Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella |

  Рет қаралды 122,683

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 648
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
කවුරුත් නොදකින, කැලෑව ඇතුලේ හැංගිලා ගිය, අප්‍රකට සුන්දරත්වයන් දකින්න නම්, මං හිතන්නේ ලංකාවේ තියෙන එකම චැනල් එක මේක. Travel Weekend. ❤❤❤❤ මුලින්ම හදවතින්ම සුභ පතනවා, සබකුරුවන් 25000 පසු කිරීම වෙනුවෙන්... වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉඳන්ම මම හිතින් ප්‍රාර්ථනා කරපු දෙයක් ඒක. අනේ මේ channel එක මිනිස්සු අතරට යන්න ඕන කියන එක. මොකද වෙන කිසිම තැනකින් ලබන්න බැරි අත්දැකීම් සම්බාරයක් ඔයාලගෙන් ලැබෙන නිසා. ඒක ප්‍රේක්ෂකයින්ට ලැබෙන ලොකු වාසනාවක්... ඉතින් මට හරිම සතුටුයි. Video Production එක නම් දැන් වෙනම level එකක තියෙන්නේ. අන්තර්ජාතික මට්ටමේ වගේ. Panning shots, drone shots ඇතුළුව සම්පූර්ණ වීඩියෝ එකම පටිගත කරල තියෙන ආකාරය හරි අපූරුයි. හරියට අපි එතැන ඉඳන් අපේ ඇස් දෙකින්ම දකිනව වගේ. මං හැමදාමත් කියනවා වගේ තමන්ව පෙන්වනවට වඩා පරිසරයේ සුන්දරත්වය ප්‍රකට කරන එකට මම බොහොම ගරු කරනවා අයියේ. ඔහොම මිනිස්සු කැලේ පයින් යනව වගේ වාහන යද්දි අලිත් බලනව ඇති බොලේ මේ මොකාද මේ කැලේ අස්සේ එන්නේ කියලා. 😂😂😂 පාර වැටිලා තියෙනවා කිව්වට කෝ අයියෝ පාරක්... අනේ මන්දා වීඩියෝ එක බලද්දි හිතේ ඇතිවෙන්නේ කියාගන්න බැරි සතුටක්, ප්‍රීතියක්... ඒක වෙන channel එකකින් මං විඳලා නෑ. මුරුංගා අත්තේ තියනවා නෙමෙයි. හදවතින්ම කියන්නේ... රතු මහත්තයයි, මගේ love එක කොළ මැණිකෙයි, willis යකැදුරයි, කාල යක්ෂයයි කාලෙකින් දැක්ක එක නම් පුදුම සතුටක්... එයාලා පරිසරේටත් හානියක් නොකර සුන්දරත්වය හොයාගෙන පරිසරේ මැදින් යද්දි ඒක වෙනම කලාවක්... මට මේ ගැන කියලා ඉවර කරන්න හිතක් නෑ. ඒ තරම් අයියලාගේ වීඩියෝ විඳිනව මං. ඒ ඉතිං එහෙම විඳින්න පුලුවන් විදියට වීඩියෝ එක හදන නිසාම තමයි. Shoot කරන, edit කරන සහෝදරයින්ට බොහොම පිං. ඔයලා ඔයාලගේ වගකීම තිතටම කරනවා... එහෙමනම් නැවත වතාවක් සුභ පතනවා travel weekend පවුල තව තවත් ප්‍රසාරණය වේවා කියලා. බොහොම ස්තූතියි. බොහොමත්ම පිං අයියේ ඔයාලට. ඇත්තටම ඔයාලගෙන් දකින්නේ වෙන කිසිම තැනකින් දකින්න නොලැබෙන සුන්දර දසුන්... වස්ගමුව එනකං බලන් ඉන්නවා. තෙරුවන් සරණයි හැමෝටම. ජයම වේවා...!!! (තෙරුවන් සරණයි කියලා ලියපු whrist band එකක් මටත් ඕනේ 🥺🥺🥺🥺)
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඇත්තටම මේ කමෙන්ට් එක අපිට මග හැරුනා .. මේ බැලුවට හම්බුනේනෑ... හැමදාම වගේ වැටෙන තුසිත මල්ලිගේ කමෙන්ට් එක කොයි කියලා අපි හෙව්වා ... ඇත්තටම ගොඩක් ස්තුතියි ඹයාගේ මේ අදහස් ටිකට ඔයා කොහොම හරි ගමන් සගයොන්ට නම් ටිකකුත් දාලා එහෙනම් ... ඇත්තටම සතුටුයි මල්ලි.. අපේ විඩියෝ වලින් ඔයාලා ඒ දේ විදිනවානම් එක තමයි අපේ සතුටත් .. ජයම වේවා මල්ලි.. ආ.. අර තෙරුවන් සරනයි කියලා දාගෙන හිටපු බෑන්ඩ් එකක් එවන්න පුලුවන් ඹයාගේ නම්බර් එකයි ඇඩ්ඩර්ස් එකයි අපේ facebbok page එකට මැසෙජ් එකක් දාන්න මම එවන්නම් .. 🥰🥰🥰
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
@@TravelWeekend අනේ බොහෝමත්ම පිං අයියේ... මම මැසේජ් එකක් දාන්නම්. අයියා මට කලිනුත් කෝල් කරන්න කියලා නම්බර් එකත් දාලා තිබුණා. සමාවෙන්න කෝල් නොකළේ ලොකු කමකට නෙමෙයි. හැමදාම ගන්න ඉන්නවා. මොකක් හරි වෙලා මඟහැරෙනවා. මං අනිවාර්යයෙන්ම එවන්නම් අයියේ. බොහෝම පිං. තෙරුවන් සරණයි....!!!
@DilanthaWarnakulasuriya
@DilanthaWarnakulasuriya Жыл бұрын
@@TravelWeekend please give me your WhatsApp number 🙏
@Adivishen
@Adivishen 11 ай бұрын
තව චැනල් එකක් තියෙනව DAP
@thusithaindika444
@thusithaindika444 11 ай бұрын
@@Adivishen කලින් බැලුවා. පස්සේ නැවැත්තුවා.
@anudidu6489
@anudidu6489 Жыл бұрын
බොරු පොෂ් නෑ,විකාර නෑ,රැගුම් නෑ..ජාතික නාලිකාවක දැක්ක නිවේදෙකයෙක්ටත් වඩා ඉතා දක්ෂයෙක්..ඔබගෙ පැහැදිලි කිරීම් ඉහලයි..ජය වේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සහෝ. ♥️
@sonicesb
@sonicesb Жыл бұрын
ඇත්තම ඇත්ත... සින්දු නැහැ, බයිලා නැහැ.. බොරු රැඟුම් නැහැ... පරිසරයේ සද්දේ විතරයි... travel channel එකක තියෙන්න ඕන එකමයි. ඉතාම හොඳ විස්තර කිරීමක්...
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
අනිවාර්යෙන්ම 🥰
@mnj3617
@mnj3617 Жыл бұрын
සම්පූර්ණයෙන්ම එකඟයි 👏
@ranmuniimeshudayangadezoys7575
@ranmuniimeshudayangadezoys7575 11 ай бұрын
+ 1
@AjithDhammika-gt3jm
@AjithDhammika-gt3jm Жыл бұрын
කුවේට් වල කාමරේ තනියම ඉන්නකොට මේ වීඩියෝ එක භාවනාවක් වගේ 😊අනික ඔයාලා තේ බීව්ව හෝටලය පැත්ත තමා තාත්තගෙ ගම අවුරුදු 7/8කින් දැක්කෙ.Thanks මහත්මයා ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤ ලස්සන පලාත. ආයේ දවසක යන්න හිතාන ඉන්නේ. ජයවේවා
@erangamadushan9537
@erangamadushan9537 Жыл бұрын
එ්කනම් අැත්ත මචෝ මමත් කටාර් ඉන්නෙ... අපේ රට කොච්චර නම් සුන්දරද.. එ්ත් අර කාලකන්නි 225 රට විනාශ කලා
@amithdsamaranayaka8183
@amithdsamaranayaka8183 Жыл бұрын
@@TravelWeekendcontact number please
@malki7505
@malki7505 Жыл бұрын
@@erangamadushan9537 ane ow monatharam lassanayida ape rata
@chandralatha4638
@chandralatha4638 Жыл бұрын
Ape p utha nayigiriya wala idala mata seya kala tanks
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
ස්තූතියි කියලා නවතින්න අමාරුයි,,,, ඇත්තටම පිං මේ වගේ අපේ රටේ ලස්සන ලෝකයටම පෙන්නන්න උත්සාහ කරන එකට... අනුර අයියා,,, රංජි අයියා ,,,යසස් ඇතුලූ කණ්ඩායමටම බුදු සරණයි !!!! ලංකාවේ තියෙන travel vlog වලින් ලස්සනම හිත නිවන travel vlog කරන කණ්ඩායම තමයි ඔයලා 👍👍👍👍✨️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ඉහල වෘත්තීය මට්ටමක ඔයාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම තිබෙනවා..වර්තමානයේ අංක එක ඔයා මට හිතෙන හැටියට ..මට මතක් වෙන්නේ ⁣ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාව ඔබ හා සමඟ 😊
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ අගය කිරීම ගැන.. ♥️. සූබ දවසක්
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
@@TravelWeekend මම කොල්ලෙක් අයියේ😁😁
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
@@hemanthachandana6733 අයියෝ සොරි මල්ලී ♥️
@mutupriyantha
@mutupriyantha Жыл бұрын
,great job bor thanks I appreciate all of you
@upulkumarasenha598
@upulkumarasenha598 Жыл бұрын
අපේ ගම උනාට අපි මෙහෙම ලස්සනක් දැකලා නෑනේ සුපිරි ම වීඩියෝ ටීක ස්තූතියි රටටම මේවා පෙන්වන ඒකට ❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඒ කනේ ඔයාලගේ ගම පුදුම ලස්සනක් තියෙන්නේ ..ජය වේවා..😍😍
@rusithhansana7357
@rusithhansana7357 Жыл бұрын
මගේ ජීවිතේ ගියලස්සනම චාරිකාව රත්න ඇල්ල ❤ මේ වීඩීයෝ එක බලද්දී අයේ එතටන ගියා වගෙ මගේ යලුවෝ එක්ක ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
රත්න ඇල්ල කියන්නෙත් ලංකාවේ තියෙන තවත් ලස්සනම දිය ඇල්ලක් . ජය වේවා..😍😍
@kasunchathuranga1008
@kasunchathuranga1008 8 ай бұрын
මේක බලනකොට පොඩි වෙලාවකට වත් ඇස්දෙක වෙන දෙයකට යොමු වෙන්නේ නෑ.. අපි මේක ඇතුලේ ජීවත්වෙනව වගේ... ස්තූතියි අනුර අයියා ඔබ තුමාගෙ විශ්ලේෂණ කිරීම් ..😊 ඩෝන් එක හසුරවන කෙනා නම් ආයේ ඇඩෙන්නම දෙනවා.....😊සුපිරි ටීම් එකක්....❤ ජයවේවා!!!!!!!👍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අපේ ඩ්‍රෝන් පයිලට් තමා ඔශද පල්ලමුල්ල. බොහොම ස්තූතියි ඔබෙ අදහසට ❤️❤️❤️
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
හරිම ලස්සනයි .අනුර අයියා යන්නේ කවුරුත් යන්නේ නැති ,අපිටත් යන්න අමාරු පාරවල් වලනේ.ඒ නිසා අලුත් අමුතු අත්දැකීමක් තමයි ලබුවේ.ගොඩාක් ස්තුතියි මේ වගේ දුර්ලභ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි නංගී.. ජයවේවා.
@randunukumara7885
@randunukumara7885 9 ай бұрын
අද තමයි මුලින්ම channel එක බලන්න පටන් ගත්තේ.... මන් හිතන්නේ ලංකාවේ හොදම travel channel එකක් මොකද කිවොවොත් ගොඩක් channel වල පෙන්නන්නේ video එකේ ගොඩක් වෙලාවට කතා කරන එකාගේ මුණ... ඉතින් එපා වෙනවා බලන්න... මේ වගේ ඩ්‍රෝන් දාලා හොඳ camera quality එකක් එක්ක ලස්සන පොඩි විස්තරයක් එක්ක කරන නියම channel එකක්...... මේක මගේ පෞද්ගලික අදහස....❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාගේ අදහස ටිකට. ජයවේවා. සූබ දවසක්. ♥️
@TravelStories_SL
@TravelStories_SL Жыл бұрын
අපිට යන්න අමාරු පාරවල් වල යන එක ගොඩක් වටිනවා. නැත්තන් අපිට මේ ලස්සන බලන්න වෙන්නෙ නෑ 🙂 Video එක ගොඩක් ලස්සනයි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ සුභ දවසක්
@MN_Wood_Product
@MN_Wood_Product 18 күн бұрын
නියමයි හොඳ පැහැදිලි කිරීමක් අයියේ...🫶
@TravelWeekend
@TravelWeekend 18 күн бұрын
බොහොම ස්තූතියී මල්ලි ❤️❤️❤️
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
ඉතා වටිනා නිර්මාණශීලි ඉදිරිපත්කිරීමක් .. හරිම සරලයි , මවාපෑම් නෑ .., ලොකු Talk නෑ හදබිමේ ඇවිදයන සුන්දර සංචාරයක් ... 😍😘😎💯
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ! ❤️❤️❤️
@LakmalLakmal-v7w
@LakmalLakmal-v7w 9 ай бұрын
යන පාරක් ගානෙම අපුරුවට විස්තර කරල සුන්දර දසුන් අපිට දෙනවට බොහොම ස්තුතියි අයියා. ජිවිතය විදින්න තියෙන සුන්දරම තැන සොබාදහමයි 🌿❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් අපිව දිරිමත්කරවනවා ❤️❤️❤️
@Akil96299
@Akil96299 9 ай бұрын
මාත් පොඩියට ඇවිදිනවා.. මට මේක ලොකූ අත්වැලක් අය්යේ.. ඔයාල නම් ඇත්තටම සුන්දර මිනිස්සු.. පරිස්සමෙන් යන්න.. හැමෝටම සුභ වෙන් ඕන.. ❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ඇවිදිනකොට එහෙනම් මේ පුංචි අපි කොහේදි හරි හම්බවෙයි. පරිස්සමෙන්. ❤️❤️❤️. ජය වෙවා
@TrishanNiluka
@TrishanNiluka 11 ай бұрын
ඔක්කොමත් හරි සුපිරි සෙට් එකක්.GA මොන්ටෙරො එකෙ අයියා තමා සුපිරි..එයා දානවා ඔනෙ එකක් වෙන්න කියලා 😂මන් හැමදාම ඔයාලා දාන විඩිඔ බලනවා.ලංකාවට ආව දවසක ආසයි සෙට් එක එක්ක යන්න.අයියාල කොහෙද
@suranjithasela7881
@suranjithasela7881 Ай бұрын
මට කියන්න තියෙන්නේ නම් ඔබගේ ඉදිරිපත් කිරීමේ විලාෂය සැබැවින්ම විශිෂ්ඨයි..ඒවගේම ඔබ තෝරා ගන්නා ස්ථානත් අගනෙයී....තව තවත් මෙවැනි අර්ථාන්විත වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා .... දවසක ඔබ හමුවී වචනයක් හෝ කතා කිරීමට මට අවස්ථාවක් ලැබේවි යැයි සිතනවා...
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තුතියි. ❤️❤️ ඔබට හැකි වෙලාවක කතා කරන්න. මගෙ දු.ක අංකය (75) 748 1125
@chathilyeran
@chathilyeran 3 ай бұрын
වීඩියෝ හැම එකක්ම එක වගේම ලස්සනයි❤විනාඩියක්වත් skip කරන්න හිතෙන්නේ නෑ...💚🍃
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ALiyanage851
@ALiyanage851 Жыл бұрын
මේ තරම් කලාත්මක, සුන්දර ඇසකින් පරිසරය දකින්න සමත් චාරිකා වැඩ සටහන් තියෙන්නේ ඉතාමත් දුලබ වශයෙන්. ඉදිරියටත් වට්න වැඩ සටහන් නිර්මාණය කරන්නට සුබ පතනවා.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@noidea940
@noidea940 Ай бұрын
නියමයි අය්යේ... ආදරෙයි පරිස්සමෙන් .. ❤️❤️❤️🙏 Comments කලේ නැත්තන් අසාධාරණයක් වෙනවා මේ මහන්සියට...
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තුතියි. ඇත්තටම මෙ අදහස් තමයි අපිට තියෙන සතුට , මොටිවේශන් එක. ❤️🫡
@akilamadusanka5979
@akilamadusanka5979 2 ай бұрын
අනේ හරිම ලස්සනයි වැඩසටහ ගොඩක් හොදට තේරුම් ඇතිව ඉදිරිපත් කරනව. ස්තූතියි ඔයාලට❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nishanthajayarathne7410
@nishanthajayarathne7410 2 ай бұрын
ඇත්තටම ලස්සනයි අයියා... අපේ ගෙවල්වලට කිට්ටුයි... හොදට ඉදිරිපත් කිරීම කරනවා.. ⁣ඒ වගේම විස්තර ටිකත් හොදයි.. මම ආස ඒ drone shot ටිකට.. මාරයි... සුභ පතනවා... ❤❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියී. ❤️❤️❤️ඩෝන් ශොට්ස් ගන්නෙ @oshada_pallamulla
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
Travel weekend නම් බලනවාමයි දර්ශනත් පැහැදිලි කියා දෙනවා හරිම නිහතමානි විදිහට න👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@GEEMAL_GAMING_01
@GEEMAL_GAMING_01 Жыл бұрын
ආසම චැනල් එකක් ❤️😼
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි අපිව බලනවට. ♥️
@pabasaravideovision
@pabasaravideovision 2 ай бұрын
ඒ කතා කරන style එකට කම්මැලි නැතුව අහං ඉන්න පුළුවන්.❤️
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@princycyprus2239
@princycyprus2239 11 ай бұрын
මේවාගේ ලස්සන රටක් ලෝකේ කොහෙවත් නැ ඉපදෙන හැම ආත්මෙකම මේ රටේම ඉපදෙන්න ඕනෑ කියලා පාර්ථනා කරනවා ගොඩාක් ඉස්තුති අපට බලන්න සැලැස්වීමට ❤❤❤❤🌹🌹❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
අපේ අරමුණත් අපෙව් රටේ හැංගුන ලස්සන ලෝකෙට පෙන්නන එකම තමයි. ඔබගේ අදහසට බොහොම ස්තූතියි ❤️❤️❤️
@sahankalhara4513
@sahankalhara4513 Жыл бұрын
අහම්බෙන් බැලුවේ පට්ටම ලස්සනයි මමත් දවසක යනවා මේක බලන්ඩ 😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම දවසක යන්න. ♥️
@samiyagaming01
@samiyagaming01 Жыл бұрын
අයියේ ඇත්තටම සුපිරි. මම කැබිලිත්තේ විඩීයෝ එකෙන් තමා ඔයාලා මුලින් දැක්කේ. දැන් හැම එකක්ම බලන ගමන්. ඔයා විස්තර කරන විදිහක් සුපිරි. මටත් ආසා හිතුනා ඔය වගේ යන්න.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️ ජය වේවා
@sonicesb
@sonicesb Жыл бұрын
travel channel එකක තියෙන්න විදියටම තියෙනව... සින්දු නැහැ, බයිලා නැහැ.. බොරු රැඟුම් නැහැ... පරිසරයේ සද්දේ විතරයි... එකමයි. ඉතාම හොඳ විස්තර කිරීමක්... මේ කරන වැඩේ තවත් වියාප්ත කරන්න. ඔබට ජය!!!! 😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ජයම වේවා. ❤
@samilasulari2992
@samilasulari2992 5 ай бұрын
ඊයෙ හරි අහම්බෙන් දැකපු travel වීඩියෝ එකක් නිසා දිගටම බැලුවා.. හරිම ලස්සනයි .. නිතර දකින you tube travel videos වලට වඩා එහා ගිය content එකක්.. හරිම ආසාවෙන් අද වෙද්දී episodes 6 ක් බැලුවා.. ඔක්කොමත් හරි අර black Nissan petrol එක සමහර වෙලාවට මගෙ පපුව උඩින් යනවා වගේ, රිදෙනවා යන පාරවල් දකිද්දී 😁🤭Mr. Anura සහ ඔක්කෝටම ජය වේවා 🙂🙂
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️❤️
@lakshanihiripitiya3275
@lakshanihiripitiya3275 Жыл бұрын
අපේ පවුලේ හැමෝම රෑ එක දෙක වෙනකම් ඇහැරගෙන ඔයාලගේ වීඩියෝ බලනවා...ඕනම තැනක් පෙන්නලා ඒක ගැන විස්තරයක් කරන්න පුලුවන් හැබැයි ඔබ තුමාට වගේ ඒ දේ සංයමයකින් කරන්න කාටවත් තේරෙන්නෙ නෑ ..ඒක ගැන කියාගන්න තේරෙන්නේ නෑ ඒ තරම් ඉදිරිපත් කිරීම ලස්සනයි.. ඒ වගේම ඔබ තුමාගෙ දැනුම ❤ ඉවසීම❤ නිර්මාණාත්මක බව ❤ කැමරාකරණය අති විශිෂ්ටයි❤❤️ රිය පැදවීම❤ බලන බලන වීඩියෝ එකක් ගානේ මට හිතෙනවා ඔබ තුමාගෙ බිරිද, දරුවන් , යහලුවන් කොච්චර වාසනාවන්තද ඔබ තුමා වගේ අති දක්ශ සොඳුරු පරිසර හිතකාමියෙක් ලබන්න කියලා...❤ මේ චැනල් එක කවදා හරි ලංකාවේ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් හැදෙන දවසකට පාඩම කියලා දෙන පාසලක් වෙයී.. කවදාවත් මේ වගේ ගමනක් යන්න වෙන එකක් නෑ කියලා හිතෙන මං වගේ ගෑණු ළමයින්ට , ලෝකේ සංචාරකයන් හැමෝටම අපේ රටේ මේ ලස්සන පෙන්නන්න ඔයාලා ඔක්කොමලා එකතු වෙලා මේ කරන අති සාර්ථක උත්සාහයට අත් දෙක එකතු කරලා ආචාර කරනවා🙏 ඒ වගේම මිලියන ගණනක් බලන තැනට යන දවස වැඩි ඈතක නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි❤ කරන කියන හැමදේම යන ගමන් සාර්ථකවම පරිස්සමෙන් සිදු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා❤ මමයි , මගේ තාත්තයි, අම්මයි ඔයාලගේ ටොප් ෆෑන්ස්ලා වෙලා ඉවරයි දැන්...🎉❤ ටීවී එකෙන් බලපු නිසා කමෙන්ට් එකක් දාන්න බැරි වුණු නිසා හිතලම ෆෝන් එකෙන් ඇවිත් මේ කමෙන්ට් එක දැම්මේ ඔයාලට ඔයාලා එච්චරටම අති දක්ශයන් විදියට මේ වැඩේ ලස්සනට කරන නිසාමයි❤ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹයා අපි ගැන කරපු ඇගැයිමට ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි ... මේ වගේ කමෙන්ට් එකක් දැක්කම අපි කරන වැඩේ සාර්ථක ප්‍රතිපල තියෙනවා කියලා හිතෙනවා ඒ වගේම මේ වගේ කමෙන්ට් දැක්කම අපේ ඉදිරි වැඩ කරන්නත් එක ලොකු මෝටිවේෂන් එකක් ඇත්තටම අපිට ඹ්න වුනේ අපේ මේ සුන්දර රටේ ලස්සන පෙන්වන්න ඒ වගේම ඒ දේ ගිහින් විදින්න කියන පනිවිඩය ලබා දෙන්නයි කොහොම හරි ඒක සාර්ථක වී ගෙන යනවා කියලා හිතෙනවා .. සුභ දවසක් ඔබ ඇතුලු පවුලේ හැමා්ටම ජය වේවා...😍😍
@lakshanihiripitiya3275
@lakshanihiripitiya3275 Жыл бұрын
❤කියන්න අඩුපාඩුවක් නෑ කියන්නෙම ඔයාලා දැනටමත් සාර්ථකයී❤️
@PremadasaRanasinghe
@PremadasaRanasinghe Ай бұрын
හරිම ලස්සනයි
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayankadawatha7070
@gayankadawatha7070 Жыл бұрын
අලුත් video එකක් ආපු ගමන්ම බලනව ඉතින්..ඉස්සරහට තවත් ලස්සන videos ඕනි.❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි. ඊලග වීඩීයෝ එක වස්ගමුව. මෙකෙම දෙවනි දවස. පුලුවන් ඉක්මනට දෙන්නම්
@chathuraranatunga8211
@chathuraranatunga8211 Жыл бұрын
හරිම ලස්සනයි අනුර අයියා දුම්බර සංචාරයවාගේ මාරම හැගීමක් දැනෙන්නේ නියමයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි.. 😍😍😍
@Bandara91
@Bandara91 Жыл бұрын
Hands down one of the best vlog I have ever come across in a long time! just like a guided meditation!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Wow, thank you!😍😍
@danukadinushan3322
@danukadinushan3322 Жыл бұрын
පළ‍වෙනි පාරට මේ චැනල් එක අහු උනේ... ඉදරිපත් කිරීම, තොරතුරු, වීඩියෝ එඩිටින්ග්.හරිම ලස්සනයි. සුබ පතනවා.❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . අපි සමග දිගටම රෑදී ඉන්න. ❤️❤️❤️
@yapayapa7587
@yapayapa7587 Жыл бұрын
Maga gama kalugala attatama harma lassani video aka istuti Obama tumata
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. කලුගල පැත්තෙ වෙනම විඩීයෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා දවසක. එදාට හමුවෙමු. හැකිනම් සම්බන්ද කරගන්න දුරකතන අංකයක් ලබාදෙන්න.
@yapayapa7587
@yapayapa7587 Жыл бұрын
Mama dan jobs aka karnna saudi mama niwadu wata anna April awma hamuwamu budu sarni obatumita
@onthewaytravel
@onthewaytravel Жыл бұрын
අද තමයි හා හා පුරා කියල ඔයාලගෙ video එකක් බැලුවෙ .. . Highest quality content එකක්..!! දැන් ඉතින් දිගටම බලනව ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි !! ❤️❤️❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
හම්මො background music sync එක මරු ඈ.😮
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ජය වේවා මල්ලි..😍
@ShanthaJayasinghe-x5e
@ShanthaJayasinghe-x5e Жыл бұрын
රිය පෙළ එක විදිහට පරෙස්සමට .කතාවත් ඇඟේ පුදුම පරිසරය විදිනවා ඔබ සැවොම. ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@navindunethsara5648
@navindunethsara5648 Жыл бұрын
oyge camara shot mara lassnai ayye... 😍 adth supiriyak
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks so much ❤️
@lalithgamage3951
@lalithgamage3951 9 ай бұрын
Obata bohoma pin. Sundara paradisayata apawa ragena giyata. Trawal weekend Thanks. Thanks.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙏 තෙරුවන් සරණයි
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
What a great quality, I don't mind watching a video like this. The narrator is excellent, very clear voice and very knowledgeable..at the end of the video you have gained lot of knowledge, unlike other bloggers. Everything is to the point. All the best.Congratulations from London ❤️ I am going to share this with my English friends, they are definitely going to enjoy even though they don't understand the language 🤗 Can I suggest, if you add English subtitles to the video it would be great...I am sure it will attract more tourists to the country...👍 Much needed dollars...
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
thank you so much for your valuable comment. we added english subtitles. so they can understand video ❤️❤️❤️
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Wow thank you..❤ you are in a different level.. well done 👍
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 Жыл бұрын
මාරම ලස්සන වීඩියෝ එකක්.. ජයවේවා...❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
pudume lassene ratak👍💟👌sthuthi obe samete💟
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්. එක නම් ඇත්ත. අපේ රටේ සුන්දරත්වය තාමත් හැංගිලා තියෙන්නෙ
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක අද මම මුලින්ම දැකකෙ.එවෙලේම සබ්ස්ක්‍රයිබ් කරල ශෙයාර් කලා.හැම අතින්ම පරිපූර්ණ program එකක් ඔබ කරල තියෙන්නෙ. ස්තූතියි.ජයවේවා.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
ඔයාලාව අහම්බෙන් හමුවුනේ...සිත් ඇදබැඳ තබන සංචාරයක් ....අපූරුයි ඒ ඉදිරිපත් කිරීම.හදවතින්ම ස්තුතිය ....🙏🌼🦋🌿
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@DalawellaHewage-lu9jq
@DalawellaHewage-lu9jq Жыл бұрын
Videography pattai drone shots ehema 👌 supre
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks for your valuable comment ❤️❤️❤️
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
අපිට යන්න හිතාගන්න වත් බැරි ගමනක්, අපට විස්තර කරමින් අපේ ලස්සන රට පෙන්වු ඔබට බොහොම පින් ❤, අපගේ සුන්දර රට සහ සුන්දර මිනිසුන් මෙන්ම වන සිවුපාවුන් ද ගහකොළද රැක දෙනු මැනවි, ව්ශ්ව මාතාවෙනි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.. ජයවේවා. ♥️
@charifdocharifdo
@charifdocharifdo 10 ай бұрын
So beautiful and no words express the beauty of Ratna fall and kaluwawa....fall. thank U fr the video🙏👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much ❤️❤️❤️
@maleeshasadaruwan2635
@maleeshasadaruwan2635 11 ай бұрын
කියන්න වචන නැ ❤.මාරයි.සුපිරි
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gaminiwijesinghe6938
@gaminiwijesinghe6938 11 ай бұрын
Appreciate your presentation. Thanks
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank You for your valuable comment ❤️❤️❤️
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
මේකනම් මරු 🤍🇱🇰🛻 සුපිරි වාහන ටිකක් 😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි..😍😍
@sureshmadushanka8478
@sureshmadushanka8478 16 күн бұрын
Aiya I watched your all videos Really impressed Great aiya good luck always watching your channel
@TravelWeekend
@TravelWeekend 16 күн бұрын
Thank you so much ❤️❤️
@diliniherath3625
@diliniherath3625 Жыл бұрын
මාරම ලස්සනයි .අපිට ඉතින් යන්න වෙන්නෙ නැ ජිවිතේටවත්.ගොඩක් පිං මේවගේ වීඩියෝ ගෙනත් දෙනවට.ඉදිරියටත් මේවගේ වැඩසටහන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව⁣ා.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉස්සරහටත් ලංකාවේ ලස්සන තැන් ටිකක් ගේමු .. ජය වේවා..😍😍
@worldeye_95
@worldeye_95 7 ай бұрын
Hasalaka rathana ella mn dekapu lassanama diya ellak. ath dwasaka aith oya parenuth ynna oni kiyla hithuna aiyage video eka dekkahama❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️. වතුර හොදට තිගෙන කාලෙක යන්න.
@pointblank1402
@pointblank1402 Жыл бұрын
Super DRONE photography too. ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@nadeeraudayanga
@nadeeraudayanga Жыл бұрын
Beautiful video
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thank you so much 😊
@chamathatukorale3202
@chamathatukorale3202 9 ай бұрын
One of the best Travel Channels I have ever subscribed. All the best !
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 3 ай бұрын
Lovely..👍👍👍
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
Thank you so much
@RuwanGuruge-k9j
@RuwanGuruge-k9j Ай бұрын
ලස්සනයි
@TravelWeekend
@TravelWeekend Ай бұрын
💛💛💛
@dionenine
@dionenine Жыл бұрын
One of the best vids I have seen. Brought back so many childhood memories. Every school holiday we took the bus from Kandy to Monaragala to visit our grand parents. The road was much more narrower and drivers had to struggle a lot to netogitate the bends. If I am not mistaken busses always stopped for a break at the littile tea shops where the view point is (had only small shops those days 1980). it is an era the greater Mahaveli project was under construction. Thank you very much for the upload.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Im glad to hear it brought back childhood memories, Thank you so much😍
@upulhad
@upulhad Жыл бұрын
Thank you for wonderful video,, keep posting
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks for your valuable comment ❤️❤️❤️
@ShakilaNuwanthi-el3et
@ShakilaNuwanthi-el3et Ай бұрын
hasalaka apiwath ochchara lassanata ape nagaraya dakala ne.aththatama adambarai ape gama gana😍😍😍😍😍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Bohoma sthuthiyi ❤️❤️❤️
@shanthagunasekara2760
@shanthagunasekara2760 11 ай бұрын
සංචාරයේ යෙදෙන ඔබ සැමට ..තව තවත් මෙවැනි ලස්සන තැන් අපවෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා! සුබපැතුම් හදවතින් !
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි සූබ දවසක්. ♥️
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*U may Tour climb up On 10 Bends from Kahawaththa to Kadamuduna and Downhill to Galle...?*
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
sure. we will try that road. Thanks ❤️
@sarathsidny1348
@sarathsidny1348 Жыл бұрын
හරිම ලස්සනයි! ස්තුතියි.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️. ඔබතුමාටත් ස්තූතියි
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
මම බලපු පළවෙනි video එකෙන්ම subscribe කරපු එකම chanel එක..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍 ජය වේවා
@AdeshaKeshan
@AdeshaKeshan 17 күн бұрын
රත්න ඇල්ල බලන්න ගියා ගලන් යන ඇල පරේ වතුර බොන්න පුළුවන් නේ සිතලයි එක වෙන feeling eka පයින් ගියට තෙරෙන්නැ මහන්සියක් නැ පටන් ගන්න තැන ඉදන් අවසනේ දක්කවා ම ඇල තියෙන්නේ 🌝trawalng කියන්නේ ජිවිතෙ වගෙ 💗පරිසරය අරක්ෂ කරන් මේ සුන්දරත්වය අපි විදිමු ලංකාවේ පුර වැසියන් වෂයෙන් 🩵
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 3 ай бұрын
මේ වගේ දැනුම ,අලුත් අත්දැකීම් දෙන චැනල් එකක් හැමෝම බලන්න ඕනේ.M subscribers තියෙන්න ඕනේ චැනල් එකක්.අවාසනාවකට මේ වගේ චැනල් බලන්න තරම් අවබෝධයක් පරිසරය ගැන රුචිකත්වයක් තියෙන අය අපේ රටේ අඩුයි. ඒත් ඔබතුමා අපිට ගොඩාක් වටිනවා.අපිට යන්න බැරි තැන් ,නොදන්නා තැන් වලට අපිවත් එක්ක ගෙන යන එකට ගොඩාක් ස්තුතියි
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@SudarshaniSeneviratna-rb5fx බෙහෙවින්ම ස්තූතියි නංගි. ♥️
@chandrikadamayanthi3068
@chandrikadamayanthi3068 Жыл бұрын
කථනය සහ පැහැදිලි කිරීම ඉතාම හොදයි .තවත් මෙවැනි සුන්දර දසුන් ගෙන එන්නට ශක්ති ය ලැබේවා .
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@bertdon9174
@bertdon9174 Жыл бұрын
Many thanks for sharing views bro!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks for your valuable comment
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
හරිම ලස්සනයි 💙💜️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@janaagri257
@janaagri257 Жыл бұрын
සුපිරි අය්යේ💚💚💚💚🌿🌿🌿🇱🇰🇱🇰🇱🇰👍👍👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@lakshithadilshan6777
@lakshithadilshan6777 3 күн бұрын
මරු❤️
@TravelWeekend
@TravelWeekend 3 күн бұрын
❤️❤️❤️
@sumithyapa
@sumithyapa 10 ай бұрын
සුපිරි..!
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
ශා නියම එපිසෝඩ් එකක් අනුර අයියේ..නියමයි.ජයවේවා 🔥❤💪
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍
@maduchanu6361
@maduchanu6361 7 ай бұрын
❤❤❤❤ දවසක ඔය ගමට අනිවාර්යයෙන්ම යනවා ❤❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️. යනකොට පුලුවන් නම් ටොෆි චොකොලට් මොනා හරි අරන් යන්න. පොඩි ලමයි ඉන්නවා.
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
මෙතුමා වැඩ කරන්නේ පුරාවිද්‍යා එකේද හරිම වටිනාකමක් ඇති වැඩඩටහන්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. ඇත්තටම අපි ගමනක් යන්න කලින් ප්‍රදේශය පිලිබද තොරතුරු රැස් කරගනවා හැකි අයුරින්. එහෙම තමයි ඉතින්
@ironbirdsl4957
@ironbirdsl4957 Жыл бұрын
ලස්සනයි video.ඔය වගේ කට්ටිය වැඩිය දන්නේ නැති පාරවල්, තැන් ඉස්සරහටත් අපිට වෙන්වන්න.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@sonicesb
@sonicesb Жыл бұрын
Amazing guys Simply amazing!!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you ❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
වටිනා you tube එකක්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි. පරිසරයත් ලස්සනයි. වීඩියෝ එකත් ලස්සනයි 🍃😍 දිගටම ගෙන්න අයියේ වීඩියෝ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@janavisonali2754
@janavisonali2754 Жыл бұрын
Thanks bro. ? Love the viedeo. Superb.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks for commenting us ❤️❤️❤️
@PubuduTharanga-y5m
@PubuduTharanga-y5m 11 ай бұрын
NICE VIDEO
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
thank you
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 Жыл бұрын
Trending වෙන්න ඕනී මේවා තමා.. ❤🎉
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️. thanks a lot
@chamindudissanayake
@chamindudissanayake 6 ай бұрын
lassana documentry ekak😍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Bohoma sthuthiyi ❤️❤️❤️
@kisalRx
@kisalRx Жыл бұрын
පරිසරය වගේම සුපිරි වාහන ටිකත් 🤍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ❤️🚗❤️🚗❤️
@wijithkumara3159
@wijithkumara3159 7 ай бұрын
ජයවේවා මල්ලි
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ජයවේවා මල්ලි.
@kavindukulathunga2406
@kavindukulathunga2406 Жыл бұрын
පට්ටම quality වැඩක්, මාරම ලස්සනයි ❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@jayanijayathissa3090
@jayanijayathissa3090 11 ай бұрын
ගොඩක් නොදන්න කරුණු දැන්ගත්තා.. මෙච්චර ලසන ගමක්
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
දවසක අනිවාර්‍යෙන්ම යන්න. ලස්සන ගමක් ,ලස්සන පලාතක් ❤️❤️❤️
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
දැන්නම් ටිකක් viwes ටිකක් ඇවිල්ලා.😌 ඉස්සර මෙච්චර හොද video වලටත්1k වගේනෙ තිබ්බ්‍ර්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පොඩ්ඩ පොඩ්ඩ තමා ඉස්සරහට යන්නෙ ඉතින්. 🥹🥹මුල ඉදන් හිටපු ඔයාලා අපිට ලොකු ශක්තියක්. ❤️❤️❤️
@leninjohnson1816
@leninjohnson1816 Жыл бұрын
ඉතා ලස්සන හා වැදගත් පැහැදිලි කිරීම් !! වීඩියෝ ග්‍රැෆර්ට අනිවාර්යයෙන්ම ලොකු ස්තූතියි !! සුපිරි වීඩියෝ👏👏❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️. Team එකේ අය ගොඩක් මහන්සි වෙනවා ඔය ලස්සන ගේන්න
@leninjohnson1816
@leninjohnson1816 Жыл бұрын
i totally agreed, but i wondering , the international community or tourist are the reach this valuble vedios or the sri lankan tourist board doing enough to reach out the international communities or international hiking travelers?? if u interested please join this groups (below links) and u can post u r valuable tips (by the way i'm not and planing to earn any money by doing this) 🇱🇰Sri Lankan Hotels for Foreigners & Locals with low budget!!! Sri Lankans in Overseas @@TravelWeekend
@MalakaGunathilaka-nl8kf
@MalakaGunathilaka-nl8kf 4 ай бұрын
පට්ට අයියෙ ,,,ලනකාවට ආවම ඔයා එක්ක ලන්කාව වටේ යන්න ලොකු ආසාවක් තියනව,,,බලමු අපි ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
අනිවාර්‍යෙන්ම. ආවම බලමු. කෝල් එකක් දෙන්න අනුර (75) 748 1125
@MalakaGunathilaka-nl8kf
@MalakaGunathilaka-nl8kf 4 ай бұрын
@@TravelWeekend එල අයියෙ ඔයා දිගටම චැනල් එක ඔය විදිහටම කරගෙන යන්න,,,පට්ට ගමනක් තියනව ,,🏆🏆 මගෙත් 4*4 එකක් තියනව,,,ආවම සෙට් වෙමු
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
@@MalakaGunathilaka-nl8kf අනිවාර්යෙන්ම..ජය වේවා මල්ලි
@wasanthagunasoma226
@wasanthagunasoma226 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ වීඩීයෝ එක වෙන travel vlog වල තියෙන්නෙම එයාල කෑව බීව ඒවායි සින්දු කීව ඒවායි නෙ ඇත්තටම vlog එකක් කියන්නෙ මොකක්ද කියල මේ වීඩියො එක බලලා ඉගෙන ගන්න පුලුවං අනිත් අයට වීඩියො කොලොටි පට්ට ඩ්‍රෝන් ශොට් ටික සුපිරි ඒ ගමන අතරතුර දෙන දැනුම ඊට වඩා වටිනවා බොහොම ස්තුතී අපෙ රටේ ලස්සන මේ වගේ ලෝකෙට ගෙනියනවට ❤❤💪💪💪💪✌️✌️✌️😘😘
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.. අදහස් ට්කට ගොඩක් වටිනවා ඔයාලගේ අදහස් අපේ ඉදිරි වැඩ වලට. ජය වේවා. ❤
@tuanlathiff-xl1nu
@tuanlathiff-xl1nu Жыл бұрын
Thank you for showing the beauty of our country 🤩, love to go out for a trip around the country.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Glad you enjoyed it. ♥️ 😍
@දේශාටන
@දේශාටන Жыл бұрын
විශිෂ්ඨයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි
@princycyprus2239
@princycyprus2239 11 ай бұрын
පාරාදීසයක් wooow ලස්සන ❤🌹❤❤❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Winz_D_
@Winz_D_ 11 ай бұрын
අපේ ගම 😊
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
❤️❤️❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc 14 күн бұрын
ඉතාමත් තාත්විකයි❤❤❤
@TravelWeekend
@TravelWeekend 14 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 30 МЛН
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55