BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - i කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28

  Рет қаралды 14,690

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 171
@ChandraSilva-ll8hd
@ChandraSilva-ll8hd 19 күн бұрын
මගේ දරුවාට පිළිකාවක් තිබෙනවා කියා කියනවා පපුවේ දැනට රොහල්ගත කර සැත්කමක් කර සිටින්නේ ඇයට ඉක්මනින් සූවපත් වෙවා කියා මා ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිටයි මගේ දරුවාට සෙත් ලැබෙනවා දෙවි පියාණන් ගෙන් දෙවි පිහිටයි ❤❤
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 18 күн бұрын
ස්තුතියි පිං දෙව් පියාණනි සුවදුක් මිනිසූන් දූපත් කරන ඔබ තුමාට නිවන් අත් ලගම වෙවා😊
@GMCPerera
@GMCPerera 16 күн бұрын
Mage gedarsa අයගේ saha සමස්ත viswaye sitin a සියලු denama සිත් ha roga සුවපත් වේවා බුදුසරණ i devipihitai
@zenaatzzz9190
@zenaatzzz9190 16 күн бұрын
දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@suramyarathnamali8216
@suramyarathnamali8216 20 күн бұрын
ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම අහන මටඔබතුමා සියැසින් දැක බලා ගන්නට ලබන සති අන්තයේනම් මට ඉඩ හසර ඔබතුමාගේ දිව්‍ය ශක්තියෙන් මට ලබා දෙන්න දෙව් පියානනි තෙරුවණ් සරණයි ඔබ තුමාටත් දෙව්සුව පව්ලෙ සියලුමදෙනාටථ්
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 20 күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අද ගොඩාක් හිනාවුනා ❤ ගොඩාක් ❤සතුටූයි❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
@ChandraSilva-ll8hd
@ChandraSilva-ll8hd 19 күн бұрын
මගේ දරුවාට පිළිකාවක් තිබෙනවා දැනට රොහල්ගත කර සැත්කමක් කර සිටින්නේ පපූවෙ. මගේ දරුවාට ගුරු පියාණනි ආසිර්වාද ලබාදෙනවා ඒවගේම සියලුම දෙනාම සුවපත් වෙවා .කියා මා ප්‍රාර්ථනා කරමු දෙවි පියානි දෙවි සුව පව්ලෙ සැමට තෙරුවන් සරණයි.සූදූ අම්මා ඇතුළු පිරිස දෙව්සූව පවිල් සැමට තෙරුවන් සරණයි.මගෙ දරුවාට පිළිකාව සුව පත් වෙනවා යි පතමින් මාස සුව පත් වෙනවා ❤❤❤❤
@mahanamabaratha3135
@mahanamabaratha3135 20 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරයඅති උතුම් අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන් මෙම අදහස දැනුවත් කරාට සමාවෙන්න මට ලහිරු පුතා මේ වැඩසටහනෙන් දෙව් සුව සාමාජිකයන් ගෙන් අදහස් ලබා ගැනීමේ දී ඔවුන් මයිකපෝනය පහත යොමු කරමින් කථා කරනවා නමුත් යූ ටියුබ් මාධ්‍ය ආයතනය බලන අපට ඒ අදහස් පැහැදිලි නැත.ඒ සදහා අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ලහිරු පුතේ සමාවෙන්න .
@denukshimalkhanthi9684
@denukshimalkhanthi9684 19 күн бұрын
මහ බද්දරකාලි මැනියන්ගෙ බලයෙන් මාව අදරනිය ගුරු පියා නයන් දැකගන්න චාසනාච ලැබෙච සුදු අම්මාට අනික් හැමොටමත් තෙරැචන් සරනයි
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 18 күн бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට දෙවි සුව දේසයට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා සියලු දෙනා සුවපත් වේවා සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව සෑම හදවතක් තුලම පිරී ඉතිරේවා රූපවාහිනී ඔස්සේ මේ වැඩ සටහන් තියන එකනම් පුදුමාකාර සතුටක් ඒ.වගේම ගම්න් ගමට නගරෙන් නගරෙට මේ වැඩ සටහන් තියන්න ලැබේවා ගරු ජනාධිපති තුමනි අපේ මේ රට ලෝකෙන් ආද්දියාත්මික රටක් කර්න්න මේ රට ලෝකය බබලවන්න අපේ ආදරනිය ගුරු අප්පච්චිට ඉඩ දෙන්න තිස්තුන්කෝටියක් දෙවියන් වහාන්සේලාගේ ආසිර්වාද අපේ ගුරු අප්පච්චිට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට දෙවි සුව දේසයට ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌸🙏🩷🙏🌸🙏🩷🌸🙏🩷🌸🙏🩷🌸🙏🩷🌸🙏🩷🙏
@AsankaMahesh-df5yz
@AsankaMahesh-df5yz 19 күн бұрын
💐💐🙏🙏🙏💐දෙව් සුව දෙශයේ සියලු දෙනා හට නිදුක් නිරොගි සුව ලැබේවා. ගුරු පියානන්ට ස්තුති වේවා මේ විශ්වයට ස්තුති වේවා. සාදු සාදු සාදු🙏🙏🙏🌹💐💐💐
@pkshapksha9638
@pkshapksha9638 20 күн бұрын
🙏🙏🙏💐💐💐❤❤❤ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු ❤❤❤💐💐💐🙏🙏🙏
@ChithraniJayakodi
@ChithraniJayakodi 20 күн бұрын
දීගොඩ මහතාටත් සුදු අම්මාටත් දළදා සමිඳුගේ පිහිටයි දීර්ඝායුෂ සම්පත්තියද ලැබේවා 4:07:34
@dharmapalaperera2576
@dharmapalaperera2576 19 күн бұрын
සත්‍ය අවබෝධ නොවූ අය, මෙම අධ්‍යාත්මික සත්‍ය තුළින්, අවබෝධයට පත්ව, ඒ සුව සතුට විඳ ගන්න.
@OlambaeeDon
@OlambaeeDon 20 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏 ගුරු පියාණනි 🙏🙏🙏 ආදරණිය සුදු අම්මා 🙏🙏🙏 දීර්ගායු ලැබේවා 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමට දීර්ගායු ලැබේවා මට මගේ දරුවන් සමග සිත් සුවය සත් සංගයේදී අපගේ ගුරු දෙවිදුන් දැකීමට විශ්වයෙන් ආශිර් වාදය ලැබේවා 🙏🙏
@renuka243
@renuka243 20 күн бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සියලු දෙනාගෙ සිත් සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා . විශ්වයෙ ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏 පියානනි ඔබටද නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏
@SandulProduct
@SandulProduct 18 күн бұрын
❤❤❤❤❤❤❤❤ ආදරය ❤ආලෝකය❤❤ සාමය දෙව් සුව
@Imali-pe7ji
@Imali-pe7ji 20 күн бұрын
ඔබ තුමා වීෂ්වටක් සසර ගමනේ කොතනක හො ඔබ තුමා මුනගැසේවා සුදු අම්මාටත් ඔබ තුමාටත් දෙවිසුව දෙශයේ සියලුම දෙනාටත් දිර්ඝායුෂ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@hansanihansani6892
@hansanihansani6892 19 күн бұрын
ඔබ වහන්සේ හමුවීමට පැමිණියේ හැකි අවස්ථාවක් ගැන නැවත අපට දැනුම් දෙන්න.අපට උන්වහන්සේගෙන් සෙත් පතා ගැනීමට බොහෝ කල් සිට පෙරුම් පුරමු.ඔබ වහන්සේ දැක බලා ගැනීමටත් අපි බොහෝ සේ ආශා කරන්නෙමු.අපි හලාවත.ඔබ වහන්සේ නැවතත් ආශිර්වාද කරන දිනයක්දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@Dayani-mw3jx
@Dayani-mw3jx 20 күн бұрын
ආශීර්වාද වේවා ගුරු පියානන්ට..සුදු අම්මාට දෙව් සුව දේශය සදා කල් පවතීවා... ගුරු පියානනි රූපවාහිනී චැනලය කුමක්ද.....ස්වර්න වාහිනියද....දැනුම් දෙන්න
@iranganiealahakoon2113
@iranganiealahakoon2113 20 күн бұрын
නමස්කාරවේවාදෙවිපියාණනි. මට වැඩසටහනට සහබාගි වීමට නොහැකි නමුත් අසනීපය පසෙක තබා ඵය දුරස්ථ සුවයට බාරකර සිත සුවපත් කරගැනීම මුලික තැනක් කරගනිමින් සියලුම දේශනයක් අමතක නොකර සවන් දෙමි. ඔබතුමාටත් ශ්‍රී මහා භද්‍ර කාලී මෑනියන් වෙත තැබූ විශ්වාසය අත් නොහරිමි. ඔබතුමාගේ නිවන් දොර දුර නොවේවා. තෙරුවන් සරණයි.
@amitsumana1214
@amitsumana1214 20 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබතුමාගේ වැඩ සටහන් වල්ලට මටත් සහබගි වෙන්න ලැබේවා මම රට ඉන් නේ ලංකාවට අාපුහම ඵ් වාසනාව ලැබේවා ඔබතුමා අැතුලු දේව් සුව දේශයේ සියලු දෙනෙට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏
@sljanidubro4762
@sljanidubro4762 18 күн бұрын
සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.
@NPR-p1v
@NPR-p1v 20 күн бұрын
ඔබතුමා සජීවීව 2025 අව්රුද්දෙවත් මට මුණ ගැසීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 20 күн бұрын
Theruwansaranai deviphitai..!🌹 හරිම සතුටුයි😇
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 20 күн бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jayanthabandara9872
@jayanthabandara9872 19 күн бұрын
අනේක වාරයක් ස්තූතියි ... යූ ටූබ් නාලිකා ඔස්සේ අපව සම්බන්ධ කරාට ...බොහොම පින් . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🙏🙏
@chandrasch6202
@chandrasch6202 20 күн бұрын
නමස්කාර වේවා තෙරුවන් සරණයි
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 20 күн бұрын
❤ස්තුතියිදෙවිපියාණනි.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 20 күн бұрын
දෙව්‍ සුවදෙසයෙසැමටත් පියනන්මැනියන්ඇතුලුසැමටතෙරැවන් සරනයි දෙවිපිහිටයි
@nandamanel2584
@nandamanel2584 20 күн бұрын
සිත් සුවය තුලින් සියලු ⁣දෙනාටම කායික මානසික සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏❤💙💜️
@ranjaniathalage3888
@ranjaniathalage3888 19 күн бұрын
ස්තුතියි දෙව් පියාණනි භාවනාවට සහභාගී වීමෙන් හදවතේ තිබුන හිරවෙන ගතිය සැහැල්ලු වුනා. සියලුම රෝගීන් සුවපත් වේවා! 🙏🙏🙏
@sumithrasilva3795
@sumithrasilva3795 20 күн бұрын
.ස්තුති පියානනි ,අද නම් හරීම ආසාවෙන් සන්තොෂයෙන් බැලුවේ.සියලුම දෙනා නිවැරැදි ධර්මය අවබෝධ කර ගනිත්වා .🙏🙏🙏🙏පියානන්ට,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 .
@chandraskg5927
@chandraskg5927 19 күн бұрын
ගුරු පියාණෙනි අදනම් හිනා උනා. ඇති තරම් 😂. හරිම සතුටුයි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anulaanula7845
@anulaanula7845 20 күн бұрын
Theruwan saranaei davipihitaei kumara mahathe suduamma dwususuwa pawula samatath maga pawula samatath loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei theruwan saranaei
@niranjaladarshi2629
@niranjaladarshi2629 20 күн бұрын
ගුරු පියාණෙනි මට තාමත් දරුවෙක් නෑ මට ඉක්මනින් දරු සම්පතක් ලබාදෙන්න ඔබ වහන්සේට ස්තුතියි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 20 күн бұрын
ගුරු පියාණෙනි මේ වැඩසටහන් දැනට බලන්න අරගෙන අවුරුදු පහකට ළංවෙනවා සැම විටම youtube එකෙන් තමයි බලන්නේ ඔබවහන්සේගේ වැඩසටහනක් බලන්න බැරි වුනොත් මගේ හිතටත් හරි නැහැ අනිවාර්යයෙන් හැම වැඩසටහනක්ම පුළුවන් පුළුවන් වෙලාවට බලනවා. ගුරු පියාණෙනි මේ කරන්නා කර්තව්‍ය බොහෝම පින් ඔබ වහන්සේටත් සුදු අම්මාටත් උතුම් අමාමහ නිවනම සාක්ෂාත් වේවා දේශීය දේශී සියලු දෙනාටමත් අනුග්‍රහත්වය කරන්නා වූ සියලු දෙනාටමත් දිව් සුවකාරය මණ්ඩලයටත් දීර්ඝායුෂ වේවා සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් ජීවත්වීමට භාග්‍ය උදාවේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@jayanthaswarnalatha2758
@jayanthaswarnalatha2758 20 күн бұрын
🙏🙏🙏🙏 ගෙදර සිට වැඩසටහන නැරඹීමට අවස්ථාව ලබාදුන්නාට විශ්වයට ස්තුතියි .ගුරුපියානන්ට ස්තුති යි.කාර්‍යමන්ඩලයට ස්තුතියි 🙏 🙏🙏🙏
@sarathkulasena-xf9mb
@sarathkulasena-xf9mb 20 күн бұрын
2025 ගුරු පියාණන් ගේ දිව්‍යයමය වසර උදාවේ සුදු අම්මාටත් දෙව්සුව දේශයේ අප සැමටත් තෙරුවන් සරණයි, දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InvestmentTech
@InvestmentTech 20 күн бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!🙏🙏
@nethunmethsara
@nethunmethsara 19 күн бұрын
kali meniyanta visnu dewiyanta pin anumodan wewa .gurupiyanante thawe thawath me haskam kirimate sakthiye dairiya labewa sadu sadu sadu
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 20 күн бұрын
❤❤අද වැඩ සටහන ලස්සනට කලා විනෝද වෙන ගමන් රෝග සුවපත් කලා.ස්තූතියි පියා නණි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@ChanakaWeerakone
@ChanakaWeerakone 19 күн бұрын
අනේ මට කියන්න පුලුවන්ද ඉදිරියට මෙතුමාගෙ සුව මෙහෙයන් තියන දවස් දැනගන්න පුලුවන් කොහොමද කියල
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
@damindadesilva612
@damindadesilva612 19 күн бұрын
ඔබ තුමාට බුදුසරණයි දෙවි පිහිටයි
@Anulagunawardana-l2g
@Anulagunawardana-l2g 19 күн бұрын
Mage preamaya preethiya samaya Oba depalatama labewa❤️❤️❤️❤️❤️❤️🌹🙏🏽
@komalravat404
@komalravat404 20 күн бұрын
❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි සියලුම දෙනාට,, යහපතක්ම වේවා,❤❤❤ මම කුවේට් සිට
@rohinihettige5722
@rohinihettige5722 19 күн бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌼🙏🏻🌼🙏🏻
@thalathasapuwinna186
@thalathasapuwinna186 19 күн бұрын
Guru piyanantath , sudu Ammatath. Kaarya mandalaye siyalu denatath , Aarakshaka anshaye siyalu denath Sthuthiy ....sthuthiy.... sthuthiy.....!!!!! Dew suwa Deshaye siyalu denata siylu Dewiyange aashirwadayath rakawaranath labewa!!!!!!! Chiran Jayathu!!!!!!!!!!!!!! Guru piyaneni......Wishwa maaniyanta piyananta .....sthuthiy.............
@dorinperera6124
@dorinperera6124 19 күн бұрын
Dewpiyanange ashirwadayen lokawasi siyaluma denatath niduk nirogi suwaya prarthana karanawa theruwan saranai sthuthi 🙏🏻 ♥️
@kjagoda3019
@kjagoda3019 20 күн бұрын
ගුරු .පියාණන් සුදු අම්මටත් දෙව් සුව karaya මණ්ඩලයේ seyalu danata neduk neroge සුව dergaus labawa
@ThushariLakshmi-p3l
@ThushariLakshmi-p3l 20 күн бұрын
ආදරනිය දෙව් පියා ණනි ඔබට ව්ස්ව ආසිර්වාදය අසිම්තයි අපමනයි. එය නිබඳව මනු ලොව යහපත වෙනුවෙනි .ස්තුති ය් අනෙක වාරයක්
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 20 күн бұрын
Obathu.ata dirgayusa lebena athara sudu ammata budu saranai,devipihitai.
@RScarchannel_1-r1o
@RScarchannel_1-r1o 20 күн бұрын
Mage suwapath weema venuven Guru piyananta sri maha Bhadra Khali maniyange pihita, ashirvadaya veva, dheergayusha veva!. Thava thavath mevan sith suwayan pavathveemata shakthiya, dhairyaya labeva!!!
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 20 күн бұрын
❤❤ වේදනා වෙන් ඉන්නා සියලුම දෙනා සුව පත් වේවා.පිලිකා රෝර්‍ගයා සුව වේවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@greytauluwaduge666
@greytauluwaduge666 20 күн бұрын
දෙවි පියාණනි..... මේ සිත් සුව වැඩසටහන් පැවැත්වීම තුලින් ප්‍රේමය ප්‍රීතිය සාමය පතුරවාලීමට දරන උත්සාහය...... වෑයම ...... කැපවීම ඔබතුමා, සුදු අම්මා ඇතුළුව දෙව් සුව කාර්ය මණ්ඩලයේ සැමට උතුම් නිවන් සුවය පිණිසම හේතු වාසනා වේවා!!!!!!!
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 20 күн бұрын
දෙවිපිහිටය් සමට
@AlArab-u8g
@AlArab-u8g 20 күн бұрын
දෙවි පිහිටයි
@priyanthipathi6667
@priyanthipathi6667 20 күн бұрын
Teyruvansaranai deyviphitai සාදු සාදු sadu❤️❤️❤️❤️❤️
@nadeekaernst5344
@nadeekaernst5344 20 күн бұрын
Budu saranai devi pihitai Guru piyanani 🙏🙏🙏 Chummi Ernst
@dumindabandara8124
@dumindabandara8124 20 күн бұрын
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 20 күн бұрын
ශ්‍රී විශ්ණු දෙවිදුනේ, ශ්‍රී භද්‍ර කාලි මෑණියනේ, හදවතින්ම වැද නමස්කාර කරමි.🙏🙏🙏අපගේ උතුම් ගුරු මැතිදුන්ට මේ තරම් හාස්කම් කිරීමට මේ ලබා දෙන දිව්‍යමය ශක්තියට, දිව්‍යමය ආශිර්වාදයට,. විශ්ව මාතාවනි ස්තූතියි 🙏🙏🙏 තව තවත් මෙවැනි අදහා ගත නොහැකි දිව්‍යත්වයේ විස්මිත ක්‍රියාකාරකම් වලින්.ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ශක්තිය , දෙවි සුවය දේශය ලොව පුරා බැබලේවා!!!🙏🙏🙏. සියලු කටයුතු, සාර්ථක වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා.මැතිදුන්, සුදු අම්මා ඇතුළු සැමටම සියලු දෙව් රැකවරණයි.තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸
@AnandaMunasinghe-gj3eb
@AnandaMunasinghe-gj3eb 18 күн бұрын
මා සහභාගි වූ මේ 28වෙනි උතුම් හාස්කම මටත් ප්‍රථිපල ලබාගැනීමට හැකිවුවා මේ් පින්බලෙන් මාගේ පින්වත් දෙව් මැතිඳුන් මේ භවයේදීමඅරහත් භාවය ලබා නිවනින් සැනසේවා.
@thamarawong1825
@thamarawong1825 19 күн бұрын
Ape Sitha Gatha suwapath karana Ape Uthum piyananta Uthum Maniyanta Api Dennage Namaskaraya Wewa Uthum Dalada Samidu pihiten Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa Ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Ape pinwath Karraya Mandalaye Daruwanta Esema wewa premaniyawa Nihathamaniwa Ape Uthum Piyanage Uthum Dathing Suwapath Wenwa Dakinakota Harima Satutak Ape piyanani Siyaluma pin Ape Uthum Diwaya Mathawata Uthum Maha visnu Deviyanta Siyaluma Deviyanta Anumodan Wewa Esema wewa Matada Suwa path Bawaya labuna Dew piyanani Aneka Warayak pin Dew piyanani Ape piyanange Maniyange Uthum Demapiya Depalata Mema kusalaye Anubawayen ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
@HarunKata-c2p
@HarunKata-c2p 20 күн бұрын
Oba thumaga aservadaya balayan maga daruvaga manaseka suvaya yathathathvayata path vava guru piyannanta bohoma pin
@aminapianta9666
@aminapianta9666 20 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 19 күн бұрын
Devipiyanani oba vahansea deasana karana sath dahama lova babaleava ❤❤❤❤❤❤
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 20 күн бұрын
මැදපෙරදිට.යුටියුබිඵකෙන්බලන්නසලස්වපුඔබතුමියට.ගොඩක්.❤❤ස්තුතියතෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏🙏🙏🙏
@Kusumawathie-r4t
@Kusumawathie-r4t 18 күн бұрын
Guru. Piyananta. Godak. Pin. Theruwansaranayi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye 20 күн бұрын
සුදු අම්මාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sasssenarath
@sasssenarath 20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ට, සුදු අම්මාට සහ දෙවි සුව පවුලේ සැමට ❤❤❤
@Latah-lo8tm
@Latah-lo8tm 20 күн бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 19 күн бұрын
Ires puthata pala. Palamuw mage sthutiya. Budu saranai , siyalu deviyo rakiw.sadu,dadu,piyanani t, v chenal ekata sthuti. Dewsuea dedaya dinewa.
@AsitaUdurawana
@AsitaUdurawana 20 күн бұрын
මාත්, සමඟ,තරහින්,ක්‍රොස් යෙන්, සිටින, සියලු ම, දෙනා සුවපත්,වෙවා,🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ
@wajeerawa3369
@wajeerawa3369 20 күн бұрын
ඔබ තුමා සජීවීව දැක ගැනීමට මට වාසනාව ලැබෙනවාමයි.
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye 20 күн бұрын
දීගොඩ කුමාර මහතාගේ දේශනා හැර මම වෙන කිසිම කෙනෙකුගේ දේශනාවන් වලට සවන් දෙන්නේ නැහැ එතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි.අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AnuradhaManjulani
@AnuradhaManjulani 20 күн бұрын
⁣නමෝ බුද්ධාය ආදරනිය ගුරැපියානන් සුදු අමිිමා සිත් සුවයට පැමිණි සියලුම දෙනා සහා දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️මම කටාර් 😊
@sujathamary6364
@sujathamary6364 20 күн бұрын
මාගේ ගුරු පියානණි ඔබතුමාගේ දේශනා සියල්ලටම මා සවන් දෙනවා...ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏
@sudharmagunangani4551
@sudharmagunangani4551 20 күн бұрын
Mahama dakinkota harema satuti tharuwan sarani da.ve peheti ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lpadayani8201
@lpadayani8201 20 күн бұрын
Suvapath veva DAVA PUTHRAYA NANTA GEEGAU VEVA SUVAPATH VEVA ❤❤❤❤🌺🌺🌹🌹💕💜💜🇷🇴💕♥️
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 20 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද්යාත්මික පියාණනි ඔබ‍ට දීර්ගායු
@LakshmiPriyadarshani-be2ky
@LakshmiPriyadarshani-be2ky 20 күн бұрын
Matath sithsuwayata sambanda veemata gonapola hari labadanna bohoma pin
@champikakumudumali3674
@champikakumudumali3674 20 күн бұрын
💐🌺🏵️🌻🌼🌹🌷🎉🙏🙏🙏🎉🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha
@peraraperara639
@peraraperara639 20 күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 19 күн бұрын
Dew piyanani meniyani dergausa lebewa loka wase seyaluma denata niduk nirogi bawaya suwapath bawaya lebewa teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐❤️❤️❤️
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 20 күн бұрын
බුදු සරණයි දෙවු පියානණි
@anulaanula7845
@anulaanula7845 20 күн бұрын
Theruwan saranaei davipihitaei kumara mahathe suduamma dwususuwa pawula samatath maga pawula samatath loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye 20 күн бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pubudiniper5301
@pubudiniper5301 20 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🪷💦🌏💦🪷🙏🙏
@Samanlatha-x2p
@Samanlatha-x2p 20 күн бұрын
ස්තූතිය තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@GaminiChandralal-g2i
@GaminiChandralal-g2i 20 күн бұрын
Dewsuwa Desaye Siyalu Denata Budu Saranai Dewipihitai ❤❤❤
@malkiudara4393
@malkiudara4393 20 күн бұрын
2025 අවුරුද්දේ වැඩ සටහනට මටත් එන්න ලැබේවා.. තෙරුවන් සරණයි ඔබ තුමාට.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 19 күн бұрын
❤ තෙරුවන් සරණයි.දුම්මලසූරිය මේ 29 මහනුවර නගරයේ ජනවාරි නොමිලයේ සැපයේ (සුදු අම්මාට වට්ස්ඇප් කරන්න නම ගම හැදුනුම්පත් අංක)
@priyanthimuthukuda7768
@priyanthimuthukuda7768 20 күн бұрын
මම ආසයි වැඩසටහනට එන්න ඒත් නිවසේ බාධක බොහොමයි මට ආශිර්වාද කරන්න මැතිඳුන් මට එන්න අවස්තාව ලබාගන්න මම මේ වැඩ සටහන් බලන්නෙ අවුරැදු 10 විතර
@shamanirupa4380
@shamanirupa4380 20 күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 20 күн бұрын
Oba whnsata therwan saranai Suwa path bawya Labawa ❤❤❤❤❤
@kanthiliyanage7558
@kanthiliyanage7558 20 күн бұрын
Obathumage adarshamath charithaya samata adarsayak wewa!
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 19 күн бұрын
So worth program for everyone to correct the mind as well as achieve the healthy life......siyalu sathvayo suwapath wethva.....
@kjagoda3019
@kjagoda3019 20 күн бұрын
Ana .sadu .sadu math..කවදා .ho.ගුරු පියාණන් .දැක bala සතුටු .වන්දනා kara ගන්න labawa කකුල් සුවයක් ලබා ගන්න labawa
@ramyawasantha6167
@ramyawasantha6167 19 күн бұрын
ශ්‍රීමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් ..ලබන වසරේ සියළුම කරදර දුරුවෙන ප්‍රඥාවන්ත බාවය ලැබේවා 🙏🙏🙏🙏
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 20 күн бұрын
ගුරුතුමනි නමස්කාර වේවා🙏🌹♥️ පින්වත් පියාණනි මේ වීඩියෝ හරි අමාරුයි බලන්න අපිට ඇස් වලට කඳුළු වෙනවා❤🙏🌹♥️ ස්තුතියි පියතුමනි❤හරිම සතුටුයි පියාණනි දස දහස් වාරයක් ස්තුති වේවා 🌹🌹🌹🌹 දෙව් සුවයේ ආතරවන්තිය.සුදු අම්මා ආදරෙයි ඔබතුමියට.සඳහාවාසනාවන් ආදර ස්තුති වේවා සියලු දෙවියන්ගේේ රැකවරණය ලැබේවා!!!!🙏♥️🌹🪷උදව් කළ සියලු දෙනාටම ස්තුති වේවා❤ ආදර පියාණෙනි ඔබතුමාටත් ආදර සුදු අම්මාට දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!🙏♥️🌹🪷🪷🪷🪷🪷🪷🪷 සියලු දෙනා සුවපත් වේවා !!! සුවපත් වේවා!!!!🙏♥️🌹🪷🪷🪷🪷
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 20 күн бұрын
දීර්ඝායු ඒවා ගුරුපියාණෙනි මෑණියනි❤❤❤පළවෙනි කමෙන්ට් එක දාන්න මට අවස්ථාව ලබාදීපු විශ්වාතාවට ❤නිදහස් වාරයක් ස්තුතියි❤❤❤
@karunabolin8566
@karunabolin8566 20 күн бұрын
Terovan saranai devipihitai pinvat obatomta atolo dewsove suduammtat sialomdentama adren stuti kranva meva dekaganna labimatat pinak labenna ati eslaloma denatamat stuti kranva adaren❤🎉❤🎉❤🎉😊❤🎉
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 29 | Sundara Udasana 29 | Deegoda Kumara
16:47
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
17:05
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 12 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН