KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rangira Ma (රන්ගිර මා ) - @ITNSriLanka 31st Night with @marianssl - Nirosha Virajini
4:07
Nirosha Virajini’s Best 7 Songs. Collection 01 - Classic 7 ❤.
28:17
Вопрос Ребром - Джиган
43:52
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Dedunne Sathpata Live (දේදුන්නේ සත්පාට) Nirosha Virajini
Рет қаралды 114,886
Facebook
Twitter
Жүктеу
1
Жазылу 142 М.
Suresh Maliyadde
Күн бұрын
Пікірлер: 91
@presangasumith8984
4 жыл бұрын
රසවින්න පුලුවන් සිංදු කියන්නෙ මෙව්වට තමයි....
@dhanushidesilva1028
3 жыл бұрын
ඒ ගායනය,පද රචනය ආලෝකවත් වන්නේ ඔබගේ මිහිරි සංගීතය නිසයි. සුරේෂ් මාලියද්ද මහත්මයා, ඔබගේ නිර්මාණ කවදත් විශිෂ්ටයි .හදවතින්ම ඔබට සුභ පතමි ...
@SureshMaliyadde
3 жыл бұрын
Thank you so much Danushi
@roadlifesrilanka4187
3 жыл бұрын
💐
@dihansudasinghe4548
4 жыл бұрын
One of my favourite song and Nirosha's voice, no doubt remarkable, and my all time favourite after Nanda Malini. Nirosha,s fans to this corner ❤
@kushansanj1611
4 жыл бұрын
Nirosha virajini ❤️
@shehaniomaya3143
9 ай бұрын
❤🎉 fav forever
@sisirakumara8310
2 жыл бұрын
Mama mita අවුරුදු 17 ඉස්සර magey perani pema මතකය ta anawa ...i lve this songs
@eshanaawarjana7151
4 жыл бұрын
Sri Lanka singer queen Nirosha Virajini.....
@OmalKolitha
2 ай бұрын
දිව්‍යමය සංගීතය💘👼 @ අසමසම ගායනය 👸💘
@chammiakushla3835
3 жыл бұрын
ලස්සන සිංදුවක් නිරෝශා සුපිරිම ගායිකාවක් එකෙන්ම ඒ වගේමයි බෑන්ඩ් එක, හැමදාම බැකින් එක ගැන බහුතරයක් කතා කරන්නෙ නෑ, නාද ශීක්ෂණය , සවුන්ඩ් කෲ එක, රියදුරු මහතුන්, විදුලි ආලෝක කරනය මේ සියලුම දෙනා දක්වන දායකත්වය සැමවිටම අගය කල යුතුයි. සංගීත අද්‍යයක්ශනය සුපිරි සුරේශ් සර් කියන්න වචන නෑ . ලංකාවෙ ඉන්න සුපිරිම වාදකයන් ආඩම්බරයි . මේක ටයිප් කරද්දි පවා ඇගේ හිරිගඩු පිපෙනවා .......music ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@SureshMaliyadde
3 жыл бұрын
Sthuthiyi godak
@iukguy1
5 жыл бұрын
Her voice unbeatable
@panduladharmarathna4435
3 жыл бұрын
Niroshage voice nam ammo👍👍👍
@නිරෝෂානිරෝෂනී
5 жыл бұрын
අම්මෝ හඩ ....👍👍❤❤❤ බුදුසරනය් ..
@princepradeep7156
4 жыл бұрын
Wow very nice
@manjulajagath8047
9 ай бұрын
වශී උන විශිෂ්ට කටහඩක්🎉 නිරෝශා.
@r.n.pranaveera2572
3 жыл бұрын
ඒ හඬ , පද රචනය , සංගීතය වෙනම ලෝකයක් 😍😍
@SureshMaliyadde
3 жыл бұрын
Thanks
@pamudithamadubhasha886
3 жыл бұрын
gee lowa virajamana virajiniya....oba thumiyage katahada asama samai......💓💓💓
@sandamalisandamali2030
5 жыл бұрын
හරිම ලස්සනයි ..මන් ගොඩක් ආස සින්දුවක්
@dihansudasinghe4548
5 жыл бұрын
Me too...
@senalipramudika3293
Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤❤❤
@kalpanamadushani300
3 жыл бұрын
Kiyala wisthara kala nohaki wachana samudaayak thiyenawa me geethaye. Loku kathawak ekka ....harima kalathmakai...😘
@SureshMaliyadde
3 жыл бұрын
Thanks
@manjulajagath8047
9 ай бұрын
මෙම ගීතයට නිර්මානය කර ඇති සංගීතය අති විශිෂ්ඨයි 🎉
@roadlifesrilanka4187
4 жыл бұрын
Amazing music thankyou suresh. Pure and clean music .🙏
@SureshMaliyadde
4 жыл бұрын
Thank you so much 🙂
@manjulagayani724
3 жыл бұрын
Thank you Mr. Suresh for composing such a beautiful melody. And you have a very melodramatic voice. Wish you all success. Thank you once again sir.
@SureshMaliyadde
3 жыл бұрын
Thanks a lot
@dumindunadeera9393
5 жыл бұрын
Everything is just Wow!!!!
@SampathChaturanga-bt9te
6 ай бұрын
නිරෝෂා 💕2024
@MrDhammikale
5 жыл бұрын
I love this song.
@GayanKumara-ck7ff
10 ай бұрын
🎉 top Maru
@kushansanj1611
5 жыл бұрын
I love this voice. God bless you! ❤️
@lucky-xs2hq
4 жыл бұрын
මේක නම් මාර මෙලඩියක් සර්
@SureshMaliyadde
4 жыл бұрын
Thanks. මේක මගේ පලවෙනි සින්දුව නිරෝෂා ට හදපු. 2005
@lucky-xs2hq
4 жыл бұрын
@@SureshMaliyadde ගොඩක්ම සිනමා සංගීතය ඇසුරු කරපු බවක් ඇහෙනවා.කෝරස් එක මාරම ලස්සනක් තියෙන්නෙ.වැඩිය නෑහුනාට ලස්සනම ගීතයක් මේක.
@SrLCricketMemories
4 жыл бұрын
@@SureshMaliyadde පුළුවන්නම් සම්පූර්ණ musical concert එකම upload කරන්න. ඒ වගේම සංගීතය ඉතාම ලස්සනයි. ඔබගේ සංගීත දිවියට අතිශයින් සුබ පතනවා! තවත් මෙවැනි නිර්මාණයන් බිහිකිරීමට ඔබට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
@sndesilva5770
5 жыл бұрын
Harima lassanai💝💝💝💝💝💝
@TheNimaldez
4 жыл бұрын
Excellent performance 🤗
@himashanawodi1566
5 жыл бұрын
Godak lassanai nirosha mis mn godak asai me sinduwata😘😘😘
@buddhimmi
5 жыл бұрын
Niyamai backing That Congo beat is a killer.. Nice work Mr. Maliadda ,🕺🕺👍👍
@pulasthisoysa5819
3 жыл бұрын
Lassanaei
@GayanKumara-ck7ff
10 ай бұрын
Patta
@sarathgamage8535
5 жыл бұрын
Very best song of you Nirosha....very nice
@SureshMaliyadde
5 жыл бұрын
Thanks
@panchamana
5 жыл бұрын
Nice to hear that voice !
@Nimesh6705
Жыл бұрын
Nero👌
@priyadarshanabandara5279
5 жыл бұрын
Superb
@shanthajayamaha7327
5 жыл бұрын
Good one 👍👍
@prasangiauwardt346
4 жыл бұрын
දේදුන්නේ සත් පාට හංගලා.. හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා.... පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා.... ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි...... රෑ සදේ සිනිදු කිරණත් එපා... ලා ඉරේ අරුණු දහරත් එපා.. ගී සරේ මිහිරි ගී රැව් එපා... ජීවිතේ ඔබ ගෙනේ නම්.... මාරුතේ සුමුදු සිහිලත් එපා.. හීනයේ අරුම දැහැනත් එපා.. පා මිණි කිකිණි රසු දැල් එපා.... ආදරේ ඔබම වේ නම්.
@rivinduranjaka6437
2 жыл бұрын
Thanks ❤️
@surangadesilva9518
4 жыл бұрын
මෑත කාලීන සිංහල ගීත අතර අති විශිෂ්ට සංගීත සංයෝජන (music arrangements) සහිත ගීතයක්... ගායනය, වාදනය, විශේෂයෙන්ම තාල වාදනය, බේස් සහ වයලින් කවුන්ටර්ස් ඉතාම නැවුම්.. මේ වගේ ලයක යන ගීතයක අතුරුවාදන ඛණ්ඩ වලට සක්සෆෝනය නැතුව නොබියව බටනලාව වැනි සෞම්‍ය භාණ්ඩයක් යොදාගැනීමත් විශේෂයි. 70, 80 දශකවල සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස් යන දැවැන්තයින් විසින් බහුලව යොදාගත් මේ ආරයේ නිර්මාණ කිහිපයක්ම වර්තමාන පරපුරේ දක්ෂයින් වන සුරේෂ් මාලියද්ද මෙන්ම පෙර පරපුරේ මහින්ද බණ්ඩාරයන් විසින්ද මෑත කාලයේ කරනු ලැබුවා. එහිදී ඔවුන් මේ යුගයේ ලංකාවේ සංගීතවේදීන් අතර ජනප්‍රිය ලතින් ඇමරිකානු නාදරටා මෙන්ම විශේෂයෙන්ම තාල රටා යොදාගන්නවා දකින්න පුළුවන්. ගායිකාවන් අතරින් නිරෝෂා විසින් මේ රටාවේ තනු වලට ඉතාම ඉහල ජීවයක් සහ මිහිරක් එක්කරනවා. එහිදී ඇයගේ අභිනයනුත් සංගීතය සහ තනුව සමග ඉතාම හොඳින් පෑහෙනවා. මේ ගීතයේ අවසානය ගීතයේ ජීවයෙන් පිරුණු ආරම්භය සහ මාධ්‍ය කොටස් එක්ක ගත්තම යම් අභව්‍ය හැගීමක් එක් කරනවා... එය මීට වෙනස් වෙන්න තිබුන කියල මට හිතෙනවා.
@SureshMaliyadde
4 жыл бұрын
Sthuthiyi
@palithabandara7219
4 жыл бұрын
Nice song music excellant
@DilhanaiSoyza
2 ай бұрын
🎸🎸🎸🎸🎸🎸🎶🎶🎸🎸
@champagautham94
5 жыл бұрын
this is superb keep it up
@freelife3245
5 жыл бұрын
Lassanai sinduwak💞
@pramilaniroshani4798
5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@w.aasantha9896
4 жыл бұрын
Wooow🔥😀
@priyanthifernando991
4 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤ බුදු සරණයි
@SureshMaliyadde
4 жыл бұрын
ස්තුතියි
@m.s.psilva761
4 жыл бұрын
පුලුවන් නම් full program එකම දාන්න
@roadlifesrilanka4187
4 жыл бұрын
💙💙💙💙💙
@w.aasantha9896
4 жыл бұрын
Lovely voice
@shalikaindrajith1262
4 жыл бұрын
Are they (ladies) love this much????? 🤣❤️..... Seriously????? 😍(nice voice)
@m.s.psilva761
4 жыл бұрын
Beautiful
@nipundesilva9404
5 жыл бұрын
Patta ❤️😍😍
@m.s.psilva761
5 жыл бұрын
👍👍👍⚘⚘
@p.klawaris8169
3 жыл бұрын
Jiwithe ahapu lassanama sangetha rachanayak ...suwanday mall suwada se walata passe
@SureshMaliyadde
3 жыл бұрын
Thanks
@electircandflexyandtaimfor6965
5 жыл бұрын
😍😍😍😍😍😍😍😍
@nethuaberathna6819
5 жыл бұрын
❤️❤️❤️😔
@asankalakmal5300
5 жыл бұрын
🎶🎵♥️♥️♥️🎵🎶
@rukshangunawardhana3965
4 жыл бұрын
❤❤❤
@lakshanisamarajeewa5678
5 жыл бұрын
❤️
@nimalsantha8454
5 жыл бұрын
👍👍👍👍💜💜💜💜
@dinukachathuranga1387
7 ай бұрын
👌👌🎼🎼backing 💞🩵🎵🎵
@sachisanathsanjeewadisanay6883
5 жыл бұрын
💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@emmanuelsilva8982
5 жыл бұрын
siyalu kala karuwant kiyana waga nam, me kalakanni desha palana ratawa awsan kereemata dayaka wenna.
@nilminiigunathilakae3138
2 жыл бұрын
පුදුම ලස්සනක්... live ගැයුවට කිසිම වෙනසක් නෑ.... ❤❤❤
@sewwandigamlakshage8829
3 жыл бұрын
Oya hadata gahanna hadak ne
@prasangiauwardt346
4 жыл бұрын
දේදුන්නේ සත් පාට හංගලා.. හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා.... පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා.... ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි...... රෑ සදේ සිනිදු කිරණත් එපා... ලා ඉරේ අරුණු දහරත් එපා.. ගී සරේ මිහිරි ගී රැව් එපා... ජීවිතේ ඔබ ගෙනේ නම්.... මාරුතේ සුමුදු සිහිලත් එපා.. හීනයේ අරුම දැහැනත් එපා.. පා මිණි කිකිණි රසු දැල් එපා.... ආදරේ ඔබම වේ නම්.
@rashmimadushani2186
3 жыл бұрын
💕💕
@heshhapugala
4 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ayeshaedirisinghe7519
5 жыл бұрын
💞💞💞💞💞
@shehansamiru4080
Жыл бұрын
❤❤
@kasuntharaka9367
10 ай бұрын
❤❤❤
4:07
Rangira Ma (රන්ගිර මා ) - @ITNSriLanka 31st Night with @marianssl - Nirosha Virajini
Marians
Рет қаралды 185 М.
28:17
Nirosha Virajini’s Best 7 Songs. Collection 01 - Classic 7 ❤.
CLASSIC 7
Рет қаралды 73 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
3:03
Güzel Bugün Tura Çıkmış
Rıza Aslandoğan - Topic
Рет қаралды 14
3:34:37
Old Sinhala Band Nonstop Of 2025 | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Live Sindu
Video Dreams
Рет қаралды 30 М.
7:29
Dedunne Sath Pata - දේදුන්නේ සත් පාට | Chamodi Hettiarachchi | Hiru Star Season 04|WILD CARD ROUND 🔥
Hiru Star
Рет қаралды 15 М.
4:04
Obama Maada Viya (ඔබම මාද විය) by Sashika Nisansala
Suresh Maliyadde
Рет қаралды 48 М.
4:00
Hemin sare piya wida | හෙමින් සැරේ පියා විදා | by Tharushi Jayasuriya @Isimbusara 15 | FMAS - RUSL
Raja Med Tube
Рет қаралды 37 М.
5:13
Numba Langa Nathi Da (නුඹ ළඟ නැති දා) - Nirosha Virajini | Sanuhare - සනුහරේ | Hiru TV
Sanuhare
Рет қаралды 120 М.
4:08
සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert
Pradeepa Dharmadasa
Рет қаралды 1,2 МЛН
25:01
Переговоры пилотов азербайджанского Embraer с диспетчерами. Разбор командира экипажа
The Breakfast Show
Рет қаралды 205 М.
4:12
Sonduriya (සොඳුරිය) - Kasun Kalhara
Suresh Maliyadde
Рет қаралды 91 М.
7:11
සමහර දේවල් ලැබෙනකොට සමහර දේවල් ජීවිතෙන් ගිලිහෙනවා - මම හිතහදාගන්නේ එහෙමයි
Hiru TV
Рет қаралды 1,2 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН