සොදුරු ගී අතරේ අපූරු කතාවක්..| Deegoda kumara Gurudev Speech

  Рет қаралды 24,354

Guru Dew Gee ගුරු දෙව් ගී

Guru Dew Gee ගුරු දෙව් ගී

Күн бұрын

Пікірлер: 428
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 11 ай бұрын
නමෝ බුද්ධාය නමෝ දේවාය , පින්වත් ස්වාමීන් වහන්සේටද ගුරුපියානන්ටද නමස්කාර කරමි, කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 11 ай бұрын
ගුරැ පියාණෙනි,, හරිම අපූරැ ආදරණීය වැඩසටහනක්. අතිශයින්ම වැදගත් ප්‍රශ්ණ අසමින් එය මෙහෙයවූ බුද්ධමරතන හිමියන්ට, අපගේ ගෞරවය පුද කරමු. දෙතුන් වතාවක් බැලිය යුතු , ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.මෙවන් සත්‍යයක් වෙන කෙතැනකින් නම් අසන්නද… ඒ අපගේ ගුරැ පියාණන්වන දීගොඩ කුමාර ගුරැ පියාණන්ගෙන්ම පමනයි. දීගොඩ කුමාර මැතිදුන්ට, බුද්ධමරතන හිමියන්ට, සුදු අම්මාට, කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටත් දීර්ඝායුෂ පතමි… මේ සියළු කර්තව්‍යයන්හිදී කුමාර මැතිදුන්ට අධ්‍යාත්මික කරැණු උගන්වා, එතුමන්ව තෝරා ගෙන මේ පෘතුවි තලය යහපත් තැනක් කරන්නට වෙහෙස වනදිව්‍ය මණ්ඩලයේසියළු දෙවිවරැන්ටත්, එතුමන් ඇසුර ලැබූ සියළුම සෘෂිවරැන්ටත් මේ පින් අත්පත් වේවා… සැමටම තෙරැවන් සරණයි… දෙවි පිහිටයි..!
@nirodhathejanee6812
@nirodhathejanee6812 11 ай бұрын
ජීවමාන දෙව් පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදයේ ආලෝකය හැම හදවතකටම ඝෝචර වේවා.......! දීර්ඝායු වේවා දෙව්පියාණනි....!නමස්කාර වේවා ඔබවහන්සේට.....!
@umperera1879
@umperera1879 7 ай бұрын
ඔබතුමා සහ සුවාමීන් වහන් සේටත් බොහොම ස්තුති තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .
@queenal427
@queenal427 11 ай бұрын
අපේ දී ගොඩ කුමාර දිවි පියාණන් වහන්සේට අපේ හාමුදුරුවන්ටත් බුදු සරණයි දේ පිහිටයි
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 11 ай бұрын
මැතිදුන්ට ශක්තියක් වන ගරු ස්වාමීන් වහන්ස.නමස්කාර කරමි.සුන්දර වූ අපූරු සිදුවීම් රැසක් එකතු වූ මැතිදුන්ගෙ ජීවිත කතාව ඇහුවම හරිම සතුටුයි.දෙවියන් අපට දුන් අපූරු ත්‍යාගය, නිර්මාණය, විශ්ව මාතාවනි රැකදේවා.විශ්ව ශක්තිය නොඅඩුව ලැබේවා.තෙරුවන් සරණයි.
@Dhamma-y1q
@Dhamma-y1q 2 ай бұрын
ගුරු පියානෙනී ඔබ තුමා හැම අතින් ම ස්‍රේස්ටයි ඔබ තුමා සත්‍යය යි ඇත්තටම සත්‍යයෙ ප්‍රතිමුර්තිය ක් ඇත්තටම උඩ්න් යන නොපෙනී සිටීමට හැකි බාවනා ඔබ තුමා කියල දෙනවද ඒවත් දැනගෙන ඉන්න එකම හොදයි කියල හිතෙනවා ඇත්තටම ඒ රහාස පව සන්න පුලුවන් නම් හොදයි කියල හිතෙනවා
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ❤ මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනේ ❤ ඔබ දෙපලටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹
@DmIndrani-j5q
@DmIndrani-j5q Ай бұрын
ඔබ තුමාට දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .🙏🙏🙏
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 11 ай бұрын
තෙරුවන් සරණයි .ඔබවහන්සේට .අපගේ පියාණන්ටත්...🙏🏻🙏🏻🙏🏻. හරිම ආසාවෙන් බැලුවේ .අප පියාණන්ගේ අතිත කතාව නැවත නැවත් අහන්න ආසයි .නිදුක්නිරෝගි දිර්ඝායු සැප ලැබේවා ..🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻❤️☸️
@srhgamage9025
@srhgamage9025 11 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
@arachchiindrani852
@arachchiindrani852 11 ай бұрын
ගුරු පියානන්ටත් බුද්ධ මරතන හිමියන්ට ත්නමස්කාර වේවා සාදු සාදු සාදු
@jharin5174
@jharin5174 Ай бұрын
Theruwan Saranai Davipihitai 🎉🎉🎉🎉🎉
@Kamal-o4h
@Kamal-o4h 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පින් වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දීපෙටයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
@nishanthijayarathna295
@nishanthijayarathna295 11 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට .නමස්කාරපූර්වක ස්තුතිය වේවා ..මේ අපූරු සුසංයෝගය අපට ප්‍රිය දසුනක්..ඔබ වහන්සේට ත් අපගේ ගුරුපියාණන්ට දිගාසිරි වේවා ...🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු.අපෙ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි.දෙව්සුව දේශයේ වෙනුවෙන් යහපතක් මෙන්ම අපේ යුතුකම ඉටුකිරීමට අවධියෙන් සිටින්නෙමි.
@NihalKumara-cy2hc
@NihalKumara-cy2hc 11 ай бұрын
සමිවාසෙට සහ ගුරු පියානට ගෝක් පිං සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! ⁣සුදු අම්මා අතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@thirimamunidineka7254
@thirimamunidineka7254 11 ай бұрын
අපේ හාමුදුරුවන්ව දැක්කේ අද තමයි. වැඩසටහන අවසන් වෙනකන් බැලුව. ඉතාමත් හොඳ ප්‍රශ්න වගයක් ඔබවහන්සේ ගෙනහැර දක්වලා තියෙනවා. මේ ආද්‍යාත්මික ගමනින් උතුම් නිර්වාණය කරා යන ඔබවහන්සේටත්, දීගොඩ කුමාර ගුරුපියාණන්ටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹.
@peraraperara639
@peraraperara639 11 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගුරු පියානනි බොහෝම පින් ස්තුති ගැටලු නිරවුල් කර dunnta තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sunethrairangani5300
@sunethrairangani5300 11 ай бұрын
මාගේ .ගුරු පියානනි .ඔබතුමා ට.මා.නමස්කාර කරමි දෙවිසුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා .දෙර්ග්‍ය්ස ලබ්ව
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සහ ගුරැ පියානන්ටත් සුදු අමිමා ඇතුලු දෙවුසඅව දේශයේ සියලු දෙනාටමත් උතුමි වු බුද්ධ ධමිම සන්ඝ රත්නයේ පිහිටයි🙏🙏🙏💛💛💛💐💐💐
@sriyaniperera7539
@sriyaniperera7539 9 ай бұрын
ගුරු පියානනි මම මෑත කාලයේ සිට තමා.මේ සේරම බලන්න ගත්තේ පුදුම සහනයක් සිතට.ඒවගේම.සෑම.දේම බලමින් ගොඩාක් හිතට සැනසිල්ලක් මේ සෑම දෙයින්ම මට දැන් ලොකූ ආශාවක් තියෙනව ඔබ තුමා කරන සෑම දෙයකටම සහ බාගි වෙන්න එවැනි අවස්ථාවක් දැනුවත් උනොත් අනිවාර්යයෙන් එනවා ගුරු පියානන්ටත් සුදු අම්මටත් බුදු සරනයි සියලු දෙවි පිහිටයි
@pubudiniper5301
@pubudiniper5301 11 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්‍ රකවරණයි කුමර තුමට දී ඝාසිරි වෙවා ඔබතුමගේ දෙශනයට පින් ස්තුතියි 🙏😊ස්වාමින්වහන්සෙටත් නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🪷🙏🐦🌍🐦 🙏🪷🙏🙏
@kawkarunwthi4596
@kawkarunwthi4596 11 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා අපේ දිගොඩ කුමාර මහතාට සුදුඅම්මාට සියලුම දෙන්නා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ගොඩාක් පිං ගොඩාක් යිස්තුතියි බුදුසරණයි
@podimenikeherath8532
@podimenikeherath8532 11 ай бұрын
ලෝකයක් දැනුවත් කරන්න අපේ ගුරු පියාණන් සමග කල උතුම් වු දේශනයට ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි
@nadeewalisundara
@nadeewalisundara 11 ай бұрын
Theruwan saranai devipihitai gurupiyanani.oba wahansetat thruwan saranai devipihitai dirgau wewa.❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😊
@shanthibeligalagedara
@shanthibeligalagedara 11 ай бұрын
සාදු සාදු ඔබවහන්සේටදිර්ග ආයුශ ලැබේවා අපේ ගුරුපියානන්ට දුන්න පන්නරයට සතුට නිරන්තරඩන්මඅපහට ලබාදුන්නාට සාදු 🙏🙏🙏🙏🙏සාදු
@iranganiealahakoon2113
@iranganiealahakoon2113 11 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමීන් වහන්සේ.අපේ දෙවි පියාණන්ගේ මෙතෙක් නොඇසූ ජීවිත කතාවක් දැනගැනීමට සැලැස්වීම ගැන ස්තූතියි.දෙව් සුවපවුලේසියලුදෙනාටත්තෙරුවන්සරණයි දෙවිපිහිටයි.
@ajanthakumari7879
@ajanthakumari7879 11 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්ඔබවහන්සේටත් ගුරැ පියණන්ටත් තෙරැවන් සරණයි.....🙏🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 11 ай бұрын
තෙරුවන් සරණයි දෙව් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් දෙව් පියාණන් ටත් බොහොම ස්තුතියි ඉතාම වටිනා දේශනය කින් අපිව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේ ලාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 11 ай бұрын
ස්වාමීන් වහන්සේටත් දිගොඩ කුමාර පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම උතුම් සුවපත් භාවය ලැබේවා 🌹🌹🌹🌹
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 11 ай бұрын
❤❤ස්වාමින් වහන්සේ දැකබලා ගත්තා ට සතුටුයි දේසනයට ස්තුතියි ගුරු පියානනි ඔබතුමාට ස්තුතියි සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@AchiniBandara-w7d
@AchiniBandara-w7d 5 ай бұрын
Obathumage thivi man. petheithama suntherai kanda washayen baluwama wewedha awastha Hari harawath.garu swaminwahanseta pin.hotha sakachchawak.arethyathmika naburuwa ihalai.durasthawa Sita obathuma labatheyna weshwamaya aseemitha balaya shakthiya thewsuwa sewayen labagannawa uthsaha karanwa.thewpiyananta pin. Sudu Amma ta pin digarsiriwewa.
@shanthibeligalagedara
@shanthibeligalagedara 11 ай бұрын
ඔබවහන්සෙට දීර්ගාආයුශ ලැබේවා අපේගුරිපියානන්ට දුන්නාවු සහයෝගයට..........🙏🙏🙏🙏🙏🙏
@profksdperera2117
@profksdperera2117 11 ай бұрын
🙏🙏🙏 දැනුවත් කිරීමට බොහෝම පින්. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@sarahsad8490
@sarahsad8490 11 ай бұрын
තෙරුවන් සරනයි ගුරු පියාණන්ටත් අපේ ස්වාමින් වහන්සේට සුදු අම්මාත් දෙව්සුව පවුලේ සැමටත්
@sisiraninandika6223
@sisiraninandika6223 11 ай бұрын
ගුරු පියාණනි , ස්වාමීන් වහන්සේ විසින් අහන ලද ප්‍රශ්න ටිකත් පියාණන් ගේ පැහැදිලි කිරීමත් බොහෝම වටිනවා, පියාණනි ඔබට බොහෝම පින් ඔබටත් ස්වාමීන් වහන්සේ ටත් සූදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@lankaindika8719
@lankaindika8719 11 ай бұрын
ස්වාමීන් වහන්සේට සහ අපගේ ගුරු පියානනි ඔබතුමන්ටත් බොහොම පින් අපට නිවැරැදි මාර්ගය පෙන්නන්න මේ කරන උතුම් මෙහයන්ට 💐💐💐
@psenanayaka218
@psenanayaka218 11 ай бұрын
බොහොමයන් පිං ස්වාමීන් වහන්ස. දීගොඩ මැතිදුන් සුදුඅම්මා අකුලු සැමට දීර්ගායු ලැබේවා. ❤
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 11 ай бұрын
අපේ ගුරුපියාණන්ටත්ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දී පිහිටයි🙏🙏🙏🙏🙏
@padminijayasingha9205
@padminijayasingha9205 11 ай бұрын
කුමාර මහතාට සුදු අමිමාට ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙ.ස.
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 11 ай бұрын
පින්බර උදෑසනක් වේවා !!! පින්වත් ස්වාමීන්වහන්සේ දැක ගැනීම සතුටුයි.ඔබවහන්සේ කුමාර මැතිදුන්ගෙ වටිනාකම හොදින් අවබෝධ කරගෙන සිටින හිමිනමක්.නිදුක් නිරොගී දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේටත් කුමාර මැතිදුන්ටත් .ආධ්‍යාත්මික ලෝකයක් බිහි වේවා !!! තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!! 🌸💮🌸💮🌸💮🌸🙏🙏🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 11 ай бұрын
අපේ ආදරණීය ගුරු පියාණන්ට සහ පින් වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️💖❤️❤️💖💖❤️💖
@devikawijayabandara7941
@devikawijayabandara7941 11 ай бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐හරිම සුන්දර වැඩසටහනක් ❤ ගුරුපියානන් වහන්සේගේ ගාථා , සිංදු එහෙම වෙනම වෙන්කරලා දීලා අහන්න සලස්වන හාමුදුරුවන් වහන්සේටත් ගොඩාක් ස්තූතී 🙏 ඔබතුමාටත් ස්වාමීන් වහන්සේට ත් තෙරුවන් සරණයි 🙏❤🙏 දෙවි පිහිටයි 🙏❤🙏
@teresateresa3380
@teresateresa3380 11 ай бұрын
🙏🙏🙏stute suwamen wahanasa deveyamaya piyanan Utumanamge azeirwadayen seyalu denama neduk wewa neroge wewa suwapath wewa!!Theruwan saranayai deve pehetae!!❤❤🙏🙏🙏💐💐💐💐💐
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 11 ай бұрын
සාදු .සාදු සාදු .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .ඔබතුමාට .මගේ නමස්කාර වේවා බුදු සරණයි .
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 11 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා....
@JayaGamage633
@JayaGamage633 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා අපේ බුද්ධම රතන හිමියන්ටත් ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට ස්තුතියි මේ වගේ ලස්සන විඩියෝවක් ඉදිරිපත් කලාට 🙏🙏🙏🙏
@shanthibeligalagedara
@shanthibeligalagedara 9 ай бұрын
අපේගුරු පියානන්ට ස්වාමින්වහන්සේට උතුම්වු තුනුරුවන්ගේමසර නයි බුද්ද පුත්ත්‍ර්‍යෙකුත් අඩමග කති කාවකට එක්වීම අපිහැමෝටම සතු ටකි වාසනාවන්ත පිං මිමක් ජනිතවේවා අපේ ගුරුපියානන්තුමාගෙ පැතු මේ තිලින්ම ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@msisirawijshinghe407
@msisirawijshinghe407 11 ай бұрын
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 11 ай бұрын
පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අපගේ.දෙවිපියානනි.සුදුඅමිමාටත්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 11 ай бұрын
ගුරු පියාණන් සහ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@NayanaPadmini-em8ut
@NayanaPadmini-em8ut 11 ай бұрын
ඔබතුමා හැම අතින්ම දක්ෂ උත්තමයේක් තව කල්ප කාලයක් ජීවත් වේවා!🎉🎉🎉❤❤😊
@adecare1623
@adecare1623 11 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේටත් අපේ උතුම් දෙව්පියානන්ටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@renuka243
@renuka243 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අපගෙ හාමුදුරුවනේ 🙏🙏🙏 පියානනි බොහොමයක් ස්තුතියි .හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් පින් උතුම් උ දර්මයට අනුව ගත සිත සුවපත් කරනවට තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේටත් ගුරු පියානන්ටත් නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 11 ай бұрын
ඔබ වහන්සේට බොහෝමත්ම පින්. කුමාර මැතිතුමාගේ මේ යටගියාව පිලිබඳව ප්‍රශ්ණ කරලා එතුමාගේ දිව්‍ය ශක්තිය ගැන බොහෝ අය අපවාද කියන නිසා එතුමාගේ ජීවිත කතාව පොතක් වශයෙන් එළි දක්වන්නට මම කිහිප වරක් අවසර පැතුවා. මම ලේඛිකාවක් නම් නෙවෙයි. මොනම අයුරින් හෝ එතුමාට ඇති අපවාද වලින් හා බාධක වලින් ගැලවීමට වචනයකින් හෝ දායක වීමට ලැබෙන නම් එය උතුම් පිනක් ලෙස සලකනවා. එනිසයි එසේ සිතුවේ මට. පරිච්ජේදයක් තරම් ලිය යුතු කරුණු ඔබ වහන්සේ මේ වීඩියෝව තුලින් විද්‍යාමාන කළාට ඔබ වහන්සේට අනෙක් වාරයක් පින් දෙමි. ඔබවහන්සේගේ චැනලය ද දින දින දියුණු වේවා! ජනතාව අතර ප්‍රචලිත වේවා කියා පතමි. 🌹🙏💖🌹🙏💖🌹🙏💖🌹🙏💖🌹🙏💖🌹🙏💖
@yauwanprasantha6241
@yauwanprasantha6241 11 ай бұрын
ගුරු පියානෙනි ඔබ තුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 11 ай бұрын
සතුටුයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේව දැක බලා ගැනීමට ලැබුනාට. නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌼
@wicksacademy
@wicksacademy 11 ай бұрын
සතුටුයි නමස්කාර වේවා
@wicksacademy
@wicksacademy 11 ай бұрын
මම තදබල අසනීප යෙන් ඉන්නේ.අනේ මට පිහිට වෙන්ට දන් ඉන්නේ නවසීලන්තයෙ ඉස්පිරිතාලෙ කුමාර මහ්ත්තයෝ මම සුවකර දෙන්න.පිත්තශයේ ගල් හදිලා මොළේ වෙන අමාරුවක්.වම් අහේ පෙනුම අවුල් වෙලා ඔබතුමාට පිම් අය්යිති වෙයි මට පිහිට වෙන්ටමම මනිකේ වික්‍රමසිංහ
@BuuddamaRathanaHimi
@BuuddamaRathanaHimi 11 ай бұрын
@@wicksacademy 0775050533 whatsapp අංකයට පණිවිඩයක් යවන්න.
@MalaniKarunasingha
@MalaniKarunasingha 10 ай бұрын
Hrimsthutk babuw
@විමලාවති
@විමලාවති 11 ай бұрын
ස්තූතියි...ස්වාමීන් වහන්සේ ටතේරැවන්සරනයි ..පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව ත්වා....🙏🙏🙏🙏
@anulaekanayaka3056
@anulaekanayaka3056 11 ай бұрын
විශ්වයේ අසීමිත ශක්ති⁣යේ බලයෙන් සැමටම යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා .ආදරණීය ගුරු පියාණන්ට සුදු අම්මටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@JayaGamage633
@JayaGamage633 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදරණීය ගුණයෙන් කරුණාව ප්‍රේමය මෛත්‍රිය පිරි ගුරු පියාණන්ට හරිම ලස්සනයි මේ වීඩියෝවේ. ස්වාමීන් වහන්ස ඉදිරිපත් කල කරුණු ඒ වගේම දෙව් පියාණන් දුන්. වටිනා පිලිතුරු. හරිම ලස්සනයි දෙවි පියාණන් ගේ ළමා කාලය. අද තිබෙන දිව්‍යත්වය ලබා ගන්න කොතරම් වෙහෙසක් දරා තිබෙනවද අද ලෝකයේ සිටින. සියළු දෙනාටම. උතුම් දිව්‍යත්වයෙන් පිහිට වන දෙවි පියාණන් ගේ මහා සාගරය වගේ කරුණාව ප්‍රේමය අපවත් උසස් ජීවීන් කර. නිර්වාණ මාර්ගය පෙන්වා දෙන ගුරු පියාණනේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට බෝහෝම පින්. ආදරණීය සුදු අම්මා. දෙව් සුව මාධ්‍ය අංශයේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව් පියාණන්ට උදව් උපකාර කරන උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට උතුම් ශ්‍රි මහා භද්‍රකාලි දේව මෑණියන්ට. අපි කරන පින් අනුමෝදන් වේවා මතු බුද්ධත්වය ලබන්නටත් නිර්වාණය ලබන්නට නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට. අපේ ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@shandishandi9585
@shandishandi9585 11 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@gkkandy2014
@gkkandy2014 11 ай бұрын
හරිම වටිනා සාකච්ඡාවක් ඔබ වහන්සේටත් කුමාර මහතාටත් පින් , තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏
@ckliyanage4941
@ckliyanage4941 11 ай бұрын
ගුරු දෙව් පියාණන්ටත් බුද්ධම රතන ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා !
@sudarshanisilva128
@sudarshanisilva128 11 ай бұрын
ගුරු පියානන්ටත් ස්වාමීන් වහන්සේටත් සුදුඅම්මාටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏 දිගොඩ කුමාර මහාත්තයා සුදු අමිමා ඇතුළු කාර්යමණ්ඩලයෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
@malisamarajeewa8478
@malisamarajeewa8478 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ දකින්න ලැබීම සතුටක් . නමස්කාර වේවා . පින්වත් ගුරු පියාණන්ට නමස්කාර වේවා . ගුරු පියාණන් සමග මෙවන් වැඩ සටහනක් ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේට බොහෝ පින් . බුද්දම රතන හිමියන්ට ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 11 ай бұрын
තෙවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ස්වාමීන් වහන්සේටත් ගුරු පියාණන්ට සුදු අම්මාට සුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුෂ වේවා!
@kusumnm60
@kusumnm60 11 ай бұрын
ගුරු දෙව් පියානෙනි, හරිම විශ්මිතයි ඔබතුමාගේ ආධ්‍යාත්මික ගමන.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 8 ай бұрын
අපේ සුවාමින් වහන්සේට බොහොමපින් කුමාර මහත්තයටත් බොහොමපින් දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@sajanidilhara8191
@sajanidilhara8191 6 ай бұрын
😅🎉 ,Achry thumani adythythmika vidywa egana ganeemata udaw Karna oba thumata pin
@dammikabhr8246
@dammikabhr8246 11 ай бұрын
අනේ ගොඩක් සතුටුයි දෙවි පියාණන් සමඟ ස්වාමීන් වහන්සේ වැඩසටහන කරාට ස්වාමීන් වහන්සේටත් දෙවි පියාණන්ටත් නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@chandrakanthi4336
@chandrakanthi4336 11 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@pathumprabath8450
@pathumprabath8450 10 ай бұрын
ස්වාමින් වහන්සේටත් ආදරණීය ගුරු පියානන් ටත් නමස්කාර වේවා🙏 🌷🌷🌷
@karunabolin8566
@karunabolin8566 11 ай бұрын
Sadu sadu sadu pinvat obatomta atolo apehabudurvanta sadu 🎉❤trvan saranai devipihitai 💐🌹💐🙏💐🌷🌹😊
@shanthibeligalagedara
@shanthibeligalagedara 9 ай бұрын
ඔබවහන්සේට ගුරු පියානන්ට දීර්ග අයුශ ලැබේවා උතුම්වු නිවනම සාකහත්වෙවා 🙏🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 11 ай бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි හරිම ආසාවෙන් සවන් දීමට වැදගත්ම කාරණය ගැන දෙසනා කීරිම ගැන ස්තූතියි විශ්වයට ස්තූතියි කුමාර දෙවියන්ටත් අපේ හාමුදුරුවන්ටත් දීර්ඝායුෂ වේවා ස්තූතියි දෙවුසුව පවුලේ සැමට සුදු අම්මා මෑණියන්ටත් ස්තූතියි
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@indrakumari5112
@indrakumari5112 11 ай бұрын
ඔබතුමාට ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 obathumage ජීවිත ගමන අහන්න ලැබුණ ..හරිම ලස්සනයි ..ape හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා 🙏🙏🙏
@depaalm6700
@depaalm6700 11 ай бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනි පින්වත් පියානනි මව්තුමියනි
@queenal427
@queenal427 11 ай бұрын
අපේ දී ගොඩ කුමාර දේ පියාණන්ට බුදු සරණයි දී පිහිටයි අපේ හාමුදුරුවන්ටත් බුදු සරණයි දී පිහිටයි
@renukakarnan2639
@renukakarnan2639 6 ай бұрын
ගුරු පියාණනී ඔබතුමාටත් සුදූ අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@schoolfashion2749
@schoolfashion2749 11 ай бұрын
තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! අපේ හාමුදුරුවන්ටත් ගුරු පියාණන්ටත් නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 9 ай бұрын
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අප ස්වමින්වහන්සට අපේ ගුරු පියානෙනි දේව මැතිතුමනි ඔබ tumta නමස්කාරය වේවා 🙏🙏🙏 සතුටුයි .මෙවන් උතුම් වැඩ සටහනක් කලාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 11 ай бұрын
බොහෝ අවස්ථාවල ඔබතුමා ගැන විශේෂ තොරතුරු හුවා දක්වන ස්වාමීන් වහන්සේ ගේ වැඩසටහන් බලා තියෙනවා හරිම සතුටුයි ස්වාමීන් වහන්සේ දැක ගැනීමට හැකි වී ම ගැන අපගේ දෙව්පියානන් ගේ වැඩසටහන් ප්‍රචාරය කිරීම ට මහත් කැප කිරීමක් කරන එකම ස්වාමීන් වහන්සේ නමක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව්සුව පවුල දින දින ශක්තිමත් වේවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 11 ай бұрын
සතුටුයි ඔබ වහන්සේ දැක බලා ගැනිම ලැබුනාට කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@ChampikaWijebandara-d6j
@ChampikaWijebandara-d6j 9 ай бұрын
සාදු සාදු සාදු කුමාර මහතා ඇතුළු සුදු අම්මාටත් දේසුව පවුලේ සැම දෙනාටමත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට බුද්ධ ඥානය ධම්ම ඥානය සංඝ ඥානය වඩ වඩා වර්ධනය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Nuwan183
@Nuwan183 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි.දෙවි පිහිටයි. ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා!!!🙏මෙම වටිනා වැඩසටහන සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවපූර්වක ස්තූතිය පුද කරමි.🙏ප්‍රශ්න සදහා ආධ්‍යාත්මික පිලිතුරු ලබා දුන් දීගොඩ කුමාර ගුරු පියානන්ටත් බෙහෙවින් ස්තූතියි.🙏පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කුමාර ගුරු පියානන්ටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 11 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට පින්වත් digodapiyanta sudu ammata කාර්යමණ්ඩලය තෙරුවන් සරණයි
@jayanthabandara9872
@jayanthabandara9872 11 ай бұрын
ස්වාමින්වහන්සේ දකින්න ලැබුනා ... බොහොම සතුටුයි ...දීගොඩ කුමාර දෙවි පියානන් මේ චැන්ල් එකේ ඉන්නවා වටිනාම අවස්ථාවක් ස්වාමින්වහන්සේටත් සියලු දෙනාටමත් . දෙවි පියානන් කියනවා සේම සත්දහම යට කරන්න කිසි කෙනෙකුට බෑ.. එය නිරන්තරයෙන් අප අතර සංසරණය වෙනවා බෝ වෙනවා .... සත්දහමේ බීජ ලොවපුරා පැතිරිලා . මිත්‍යා දෘෂ්ටිය ලොවින් තුරන් වේවා ...සත්දහමෙන් ලෝකය ආලෝකමත් වේවා .. ස්තූතියි ... බොහොම පින් මෙම වැඩසටහන වෙනුවෙන් කටයුතු කල සියලු දෙනාටම .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤️🌷🌷🌷🌷🙏🙏🙏
@MalaniKarunasingha
@MalaniKarunasingha 10 ай бұрын
Apesuwmin whnset kumarmhtattg budusrni
@anuradhaa8323
@anuradhaa8323 11 ай бұрын
ස්වාමින්වහන්සේ දැක ගැනිම හරිම සතුටුයි ආදරනිය ගුරැපියානන් සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸
@piyaseelipinthu
@piyaseelipinthu 11 ай бұрын
ඔබ තුමාටත් බුද්ධම රත්න ස්වාමීන්වහන්සේටත් බොහොමයක්ම ස්තුතියි අපි නොදන්නා කරුණූ කාරණා ගොඩක් දැන ගත්තා ගොඩක් දේවල් අවබෝධ කරගත්තා ඔබ තුමන්ලා ගේ අධ්‍යාත්මික ජීවිතය. දියුණුවෙන් දියූණු වට පත්වේවා.තෙරුවන්සරණයි දෙවිපිහිටයි.
@sriyanipd6746
@sriyanipd6746 11 ай бұрын
අපේ දෙවි පියානන්ටත් දෙව් සුව පව්ලෙ සියලු දෙනාටත් බුදු සරනයි දෙවි පිහිටයි
@renukakarnan2639
@renukakarnan2639 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේටත් කුමාර මහතාටත් බොහොම පින් තෙරුවන් සරනයි
@sumithrasilva3795
@sumithrasilva3795 11 ай бұрын
බොහොම ස්තුති ,me වැඩ සටහනට ,බොහොම වැදගත් ,උගත යුතු දේවල් දැනුවත් කිරීමට .ඔබවහන්සේටත් ,අපේ උතුම් ගුරු පියාණnaන්ටත් Theruwan සරනයි දෙවි pihitai .සියලුම දෙනාට උතුම් නිවැරැදි budu දහම අවබෝධ වේවා .සියලුම දෙනාට Theruwan සරනයි දෙවි pihitai .
@ranjithsugathadas8673
@ranjithsugathadas8673 11 ай бұрын
තෙරැවන් සරණයි දේවිපිහිටයි
@udugalasumanahimi1675
@udugalasumanahimi1675 11 ай бұрын
අතිශයින්ම.වටිනාපැහැදිලිකිරමක්.ඔබගෙවටිනාකම මෙය.අහනවිට.දෘනෙනවා
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 11 ай бұрын
නමස්කාර ya වේවා .ස්වාමීන් වහන්සේට .deU පියාණන් වහන්සේ ta .සුදු amma atulU deU සුව පවුලේ සියලු දෙනාටත්
@amitsumana1214
@amitsumana1214 11 ай бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@menikerathnayake1211
@menikerathnayake1211 7 ай бұрын
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මාගෙ නමස්කාරය වේවා🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 සුවපත් වේවා 🙏🏻
@somawijamuni
@somawijamuni 11 ай бұрын
බොහෝ කරුණු පැහැදීලිකරන්නටයෙදුනු.ස්වාමීන්වහන්සේටත් ගුරුපියානන්ටත් ඒසදහා සහායදුන්සැමටත්නැරබූ සැමටතෙරුවන්සරනයි දෙවිපිහිටයි 🌾
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 11 ай бұрын
සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@senadeeranawarathns905
@senadeeranawarathns905 11 ай бұрын
අද දේශනය ඉතාම වටිනවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලුම දෙනාට .
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
17:05
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 14 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 34 | Sundara Udasana 34 | Deegoda Kumara
17:40
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 10 М.
විශ්ව සමාධි භාවනාව..Deegoda Kumara Guru Dev Meditation
30:01
Guru Dew Gee ගුරු දෙව් ගී
Рет қаралды 3,8 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН