KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi
31:11
රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero
55:13
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
UFC 287 : Перейра VS Адесанья 2
6:02
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
Deegala Piyadassi Himi Seth kavi
Рет қаралды 1,901,691
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Orange Video
Күн бұрын
Пікірлер: 835
@orangevideokosgama
3 жыл бұрын
පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
@anuradhaprabhashwara7293
3 жыл бұрын
😘😘😘
@orangevideokosgama
3 жыл бұрын
kzbin.info/www/bejne/q5-xiXV8n7B3fa8
@orangevideokosgama
3 жыл бұрын
kzbin.info/www/bejne/hHXEpnSGndRpoZo
@orangevideokosgama
3 жыл бұрын
New Video Link
@nethminapraween1283
3 жыл бұрын
@@orangevideokosgama e
@dammikaajith8869
Ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏 මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ සියලු ප්‍රශ්න විසදේවා 🙏🙏🙏
@sriyanisriyani3319
10 ай бұрын
ඔබවහන්සේගෙ සෙත් කවි ගයනා කරන පිහිටෙින් මගෙ විදෙස් ගමන සර්තක වෙිවා 🙏🙏🙏
@IndikaSubashini-ur3nd
3 ай бұрын
සාදු සාදු සාදු මේ සෙත් කව් බලෙන් මගේ මල්ලි ගේ සියලුම පැතුම් ඉටු වේවා
@ManelHansika-lu2jq
4 ай бұрын
මේ සෙත් කවි පේලෙන් මාගේ තියාන හිත් වෙදනා දුරු වේවා...සචිගේ ලෙඩ රොග දුරු වෙලා එයගේ සියලු වැඩ සර්තක කර ගන්න ආශිර්වාද වේවා....දෙමායන් ආරක්ෂ වේවා....සදු සදූ......🙏🙏🙏
@devinditharika1046
3 жыл бұрын
මගේ කුසේ වැඩෙන මගේ රත්තරං දරු පැටව් දෙන්නට මෙ කවි පෙල ආශිර්වාදයක්ම වේවා...! මගේ පවුලේ හැමෝටම ආශිර්වාද වේවා...!පින්වත් හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා...!
@Tharakatharaka-i9v
3 ай бұрын
Obage kuse vadena pinvanthanath patau dennata th oyatath budu saranayi
@UpamaliAbeysinghe
9 ай бұрын
සාදු සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මාගේ සැමියාත් බලාපොරොත්තු වෙන් පසු වෙන දරුවෙකුගේ සිහිනය සැබෑ වේවා !බුදුසරණ බලයෙන් 🙏🙏🙏🙏🙏
@ගංකබරයෝ
3 ай бұрын
එසේම වේවා! බුදු සරණයි !🙏
@KapilaPriyantha-s8m
Ай бұрын
16:12 16:13 16:13 @@ගංකබරයෝ
@THILINITHILINI-ih3qp
Ай бұрын
තෙරුවන් සරනින් ඔයගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏🙏
@raniheen281
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මෙ සෙත් කවි ශාන්තියේ බලයෙන් මගෙත් දරුවන්ගේත් සියලුම අපල කරදර දුවි සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@IndraMalika-qf2ee
6 ай бұрын
මගේ මුණු පුරාගේ ලෙඩදුක් අපල උප්‍රාද්‍රව දුරු ව් කකුලේ තුවාලය ඉක්මනට දුරු ව් මේ සෙත් කවි උපහාර යක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹අපේ ස්වාමින් වහන්සට දීර්ගායු 🌹🌹🌹🌹🙏🙏🙏
@kanthikan5145
6 ай бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 අපෙ හාමුදුරුවනේ මේ සෙත් කවි බලෙන් මාගේ පුතාගේ ලෙඩ දුක් සුව වී රට යන ගමන කිසිදු බාධාවකින් තොරව ඉෂ්ධ වේවා මාගේද ලෙඩ දුක් සුවවේවා සාදු සාදු සාදු
@AyeshaPremani-k8s
3 ай бұрын
සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මගෙ ස්වමියටත් දරුවන්ටත් අපල දුරුවෙවා සියලු දෙනාටම සෙතක් සාන්තියක් වෙවා🙏🙏🙏
@ChamithMadusanka-gh2jj
Жыл бұрын
මේ සෙත්කවි බලෙන් මගේ ස්වාමිපුර්ශයාගේ හා දරුවන් තිදෙනාගේ සියලු අපල දුරුවී සෙතශාන්තිය උදාවේවා.මගේ දෙමව්පියන් ආරක්ශා කර දෙත්වා.සාදු සාදු සාදු !!!
@maxkristensen6734
4 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් ර්‍නරෝගිබාවය චිරර්‍ඡවනය ලැබ දිගුකල් වැඩවෙසෙත්වා තෙරුවන් සරණයි ඹබවහන්සේට 🙏
@prasannapriyadarshana7787
3 жыл бұрын
❤
@Wathuduragesumanaseeli
8 ай бұрын
ගරැ ඔබ වහන්සේගේ.සෙත් කවී ආනුභාවයෙන් මගේ අම්මට කල්පනා සක්තිය.ලෑබේවා මගේදරෑවන්ටත්මටත්සියලූමදූක්කමිකටලූඉවත්වීයහපතක්මවේවා
@PriyanthaJayalath-s6r
21 күн бұрын
මේ සෙත් පිරිතේ බලයෙන් මගෙ ලොකු පුතාට ඉක්මනින් සුවපත් වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය තෙරුවන් සරනයි සියලු රෝග සුව වේවා මගෙ ලොකු පුතාට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි මගෙ ලොකු පුතාට
@janathrichathupama7197
2 жыл бұрын
මෙම සෙත් කවි බලේන් මාගේ ස්වාමි පුරැෂා මාගේ දරැ දේදේනා මටද ආශිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏🙏
@nadeekanilmini9764
8 ай бұрын
සාදු සාදු මගෙ පවුලේ සියලුම දෙනාවත් මගෙ දරැ පැටවි තුන්දෙනාවත් ආරක්ෂක වෙිවා මගෙ සැමියාට කරන රැකියාව කරගන යන්න ශක්තිය ලැබෙිවා සාදු සාදු
@KomareKomare-rj3or
5 ай бұрын
🙏🙏🙏තෙරැවන් සරනයි අපේහාමුදුරැවන්ට ගොඩක් පිං මගේ සියලු අපල දුරැවේවා මෙිපිං බලෙන් සියලු සත්වයෝ සුවපත්වෙිවා සමිමා සමිබුදුසරනයි
@damika-ku9ge
3 ай бұрын
මෙ සෙත් කවි වල අනුහසින් මගෙ ගෙදර දරුවන් සමියා අම්මා ගෙ ලෙඩ දුක් දුරු වෙවා තවද විදෙස් ගත වෙලා ඉන්න සියලු දෙනම අරක්සා වෙවා ඔබ වහසෙට නිදුක් නිරොගි සුවය ලබෙවා තෙරුවන් සරනය
@NishankaJeewani
6 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ආසිර්වාදයෙන් මගේ Ammage ලෙඩ දුක් දුරු වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@PathmaSamarakoon
3 ай бұрын
ඔබ වහන්සේ ගේ සෙත් කවි වල පිහිට ආනුභාවයෙන් මගේ දරු මුනුබුරන් ඇතුළු සියලුදෙනා ටම සෙත සාන්තිය යහපත නිදුක් නීරෝගී කම ලැබේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි ,
@NiroshaSadmali
5 ай бұрын
මේ සෙත් කවි වල පිහිටෙන් මාගේ මවගේ ලෙඩ රෝග දුරුවී මානසික සුවය ලැබී දීර්ඝායුෂ ලැබී සතුටින් ඉන්න ලැබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@subodarosini
8 ай бұрын
මාගේ විභාගය හොදින් සමත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු
@raniheen281
Жыл бұрын
මාගේ දරුවන්ගේ සියලුම කරදර බාදක දුරැවි සියලුම අපල දුරැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@DuleekaPriyadarshani80
15 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ❤️🙏
@isharadinudi7617
2 жыл бұрын
මගේ මහත්තයගේ රැකියාව තුල ඇති සියලුම ප්‍රශ්න කරදරද දුක් පීඩාද සියලු අට අනුවක් රෝගද මේ සෙත් කවි අනුබාවයෙන් දූරින් දූර බාවයට පත්වේවා පත්වේවා පත්වේවා !!!!
@GayanPuspakumara-x9q
3 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 මේ සෙත් කවි බලෙන් මගේ මහත්තයාගේ රැකියාව දියුණු වෙලා . මගේ චුටි පැටවු 3නා ආරක්ෂා කරලා දෙන්න. 🙏🙏🙏🙏 මගෙ මහත්තයත් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
@viduff632
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා 22
@hemamalkanthi2920
8 ай бұрын
මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ ග්‍රහ අපල දුරුවී බලාපොරොත්තු වන රැකියාව ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@samanalitharusha4614
3 жыл бұрын
මෙම මහා සෙත් කවි බලයෙන් එච් චමින් ලහිරු පෙරෙරාට නිදුක් නිරොගි සුව ලැබේවා සියලුම අල්පෙ සාක්‍ය් මයෙ සක්‍ය් දෙවි දෙව තාවුන් වහාන්සෙලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සෙතක් සාන්තියක් ලබෙවා සියලුම රොගිව සිටින්නාවු සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@suneethanaullage2685
2 жыл бұрын
වෙන කිසිම නාලිකාවකින් නොලැබෙන සහනය ඔබවහන්සේ අපට ලබාදෙනව, ගොඩක් පිං නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
@WasanthiDisanyake-yi1pq
8 ай бұрын
chandika lakshange seyalu apala duru weva budu saranai
@wasanthijayakody6112
4 жыл бұрын
මේ ආශිර්වාද බුදු ගුන සෙත් කවි ආනුභාවයෙන් මගේ දෝණී ඉක්මන් සුව වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ
@Panda78..89kh
3 жыл бұрын
සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය විඩාබර සිත් පහන් කිරීම සදහා ලයාන්විත ව දේශනා කිරීමට ඔබ වහන්සේ ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු සාදු සාදු
@kusumkbandaara5850
2 жыл бұрын
තෙරුවන්සරනේ පිහිටයි අපේ හාමුඩුරුවනේ ඔබවහන්සේටත්
@maheeshinayanathara1933
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Ayesha-v5n5d
5 ай бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් අරාෂ් දිල්වාන් පුතාගේ ජන්ම ඒරාෂ්ටක අපලය දුරු වී විභාගය සාර්ථක කර ගැනීමට ආශිර්වාදයක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@W.A.Sumanarathna-zk8kb
3 ай бұрын
🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@tharanganilmini5159
4 жыл бұрын
ගරු සුවමින් වහන්සේ ඔබට දීර්ඝායුස තෙරුවන් සරණයි බුදු සරණයි
@ranasingheshriyalatha7960
4 жыл бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ම උදෘකරත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@sampathpiumi6109
Жыл бұрын
මාගේ පිං වත් ස්වාමියමින් 🌺🌺🌺🌷🌷🌷වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා .මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා 🌷🌷🌷🌷🌺🌺🌺.🙏🙏🙏
@sampathpiumi6109
Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌷🌷ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏
@RoshanPradeep-um1qm
2 ай бұрын
මෙම සෙත් කව් බලෙන් මාගේ අම්මටයි අප්පච්චිටයි නිරෝගි සම්පත ලැබේවා...
@wasanthavlogs2511
4 жыл бұрын
අපේ හාමුදුරුවන් ට මේ පින් අනුමෝදන් වේවා දිර්ඝායුස වේවා 🙏🙏🙏🙏
@sachinimadubashini2660
4 жыл бұрын
මගේ තාත්තටයි අම්මටයි සතුටින් ප්‍රශ්නයක් දුකක් නැතුව ජීවීතේ මගෙත් ආයූෂ අරන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🙏🙏🙏🙏
@dilkalpana3074
2 жыл бұрын
ඒ ප්‍රාර්ථනාව ඉටු වේව!!!
@SewwandiDoni
Жыл бұрын
E prarthanawa ishta wewa🙏🙏🙏🙏🙏
@tharaka2016
Жыл бұрын
ඒ ප්‍රාර්ථනය සඵල වේවා...,,,,🙏🙏🙏
@PresannaRanaveera-xe7id
7 ай бұрын
🙏🙏🙏🙏🙏
@SiryaneSiryane
7 ай бұрын
මෙම සෙත්කවි බලයෙන් මගේ තාත්තගේ සියලුම ලෙඩ රෝග සුව වේවා
@gaminiwicramasinha2336
4 ай бұрын
සෙත් කවියේ ශාන්තියේ බලයෙන් මගේ පුංචි පවුලේ තිබෙන සියළු දුක් කරදර දුරු වී සාමයෙන් සතුටින් ඉතිරි එකම වහලයක් යට සියළු දෙන සතුටින් එකතු වෙවා
@shriyanideepthi606
3 жыл бұрын
සාදු 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏
@kalyanijayawardana3275
Ай бұрын
Sadu sadu sadu appe pinwantha hamu duruwante tiruwan sarani
@ambagaspitiya3600
9 ай бұрын
මේ සෙත් කවි ඇසු ආනුභාවයෙනි මගේ දරුවන්ගෙත් මටත් මහත්තයාට ත්ඇති කරන්නාවූ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ පට ගාල බා ගමු
@productions2102
2 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! පිංවත් අපේ ස්වාමීන් වහන්ස. බුදුසරණයි! දෙවිපිහිටයි!
@dilrukshiherath1387
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා !!!!
@sheilasheila6446
5 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා
@AnulawathiWL
11 ай бұрын
මිහිරි හඬින් බුදුගුණ සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
@SriyaniMallawaarachchi-h8b
9 ай бұрын
මගේ පවුලේ සියලුම දෙන්නාටත් ලංකාවාසි ලෝකවාසීන් සියලුම දෙන්නාටත් .අපේ හාමුදුරුවන්ටත් යාහපතක් වේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏
@warnathilakaliyanage-nh3ll
7 ай бұрын
මෙම පිරිත් බලයෙන් සියලුම දෙනාට යහපත් වේවා 🙏🙏🙏
@ajmanaj454
4 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා ....මෙ සෙත් කවි වන්දනා ගාථා බලයෙන් ලෝක සත්වයාටම සෙතක් ශාන්තියක් ලැබේවා .....වසංගත දුරැවේවා ....පලවෙනි කොරෝනා මරනයකට ගොදුරු වූ ඔහුට නිවන් සුව ලැබේවා .....
@madhumadhu-vg5ry
4 жыл бұрын
Sadu...sadu..sadu...තෙරුවන් සරණයි ....deerghausha ලැබේවා ස්වාමීන් වහන්සේට ...
@ambagaspitiya3600
8 ай бұрын
සහ ඔබ ත
@ambagaspitiya3600
8 ай бұрын
තාත්
@rohinigamage371
4 жыл бұрын
සාදු..සාදු..සාදු...තෙරැවන්සරනයි
@PremaRathnayake
5 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎 මටද ජීවත් වෙන්න ආශයී සිතනදේට බුදුන් වහන්සේට පූජා කරනදේ දෙවියන්ට පූජා කරන්න මුදල් අඩු නොවී දෑත සංක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@kuaitkuwait3151
4 жыл бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
@priyanthakumara3154
3 жыл бұрын
Budu saranai
@chittalathamunasingha7746
4 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි
@orangevideokosgama
3 жыл бұрын
පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
@dineshkeerthirathna168
3 жыл бұрын
Bs
@anuraabyookon1359
4 жыл бұрын
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ..හාමුදුරුවන් වහන්සේට..
@jasinthaariyarathna4105
4 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට මගේ ගෙදර හැමදාම ඔබ වහන්සේගේ කවි බන හඩ දොන් කාර දෙනවා .ස්වාමීන් වහන්ස මට මෙවර 5වසරෙ ශිෂ්‍යත්වය ට පෙනී සිටින ලමයිට ආශිර්වාද කිරීම සදහා කවි බන ටිකක් මට හදලා දෙන්න .ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා
@manjulasriyani4721
4 жыл бұрын
Tharuwan saranai ape hamuduruwana dirgayu wawa
@madhu5440
4 жыл бұрын
Hithata godak sahanayak denenawa mema kavi ahanakota theruwan saranai
@prasadpriyanthahewadewage6364
4 ай бұрын
මගේ සිතුම් පුතාට චූටි පුතාට විභාගය හොඳින් කිරිමට හැකි යාව ලැබේවා.
@sampathsanju3583
4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝආයුශ ලැබේවා,
@maheshchaminda1876
3 жыл бұрын
Sadu
@rasanjalikumari1857
4 жыл бұрын
සාදු සාදු සාදු..බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@සුදුනොනාසුදුනොනා-ජ8ම
5 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏
@AjithKumara-vq4bc
3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා!!!🙏🙏🙏
@manelchandra562
4 ай бұрын
Siyaluma denatama seth wewa, , sadu,sadu,,,sadu,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithalalani117
4 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා
@bandaradissanayake3674
5 жыл бұрын
ඔබ වහන්සේටත් සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු සා;;;;
@gaminiwicramasinha2336
8 ай бұрын
මගේ පුංචි පවුලට සෑමදා සතුටින් සාමයෙන් සහයොගයෙන් සිටිමට ආශිර්වාද ලැබෙවා සාදු 🙏🌺
@vijithagunasinghe3238
5 жыл бұрын
තෙරුවන් සරන්‍යි ඔබ වහන්සේට සාදු සාදු සාදු
@ni-rez7408
4 жыл бұрын
Hi aunty mata wayasa 17i oyata puluwanda oyage num eka mata denna
@ranmalisooriyaarachchi2738
2 жыл бұрын
බුදු සරණින් නිදුක් නිරෝගී සුවය labawa thruwan sarani
@ambagaspitiya3600
8 ай бұрын
මේ සෙත් කවි ඇසීමෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන අපල කරදර දූරු වේවා යහපත් කාලයක් ඇති වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@udarithathsarani6204
3 жыл бұрын
Hambuduruwane kavi Mata mihiri diwthuwen diwnutama patan wewa theruwan saranai budu saranai
@djremixproduction7888
4 жыл бұрын
තෙරුවනසරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායු වේවා ! අපේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරු වෙවා සියලුම දෙනාට යහපතක්ම වෙවා බුදු සරණයි දෙවි පිහිටයි..
@maheshchaminda9313
4 жыл бұрын
🙏🙏🙏
@deepikad7734
4 жыл бұрын
සුමිහිරි කටහඞ සිතම නිවනවා
@bobmale2432
2 ай бұрын
මෙ සෙත් කවි බලයෙන් මාගෙ දරැවන්ගෙ දිවුනුව උදාවෙවා ලෙඩින් ඉන්න සියලු දෙනාම සුවපත් වෙිවා
@wgduminda6474
4 жыл бұрын
💐සාදූ සාදූ සාදූ 💐 පින්වත් සාමින් වහන්සෙට බුදු සරනයි දෙවි පිහිටයි 🌸
@akalankasipa4982
3 жыл бұрын
සෙත් කවි අසන සියලු දෙනාට බුදු සරණයි....🙏🙏🙏🙏
@ambagaspitiya3600
8 ай бұрын
විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ දරුවන්ගෙත් මගෙත් එක්ක හරිම
@malikagedara1058
3 жыл бұрын
මාගේ ..නමස්කාර වෙිවා ..හරිම ..හොදයි ..කවි බණ දෙසනා කැරන.අපේ .පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා ..සාදු සාදු සාදු තේරැවන් සරණයි .මෙි .කවි බණ ආහාන.සියලුම දෙනාට යහාපැතැක්ම වෙිවා ...නිරොගි සුවැය ලැබෙිවා .සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` ...මම...Dubai rata ඉදලා ..මෙි ..හැමැදාම සවන් දෙනවා බුදු සරණයි
@klgirankani2711
2 жыл бұрын
තෙරැචන්.සරණයී සාදු සාදුසාදු🙏🏵🙏🏵🙏🏵🙏
@chamilaudeshika1166
4 жыл бұрын
Mage mau bimin atera sitina ma hata oba wahansege a sumihiri boodi pooja,seth kawe ,mata mage gama utum wejaya sri jaya sri maha boodiya laga innawa wagey.oba wahanseta teruwan saranay.sadu.sadu.sadu..
@thanujadarshani5961
4 ай бұрын
මේ සෙත් කවියේ බලයෙන් මගේ විදේශ ගමන සාර්ථක වේවා .. 🙏🙏🙏
@pushpakonara6541
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐Mage namaskaraya wewa !!!!
@somasoma9332
4 жыл бұрын
Oba.vahanseta.deergause.labeva...budu. saraneì
@princygamage4171
4 жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා
@shakilachapa7715
4 жыл бұрын
Hitha niwana hadak.. Ahanna Ahanna asa hithenawa. Budu saranay. Niduk nirogi dergausha lebewa ape hamuduruwane.
@AnulawathiWL
11 ай бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා
@anulaanula8142
5 жыл бұрын
අපේ හාමුදුරැවන්ට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🌼🌼සාදු සාදූ සාදූ 🙏🙏🙏
@nuwanchathuranga7827
3 жыл бұрын
L ml nnl lnl n
@nuwanchathuranga7827
3 жыл бұрын
L nl nl km l
@nuwanchathuranga7827
3 жыл бұрын
Nml lkmnl n blinking nnmn
@nuwanchathuranga7827
3 жыл бұрын
Nml lkmnl n blinking nnmnl
@nuwanchathuranga7827
3 жыл бұрын
L nnl
@gawrishashiprabha1798
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.
@saudisaudi494
4 жыл бұрын
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි
@chandaniranaweera2971
4 жыл бұрын
Obawahanseta theruwansaranai👌👌👌sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ShriyaniWikrama
10 ай бұрын
Maga.daruwanga.apla.druwawa..සාදු .සාදු. සාදු. සාදු
@AnulawathiWL
11 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු
@Yogya123-l6d
5 ай бұрын
මෙම සෙත්කවි බලෙන් මගේ බාලදියනියගේ සියලුම අපල දුරැවී සිතේතිබෙන සියලුම සිතුමි පැතුමි ඉටුවෙීවා සාදු සාදු සාදු
@sreemathilka9633
Жыл бұрын
මාගේ ට්‍රිශීල දුවගේද ඩිහෙන් පුතාගේද ජිවිතේ සාර්ථක වේවා සියළුම අපල දුරු වේවා ලක්වාසී ලෝමවැසි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🌹🌹🌹🌹
@kumarikumaris4472
4 жыл бұрын
sadu..sadu.sadu.. theruwan saranai oba wahanseata...
@lahirusandaruwan7213
4 жыл бұрын
Deeergausha ලැබේවා obe වහන්සේට uthum nirwanayama ලැබීමට mae කවි bana hethu වේවා ...... sadu saadu saaaadu
@ruchirafernando8469
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු
@kusumsamarakkodi8446
3 жыл бұрын
සාදු සාදු 🌷🌷🌷🌷🌷 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
@Yogya123-l6d
5 ай бұрын
සාදු සාදු සාදු මෙ සෙත්කවි බලයෙන්මාගේ දරැවන් හතර දෙනාටම . සෙතක් සාන්තියක්ම වෙීවා සාදු සාදු සාදු තවද මගේ මිනිබිරියෝ 3න්දෙනාගේද ඉගෙනීමිකටයුතු වලට පිහිටවෙිවා
@chamilalakmal8478
3 ай бұрын
අපේ ගෙදර මේ ගරු ස්වාමින්වහන්සේගේ සුමිහිරි නාදය දිනකට කීපවරක්ම අපි පවුලව ඉතාම ගෞරවයෙන් අහනවා🙏🙏🙏
31:11
Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 4,3 МЛН
55:13
රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero
Dhaham Maluwa
Рет қаралды 7 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
1:24:35
බුදුගුණ ආශිර්වාද පූජාව / නවග්‍රහ සෙත් ශාන්තිය / අටවිසි සම්බුද්ධ වන්දනාව - Deegala Piyadassi Himi
Dhaham Maluwa
Рет қаралды 3,3 МЛН
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 575 М.
25:08
කාගම හාමුදුරුවෝ වැඩියෙන්ම ආදරේ කලේ කාටද?💕 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 10 М.
14:23
Divi Maga Saru karana Ashirwada Seth kavi (දිවිමග සරුකරන ආශිර්වාදාත්මක සෙත් කවි )
Orange Video
Рет қаралды 2,5 МЛН
1:15:32
Bodhi puja | බෝධි පූජා ඔබේ ජීවිතයට සැනසීම උදාකරන ජය ශ්‍රී මහා ආශිර්වාද බෝධ්පූජාව bodhi pooja
Dam Sisila
Рет қаралды 2,8 МЛН
57:07
2025 අවුරුද්දම සුභ වෙන්නට අන්ත වූ බුදුගුණ සෙත් පිරිත්💕 මානසික සුවය💕SETH PIRITH SINHALA #sethpirith
NIWANATA MAN PETH /නිවනට මං පෙත්
Рет қаралды 56 М.
36:16
සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 2,2 МЛН
20:51
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න SETH PIRITH OFFICIAL ORIGINAL VEDEO
BUDDHIST OFFICIAL
Рет қаралды 408 М.
57:45
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv
Any hub Tv
Рет қаралды 2,4 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,6 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН