Don't get caught in the Karma-net | කර්ම දැලෙන් බේරෙන්නෙ කොහොමද | මතකභත්ත ජාතකය | aloka

  Рет қаралды 11,518

Aloka (a light to life)

Aloka (a light to life)

Жыл бұрын

This video is about Don't get caught in the Karma-net | කර්ම දැලෙන් බේරෙන්නෙ කොහොමද | මතකභත්ත ජාතකය | aloka
💡 ABOUT THE VIDEO -
කර්මය යනු , ගැලවෙන්න අමාරුම විදිහට පැටලෙන එක්තරා ජාලයක්. එයින් ගැලවෙන්න අවශ්‍ය නම් නිහඬ බණක් කීමේ කලාව උගත යුතුයි .එයට මග පෙන්වන්නේ සතියයි.
මේ ගැන පහදා දීමට අපි උපකාර කර ගත්තේ මතකභත්ත ජාතකයයි. ඒ ගැන වෙනස්ම විවරණයක් මේ video ව මගින් අපි ඉදිරිපත් කර තිබෙනවා.
Karma is a kind of net that which is the hardest to get out of. If you want to escape from it, you should learn the art of giving a silent sermon. Awareness leads to it.
To explain this, we have used Matakabhatta Jatakaya. We have presented a different explanation about it in this video.
===============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
=========================================
🔖 If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
🔖 SHARE this video with someone else who needs to hear this message.
🔖 Leave a COMMENT below with your biggest takeaway from this video.
🔖 If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🍁🍁🍁
Thank you for watching 🍁🍁🍁
#aloka #jathakakatha #ජාතකකතා #මතකභත්තජාතකය

Пікірлер: 139
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
නිහඬව මේ ලෝකෙන් නික්ම යන්න. ඔබ නොදන්නවා උනාට ඔබේ ඒ නික්ම යාම මුළු ලෝකයටම සැනසීමක්.. ................................................................ ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..............................................................
@upulmedagedara327
@upulmedagedara327 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@rangikahalpage7773
@rangikahalpage7773 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@zunemob2327
@zunemob2327 Ай бұрын
ඔබ වහන්සේගේ අරමුණ ඒ කාන්යෙන්ම සාර්ථකයි මෙහෙනියන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 සාදු සාදු සාදු සාදු 🙏 මම ඊයේ සිටම මෙි ධර්ම දේසනා ශුවණය කරනවා ගොඩක් සතුටින් තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@sanjithanasanjithana8185
@sanjithanasanjithana8185 Ай бұрын
Theruwan saranai manin vahansa🙏🙏🙏🙏🙏
@achalafernando5277
@achalafernando5277 Жыл бұрын
කර්මය ගැන බණ අහලා තියෙනවා ඒත් මෙච්චර නම් තේරිලා නෑ.ගැඹුරු ධර්මය තේරෙන සි‍‍‍ංහලෙන් තේරුම් කලාට ඔබ වහන්සේ ට පිං. සතිමත් වීමම තමා කොහෙන් කැරකිලා ගියත් කරන්නම ඕන දේ.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
අනිවාර්යයෙන්ම සතිය තමයි පුහුණු කළ යුත්තේ .
@user-fj2ux6ol2g
@user-fj2ux6ol2g 21 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
@p.meewala1211
@p.meewala1211 7 ай бұрын
අවුරුදු 59යි.මෙහෙම බණක් අහලා නෑ .භික්ෂුණීන් වහන්ස ..ඔබවහන්සේ පතනා බෝධියකින් අමා මහ නිවන් සුවයම අත්වෙිවා .🙏🙏🙏🙏.
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 Жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස,ජීවිතේ කියන්නේ අභියෝග ම රැසක්, අභියෝග වලට මුහුණ දීමට ඔබ වහන්සේගේ දේශනා කළ ධර්ම කරුණුබොහොම ප්‍රයෝජනවත් වෙනවා. විසදුමක් නැති ප්‍රශ්න එනවිට,සිහියෙන් සිටීම පමණයි මා කරන්නේ.ලොකු සැනසීමක් දැනෙනවා සිතට.ඔබ වහන්සේගේ දේශනා මාලාවන් නවත්තන්න නම් එපා. ධර්ම දානමය පින කුසලය ඔබ වහන්සේගේ නිවන සඳහා ම හේතුවාසනා වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@palithaamarasingha3328
@palithaamarasingha3328 7 ай бұрын
අපිට් මෙහෙම දේසනා අහන්න ලැබිමත් වාසනාවක් පිනක්. ඒ කියන්නෙ අපි පින්වන්තයි වාසනාවන්තයි
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
මෑණියන් වහන්සේ ගේ දේශනයේ පැහැදිලි කිරීම මඟින් ම ජීවිතය ගැන අර්ථ වැටහේ සාදු සාදු සාදු 💅💅💅💅💅💅💅💅💅💅💅🙏
@vishfdo2002
@vishfdo2002 7 ай бұрын
මෙහෙණින් වහන්ස තවත් මේ වගේ කර්මය ගැන පහදා දෙන්න ඔබවහන්සේට බොහෝ පින් ❤
@anurahindagala3775
@anurahindagala3775 Жыл бұрын
කුමන බාඩක ආවත් මෙි chanl එක නවත්වන්න එපා මෙිහෙනින් වහන්ස තෙරැවන් සරනයි
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😊 කිසිවක් නිත්‍ය නැති බව විතරක් මතකයේ තියාගන්න. මම මැරුනොත්....
@Abeysinghe5934
@Abeysinghe5934 7 ай бұрын
මම වෙනුවෙන්ම කරපු දේශනාවක් වගේ අපේ මෙහෙණින් වහන්ස.කොහොම පිං දෙන්නද කියලා හිතාගන්න බෑ.මෙහෙණින් වහන්සේ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයටම ඔබ වහන්සේගේ නිර්වාණය සිදුවෙිවා.ඒ සදහා මෙි මහඟු පින උපකාරයක් වෙිවා!....🙏🙏🙏
@ishankahansamali8324
@ishankahansamali8324 Жыл бұрын
පොඩි මෙහෙණින් වහන්ස මං ගොඩාක් අව්ල් වෙලා හිටපු කෙනෙක් ..ඔබ වහන්සේගේ වචන නිසා පෙන්නපු මාර්ගය නිසා මං අද ගොඩාක් නිදහසක් ලබලා ඉන්නවා .මං පිස්සු දේවල් ඔළුවට දාගෙන ඉදලා තියෙන්නේ කියලා මට අද තේරෙනවා .ඔබ වහන්සේට කෙටි කලකින් නිවන අවබෝධ වේවා !!!
@malaniwitharana9721
@malaniwitharana9721 Ай бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු පාද නමස්කාර වේවා මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු
@ginanjalaperera8089
@ginanjalaperera8089 Ай бұрын
මෑනියන් වහන්ස මම වෛද්‍යවරියක් .බොහොම මෑතකදීයි ඔබවහන්සේ ගේ channel එක දැනගත්තේ..මම සත්‍ය දහම හොයන කෙනෙක්..අද මේ දේශනාවෙන් මාව ගල් ගැහුනා ..කල යුත්ත මොකක්ද කියල මට 100% තේරුනා ..ඔබ වහන්සේ ට අප්‍රමාන පින් සිද්ද වේවා...මේ දේශනාව මට අහන්න ලැබුනෙත් කර්ම ගනුදෙනුවක ප්‍රතිපලයක් නිසාමයි..මම කාටහරි සසර කෙලවර කරන්න උදව් කරලා ඇති කියල හිතුනා... 🙏🙏🙏🙏🙏🙏🙏
@gamisuwada2389
@gamisuwada2389 13 күн бұрын
🙏🙏🙏🙏
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
ඔබ වහන්ස ඔබවහන්සේගේ සදහම් මෙහෙවර අද්විතීය යි. අපි ලබන සැනසීම අපමණයි. සදහම් දිය දහරින් අප සිත් නිවා සනසන්න ඔබවහන්සේට තවත් බොහෝ කල් ශක්තිය ලැබේවා !
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 Жыл бұрын
ඇත්තටම මේ මොහත නිසා සතිමත් බව නිසා හරිම සැහැල්ලයි ඔබ තුමිය සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා නිර්වාණයම අනුමෝදන්ව සසර කෙටි වේවා
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
සාදු ...සාදු ....ඒ නිහඩ දම් දෙසුම ට මේ සුදුසු කාලය ....
@jb-vh3nn
@jb-vh3nn Жыл бұрын
මටත් දානුනා මේ දෙය .මම නිසා ගොඩාක් අය තව තවත් අකුසල් වලට කරදර වලට පෑටලෙන බව සත්‍යක්.ඒක දම්වැලක් වගේ.අපි නිසා හැමෝම අමාරුවක🙏
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
සතිමත් සිතින්ම සවන්දී හරවත් දෑ අවබෝධ කරගෙන ජීවිතයට ඈදා ගන්න.මම වීර්ය වඩමී.❤️🙏
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
අනේ හරිමවටිනවා. මැනියන්වහන්ස. හරිම ප්‍රනිත දේශනාවක්.
@irekavithanage8159
@irekavithanage8159 7 ай бұрын
අද මම හිතුව ප්‍රශ්ණයට විශ්වයෙන් එවු උත්තර වගේ මේ දහම .මෑණීයනි ඔබ වහන්සේට වහ වහා නිවන අත්පත් වේවා.🙏🙏🙏
@samanmalisuboda2494
@samanmalisuboda2494 Жыл бұрын
අප ජීවිත නිවැරදි කරන්නාවූ උතුම් කල්‍යාණ මිත්‍රයන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@NelumLanka
@NelumLanka Ай бұрын
මුලු මහත් සද්ධර්මයම ඇහුනා දැනුණා මේ කෙටි වීඩියෝ එකෙන්.. ඔබ වහන්සේ බුද්ධ වචනයට කරනා අපමණ මෙහෙයට නමස්කාර කරනවා. නිවන් මඟ යන්නට තවත් කුමටද කරැණු කාරනා සොයන්නේ..... මේ වීඩියෝ එක තුල සියල්ල ගැබ් වී ඇත... 🙏🙏🙏🌞🌞🌻🌻
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
කොයිතරම් වටිනා ධර්ම දේශනාවක් ද, තථාගතයාණන්වහන්සේ ගැනත් තව තවත් ඇති වෙන්නේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. ඒ උත්තමයාණන්වහන්සේගේ ගුණ ගැන අංශු මාත්‍රයකින් වත් හිතා ගන්න පුළුවන් ද? මෙහෙණින් වහන්ස ඔබවහන්සේටත් නමස්කාර වේවා . නිවනම නාථයි නිවනම වෙත්වා .සාදු සාදු සාදු .
@chathurikajayakodi4075
@chathurikajayakodi4075 7 ай бұрын
Suwapath wewa
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
හරි ලස්සන ,තේරුමක් තියෙන දේශනා වක්...ඔබට බොහොම පින් අපේ මෑණියනි .
@romwij
@romwij 5 ай бұрын
අර බෝසතානන්වහන්සේ මාලු අල්ලපු එකට සතුටු උන ඒ ආත්මේ හිටපු නෑයෝ බුදුූවුන ආත්මයේ ශාඛ්‍යන් වෙලා ඉපදිලා ඒ කර්මය ගෙවීමක් ලෙස අසල රාජ්‍යකින් සමූල ඝාතනය උනා කියලා මම අහලා තියෙනවා.අනේ මම දේශනාව අහනකොට මට ඇඬුනා.අනේ මගේ අතින් කිසිම සත්වයෙකුට වරදක් නොවන ලෙස මගේ ජීවිතය මට සකස්කරගැනීමට ලැබේවා
@Ashinsa1124
@Ashinsa1124 Жыл бұрын
ගරු මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පිං.මගේ ජීව්තේට ගොඩක් ලොකු සැනසීමක් උනා මේ හැම දේශනයක්ම.මට හොඳ ගුරුවරයක් ඔබ වහන්සේ.ප්‍රශ්නය මැද්දෙ,දුක් කරදර මැද්දේ සිහියෙන් ජීව්තේට මූණ දීල සසර ගමන කෙට්කරගන්න මම උත්සාහ කරනවා.අද මගේ හිත හරිම සැනසීමෙන් .ඔබ වහන්සේට නිවන මේ භවයේම අත්වේවා.
@thanu6082
@thanu6082 Жыл бұрын
කර්මය ගැන දේශන කිහිපයක් අහලා තියෙනවා .. එත් මේ දේශනය තරම් වටිනා පැහැදිලි කිරිමක් නැ.. හරිම වටිනා පැහැදිලි කිරිමක්.. බොහොම ස්තුති මෙහෙණින් වහන්ස.. බුදු සරණයි !
@nihadaaranaathurugiriya7628
@nihadaaranaathurugiriya7628 Жыл бұрын
ෙමෙහණින් වහන්ෙස් නිවනිින් නිවි සැනෙස්වා.
@siby18
@siby18 Жыл бұрын
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@padminig.5619
@padminig.5619 Жыл бұрын
බොහෝම වටිනා දේශනාවක්.... ඔබවහන්සේට නීරෝගී සුව චිරජීවනය නිවන්සුව පිණිස අපගේ කුසල ශක්තීන් ද හේතු වේවා!!! තෙරුවන් සරණයි!!!
@user-ju1pc3fr9u
@user-ju1pc3fr9u 6 күн бұрын
උතුම් වු නිවන් අවබොද වේත්වා පින්වත් මේහේනින් වහන්සේ
@palithaamarasingha3328
@palithaamarasingha3328 7 ай бұрын
👍👍👍 අති විසිස්ට දේසනාවක් ස්තුතියි
@user-uj9uz8ms1z
@user-uj9uz8ms1z 7 ай бұрын
තේරෙන කාලේ ඉදන් මදුරුවෙක් වත් මරලා නෑ...❤
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar 7 ай бұрын
බොහොම පින්!
@amarajayanthi8958
@amarajayanthi8958 3 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් මැණියනි 🙏🙏🙏 සතියෙන් තොරව ගෙවෙනෙ මොහොතක් පවා මහා දුකකටමයි පත්වෙන්න කියන දේ හොදින්ම වැටහුණා..
@NelumLanka
@NelumLanka Ай бұрын
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා.. සියලු වීඩියෝ ඉතාම වටිනවා.. නිවන් සුවය අපි සැමට වේවා..
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o Ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සුපින්වත් මෙහෙනින් වහන්ස උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා....🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🌹🙏🌹🙏🌹
@amilaimbulana2386
@amilaimbulana2386 2 ай бұрын
මා මෙතෙක් නොඇසූ .. කර්මයේ මහා අරුමයේ තවත් පැතිකඩ ...
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Theruwan saranai pinwath mehenin wahasa!!!!
@milafernando.
@milafernando. Жыл бұрын
Teruwan saranai maniyani 🙏🙏🙏
@ajithperera2908
@ajithperera2908 Жыл бұрын
Theruwan saranai oba wahanseta.....
@asokaasoka1077
@asokaasoka1077 Жыл бұрын
Triple bless ,your explanation is highly appropriate. Have long life....maniyani help us to understanding life...oya 🙏
@amilaimbulana2386
@amilaimbulana2386 2 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 7 ай бұрын
Very good attempt to show the real gravity of karma. Godak pin❤
@ChampaGunarathna
@ChampaGunarathna 5 ай бұрын
ඔව් ලස්සන වචන නෙවෙයි හරිම හරි මග පෙන්වීමක් ආසාවෙන් බලන program එකක් දැනෙන දහම තුල ජීවිතය විදීම❤
@geethafernando8670
@geethafernando8670 Жыл бұрын
Sadu sadu sadu utum nirvana suwyama pathmi. Very valuable utum Desanawak. Tharuwan sarani 🙏 🙏🙏
@prasangiprasangi6514
@prasangiprasangi6514 Жыл бұрын
Obata pin mehenin wahansa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
@niranjanjayakody6136
@niranjanjayakody6136 10 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස
@user-fj2ux6ol2g
@user-fj2ux6ol2g 21 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
@user-mx5de4ct5u
@user-mx5de4ct5u 5 ай бұрын
මේ තමයි ධර්මය මට කලහැක්කේ ඔබ තුමියට පිරිසිදු සිතින් නිර්වානය ප්‍රාර්තනය කිරීම පමනි
@kmb5807
@kmb5807 Ай бұрын
ආත්මීය හඬ.....
@dineshaadhikari7530
@dineshaadhikari7530 7 ай бұрын
Theruwan saranai maniyani! Mage panayata pilithura labuna. Sansaraye biyakaru kama kopamanada kiyala watahuna. Sadu!! Sadu!!!
@user-zu9ko2kf3s
@user-zu9ko2kf3s Ай бұрын
හරිම පැහැදිලියි මෑණියනි. හදවතට ගොඩක් දැනුනා 🙏🙏🙏
@GamunuGunasinha
@GamunuGunasinha 6 ай бұрын
ඔබතුමියගේ දේශනා ඉතාමත් පැහැදිලි යි ප්‍රශ්නයි මේ සද්ධර්ම ය ඇසීමට ලැබීම මගේ පිනකී
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 4 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@ravindakumara1562
@ravindakumara1562 6 ай бұрын
Budusarani
@lalitharohini8071
@lalitharohini8071 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.....
@samikaekanayake6051
@samikaekanayake6051 7 ай бұрын
සාධු සාධු සාධු මෑණියනි..මේ ධර්මදේශනය මටම දේශනාකලා වගේ..ඉතාම පැහැදිලි උනා..🌼🌼
@nalaka885
@nalaka885 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
@dreamy2759
@dreamy2759 26 күн бұрын
Hamuduruwo kiyana bana nam ahan inna epa wenawa.ada kaleta galapena, therena widiyata dewal kiyala denawata meheninwahanseta godak pin lebewa!🙏🏻
@anushaudayangani4542
@anushaudayangani4542 28 күн бұрын
සාදු සාදු සාදු
@champaliyange1325
@champaliyange1325 Ай бұрын
Theruwan saranai
@max1time863
@max1time863 Жыл бұрын
Godak videos hodai.habai meke akkenegge karmeta anith aya patalena aka karmaya waradiyata artha dakwimak
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
සතිය පුරුදු කරන්න ..අැත්ත පෙනෙයි එතකොට ...
@deepikadineshani7969
@deepikadineshani7969 Жыл бұрын
Menheniot wahansa obawahaseeta niwan awaboodaya labeewa. Obawahaseege darmaya hithata saasumak.
@user-zj7up2tx2i
@user-zj7up2tx2i 2 ай бұрын
Maneyane me watena vedeyo mama nethara balanawa maneyange e eka parthanawa ESTA Kara ganna mama godak uthsaha gannawa❤❤❤
@manomasujeevani6188
@manomasujeevani6188 2 ай бұрын
Bohoma pin maniyani methuvak kal varadi akalpayaks hiti mn e gana danuvath una
@kamani229
@kamani229 Жыл бұрын
Ana sadu🙏🙏🙏
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Now I regret.9 th May guti keli Gini keli dekala happy vuna .me vage api kochchara karma net ekata join vela d . I need to change my self alot .thank you for this very useful advice 🙏🙏🙏☸️
@randikadayan2112
@randikadayan2112 6 ай бұрын
🙏💛
@kamani229
@kamani229 Жыл бұрын
Kakul dakahita gannpuluwan una oba wahansa nisi 🙏👍
@MrSanta-pf7xj
@MrSanta-pf7xj 5 ай бұрын
මගේ පිනට මට හමූඋන නාලිකාවක් ❤
@user-ui6uw4dq7o
@user-ui6uw4dq7o 7 күн бұрын
Me bana hama bauddayakutama ahanna labeawa, budu dahame mulika haraya meyai, sasaren api midemu, maniyani obawahanseata pin, bana godaak karmayagana mahuwa, meya niraul maniyani,
@kanishkabandara1634
@kanishkabandara1634 Жыл бұрын
🙏🙏
@indirajayasinghe8444
@indirajayasinghe8444 Жыл бұрын
Vatina deshanavak sadu sadu
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
🙏🙏🙏
@chathurikajayakodi4075
@chathurikajayakodi4075 7 ай бұрын
Sadu Sadu sadu
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 7 ай бұрын
🙏🙏🙏🌸💯
@Kasuni1996
@Kasuni1996 7 ай бұрын
එතකොට මෙහෙනින් වහන්ස ඒ වගෙ සාපයක් කරාම පව් සිද්ද වෙන්නෙ නැද්ද (තාපසවරු කරපු සාප ටික)
@sudarhsnis923
@sudarhsnis923 Жыл бұрын
🙏🙏🙏❤
@d.m.chandralatha
@d.m.chandralatha 6 ай бұрын
❤❤❤
@kmb5807
@kmb5807 Ай бұрын
තර්කානුකූල යි
@thamaraadipathy13
@thamaraadipathy13 Жыл бұрын
🙏🙏🙏🙏
@maho8888
@maho8888 3 ай бұрын
🙏☸
@upularunasiri7950
@upularunasiri7950 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@skwarakapola1107
@skwarakapola1107 Жыл бұрын
🌼🌸🌼🌸🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-es7hv8ne9d
@user-es7hv8ne9d 29 күн бұрын
🙏🏽🙏🏽🙏🏽❤️
@disnachandrasekara8525
@disnachandrasekara8525 Жыл бұрын
🙏🌻🙏🌻🙏🌻
@geethadharmaratne259
@geethadharmaratne259 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamani229
@kamani229 6 ай бұрын
❤🎉🙏🙏🙏🙏🙏
@upulmedagedara327
@upulmedagedara327 7 ай бұрын
මෑනියනි පෙර කර්මයකින් ගැලවෙන්නට සතිය තුල සිත පිහිටා සිටීමෙන් හැකිද ..කාරුණිකව පහදා දෙන්න ....
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
කර්ම වලින් ගැලවෙන්න බෑ. ඒ දුකට මුහුණ දෙන්න පුලුවන් වෙනවා.
@indranimalkanthi7688
@indranimalkanthi7688 7 ай бұрын
😢🙏🙏🙏
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 5 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
@champaliyange1325
@champaliyange1325 Ай бұрын
Oba wahanse munagehenne kohomada
@alokaalighttolife
@alokaalighttolife Ай бұрын
ඊමේල් කරන්න.
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 7 ай бұрын
🙏🙏🙏🌹🌹🌻🌻🌹🌹🙏🙏🙏
@isurulakshan5209
@isurulakshan5209 5 ай бұрын
අවසරයි මෑණියනි.. මගේ නොතේරුම්කමටයි මෙසේ අහන්නේ.. මෙම දේශනාවෙන් මට වැටහුනේ සතිය ඇති තැන කර්මය වෙනස් කළ හැකිබව හා සතිය නැති හෝ දුර්වල තැන සියල්ල සිදුවන්නේ පෙර කර්මය නිසා( කුඩා දුකක් පවා හටගන්නේ ..) එහි හරි වැරැද්ද කුමක්ද?
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
සතිය ඇති තැන කර්මයට අභියෝග කළ හැකියි. නමුත් සතිය නැති තැන, සියල්ල සිදුවන්නේ පෙර කර්මයෙන්ම නෙමෙයි. තවත් විවිධ හේතු මත දේවල් සිදු වෙනවා. සිද්ධ වෙන දේවල් සතිය නැති හන්දම කර්ම බවට අපි හරව ගන්නවා.
@isurulakshan5209
@isurulakshan5209 5 ай бұрын
@@alokaalighttolife එහෙමයි මෑණියනි.. මට වැටහෙන ආකාරයට ජීවිතේ කොටසක් කර්මය නිසා ලැබීම් විදීම් හා අහිමිවීම් විදවීම හිමිවන අතර අනෙක් කොටස කර්මයේ ඍජු බලපෑමක් නොමැතිව තම උත්සාහයෙන්ම ලැබීම් විදීම් ද කම්මැලිකම ආදිය නිසා අහිමිවීම් විදවීම් ද හිමිකරගන්නා බවයි.. එහි හරිවැරැද්ද කුමක්ද මෑණියනි?..
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
@@isurulakshan5209 ඒ හේතු පමණක් නෙමෙයි. තවත් මනස සම්බන්ධ අසීමිත හේතු තියෙනවා.
@isurulakshan5209
@isurulakshan5209 5 ай бұрын
@@alokaalighttolife තේරුනා මෑණියනි🙏.. තව එක ප්‍රශ්ණයක්.. බුදුන්වහන්සේ යනු මනස ගැන දේශණා කර නැවත ඉපදීම නතර කරන මාර්ගය ප්‍රදාන වශයෙන් දේශනා කල උතුමන්ද, නැත්නම් ඒවා සමග කර්ම විපාක ලැබෙන ආකාරය සහ සංසාර ගමන සිදුවන ආකාරය ආදිය මුලින්ම සොයාගෙන දේශනා කල උතුමෙක්ද නැත්නම් ඊටත් එහාට ගොස් මේ විශ්වයේ සියලු ක්‍රියාවන්හි සත්‍ය අවබෝධ කරගත් උතුමෙක්ද ( මා මෙසේ විමසුවේ වර්තමාන සමාජයේ ඇති බුදු දහමේ විවිධත්වය හා වෙනස්කම් ආදිය නිසා සහ මේවන විට සත්‍ය බුද්ධ වචනය සොයාගැනීමේ ඇති දුශ්කරතාවය නිසාය)
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
@@isurulakshan5209 ඔය සියල්ලම දැන, අපි කළ යුතු දෙය ප්‍රකාශ කළා.
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 2 ай бұрын
🙏🙏🪷🙏🙏🪷🙏🪷
@ChampaGunarathna
@ChampaGunarathna 5 ай бұрын
හැබැයි මෙහෙනින් වහන්ස බුදු හාමුදුරුවෝ හැම දෙයක්ම කර්මයට බාර දුන්නේ නැහැ නේද
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඔව්. එහෙම කතාවක් දේශණාවෙ සඳහන් කරල නෑ..
@chandanik88
@chandanik88 2 күн бұрын
ගෞරවණීය මෙහෙණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
@SanathKumara-fq9wh
@SanathKumara-fq9wh 21 күн бұрын
සාදු සාදු සාදු
@d.p.mudalige4112
@d.p.mudalige4112 Ай бұрын
🙏
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 107 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
මාරයා තෙවැනි ඇස වසාදමන ආකාරය
22:07
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 5 М.