විතර්ක හමුවේ සතිය පුරුදු කිරීම | චිත්තානුපස්සනාව | Mindfulness in sinhala | @alokaalighttolife

  Рет қаралды 4,649

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 39
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
විතර්ක වල උගුලෙන් ගැලවෙන්න නම් , විතර්කය අඳුනගන්න. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@subhadradasanayake982
@subhadradasanayake982 5 ай бұрын
ඔබවහන්සේගේ විතර්ක පහදා දිම ඉතාම වටිනවා.මර්ගයේ ගමන්කරන අයට මෙම වීඩියෝව ඉතා වැදගත්.පින්සිදු වේවා !.🙏🙏🙏❤️
@ShashikalaWelmillage-ht9gr
@ShashikalaWelmillage-ht9gr 10 ай бұрын
ඔබවහන්සේට දහස් වාරයක් ස්තූතියි මේ අනුන්ටත් කියල දෙන්න යනව කියල කියපු විතර්කය ගැන කියල දුන්නට.මම කිසිම කෙනෙකුගෙන් එ් ධර්මය අහල තිබුනෙ නැහැ ඔබවහන්සේ පමණයි.එ්ක පැහැදිලි කලේ.මටත් එ් විතර්කය පටන් ගත්ත ගමන්ම වගේ මේ ධර්මය අහන්න ලැබුනා.එ් නිසා දැන් මට අවබෝධයෙන් එ්කෙන් අයින් වෙන්න පුලුවන්.🙏
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
😊
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
මැනියනි මටම දේශනාකල දෙයක්ද කියා සිතුනා. හරිම ප්‍රයොජනවත් විස්කර කිරිමක්. මෙවැනි දේශනා අසන්න ලැබෙන්නෙම නැහැ. සාදු සාදු බොහෝපින් මැනියනි. පලවන විතර්කය මගේ සිතට ඇවිත් තිබුනෙ. 🙏🏼🙏🏼🙏🏼
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 6 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@maliniserasinghe5351
@maliniserasinghe5351 10 ай бұрын
තෙරුවන් සරණයි! ගරුතර මෑණියන් වහන්ස, මෙතෙක් නොඇසූවිරූ , නිවන් මඟට බාධා පමුණුවන අනුවිතර්ක පිළිබඳ දැන ගැනීමට ඉඩ සැලැස් වූ , ඔබ වහන්සේගේ නිවන් මඟ සාක්ෂාත් වේවා! නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
අවසරයි මෙහෙණින් වහන්ස ,අවශ්‍ය ම මොහොතක මේ දේශනා ව අහන්න ලැබූ නෙ,මටත් ඔය ප්‍රශ්න යක් තියනවා ,බොහොම ත්ම පිං ඔබ වහන්සේ ට , මේ දේශනා වට ,මම වරද වටහා ගත්තා, ඔබ වහන්සේ ට දෙපා නැමද නමස්කාර කරම්.
@AhsabcDaraz
@AhsabcDaraz 7 ай бұрын
ගොඩක් පින් මෑනියන්වහන්ස
@nandanikarunananda9940
@nandanikarunananda9940 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏾🙏🏽🙏🏼🙏🏾🙏🏻🙏🏾
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 4 ай бұрын
Gawravaneya Pranamaya puda karami ۔🙏🙏
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
බොහෝම පින් මෙහෙනින් වහන්ස !තෙරුවන් සරණයි !
@sriyanibomiriya
@sriyanibomiriya Жыл бұрын
Me pahadili kireema itamat watinawa.maga pahada ganimata upakara we.theruwan saranai !
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
මේ දේශනාව ගොඩක් ප්‍රයෝජනවත් .මෙහෙනින් වහන්ස බොහොම පිං 🙏
@දිලුmnk
@දිලුmnk 14 күн бұрын
🙏🙏🙏
@charigekalapriya4873
@charigekalapriya4873 9 ай бұрын
Budu saranai Dawe phitae 🙏🙏🌹
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le Ай бұрын
Good
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@jayanthimallika1327
@jayanthimallika1327 Жыл бұрын
🙏🙏 බොහොමයක් pin මෑණියනni
@induweera8816
@induweera8816 11 ай бұрын
👏👏👏👏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@indraperera621
@indraperera621 Жыл бұрын
මෑණියනි ලොකු ස්වාමීන්වහන්සේ කවදැයි දැනගැනීමට හැකිද
@chamudiupeksha2616
@chamudiupeksha2616 11 ай бұрын
Matth dngn ona
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 3 ай бұрын
උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ 🙏
@udaridisanayka
@udaridisanayka 9 ай бұрын
🌻🌱🙏
@AhsabcDaraz
@AhsabcDaraz 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inonil309
@inonil309 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seelamunasinha9339
@seelamunasinha9339 2 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
ස්තුතියි පින්වත් මෙහෙනින් වහන්ස 🙏
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le Ай бұрын
Good
@Hansanasandaru123
@Hansanasandaru123 4 ай бұрын
🙏🙏🙏
@nisansaladilrukshi745
@nisansaladilrukshi745 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sunshineblossom6495
@sunshineblossom6495 7 ай бұрын
🙏🙏🙏
@vimansha1421
@vimansha1421 9 ай бұрын
🙏🙏🙏
@wasanthayapa2946
@wasanthayapa2946 Жыл бұрын
🙏🙏🙏🙏
@_ANUWA_
@_ANUWA_ Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dicaudio8814
@dicaudio8814 8 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේ අද තමයි ඒ විතර්ක ගැන දැන ගත්තේ, ඔබවහන්සේ නිවනින් සැනසේවා!!!දී
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН