Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi

  Рет қаралды 3,619,617

DEEGALA PIYADASSI HIMI

DEEGALA PIYADASSI HIMI

Күн бұрын

සෙත් කවි ආශිර්වාදය සලසා ගන්න

Пікірлер: 1 600
@prasadpriyanthahewadewage6364
@prasadpriyanthahewadewage6364 22 күн бұрын
මගේ සිතුම් පුතාට චූටි පුතාට විභාගය හොඳින් කිරිමට හැකි යාව ලැබේවා. සියලු අපල දුරු වේවා පත්තිනි මෑණියන් ගේ පිහිටයි.
@kusumalathahendavitharana397
@kusumalathahendavitharana397 Ай бұрын
උතුම් නවග්‍රහසෙත්ශාන්තියසහිතආශිර්වාදසෙත්කවිමහානුභාවයෙන් මටත් මගේදරුවන්ටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු පැතුම් ඉටුවේවා
@sugathfrenando8782
@sugathfrenando8782 9 ай бұрын
සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරොගි වෙත්වා 🌏🌏🌏
@esangishenaya6037
@esangishenaya6037 4 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු
@SajiSaji-vu6yd
@SajiSaji-vu6yd Жыл бұрын
මා හට උසස්පෙල විභාගය ඉහලින්ම සමත් වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාමට ලැබීම පිලිබදව මා විශ්ව මාතාවට සිතූතිවන්ත වෙමි.
@roshanmadushanka8348
@roshanmadushanka8348 Жыл бұрын
නිදුක් නිරොගී දිර්ඝායුශ ලැබේවා ඔබ වහන්සෙට.නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏
@studying2074
@studying2074 Ай бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏
@NayanakanthiKanthi
@NayanakanthiKanthi Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමකාරය වේවා.තේරුවන් සරනයි
@ShashiDisanayaka-hk9np
@ShashiDisanayaka-hk9np 9 ай бұрын
මගේ අම්මා තාත්තාගෙ ලෙඩ දුක් මේ පින් ආනුබාවෙන් නැතිවේවා නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේබා සාදු සාදු සාදු
@ChamaliPriyangika-e1q
@ChamaliPriyangika-e1q Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@star-nh1nt
@star-nh1nt 2 жыл бұрын
Ape Hamuduruwan oba wahansege katahada ahunath athi.oba wahanseta uthum nirwanayama laga kara ganeemata haki wewa!!! 🙏🙏🙏
@DeepaniDeepani-yy3zr
@DeepaniDeepani-yy3zr Жыл бұрын
අපේ සුවාමින් වහන්ස 🙏🙏🙏🙏ඔබවහසේට තේරුවන් සර ණ යි 🙏🙏🙏
@LahiruRandika-z2d
@LahiruRandika-z2d Ай бұрын
හාමුදුරුවන් වහන්සට පින් අත් වෙවා.. සාදු සාදු 🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏..........................
@Navo-uf7qn
@Navo-uf7qn 9 ай бұрын
මේ පින් මහිමයෙන් මගේ අම්මාටත් තාත්තාටත් අයියාටත් ඇතුළු සියලු දෙනාටමත් දීර්ඝායුශ ලැබේවා! නිදුක් නීරෝගී සුවය ලැබේවා! ... 🙏🙏🙏
@q8star-pq4pb
@q8star-pq4pb Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ ඇස් දෙක සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@shehanisasithma9976
@shehanisasithma9976 9 ай бұрын
🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏
@AnulawathiWL
@AnulawathiWL 2 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 8 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා !
@pregeethlakshan7631
@pregeethlakshan7631 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි!
@SudarshaniKanchana-e3u
@SudarshaniKanchana-e3u 8 ай бұрын
මෙම සෙත් ශාන්තියෙන් මගේ දරුවන් තිදෙනාගේ ග්‍ර්හ අපල දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
තවතවත් සෙත් පැතීමට තුණුරුවන් බලයෙන් අපේ හාමුදුරුවන්ට ශක්තිය වාසනාව.ලැබේවා...!!!මේ සෙත් පැතීමේ බලයෙන් .මටත් .මගේ දරුවන්ටත්, මුණුබුරු මිණිබිරියන්ටත් . සියලු රෝග දුරුවී
@AaSs-lh1nv
@AaSs-lh1nv 3 ай бұрын
මෙම asrwade බලෙන් මගේ පව්ලේ සියලුම දෙනාට සෙත ක් සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදු සරනයී 🙏🙏🙏🙏
@shalikavidanage4650
@shalikavidanage4650 11 ай бұрын
මෙම පින් බලයෙන් මාගෙ අම්මා තාත්තා නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shaneshtharinda99
@shaneshtharinda99 7 ай бұрын
මෙ පින් බලයෙන් මගෙ රාහු අපල දුරුවි ජිවිතයට පැමිනෙන්නට තියෙන කරදර දුරු වෙවා.......
@GdjvdFdjgcd
@GdjvdFdjgcd Жыл бұрын
බුදුසරණයි සියළුම දෙනාටම සෙතක්‌ වේවා..... 🙏🙏🙏🙏
@esangishenaya6037
@esangishenaya6037 7 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මට මගේ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබෙවා.සාදු සාදු සාදු
@YasithSudaraka-zd8sf
@YasithSudaraka-zd8sf Жыл бұрын
මේ පින් ආනුභාව බලයෙන් 2024 ලියන O/L විභාගෙ සමත් වේවා.........!!!!
@YasithSudaraka-zd8sf
@YasithSudaraka-zd8sf Жыл бұрын
අනිවාරෙන් මම පාස් වෙනවා මගෙ පියානන් මිය ගිහින් දැනට මාසයයි ඔහුගේ එකම බලාපොරොත්තුව මම ලොකු තැනකට යනවා දකින්න.. මම කොහොමහරි තාත්තගෙ බලාපොරොත්තුව ඉටු කරනවා කරනවා කරනවා සත්‍යයි........!!!!!!
@nipunalakshan1111
@nipunalakshan1111 Жыл бұрын
මගෙ අතින් ,සිතින් සිදූන හැම පව් සිතුවිල්ලක්ම මේ පිනෙන් යටපත් වේවා ...සතර අපායක නිවන් දකිනා තුරු නොවැටේවා...🙏🙏🙏🙏
@wathminipabasara7090
@wathminipabasara7090 Жыл бұрын
එක පාරක් අහපුවාම නැවත නැවත අහන්න ආස හිතෙනවා අපෙ හාමුදුරුවනෙ.. ඊයෙ පන්සලෙදිත් හරිම ආසාවෙන් අහගෙන හිටියා අපෙ හාමුදුරුවනේ... තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ...🙏
@kalumjeewani9365
@kalumjeewani9365 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@esangishenaya6037
@esangishenaya6037 4 ай бұрын
මගේ සනු හෙට අලුත් ඉස්කෝලෙට තෝර ගනු ලැබේවා.මෙම පිරිතේ බලය ෂක්තිය ආශිර්වාදය ලැබේවා
@sithariindunil7871
@sithariindunil7871 9 ай бұрын
P. සුමේන්ද්‍රගේ සෙනසුරු අපල දුරු වේවා!. ඇස්වහ කටවහ දොස් දුරු වේවා!. යහපතක්ම වේවා!.
@nelumkumari4820
@nelumkumari4820 Жыл бұрын
හරිම ආසාවෙන් අහන්නේ ඔබවහන්සේට තෙරුනවන්සරනයි
@niroshanbandara7251
@niroshanbandara7251 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙවා .. බුදුසරනයි 🙏🙏🙏🙏🙏
@mihirwathsala6144
@mihirwathsala6144 Жыл бұрын
මේ පිං බලයෙන් සදීප දිල්ශාන් වන මගේ අයියගේ තිබෙන්නා වූ ග්‍රහ අපල දෝශයක් ඇත්නම් දුරුවේවා..! කරන කියන රැකී රක්ෂාව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැවේවා..! දිනෙන් දින දියුණු වේවා.. බුදුන්ගේ සරණින් කිසිදු කරදරයක් ඇති නොවේවා.. මග තොටේදී ආරක්ෂා වේවා.. කරන වැඩ වලදී ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ මහන්සියක් නම් දැනෙන්නෙපා .. හැමදාම ආරක්ෂා කරලා දෙන්න බුදුසරණයි ..!! 🙏🙏🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම සෙත් කවි දේශනයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ ‍රාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනය සුභම සුභරාත්‍රික්ම වේවා හිතන පතන සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ
@madurikamaduu1538
@madurikamaduu1538 Жыл бұрын
මෙ පිං බලෙන් මා ඇතුළු මාගෙ පවුලෙ සියලු දෙනාම නිදුක් නිරොගි වෙත්වා..සාදු සාදු සාදු
@ChanRathnayaka
@ChanRathnayaka Ай бұрын
🙏
@ChandraAmarasooriya
@ChandraAmarasooriya Ай бұрын
සාදු.සාදු..සාදු..මෙි..අසිරිවදයෙන්..අපි.හැමටොම.අසිිරිිවද..ලැබෙිවා.සියලු..දෙනා..සුවපත්..වෙිවා.නිදුක්..වෙිවා.නිරොගි⁣..වෙිචා..❤..සාදු..සාදු..සාදු 🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
සිතේ තියෙන හැම සුභ පැතුමක් ම ඉෂ්ඨ වේවා!!පිරිසිදු සිත්වල සතුට ම ඉතිරේවා!!නොමඟ යන සිත් සුමඟට යොමු වේවා!!මුලු ලොවට ම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ සෙත් ශාන්තිය ලැබී සියලු කරදර දුරු වී,සතුට ම ගලා ඒවා!! තෙරුවන් සරණයි 🙏🙂"
@SujithSujith-h4p
@SujithSujith-h4p Жыл бұрын
මගෙ තියන රිනත්ම ක සිතිවි ලි මගෙ සිතින්න් ඉවත්වෙවා ඉවත්වෙවා ඉවත්වෙවා හෙද සිවිලි මගෙ සිතට ලංවෙමි ලංවෙමි ලංවෙමි ❤❤❤
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷සාධු 🌷සාධු 🌷සාධු🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🏵️🏵️🏵️
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 8 ай бұрын
මගෙ පුතා කනිෂ්ක ලේ දන්දෙන්න හරි කෙමතියි.ඔහු පස්වතාවක් පමණ ලේ දන්දීලා තියනව .ඉදිරියටත් ලේ දෙන්නෙ සිතා සිටිනව.ඒක බලවත් පිනක්.එය සත්‍යක් ඒ සත්‍ය බලයෙන් ඔහුට නිරොගිසුව උදාවේව.
@ajithnishantha231
@ajithnishantha231 10 ай бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏 ඔබ වහන්සේට...නිදුක් නිරෝගීව දීර්ඝායුෂම ලැබේවා ..🙏🙏🙏
@udeshafernando9042
@udeshafernando9042 2 жыл бұрын
Mage Rahu apala duruweee. Nirogi suwaya labewa.theruwan saranai 🙏🙏
@esangishenaya6037
@esangishenaya6037 4 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු
@dinithhasintha1868
@dinithhasintha1868 Жыл бұрын
පූජ්‍ය දීගල පියදස්සි හිමි තෙරුවන් සරණයි....🙏😌
@vinithashiyakanthi5226
@vinithashiyakanthi5226 7 ай бұрын
සාදු සාදු 🙏🙏, සියලු ලොකවාසින්ගෙ පැතුම් ඉටු වේවා! ❤🙏
@esangishenaya6037
@esangishenaya6037 11 ай бұрын
ඔබවහන්සේගෙ ආශිර්වාද බලයෙන් මගෙ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබේවා බුදුසරණයි
@MangalaMithindu
@MangalaMithindu 3 ай бұрын
මගේ පවුලේ අයටත් ,මටත් ,ලෝකවාසී සියලුම දෙනාටත් මේ පින් බලෙන් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 2 жыл бұрын
Ma athulu mage pawule siyalu denage graha apala duru wewa !! pinwath sawamin wahanseta dirgau wewa !!! Budusaranai..
@RuwaniSasanka-b8g
@RuwaniSasanka-b8g 10 ай бұрын
මේ පින් බලෙන් සහේල් පුතුගේ ග්‍රහ අපල දුරු වී නිදුක් නීරෝගී සුවයම අත් වේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@charukashehan1905
@charukashehan1905 Жыл бұрын
සියලුම ලෝක වාසීන් සුවපත් වේවා 🙏🙏
@Janath1Prasanna1
@Janath1Prasanna1 Ай бұрын
:&":£
@Janath1Prasanna1
@Janath1Prasanna1 Ай бұрын
cjhhhiggfikp❤
@shanidilsha7145
@shanidilsha7145 2 ай бұрын
මාගේ දරුවන් තුන්දෙනවාත් මාගේ සැමියාත් ,මවත් මාගේ පවුලේ සෑම දෙනාට මේ සෙත් කවි මලාවෙන් සියලුම කරදර ලෙඩ රොගද දුරු වේවා ..!!!🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@lakmalkumara5456
@lakmalkumara5456 Жыл бұрын
මෙම පින් බලයෙන් මගේ පවුල සතුටින් නිරොගී කරන්න කටු යුතු ඉස්ටවේවා!
@deepanidamayanthi6005
@deepanidamayanthi6005 10 ай бұрын
😢
@Rasikalakmali7895
@Rasikalakmali7895 7 ай бұрын
මෙ පින් බලෙන් මගෙ සිටින දරු පැට්‍යා නිදුක් නිරොගි වාසනාවන්ත ගුණ යහපත් ලස්සන සත්පුරුශ දරු පැට්‍යයෙකුම වෙවා !!! මගෙ මහත්තයො අතුලු පවුලේ සියලුම දෙනාටත් මෙ පින් අත් වි සියලුම දෙනාට පිහිට අරක්ශාව ලැබෙවා !!! සම්මා සම්බුදු සරනයි !!! ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි !!🙏🙏🙏🙏🙏🙏
@diliniisurika9336
@diliniisurika9336 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාද බලයෙන් උතුම් මව් පදවි ලබන්නට මා හට හේතු වාසනා වේවා....🥺🙏
@thamarakumarihettiarachchi4362
@thamarakumarihettiarachchi4362 3 ай бұрын
මේ ආශිර්වාද සෙත් කවිවල ආනුභාවයෙන් අපි හැමෝටම තියෙන අපල ලෙඩ දුක් දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏
@kumariakke6525
@kumariakke6525 Жыл бұрын
Theruwan saranai opa වහන්සේට theruwan saranai මටත් මගෙ අම්මා atulu පවුලේ සියලුම දෙනාටම budusaranai ලැබේවා apala දුරු වේවා දීර්ඝ ausa ලැබේවා ජය වේවා
@HarshaIroshani-jw5hh
@HarshaIroshani-jw5hh Жыл бұрын
🤭L
@paramiwijesinghe1346
@paramiwijesinghe1346 2 ай бұрын
මේ පින් බලයෙන් මගෙ රත්තරන් අම්මයි අප්පච්චි ඇතුලු සියලුම මව් පියවරුන් නිදුක් නීරෝගී වී දීර්ගායු ලැබේවා🌼
@pushpadedunupitiya5614
@pushpadedunupitiya5614 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් බොහෝ කලක් ජීවත් වේවා අපේ හාමුදුරුවනේ
@ghwasana678
@ghwasana678 8 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 පින්වත් දීගල පියදස්සී ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@deepaathapaththu1210
@deepaathapaththu1210 Ай бұрын
මේ ම ආශීර්වාද සෙත් කවී. මගේ දු වරුන් දෙදෙනා ට ආශීර්වාදයක්ම වේවා! හෙට දිනයේ යෙදී තිබෙන තරගයේ න් වීසිෂ්ට ජයක් වේවා! සා දු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@GayanKavindu-uj1zc
@GayanKavindu-uj1zc Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝනේ...සාදු සාදු සාදු...🙏🙏🙏
@madushani2512
@madushani2512 Жыл бұрын
මාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@iranganikusumalatha4616
@iranganikusumalatha4616 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙවා නාවික හමුදාවෙ සෙවය කරන පුතාට සියලුම පුතාලට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilhaniSarrah-jz9pm
@DilhaniSarrah-jz9pm 11 ай бұрын
මෙමෙ සෙත් පිරිත් බලයෙන් අපගේ දුක්කරදර සියල්ලක් දුරැවී සිතන පතන සියලු දේ බුද්ද දම්ම සන්ග රත්නයේ බලයෙන් ඉශ්ට සිද්ද වේවා ඔබ වහන්සේටත් තෙරුවන් සරනයි !!!!!
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා
@RosaPatikki-l8y
@RosaPatikki-l8y 5 ай бұрын
උතුම් බුදු ගුණ බලයෙන් සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා කරදර බාධක දුරු වේවා 🙏🙏🙏🙏🙏
@nimeshagayomi7789
@nimeshagayomi7789 Жыл бұрын
මාගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ ග්‍රහ අපල දුරු වී.. සතුට ඉතිරේවා....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏
@KanthiWijesingha-m9u
@KanthiWijesingha-m9u 11 ай бұрын
බුදු ගුන බලයෙන් මටද මගේ පව්ලේ සැම්ගේම ග්‍රහ අපල දුරුවී ලෙඩදුක් දුරුවි සෙත සාන්තිය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@dinuchathu2670
@dinuchathu2670 Жыл бұрын
මාගේ හා මගේ මහත්තයාට තිබෙන අපල දුරු වී යහපතක් ම වේවා!!!!!
@esangishenaya6037
@esangishenaya6037 Ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සතුට සාමය ආදරය ආරක්ෂා වේවා සාදු සාදු සාදු
@rizmankho9105
@rizmankho9105 2 жыл бұрын
Theruwan saranai piyaneni mama kuwait theruwan saranai 🌹🌹
@adeesaruwanruwan7868
@adeesaruwanruwan7868 Жыл бұрын
🏆️
@adeesaruwanruwan7868
@adeesaruwanruwan7868 Жыл бұрын
බුදු සරනයි
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 11 ай бұрын
Ape හාමුදුරුවන්ට මෙ pin බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai .🙏🙏🙏
@suranjandissanayake2933
@suranjandissanayake2933 2 ай бұрын
😮
@ayeshamaduwanthi5161
@ayeshamaduwanthi5161 Жыл бұрын
මේ පිං බලයෙන් ⁣මා සිටිනා රට ⁣ඇතුලු හැම රටක්ම ආරක්ෂා කරලා සෑම කරදරයක්ම දුරැ වේවා 🙏🙏🙏🌼🌼🌼
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 9 ай бұрын
මේ පින් බලයෙන් සියලූ ලොකවාසියෝ සුවපත් වෙත්වා ❤ 🙏
@SujithSujith-h4p
@SujithSujith-h4p Жыл бұрын
මට ජිවයදුන් දෙමවු පියන්ට බුදුසරනයි වස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤❤🎉
@KavinduSampath-h1k
@KavinduSampath-h1k Жыл бұрын
අපෙ පවුලෙ දොස් දුරු වී සෙත උදාවෙවා!!!ඔබ වහන්සෙට තෙරුවන් සරණයී!!!
@santhu675
@santhu675 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@tanikachilinichilini7007
@tanikachilinichilini7007 3 ай бұрын
Me hamuduruwo inne koheda .pansala koheda
@sasinduperera3000
@sasinduperera3000 4 ай бұрын
මගේ ගෙදර සියලු දෙනාට තිබෙන ලෙඩ දුක් අපල උපද්‍රව දුරු වේවා❤🙏
@SomapalaDisanyaka
@SomapalaDisanyaka 3 ай бұрын
😅😅😮😅😅 😅
@dumindapranandu5350
@dumindapranandu5350 Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාට සෙත සැලසෙවා
@MaduUpaye
@MaduUpaye 4 ай бұрын
මේ පින් බලයෙන් මාගේ ස්වාමියාගෙ සෙනසුරු අපල දුරු වේවා!🙏🙏🙏
@FortCrazyJump
@FortCrazyJump 11 ай бұрын
සාදූ සාදූ සාදූ ... මේ පිරිත් බලයෙන් අපගේ සියලු රෝග දුරු වේවා !!! ❤❤🙏 සුන්දර දවසක් උදා වේවා !!! වැඩ කටයුතු සාර්ථක වේවා !!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌹❤
@saumyapunsisi1774
@saumyapunsisi1774 9 ай бұрын
🎉❤😅😊😅😢😂
@chandimaecw5715
@chandimaecw5715 5 ай бұрын
ආශිර්වාද සෙත් පිරිත් බලයෙන් මගේ දියණිය නිරොගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakunikuruppuarachchilage686
@sakunikuruppuarachchilage686 Жыл бұрын
බුදු ගුන ආශිර්වාදය ලැබේවා මගේ පුතුට. හා දුවට ..ලෙඩ රෝග සෑදි තිබෙන සියලුම දරුවන්ට පත්තිනි මෑණියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මගේ මහත්තයා ටත් පවුලේ සියලු දෙනාටත් ලැබේවා .
@esangishenaya6037
@esangishenaya6037 6 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මට දෙසැම්බර් ගෙදර යන්න ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු
@antonfernando3568
@antonfernando3568 5 ай бұрын
😢😢 අපෙ මිනිස්සු කොච්චර දුක්විඳ ඉන්නවා dha කියලා තේරුණේ ඔයාගෙ message එකෙ😢😢
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 Жыл бұрын
මේ පින් බලයෙන් මාගේ කීරී සිහිනය ඉක්මනින් ඉටු වෙවා .... ඔබ වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
@deepakumari2982
@deepakumari2982 10 ай бұрын
Me pin balen mage mahathayge siyalu apala duru wewa
@Sharadhachamathka
@Sharadhachamathka 5 ай бұрын
අම්මා ඔයාගෙ බලාපොරොත්තුව එකාන්තයෙන්ම ඉශ්ට වෙන්න ඕනි.. සියලු අගපසගයන්ගෙන් සමන්විත නිදුක් නිරෝගී බුද්දිමත් ගුන යහපත් දරු පැටියෙක් ලැබේවා❤
@dineshamanathunga9091
@dineshamanathunga9091 5 ай бұрын
එය ඉක්මනින් ම ඉටු වේවා
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 2 ай бұрын
​@@Sharadhachamathkatheruwansaranayi 🙏🙏🙏
@SampathAmarasingha-p8h
@SampathAmarasingha-p8h 8 ай бұрын
සාඩු සාඩු සාඩු සාඩු 🌷🌷🌷🌻🌻🌻🌻බුදුසරණයි ඔබ වහන්සේ ට
@dasunperera8970
@dasunperera8970 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🌺🌹🌷
@SusanthiKalupahana-l8b
@SusanthiKalupahana-l8b 3 ай бұрын
අපේ හමුදුරුවන්ට බොහොම ස්‍යතුතියී සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සාදු සාදු සාදු ලක්වසි ලෝකවාසි සියලුම සත්වයො නිදුක් weawa nirogi weawa සුවපත් weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 3 ай бұрын
මෙ පිරිත් බලෙන් සුද්දා ට(සරත් කුමාර ) යන මගේ සැමියාට අපල උවදුරු ඇස්වහ කටවහා දෝස නැති වී රැකීරක්ෂා දියුණු වේවා තුණුරුවන් සරණ ණින් නිදුක් නිරොගි සම්පත්තිය ලැබෙවා අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා 🙏🙏
@chamindasampath1854
@chamindasampath1854 Жыл бұрын
සාදු සාදු සාදු බුදු දහම සත්‍යයක් බෞද්ධයෙක් වීම සැබෑම අඩමිබරයක්
@Rasikalakmali7895
@Rasikalakmali7895 7 ай бұрын
මෙ ආශිර්වාද සෙත් කවි මාලාවේ ආනුබාවයෙන් මගෙ දරු පැට්‍යා නිදුක් නිරොගි සුවයම ලැබෙවා මගෙ මහත්තයාට තිබෙන කරදර බාධා දුරු වෙවා පවුලේ සියලුම දෙනාට මෙ පින් අත් වෙවා තෙරුවන් සරනයි ?🙏🙏🙏🙏🙏🙏
@SLCHAMUWA04.21
@SLCHAMUWA04.21 2 жыл бұрын
mage ammagei ththagei pavule siyalu denagema siyalu sithum pathum ituvweva,viyapara sarthakama wevaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🌺💮💮💮💮💮
@menikengrs-ex5gd
@menikengrs-ex5gd Жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි අපේ හාමුදුරුවන්ට ..🙏🙏🙏🙏🙏🙏🙏
@TharushaOne-ju7yr
@TharushaOne-ju7yr 11 ай бұрын
මේ පින් බලයෙන් මගේ අම්මයි තාත්තයි ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වේවා...!🙏
@ranukadamayanthi575
@ranukadamayanthi575 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏
@Filmworld-x9r
@Filmworld-x9r Ай бұрын
Me පිරිත් බලයෙන් mage භාවනා duwata sisthwaya විභාගය jayen jayakma ලැබේවා සියලු apala දුරු වේවා මතක ශක්තිය ලැබේවා
@mahasona5780
@mahasona5780 Жыл бұрын
මගේ පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේටත් බුදු සරණයි සාදු. සාදු. සාදු..🙏🙏🙏🙏
@PradeepNandana-i5n
@PradeepNandana-i5n Ай бұрын
මේ සෙත් කවි බලයෙන් මගේ නෙතු දුවටයි නවිදු පුතාටයි සියලු අපල දුරුවී නිදුක් නිරෝගි වාසනාවන්ත දිවියක් උදාවේවා .බුදු සරනයි හාමුදුරුවනේ
@තරිඳුරූක්ශාන්
@තරිඳුරූක්ශාන් Жыл бұрын
ඔබ වහන්සේට තේරුවක් සරණයි 🙏
@thusithawasantha2355
@thusithawasantha2355 Ай бұрын
අපේ පවුලේ සෑම දෙනාටත් රටවාසී සියලු දෙනාටත් මෙම සෙත් ශාන්තිය ආශිර්වාදයක් ම වේවා......
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 13 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 879 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 19 МЛН
Deegala Piyadassi Himi Seth kavi
42:40
Orange Video
Рет қаралды 1,7 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,6 МЛН
Deegala Piyadassi Himi Ashirwada Bodhi Poojawa
59:02
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 71 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 13 МЛН