහොමද ? ( ඒ තැනට අපි එන්නේ කොහොමද ? )
@Nilame
@Nilame Жыл бұрын
වීඩියෝ එකේ එයාගේ නම්බර් කියනවා කෝල් එකක් දෙන්න
@Mahamood87
@Mahamood87 Жыл бұрын
Great work brother all the best.
@Nilame
@Nilame Жыл бұрын
Thanks a ton
@83damith
@83damith Жыл бұрын
koi ekatath patan ganna kalin freight charges ehema hoyala balanna. samahara country walata badu yawwama athinuth gewanna wena welawal thiyanawa
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
nila.malli.oya.apit.gannegodak.wadagatha.dawaltana.idiripatha.karanne.itin.apita.sambanda.wanna.barida.api.oya.waraka.idila.wisikaranawa.taruwan.saran.malli.oyata.digu.gamanakata.asiri❤
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Mallie mamath keamatie mee vage veadak patan ganna, udavu karanna puluvanda. Mudal adara uvamana neaha.
@Nilame
@Nilame Жыл бұрын
video eke number eka dala thiyanawa call ekak ganna aniwa udaw karai
@chandralatharanasinghe7034
@chandralatharanasinghe7034 Жыл бұрын
Great work. We need people like you. Go ahead. All the best!
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
දෙන්නාටම සුභ පතනවා .
@pradeepmaju2530
@pradeepmaju2530 Жыл бұрын
ohoma vadak na bn hadana vidiyao pannana oni boru baila kiyavala vadak na .saha yogayak danna nam .hada ma vidiya kiyapallako 2 the ekka
@raveendralaksiri4617
@raveendralaksiri4617 Жыл бұрын
නිළමේ තුමා උපාදිදාරීන් වගේ උගත් අයට විතරද මේ වහේ පිටරට යවන ව්‍යාපාර කරන්න හැකියාව තියෙන්නේ.භාණ්ඩ පිටරට යවන්න ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට හැකියාවක් නැද්ද.කරුණාකර පහදන්න
@saralam.a4695
@saralam.a4695 9 ай бұрын
ප්‍රංශෙටත් එවන්නකො අපි ආසයි වරකා වලට.
@BehaviorOfAnimals2002
@BehaviorOfAnimals2002 Жыл бұрын
කොහොමද api product intarnationl market ekt yawanne
@saccagavesi512
@saccagavesi512 Ай бұрын
ලංකාවේ නැති ඒකම දේ, අලුතෙන් හිතන හැකියාව
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අනිත් මිනිහා කඩල විකුනන්න ගත්තොත් ඊට එහා පැත්තෙන් තව එකෙක් කලා කරත්තයක් දාගන්නවා
@chandanapathmakumara4645
@chandanapathmakumara4645 Жыл бұрын
Good luck Mr. Suchindra
@samanmaleeweerasekera5403
@samanmaleeweerasekera5403 Жыл бұрын
Great work. May you have the strength to go ahead!!
@beautifulsrilanka671
@beautifulsrilanka671 Жыл бұрын
Patanganda awasyai nilame.. Udauwak ganne kohomada
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
ලස්සන වැඩක්
@sarathchandrasekara2054
@sarathchandrasekara2054 Жыл бұрын
අපේ නිශ්පාදනයකට නිළමේ ගෙන් මෙවැනි වීඩියෝ එකක් කරගන්නේ කොහොමද ?
@thilakasirithilakasiri7417
@thilakasirithilakasiri7417 Жыл бұрын
Oyata theruwan saranay diyunuwewa digasiri labewa mallie.
@hansikahansika9733
@hansikahansika9733 Жыл бұрын
Aththatma kiuwoth nileme ❤️❤️respect job 😍😍
@Nilame
@Nilame Жыл бұрын
තැන්කු තැන්කු
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 50 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 36 М.
Cheapest Food Dehydrator Machine in Sri Lanka
11:12
Krushi News
Рет қаралды 189 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН