අධ්‍යාත්මික ශක්තියෙන් ගැඹුරට කිමිදෙමු.. | Deegoda Kumara Spiritual Speach

  Рет қаралды 9,170

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 327
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 5 ай бұрын
ගුරුපියානෙනි ඔබතුමාගෙ දෙසනා කොතෙක් අසුවත් හිතට මදි, එ තරම්ම සෙනසිම ක් ලෙබෙනවා , බොහොම පින් , බොහොම ස්තුති , pushpa rathnaweera
@malisamarajeewa8478
@malisamarajeewa8478 7 ай бұрын
දහම් පුතාගේ කථන ශක්තිය ඇති වී එම පුතාට දෙමව්පියන් ඇතුළු පවුලේ සැමට සතුටම ඇති වේවා . පෘතග්ජන සිත හා අධ්‍යාත්මික සිත ගැන හරි අපූරු වැදගත් වටිනා දේශනයකින් අපිව දැනුවත් කල ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි .බොහෝ පින් . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 දීර්ඝායුශ වේවා .දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා 🙏🙏🙏🙏🙏
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@padinirupasinghe1321
@padinirupasinghe1321 7 ай бұрын
එමදරැවටකතාකිරිමට එකන්තයෙන්ම හැකිවේ‍වා දෙව්‍සුවදෙසයෙසැමටතෙරැවන්සරයිදෙවිපිහිටයි
@kumaripushpa2067
@kumaripushpa2067 7 ай бұрын
දහම් පුතාට කතා කිරීමේ හැකියාව ඉක්මනින්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයී 🙏❤️
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@panchayt8606
@panchayt8606 7 ай бұрын
දහම් පුතා ඉක්මනින් සුව වෙවා.කුමාර මහතාගේ ආශිර්වාදය ලබා ඔහු සුවපත් වෙවා❤❤❤❤❤
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@priyanthikashamali4337
@priyanthikashamali4337 7 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 ඔබතුමාට ගොඩාක් පිං මේ ලෝකයේ සිටින සියලුම දෙනා ගත සිත සුවපත් වෙත්වා .නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .කුමාර මහත්තයාට තියන සියලුම ගැටලු නිරාකරණය ව් බව ගමන සාර්ථකත්වයට පත්වෙත්වා .
@padminithilaka3802
@padminithilaka3802 7 ай бұрын
හරිම අපූරුවට විස්තර kara දුන්නා හරිම obathumata deergau වේවා
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 7 ай бұрын
ඔබ තුමා ගේ ආනුභාවයෙන් කකුලේ තුවාලයක් ඇති වි රෝහල් ගත මාගෙ සහෝදර ය නිදුක් වෙත්වා නිරෝගී සුවය ලැබේවා.
@sriyanipd6746
@sriyanipd6746 7 ай бұрын
ගුරුපියානන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🎉🎉🎉🎉🎉🎉
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. නිරෝගී සුවය සියළුම දෙනාට ලැබේවා... 🙏🙏🙏. ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා.. සුදු අම්මා ඇතුළු දෙවුසුව පවුලේ සියළුම දෙනාටත්. Mනිරෝගී ලැබේවා.. 🙏🙏🙏
@WasuuJayathilaka-cg4lc
@WasuuJayathilaka-cg4lc 7 ай бұрын
Teruwan saranai devipihitài gurutumani
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 7 ай бұрын
ඔබතුමාගෙ.සිතුමිපැතුමි..සිතනපතන..අයුරින්මඉෂ්ඨසිද්ද.වෙවායි.පුරාර්තනාකරනවා.දේශනයට.බොහොම.පිං.
@pkshapksha9638
@pkshapksha9638 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 7 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@l.pperera5959
@l.pperera5959 7 ай бұрын
ඉතාම සරලව ගැබුරු බාවමය හැගීම කුමක්දැයි පහදාදුන් අපූර්ව දේශනාවකි සිත්සුවය වැඩසටහනදී පහදාදුන් සාමය ප්‍රිතිය ප්‍රේමය යථාර්ථය පහදාදුන් සේක ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@Fatima-sw8on
@Fatima-sw8on 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 7 ай бұрын
දෙවි සුව පවුලේ සෑම දෙනාගේ පිටුපසින් සිටින සත්පුරැෂ ගුරැපියානනි අප සියල්ලෝම දිර්ඝායුෂ නිදුක් නිරෝගි සුවපත් භාවය පුාර්ථනා කරමි ⁣ . බුදුසරනයි 🌹🌹🌹🌹🌹🌹
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 7 ай бұрын
දෙව් සුවදේශයේ සියලුම දෙනා සුවපත් වේවා 🙏 ව්ශ්වයේ සියලුම දෙනාම අපගේ හදවත්වල ආලෝකයෙන් පිරී ඉතිරේවා!!!
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
දහම් පුතා කථනය ඉක්මනින් ම ඇති වෙව! සුව පත් වෙව!
@kalyanijamis9968
@kalyanijamis9968 7 ай бұрын
ඔබ තුමාට සහ පවූල් වල ඉන්න අයට බදු සරණයි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 7 ай бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ඔබතුමා අද ඉදිරිපත් කළා . අහන් ඉන්න ආසයි ඔබතුමන්ගේ කථා විලාශය. හරිම සුන්දරයි.අපට අවවාද අනුශාසනා තව තවත් අහන්න ලැබේවා !!! නිදුක් නිරොගී දීර්ඝායු වේවා ඔබතුමන්ට .ඒ වගේම මේ දේශනාව ඇසූ ලෝකවාසී දෙව් සුව පවුලේ සියලු දෙනාගේම යහපත් ආශිර්වාද බලයෙන් අසනීප තත්ත්වයෙ පසුවෙන දහම් පුතා සුවපත් වේවා !!! සුවපත් වේවා !!! සුවපත් වේවා !!! තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!! 🙏🙏🙏
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@Kamal-o4h
@Kamal-o4h 7 ай бұрын
පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මල්ලේ හැමෝටම දේව සේවා පවඩ්ඩ හැමෝටම තෙරුවන් සරණයි දීපෙටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 7 ай бұрын
සාදු .සාදු සාදු .මේ.දේවල් අහන්න .අපි ගොඩක් පිං .කරලා තියෙනවා .ගරු පියානණි තෙරුවන් සරණයි
@kusumalathaamma276
@kusumalathaamma276 7 ай бұрын
අපිව නිවරදි මාර්ගය ට යොමු කලාට ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jiwaanuruddika481
@jiwaanuruddika481 7 ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාටත්.සුදු අම්මාට .දෙව්සුව කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගොඩක් පින් ස්තුති ගුරුපියානනි
@janitha3494
@janitha3494 7 ай бұрын
ගුරුතුමනි ❤ආර්ථික තත්වය ශක්තිමත් කර ගැනීමට බාවනාවක් කියලා දෙන්න.
@sreemathilka9633
@sreemathilka9633 7 ай бұрын
අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 7 ай бұрын
වෙසක් පුතාගේ වම් වැලමිටේ කැපී ඇති අස්ථිය නැවත සවිවී යථා තත්ත්වයට පත්වේවා ! සියලු දෙනාගේම අස්ථි ආබාධ සුවපත් වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...
@dorinperera6124
@dorinperera6124 7 ай бұрын
Dewpiyanange asirwadayen ikmanin suwapath vewa.🙏🏻🙏🏻🙏🏻♥️
@ChityaChitya-f5g
@ChityaChitya-f5g 7 ай бұрын
Diviyemeye sakthiyan apete sakthiyak Wayne piyaneney obete kicime badawak nome waywa ❤❤❤❤dayvisuwe paulay ciyelu daynate viswe sakthiye labewa b s j p
@somakalubowila8923
@somakalubowila8923 7 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙව්පියානනි.අද් දේසනය අනුව සැබෑ සතුට,ප්‍රේමය හා සාමය සැමට අත්විදින්නට හැකිවේවා.
@sandhyagamalath5161
@sandhyagamalath5161 7 ай бұрын
දෙවි පියානන්ගේ දිව්‍යමය අශිර්වාඩයෙන් ඉක්මනින් සුවපත් වේවා
@dammikabhr8246
@dammikabhr8246 7 ай бұрын
දෙවි පියාණන්ගේ උත්තරීතරාශිර්වාදයෙන් පුතාව ඉක්මනට සුවපත් භාවයට පත්වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 7 ай бұрын
විශ්ව ශක්තිය ලැබී දහම් පුතාගේ කථන ශක්තිය වැඩි දියුණු වී සැම සිත් සුවපත් වේවා.කුමාර මැතිතුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@wasanthaMahesh-e6x
@wasanthaMahesh-e6x 7 ай бұрын
කුමාර මහතාව සියළු ලෝ වැසියන්ගේ නෙත ගැටේවා.මුලින්ම අප රටේ සියළු ජනතාව ගේ නෙත ගැටේවා.
@peraraperara639
@peraraperara639 7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි බොහෝම පින් ස්තුති ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් දීර්ඝායුෂ ලැබේවා දහම් පුතා ටත් කතනා අබාධය තිබෙන සියලු දරුවන්ට කතා කිරිමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@pubududhananjaya536
@pubududhananjaya536 7 ай бұрын
ප්‍රේමය, සාමය සතුට සැම සිත් තුල ඇති වේවා ! 🙏🙏🙏
@mutukudagamini8774
@mutukudagamini8774 7 ай бұрын
දිගොඩ කුමාර මහතා සුදු අමිමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 7 ай бұрын
දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණන්ගේ නීති ප්‍රශ්න විසඳේවා ! දීර්ඝායුෂ වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
@JayaGamage633
@JayaGamage633 7 ай бұрын
සුවදායක සැන්දෑවක් වේවා විශ්ව පියාණන්ට 🙏❤️🙏🌹🙏❤️🙏🌹. හරිම ලස්සනයි දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනාව විශ්වය සිසාරා රැව් පිළිරැව් දේවා අපි තුළ තියෙන දිව්‍යත්වය අවදි වේවා දෙව් පියාණන් ගේ සුමදුර සත් ධර්ම දේශනාවන්. අප සිත ගත සුවපත් වෙනවා බෝහෝ පින් ස්තුතියි. උතුම් ගුරු පියාණන්ට අපට. සරළ සුන්දර සත් ධර්ම දේශනා ජීවිතය. වෙනස් වූවා අර්ථයෙන්. උපමා සහිතව දේශනා කරන. ඔබට. පියාණනේ නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා එමෙන්ම සම්බුදු සසුනේ. චිරස්ථිතිය උදෙසා. තවත් මෙලෙසින් සත් ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්ය වීර්ය කාලය ලැබේවා දහම් පුතුට ඉක්මනට කතා කරන්න හැකි වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය පවුලේ සැමදෙනාටම අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම ලක්වාසි ලෝකවාසි සැමට පින්බර දවසක් වේවා 🙏❤🙏🌹🙏🌺🙏🌹🙏❤️🙏🌹🙏🌺🙏🏵️🙏🏵️🙏❤️🙏🌹🙏
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
ගුරු පියාණනි මාගේ නමස්කාරය වෙව! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ජයවේවා!
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 7 ай бұрын
ප්‍රේමයේ මූර්තිය වූ පියතුමන්ගෙ ආශිර්වාදය පලදරනවනේ සුවපත්බාවය ඒකාන්තය්.දීගායු වේවා මව්නි පියානනි.සියලු දෙනාටම තෙරුවන් සරනය් දෙවිපිහිටය්
@praneethsilva
@praneethsilva 7 ай бұрын
ඉතාමත් අගනා විශ්වීය දේශනයකි 🪷🪷🪷🌸🌸🌸 🌼🌼🌼🪻🪻🪻ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ✨✨✨🙇‍♂️🙇‍♂️🙇‍♂️🙏🙏🙏🇨🇦🍁
@renukaperera2460
@renukaperera2460 7 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . ඒ චේතනා එලෙසින්ම ඉටු වේවා . සැමට යහපතම වේවා . බොහෝම ස්තුතියි සැමටම . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 7 ай бұрын
ආදරණීය සෙනෙහබර ගුරුපියාණෙනි ආදරණීය සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේගේ දේශනාවන් අසන්නට විශ්වයට පැමිණි දෙවි පියාණන්ට දීර්ඝායු වේවා සාදු සාදු සාදු
@manelperera6670
@manelperera6670 7 ай бұрын
සියලු දෙනාටම මානසික සුවය මෙන්ම ශාරීරික සුවයත් ලැබෙවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 7 ай бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@Latah-lo8tm
@Latah-lo8tm 7 ай бұрын
අපේ ආදරණිය ගුරු තුමාටත් ආදරණිය සුදු අම්මටත් දීර්ගායුෂලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 7 ай бұрын
ආදර ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!❤🙏🙏🙏🙏🙏🙏🙏❤️🌹
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 7 ай бұрын
සියලූම දෙනාගේසියලූම ලෙඩ රෝග සුවපත් වේවාඅපේ ගුරුපියාණන්ගේ ආශිර්වාදයෙන්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේවී පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@seetha25
@seetha25 7 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්
@subanilakshika5971
@subanilakshika5971 7 ай бұрын
බුදු සරණයි🙏 දෙවි පිහිටයි🙏 💐💐💐💐💐💐
@sisiraninandika6223
@sisiraninandika6223 7 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි, ඔබ අපිව දැනුවත් කළාට, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤
@sathyaahettige6345
@sathyaahettige6345 7 ай бұрын
කුමාර දෙව් ගුරු පියාාණනි ඔබ වහන්සේ දිව්්‍යයත්වයමයි.විශ්වප්‍රේමයමයි.විශ්ව විඤ්ඤාණයමයි.ඔබ වහන්සේ විශ්ව චිත්තයමයි.ඔබ වහන්සේ අපට මුණ ගැසිමත් දේශණා අැසිමට ලැබීමත් අපගේ පෙර පිනකට මයි ඔබ වහන්සේට අාදරණීය සුදු අම්මාට පිං සිදු වේවා.ඔබ වහන්සේව මෙලොවට බිහිකල දෙමව්පියන්ට පිං සිදු වේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 7 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි ලොවැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා එසේම වේවා එසේම වේවා එසේම වේවා!
@lllperera9095
@lllperera9095 7 ай бұрын
ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .ආධ්‍යාත්මික සිත ගැන වර්තමාන අප දන්නා උපරණ උදාහරණයට ගනිමින් පැහැදිලි කර දුන්නාට ගොඩාක් පින් .ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 7 ай бұрын
තෙරැවන් සරනයි දෙව් සුව පව්ලේ සැමටම
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කීප වතාවක්ම වැඩසටහන බැලීමෙන් පසුව කමෙන්ට්ස් දාන්න හිතුවා අනුග්‍රහක ආශිර්වාදය දුන්න අයට බොහොම පින් ඒ පුතාට ඉක්මනින්ම කතා කිරීමට හැකියාව ලැබේවා එසේම සියලු දෙනාම නීරෝගී වේවාගුරුපියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා😂😂
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 7 ай бұрын
Thank you
@Madu-ml7fg
@Madu-ml7fg 7 ай бұрын
මගේ ආදරණීය ගූරැ පියණනි ඔබතූමාගෙ අසීමිත විශ්ව ශක්තියේ බලයෙන් මම බෝහෝ කල් සිට පිඩා විදින මගේ දකූණ කකූලේ උඩපතූලේ තියෙන චර්ම රෝගය සූවපත් වේවා ඔබතූමාගෙ පින්බර දෙනෙතට මගේ මේ කමෙන්ටි ඵක පෙනේවා ඔබතූමාට දීඝායූ මගේ පියණනි
@prasannadhanapala425
@prasannadhanapala425 7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 7 ай бұрын
ඒ දරුවාගේ චේතනාව එලෙසින්ම ඉශ්ටවේවා!!!ඉතාම හරවත් දේශනයකි.ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමට සාමය,සතුට ,ප්‍රීතිය.තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@sriyasunny4745
@sriyasunny4745 7 ай бұрын
තෙරුවන් සරනයි
@mahindamihidu9179
@mahindamihidu9179 7 ай бұрын
ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව ඥාතීන් ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌾🌼🌹
@nishanishad4757
@nishanishad4757 7 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු
@FreeMD-s7l
@FreeMD-s7l 7 ай бұрын
තෙරුවණ් සරණයි...🙏🌹 දෙවි පිහිටයි🙏 🌹
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh 7 ай бұрын
HARIMA APURUI DESHANAYA.STHUTHI SIR. THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏
@dilrukshi1235
@dilrukshi1235 7 ай бұрын
ස්තූති තෙරැවන් සරනයි නමස්කාර වේවා 🙏🙏🙏ගුරුු දෙවි පියානනි
@komarykumarri5324
@komarykumarri5324 7 ай бұрын
සුකීදිගායූකෝ විශ්ව ගුරුතුමනි
@IndraniFernando-g8z
@IndraniFernando-g8z 7 ай бұрын
විශ්වයේ සුව කිරණ රැගෙන යලි මුදාහල ලෝකයේ සත්වයන් සෝ දුකින් නිවාහල මැතිදුනේ ඔබ තමයි ප්‍රේමයේ සදාතනික බව,
@chandraskg5927
@chandraskg5927 7 ай бұрын
ගුරු පියාණන් සමඟ හොඳ addiyathmaka ගමනක් යන්නට ..සියලු දෙනාගේ සිත් .යහපත් තත්වයට path වේවා .teruwan saranai dev පිහිටයි ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirodhathejanee6812
@nirodhathejanee6812 7 ай бұрын
ස්තුතියි ජීවමාන දෙව් පියාණනි , ඔබේ ඇසුර හෘදමනසට දිව්‍යමය ආශිර්වාදය පිරි ආලෝකයක්, ඔබෙන් ලැබෙන අවබෝධය හා ආශිර්වාදය තරම් වටින කිසිවක් මේ හෞතික ලෝකයේ වෙනත් නැහැ. දීර්ඝායු වේවා........!
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ගුරුතුමනි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 7 ай бұрын
Theruwan..Saranai..💛💛💛
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
සුදු අම්මා ඇතුළු සියලුම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම වාසනාවන් නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
@shanthibeligalagedara
@shanthibeligalagedara 7 ай бұрын
ගුරු පියානෙනි ඔබතුමාට ඊර්ග ආයුශ ල්ඹේවාඋතිමෙඋ නිවනමාත්පත්ව්‍ර්වා.........මේ පපිං බිමට ප්ශලවු ම් ඉටු දෙවියෙකි සුදු අම්මාගෙ උතුම් වස්තුවකි. දෙව්සුව කාර්‍ය මන්ඩලට වටිනා හාම් පුතෙකි උතුම්ම බොස් කෙනෙකි සියලුමදෙනා නිවන් ද්කීවා අපි සියලුමදෙනනා මේ වටිනා රාජදානියේ ජීවත්වෙන වැසියො වේවා..................🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@nihalfernando8901
@nihalfernando8901 7 ай бұрын
ප්‍රබාස්වර සිතක් ඇතිකරගෙන අධ්‍යාත්මික ගමනකට මග පෙන්වා දෙන අපේ දෙව් සුව පියාණනි ස්තුතියි 🌹🌿ආදරෙයි 🌹පියාණනි අපේ වෙනස අපට දැන් දැනෙනවා
@RashmiPrasadika-m6k
@RashmiPrasadika-m6k 7 ай бұрын
Theruwan saranay !!!!!! Dewi pihitay !!!🌼🌼🌼🌼🌼🌼🌼
@seetha25
@seetha25 7 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@PiyasenaChandana
@PiyasenaChandana 7 ай бұрын
Putha saneepa wewa
@XtrXtr-lu1id
@XtrXtr-lu1id 7 ай бұрын
ඔබ‍ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🌹🌹🌹🌹
@dumindabandara8124
@dumindabandara8124 7 ай бұрын
තෙරුවන් සරණයි !ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 7 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර තුමටත් තුමියටත් වේවා ඔබතුමගේ දෙශනයට බොහෝ මම පිං🙏😊🙏 ස්තුතියි .කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා . ව්ශ්ව ජීව්න් සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🪷🙏🌷🐦🌎🐦🌷🙏 🪷 🪷🙏🌷🪷🐦🌏🐦🪷🌷🙏😊
@DineshSamaraweera
@DineshSamaraweera 7 ай бұрын
ගොඩාක් ස්තුති ගුරුතුමනි ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා දෙව්සුව පවුලේ සියලුම දෙනා නිදුක් නීරෝගී සුවපත් භාවයට පත්වේවා ඔවුනට උතුම් නිර්වාන අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
@rosejene4722
@rosejene4722 7 ай бұрын
A adaraniya puthata ikmanin kathaka shakthiya labewa. Kumara mahaththaya SuduAmma athulu kariya mandalayatath Dewusuwa pawule samatath lokawasi siyaluma denageth theruwan saranai siyalu devi pihitai...❤❤❤
@renuka243
@renuka243 7 ай бұрын
නමස්කරය වෙවා 🙏🌷 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@srhgamage9025
@srhgamage9025 7 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි. දෙවිපිහිටයි ..
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 7 ай бұрын
ලස්සනයි, සුන්දරයි.අරුත්බරයි.වටිනාකම වැඩියි.. මැතිදුන්ගේ දේශනයත් .. අධ්‍යාත්මික සිතකත්.. වටිනාකම අගය කරමි.හැමදාම හරිමග කියා දෙන මැතිදුන්ට විශ්වයේ අප්‍රමාණ වූ ශක්තිය නොඅඩුව ලැබේවා.දීර්ගායු වේවා.සැමට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏
@mayurigamage3741
@mayurigamage3741 7 ай бұрын
විශ්වඥානයට බාධාවක් වන සියලුම බාධක කරදර ඉවත් වේවා හැමදෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා! ඔබතුමාගේ පිහිටෙන්
@isurufernando9674
@isurufernando9674 7 ай бұрын
ලස්සන වැදගත් දේශනයකින් තවතවත් අපේ හදවත් දිව්‍යමය වචනයෙන් පෝෂණය කලාට ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත. වෙනවා. ගුරු දේව්ගේ. වචන වලින් නැවත නැවත නව පණක් අපට ලැබෙනවා. මොන බාධක කරදර ආවත් ගුරු දේව් ගේ හඩ අහන සෑම විටම ඒ සෑම දෙයක්ම තුරන් වෙලා යනවා. ස්තූතියි පියාණෙනී. දීර්ඝ ආයුෂ ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️☀️🌹🌹🌹🌹🌹🌹🌹
@dorinperera6124
@dorinperera6124 7 ай бұрын
Theruwan saranai dewpiyaneni api siyaluma denage ekama prarthanawa ema puthawa dewpiyanange th apith ashirwadayen ikmanin suwapath vewa kiya prarthana karanawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@indunagodavithana3754
@indunagodavithana3754 7 ай бұрын
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@schoolfashion2749
@schoolfashion2749 7 ай бұрын
දැන් තමයි මට මේ වැඩසටහන බලන්න ලැබුනේ. ඔබතුමාට දීර්ගායු වේවා!!! තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 7 ай бұрын
ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ජයවේවා!
@teresateresa3380
@teresateresa3380 7 ай бұрын
🙏🙏🙏uttaretara diwyamaya puthrayanam diwyamaya piyanan utumanamta ❤❤stute utum sudu ammata Oba dedenata dergausa lebewa🙏🙏🙏 teruwan saranae deve pehetae seyalu denama neduk wewa neroge wewa suwapath wewa!!
@mauricedemel6142
@mauricedemel6142 7 ай бұрын
Oba thumata "Jaya" ! .
@thusharigangaboda4486
@thusharigangaboda4486 7 ай бұрын
Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@susanthahewage7036
@susanthahewage7036 7 ай бұрын
Deergayu wewa oba tumatath sudu ammatath.🙏🙏🙏
@nmaindrani
@nmaindrani 7 ай бұрын
විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා
@chathudspc7140
@chathudspc7140 7 ай бұрын
කුමාර මහතා, සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි!!!
@InvestmentTech
@InvestmentTech 7 ай бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 7 ай бұрын
Jesu.pihitai
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 7 ай бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤❤
@yugmawijerupa
@yugmawijerupa 7 ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදයෙන් මාගේ හුස්ම ගැනීමේ අපහසුතාවය මේ මොහොතේම අතුරුදහන් වේවා…..!!!!!!!! මාගේ මුතුලි දුවගේ ඇස ඔපරේෂන් නොකර සුව කර ගැනීමට ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවා…!!!!!!
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 7 ай бұрын
යහපත් ගමන් පෙන්වාදෙන නියමුවා නන් වන ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 7 ай бұрын
මගේ උතුම්ම වාධ්‍යාත්මික නායක ගුරු දේ උත්තම දීගොඩ කුමාර මැතිතුමන්ටත් ඔබතුමාගේ සමීප තමන් සුදු අම්මා ලහිර ඇතුළු කාර්ය මණ්ඩලයටත් නොපෙනෙන ලෝකයේ ආශිර්වාද කරන පින් ලබා ගන්නා දිව්‍යත්වය ඍෂිවරු යෝගිවරු මුනිවරු ආදී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ලෝකයට කරන මේ යහපතට ඔබතුමන්ලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවාසත්‍ය ප්‍රතිඵල සෑම විටම ලැබේවා මේ වසන්ත පද්මසිරි
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 19 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 10 20
50:55
FRIDAY FILIPINO LIVE MASS TODAY II OCTOBER 18, 2024 II FR. JOWEL JOMARSUS GATUS
49:51
Fr. Jowel Jomarsus Gatus
Рет қаралды 101 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН