මේ ටික නැත්නම් කවුරු දිනුවත් රට අනාතයි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 10,004

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 355
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du Ай бұрын
අලුත් ජනාදිපති තුමාටවත්ප්‍රච්චාවවත් පහලවේවා අපේ රට ආරක්ශා කර ගන්න ඔබ තුමාගෙන් වත් උපදෙස් ගඅන්න සිතක් පහල වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අද්දියාත් මික රටක් පහල වේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 21 күн бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දේව්පියානනි සුදුඅම්මා මෑනියන් .අනුග්‍රහය දැක්වූ අයට .විශ්වයේ සියලුමදෙනාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🪷🪷🪷🪷🪷🪷🪷🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@kusumfernando4229
@kusumfernando4229 Ай бұрын
ඇත්තටම ගුරු පියාණනී මේ යන පාලන ක්‍රමයත් සමග අද්‍යයාත්මික නායකත්වය සමග පාලනය ගියොත් හරිම වැදගත් දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරනඉ 🙏
@chandrapemamannakkara8266
@chandrapemamannakkara8266 Ай бұрын
දෙව් සුව දෙසයේ දෙසනා කරනු ලබන සත්දහම ලෝවැසි සියලු ජනයාගේ දෙසවන තුල රැව්පිලි රැව්දෙවා ගුරුතුමනි ඔබටත් සුදු අම්මටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z Ай бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව
@pgdissanayaka4130
@pgdissanayaka4130 Ай бұрын
මේ දේශනය නව ජනාධිපතිතුමාගේ දෙනෙත් විවර වේවා ප්‍රඥාව අවධි වි යහපත් ආකාරයෙන් රට පාළනය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! "රාජා භවතු ධම්මිකෝ" තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 9 күн бұрын
🙏🏻
@mahanamabaratha3135
@mahanamabaratha3135 Ай бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@JayaGamage633
@JayaGamage633 Ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 සුබ සැන්දෑවක් වේවා උතුම් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින්. දේශනා කල සත් ධර්ම දේශනාවට අපේ ගුරු පියාණන් ගේ දෙව් සුව දේශයේ. ජීවත් වන අප. සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලබා ගත් අය. උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබන අප පින් කර අය ලොව සියළු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ලොව සියළු දෙනාම දෙව් සුව දේශයේ වැසියන් වේවා දෙව් සුව දේශය ලොව පුරා පැතිරී පවතීවා අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි හැමදාම ආදරෙයි ඔබ දෙදෙනාට ලක් වාසි ලෝක වාසී සැම දෙනාටම සුවපත් දවසක් වේවා 🙏🌹🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@janitha365
@janitha365 Ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි, මෙවැනි වටිනා දේශනා අපහට අහන්න ලැබීම පිළිබඳව. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන ටොරිංටන් මහතා සහ නෙළුම් මහත්මිය ඇතුළු පවුලේ සැමටගේ සියළු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r Ай бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf Ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඔබ වහන්සේගේ පෙන්වා දීම සත්‍යයක්මයි. හරිම ප්‍රායෝගිකයි. අපගේ ජීවිත තුළත් ආධ්‍යාත්මික පැත්ත ටිකෙන් ටික දියුණු වේගන එන විටයි භෞතික ජීවිතයේ දියුණුව ආරම්භ වුණේ. මේ දේශනයට සවන් දෙනවිට නොදැනීම සිත සතුටින් පිරී ගියා. අපගේ ජීවිත වල යථාර්ථය අවබෝධ වෙන්නෙත් ඔබ වහන්සේගේ මේ දේශන වලට සවන් දීමෙනුයි. පිනට දහමට වඩවඩාත් නැඹුරු වීමෙන් පසුවයි අපගේ ජීවිත වල භෞතික දියුණුවේ පටන් ගැන්ම ආරම්භ වූයේ. මේ කරුණු එකින් එක පෙන්වා දෙමින් නියම යථාර්තය පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 Ай бұрын
වාව් නියමයි. දෙව් දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි මේ දේශනාව ඇත්තටම ශ්‍රි ලංකාවට පමණක් නොවේ මේ පෘථිවියෙ සිටින සියලුම රටවල්වල මිනිස්සුන්ට ශ්‍රවණය කරන්න ලැබුණු ආත්මය සුවපත් කරවන දිව්‍යමය ඹෘෂධයකි. ඇත්තටම ගොඩක් සතුටින් මම මේ දේශනාවට සවන් දුන්නා. දෙව් පියාණෙනි ගොඩක් ස්තුතියි මේ ලබා දෙන දිව්‍යමය දැනුම් සම්භාරයට . අපි බුදු රජාණන් වහන්සේගේ සත්‍ය බුදුදහම අපි ගැඹුරින් ඉගෙන ගත්තෙ. ඔබ තුමාගෙ දේශනාවලින්. ඇත්තටම මනුෂ්‍යයන්ගෙ සිත් වලට මේ ගැඹුරු සත්‍යය ධර්මය අවබෝධ කරවන ඒක ලේසි පහසු දෙයක් නොවෙයි. දෙව්පියියාණන් කුමාරයණෙනී ඔබ තුමා බලා පොරොත්තු වෙන දෙව් සුව දේශය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් බව මම විශ්වාසයෙන් පවසනවා. ඒක ස්තීරයි. මොකද සත්‍යය ධර්මය අවබෝධ කරගන්න අය හැමෝම මේ විශ්වය දිනනවාමයි. ඒක සත්‍යයක්මයි. ඒ නිසා අපි ඔක්කෝම ආශීර්වාදාමක හැගීමෙන් දිව්‍යත්වය ලබා ගෙන දෙලොවම සාර්ථක කරගෙන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය ලබා ගැනීමට උත්සහ කරමු. විශ්වයෙ කිසිවකට නොරිදා සෑම දෙයකටම සෑම කෙනෙකුටටම ආදරය කරුණාව දයාව මෛත්‍රිය මෘදු බව පරිත්‍යාග ශීලී බව දක්වන්න උත්සහ කරමු. එයයි අපි ලබන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.❤❤❤❤❤❤
@namalmadusanka3179
@namalmadusanka3179 Ай бұрын
Theruwan saranai guruthumani oba thumatath sudu Amma athulu dewu suwa pawule siyaluma Denatamath niduk nirogi dirgayusha lebewa siyaluma sathwayo suwapath wewa theruwan saranai dewi pihitai.
@l.pperera5959
@l.pperera5959 Ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවුසුව දේසය දිලේවා දිනේවා රැකේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@ranjaniathalage3888
@ranjaniathalage3888 Ай бұрын
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි මගේ නමස්කාරය වේවා 🌻❣️🌻❣️🌻❣️🌻🙏🙏නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🙏🙏අපේ රට දැහැමි රටක් වේවා 🙏🙏දෙවුසුව දේසයට ජයෙන් ජයම වේවා රටේ අපරාධ නැත්තට්ම නැති වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට දෙවි සුව දේසයට බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️
@l.pperera5959
@l.pperera5959 Ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඔබතුමාගේ දේශනාව කාලීනව සිදු කල මහගු දේශනාවකි ස්තුතියි පැහැදිලියි සත්‍ය යි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 සද්දහම ලෝකය පුරාම පැති රේවා🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara Ай бұрын
ස්තුති ගුරු පියානනි ඔබතුමා ට මෙි දෙසනය සියලුම දෙනාගේම නෙත ගැටෙවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Ай бұрын
කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@malisamarajeewa8478
@malisamarajeewa8478 Ай бұрын
ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . වැදගත් වටිනා දේශනයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනා ඇතුළු පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . අප ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . දෙවි සුව පවුලේ අප සැම අධ්‍යාත්මික දියුණුවට පත් වේවා . අපේ රට අධ්‍යාත්මික අතින් දියුණුවෙන් දියුණුවට පත්වේවා . රටේ පාලකයින් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වේවා . අපේ දෙව්සුව දේශය ලෝකයේ බැබලේවා . උතුම් දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 Ай бұрын
ඉතාමත්ම සත්‍යයකි ගුරු පියානෙනි .ඔබතුමා වැනි අධ්‍යාත්මික නායකයන්ට මෙි දේශයේ මිනිසුන් පක්චාවන්ත කිරීමට අවශ්‍ය දායකත්වය ට මෙි දේශයේ නායකයන්ගේ ඇස් ඇරේවා. තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏👍👍👍👍✋✋✋💐💐💐💐
@sujathamary6364
@sujathamary6364 Ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@lakshmiillangasinghe2799
@lakshmiillangasinghe2799 Ай бұрын
ඔබ තුමාගේ දේශනය ඉතා කාලෝචිතයි. බලාපොරොත්තු හදේ රඳවාගෙන සිටින මේ කාලයේ, මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සියළු දෙනාම කටයුතු කිරීමෙන් රටටත් ජනතාවටත් යහපත්කම වේවා යයි මගේ ප්‍රාර්ථනාවයි. 🙏❤️
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i Ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමාගේ දේශන අසන්නට ගත් දිනයේ සිට තමයි ජීවිතේ කියන්නේ මොකක්ද කියලා වටහා ගත්තේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
@geethagunasekara4278
@geethagunasekara4278 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා හටත් සුදු 😅අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
තෙරුවන් සරණයි දේ පිහිටයි පින්වත් ගුරු පියාණන්ට ඉතාමත් අගනා දේශනයක් අපට අසන්නට ලැබුණා මාත් ආසාවෙන් බලාගෙන හිටියා මේ වගේ දේශනාවක් පින්වත් ගුරු පියාණන්ටත් පින්වත් සුදු අම්මාටත් පින්වත් දේ සුව කාර්ය මණ්ඩලයටත් දේව සුවදේශයටත් දීර්ඝායු වේවා සාදු සාදු සාදු
@skkw2356
@skkw2356 Ай бұрын
ආදරණීය දෙව් පියානනි ආදරෙයි තෙරුවන් සරනයි දෙව් පියානනි
@DushanthiJayamali
@DushanthiJayamali Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,අාදරෙයි දෙව් පියානනි,සුදු අම්මේ,අප්‍රමාණ පිං අනුමෝදං වෙත්වා මේ ධර්ම මගෙහි අතරමං නොකර මගපෙන්වන දේව දෙමාපියන් හට අාදරෙයි🙏🙏💕💕
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා මේ යන ගමනට රාජ්‍ය අනුග්‍රහය ලැබී දියුණුවෙන් දියුණුවට පත් වේවා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ දෙස යොමු වේවා
@wgmangalika4200
@wgmangalika4200 Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි දෙව්සුව දේශය දිනෙන් දින වැඩේවා.
@SadamaiDilrukshi
@SadamaiDilrukshi Ай бұрын
තෙරුවන් සරනයි මගේ සුදු අම්මාත් කුමාර ගුරුපියානනුත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ❤
@anurakiriella1801
@anurakiriella1801 Ай бұрын
ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@anyone3101
@anyone3101 Ай бұрын
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනුග්‍රාහකත්වය දැරු අයටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රග්ඥාව අවදි වේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 Ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ...!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh Ай бұрын
THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏♥️♥️♥️♥️ MAGE NAMASKARAYA WEWA 🙏🙏🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 Ай бұрын
❤.❤.❤.namaskaraweva.piyanani.namaskaraweva.maniyani
@sagarashakyanath9498
@sagarashakyanath9498 Ай бұрын
තෙරුවන් සර්ණයි දෙවි පිහිටයි ගුරුදේවයිනි❤
@priyanthipathi6667
@priyanthipathi6667 Ай бұрын
Teyruvansaranai deyviphitai ගුරු පියාණනි ❤❤❤❤❤❤ සාදු සාදු සාදු ❤❤❤❤❤
@pibidenalanka987
@pibidenalanka987 Ай бұрын
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somakalubowila8923
@somakalubowila8923 Ай бұрын
දෙව්පියානන්ගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවී අපෙ ලන්කාදීපය ද්‍ර්ව්පුරයක් වේවා අද්‍යාත්මික සුවයෙන්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
@isurufernando9674
@isurufernando9674 Ай бұрын
අපේ දෙව් සුව දේශය සදා කල් රැකේවා. ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Ай бұрын
❤ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා.🙏🙏🙏
@SurangiSurangi-j1o
@SurangiSurangi-j1o Ай бұрын
තෙරුවන් සරණයි පියතුමනි ඔබ තුමාට බුදූමග විවර වූ හමාරයි බුදු සමිදුන් වැඩියා වාගෙයි සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@thirimamunidineka7254
@thirimamunidineka7254 Ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ආද්‍යාත්මික දියුන්වත් සමග භෞතික දියුණුව ඉබේ ඇති වෙනවා කියන එක මා තුලින් ඇති වෙලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
@nilukularathna8233
@nilukularathna8233 Ай бұрын
අපේ දෙවි පියානන්ගේ නායකත්වය යටතේ අධ්‍යාත්මික දෙවිසුව දේඩයක් බිහි වන තෙක් අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු දෙවිසුව දේසය ඉක්මනින්ම උදාවේවා අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ඒ අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා කියා ගුරු පියණන් සමග අපිත් ආශිර්වාද කරනවා ❤❤❤ ගුරු පියණන්ට නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සියලුම දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද යහපතක්ම වේවා ගුරු පියණනි අපිව නිතරම දේශනාවලින් දැනුවත් කරනවාට ගොඩක් ස්තූතියි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@RoopaKaruna
@RoopaKaruna Ай бұрын
සාදු සාදු ගරැ පීයානනි ඔබතුමාගේ දේශන ලොව පුරා රෑවුපිලි රැවුදේවා යහපතක්ම වේවා ::::::දෙවු සුව දේශය වැසි යෝ ඇතුලු සියලු මිනිසුන් සුව පත් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු සට්වයො නිඩුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐💐💐💐💐
@pathmikapitigala3014
@pathmikapitigala3014 Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 Ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි සූදු අම්මා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා 🎉🎉🎉🎉🎉🎉
@ClarisseBrohier
@ClarisseBrohier Ай бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
@pubudiniper5301
@pubudiniper5301 Ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වේවා ! 🪷🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
@camerapro1356
@camerapro1356 Ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
ආදරණීය ගුරුපියාට සම්මා සම්බුදු සරණයි
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Ай бұрын
අපට තියන එකම හීනය දෙව් සුව දේශයයි.❤❤ ජය ගුරු දේව්❤❤❤
@wasanthapushpakumara3293
@wasanthapushpakumara3293 Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි මැතිදුනි !!!
@PushpaIrangani-ie7rt
@PushpaIrangani-ie7rt Ай бұрын
ගුරුපියානන්ට මාගේ නමස්කාරයවේවා රට යාන්තම් හොද පැත්තට හැරෙයි කියල හිතෙන වෙලාවෙ නායකතුමන්ලාට මේවිදියටතේරුම් කරල ඔබ තුමාට බොහෝම ස්තුත්තියි අපි හැමදාම සත්දහමෙයි
@padminiratnayake962
@padminiratnayake962 Ай бұрын
Watina deshanayak Obathumata Theruwan saranai Dewe pihitai Dergausha.lebewa
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 Ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
@chandrawathiesenanayake9947
@chandrawathiesenanayake9947 Ай бұрын
guruPiyananai Budusarni Dawiphitai. matapihita Una. Mama mahathaga. Mathwathaura beema natharakaka. Mata Sanseemai. Labuna
@ajanthaalahakoon6164
@ajanthaalahakoon6164 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා අපේ මව්බිම දෙව්දුව දේශයක් බවට පත් කර ගැනීමට වාසනාව උදා වේවා
@jayanthabandara9872
@jayanthabandara9872 Ай бұрын
ස්තූතියි ...දෙවි පියානන්ට .. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@dilrukshi1235
@dilrukshi1235 Ай бұрын
ස්තූති බො⁣හොම පින් 🙏 තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@manelperera6670
@manelperera6670 Ай бұрын
ඔබ කියා දුන් මග යන්නෙමි. හිතට පුදුම සහනයක්. ඔබ මුන ගෑසුනෙ විශ්ව යෙ ආශිර්වාදයෙන්.
@DimuthuSanjaya-y2k
@DimuthuSanjaya-y2k Ай бұрын
ග්‍රී ලංකා මාතාවගේ උතුම් දරුවො ❤❤❤❤❤ ඔබ තුමාට බුදු සරණයි ......
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm Ай бұрын
ආදරනීය ගුරු පියානන්ටත් දෙවි සුව පවුලේ සැමටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ උස්සාහය අපතේ නොයේවා ❤ දෙව් සුව දේශය දියුණු වෙන් දියුණුවට පත් වෙවා ❣️ ඔබ තුමාටත් සුද අම්මාටත් දිර්ඝ ආයුෂ වෙවා ❣️ ආදරෙයි දෙන්නටම 🥰 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@srhgamage9025
@srhgamage9025 Ай бұрын
අපේ කාලයේ ඍෂිතුමාණන්ට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@AyeshiVrs
@AyeshiVrs Ай бұрын
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!! 🙏🌸❤️🌸❤️🌸❤️🌸❤️🙏
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි හෙට දවසක් උදා වේවා
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w Ай бұрын
❤🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දිව්‍යමය ප්‍රේමය ලොවටම ලැබේවා ❤🎉
@nelumasenadheera6054
@nelumasenadheera6054 Ай бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@Shaliniweeratunga
@Shaliniweeratunga Ай бұрын
හරිම අගෙයි ඒ වගේම සත්‍යයි ගුරු දෙවි පියාණෙනි 🙏🙏🙏🙏බුදුසරණයි
@sachithdesilva7966
@sachithdesilva7966 Ай бұрын
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je Ай бұрын
දෙව් පියාණන්ගේ ආශීර්වාදයෙන් ආධ්‍යාත්මික දියුණුව දියුණුවෙන් දියුණුවට පත්වී අපරට දෙව්සුව දේශයක් බවට පත්වේවා . සියළුදෙනාම දෙව්සුව වැසියන්වී දෙව් පියාණන් ආද්ධ්‍යාත්මික නායකයා බවට පත්වේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට සහ දෙව්සුව කාර්‍යමණ්ඩලයට ස්තුතිවේවා . බොහොම පින් මාවෙනුවෙන් මෙමඅනුග්‍රහය ලබාදුන්නාට . සියළුදෙනාම නිදුක්වේවා . නීරෝගවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🌹♥️
@zenaatzzz9190
@zenaatzzz9190 Ай бұрын
දීගොඩ කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏
@ys-kitchen
@ys-kitchen Ай бұрын
ඔබතුමා අපේ බුදුරජාණන් වහන්සේ වගේ මහා කාරුණික යි .සැම දෙනාගේම ආධ්‍යාත්මික දියුණුව ඇතිකිරීම සඳහා යි ඔබ තුමා මෙතරම් වෙහෙසෙන්නේ.ඔබතුමාටගොඩාක්....ගොඩාක් පිං 🙏🙏🙏
@Jamail-l6e
@Jamail-l6e Ай бұрын
ගොඩක් පිං වගෙම ස්තුති කුමර ගුරුපියානන්ට සහා සුදු අම්මා ටත් අපි සමග රැදිසිටින සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏
@AsankaMahesh-df5yz
@AsankaMahesh-df5yz Ай бұрын
ගුරුපියානේනි ඔබ තුමාගේ දෙව් සුව දේශය සත්දහමින් බැබලේවා.සියලු දෙනා සුවපත් වේවා.මා ද සුවපත් වි දෙපයින් සිට ඇවිද යන්නට හැකි වේවා.🙏🙏🙏🙏🙏
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 Ай бұрын
ඔබ තුමා ඇතුළු deu සුව පවුලේ සියලු දෙනා ta සියලු දෙවියන් ge pita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lllperera9095
@lllperera9095 Ай бұрын
ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .සත් දහමින් සත්‍ය පැහැදිලි කිරීමක් විදියටයි අප හිතන්නේ. .ඔබතුමා කියන දේ ඇසෙනවා නම් දකිනවා නම් පිලිපදිනවා නම් ලෝකය මොනතරම් යහපත් වේද සුන්දර වේද දෙව් දේශයේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f Ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉 සුදු අම්මා ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! සත්දහම යන දර්ශනය සියලු සිත්වලට කාවැදී යහපත සැලසෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ❤️❤️ 🙏🙏
@sudarshaniliyanage2301
@sudarshaniliyanage2301 Ай бұрын
අපේ ගුරු පියානන් ඇතුලු දෙවි සුව දේශයේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
@nethmikulasinha7505
@nethmikulasinha7505 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි පියාණනි... දෙව් සුව දේශය වර්ධනය වී රටටම සෙත සැලසේවා! 🙏🙏🙏
@RanjanieVithana
@RanjanieVithana Ай бұрын
ස්තුතියි ! සියල්ල පැහැදිලිව දැනුවත් කරන ඔබ තුමාට. තෙරුවණ් සරණයි.! දෙවි පිහිටයි!
@L.sMandalawatta
@L.sMandalawatta Ай бұрын
🙏🙏🙏Obatumange sama waachanayakma aruth barai.dakiya uthtan dakeewa..tawa tawath sath dahama lowa patiree mea punchi diwaena alokamath wewa...!!!🙏🙏🙏
@NadeeshaMaduwanthi-ih7ej
@NadeeshaMaduwanthi-ih7ej Ай бұрын
Appachchi hamadama apita sathya diwya danuma genath denawata appachchita godaak pinn....budu saranai...appachchiiii...budu saranai ammeee...
@renuka243
@renuka243 Ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻
@samanthathennakoon1993
@samanthathennakoon1993 Ай бұрын
ගුරු දේවෝත්තමයාණෙනි, ඔබට මාගේ හදවතේ නමස්කාර ය වේවා !!!🤍
@KumuduniSudarshani
@KumuduniSudarshani Ай бұрын
Mage siyaluma roga suwapath wewa,devipiyananta theruwansaranai devipihitai,🙏🙏🙏🙏🌹🌹
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@samudrikahandage9251
@samudrikahandage9251 Ай бұрын
අපේ ගුරු පියාණන් ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
@kirthiperera4327
@kirthiperera4327 Ай бұрын
ඔබතුමා කියන දේ ඇත්ත බවුතික දියුනුව තියෙන පිටරටවල මහජනතාව අපේ රටේ ජනතාව සැහැල්ලු සුන්දර ජීවිත වෙනුවට මානසික පීඩා විදින්නෙ
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara Ай бұрын
ලෝකයේ ම සවන් යෝමු වෙිවා ගුරු පියානනි ඔබතුමා ට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@lalithajayasuri3924
@lalithajayasuri3924 Ай бұрын
අපෙ ගුරු පියානන්ට නව ජනාධිපති තුමාගෙ අනුග්ග්‍රහය ලැබේ වා දෙදෙව්සුව දෙසයෙ සියලු දේනාට තෙරුවන් සරණයි ගුරැ පියානන්ටත් සුදු අම්මාට ත් මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
@hishanidesilva1646
@hishanidesilva1646 Ай бұрын
ඉතා වටිනා දේශාවක් දෙව් පියාණනි 🙏 බොහෝම පින් 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සැමටම 🙏🙏🙏
@kumarikaluarachchi3137
@kumarikaluarachchi3137 Ай бұрын
Sath dahame guru piyaneni❤obatuma ta dirgauu❤wewaaa...
Каха и лужа  #непосредственнокаха
00:15
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 13 М.
Каха и лужа  #непосредственнокаха
00:15