වේදනානුපස්සනා සතිපට්ඨානය | Dealing with pain in meditation | Mindfulness | @alokaalighttolife

  Рет қаралды 6,184

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 51
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
අපි ජීවත් වෙන්නෙ වේදනා සාගරයක. එයට පිටුපාන තරමට ආතති අසහන වැඩිවෙනවා. සතිය හරහා වේදනාව අවබෝධයට හරවා ගැනීම එයට ඇති විසඳුමයි. .........................................................
@MalkiDinuja
@MalkiDinuja 4 күн бұрын
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb Ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ඔබ‍ට 🙏මේ විශ්වයේ ගුණ බලයෙන් සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏
@SrimathiEriyagama
@SrimathiEriyagama 2 күн бұрын
Oba wahanseta deergau wewa theruwan saranai
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
"නිවන් දකින ජාති දක්වා කළ්‍යාණ මිතුරන් පමණක්ම ඇසුරට ලැබෙීවා",,,!🙏🙏🙏
@RenukaMalkanthi-j3y
@RenukaMalkanthi-j3y 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
සාදු සාදු සාදු සාදු !!!
@MonikaMadubhashi
@MonikaMadubhashi 6 ай бұрын
Godak pin mehenin wahansa
@dilrukshi9876
@dilrukshi9876 Ай бұрын
🙏🙏🙏
@thefreedom4217
@thefreedom4217 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස! ඉතාම වටින ගැඹුරු පැහැදිලි කිරීමක්.ගිනිගන්න ලෝකයෙ ඒ ගින්නෙන් මිදිල මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න කරුනු පැහැදිලි කරල දෙන ඔබ වහන්සෙලා මේ මුලු විශ්වයටම ආශිර්වාදයක්.ඒ වගේම ඒ ගැඹුරු කාරනා මේ තරමින්හරි කන වැකිල බිංදුමාත්‍රයකින් හරි තේරුම් යෑමට ලැබීම අපගේද භාග්‍යයක්. ඔබ වහන්සේ වැඩ සිටින තැන භික්ෂුනීන් වහන්සේලාව පැවිදි කරවීම් කරනවාද. සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කරුණාවෙන් සදහන් කරන්න පුලුවන්ද.බොහොමත්ම පිං.තෙරුවන් සරණයි !🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . තොරතුරු ලබා දිය හැකියි.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
පින්කල ඇත්තෝ මහණදම් පුරත්වා. සාදු සාදු සාදු 🙏
@Ravindu678
@Ravindu678 20 күн бұрын
4:11
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@AjanthaManell
@AjanthaManell Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@amilaimbulana2386
@amilaimbulana2386 5 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 2 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 6 ай бұрын
සාදු සාදූ සාදු
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ගරු මැණියන්ගේ දේශනා හරියටම අවබෝධ කරගත්තොත් විමුක්ති මාර්ගය වැඩි ඈතක නොවේ. සියලුම සත්වයෝ නිදුක් නිරොගි ධර්මය අවබෝධ කරගත්තෝ වෙත්වා සුවපත් වෙත්වා . බොහොම පින් ස්තුතියි මෑණීයනී ❤😊 🙏 🌹
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 7 ай бұрын
🙏🙏🙏🙏❤❤
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 10 ай бұрын
උපේක්ෂා වේදනාවට දැනුවත් වෙමින් ඒ හරහා සතිමත් විම . ස්තුතියි මෙහෙනින් වහන්සේ
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 10 ай бұрын
මේ දේශනා අහනකොට තේරෙනවා මෑනියන් ලොකු අවබෝධයකින් කතා කරන බව ඒ හින්දම දේශනා අහන අපට වැටෙහෙනවා නිවන මේ ජීවීතෙ දීම අවබෝධ කරන්න පුලුවන් කියලා මෑණියන් ගේ දේශනා නිසා තමා ඒ අධිෂ්ඨානය ට ආවේ
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
😊 බොහොම හොඳයි.. හෙමින් හෙමින් පුහුණු වෙන්න..
@MirissaThero
@MirissaThero 8 ай бұрын
මෙහෙනින් වහන්ස මෙි දේශනා වලට 1,2,3,.. .,කියලා යොදනවනමි අපට හරි පහසුයි සමාවෙලා බලක්න නමස්කාර වෙිවා
@MirissaThero
@MirissaThero 8 ай бұрын
තෙරුවන් සරනයි මම මෙහෙනින් වහන්සේ නමක් දේශනා නිතරම අහනවා
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
Playlist එකේ සතිපට්ඨාන සූත්‍රය කියන category එක බලන්න. එහි අනුපිළිවෙලට තියෙනවා.
@jani17
@jani17 Жыл бұрын
Sadu sadu sadu
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@kmb5807
@kmb5807 3 ай бұрын
ආත්මිය හඬ
@malakasenanayake9747
@malakasenanayake9747 Жыл бұрын
🙏
@prabhathsannasooriya
@prabhathsannasooriya Жыл бұрын
❤❤❤
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරිමක්. කිප වතාවක්ම ඇසුවා. පුටු ප්‍රශ්නය මටත් තියනවා මේ වයසේදි භාවනා කරන්න පටන් ගත් නිසා . තෙරැවන් සරනයි මැනියන් වහන්සට🙏🏼🙏🏼
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මගේ අම්මා ට තිබුනා අහන්න සැලැස්සුවා මේ බණ ඒ ගැටලුව විසදුනා ගරු මෑණියන් ට බොහෝ පින් 🙏 තෙරුවන් සරණයි 🙏
@_ANUWA_
@_ANUWA_ Жыл бұрын
🙏🙏🙏🙏
@SuperErosh
@SuperErosh Жыл бұрын
what a deep and valuable dharma.
@sawasthikaone680
@sawasthikaone680 Жыл бұрын
Maranaya dukakda sepakda
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
සියල්ල මනාව සැලසුම් කොට ඇත
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
සැප වේදනාව දුක්ඛ වේදනාව අතර ඇත්තේ සාපේක්ෂ ස්වභාවයක්ද, නිරපේක්ෂ ස්භාවයක්ද
@manjulakarunarathna
@manjulakarunarathna 10 ай бұрын
🙏🙏🙏
@indudissanayaka3033
@indudissanayaka3033 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@indudissanayaka3033
@indudissanayaka3033 Жыл бұрын
🙏🙏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏
@charithherath7357
@charithherath7357 Жыл бұрын
🙏🙏🙏
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
තෙවෙනි අzස,අධිගමය සහ මනෝ  කායේ ගමන්Third eye enlightenment and Astral travel
20:55
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37