හදවතට දෙවියන් සම්බන්ධ කිරීම.. | Deegoda Kumara EXPOSES the Universe's Amazing Gifts!

  Рет қаралды 22,897

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

Пікірлер: 444
@dumindabandara8124
@dumindabandara8124 3 ай бұрын
ඔබතුමාගේ මග පෙන්වීමට අනේක වාරයක් ස්තූතියි .සියලුම දෙනාගේ පපුවේ කැක්කුම් සුව වේවා!🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි බොහෝමයක් ස්තුතියි බොහොමයක් පින් අපට හැමදේම කියා දෙමින් අපිව දැනුවත් කරනවාට
@neharafernando9401
@neharafernando9401 3 ай бұрын
❤❤❤❤❤❤
@srhgamage9025
@srhgamage9025 3 ай бұрын
දීගොඩ කුමාර ඍෂිතුමාටත් , සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@greytauluwaduge666
@greytauluwaduge666 3 ай бұрын
මගෙ මහත්තයා ට සුවපත් භාවය ලැබී සතුටින් ,ප්‍රේමයෙන්, සාමයෙන් ජීවත් වන්න ට ලැබේවා!!!!
@sisiraninandika6223
@sisiraninandika6223 3 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි,ඔබ කියනා දේ ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@sandhyagamalath5161
@sandhyagamalath5161 3 ай бұрын
දෙවි පියානනි ඔබතුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා
@AfKadeeja
@AfKadeeja 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් ❤❤❤🎉🎉🎉
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 ай бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි ! අන්න අලුත් නායකයෙක් ඇවිත් ,මම ඔබතුමන් ගෙ මේ සුවකිරීමේ මෙහෙවර ට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම ට කටයුතු යොදන්න බලාපොරොත්තු වෙනව
@RupaDassanayake
@RupaDassanayake 3 ай бұрын
ගුරුපියානනි , ඔබතුමා ට සහ සුදු අම්මාට ,, දෙවි සුවපව්ලේ සියලුම දෙනාට ,ලෝක වාසි සියලුම දෙනාට තෙරුවන් සරන සහ දෙවි පිහිට ප්‍රාර්ථනා කරමි .
@e7engineering550
@e7engineering550 3 ай бұрын
Thank you. 🙏🏽
@KahadagamageVijitha
@KahadagamageVijitha 3 ай бұрын
මම සෑහෙන උත්සාහයක් ගත්ත,එක්තරා ප්‍රබූවරයෙක්ට කියල මේ ගැන මාද්‍යේ එක විනාඩි 5 ක් කතා කරන්න රටට සේවයක් කරන උත්තමයෙක් කියල ,වැඩක් උනේ නැ ,ඒ ගැන මගේ දෙවි පියානන්ට පේනව ඇති ,
@deepikapathirana5629
@deepikapathirana5629 3 ай бұрын
ඔබතුමා ලබා දුන් අපූරු දැනුමට බොහෝම ස්තුතියි ගුරු පියාණනි. ඔබතුමා, සුදු අම්මා ඇතුළු සැමට සියලු යහපතම වේවා. 🎉🎉
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවිිසුව දේශයේ සියලුම දෙනාට 🙏🙏🙏❤️
@kingsleydesilva2424
@kingsleydesilva2424 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!.🙏🙏🙏🙏🙏
@vidurifernando8398
@vidurifernando8398 3 ай бұрын
මාගේ ගුරැපියානන්ට හර්ද්‍යාංගම නමස්කාරය වේවා !! ස්තුති වේවා !! ප්‍රශංසා වේවා !!❤
@kanthiaxelsson630
@kanthiaxelsson630 3 ай бұрын
ඔබ තුමාට කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නෙ නැත. හැම දවසකම ඔබ තුමා හොද දේ පැහැදිලි කර යහමගට ගන්න වෑයම අපමණයි. ලියල ඉවර කරන්න බැරිය. ඔබ තුමාට සුදු අම්මට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.❤❤❤
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 3 ай бұрын
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හැම හදවත කම උපඳිවා❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් අම්මා ටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 3 ай бұрын
❤🎉 ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 3 ай бұрын
ස්තුතියි.දෙවිපියාණන්ටනීරෝගීසුවයත්දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 3 ай бұрын
ඉක්මනින්ම දෙව්සුව දේශයක් බවට පත් වේවා ...පියාණන්ට සහ මෑණියන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@sujmathupala8058
@sujmathupala8058 3 ай бұрын
ඉතාම ස්තුතියි පියානෙනි!! ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!!
@MalishaGihan-d4q
@MalishaGihan-d4q 29 күн бұрын
ඉතාම ස්තුතියි පියාණෙනි!!!ඔබතූමන්ට දීර්ඝ ආයුෂ වේවා!!!
@ranjanihettiarachchi-jw8bu
@ranjanihettiarachchi-jw8bu 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන්
@kumududisanayake4683
@kumududisanayake4683 3 ай бұрын
සාදු...සාදු..සාදු..🙏🙏🙏 ස්තුතියි .ඔබතුමා ට දීර්ගායු වේවා 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 3 ай бұрын
ඉක්මනින්ම අපේ දෙව්සුව දේශය ලොව පුරාම පැතිරේවා❤❤උතුම්වු ගුරු රිෂි තුමන්ට නමස්කාර වේවා❤❤❤❤❤❤❤
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 3 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ලස්සනයි හොදේ 🥰 ආදරෙයි දෙන්නටම 🥰 ඔබ තුමාගේ මේ වෙහෙසකර ජිවිතය අපතේ නොයේවා ලෝකයම සිටින සියලුම දෙනාගේ අවධානයට ලක් වේවා ඇස් ඇරේවා කන් ඇසේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@samarasubasinghe3271
@samarasubasinghe3271 3 ай бұрын
ගුරුපියානන්ට නමස්කාර වේවා!!! ස්තූතියි. ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව දේශයේසැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@chandranigamage3660
@chandranigamage3660 3 ай бұрын
පියානනි ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@anyone3101
@anyone3101 3 ай бұрын
දෙවියන් අප කෙරෙහි කෙතරම් කරුණාව දක්වනවද අපේ ගුරුපියානණ් අප වෙත එවා අපිව මේ විදියට දැනුවත් කරලා අපිට කරන මේ අසීමිත ප්‍රේමයට මාගේ නමස්කාරය වේවා ගුරුපියානණ්ට ස්තූතියි සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලු දෙනාම උතුම් නිවනේ සැනසෙමු. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@adecare1623
@adecare1623 3 ай бұрын
අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාගේ මග පෙන්වීම අනේක වාරයක් ස්තුතියි ගොඩාක් පින් අපේ උතුම් දෙව්පියානනී තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 3 ай бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව
@PasinduSrimal-gm5tz
@PasinduSrimal-gm5tz 3 ай бұрын
නමස්කාර වේවා කුමාර මැතිදුන්ට...... ❤🙏
@nilminiperera6869
@nilminiperera6869 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා අදිශ්ටාන කරනවා
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 3 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි වැදගත් දේශනය වෙනුවෙන් නම්ස්කාර වේවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@camerapro1356
@camerapro1356 3 ай бұрын
ඉතා මත්ම වටිනා , වැදගත්ම කරුනු, අප වෙනුවෙන් දේශනා කළ ඔබතුමා ට බොහොම පින්, සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි !🙏🙏🙏🌸🌸🌸
@MalaMala-zz3vg
@MalaMala-zz3vg 2 ай бұрын
මේ වටිනා කරුනු අහගෙන ඉන්න සියලුමදෙනාගේ මනස සුවපත් වේවා...ඔබ තුමාට බුදු සරණයි..🙏🙏🙏🙏❤❤
@somakalubowila8923
@somakalubowila8923 3 ай бұрын
මම ගොඩක් දෙව්පියානන් කියන ලෙස හදවත පිරිසිදුව තබාගන්න.තෙරුවන් සරනයි දෙවිපිහිටයි. දෙව් සුව දේසයේ වැසියන්ට මේ දහම තුලින් ජීවිතය යහපත් වේවා.
@l.pperera5959
@l.pperera5959 3 ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් නිවරිදිව හදවතින් හදවතට දැනෙන ලෙස පහදාදුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Ай бұрын
ගුරුතුමානන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@Gayanika9746
@Gayanika9746 3 ай бұрын
නුවර ICU ඉන්න ලහිරු සමීර සමරසිංහ පුතුගේ වකුගඩු සුවපත්වේවා 🙏 දෙව් පියානන්ට පින් සිදුවේවා 🙏🙏🙏
@nmaindrani
@nmaindrani 3 ай бұрын
බෙහෙවින් ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු
@MalaMala-zz3vg
@MalaMala-zz3vg 2 ай бұрын
සියල්ල සරලව තේරුම් කරන ඔබතුමාට ගොඩක් පින්...යහපත් මිනිසුන්ම පමණක් මේ විශ්වයට ප්‍රමාණවත්....බුදු සරණයි..🤎🤎🤎🤎🤎🤎
@IreshaIresha-g6s
@IreshaIresha-g6s 3 ай бұрын
ගුරු පියාණන් අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කලා බොහොම පිං..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා..!
@nishanthijayarathna295
@nishanthijayarathna295 3 ай бұрын
මේ ආදරණීය වූ උතුම් මෙහෙවරට .බොහොමයක් ස්තූතියි මාගේ ගුරුපියාණන්ට ...🙏❤️🙏❤️🙏..
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! ගුරුපියාණනි මෑණියනි ඔබසැමටමාගේනමස්කාරයවේවා!විශ්වයේසිටින හොඳමදරුවන්වෙමු
@kusumapiyasena9537
@kusumapiyasena9537 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියළුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 3 ай бұрын
මගෙ ආදරනිය ගුරුපියානනි මගෙ හදවතතුල වැඩ සිටින දෙව්‍යන්වහන්සේත් ඔබයි . ඔබතුමා ට දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤.
@anulaekanayaka3056
@anulaekanayaka3056 3 ай бұрын
පින්වත් ඔබතුමාගේ සද්ධර්මය අවබෝධකරගැනීමට ශක්තිය දිරිය වාසනාව සියලු දෙනාටම උදාවෙිවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සැමටම .🙏🙏
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 3 ай бұрын
බොහොම පින් ස්තුතියි🙏 ගුරු පියාණනි🎉 නමස්කාර වේවා🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 3 ай бұрын
ඔබතුමාගේ මග පෙන්වීමට අනේක වාරයක් ස්තූතියි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@l.pperera5959
@l.pperera5959 2 ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඔබතුමගේ දේශනාවෙන් ඉතාමත් වට්නා පැහැදිලි කරදුන් සියලු කරුණු සත්‍යයයි සෑම කෙනෙක් ලගම අඩු වැඩි වශයෙන් මෙම කුනු ඇත මෙම දේශනාව නිසා ඇතුලේ හිටපු ව්ස සතුන් හොයා ගත්තා ඔබතුමා පෙන්නුම් කලා දැන් ඉවත් කරමි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@wasanthiganga2735
@wasanthiganga2735 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි .ඔබතුමාගේ දේශන අසා මා බොහෝ සුවපත් වූ අයෙකි .සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@NiroshaRathnayaka-et9cw
@NiroshaRathnayaka-et9cw 3 ай бұрын
දෙව් පියාණනි, IBS රෝග තත්ත්වය නිසා රජයේ රැකියාවට සමුදීමට සිදුවී ඇත. බොහෝ දුකක් මෙන්ම ප්‍රශ්න රාශියක ආරම්භයකි එය .පියාණන්ගේ ආශිර්වාදය ලැබී මා සුවපත් වේවා .
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 3 ай бұрын
මාගෙ නමස්කාරය වේවා ගුරු පියානන්ට දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!! 🙏🌸🙏🌸🙏🌸🙏
@udaradeshan9638
@udaradeshan9638 8 күн бұрын
ඔබ තුමා කියන දෙවල් ඇත්ත ..මෙක තමයි දර්මය ..ඔබ තුමාගෙ විඩියෝ බලලා එවා අනුගමනය කරලා මම නිරොගි උනා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම පින් 💓.තව තවත් ඔබ තුමාගෙ ශක්තිය බලය වැඩි වෙවා නිරොගි සුව දිර්ගායුශ සතුටම ලැබෙවා 💓🙏
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 3 ай бұрын
ස්තුතියි ගුරු දෙව් පියාණනි 🙏🙏🙏 තෙරුවන් සරණයි!!! දීර්ඝායුෂ ලැබේවා පියාණනි ❤❤❤
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 3 ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🎉🎉🙏🙏
@renuka243
@renuka243 3 ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 හැමදාම ලබාදෙන දැනුමට .
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
❤❤❤ සහතික ඇත්ත ගුරු පියණන් ගේ දේශනවා මෙවන් දේශනාවකින් අපිව දැනුවත් කලාට බොහොම පින් ❤❤❤
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 3 ай бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
@vijeniherath6215
@vijeniherath6215 3 ай бұрын
මෙතුමාගේ ප්‍රර්ථනා මල්පල ගන්වන දිනය ඉතා ලගදි උදාවනු ඇත. විෂ්වය නිහඩ සුදානමක සිටියි. සාදු සාදු සාදු තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@ranjaniathalage3888
@ranjaniathalage3888 3 ай бұрын
ස්තුතියි දෙව් පියාණනි! ඔබ අපට කියා දෙන පාරේ ගමන් කරමින් යන්නේ හරිම තෘප්තියෙන්.
@dammikahaputhanthri868
@dammikahaputhanthri868 2 ай бұрын
දෙව්පීයානන්ට සහ සුදුඅම්මාට,දෙව්සුවපව්ලේ සැම ටම යහපතක් ම වේවා ..!!🙏🙏🙏🙏🙏
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 ай бұрын
❤❤ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට ස්තුතිය පිරිනමන අතර ගුරු පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.හොද දෙශනයක් අපට. ලබා දුන්නා ද සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@SomaRanasinghesoma
@SomaRanasinghesoma 3 ай бұрын
දෙව් පියාණන් ට සහ සුදු අම්මාට ත් දෙව් සුව පවුලේ සාමාජිකයන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.මගේ ශරීරයේ තිබෙන සියලුම රෝග සුවපත් වේ වා.
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... මාගේ ගුරුපියාණන්ට මාගේ නමස්කාර වේවා.... 🙏🙏🙏දෙව්සුව දේශයේ සියළුම දෙනාට සුදු අම්මා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු වේවා... 🌹🌹🌹🌹
@karunapathirana-it2qf
@karunapathirana-it2qf 3 ай бұрын
Oba thumatath suduammatath deergausha labewa.
@geethagunasekara4278
@geethagunasekara4278 3 ай бұрын
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු දෙව්සුව දේශයේ සියළු කාරිය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව දේශයට
@renukasamankumari9057
@renukasamankumari9057 2 ай бұрын
🙏 ආදරණීය ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@AttanayakaJ
@AttanayakaJ 2 ай бұрын
මගෙ දහාසක් ලෙඩරෝග සුවවෙවා. කොඩීවින භංඝ වෙවා .....නීරෝගී බව ලැබෙවා.... .ඔබට විශ්වයට ස්තුතී වෙවා..... ❤
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 3 ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි මේ මග පෙන්වීම ගොඩක් පින් මැතිදුනි මම කුවේට් ඉන්නේ තට්ටු තුනක් තනියම වැඩ මගේ වළලු කරට පහතින් ගොඩක් රිදෙනවා කැක්කුම අඩියක් තියලා යන්න බැ උදේට අසිර්වාදය කරන්න බොහොම පින් බුදුසරණයි 🙏🙏🙏🙏
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf 3 ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඉතා වටිනා හරවත් දේශනයකින් ප්‍රඥාව දියුණු කර සියඵ දෙනාගේ නීරෝගී භාවයත් දීර්ඝායුෂත් ලඟා කර දී සිත් සතන් සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් යුතුව තබාගැනීමට කරන උපකාරයට උපදේශට බෙහෙවින්ම ස්තූතියි!!!...ඔබවහන්සේගේ ගමන් මඟ ඔබ වහන්සේ පසු පසින්ම ගමන් කිරීම ජීවිත වලට යහපතක් වගේම වටිනාකමක් ඇති කරගෙන විශ්වයේ සුජාත දරුවෙකු ලෙස විශ්වයම ජයගත හැකිය. ඒ සඳහා මං පෙත් විවර කර දෙන අපගේ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@prasannadhanapala425
@prasannadhanapala425 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. ගැරැ පියාණනි හරවත් දේශනයකින් අපව. දැනුවත් කලාට. පිං ස්තූතියි. දිර්ගායුෂ. චිරජිවිතය ....ලැබෙිවා.. ජයවෙිවා...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹😂. /
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 ай бұрын
නමස්කාර වේවා අපේ ගුරුපියාණන්ටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
අනේ මෙී පසුබිම දර්ශන මාරම ලස්සනයී මම බලන් හිටියෙ ඔබතුමාගේ පිටුපස තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@greytauluwaduge666
@greytauluwaduge666 4 күн бұрын
සුවපත් ව සුවසේ ම ජිවත් වේවා දෙව් පියාණෙනි!!!!! ආදරණීය සුදු අම්මා ඇතුළුව දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ත්..... දෙව් සුව දරුවන් ටත් විශ්වයේ සියලුම ආශීර්වාද ලැබේවා!!!!!
@indranigamage1804
@indranigamage1804 3 ай бұрын
මේ දේවල් ගැන කියලා දෙනවට ඔබ තුමාට පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@champikadeepangani1785
@champikadeepangani1785 3 ай бұрын
වැඩසටහන ට දායකත්වය දක්වන මෑණියනි නිදුක් නිරෝගි ලැබේවා ඔබතුමියට ..ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ලැබේවා .ඒ දිව්‍යමය වචන වල තියෙන දිව්‍යමය ආශිර්වාද ය අසීමිත යි...ඔබතුමියගේ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා . ගීතය ක කොටසක් ඇසුවත් සතුටුයි .ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@janitha365
@janitha365 3 ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි තවත් වටිනා කරුණු රාශියක් ගැන දැනුවත් වුණා,ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා අනුග්‍රහය දක්වන සුධර්මා මෑනියන්ට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... මාගේ ගුරුපියාණන්ට මාගේ නමස්කාර වේවා.... දෙව්සුව දේශයේ සියළුම දෙනාට සුදු අම්මා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු වේවා...
@calistafernando4108
@calistafernando4108 3 ай бұрын
ස්තූතියි ස්තූතියි ගුරු පියානනි මේ. කියාදෙන සියලුම දේවල් වලට ස්තුතියි ඔබතුමා! සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටමත් තෙරුවන්. සරනයි ජේසු පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@jayanthabandara9872
@jayanthabandara9872 3 ай бұрын
ස්තූතියි ...දෙවි පියානනි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
අපගේ ආත්මීය ගුරුපියාණන් දෙවියන් වහන්සේ අප වෙත එවලා අදත් අපට පැහැදිලි කරලා දෙන්නේ තාම අගනා දේශනාවක් හදවත ගුරු පියාණෙනි අද දවසේ මගේ හදවතට ගට්ටනයක් ඇතිවුණා මට හැමතිස්සේම ගුරුපියාණන්ගේ අදහස් වදන් සිහිවුණා පසුව වැඩ නිමවූ පසු ෆෝන් එකෙන් දුටුවා මේ වැඩසටහන කොයි තරම් ආශ්චර්යමයක්ද මගේ ගුරු පියාණන්ට දීර්ඝයිම වේවා ආදරණීය මෑණියන්ට දිව් සුව දේශී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු❤🧡💛💚💙💜🤎❤🧡💛💚💙💜🤎
@chandrapemamannakkara8266
@chandrapemamannakkara8266 3 ай бұрын
ඔබ තුමගෙ දෙසනා අසමින් ඔබ පසුපස් එන අයෙක් වෙමි මෙ සනසිලී දයක ඒවිතය හැකි ඉක්මනින් ලැබෙවායි මගේ පතු මයි දෙව්සුව දෙසයෙ සිය ලු දෙනා ම නිදුක් වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි,, ,,,,,,,,,,,,, ,,,, ,,,,,
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 3 ай бұрын
ඔබ ..තුමාගේ .මග..පෙන්වේමෙන්න්..මගේ ජේවිතය .වෙනස්..උනා...ස්තුතිවන්ත ..වේවා
@merlyabegunawardene8298
@merlyabegunawardene8298 3 ай бұрын
හරිම වැදගත් දේශනයක් ......ඔබතුමා ට තෙරුවන් සරණය් .....🌹❤️🪷❤️🌹❤️🪷❤️🌹❤️🪷❤️🙏🙏🙏🙏🙏
@keerthiwannigama3760
@keerthiwannigama3760 3 ай бұрын
ඉතාම වටිනා දේශනයක්,ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා..!
@nalakasamanpriya1187
@nalakasamanpriya1187 3 ай бұрын
ඉතාම වටිනා දේශනයක්, තුළින් සියලු දෙනාම ප්‍රඥාවට. පත් කල. ඔබතුමාට, නමස්කාර වේවා! 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
@chandijayasinghe626
@chandijayasinghe626 3 ай бұрын
❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi 2 ай бұрын
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.අපිව දවසින් දවස දැනුඑවත් කරනවට ඔබතුමාට බොහොම ස්තුතියි.බොහොම පින්සිදු වේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන්සරණයි.දෙවි පිහිටයී
@raveeravee781
@raveeravee781 3 ай бұрын
සියලු දෙනාගේ හදවත් රෝග සුවවේවා,,🙏🙏🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️
@janakigunasekara1479
@janakigunasekara1479 5 күн бұрын
🙏🙏🙏 මගේ උත්තරීතර රත්තරන් ගුරු පියානන් මගේ හදවතට ආලෝකයක් වාසනවන් ආදරනීය ගුරු පියානෙනි හැමදාමත් ආදරෙයි
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සත් ධර්මය තුළින් අපව පෝෂණය කරන පින්වත් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින් නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
මගේ උතුම් ගුරුදේවෝත්තම දිගට කුමාරතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මුදුන් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා හැමතැනින්ම ආරක්ෂාවල වේවා!(වසන්ත පද්මසිරි)
@shamanirupa4380
@shamanirupa4380 3 ай бұрын
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@indranih.p9013
@indranih.p9013 3 ай бұрын
ස්තුති ස්තුති ස්තුති ...නිදුක් නීරෝගි සුවය ...බුදුසරනයි තෙරුවන්සරනයි ...
@joyjoseph3856
@joyjoseph3856 3 ай бұрын
පියාණනී ඔබතුමාටත් සුදු අම්මටත් සුදු අම්මා ඇතුළුව අනෙකුත් සියලුම දෙනාටත් තෙරුවන් සරණ දෙවි පිහිටයි
@SarathSarath-m5x
@SarathSarath-m5x 3 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට සතුට සාමය උදාවේවා 🌸🪷🙏🏾
@pathmikapitigala3014
@pathmikapitigala3014 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr 3 ай бұрын
ආදරණීය පියාණනේ , ඔබතුමා දුන් ආදරණීය ඔවදන් සෑම මොහොතකම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමි. ස්තුතියි 🙏 ගුරු පියාණනි ඔබතුමාට . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ......🙏🙏🙏🙏
@thushanthikoralage489
@thushanthikoralage489 3 ай бұрын
හිතේ තිබුනු බරක් නිදහස් උනා ...ස්තුතියි . තෙරුවන් සරනයි ...🙏
මේ පාට ආලෝකයක් ඔබටත් දර්ශණය වුනාද..?. | Deegoda Kumara
29:15
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 11 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 28 М.
ආගමක් අදහනවානම් ඔබට වෙන දේ මෙන්න.. | Deegoda Kumara
54:39
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 9 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН