KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම කථාවෙන මේ බලය මොකක්ද..? | Deegoda Kumara spiritual speech | Spiritual Power
48:13
BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - i කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28
4:43:28
So Cute 🥰 who is better?
00:15
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
සියළුම දෙනා නොයෙක් තැන්වල යමින් සොයන අපූරු පුද්ගලයා ගැන.. | Deegoda Kumara Spiritual Speech
Рет қаралды 17,453
Facebook
Twitter
Жүктеу
1
Жазылу 213 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 383
@pushpaAaa-k3l
7 ай бұрын
ගුරුපියානෙනි .ඔබතුමා .කියා දෙන දේ ....හදවතට දෙනෙනවා හොදට තේරෙනවා , බොහොම පින් බොහොම ස්තුති , pushpa rathnaweer
@manikbridal1747
7 ай бұрын
වෙසක් පෝයට ඉස්සරින් මේවගේ දේශනාවක් තිබ්බ එක ලොකුම ලොකු පින්කමක්...මුලු රට පුරාම අසපු. බාවනා මද්‍යස්තාන ලහි ලහියේ සැරසෙනවා..සරසනවා.සියලු සත්වයන්ට තම තමන්ගෙ සතුට තියන තැනහොයාගන්න. නිර්වානය හොයාගන්න උදව් කරන්න.. අපේ බුදු ස..ර්ට. පින්සිද්ද වෙන්න. මේ දේශනාව සියලුම මනුසත්වයන්ට අසන්නට. ලැබෙවා ...මේ සත් දහම ශ්‍රවනය කරන්නට තරම් පින් ඇත්තෝ වෙවා. කියා ප්‍රාර්තනා කරනවා......සුදු අම්මාටත් ..අපේ බුදු ස..ර්ටත්.. අප නිවැරදි මග පහදාදීමේ හේතුවෙන් ඇතිවූ ප්‍රීතියෙන් ..ප්‍රාර්තනීය බෝදියකින් බුද්දත්වයම ශාක්..ශාත් වේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘
@SamanFofo-xg2fd
7 ай бұрын
❤ස්තුතියිදෙවිපියාණනිඔබතුමාට.නීරෝගීසුවයත්.දීර්ගායුෂවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.🙏🙏🙏
@anurakiriella1801
7 ай бұрын
ගුරු පියානන් සුදු අම්මාඅතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@pushpaAaa-k3l
7 ай бұрын
ගුරුපියානෙනි හදවතින්ම මම හිනා වෙන්නෙ ඔබතුමාගෙ දෙසනා අහලා, බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වේවා, pushpa rathnaweera
@renukaperera2460
7 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@NilanthiAriyarathna-x4q
7 ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!❤❤❤❤❤❤
@nirodhathejanee6812
7 ай бұрын
පියාණනි ඔබේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියල්ල යහපත්ව මෙහෙය වේවා.......! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .......!
@anomaamarasuriya9281
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙනෙහෙබර ගුරුපියාණන්ටත් සෙනෙහෙබර සුදු අම්මාටත් ආදරණීය දෙසුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුම වේවා නිදුක් නිරෝගී වේවා ප්‍රාර්ථනා කරන විලසින් සියලු පැතුම් ඉටු වේවා
@HemaSamaraweera-kh4ff
7 ай бұрын
ඔබතුමාටත් දෙව් සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි....
@lathahendeniya3581
3 ай бұрын
Dewiyani ob maw lowa pudumai🙏🙏🙏 namaskara wewa dew piyanani
@chandanisriyalathaperera2628
7 ай бұрын
❤❤ ස්තූතියි පියාණනි වැදගත් දෙයක් ලබා දීම ගැන සතුට සාමය සියලුම දෙනාට ලැබෙනවා ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@padinirupasinghe1321
7 ай бұрын
පියානනිමැනියනිදෙව්‍සුවදෙසයෙ සැමට තෙරැවන්සරනයි එමදියනියට සුබඋපන්දිනක්වේවා
@pathumprabath8450
7 ай бұрын
ආදරණීය ගුරුපියානන්ට නමස්කාර වේවා 🙏🌷🌷🌷🙏 පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷🙏
@champidelgoda1949
7 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි .අපිට දහම කියාදෙන අපේ බුදුන් ඔබතුමා ම තමයි. .ගැබුරුයි කියා හිතු දේවල් හරි සරල ව තේරෙන විදියට කියා දෙනවා ..අපගේ දෙවියන් මයි මේ .නිරෝගිමත් වේවා.තව මේ දේශයට ආශිර්වාදය කරන්න නිදහසේ මේ දේවල් කරන්න ලෑබේවා ..මිනිස්සුන්ගේ බලධාරීන් ගේ මනස සුවපත් වේවා මේ පින් බලයෙන්. .ගුරුපියානන්ටත් සුදුඅම්මා ඇතුලු කාර්‍යමන්ඩලයසැමටත්..දෙව්සුවපවුලටත්.දායකත්වය දැක්වූ මැතිනිය ඇතුලු පවුලේ සැමට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@priyanthipathi6667
7 ай бұрын
දවසින් davasa apey jeevitey ආලෝකයක් ලබාදෙන dew suva piyanani ❤❤❤❤❤ obata niduk nirogibavaya labayva teyruvansaranai deyviphitai ❤❤❤❤❤❤
@umeshnugekotuwa1929
7 ай бұрын
ගුරුපියාණන්ට නමස්කාර කරමි, සියලු සත්වයෝ අවබෝදයට පත්වේවා! සුවපත්වේවා! කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුව පවුලේ සැමට, තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤🙏❤🍃
@piyaseelipinthu
7 ай бұрын
දෙව්පියාණන් වහන්සේට ගොඩක් ස්තූතියි.දීර්ගායුෂ ලැබේවා.ඔබ තුමාගේ දේශනයට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@shanthisagarika1734
7 ай бұрын
හරියට හරි හිතත් එක්ක හරබයක් කරන්න..කොහේවත් යන්ඩ ඕන නෑ....හිත එක්ක ඉන්න...හිත නිදහස් කරන්න. නමස්කාර වේවා
@kamanthipriyadarshani5837
6 ай бұрын
🙏🏻 තෙරුවන් සරණයි ගුරුපියාණෙනි බොහෝම වැදගත්
@lalithakwt6082
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ මේ වටිනා අදහස් මා ඉතාමත් ඉහලින්ම පිළිගන්නවා සියයට දාහක් මට වටිනවා බොහොම පින් බොහොම ස්තූතියි
@KapIla-y1z
7 ай бұрын
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි! පින්වත් පියාණෙනි/ සුදු අමිමෙ, කාර්යය මණ්ඩලය දෙවිසුව පවුලටත් ලෝක වාසි සියලුදෙනාට නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබෙවා ! 🙏
@Ishara_wickramasinghe
7 ай бұрын
මේ විශ්වයේ සිටින සියලූම දෙනාට ඔබතුමාගේ සත්දහම අවබෝධවේවා...තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
@srhgamage9025
7 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@sanoja-ct7kc
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@iranganirathnayaka4746
7 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ මේ ලෝකයටම පහල වුන සැබෑම බුදු කෙනෙක් ❤ලෝකය කෙසේ වෙතත් ❤ ලංකාවේ සිටින සියලුම දෙනාගේ ඇස් කන් ඇරේවා❤ ඔබ තුමාව ඇසට පෙනෙවා කනට ඇසේවා ❤ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@shevinchanuka3096
7 ай бұрын
පිං වත් දීගොඩ කුමාර මැතිඳුන්ට ගොඩක් පිං ඔබ තුමාගේ ධර්ම දේශනා අහනවා ඒ වයින් මම ශක්තිය තේරැම් ගන්නවා මම දැන් ගෙදර ඉදම්ම ඔබතුමාගේ ධර්ම දේශනාවේන් නිදහස සොයා ගන්න ලැබුනා මට දැන් මනසට පුදුමා කාර සැහැල්ලුවක් දැනෙන්නෙ ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාටම සම්මා සම් බුදුසරණයි 🙏
@DammikaDeshanthi-xb7le
7 ай бұрын
බොහොමත්ම පින් කුමාර මැතිදුනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි . ඔබ්තුමා සුදුඅම්මා ඇතුලු ලෝකවාසි දෙව්සුව පිරිසත් නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා ..
@RamaniGeeganage
7 ай бұрын
ස්තුති වේවා දෙවි පියාණනි.!! මෑණියනි..! සමස්ථ දිව්‍යත්වයට ස්තූති වේවා: !.. විශ්වයේ සියලු යහපත් ශක්තීන්ගේ ආශිර්වාදයෙන් සියල්ලෝ ම සුවපත් වේවා....
@Kamal-o4h
7 ай бұрын
පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනුග්‍රහයක දැක්වූ එතුමියට සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි
@KGWijayasekara
7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට සුදු අම්මාට දෙව් සුව පව්ලේ සියලු දෙනාටම , මා වැනි රෝගී සියලු දෙනාටම ඔබ තුමාගේ ශක්ති බලයෙන් සුවපත් භාවය ලැබේවා !!! ලැබේවා !!!ලැබේවා !!!
@priyangikaliyanage7240
7 ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි වටින දේශනාවක්
@adecare1623
7 ай бұрын
ස්තුතියි අපේ උතුම් දෙව්පියානනී වට්නා දේශනාවක් ඔබතුමාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි අනුග්‍රහකත්වය ලබාදුන් ඒමැතිනිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ගොඩාක් ස්තුතියි
@chandanihemamala9256
7 ай бұрын
දෙව් පියානෙනි වටිනා දෙ,ලොවට ලස්සනට ,පහදා දීමට ඔබ තුමා ගන්නා මහන්සි යට පින්වත් ඔබ තුමාට ,පින්,සියලු දෙව්යන් ගේ රැකවරණය ඔබ තුමාට ලැබේවා 🙏 ලොව ,උතුම් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤❤❤❤❤❤
@ShiyalathaJayasuriya
7 ай бұрын
තේරැවන් සරනයි. කුමාර මහතාට තුනුරැවන්ගේම පිහිටයි.දෙවිපහිටයි.නමස්කාර වෙවා.
@ManojWillwaraarachchi-bg3qd
7 ай бұрын
💐🙏උතුම් ගුරුතුමන් හා සුදු අම්මා දේවුසුව පවුලේ සියලුම දේනාට දිර්ගායුවේවා 💐🙏
@emalinjayasuriya4746
7 ай бұрын
මුලාවු හදවත් මෙම දේශනයට සවන්දී මුලාවෙන් මිදෙත්වා. ඔබතූමාඇතූලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණ යි. දෙව් පිහිටයි.
@kavindidissanayaka6716
7 ай бұрын
ගුරුතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!දෙවිපිහිටයි !!!/නිල්මිණි තෙන්නකෝන්
@subanilakshika5971
7 ай бұрын
බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏 💐💐💐💐💐
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි වෙසක් පොහොයට සොබාදහම මුළු රටම සෝදා හරිමින් සිටී අපගේ රටෙහි උමං හාරා අපේ රටට ඇවිත් අද යන්නම ගියා.....
@NelumHettiarachchi-rt2je
7 ай бұрын
දෙව් පියාණන් දේශණාකලාවූ ධර්මදේශණය අපට ඇසීමට සැලැස්වූ අසීමිතවූ විශ්වයටත් විශ්වයේ දිව්‍යත්වයටත් ස්තුතිවේවා . නමස්කාරකරමි . දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුමදෙනාටම උත්තරීතරවූ සතුටම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@dumindabandara8124
7 ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදය අපි හැමෝටම නිරතුරුවම ලැබේවා!ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉක්මනින්ම ඉටු වේවා!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@menikeiddagoda6630
7 ай бұрын
දෙව් තුමනි, හද මනස පිරිසිදු කර භාවනා වේ යෙදීමෙන් ලැබෙන සැනසීම ඉතාඋතුම් බව උදාහරණ මගින් පහදා දුන් ඔබතුමා හා සම්බන්ද සැමටම තෙරුවන්සරණයි. දෙවි පිහිටයි
@sreemathilka9633
7 ай бұрын
අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽
@depaalm6700
7 ай бұрын
පින්වත් . දෙව්පියනනි අදත්.වෙනදා වගේම ගොඩක් වටිනා බනක් .සව්ස්තරව කියා දි..ව්ශ්වයේ සිටින සියලු .දෙනාම අන්දබාවයෙන් මුදවගන්න. කරන දේසනවල් ගොඩක් වටිනවා..ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියනනි පින්වත් මව්තුමියනි හා දෙව්සුව පව්ලේ සැමට තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@dorinperera6124
7 ай бұрын
Theruwan saranai dewpiyaneni sthuthi 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@prasannadhanapala425
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@kumarajeewa9263
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@anyone3101
7 ай бұрын
ශ්‍රී මහා විශ්ණු දෙවියන් වහන්සේත් ශ්‍රී මහා භද්‍රකාලී මෑණියනුත් අපට දුන් ගුරුපියානණි ඔබට අනෙක වාරයක් ස්තූතියි. 🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎 ඔබ හමු වීමට පෙර වසර තුනකට පෙර අතරමං වෙලයි හිටියේ. ඔබයි අපිට හරි මග පෙන්නූවේ. අපිට නොඇසුන අපි නොදැකපු සත්‍ය ඔබයි හෙලි කලේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන ඒ දෙමාපියන්ගේ ඡේතනාව එලෙසම ඉටුවේවා හිමන්සි දියණියගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් වේවා. විශ්වයෙ සියලු ආශීර්වාදය ඔබ සියලු දෙනාටම අත්වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@senarathh.k.a.s8029
7 ай бұрын
ඩෙව්පියානනි
@MaliSamarajeewa
7 ай бұрын
ජීවමාන දෙව් පියාණන් ට නමස්කාර වේවා .🙏🙏🙏🙏. ඉතාමත් වටිනා සත් දහම් දේශනාව මගින් හැමදාමත් අපව හැම පැතිකඩක්ම ආවරණය වෙන පරිදි ලබාදෙන මේ දැනුම් සම්භාරයට කුමාර ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙව් පියාණන් හමුවූදා පටන් ජීවිතය වෙනස් වුනේ මෙලෙස කියාදුන් සත් දහම් දේශනා නිසායි. විවේකයක් ලැබෙන හැමවිටම පියාණන්ගේ දේශනාවක්මයි අහන්නේ. හිමංශි දියණියට සුභම සුභ උපන්දිනයක් වේවා . දෙව් පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සියලු දෙනාටම යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@somawijamuni
7 ай бұрын
අදදින දේශනයසදහා අතහිතදුන් සැමට තමතමාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ගුරුපියානනි මේ අපගේ නමස්කාරයයි🌾🙏
@somakalubowila8923
7 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි. වසර ගානක ඉදල අපේ ටීවී එක් විස්‍රාම සුවෙන් දෙව්පියානන්ගේ දේසනය හිතට වැදුන.පින්
@peraraperara639
7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි හිමන්ශි දියණිය ට වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ගුරු පියානනි බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@renukadantanarayana5440
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි, ඔබතුමා දේශනයෙන් පැවසු සෑම වචනයක්ම ඉතාම සත්‍යයි. මෙවැනි වැදගත් වටිනා දේශනාවලින් ලෝකවාසි සෑම දෙනෙක්ගේම දැනුම තව තව දියුනු වේවා. ඔබතුමාටත් සුදු අම්මාටත් ඒ වගේම මාද්‍ය අංශයේ සියලුම දෙනා ඇතුලු දෙව්සුව පවුලේ සැමටත් සාමයෙන් ප්‍රීතියෙන් ප්‍රේමයෙන් පිරි නීරෝගිමත් දවසක් වෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
@nadeekakarunajeewaperera6726
7 ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මටත් මම මේ කරන අපිරිමිත මෙහෙවරට ගොඩක් පිං .. ඔබතුමා අද උත්තර දුන්නෙ මගෙ හිතෙ තිබුන ප්‍රශ්නයකටයි.. මමත් පන්සල් ගිය දාන මාන පුලුවන් උපරිමයෙන්ම දුන්න.. සමහර අවස්ථාවන් වලදී මම පූජාවට දෙන්න හිතන්නෙ 1000ක් නම් ස්වාමින්වහන්සේ කියනව අරකට මේකට අපි එක්කෙනෙක්ගෙන මේ තරම් ගානක් ගන්න වෙනව කියල ලොකු ගනනනක් ඉල්ලනව.. එතකොට හර හිත සතුටින් දෙන්න යන දේ දෙනව වගෙ නෙවෙයි අර ස්වාමින්වහන්සේලා කියන ගාන දෙන්නෙ හිතේ කිසිම සතුටකින් නෙවෙයි.. එහෙම ඒ කියන ගනන් දුන්නෙ නැත්නම් අපිට ලොකු මුදලක් හෝ වටිනාකමකින් වැඩි දෙයක් දුන්නු කෙනාව ගොඩක් වර්නනා කරනව.. දානයක් දුන්නත් මගෙ දානය වලදන ගමන් වෙන කෙනෙක්ගේ දානයක් වර්නනා කරනව.. පස්සෙ මම පනසල් යන එක නතර කරා.. පන්සල් ගියත් මිනිස්සුත් කරන්නෙ අරයගෙ මෙයගෙ දේවල් කතකරන එක .. ඒ නිසා මම සම්පුර්ණයෙන්ම පන්සලෙන් ඉවත් වෙල තනියම ගෙදරට වෙල උදේන්ම පහන තියල ගාථා කියල භාවනා කරනව.. පුලුවන් හැම වෙලාවකටම ගෙදරදි බුද්ධ පූජාව තියනව.. මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි යුරෝපයේ රටක.. මම හැමදාම පහන තියල ගාථා කියනකොට රුවන්වැලි මහා සෑය ඇස් දෙක පියන හිතින් මවාගෙන ගාථාව කියල වදිනව ඒ වගේම ශ්‍රි දන්ථ ධාතූන් වහන්සේ ශ්‍රී මහා බෝදින් වහන්සේ ඒ සෑම ස්ථානයක්ම ඒ විදියට වන්දන කරනව.. හිතට ලොකු ශනයක් දැනෙන්ව.. මම මේ ගෙදර කරන දේවල් වලින් පන්සලට ගිහිල්ල කරනව වගේ පිනක් ලැබෙනවද..?? එහෙම අහනකොට එතන ටිකක තෘශ්නාව තියනව වගේ තමයි.. මගෙ ලොකුම ප්‍රශය තමයි පන්සල් නොගිහින් කොහොමද බෝදී පූජාවක් කරන්නෙ කියන එක....?? එහෙම කරන්න පුවන්න්නම් ඒක මට කියල දෙන්න.. මේ වීඩොව මගෙ නෙත ගැටෙන්නට වචනයකින් හරි දායක උනු සියලුම දෙන්නට ගොඩක් පින් අත වේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි..🙏🙏🙏
@sumithrasilva3795
7 ай бұрын
අදත් අපිට ලබා දුන් පැහැදිලි ,දිවියමය හර්ද්‍යන්ගම අශිර්වාදය ,දෙසනය සියලුම දෙනා සාක්ශාත් කර ගනිත්වා .🙏🙏🙏උතුම් පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏...
@sujmathupala8058
7 ай бұрын
හිනාවෙවී ඇහුවට ඇත්තටම ඉතා ගැඹුරු බනක් තමයි .බොහෝ පින් ඔබතුමන්ට .🙏🙏💜💜සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ලොව බැබලේවා!!!!! දීර්ඝායුෂ වේවා!!! ❤❤
@nandarathnayaka6294
7 ай бұрын
ස්තුතිය දෙවි පියානනි අපි නොදන්නා දෙවල් අපිට උදාහරණ එක්ක කියා දුන්නා අපි එයින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා දෙවි පිහිට යි
@priyanthikashamali4337
7 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
@anulajayasundara3333
7 ай бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
@anuradhaa8323
7 ай бұрын
ආදර ගුරැපියානන් දිර්ඝයුෂ ලැබෙිවා බොහොම ස්තුතියි ඔබතුමාට සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@Jayawardana-io3vd
7 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@KapIla-y1z
7 ай бұрын
😂 ❤ බොහොම පින් ! පියාණෙනි , අපිව ධෛර්යයමත් කරන ඔබතුමාට /සුදුඅමිමා කාර්යය මණ්ඩලය ඇතුළු දෙවිසුව පවුලේ සියලුදෙනාටත් ලෝක වාසි සියල්ලට ම ගොඩක් ස්තුති යි! සදා ජය! 👏
@ThushariPriyangika-vq1jr
7 ай бұрын
උතුම් සත්දහම් දේශනයක් පියාණෙනි , අදුරේ ගිලී සිටින ලෝකසත්වයාට අදුරින් මිදී ප්‍රඥාව නමැති ආලෝකය ලගාකරගත හැකි දේශනයක් .සාදු සාදු ......🙏🙏🙏 සත්‍යයක්මයි පියාණනි , අවබෝධය කරා යාමට ඉතාමත් වටිනවා.තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! නමස්කාර වේවා ! 🙏🙏🙏
@sljanidubro4762
7 ай бұрын
සියලු සත්ටෙයා් නිෙරා්ගි ෙවත්වා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉නමස්කාර ෙවිවා.
@Champa-k2i
7 ай бұрын
ඉතාමත් ම අගය කලයුතු වටිනා දේශනයකට සවන් සවන් දුන්නා ගුරු පියානනි ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් සුදු අම්මාටත් දෙවුසුව දේසයෙ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු ❤❤❤
@raniheen281
7 ай бұрын
තෙරුවන් සරණයි කුමාර මැතිතුමන් ඇතුළු සියලුම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@JayaGamage633
7 ай бұрын
ආදරය කරුණාව මෛත්‍රිය ප්‍රේමය පිරි සෙනෙහෙවන්ත ගුරු පියාණනි වදිමි සැමදා මනසින් ගෞරව බැතියෙන් ඔබ දෙපා සාදු සාදු සාදු. හරිම ලස්සන කාලීන සත් ධර්ම දේශනාව සත්‍යයක්මයි දෙව් පියාණන් දේශනා කල දහම් කරුණු. අපි සංසාරය කෙටි කර ගන්න මොන තරම් පන්සල් ගියාද මොන තරම් බණ ඇසුවා ද ඒත් අපි කුමක් ද තොරා බේරා ගන්න බැරි මුලාවක පැටලී සිටිය. සිතුවිලි වලින් මනස විකෘතිව සිටිය කාලයක උතුම් විශ්වය සහ උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට උතුම් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් වහන්සේට පිං සිද්ධ වෙන්න අපේ උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේ අපට මුණ ගැසීමට අවස්ථාවක් ලබා දුන්නා එදා ඇසුව පළමු දේශනාවෙන්ම සිත ගත සුවපත් වුනා එදා සිට මේ දක්වා ගුරු පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය දිව්‍යමය දේශනා අසමින් තෙරක් නොපෙනෙන සත් ධර්මය නැමැති මහා සාගරය සරලයි සුන්දරයි සතුටයි කියා තේරුම් ගන්න හැකි උන නිසා. කිසිම කෙනෙක්ට කිසිම බලවේගයකට නැති කරන්න බැරි සතුටක් සැනසීමක් සුවයක් ලැබේනවා. එය ළගා කර ගැනීමට දිව්‍යමය ආලෝකය ලබා දුන් උතුම් මුණිවරයා ණන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලබන්නටත් පාරමිතාවන් සම්පූර්ණ වේවා මතු බුද්ධත්වය ලබන්නට ඉතාම ලස්සනයි රිදෙන අයට රිදෙන්නම දේශනා කරන අපේ දෙවි පියාණන් තරම් නිර්භීත සෘජුව එඩිතර කෙනෙක් නම් මේලෝකේ වෙන නැහැ හිනාව සතුට සුවය මනසට ලබා දෙන සැනසිලිදායක සුවය කොතරම් ද සිත සොයා ගන්න වෙහෙසෙන සියළු දෙනාටම මේ උතුම් සත් ධර්ම දේශනාව අසන්නට ලැබේවා සැම දෙනාම ප්‍රඥවටපත් වේවා. නිහඩ මනස තුලින් සිත හදුනාගෙන සදාකාලික සැනසීම ලබන්නට සෑම දෙනාටම ලැබේවා බෝසත් පියාණෙනි මෑණියනි නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා හිමාෂි දියණිය ඇතුළු පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mayurigamage3741
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි මම පන්සලකට ගියත් ගෙදර පහන තිබ්බත් මගේ ගුරුවරයාට නමස්කාර කරනවා මිසක් උන්වහන්සේ බොහොම දුක් විඳගෙන අපි වෙනුවෙන් සංසාරේ දුක් වින්දාට සොයාගත් ධර්මයෙන් අපේ ප්‍රඥාව ප්‍රඥාව පාදලා දුන්නාට තමයි කලගුනවශයෙන් යන්නෙ උන්වහන්සේ දුක් වින්දලා අපිට නිකන් බොහොම ලේසියෙන් යන්න පුළුවන් ක්‍රමයක් උන්වහන්සේ අපිට හදලා දුන්නා ඔබතුමා නිසා එය තව තවත් අපේ ජීවිත ආලෝකමත් වුණා බොහොම පින් ඔබ තුමා ඇතුළු සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාටත්
@Renuka-n3k
7 ай бұрын
මේ දේශණය විවාදාත්මකයි .... නමුත් මේ තමයි පරම සත්‍යය !!!! ඉතාම නිර්භීත දේශණයක් දෙව් පියාණන් ගේ !!!! පරම සත්‍ය දේශණයකි !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakijanaki282
7 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි පැහැදිළි ලස්සන දේශනාවක් බොහොම පින් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා🙏 හිමාෂි දියණියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ජන්ම දිනයක් වේවා🎉❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏 🙏🙏
@රජරටදාස්පෙතිමල්
7 ай бұрын
නිර්මල සද්ධර්ම මෙයයි..🙏🙏🙏
@viseekiy3971
7 ай бұрын
කුමාර මහත්තයා ඉඩ තියෙන වෙලාවක වංචක ධර්මය ගැන කියලා දෙන්න. ඔබතුමාට තෙරුවන් සරණයි ❤
@samarasubasinghe3271
7 ай бұрын
ඉතා වටිනා දේශනයකි.ඔබ තුමන්ට ස්තූතියි. දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@janakanthipradeepani5869
7 ай бұрын
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සැම සියලුදෙනාටත් දිර්ගායුශ පතමි ... 🙏🙏🙏🙏🌻🌸🌻🌸🌻❤️❤️❤️
@sunilabewardhana1880
7 ай бұрын
සත්‍ය අවබෝද කරගෙන අදුරෙන් එලියට එන්න ගුරුපියානන් දේසනා කරන මේ අදහස් බොහොම වටිනවා තෙරුවන් සරනයි
@SunithaJanananthini-yz1nl
7 ай бұрын
ඒක නම් හොඳ ම බනක් තමයි හරිම අපූරැයි අහගෙන ඉන්න ආසයි මම ඩුබායි සිට සුනීතා ජ්නනන්දනී ♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍
@mallikagodakanda9601
7 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@ChandhimaMalkanthi
7 ай бұрын
ස්තූතියි. පියානනී. ඔබතුමාගේ. වැදගත්. පණිවිඩය ට.මා.ගරු.කරමි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@devikawijayabandara7941
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 ඉතාමත් හරවත් දේශනාවක් 🙏 ගුරුතුමා ,සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏 සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏
@ShanikaMadhu-fq3jp
7 ай бұрын
ගුරැ පියානන්❤ ගේ❤මේ උතුමි❤ දේශනා ❤සියලු❤ දෙනාට අවබෝධ❤වේවා❤සියලු ❤බාධක❤ දුරැ❤ වේවා❤බුදු❤සරණයි❤
@dammikabhr8246
7 ай бұрын
අපේ දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යමණ්ඩලයටත් සහ දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹
@kithraneeliyanagejayawickr768
7 ай бұрын
ඔබ තුමා හරියටම හරි.
@Battiandme
7 ай бұрын
තෙරුවන් සරණයි!! ආදරනීය ගුරු පියානනි දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි!!
@JayaGamage633
7 ай бұрын
🎂🎂💕💕🌹🌹හිමාශී දියණියනි සුබම සුබ උපන්දිනයක් වේවා ජීවිතයම සුන්දර වේවා. ආධ්‍යාත්මික ගමනක් යන දෝණි ඇතුළු පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිරෝගී සම්පත්තිය ලැබේවා. ඉක්මන් භවයකදී උත්තරීතර නිර්වාණය ලබන්නට කුසල් රැස් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imalijayetilleke6889
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි! ඉතාම වටිනා උපදෙස් රැසක්ම සහිතව ගුරු පියාණනි තමාලගම තියෙන සැනසීම ලගාකර ගැනීම අපට වටහා දුනි.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට ස්තූතිය පුදමි🙏🙏🙏
@amarakanthikariyawasam3605
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ගේ දේශන ය ඉතාමත්ම වැදගත් අපිත් කලින් ඔය මෝඩකම් කිරීමට පෙලඹුනා දෙව්සුව පවුල ට එකතු උනා ට පසු ඒවයින් ඈත් උනා දැන් ඔබ තුමා ගේ දේශන පහුවෙලා හරි අහනව පින්
@diliniwijesooriya5042
7 ай бұрын
මගෙ ගුරු පියානන්ට දීර්ගායු වේවා...
@AyeshiVrs
6 ай бұрын
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏❤️✨️🌸💖❤️✨️🌸💖❤️✨️🌸💖🙏
@renukagunathilake5547
6 ай бұрын
ගුරු පියානෙනි මෙම වචනඅදහස් මනසින් තමාතුලින් තාමාමයි සිතට එන සිතුවිලි මනසින් ඉවහත් කර මෙය මොහොත තුළ සතුටින් දවස ගෙවනඅවබෝය තාමා සතුයනේද ගුරු පියතුමා නෙනි තෙරැවන් සරණයි.......
@indrasamarakkodi9934
6 ай бұрын
දෙව් සුව පවුලේ අය සමගින් ❤❤❤ අපේ ගුරු පියානන්ට සහ සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස පතමි ❤❤❤ ලෝක වාසී සැමටත් දායක දායිකාවන් පිරිසට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල
@rohanadhietty7182
7 ай бұрын
ඔබ තුමාට තෙරුවන්🎉 සරණයි දෙවි 🌹පිහිටයි 💐🙏🙏
@bandulasenarathna5533
7 ай бұрын
❤❤Teruwan Saranai n Devi Pihitai Dew Suwa Piyanani Teruwan Saranai Devi pihitai ❤❤
@niranjalachandanidesilva4746
7 ай бұрын
ඉතාමත්ම සත්‍යයකි ගුරු පියානෙනි ! මෙවැනි හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි . එමෙන් ම එම කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය අවබෝධ වෙිවා !🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@ramyawasantha6167
7 ай бұрын
ඉතාමත් වටිනා කරුණු ගොඩක් .ඔබතුමාට බොහෝම ස්තුතියි දීර්ඝායු බෝ වේවා සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@ChaanaKariyawasam
7 ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් මටත් මගේ සැමියාටත් දරුවාටත් ලෝක වාසී සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@IreshaIresha-g6s
7 ай бұрын
ගුරු පියාණන් අදත් ඉතාමත් හරවත් වටිනා දේශනයක් ඉදිරිපත් කලා... ගුරු පියණන් මනුෂ්‍යයන් යහමගට ගැනිමට දරන උත්සාහ සාර්ථක වෙිවා ..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා ...!
@SulalithaLakshmiHithgodage
7 ай бұрын
ඔබතුමා කියන ස්වාමීන් වහන්සේ mama dannawa මමත් අනුරාධපුරයේ උපන් kanek නිසා . නොදන්නා dawal kiya dunata බොහොම pin . ඔබතුමා ඇතුලු dauw සුව පවුලේ සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා thruwan sarani ...
@indranivkkrmasinhaindraniv5004
7 ай бұрын
ඔබමයි අපේ දෙවුසුව දේශයේ පියතුමා මව් සුදුඅම්මා අපව හරි මර්ගයකට යොමුකිරිම ගැන ❤ඉස්තුතියි,
@sampathwickramanayaka7662
7 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
@Gayan_Malinda
7 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@KanishkaMadushan-x7o
7 ай бұрын
සරලව පැහැදිලි කර අපව දැනුවත් කරන ඹබ තුමාට මාගේ ප්‍රණාමය සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
48:13
හැමෝම කථාවෙන මේ බලය මොකක්ද..? | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 10 М.
4:43:28
BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - i කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28
Dew Suwa Sewa
Рет қаралды 13 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
26:18
සත්සංගය දා ලොවම කථාවූ සිද්ධිය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 26 М.
19:20
12 මාසේ 12 වැනිදා රාත්‍රී 12 ට ඔබට විශ්වය ලබා දුන් තිළිණය තවමත් අතට ලැබුණේ නැද්ද?. | Deegoda Kumara
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 10 М.
18:57
ගොඩක් අවස්ථාවලින් මාව ඈතට විසිකරලා තිබුණා - හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක
The Life Traveler
Рет қаралды 39 М.
2:10:43
සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න
TruthConnectTV - සත්තා
Рет қаралды 39 М.
3:05:13
BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - ii කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28
Dew Suwa Sewa
Рет қаралды 12 М.
30:31
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 18 М.
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 37 М.
29:35
දිව්‍යත්වයට ක්‍රම වේදය ප්‍රථම වරට...
Vishwa Piyasa
Рет қаралды 33 М.
32:36
ජීවමානව මිනිස් වාසයට පැමිණ බලය විහිදුවන රටම කතාවන අපූරු විරුවා..! | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 51 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 932 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН