KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපූරු අත්දැකීමක් සමග සැබෑ ලෝකයට චාරිකාවක්.. | Deegoda Kumara | Dew Suwa Deshaya
19:55
නුවර කාන්ත
31:44
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Why no RONALDO?! 🤔⚽️
00:28
පන්සිල් ගන්න එපා ! කුමාර මහතාගේ මේ කතාව කුමක්ද..? | Deegoda Kumara | Dew Suwa Deshaya
Рет қаралды 14,303
Facebook
Twitter
Жүктеу
1
Жазылу 18 М.
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Күн бұрын
Пікірлер: 383
@RamaniGeeganage
3 ай бұрын
පෙර පිනට මට හමුවූ කල්යාණ මිත්‍රයානන් වහන්ස. සසර පුරුද්දට මෙන් ඔබතුමාගේ උතුම් සත්දහම ලඟ සිත නැවතුනා. විශ්ව පුත්‍රයාණන් වහන්ස. ඔබ පෙන්වා දෙන මාර්ගයේ හැකි උපරිමයෙන් නිවැරැදිව ගමන් කිරීමට වෙර දරමි. මේ ජීවිතයෙන්ම මේ සසර දුකින් මිදීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය දෙව් සුව ඥාතීන් සියල්ලන්ටම හිමි වේවා!!🙏🙏🙏🙏🙏
@pubudiniper5301
3 ай бұрын
🙏🍁🍂⚕️🌐⚕️🍂🍁🙏
@udariisuri1207
3 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏එය එසේම වෙන්න ඕන 🙏🙏🙏
@camerapro1356
3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@Chandrakanthi_Kodikara
3 ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි obathumata නිදුක් නිරෝගී වේවා
@lllperera9095
3 ай бұрын
සත් දහම මැනව්න් සරලව කියාදෙන ගරු ආධ්‍යාත්මික ගුරු පියානන්ට බොහෝම පින් .සියලු දෙනාට සත් දහම අවබෝධ වේවා .තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@PushpaLasanthi-i9g
3 ай бұрын
විශ්වයත් සමග ගොඩක් සමීපව ඉන්න මා ඔබතුමාගේ වැඩසටහන්වලට ගොඩක් කැමතියි ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබතුමා මට ලොකු ශක්තියක් අවබෝදය කරා යන ගමනට පියමන් කරමින් ඉදින මාහට ඔබතුමාගේ දැනුම මට නොමදව ලැබෙනවා 🙏 🙏
@raveeravee781
3 ай бұрын
මම ඔබතුමාගේ දේශනා සොයම්න් බලනවා දේශනා අසනව්ට සිත සුවපත් වෙනවා, ඔබ තුමාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි,
@anomaamarasuriya9281
3 ай бұрын
පින්වත් ගුරුපියාණන්ටත් මේ වැඩසටහන අනුග්‍රහත්වය දක්වන ඒ බැතිමතුන්ටත් ආදරණීය සුදු අම්මාටත් දෙව්සුව සේවයේ කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුම වේවා මුළු ලොවම දෙව් සුව දේශයක් වේවා සාදු සාදු සාදු
@Chandrakanthi_Kodikara
3 ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා
@SisiraWijesingha-iv9zg
3 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ඇත්ත ඇති සැටියෙන් දැනගනී මේ පින සැම දෙනාගේ සවනට ඇසේවා....!
@nelumasenadheera6054
3 ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@isurufernando9674
3 ай бұрын
ස්තූතියි ගුරු දේව්. ජීවිතය ට අවශ්‍ය ම කරන දේවල් වලින් අපව පෝෂණය කර නිවැරදි ආධ්‍යාත්මික ගමනක් යන්න මග පෙන්වන වටිනා දේශනයක්. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹
@upamalikapalliyaguru5406
3 ай бұрын
ආද්‍යත්මික නායකතුමනි ඔබතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
@Deepa-t4i
3 ай бұрын
කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසි සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
@mallikagodakanda9601
3 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@subhanidhamayanthi4696
3 ай бұрын
Awadhiyen inna ayatama pamanai oba thumaa kiyana dhe wetahenne. A sadhahaa dheusuwa dhesayata hemoma peminewaa.ඔබ තුමාට දීර්ඝායු වේවා..❤
@NelumHettiarachchi-rt2je
3 ай бұрын
ස්තුතියි ,දෙව් පියාණනී අප සියළුදෙනාට අවධියෙන් සිටීමට සත්දහමේ අඩංගු සාරය ලබාදුන්නාට . ඔබවහන්සේට නමස්කාරවේවා . දීර්ඝායුෂ ලැබේවා . දෙව් පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@msisirawijshinghe407
3 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! ගුරුපියාණනි මෑණියනිඔබටමාගේනමස්කාරයවේවා!
@sarathkorala1646
3 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙව් පියානනි , ඉතාම වැදගත් දේශනයක් අලුතින් දෙව්සුවදේශයට ඇතුලත් වෙන අයට. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@BalangodaDipaloka
3 ай бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤❤❤
@PiyantheBandara-ro7de
3 ай бұрын
තෙරුවන් සරණයි මගේ ගුරු පියාණනි නිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏
@NPR-p1v
3 ай бұрын
ගොඩාක් පින් ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@anomapeththaperuma9561
3 ай бұрын
බොහොම ස්තූතියි කරුණු කියා දුන්නාට!!!!!!ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@wsifernando5656
3 ай бұрын
ස්තුතියි ගුරුපියානනි.ස්තුතියි .තෙරුවන්සරණයි .
@NandiSamarathunga
3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට🙏🙏🙏🙏❤️❤️
@ClarisseBrohier
3 ай бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏
@malisamarajeewa8478
3 ай бұрын
සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . වටිනා වැදගත් සත් දහම් දේශනාවට බොහෝ ස්තූතියි . බොහෝ පින් . සියලු දෙනාට සත් දහම අවබෝධ වේවා . ප්‍රඥාවට පත් වේවා . ඔබතුමා ගේ නිවැරදි සත් දහම අනුව පංච ශීලය රකිමින් ජීවත් වන්නෙමි . අවදියෙන් සිටිමින් අවබෝධයෙන් ප්‍රඥාව කරා යන්නෙමි . අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනාට බොහෝ ස්තූතියි . බොහෝ පින් . නිදුක් නීරෝගී වේවා . දෙවි පියාණන් සුදු අම්මා දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@Imali-pe7ji
3 ай бұрын
කුමාර මහාතා ඇතුලු දෙව් සුව පවුලේ සැමටත් ලොක වාසි සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏❤
@saralam.a4695
3 ай бұрын
ඔබතුමාට බොහොම පිං දැනුවත් කරාට.🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@manjulajayasinghe3070
3 ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏
@VajiraRishanthi
3 ай бұрын
විශ්වයේ ගුරුපියාණෙනි,අපගේ සිත් සතුටින් තබා ගැනීමට මේ වැනි ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව කියා දෙනවාට මේ දෙව්සුව දේශයට ගොඩාක් ස්තුති වේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@dumindabandara8124
3 ай бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padinirupasinghe1321
3 ай бұрын
තෙරැවන්සරනයිදෙවිපිහිටයි දෙව්‍සුවදෙසයෙසැමැමට
@calistafernando4108
3 ай бұрын
නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහෝමයක්ම ඔබතුගෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ඉදිරියටත් ඔබතුමාගේන් බලාපොරොත්තු වෙනවා ❤ ස්තුතියි ඔබතුමා සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරෙයි සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
@sriyanipremalatha2060
3 ай бұрын
ගොඩක් .ස්තුතිය දැනුවත් කිරීමට මගේනමස්කාරය වේවා
@JayaGamage633
3 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ගුරු පියාණනි ඔබට ගෞරව බැතියෙන් නමස්කාර කරමි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ඉතාම ස්තුතියි බොහෝම පින් වටිනා අලංකාර සත් ධර්ම දේශනාව ආදරයෙන්. අපට දේශනා කළ උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා දෙව් පියාණන් ගේ සත්‍යය ධර් ය මත ජීවත්වන අප. පංචශීලය ප්‍රතිපත්තිය රැකගෙන ජීවත්වන්නෙ උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය දේශනා අසා දෙව් පියාණන් ගේ මාර්ග තෝරාගත් බැවින් තුන් ආකාරයෙන්. පස් පවු වලින් මිදී සිටින බැවින් සිත සතුටින් ප්‍රිතියෙන් ඉන්න වාසනාව ලැබුනා ඒ සියළු සතුට ප්‍රිතිය ළගා කර දුන් මනුලොව දෙවි පියාණන්ට ඉතාම ස්තුතියි ඉතාම පින් හැමදාම ආදරෙයි ඔබ වහන්සේට නිවැරදි දැහැමි මිනිසුන් කරන්නට වෙහෙසෙන මනු ලොව දෙවිදුන් ඔබමයි පියානණේ සියළු කැපවීමෙන් අපට ලබා දෙන සැනසිලිදායක ජීවිතය ආලෝකමත් කරන දෙව් පියාණන්ට සුදු අම්මාට ආයු වර්ණ සැප බල සම්පත් වැඩි වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට. සියළු ලෝ සත්වයන්ට ❤❤❤❤❤❤❤❤❤
@SisiraWijesingha-iv9zg
3 ай бұрын
❤❤❤
@SriyaniGamage-fp3yh
3 ай бұрын
MAGE NAMASKARAYA WEWA 🙏🙏🙏 STHUTHI PIYANENI 🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏♥️♥️
@ranjanihettiarachchi-jw8bu
3 ай бұрын
තෙරුවන් සරනයි dawephiti obatumata සුදු අම්මා dwu සුව පවුලට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Gayan_Malinda
3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@වර්ණකුලසුරිය
3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි..පින්වත් පියාණනි ඔබතුමන්ගේ විශ්ව ආශීර්වාද බළමහිමයෙන් සියළුම රෝගීන් සුවපත්වේවා... පියාණනි මෑණියනි ඔබදෙපළටම නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු වේවා.... ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් බෝධියක් පාමුළ බුදුවේවා උතුම් උත්තරීතර නිවන් යාමට හැකිවේවා.. මේ කරන්නාවූ උතුම් සත්ක්‍රියා වන් තුලින් සියළුම ප්‍රර්ථනා ඉෂ්ටවේවා.. සාධු සාධු සාධු... 🙏🙏🙏🙏
@dorinperera6124
3 ай бұрын
Ape dewsuwa paule pera pinakata hamu ape dewpiyaneni sthuthi .🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️
@shamanirupa4380
3 ай бұрын
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@sujathamary6364
3 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@sriyadorst1640
3 ай бұрын
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි 🙏❤️🙏❤️🙏
@SeethaAmarasinghe-cm6ux
3 ай бұрын
අපේ ඇතුලාන්තයේ කලු තිත් නොමැතිව ,ජීවිතය සකස් කර ගන්නේ කෙසේ දැයි අදත් පහදා දුන් උතුම් දෙව් පියාණනි ,ඔබ තුමාට බොහෝ පින් !!ලොව සියලු දෙනාටම පංචසීල ප්‍රතිපත්තිය අවබෝධයෙන් යුතුව ආරක්ෂා කර ගැනීමට හැකි වේවා !!!!!උතුම් ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව දේශයේ කාර්ය මඩුල්ලටත් යපතත් ම දවසක් වේවා !!!!
@JayanthaPremajayantha
3 ай бұрын
සැමදා සත්‍යය ඇති සැටියෙන් පහදා දෙන දෙවිදුනි ඔබතුමාට ගොඩාක් පිං මැතිදුටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@wasanthikumari544
3 ай бұрын
තෙරැවන් සරනයි❤
@indudissanayaka5483
3 ай бұрын
නිර්මාංශ වෙන එක ගැන නම් කතා කළාට වැඩක් නෑ අපේ අයට මං නිර්මාංශ වෙලා පාඩුවෙි ඉන්නවා❤🤗
@SisiraWijesingha-iv9zg
3 ай бұрын
❤❤❤
@msisirawijshinghe407
3 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!
@chandanihemamala9256
3 ай бұрын
දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ගුරු පියානෙනි ස්තූතිය වේවා 🙏 ❤ ලොවම ආදර උතුම් පියානෙනි තෙරුවන් සරනයි devipihitai 🙏 🌹 ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 🌹❤️
@shyamamalkanthi4409
3 ай бұрын
ඔබ තුමාට තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉
@lalithakwt6082
3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..නිවනට යන මග ජයග්‍රාහී වේවා බාධක දුරු වේවා
@ChamikaDhilshan-o1f
3 ай бұрын
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා!දීර්ඝායුෂ වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏
@pushpaAaa-k3l
3 ай бұрын
දෙවි .පියානෙනි මගෙ ජිවිතෙ ඔබතුමා නිසා දෙන් ගොඩාක් දියුණු .. වෙලා, හරි ..පාරෙ යනවා, බොහොම පින්, බොහොම ස්තුති ..තෙරුවන් සරන දෙවි ..පිහිට ලෙබෙවා , .pushpa rathnaweera
@sriyanipremalatha2060
3 ай бұрын
තෙරුවන් .සරණයි .දෙවුපියානනි..දිර්‍ර්ඝායුෂ ලැබේවා
@janakipriyadarshani6118
3 ай бұрын
දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤ඔබට !!!
@komalravat404
3 ай бұрын
❤❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,, ආදරණීය ගුරු දෙවි පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
@GaweshBaba
3 ай бұрын
කුමාර මහතා සහ දෙව්සිය පවුලේ සියලුම දෙනාටත් කාර්ය මණ්ඩලයට නිදුක් ,නිරෝගී ,සුවය ලබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
@Ishara_wickramasinghe
3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏❤❤❤
@PushpaSolaman-zh7ub
3 ай бұрын
Oba tumata budu sarani
@sunilasurappulige3152
3 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...🙏🙏🙏. සාදු.... සාදු.... සාදු.... ඉතා අනර්ග. හරවත් දේශනා වකින් අපව. දැනුවත් කල. ගැරැ පියාණනි ඔබතුමා ට. බොහෝ පිං ස්තූතියි. දිර්ගායුෂ. .චිරජිවිතය. ලැබෙිවා...🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
@jayanthifernando1366
3 ай бұрын
🙏🙏🙏දෙව් සුව දේශයට ත් කුමාර මහතා ඇතුළු දෙව් සුව දේශයේ සැමට ත් තෙරුවන් සරණ යි දෙව් පිහිටයි ..
@priyangikaliyanage7240
3 ай бұрын
ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@imalijayetilleke6889
3 ай бұрын
ස්තූතියි නමස්කාර කරමි ගුරු පියාණනි.🙏🙏🙏
@sisiraninandika6223
3 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@renukaperera2460
3 ай бұрын
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි, මෑණියනි . අනුග්‍රාහක මැතිතුමා ඇතුළු සැමගේ සත් චේතනාවන් හා සත් දහමේ අවබෝධය එලෙසින්ම ලැබේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@ramyawasantha6167
3 ай бұрын
පිංවත් ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් ,අනුග්‍රහක ආශිර්වාදය ලබාදෙන සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
@menikerathnayake1211
3 ай бұрын
❤❤❤❤තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 ❤❤❤❤
@ramaniwanigasuriya6101
3 ай бұрын
කුමාර.පියානන්..හා.සුදුඅමිමා.අැතුලු..දෙවිසුව.කාර්ය.මන්ඩලයටත්.ස්තුතියි.දළදාසමිදු.පිහිටයා
@AnuradhaManjulani
3 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු ගුරැපියානන් දිර්ඝයුෂ ලැබෙිවා ආදර මැණියන් ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏❤️
@indudissanayaka5483
3 ай бұрын
Theruwan saranai🙏🙏🙏 deviphitai gurupiyanani ❤
@ヒマーリグナティラカ
3 ай бұрын
පින්වත් දෙව්පියානනි මම හරිම වාසනාවන්තයි මෙසේ දැනුවත් වීමට ලැබිම .ඔබතුමාගේ දෙපානැමද නමස්කාර කරමි.විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanFofo-xg2fd
3 ай бұрын
❤ස්තුතියි.දෙවිපියාණනි.තෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏
@Gayanika9746
3 ай бұрын
මාත් මොනදේටවත් ඇලෙන් නෑ කාලෙක සිටම ඔබතුමන් සුදුඅම්මා ඇතුලු දෙව්සුවපව්ලේ සැමට පින්සිදුවේවා දීර්ගායූවේවා 🙏 තෙරුවන්සරණයි 🙏
@ChandranigamageCg
3 ай бұрын
සිහිය පිහිටුවා ගැනීමේ වැදගත් කම ඉතාමත් ආශාවෙන් දේශනයට සහභාගි වෙලා අහන්නෙ ඔබතුමාටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි .මමද දෙවිසුව දේශයේ ආඩම්බර වැසියෙක් වනවා .🙏🙏🙏
@hemawathiewijesingha6682
3 ай бұрын
සාදු සාදු සාදු ගුරු පියාණනි මෑණියන් ඇතුලු දෙව් සුව සේවාවෙ සැමටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් තෙරුවන් සරණ මාගේ අසනීපය සුවපත් වෙත්වා
@ShanikaMadhu-fq3jp
3 ай бұрын
❤budu saranai ❤ guru piya mage❤ adath hoda denuwath ❤ kirimak❤❤ siyalu ❤denata ❤awaboda ❤❤wewa❤❤ dirgausa ❤❤ guru piya ❤suduamma❤❤ ❤❤
@Jayawardana-io3vd
3 ай бұрын
තෙරුවන්සරනයි ❤
@chandrapanditharathna3084
2 ай бұрын
ස්තුතියි.. 🙏🙏🙏. කොතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ.. මේ දේසනය.. ගුරුපියාණනි. 🙇♀️🙇♀️🙇♀️❤
@sampathkumara334
3 ай бұрын
Theruwan saranai devi pihitai guru piyanni loka samashtha sukino bawanthu
@HASHINI7-zk5
3 ай бұрын
අපගේ ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@sljanidubro4762
3 ай бұрын
නමස්කාර ෙවිවා වුතුමි ෙද්සනයට ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@isurakumara5995
3 ай бұрын
දෙවිපියානනි,ලොකු අවබෝදයක් ලැබුනා සද්ධහමේ පස්පවු පිලිබදව.ඔබ තුමාට ගොඩාක් පිං මේ නියම, සත්‍ය දහම කියාදෙනවාට,දැන් නිතරම ඔබ තුමාගෙ වටිනා දැනුවත් කිරීමක් බලන්න ලැබෙනවා. දෙව්සුව නාලිකාවත් තියන නිසා,මේ දහම අවබෝද කරගන්න කැමති අයව මමත් දැනුවත් කරනවා මෙම වැඩසටහන් shear කරල, ඔබතුමාට ,සුදුඅම්මාට,සහ කාර්යමන්ඩලයේ සියලු දෙනාට තෙරුවන් සරණයි!!!දෙවිපිහිටයි!!!.
@renukasamankumari9057
3 ай бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@Dayani-mw3jx
3 ай бұрын
ගුරුපියානනි මේ ලන්කාද්වීපයට ඉදිරියේදී පත්වන අද්‍යාත්මික නායකයානෝ ඔබතුමාම වේවා තෙරුවන්සරන්නයි දෙව්සුව දේශය ටතෙරුවන්සරනයි
@ChandralathaKarunarathna-s4d
3 ай бұрын
ගුරු පියාණන්ට ..dave සුව දේශයේ සියලු දෙනාටම theruwan saranai devii පිහිටයි ...
@mahindamihidu9179
3 ай бұрын
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශයේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏✨️☀️🌾
@kamanthipriyadarshani5837
3 ай бұрын
🙏🏻
@mobilepluslhchandrawathie6285
3 ай бұрын
Taruwan saranai davi pihitai dirgausha labawa daw piyanani😊
@thissawijesekara8690
3 ай бұрын
වටිනව දේශනය ඉගෙන ගත්තා බොහෝ දේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි
@priyanthipathi6667
3 ай бұрын
ආදරණිය කුමාර මැතිදුන්ටත් සුදු අම්මටත් දෙව් සුව කාර්යමණ්ඩලයටත් දෙව් සුව පවූ lay සැමටත් නිදුක් නිරෝගිබාවය ලැ bayva teyruvansaranai deyviphitai❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@janakanthipradeepani5869
3 ай бұрын
ගුරු පියානන්ට නමස්කාර වේවා.. නිදුක් නිරොගි බාවය සැමදා ලැබෙවා...!! සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🙏🙏🙏
@kadnhperera6062
3 ай бұрын
ගුරු දෙවි පියාණෙනි ඔබතුමාටත් සුදු අම්මාටත් ලෝකවාසී දෙව්දසුව දේශයේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි.....
@teresateresa3380
3 ай бұрын
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 stute utum sudu ammata ❤️❤️ oba dedenata dergausa lebewa 🙏🙏🙏🪷🪷❤️❤️ seyalu denage set buddimaht wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏
@thilakranasinghapathminira6890
3 ай бұрын
Obathumatath samadenatamath theruwan sanai devipihitai
@AfKadeeja
3 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට
@anyone3101
3 ай бұрын
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@nilukularathna8233
3 ай бұрын
දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@peraraperara639
3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි සත් දහම ඉතාමත් නිවැරදි ව පහදා දෙන දෙවි පියානනි බොහෝම පින් ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@meripara2712
3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමරමහත්තය ටත් පවුලේ සැමටත්
@user-mh6kb1cn6m
3 ай бұрын
අපේ ගුරු පියාණන් ඇතුළු දේව සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@l.pperera5959
3 ай бұрын
🙏 දෙවිපියානනි ඉතාමත් වට්නා දේශනාවක් ලබාදීම පිළිබඳව ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@panduka122
3 ай бұрын
🙏🙏🙏 බොහොම ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@KaviiBbh-rx7ye
3 ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
19:55
අපූරු අත්දැකීමක් සමග සැබෑ ලෝකයට චාරිකාවක්.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 7 М.
31:44
නුවර කාන්ත
Bharatha Thennakoon
Рет қаралды 6 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,3 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 34 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 186 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 114 МЛН
30:21
සෙනග වැඩිනම් එච්චරයි.. මොලේ අදාලම නෑ.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 13 М.
1:50:48
2024-11-30 රාත්‍රී 8.00 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-30
Dew Suwa Sewa
Рет қаралды 26 М.
52:50
කවදාවත් නොඇසූ දිව්‍යමය පණිවිඩයක් සහ දිව්‍යමය අභයාසයක්.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 45 М.
37:37
ලෙඩ දුක් ගිනි නිවන දෙව් සුව දේශය විවර වෙයි... | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 25 М.
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 34 М.
1:51:45
2024-11-02 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-02
Dew Suwa Sewa
Рет қаралды 23 М.
30:34
දෙවියන්ගේ අමෘතය නිවසේ තබාගොස් තිබේද බලන්න... | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 23 М.
29:04
හදවතට දෙවියන් සම්බන්ධ කිරීම.. | Deegoda Kumara EXPOSES the Universe's Amazing Gifts!
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 21 М.
28:08
ලක්ෂ්මී ශක්තිය කැදවන ගුප්ත ක්‍රමය.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 27 М.
1:14:06
ඔබ නොසිතූ අධ්‍යාත්මික රහසක්.. | Deegoda Kumara | Vap Poya
Dew Suwa Sewa
Рет қаралды 16 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,3 МЛН