සිටිතැනින් චුත වී විශ්වගත වෙමු.. හරි ලේසියි..| Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 9,157

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

සිටිතැනින් චුත වී විශ්වගත වෙමු.. හරි ලේසියි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශයේ අළුත්ම වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
• නිරෝගි වෙන්නට විශ්වය ද...
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona #lowofattraction #lowofatraction #lowofattractionastroligy #akarshankaniyam
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

Пікірлер: 356
@malisamarajeewa8478
@malisamarajeewa8478 Күн бұрын
හැමදාමත් අපිට සැබෑ මහ ගෙදරට යන්නට කියාදෙන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . අප ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . මේ දුක්ඛිත සංසාරයෙන් අත් මිදීමට හැකි වේවා . අනුග්‍රහය දැක්වූ මැතිණිය සහ පවුලේ සියලු දෙනා නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . පියාණන් කියන ඒවට හිනහත් යනවා . මා මේ අභ්‍යාසය නිතරම කරන්නට අදිෂ්ඨාන කර ගත්තෙමි පියාණනේ .අපට සදාකාලික සැපත උරුම වේවා . දෙවි පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙව්සුව පවුලේ සැම උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@nilukularathna8233
@nilukularathna8233 18 сағат бұрын
අපට සත්‍ය ධර්මය දේසනා කරන්නේ අපේ ජීවමාන දෙවි පියානන් පමනයි අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@SuneethaPedige
@SuneethaPedige Күн бұрын
නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙන්නේ ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@ranjanihettiarachchi-jw8bu
@ranjanihettiarachchi-jw8bu Күн бұрын
Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ishansanjeewa9514
@ishansanjeewa9514 Күн бұрын
මාගේ නමස්කාර වේවා dew පියාණන් වහන්සේට සුදු අම්මාට dew සුව පවුලේ සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@PushpaIrangani-ie7rt
@PushpaIrangani-ie7rt Күн бұрын
ගුරු පියානන්ට නමස්කාර වේවා ඔබ තුමාට බොහෝම ස්තුතියිමෙවැනි දේශනයකින් අපිව දැනුවත් කලාට
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@JayaGamage633
@JayaGamage633 Күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට අපව. මහ ගෙදරට කැදවා ගෙන යන්න හැමදාම වෙහෙසෙන මනු ලොව දෙවිදුන්ට ඉතාම ස්තුතියි බොහෝම පින් මේ තරම් ආදරයක් ප්‍රේමයක් එදා බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට තිබුණා සේ අද කුමාර දෙව් පියාණන් ඒ ප්‍රේමය මෛත්‍රිය කරුණාව ආදරය පිරි හදවතින්. අපට දේශනා කරන මේ උතුම් සත් ධර්ම දේශනා තුලින් ධර්මාවබෝධය ලබා දෙමින් අප ප්‍රඥාව. කරා ගෙන යන්න දරන උත්සාහය අප අවබෝධ කර ගෙන. මේ කටුක සංසාරයෙන් නිදහස්වීමට හැකි හැම විටම උත්සාහ කරමින් දෙව් පියාණන් පෙන්වා දුන් මාවතේ යන්න අධිෂ්ඨාන කරගෙන උපේක්ෂාවෙන් දවස ගෙවා දමනවා දෙව් පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය තුලින්. මා ඇතුළු සමස්ත ලෝක සත්වයන්ට ධර්ම අවබෝධය ලැබේවා මේ ජීවිතයේ හමු උන උතුම් දෙවි පියාණන් නිසා පස් පවු වලින් මිදී ආධ්‍යාත්මික ගමනක් යන්න හැකි උනා එයට අනේක වාරයක් ස්තුතියි විශ්ව පියාණනි මෑණියනි ච්රං ජයතු මැතිදුණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි සෙනෙහෙලතා මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දිගාසිරි ලැබේවා උතුම් දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤🌹🌹🌹♥️♥️🙏
@sajeewanifonseka6675
@sajeewanifonseka6675 Күн бұрын
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@nilamanidamayanthi
@nilamanidamayanthi Күн бұрын
❤සුදු මැණියනේ ඔබ ටත් පියාණන් හට ත් විශ්ව යේ අසිමිත දේව ආශිර්වාදය ලැබේවා🎉🎉
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@PadminiRamanayake
@PadminiRamanayake Күн бұрын
🎉කුමාර මහතා සුදු අම්මා මෑනියන් ඇතුලු ලෝවාසි සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි ........
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@msisirawijshinghe407
@msisirawijshinghe407 Күн бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!ගුරුපියාණනිමෑණියනිඔබසැමටමාගේනමස්කාරයවේවා!විශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Күн бұрын
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සැමටම ත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️♥️♥️♥️🙏🙏
@sathyaahettige6345
@sathyaahettige6345 Күн бұрын
අපිට හැමදාම මහගෙදර යන්නට කියාදෙන දෙව් ගුරු පියානෙණි නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙමි ස්තුතිවන්ත වේවා!
@janitha365
@janitha365 Күн бұрын
ස්තුතියි දෙව් පියාණෙනි, වැදගත් තොරතුරු රාශියක්, ගැන දැනුවත් වුණා.ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 අනුග්‍රහය දක්වන සෙනෙහෙලතා රූප සිංහ මැතිනිය ඇතුළු පවුලේ සැම ගේ, සියලු කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා යහපතක්ම වේවා 🙏🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi Күн бұрын
දෙව්පියාණනි දීර්ඝායුෂ ලැබේවා. දෙව්පියාණන්ට, සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට, තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Күн бұрын
පින්වත් ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාටත් ආදරණීය දේව සුවකාරිය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත් හට නිදුක් නිරෝගී සුවයම ලැබේවා සාදු සාදු සාදු
@dumindabandara8124
@dumindabandara8124 Күн бұрын
ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන දේශයක් ඉක්මනින්ම නිර්මාණය වෙත්වා!තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@jayanthamalani5886
@jayanthamalani5886 18 сағат бұрын
ratin pita unath saama dawasakama piyathumani obathumage wadagath nodanna Jeewithyata awashyama karana me video balanna amathaka karanne naha.godak ape Jeevithyata akathu karagannawa danumen phoshanaya wenawa .oba thuma athulu sudu amma saha dev suwa madure karya mandalayata sthuiwewa.dergauwewa❤
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Күн бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@chandanihemamala9256
@chandanihemamala9256 Күн бұрын
ආදර ගුරු පියානෙනි ලස්සනට පහදා කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබතුමාට ස්තූතිය පින්🙏🌹🌹🌹 ආදර පියානෙනි හිමිදිරියේ සිට අසරණ අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය වේවා 🙏 ලොව සියලු දෙනා ගේ ආදර පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🌹🌹🌹❤️🌹🌹🌹
@RupaDassanayake
@RupaDassanayake Күн бұрын
ගුරුපියානනි ,ඔබතුමා ට දිගාසිරි වේවා !තෙරුවන් සරන යි ,දෙවි පිහිට යි .ඔබතුමා පෙන්වන මාර්ගයත් බුදු පියානන් වහන්සේ පෙන්වාදී තියෙන මාර්ගයත් අතර සමානකම් ගොඩක් තියෙනවා .ඔබතුමා ගේ මග පෙන්වීම ඉතා උසස්.අපි සුවපත් කරන්නට ඔබතුමා ගන්නා වෙහෙස ප්‍රශන්සනීයයි.ස්තුතියි .
@kanthigamage2728
@kanthigamage2728 Күн бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය ලැබේවා 🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 Күн бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . බොහෝම ස්තුතියි අනුග්‍රාහක මැණියනි සියලුම සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බාවයම වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය අනුග්‍රහය ආශිර්වාද දක්වන අපට ඒ සියලුම දෙනාට යහපතක්ම වේවා ගොඩක් ස්තූතියි ❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මම මේ පරණ විඩියෝ බල බලා හිටියේ එකපාරටම මේ දේශනාව දැක්කා ගොඩක් ස්තූතියි ගුරු පියණනි ❤❤❤ දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සියලුම දෙනාටද සුදු අම්මා ඇතුළු සියලුම ලෝක වාසි සැමට යහපතක්ම වේවා නිදුක් නිරෝගි සුවය ලැඛේවා සියලුම දෙනාටම තෙරුවන් සරණයි සොරගුණේ හල්දුම්මුල්ල
@depaalm6700
@depaalm6700 Күн бұрын
බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි අතිඋතුම් පින්වත් පියතුමනි දිනින්දින අපිව. දැනුවත් කරනවාට .තෙරුවන්සරණියි දෙවිපිහියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Күн бұрын
❤ස්තුතියිදෙවිපියාණන්ඇතුලු.සියලුමදෙනාට.තෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏🙏
@shyamamalkanthi4409
@shyamamalkanthi4409 Күн бұрын
දිර්ඝායුෂ ලැබේවා ගුරු පියාණෙනි.ඔබ තුමාට .🙏🙏🙏🙏🙏
@champikadeepangani1785
@champikadeepangani1785 Күн бұрын
අපෙ ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා .මම සිතින් නිරතුරුව ම සත්දහම තුල සතුටින් ඉන්නෙ .. තෙරුවන් සරනයි දෙවි පිහිටයි මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව දේශයේ සැමට ත් . වැඩසටහන ට දායකත්වය දක්වන අය ට නිදුක් නිරෝගි වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද නොඅඩුව ඔවුනට ලැබේවා වේවා
@evawickramarathne8834
@evawickramarathne8834 Күн бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මටත් මේ වන් වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීමට හැකියාව ලැබේවා
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf Күн бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 රැකියාවට පැමිණි අලුත ගමේ සිට පියාණන් පැමිණ මහගෙදරට එක්කන් යන්න දරපු උත්සාහය ගැන සිහි ගැන්වී දැනුනු ප්‍රීතියත් හැඟීම්බර මොහොතත් මතක් වුණේ අපගේ ගුරු පියාණන් විශ්වයේ මහගෙදරට එක්කන් ගොස් සැබෑම සතුටත් ප්‍රීතියත් ප්‍රේමයත් උරුම කර දෙන්න දරණ උත්සාහයත් කැපවීමත් දැනීමෙනි. ඔබවහන්සේ උත්සාහය ඵල දරනවාමයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@chandranigamage3660
@chandranigamage3660 Күн бұрын
ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@LatahLatahh
@LatahLatahh Күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි. පියානනිමෑණියන්ටත්.මම.පියාගේවැඩසටහන්බලනවා.සුන්දර.මිනිත්තුවබලනවා.වැඩආරමිබ.කරන්නේආශිර්වාදයලබාගේන.තේරැවන්.සරනයි
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je Күн бұрын
දෙව් පියාණනී , සදාකාලික ප්‍රේමය උරුමකර ගැනීමට සතුටින් යන නිවැරදි මග මට පෙන්වාදුන් ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි .දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා .සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@prasannadhanapala425
@prasannadhanapala425 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@AlesliVijeysekara
@AlesliVijeysekara Күн бұрын
විශ්වය සොබාදහම මගේ අම්මා තාත් තාය.ඒ සුවය විඳින්නට මට ශක්තිය ධෛර්යය ලැබෙනවාමයී.ස්තූතියී.❤
@komalravat404
@komalravat404 Күн бұрын
❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ කාර්ය්‍යමණ්ඩලයෙ, සියලුම දෙනාට,,, දෙවි සුව පවුලේ සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,❤❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
@Gayan_Malinda
@Gayan_Malinda Күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@sujathamary6364
@sujathamary6364 Күн бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@thusithakumari2023
@thusithakumari2023 Күн бұрын
ගුරුපියාණන් සහ සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !
@RamaniGeeganage
@RamaniGeeganage Күн бұрын
තෙරුවන් සරණයි. පියාණනි. ඉතා අගනා මග පෙන්වීමට බොහෝ ස්තුතුයි. මගේ මාර්ගෝපදේශකයානන් වහන්ස නමස්කාර වේවා පියාණනි🙏🙏🙏🙏🙏
@kusumapiyasena9537
@kusumapiyasena9537 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි දෙව් සුව පවුලේ සියළුම දෙනාට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
@anulaanula7845
@anulaanula7845 Күн бұрын
Theruwan saranaei davipihitaei maga නමස්කාර wawa guru පියාණන් hata ❤❤❤❤❤❤❤
@pathmikapitigala3014
@pathmikapitigala3014 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණෙනි නමස්කාර වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@peraraperara639
@peraraperara639 Күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි සෙනෙහලතා මහත්මිය ගෙ පෝශිත පුතාට සුබ උපන් දිනයක් වේවා පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා දායකත්වය ලබා දුන්නාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@PemikaAmali
@PemikaAmali Күн бұрын
තෙරුවන්සරනයි !!! දෙවිපිහිටයි !!! දිර්ගයු වෙවා ගුරුපියනනි !!! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Күн бұрын
තෙරුවන්සරනය් දෙවිපිහිටය් පින් සමට
@mahindamihidu9179
@mahindamihidu9179 Күн бұрын
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️🤍
@nilminiperera6869
@nilminiperera6869 Күн бұрын
❤❤❤❤🌹🌹🌹🌹 ඳිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා අදිශ්ටාන කරනවා
@sirimasirima5665
@sirimasirima5665 Күн бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f Күн бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙවා!යහපතක්ම වේවා!ඔබ තුමාගේ පිහිටෙන් සියලු දෙනාටම නීර්වාන අවබෝදය ලැබෙවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි
@lalithakwt6082
@lalithakwt6082 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය ගුරුතුමනි.නන්නත්තාරේ දුවන සිත එක තැනකට ගෙන නිවාලන්නට වෙහෙසෙන ඔබතුමාටමගේ නමස්කාරය වේවා.
@kusumfernando4229
@kusumfernando4229 Күн бұрын
ස්තුති වේවා දෙව් පියාණනී 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
@indranidesilva1075
@indranidesilva1075 Күн бұрын
කුමාර මහතාණෙනි, ඔබේ සැබෑම සැබෑ දේශනය දුන්නේ අද නොවැ!! සිත කඳුළින් ලියා තැබූ ඒ දේශනය ! උදාරයි !! මහ ගෙදර සදා වාසනාවන්!!!
@renukasamankumari9057
@renukasamankumari9057 Күн бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@renukasamankumari9057
@renukasamankumari9057 Күн бұрын
🙏❤️ නිදුක් නීරෝගිමත් සුභ ජන්මදිනයක් වේවා පුතා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KumuduniSudarshani
@KumuduniSudarshani 20 сағат бұрын
Budusaranai davipihitai devipiyanani❤❤❤❤
@pubudiniper5301
@pubudiniper5301 Күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර තුමට තුමියටත් වේවා !!! 🪷🙏🙏🙏🌎🙏🙏🙏🪷❄️
@Kamal-o4h
@Kamal-o4h Күн бұрын
🎉🎉🎉 පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Latah-lo8tm
@Latah-lo8tm Күн бұрын
ගුරු පියාණනි නමස්කාර වේවා හැමදාමත් අපි වෙනුවෙන් වෙහෙසෙන ඔබ තුමාට නිදුක් නිරෝගිසුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@anulaekanayaka3056
@anulaekanayaka3056 Күн бұрын
දෙවි පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ..💐💐💐💐🙏🙏🙏❤❤❤
@ChandralathaKarunarathna-s4d
@ChandralathaKarunarathna-s4d Күн бұрын
දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව පවුල්වල සම්බන්ධ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි ..
@nadeeshakumari8613
@nadeeshakumari8613 Күн бұрын
ස්තූතියි ඔබතුමාට . සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@Tv-zl6zq
@Tv-zl6zq Сағат бұрын
මම ඔබතුමාගේ දේශනා සවන් දෙන්න පටන් අරගෙන මාස දහයක් පමණ වෙනවා.🌻 අද තමයි මට මේ දේශනාවල හරය වූ විශ්ව විඤ්ඤාණය හා සම්බන්ධ වන ආකාරය පැහැදිලි වුණේ.🙏🏻⚘ සියලු සත්වයෝ සුවපත් වේවා .!!🙏🏻❤
@deepikapathirana5629
@deepikapathirana5629 13 минут бұрын
නිවනට නිවැරදි මග අවබෝධ කර දෙනවට ඔබතුමා ට බොහෝම ස්තුතියි ගුරු පියාණනි. 🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Күн бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට සහ සුදුඅම්මා අතුලු දෙව්සුව පවුලේ සැමටම දීර්ගායු වේවා .
@induwijesinghe5453
@induwijesinghe5453 Күн бұрын
Theruvansaranaei Siyalu devipihetaey 🙏🙏🙏☸️❤
@thirimamunidineka7254
@thirimamunidineka7254 Күн бұрын
සිතින් මහගෙදර යන ආකාරය ගැන කියා දෙන අපූරු පාඩමක්. මෙවැනි ගැඹුරු දහමක්, සරල ආකාරයට පැහැදිලි කර දුන්නට බොහොම පිං. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
@lalithajayasuri3924
@lalithajayasuri3924 19 сағат бұрын
ගුරු පියානනි ලොක වාසි සියලු රොගින් සුවපත් වෙවා සියලු දෙනාට ඔබතුමා ගෙ ආශිර්වාදය ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kushanidanushika6964
@kushanidanushika6964 Күн бұрын
දෙවු පියානනි ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුවදේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුවේවා
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i Күн бұрын
මෙවන් දේශන වලින් අප ව යහපත් මාර්ගය ට ගෙන යන පිං වත් ගුරු පියාණනි සුදු මෑණියනි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@iroshimanel2407
@iroshimanel2407 23 сағат бұрын
බොහොම ස්තුතියි ගුරුපියානණී ..නමස්කාර වේවා 🙏 .. දෙවි පියානණ්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 ❤❤❤
@Itoi-hl4vp
@Itoi-hl4vp Күн бұрын
ප්‍රයෝගික දහම සැමවිට ම දේශනා කරන ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@mahanamabaratha3135
@mahanamabaratha3135 18 сағат бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@induwijesinghe5453
@induwijesinghe5453 Күн бұрын
Guru piyanani sudu akkaey... Deergaryu wewa..... Dew suwa Siyalu denatama Deergaryu wewa 🙏🙏🙏☸️☸️☸️ ❤
@ramyawasantha6167
@ramyawasantha6167 Күн бұрын
පියාණන්ට සහ සුදුඅම්මාටත් දායකත්වය දුන්න සියළුම දෙනාටත් , කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ,දීර්ඝායුෂ ලැබේවා 💐🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Күн бұрын
ස්තූතියි ගුරු පියාණනී. මෙතරම් සරල සුන්දර සද්දහමක් අපට අසන්නට අවස්ථාවක් දුන් විශ්ව මාතාවට ස්තූතියි. සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@shilanirathnayake2215
@shilanirathnayake2215 Күн бұрын
දෙවිසුව පියානණි , ලෝකයෙන් එතෙරව ලබන ලෝකෝතර සුවයට පාර පෙන්වන ඔබතුමාට නමස්කාර ස්තූතිය පුදකරමි. පියාගේ භූමියේ ආරක්ෂාව ඇත කියා කැටකිරිල්ලිගෙ කථාවෙ බුදු පියාණන් දේශනා කළේ මේ ආරක්ෂාවයි. නිදහස, සාමය, නිරාමිෂ ප්‍රීතිය, පස්සද්ධිය තුළ පිහිට පිළිසරණ ලබා දෙන , මේ ජීවිතය තුළදීම නිවන් රස ලබාදෙන, සන්දිවිධික ධර්මය මෙයයි. ගුරුපියානණි🙏🏻
@wgmangalika4200
@wgmangalika4200 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@nalakasamanpriya1187
@nalakasamanpriya1187 Күн бұрын
ඉතාම වටිනා ගැඹුරු දහමක් සරල සුගම, බස්වහරකින්,"මහ ගෙදර" හෙවත් විශ්ව විඤ්ඤාණය, සමග සහසම්බන්ධ වීමේ, අපූරුව කියාදුන් ආදරණීය, ගුරු පියාණෙනි, අපගේ ගෞරවය මෙසේ පුදකර සිටිමි,,,🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
@sreemathilka9633
@sreemathilka9633 Күн бұрын
අපගේ දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 20 сағат бұрын
ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 දීර්ඝායු වේවා 🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹 සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌
@THILINA.KALHARA
@THILINA.KALHARA Күн бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸☸☸🕉🕉🕉🙏🙏🙏 om namo bhagavate vasudevaya Hari vasudevaya om namo bhagavate vasudevayaom namo bhagavate vasudevaya lakshmi narayana naryana Hari Hari satyanarayan naryana naryana Hari Hari ram siya ram jai jai ram hare krishna hare krishna krishna krishna hare hare hare rama hare rama rama rama hare hare jai hanuman bolo jai hanuman ☸☸☸🕉🕉🕉🙏🙏🙏 ශ්‍රි විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රි ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් හනුමාන් දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻☸☸☸🕉🕉🕉🙏🙏🙏සාදු සාදු සාදු
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z Күн бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව❤❤❤❤❤❤❤❤❤❤❤
@chandraskg5927
@chandraskg5927 22 сағат бұрын
බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි. අද නිවාඩු දවසේ. සහැල්ලුවෙන්. දවස ගෙවන්න. පුළුවන් උනා.තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nimeshinimmi9954
@nimeshinimmi9954 Күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Күн бұрын
ඉස්තුතියි නොදන්නා දෙවල් කියදෙන අපගෙ ගුරු පියනන්ට ගොඩක් ඉස්තුතියි සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@krishanthakumara1531
@krishanthakumara1531 Күн бұрын
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@ranjaniathalage3888
@ranjaniathalage3888 Күн бұрын
ස්තුතියි දෙව් පියාණනි මහ ගෙදර ඇති සුවය ලබාගන්නා ආකාරය පැහැදිලිව කියා දුන්නාට. දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
@AnuradhaManjulani
@AnuradhaManjulani Күн бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏❤️
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Күн бұрын
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .දෙවුපියානනි .දෙවිපිහිටයි
@latarupasinghe4446
@latarupasinghe4446 Күн бұрын
@kasunalwis2799
@kasunalwis2799 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්....🙏🙏🙏💓
@priyanthadesilva5925
@priyanthadesilva5925 20 сағат бұрын
ප්‍රාර්ථනා කරන නිවනම උදාවේවා ගුරු පියාණනි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 Күн бұрын
දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏 දීර්ඝ ආයු ලැබේවා !🙏
@chamindawijethunga7141
@chamindawijethunga7141 4 сағат бұрын
සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි🙏
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 Күн бұрын
🙏🙏🙏❤❤❤ නමස්කාර වේවා ගුරු තුමනි.ගුරු මෑනියනි.
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 Күн бұрын
❤❤❤❤,දීර්ඝායූවේවා දෙවි පියතුමනි !!! ඔබට 🎉🎉🎉🎉
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Күн бұрын
සාදු සාදු සාදු ඒක නම් ඇත්ත අපේ හිත හදන්න දරන උත්සාහයට ගොඩක් පින් ඇත්තටම ගුරු පියණනි මගේ හිත දැන් යම් දුරට හැදිලා පුලුවන් විරිය තියනවා නම් මට භාවනාව පොඩ්ඩක් කරගන්න අමාරුයි මම කරන රස්සාව අනුව නමුත් ඔබ තුමාගේ වැඩ සටහන් ටික ටික බලන්න කාලය තියනව ඒකත් මගේ සතුටක් ❤❤❤ රිය කරන්න පුලුවන්
@pathumprabath8450
@pathumprabath8450 Күн бұрын
ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷
@rohinihettige5722
@rohinihettige5722 Күн бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌸🙏🏻🌸🙏🏻
@sachithdesilva7966
@sachithdesilva7966 Күн бұрын
ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@chamilaniroshani7757
@chamilaniroshani7757 Күн бұрын
ස්තුති gurupiyanani.සිත බලාපොරොත්තු wen hiti vedio එකක් .❤❤❤❤❤❤❤
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 37 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 37 МЛН
මේ මොහොතේ ගැඹුරුම රහස
1:44:29
Coach With Nuwan
Рет қаралды 9 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 37 МЛН