Deadliest Road to Rathkale Camping Site through Kalukale

  Рет қаралды 57,498

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 424
@thusithaindika444
@thusithaindika444 9 ай бұрын
දවසක ඒ සුන්දරත්වය ඇස් දෙකින් දකින්න අනිවාර්යයෙන්ම යනවා අයියේ... හැබැයි පයින් හරි බයිසිකලේකින් හරි... වාහනේකින් නම් යන්න බෑ අප්පා වීඩියෝ එක බලන් ඉද්දි කකුල් දෙක වෙව්ලනවා...😂😂😂 වීඩියෝ එක බලන්න හුඟාක් ආසාවෙන් නොයිවසිල්ලෙන් හිටියේ. හැබැයි වැඩත් එක්ක බලන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන මුලින්ම... යකාගේ පඩිපෙළ ලංකාවේ අමාරුම පාර කියලා බොහෝ අය කියන්නේ, ඒ බොහෝ දෙනා දන්නේ ඒ පාර විතරක් නිසා... අපි ඕනම කෙනෙක් එහෙමනේ. අපි දන්න දෙයින් තමයි මනින්නේ... ඇත්තටම ඊට වඩා සුන්දර, දුෂ්කර මාර්ග මේ රටේ තියෙන බව ලෝකයක් දැනගන්නේ අයියලා නිසා විතරක්ම වෙන්න ඇති. මොකද ඒ දුෂ්කර පැති වල ජීවත් වෙන උදවියට ඒ පළාතේ තියෙන සුන්දරත්වය ලෝකෙට කියන්න විදියක් නැතිව ඇති. පුළුවන්කම තියෙන පිට පළාත්වල උදවිය මේ පැති හොයාගෙන යන්නෙත් නෑනේ කොහොමත්. වසර ගණනාවකින් වාහන වලින් සංචාරකයෝ ටිකක් ඒ පළාතට ගිය පළමු අවස්ථාව කියන එක වීඩියෝ එකේ කීපවිටක්ම ඉස්මතු වුණා... සංචාරයක් කිව්වම, නුවරඑළියයි, ඇල්ලයි මතක් වෙන සංචාරකයෝ ඉන්න රටක, ග්‍රාමීය සංවර්ධනය කිව්වම මේ වගේ හුදකලා වුණ ගම්මාන මතකයටවත් එන්නේ නැති පාලකයො ඉන්න රටක, අයියලා මේ කරන්නේ ජාතික මෙහෙවරක්... මේක නිකම්ම ජොලියට යන ගමනක් නෙමෙයි කියන්න අනුර අයියගෙ විස්තර පැහැදිලි කිරීම විතරක්ම ඇති... ජොලියට යන ගමනක් නම් " මේ තියෙන්නේ ලොග්ගල් ඔය ජලාශය කිව්වනම් හොඳටම ඇති. හැබැයි තමන් මේ කරන්නේ වගකීම ඉටුකිරීමක් කියන එක හදවතින්ම අරං, ලොග්ගල් ඔය ජලාශයේ වතුර ටික ඊළඟට කොහේටද යන්නේ, ඈතින් පේන කඳු මොනවාද, ගම්මාන මොනවාද, ඒවාට යන්න පුලුවන් පාරවල් මොනවාද වගේ හැම විස්තරයක්ම හොයාගෙන පැහැදිලි කරන ඒ කාරුණිකත්වයට ගෞරව කරනවා අයියේ... කිසිම කෙනෙක් නොකරන යුතුකමක් ඒක... මේ දුෂ්කර ගම්මාන අස්සේ, සුන්දර කඳු අතරේ සැඟවිලා ඉන්න ස්වභාව සෞන්දර්යය, බොහොම පරිස්සමින් ලෝකෙට පෙන්වා දෙන Travel Weekend කණ්ඩායමේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... 4×4 වාහන තියෙන හැමෝම දක්ෂ රියදුරෝ නෙමෙයි. මේ වගේ පාරක යන්න දක්ෂ, නිර්භීත වගේම හොඳ ඉවසීමක් තියෙන රියදුරෙකුට හැරෙන්න වෙන කෙනෙකුටනම් බෑ. ඒකයි මම කීවේ අපි කවදාහරි දවසක ගියොත් එක්කො පයින් යනවා නැත්තං බයිසිකලේක යනවා කියලා. Respect හැමෝටම. කිලෝමීටර 4,5 පයින් ලෙඩෙක් බලන්න යන, වාහනයක් දකිනකොට පාරෙන් ඈත් වෙලා බයේ බලන් ඉන්න මේ අහිංසක සොඳුරු මිනිස්සුන්ගේ ජීවිත, අයියලාගේ නාලිකාව හරහාවත් නිසි බලධාරින් දකීවා... මේ තරම් මහන්සියක් වෙලා, ලොකු අධ්‍යයනයක් කරලා මේ පුංචි රටේ හැංගිලා තියෙන මේ සෞන්දර්යයෙන් පොහොසත් සොභාදහම ලෝකයට විවර කරන ආදරණීය Travel Weekend කණ්ඩායමටම හදවතින්ම සුභපතනවා. හැමෝගෙම නිහතමානීකමටත් ගෞරවය පුද කරනවා. ජයෙන් ජයම වේවා සියලු දෙනාට. ඉතිරි කොටස එනකං මග බලං ඉන්නේ....❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඇත්තටම පුලූවන්කමක් ලැබුන දවසක යන්න වට්න පලාතක් අපිට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් ගමනක් සංවරය කියන්නේ ස්භාදහමේ ලස්සන විතරක්ම නෙවෙයි ඒවගේ ජිවත් වන මිනිසුන් ගේ ජිවන රටාවන් දැනකියා ගන්න එකත් මාරම වටිනවා. ඉතින් දවසක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔයාගේ මේවචන පෙලගැස්මට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️ සුභ දවසක්.. ජයවේවා
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
අම්මෝ ඒ comment eka කියවලා මාර මහන්සියි... 😊😊 හැබැයි කතාව 👌👌
@sujanrangana4682
@sujanrangana4682 9 ай бұрын
@onadeyakapen...2532
@onadeyakapen...2532 8 ай бұрын
Comment එක දිග උනාට ඔක්කොම බැලුවා ... thank you travel weekend ❤❤ අපිට මෙහෙම ලස්සන තැන් බලන්න දෙන එකට..
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
@@onadeyakapen...2532 Thankyou so much
@kapithkalpana
@kapithkalpana 14 күн бұрын
අහම්බෙන් FB එකෙ දැක්කේ දැන් නම් ඔක්කොම vedio ටික බලලා තමයි නවත්තන්නේ ලස්සනම ගමනක් බොහොම ස්තුතියි ඒ වීඩියෝ ටික අපිටත් බලන්න දැම්මට..🙏🙏
@TravelWeekend
@TravelWeekend 14 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nkwlasantha5019
@nkwlasantha5019 8 ай бұрын
ලංකාවේ no 01 Travel නම් ඉතින් Weekend තමයි.. 🔥👍අසාවෙන් බලනවා.Good Job අයියේ.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
@dilharasampath
@dilharasampath 9 ай бұрын
මැරෙන්න කලීන් ජීවීතේ වීදීන්න ලැබේන එකත් ලොකූ පීනක්....ඔයාලා ඒ අතීන් පට්ටම ලකී අයීයා..❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@milindaekanayake2261
@milindaekanayake2261 10 күн бұрын
යූ ටියුබ් එකේ ආසාවෙන්ම බලන චැනල් එක අයියේ❤❤❤❤ හදවතින්ම පට්ට ආදරෙයි ආසාවක් තියනව ඔයාලත් ඒක්ක මේ වගේ ගමනකට සෙට් වෙන්න ❤❤
@TravelWeekend
@TravelWeekend 7 күн бұрын
අනිවාර්‍යෙන්ම දවසක සෙට් වෙමු මල්ලි . කතා කරන්න බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@rashankagunarathna9832
@rashankagunarathna9832 2 ай бұрын
මේ vlog එකේ තියෙන ඔක්කොම videos දෙතුන් පාරක්ම බලලා තියෙන්නේ.. සුපිරි... ජයවේවා අයියේ... ❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජය වෙවා 🙏🙏🙏
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
මරු ව්ලොග් එක.. ජයවේවා... මේ වගේ තව ගමනක් එන්න මෙහෙ.. සුන්දර ඇත්දැකිම්.. හැමෝම හිතන්නේ ලංකාවේ ආමාරුම පාර යකාගේ පඩි පෙල කියලා මේකේ ආව අය දන්නවා කොහොමද කියලා පාර 🥴🫢
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ජයවේවා මල්ලී.. ඔයත් මේ ගමන එන්න අපට සෑහෙන්න මහන්සි වුණා. ආයේත් ඔය පැත්තේ ලස්සන ගමනකින් හමුවෙමු.. ♥️
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
@@TravelWeekend අනිවාර්යයෙන්ම එන්න වේලාවක සෙට් එකම...
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@travelwithbicycle6163
@travelwithbicycle6163 Ай бұрын
Woow නියමයි අයියේ... අපිත් ය⁣නවා මේ ලස්සන දේවල් දකින්න ඔයාලා වගේම.. 👊👊👊 ජය
@udayafantasy7796
@udayafantasy7796 9 ай бұрын
ලංකාවේ මම දැකපු ජීවිතේ ලස්සනට ව්දින වාසනාවන්ත සෙට් එකක් ඔයාල අයියා.මේ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැම මනුස්සයෙකුට ඉක්මනින්ම පුලුවන් වෙන්න ඕන.❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@Shan_malli.
@Shan_malli. 9 ай бұрын
වීඩියෝ නං ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන් එකම චැනල් එක තමා travel weekend .. ආදරෙයි අයියා ❤... පරිස්සමෙන් ජයවේවා 💪🥰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 9 ай бұрын
වෙනද වගේම වටිනා පැහැදිලිකිරීමක් ,පරිසරික මෙන්ම බුගෝලිය ලක්ෂණ පැහැදිලිකිරිමත් මාරම වටිනවා ,සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි, "සංචාරය කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ තැන්ටික නෙවෙයි"100% ඇත්ත🤟🤟💪
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි... සුභ දවසක් වේවා ❤
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 9 ай бұрын
දුශ්කර මාර්ග ලස්සන දර්ශනවලට පාර කියනවා... ❤ ඒ පාරේ තියෙන කටුකබව, කුකුල්කැලේ, දිග්යාය වගේ ගම්වල අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලත් එහෙමම තියෙනවා නේද කියල හිතෙනවා... හැබැයි, ඒ දුශ්කර මාර්ග එක්කම තියෙන සුන්දරත්වය වගේම, ඒ මිනිස්සුන්ගෙත් හිනාව කොච්චරනම් ලස්සනද... 😍 මේ චාරිකාව හුදෙක්ම 4x4 ගමනක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිත කතාවන් මැද්දෙන්, අපේ රටේ ඇත්තටම අපි නොදුටු තැනුත් පෙන්නමින් කරන සංස්කෘතික චාරිකාවක් කියලයි මට හිතෙන්නේ... 💡 කියන්න වචන නැහැ, ඇත්තටම මේ වීඩියෝව බලද්දි ඇසට කඳුලු ආවා. මට තාම හිතාගන්න බැහැ ඒ මගේ රටේ මේ ලස්සන දැකල ආව සතුටු කඳුලුද, නැත්තම් මේ වගේ පැතිවලත් ජීවත්වෙන අපේම මිනිස්සුන්ගේ ජීවතවල කටුකබව දැකල දුකටද කියල...🤔 @Travelweekend ටීම් එක මේ කරන වාර්තාකරණය ඇත්තටම නව යුගයේ සංචාරක මහාවංශයක්... ලෝකේ කොහේවත්ම නැති මේ වගේ තව්තිසාවක් ලෝකය දැනගන්න ඔනේ.. 😇 මේවා හොයාගෙන එන්නත් ඔනේ.. හැමදාම යන ඇල්ල, අනුරාධපුරයෙන් එහාට ලංකාව ගැන මිනිස්සු දැනගන්න ඔනේ... ඉතින්මේ @Travelweekend Team එක කරන සේවයට team එකටම salute එකක් 🤙 හැමදාමත් වගේ ආදරෙයි! ♥♥♥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඇත්තටම මල්ලී හැමදාම ලස්සන තැන් තිබුනේ ගොඩක් දුෂ්කර තැන්වල නමුත්5ඒ තැන්වල ජිවත් වන අයගේ ජිවන කතන්දරේ ඇත්තටම සෝචනියයි. එයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ පාර. අපි කාපට් පාර දිගේ ගමන් කරන විට දකින්නට ලැබෙන දේ නෙමෙයි පාරෙන් ඈතට ගියාම තියෙන්නෙ. මොන දුෂ්කරතා තිබුනත් මේඅය ගම අතහැරලා ගිහින් නෑ. බොහොම ස්තුතියි මල්ලී ඔයාගේ අදහසට ජය වේවා ❤
@pathumbuddhika1985
@pathumbuddhika1985 2 күн бұрын
නියමයි අයියා ඔයාලගේ වීඩියෝ මම ලඟදි තමයි ඔයාලගෙ චැනල් එකට සෙට් උනේ 😍 වෙන රටක තනි වෙලා ඉන්න අපිට මේ වීඩියෝ බලනකොට පුදුම අසාවක් අපේ රට ගැන ඇතිවෙන්නේ ඒ වගේම දුකක් 😢 නමුත් මේ විඩියෝ බලනකොට හිතෙ තියෙන දුක නැති වෙනවා පුලුවන් උනොත් දවසක අපි හම්බවෙමු ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@TravelWeekend
@TravelWeekend 2 күн бұрын
අනිවාර්‍යෙන්ම මල්ලි . ලංකාවට ඇවිත් කෝල් එකක් දීලා එන්න. හම්බවෙමු . පරිස්සමෙන් වැඩටික කරගන්න . බුදු සරණයි 🙏🙏🙏
@pathumbuddhika1985
@pathumbuddhika1985 2 күн бұрын
@TravelWeekend hello aiyya oyage contact number eka dannako 🙂
@hermansiri6947
@hermansiri6947 8 ай бұрын
This travel video is simply mesmerizing! තවත් ලස්සන වැඩක් !... 90 දසකයේ මුල් කාලේ තමයි අපි ඉස්සෙල්ලම රජමාවතේ ගියේ. තව trip එක්ක Victoria වේල්ල උඩින් ගිහින් බිබිලේ පැත්තෙන් ගල්ඔය, ඉඟිනියාගල ගියා. මේ video එක බලනකොට අපේ අතීත සුන්දර මතකයන් සිහිවෙනවා. අනුර මල්ලිගේ මේ ලස්සන video අපි ලංකාවෙන් පිට ඉඳලා රසවිදිනවා.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි අයියේ. අයියෙ මේ video බලලා ඇත්තටම ඔයාලා සතුටු වෙනවා නම් එක තමයි අපේ සතුටත් අයියේ. ජයවේවා. සුභ දවසක්. ♥️
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe 7 ай бұрын
කවදම හරි යන්න හිතෙන සුන්දර චාරිකාවක්... සුපිරි අයියෙ ජය වේවා....
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@pipipiumika
@pipipiumika 8 ай бұрын
Thanks for being a non traditional travel KZbin channel which creates nice videos with beautiful places as well as real situations of SL, ppl’s lifestyle, innocence,hospitality, tough life in villages and infrastructure of SL. Simply informative, authentic, and amazing channel 😍 Good luck 🍀
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
So nice of you. thankyou so much
@gihanaselaperera
@gihanaselaperera 8 ай бұрын
Next level වැඩක් 👌 All the best
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@buddhikaprasad2452
@buddhikaprasad2452 9 ай бұрын
අයියේ මට නම් වචන නෑ මේක කියන්න.ඒ තරම් මාරම xperience එකක් ඒ වගේම ලස්සන කියාගන්න බැරි තරම්.ඔයාලට මේ experience එක අපිට ගෙනාවට පින් දුන්නේ නැත්තං අපෙන් වැඩකුත් නෑ.පින් සිද්ධ වේවා ඒ වගේම ජය වේවා.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඇත්තටම අපි ගිය ගමන් වලින් ලස්සනම ගමනක් තමා මේකත්. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@KeshanWijerathne-qu3qx
@KeshanWijerathne-qu3qx 8 ай бұрын
Superb vlog guys ✌️ ජය වේවා ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️ ජයවෙවා මල්ලි
@anulakariyawasam8082
@anulakariyawasam8082 8 ай бұрын
Your explaining is excellent .&very useful for anyone
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much
@hashodasameeya4053
@hashodasameeya4053 7 ай бұрын
ලංකාවේ No 01 Travel නම් ඉතින් Weekend තමයි. GOOD luck aiye pattama asawen balanne traveling waltai wahanawaltai tiyana pissuwa thawath wadi karanwa oyla
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
Thank you so much ❤️❤️❤️
@janithperera3308
@janithperera3308 9 ай бұрын
Super Aiya.....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you malli ❤️❤️❤️
@punsaramahanama8332
@punsaramahanama8332 7 ай бұрын
සරල , සුන්දර චාරිකාවක් .. මම ආසම කරන Travel වැඩසටහන ...! ජයවේවා ..!
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
@MotivationLKPro
@MotivationLKPro 3 ай бұрын
නියමයි අයියා....❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි
@travelwithprimelovers
@travelwithprimelovers 9 ай бұрын
Great !!!..... congratulations team Travel weekend 🙏❤️‍🔥😊
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@ravanking9865
@ravanking9865 9 ай бұрын
වෙනදා වගේම පට්ට . ජයවේවා හැමෝටම ❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. jaya wewaa
@samandesilva5421
@samandesilva5421 9 ай бұрын
Another fantastic trip enjoyed lot watching from 5000 miles away
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@වින්ඩ්
@වින්ඩ් 9 ай бұрын
අදත් හරිම ලස්සනයි ජයවේවා ❤🥰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Prasadlakmal
@Prasadlakmal 8 ай бұрын
අනුර අයියේ මාර ගමනක් ඒක......4*4 නම් නෑ ට්‍රේල අරන් යන්න ඕනි....යකාගේ පඩිපෙළට වඩා නම් මේක සෑහෙන භයානකයි වගේ හැබැයි ඊට වඩා ගොඩක් ලස්සනයි....තව හොඳ ලස්සන තැන් වලට ගිහින් අපිට පෙන්නන්න අයියා ජය වේවා!!!
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
මාන වැවිලා නිසා හෙල පෙන්නෙ නෑ. ගොඩක් තැන් වල. පරිස්සමට යන්න ඔනේ. පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. මොනව හරි තිබ්බොත් කෝල් එකක් දෙන්න. නම්බර් එක පේජ් එකෙ තියෙනවා මල්ලි. ජය වෙවා .!!
@Prasadlakmal
@Prasadlakmal 8 ай бұрын
@@TravelWeekend බොහොම ස්තුති අයියා ♥... යන්න සෙට් වෙන කාලෙක අහන්නම්කො ....ජය වේවා!!!
@surajwelgama1223
@surajwelgama1223 9 ай бұрын
Off road traveling වලට ආස අයට ලංකාවේ තියන එකම channel එක. වාහන ගැනත් ඒවායේ කරලා තියෙන modification ගැනත් වෙලාවක සම්පූර්ණ විස්තරයක් දෙන්න. ජය වේවා. . . .
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ වාහන වල වෙනම එකින් එක review කරනවා. කිහිපයක් නම් කලා. බලන්න.
@surajwelgama1223
@surajwelgama1223 9 ай бұрын
@@TravelWeekend Ok. Thank you.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@surajwelgama1223
@surajwelgama1223 9 ай бұрын
වාහන වල ගෙනියන දේවල්, ඒවා pack කරන විදිහ යන්තම් හරි පෙන්නන්න.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
හොද අදහසක්. ඉස්සරය බලමු
@sajithsfernando
@sajithsfernando 9 ай бұрын
24 දැනට බලපු හොදම vlog එක 🔥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@monikplus-x2n
@monikplus-x2n 9 ай бұрын
Nice work . Keep it up guys.🎉
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@dilharasampath
@dilharasampath 9 ай бұрын
අදත් සුපීරීයක් අයීයා....❤❤❤❤❤❤බලන් ඉන්නේ ඔයාලාගේ වීඩීයෝ එනකන්.....🎉🎉❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Viral_snaps-1
@Viral_snaps-1 9 ай бұрын
ආතල් එකට කියනවා නෙවෙයි ඇත්තටම සුපිරි ය් ඔයාගේ පැහැදිලි කිරීම් 👍🏻❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@onadeyakapen...2532
@onadeyakapen...2532 8 ай бұрын
❤❤ thank you travel weekend ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
welcome ❤️❤️❤️
@sfonseka194
@sfonseka194 8 ай бұрын
Following from England 🎉
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@bcdesilva
@bcdesilva 9 ай бұрын
What an amazing journey! Cheers!👍👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@harshakadesilva2880
@harshakadesilva2880 9 ай бұрын
Thank you for sharing your experience, love watching the beauty of our nation❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
It's my pleasure ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@shashithmayantha7573
@shashithmayantha7573 8 ай бұрын
❤🥰 one and only KZbin channel sri lanka ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@chamindasampath90
@chamindasampath90 9 ай бұрын
Video eka baluwa..❤❤ නියමයි...නියමයි 🤙🤙 episode 2 එකත් ඕනේ...❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ඉක්මනටම දෙන්නම්. එඩිට් එකට තමා කල් යන්නෙ.
@chandanasakalasooriya543
@chandanasakalasooriya543 9 ай бұрын
සුපිරි වීඩියෝ ටික ...❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@czupun
@czupun 9 ай бұрын
rathkale pathana😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඊලග විඩීයෝ එකෙ පෙන්නනවා. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@fernandosarath4694
@fernandosarath4694 5 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thankyou 🇱🇰🇱🇰🇱🇰
@nayanathambavita3459
@nayanathambavita3459 4 ай бұрын
Another amazing work by Travel weekend ❤️ No words.
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
Thank you so much ❤️
@nadeerafdo78
@nadeerafdo78 9 ай бұрын
Awesome video as always 👌
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@garfield992
@garfield992 9 ай бұрын
අදත් නියමයි අය්යෙ,ලංකාවෙං පිට ඉන්න කොට තමයි අපේ රටේ අගේ ලස්සන වැඩියෙං පේන්නෙ.ඒ ලස්සන මේ විදියට පෙන්නන එකට ගොඩක් ස්තූතියි! මෙහේ අයට this is sri lanka කියලා ගැම්මට පෙන්නන්න සර්ච් කරන එකම චැනල් එක travel weekend.❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
එකනම් ඇත්ත මේකෙන් එලියට ගියාම තමයි අපිට තේරෙන්නේ අපේ රට මොන තරම් ලස්සනද කියලා .. බෙහෙවින්ම ස්තුතියි මල්ලි..
@yakdessalk
@yakdessalk 9 ай бұрын
අපහසු මාර්ගයන් වලින් අපි අන්තිමට ගියේ සුන්දරම ගමනාන්තවලට 💙
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
එක නම් ඇත්ත මල්ලි. අපහසු මාර්ග වල තමා ලස්සනම තැන් තිබ්බේ
@KamalDeshapriya-pn9fb
@KamalDeshapriya-pn9fb 3 ай бұрын
ළග පාරවල් තියෙද්දි අපේ ගම පැත්තෙන් ගිය එක වටිනවා❤️‍🩹💪
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
ලස්සන පාරවල් වලින් යන්න් එපැයි ඉතින්. මල්ලි කොහෙද ගම?
@KamalDeshapriya-pn9fb
@KamalDeshapriya-pn9fb 3 ай бұрын
@@TravelWeekend කන්දේගම😙
@AroshaAlwis
@AroshaAlwis 4 күн бұрын
මමත් දැන් ආසාවෙන් බලන Channel එකක් , මං ඉන්නෙන් Vietnam වල , අපි මෙහෙත් jeep Tour එකක් කරමුද ? මෙහෙන් Jeep rent එකට ගන්න පුළුවන්, වැලි කඳු ( Sand Dunes) වලිනුයි කඳු මැදිනුයි , City tour එකයි Jeep එකේ යන්න පුඑවන් ඒකට වෙනම පැකේජ් තියෙනවා මෙහෙ ගන්න.Good Luck & safe Drive
@TravelWeekend
@TravelWeekend 4 күн бұрын
ඇත්තටම එහෙම එකක් කරන්න ලොකුම ආසාවක් තියේ. ඒත් ඒ යන වියදමත් විසා දාගන්න තියෙන අමාරුවත් නිසා තමයි එ අදහස අතැරියේ . ඉදිරියේදි පුලුවන් කමක් ආවොත් කරන්න ආසාවෙන් ඉන්න වැඩක් . බොහොම ස්තූතියි ❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 4 күн бұрын
ජීප් rent කරන අයගෙන් sponsored එකක්වත් සෙට් උනොත් නම් හැබැයි වැඩේ කරන්න පුලුවන්. (75) 748 1125 අනුර 0773967756 යසස් පුලුවන් නම් whatsapp massage එකක් දාන්න
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 4 ай бұрын
Great 👍👍👍
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Magadige
@Magadige 8 ай бұрын
Wow පට්ට වීඩියෝ එක අයියා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️
@naveenmadusanka883
@naveenmadusanka883 3 ай бұрын
Next lvl❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
Thank you so much ❤️❤️
@MareProductions
@MareProductions 9 ай бұрын
සුපිරි වීඩියෝ ටික ...
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@travelwithfamily4266
@travelwithfamily4266 9 ай бұрын
අදනම් willys jeep එක අංක 1 ඉන්නව..🤪❤❤ ජයවේවා හැමෝටම
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
රංජි අයියගෙ පණ ❤️
@wenukagtx
@wenukagtx 9 ай бұрын
Best one so far 😍 Thanks for the effort guys 🥰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much 😀
@harindatraveller
@harindatraveller 3 ай бұрын
පට්ට...🎉 රොබෙරියෙන් දෙහිගොල්ල වත්ත හරහා බිබිලටත් බහින්න පුලුවන් පාරක් තියෙනව අයියා ...අපි නම් පයින් බැස්සෙ...ගුරු පාරක් තියෙනව ඒත් හරිම අබලං.....පොඩ්ඩක් හොයල බලල යන්න....👍
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
මමත් අහලා තියෙනවා ඒ පාර ගැන දවසක බලන්නඹ්න ඒ පැත්තෙන් උඩට යන්න .. ගොඩක් ස්තුතියි මල්ලි කතා කලාට ජය වේවා...
@mahagamawijitha9278
@mahagamawijitha9278 3 ай бұрын
කන්දේගම ,මහගම දික්‍ යාය අපේ කුඩාකල ගෙවුණු සුන්දර ගම්පියසයි දුෂ්කරයි අමාරුයි ඒත් සුන්දරයි ...මේවගේ සුන්දර පරිසරයක් ලොවට පෙන්නූ ඔබ සැමටම ජීවිතේ සොදුරුබර අත්දැකීමක් ම වේවා 🥰🥰🥰
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@mahagamawijitha9278 බෙහෙවින්ම ස්තූතියි ❤
@MN_Wood_Product
@MN_Wood_Product 2 ай бұрын
Discipline මරු ...හැකි තරම් නිවැරදි හෝ ආසන්නම තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වීඩියෝවේ ගුණාත්මකභාවය තව තවත් වැඩි කරනවා....ප්‍රේක්ෂක අපගේ විශ්වාසය හා අවදානය වීඩියෝවට ඈඳා ගැනීමට ආසන්නම හේතුව හැකි තරම් නිවැරදි හෝ ආසන්නම තොරතුරු ඉදිරිපත් කිරීම කියලයි මමනම් පෞද්ගලිකව දකින්නේ....👌🫶
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි. ජය වෙවා මල්ලි ❤️❤️❤️
@Samiramuthuthanthri
@Samiramuthuthanthri 9 ай бұрын
Your travel vlogs are always amazing! It made me reminisce about my active travel days in Sri Lanka. I really miss those times. Thank you for sharing this vlog-it was fantastic! The village life in Sri Lanka is like no other. It's one of a kind, and you won't find it anywhere else. The people there are super helpful, and the villages have a special charm that's hard to explain.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
My pleasure 😊
@kanushkaimantha3890
@kanushkaimantha3890 9 ай бұрын
අයියේ වීඩියෝ එක නියමයි 👌 එක තප්පරයක් වත් මග නොහැර බැලුවා. ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@TechDSN
@TechDSN 8 ай бұрын
Maru, Patt risky wedak ❤good job
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔව්. එක ඇත්ත. ගියපු පාරවල් වලින් අවදානම වැඩිම පාර කිව්වත් නිවරැදී. බොහොම ස්තූතියි ❤️❤️❤️
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 9 ай бұрын
මාර ලස්සන පාරක්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඔව්. ගියපු පාරවල් වලින් ලස්සනම පාරක්
@rohanadharmabandu5951
@rohanadharmabandu5951 9 ай бұрын
Incredible up hill driving experience. Thank you for sharing.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Our pleasure!
@tharindulakvijaya9914
@tharindulakvijaya9914 9 ай бұрын
මේක නම් සුපිරියක් ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@chinthakagunawardana9599
@chinthakagunawardana9599 8 ай бұрын
මුල ඉදලා අගටම එකදිගටම බැලුවා.. අපිත් travel කලා වගේ..❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@chethiyadissanayake8105
@chethiyadissanayake8105 3 ай бұрын
Boring nathuwa balanna puluwan. Niyamai. Ahamben set una fb eke video kallakin thamai awe meka balanna.superb.
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
Thank you so much ❤️❤️❤️. stay with us 💪💪
@nipuna95
@nipuna95 8 ай бұрын
බොහොම ස්තූතියි..ජය වේවා.. ලංකාවේ නොදුටු ලස්සන මේ තරම් අමාරුවෙන් අපිට බලන්න සලස්සනවට.. සරලයි සුන්දරයි.. ඉල්ලීමක් තියෙනවා.. පුලුවන්නම් වීඩියෝ කොලිටි එක 4k වලිනුත් ලබාදෙන්න.. ඔයාලගෙ වීඩියෝ ඒම බලන්න තරම් වටිනවා.. පරිස්සමෙන් එහෙනම්.. ජයවේවා♥️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. අපි හුලංගල වීඩියෝ එක ඉදන් 4K ගහන්න හැදුවේ. හුලඟල ශූට් කලෙත් 4K . ඒත් අපේ එඩිට් කරන PC එක මදි. හුලංගල විඩීයො එක එඩිට් කලෙත් අන්තිමට යාලුවෙක්ගෙ PC එකක. PC එක update කරගෙන තමයි 4K ගහන්න වෙන්නෙ ආයෙ. ඉස්සරහට බලමු. දැන්ම නම් අමාරුයි. 🥹
@nipuna95
@nipuna95 8 ай бұрын
@@TravelWeekend කමක් නෑ.. තව ඉස්සරහට හොඳ ඒවා එන්නෙ.. අපි ඉන්නවා.. Keep it up♥️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou ❤️❤️❤️
@Sancharevlog
@Sancharevlog 9 ай бұрын
ඒකනම් සොඳුරු සංචාරයක් 🌿💚
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sajithlakshan907
@sajithlakshan907 9 ай бұрын
mn dakka vlogs valin superb ma vlog ekak , pattama, kiyanna wachana naha. niyama set ekak innawa congratulations
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️❤️
@imalkaudayanga9270
@imalkaudayanga9270 9 ай бұрын
මාරම ලස්සන පරිසරයක් 🌿
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඔව්. අපිත් ගියපු ලස්සනම ගමනක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@chamodck
@chamodck 9 ай бұрын
හැමදාම වගේ මේකත් සුපිරියක් තමා 😍😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 9 ай бұрын
අඩේ නියමයි අනුර අයියේ ඔයා හොයාගෙන යන තැන් ඒ අමාරු පාරවල් වල ගිහිල්ලා අන්තිමටම නතරවෙන තැන හිතාගන්න බෑ එච්චරටම ලස්සනයි,, හැමදාමත් වගේ මේපාර වීඩියෝ එකත් සුපිරී❤️🔥 ජයවේවා ❤🔥💪😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 9 ай бұрын
@@TravelWeekend රිදීගම පැත්තේ එන්න හිතාගෙන ඉන්නේ අයියේ ඒපැත්ත පොඩ්ඩක් ලස්සන බලන්නත් එක්ක පන්සලට එහෙමගිහින් අපේ විස්කම් මල්ලීවත් හම්බ වෙලා අයියවත් හම්බ වෙලා යන්න.☺️☺️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
@@achinthavimukthiliyanage710ආ... එන්න එන්න ඇවිත් යන්න .. එන්න කලින් කියන්නකෝ..
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 9 ай бұрын
@@TravelWeekend හරි අයියේ😍😍
@rajithindika5276
@rajithindika5276 9 ай бұрын
Niyam vlog 1ka tawa tawth me wage lankawe lassana bennanna sakteya labewa.... budusarnae ❤❤❤❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@waytosuccess6416
@waytosuccess6416 Ай бұрын
anura aiya chanse ekeke denna balanna mataha math kurunegala mawatahagama
@TravelWeekend
@TravelWeekend Ай бұрын
We are truly grateful for your love and support! Many of you have expressed interest in joining our trips, and it makes us so happy to know that our adventures inspire you. However, as much as we’d love to travel with all of you, our team faces some limitations. We currently use 4 vehicles, which is already challenging for small roads, parking, and turning in the places we explore. Adding more vehicles could affect the experience and safety of our trips. That said, if a team member is unable to join a trip, we will offer their spot to one of our fans. In such cases, a fan can join us with their own vehicle. Similarly, if there’s a free space in our vehicle due to a team member’s absence, we may invite a fan to join us directly in our vehicle. If you’re interested, please send your details to our Facebook page. If there’s availability, we will contact you. Since we receive many requests, we choose fans randomly. Please don’t misunderstand if we are unable to call you. We truly appreciate your understanding of our situation. Thank you again for your amazing support! We will continue to bring you incredible travel experiences through our videos. Warm regards, The Travel Weekend Team
@prasannaprinters
@prasannaprinters 9 ай бұрын
ඒකනං මාරයි අනුර අයියා. ඊගාව කොටහත් ඉක්මනින් ඕන. 💪
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. එඩිට් එකට තමා ගොඩක් වෙලාව යන්නෙ. සති දෙකකින් වගෙ දෙන්න පුලුවන් වෙයි.
@asankasameera9398
@asankasameera9398 4 ай бұрын
ස්තුති ඔයාලට ලස්සනයි වීඩියෝ එක. අපේ රට කොච්චර ලස්සනද ❤ හැබැයි රටේ බිහිවුන නරක පාලකයො විසින් මේ පලාත් වල ඉන්න මිනිසුන්ව කොච්චර අසරණ කරලද 😢 ආශාවෙන් බලන්න පුළුවන් ව්දියට වීඩියෝ එක කරනවට ස්තුති ඔයාලා හැමෝටම. දුකට කාරණය තමා නිසි වැඩපිලිවෙලක් නැති පාලකයා විසින් මේ සුන්දර රටෙන් අපිව ඈත් කරා. වීඩියෝ බලලා සතුටු වෙන්න තමා දැන් තියෙන්නෙ. ජයම වේවා ❤❤❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Thilankajayamadu
@Thilankajayamadu 9 ай бұрын
ගොඩක් ලස්සනයි අදත් video එක.ඒ වංගු ටික පහු කරන් ගියාමද මිිනිස්සු ජීවත් වෙන්නෙ .කොහොමද ඒ මිනිස්සු ගමන් පහසුව සලස ගන්නෙ.අපි හිතනව අපේ ගම් දුෂ්කරයි කියල .ලස්සන පලාතක්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
වංගු ටිකෙන් ඉහල තමා ගම තියෙන්නේ. ගොඩක් අය පයින් තමා යන්නේ.. විල් ඒකකට 4000 වගේ ගන්නවලු. ර්‍
@sajithprasad5487
@sajithprasad5487 9 ай бұрын
ගිහිල්ලා බලන්න ආස හිතෙයි🥺🥺🥺අම්මෝ පිස්සුවක් ඒක නම්❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්යෙන්ම..😍
@Ksilva2
@Ksilva2 8 ай бұрын
Super
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@SethroPharmacy
@SethroPharmacy 9 ай бұрын
Great work keep it up❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thanks 🔥
@manulanilesh7811
@manulanilesh7811 9 ай бұрын
කො‍හෙන්ද අනුර මාමේ මේ පාරවල් හොයා ගත්තේ. හුස්ම ගන්නත් අමතක වුනා සමහර තැන් බලද්දී.මේ වගේ අමුතුම අත්දැකීම් ලබා දෙනවාට අනුර මාමා ඇතුලු කණ්ඩායමටම ගොඩාක්ම ස්තුතියි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ගමනක් යන්න තැනක් හොයන කොට කතා බහ කරලා තමා හොයා ගන්නේ. බෙහෙවින්ම ස්තූතියි පුතා
@prasadperera4854
@prasadperera4854 Ай бұрын
ජිවිතය විදින මිනිසුන් දවසක්ක මගෙත් හීනය
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@sllivebeat
@sllivebeat 8 ай бұрын
ගොඩ කලෙකින් බොසා ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
මේ දවස් වල ලග ලග විඩීයෝ දාන්න ගමන් බිමන් යන්න අමාරුයි ටිකක් 🥹
@DiveHive
@DiveHive 9 ай бұрын
Quality eka enna ennama wadi wenawa penawa. Camera angles, colors ... සෑහෙන effort එකක් දාලා තියෙනවා කියලා පේනවා මේ වගේ විඩියෝ එකක් ගේන්න.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
උපරිමයෙන් උත්සාහ කරනවා හොද දෙයක් දෙන්න බෙහෙවින්ම ස්තූතියි ❤
@chandulapadmasiri1848
@chandulapadmasiri1848 9 ай бұрын
Love watching you adventures! It'll be really great if you could put a map with the routes you take!
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much. That some roads are not on the google map. We showed evry juntions in video. You may find route in video. If you have any doubt call me (75) 748 1125 anura
@chandulapadmasiri1848
@chandulapadmasiri1848 9 ай бұрын
@@TravelWeekend Thank you so much Anura! 🙏
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
.❤️❤️❤️
@prasannamanoj3758
@prasannamanoj3758 9 ай бұрын
Woow, ඉක්මනින්ම අනිකත් ඕනේ
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
එඩිට් එකට තමා වෙලාව යන්නෙ. පුලුවන් ඉක්මනට දෙන්න බලන්නම්
@MareProductions
@MareProductions 9 ай бұрын
සුන්දර ඇත්දැකිම් අපි සමග බෙදාගත්තට බොහෝම ස්තුතියි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@pasindushan8784
@pasindushan8784 9 ай бұрын
ඒ පන්සල හැදුවෙ "පහන් යාත්‍රා" අපි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඇත්තටම හොද වැඩක්. ලස්සන පංසලක්. ආයෙම යද්දි මොනවා හරි අපිත් කරන්න ඔනේ. ඔබතුමාව සම්බන්දකරගන්න පුලුවන්ද
@dineshkumara8820
@dineshkumara8820 9 ай бұрын
marama lassanai
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️❤️
@shanthamallika9999
@shanthamallika9999 9 ай бұрын
lassanai oyala parissamin Theruwan saranai👍👍💐💐
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි
@CCBeatslk
@CCBeatslk 9 ай бұрын
බලන්න ආසාවෙන් හිටිය වීඩියෝ එකක් 🎉❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඊලග එකත් ඉක්මනට දෙන්න නම්. ජයවේවා. ♥️
@worldeye_95
@worldeye_95 9 ай бұрын
Apith meegaha kiula paren othanata giya. lassana genanam kiyala wedak ne.merenna kalin ynnma ona gamank.jaya wewa kattiyta.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
@SithFM
@SithFM 8 ай бұрын
Niyamai ayya..!
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much malli
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
බලන්න කලින් කියන්නේ 👌👌👌
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
​@@TravelWeekend ජය වේවා අයියේ ඔයාලා හැමෝටම ❤❤
@pasanuvindu1188
@pasanuvindu1188 9 ай бұрын
❤නියම ගමනක්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@duneshmadushanka5071
@duneshmadushanka5071 9 ай бұрын
Lassanai❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
thanks ❤️❤️❤️
@hasinduwithakshana8888
@hasinduwithakshana8888 9 ай бұрын
WRX ,XR baja , thawa eki noki bike thiyena boys try krla blnn
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
aniwaryenma. parissamen yanna one habai. ❤️❤️❤️
@dilrukwijesinghe8130
@dilrukwijesinghe8130 9 ай бұрын
London ඉඳලා බැලුවේ. ඔක්කොම දාලා ලංකාවට එන්න හිතුනා
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ආපු දවසක මේ තැන්වල ඇවිදලා යන්න.. බෙහෙවින්ම ස්තූතියි ජය වේවා
@PraDeeYa_
@PraDeeYa_ 9 ай бұрын
Video ekai drone shot tiki supirita set wuna ❤🔥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ අපේ ඩ්‍රෝන් පයිලට් Oshadha pallamulla.
@islandfishing
@islandfishing 9 ай бұрын
Supri ❤😮
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Ambewela New Zealand farm  | ලංකාවේ ලොකුම Farm එක
16:46
Man Saranna මං සරන්නා
Рет қаралды 93 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН