KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලොවක් කතාවුණු ඒ අපූරු සිදුවීම්.. | Wides Sith Suwaya November | BMICH
1:42:40
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
14:22
Правильный подход к детям
00:18
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
විශ්වයේ ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රම්වේදය.. | Deegoda Kumara Spiritual Speech
Рет қаралды 82,991
Facebook
Twitter
Жүктеу
1
Жазылу 212 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 633
@NirmalaUdayangani-ng3hg
Жыл бұрын
දෙව්ලොවින් පැමිණ අපි වෙනුවෙන් මග කියනා ගුරු දෙවිදුණි....සියලු ප්‍රාර්ථනා ඉටුවේවා 🙏 🙏 🙏 🙏
@ramiatapattu4258
8 ай бұрын
🙏💐🙏
@NeeluKhan-b7q
Ай бұрын
❤
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme 🙏🙏🙏oba dedenata dergausa lebewa!! Teruwan saranae deve pehetae🙏🙏🙏
@HemaChandrika-r1l
11 ай бұрын
දෙවි පියානෙනි ඔබ තුමාට අමාමහ බුදු පියානන්ගෙත්.සියලු දෙවියන් වහන්සේලගෙ ආරක්ශාව නිරතුරුවම ලැබේවා .
@ThiwankaDilshan-j8j
6 ай бұрын
කුමර මහත්ත යා කිස්ති යානි කතෝ ලික කියනේ ආගම් දෙකක්‌ද
@amarawathiwellappulige3355
Жыл бұрын
Deegoda kumara mahathmata deergayuwewa.Teruwansaranai siyalu devipihitai.
@swarnasurendra4930
Жыл бұрын
🙏🏽ගුරුපියානන්ගේ අසිර්වාදය ලොව පුරා පැතිරේවා 🙏🏽❤️🙏🏽ගුරුපියානන්ටත් සුදුඅම්මටත් දෙව්සුව පව්ලටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏽❤️🙏🏽
@kamanthipriyadarshani5837
Жыл бұрын
තෙරුවන් සරණයි දේපිහිටයි ගුරු පියාණෙනි හැමදාමත් ඔබතුමාගේ ආශිර්වාදය අපට ලැබේවා සුදු අම්මා දේශක පවුලේ සියලු දෙනාටත් නැවතත් තෙරුවන් සරණයි
@DonDulip
9 ай бұрын
Thank you 🙏🏽 million times 🪷🙏🏽🌹🌷💐💐👶
@Latah-lo8tm
Жыл бұрын
ගුරු තුමණි බොහොම පින් මෙම ආශීර්වාදය ලොව පුරා පැතිරේව ඔබ තුමාට සුදූ අම්මට ලහිරු ඇතුළු කාර්යාලයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@jonnafabon417
Жыл бұрын
Dew peyanane oba tumata dergausa labewa ⚘⚘⚘🙏🙏🙏
@seethawijesinghe6860
Күн бұрын
මිහිපිට පහළ වූ දිවය්‍ය ආත්මයක් වූ ඔබ තුමාට නමස්කාර කරමි🙏 දීර්ඝායු වේවා...!
@dilrukshi1235
Жыл бұрын
ස්තූති ස්තූති ස්තූති නමස්කාර වෙවා ගුරු දෙවි පියානනි
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa 🙏🙏🙏 Seyaluma dena neduk neroge suwapath wewa!! Teruwan saranae deve pehetae 🙏 🙏 🙏
@ChandhimaMalkanthi
2 күн бұрын
ශිව.පාර්වති.දේව.නමස්කාර ය.ඔබතුමාගේ. ගායනය.විශ්වයේ. සියලු.පැතිකරා. විසිරෙවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@nirodhathejanee6812
Жыл бұрын
මිත්‍යාවන්ගෙන් වැසී තිබු සැබෑ දිව්‍යත්වය කුමක්දැයි අවබෝධ කර දී විශ්වය හා අප හෘදමනස සම්බන්ධ කරවු ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා......!ඔබතුමාගේ හමුවීම සසර ගමනේම ලද අපුර්ව භාග්‍යයයි. නමස්කාර වේවා........!
@lalithajayasuri3924
3 ай бұрын
ගුරු පියානන්ට හා සුදු අම්මාටත් තෙරුවන් සරණයි දිර්ගායු වෙවා ලොකා සමස්තා සුකිනො බවන්තු 🙏🙏🙏නමස්කාරය
@sudharmagunasinha6319
Жыл бұрын
Sadu sadu sadu Obathumage sugayanayen gatha sitha nivi suwapath una Deergauwewa Sir
@nishanthapatabendige3447
10 ай бұрын
ගුරු පියාණනී මේ මන්ත්‍රය ඇහෙනකොට තේරුම මදි මනිත්‍රය අපිට ලියාගන්න දානවනම් ගොඩක් වැදගත් ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි ඔබතමාගේ කටයුතු හොඳින් සාර්ථක වේවා..
@sheelamanchanayaka7206
Жыл бұрын
ගුරු පියානනි ඔබතුමා ටත් සුදු අම්මාට්ත් කාර්‍ය්යමන්ඩලයටත් දීර්ගායුශවේවා
@chinthapriyangi1104
Жыл бұрын
💐🙏🙏🙏❤ gurupiyanani godak pin behevinm isthuthi theruwan saranyi dhevipihityi
@kapilajayarathne4943
Жыл бұрын
Guru piyaneni, obathumata goodaak pin sathdahama lowata pathirimata ganna me uthsahayata. Obathumatath sudu ammatath deergayusha labewa! Lahiru obatath kaarya mandalayatath theruwan saranai! Sengawigiya budu dahama yali pibidewa! Sepa labewa!
@l.pperera5959
Жыл бұрын
ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමාට අපගේ අද්‍යත්මික දියුණුව පිනිස ලබාදෙන විස්ව මන්ත්‍ර සහ ඒ ගායනා කරනා නිවරිදි ස්වර සහිත ඉගැන්වීමට 🌹🌹🌹🙏ඉතාම අලංකාර අන්දමට ගායනා කිරීමට ඉගැන්වීම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🙏🔔🔔🔔
@ramaniwanigasuriya6101
Жыл бұрын
තෙරැවන්..සරණයි.දෙවිපිහටයි.නිදුක්.නිරොගිභාවය.ලැබෙිවෙ
@kimthinshinbtsarmygirl.8601
Жыл бұрын
මාගේ දෙව්පියණනි, සදු අම්මා ඇතුළු දයාබර කාර්යමණ්ඩලයේ සැමටත් දෙව්සුව පවුලේ සියලු දෙනා ටමත් දායකත්වය දැරූ පින්වත් ඇත්තන්ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 රුචිර වීරසිංහ
@kumarichandralatha2751
Ай бұрын
දෙව් පියාණනි,ඔබතුමාට මගේ ගෞරවණීය ස්තුතිය පිරිනැමේ.
@queenal427
Жыл бұрын
දීගොඩ කුමාර දෙව් පියාණනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ඔබගේ ආශිර්වාදය මටත් හේතු වාසනා වේ මම කුවේට් mallika❤❤
@iswaragekusum9996
Жыл бұрын
සාදු සාදු සාදු! නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! ගුරු පියාණනි සුදු අම්මා ඇතුළු සියලුම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම බොහොම පින් කාලය ත් සමග පුහුණු වෙන්න පුළුවන් නිවැරදිවම දෙවි සුව සේවා නාලිකාව ට ජයවේවා!
@KH-me6qd
Жыл бұрын
කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@shamanirupa4380
Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏 budda puththrayanani sudu amma dewi pihitai dew suwa pawle semata
@saralam.a4695
Ай бұрын
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@jayanthabandara9872
Жыл бұрын
ස්තූතියි ...ගුරුපියානන්ට ... සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරනය ලැබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!!! 🌷🌷🌷❤️🙏🙏🙏🙏
@RangiriSanctuary8008
Жыл бұрын
බොහෝම ස්තූති ගුරුපියාණනී.. විශ්ව මාතාවට නමස්කාර වේවා. ස්තූති වේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@malkanthiparnandoparnando2471
11 ай бұрын
ගුරු පියාණනි ඔබට බුදු සරණයි
@SSailla
Жыл бұрын
බොහෝම ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාගේ උතුම් ආසිර්වාදෙන් මේ අදුරෙන් වැසිලා තියෙන ලොව ආලෝකමත් වේවා සුදු අම්මට ගුරු පියාණන්ට දීර්ගායු වේවා දෙව් සුව දේශයේ සියලු දෙනා සුවපත් වේවා 🙏💕විස්වයට දිව්‍යත්වයට ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏💕තෙරුවන් 🌼🌼🌼සරණයි 🌼🌼🌼🌼දෙවි 🌹🌹🌹පිහිටයි 💕🌹🙏🙏🌷
@umperera1879
Жыл бұрын
ලෝවාසී සියලුදෙනාට ඔබතුමා ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
@SumanaSumana-e8y
11 ай бұрын
කුමාර,මැතිදුනි,,මම,,පාඩමින්,කරන්න,,කියනවා❤❤❤❤❤,මම,,සුමනා,,හැමදාම,,අදරො
@karunabolin8566
11 ай бұрын
Terovan saranai devipihitai 💐🌼💐🌻🙏🏻🌻🌹💐🙏🏻
@kumaridissanayake4095
Жыл бұрын
සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා ....
@pushpaperera7303
Жыл бұрын
Obathumage ashirwada manthrayenlokawasi siyalu Dena suwapath wethwa.samaya sathuta pethirewa.suduamma karya mandalaya dew suwa pawle siyalu denata theruwan saranai devi pihitai.
@lssothiriadou4752
Жыл бұрын
Kumara mahathmaya..sudu amma athulu dew suwa paule ayatath siyalu lo wasiyantath theruwan saranai
@a.p.spriya4865
Жыл бұрын
ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සියලු පැතුම් ඉටුවන සුභදායක දවසක් වේවා යහපතක් ම වේවා විශ්වයේ ශක්තිය සැමටම ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤ Teruwan saranae deve pehetae🙏🙏🙏
@himanshi600
Жыл бұрын
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐
@priyanthigunawansa-x6g
11 сағат бұрын
කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි
@dumeshweerakkodi1571
11 ай бұрын
මෙවැනි වටිනා උසස් දෑ කියා දෙන කුමාර මහතා ට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි
@ChandhimaMalkanthi
Жыл бұрын
ඔබතුමාගේ. මෙ.දේවනමස්කාරය.ලොව පුරා. පැතිරෙනවා.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa 🙏🙏🙏 Seyalu denama neduk neroge suwapath wewa!! Teruwan saranae deve pehetae🙏🙏🙏
@laylakaram5007
Жыл бұрын
ගුරු පියාණනේ ඔබතුමාටත් සුදුඅමීමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤
@ヒマーリグナティラカ
Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි ලොවම සැනසෙත්වා.ඔබතුමාට ද විශ්වයට ද ස්තුති වේවා.
@malkiudara4393
11 ай бұрын
ගුරු පියානණි ඔබ තුමාටත් සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
@sljanidubro4762
Жыл бұрын
ලසන්තා ගවිරි පියානනි ෙමි වෙග් වටිනා ෙද් පැහැදිලිව කියා ෙදන. පියතුමන්ට නමස්කාර ෙවිවා.🎉🎉🎉🎉🎉🎉🎉
@gangaabeytatne7561
Жыл бұрын
පියානෙනි මන්ත්‍රය පැහැදිලි මදිඋනා මියුසික් නිසා .මම ඒ මන්ත්‍රය සොයා ගන්න බලන්නම්.සමස්තලොකය යහපතට යොමු කිරිමට ඔබතුමා දරන උත්සාහයට ගොඩක් පින්.ඔබතුමා නිදුක් වෙවා නිරොගි වේවා.තිබෙන සියලුම බාධා ඉවත් වේවා.සතුට,සැපත ලගා වේවා.දිගාසිරි වේවා.සුදු අම්මා,කාර්ය මන්ඩලය ඇතුළු සැමට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .
@KreetaWeerasekara-f6u
Жыл бұрын
ඔබ තුමාට තියෙන හැම ප්‍රශ්න විසදෙන්න ඕන මේ අපිට පෙන්වන හොඳ මාර්ගවලින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට
@msisirawijshinghe407
Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
@kanthifelsinger3367
Жыл бұрын
Obatah Sudu Ammatath daw Suwa pawle siyaludenata theruwan saranai devi phitai 🙏🌷🙏
@teresateresa3380
10 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷 Teruwan saranae deve pehetae seyalu denama neduk wewa neroge wewa suwapath wewa 🙏
@amsadikari386
Жыл бұрын
Digoda Guru Piyananta Maga NamaskarayaWewa!!!Mahata Ashirwadaya Labawa!!!
@mallikagodakanda9601
Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@apsaraalmeida1877
9 ай бұрын
Budusaranai hamotama
@SeethaAmarasinghe-cm6ux
4 ай бұрын
උතුම් දෙව් පියාණනි ,අද නම් කාලයටම ගැලපෙන අදහස් ගොන්නක් නිර්භීත වම ඔබතුමා හැම දෙනාටම කියා දුන්නා .විශ්වමය සත්‍ය ධර්මය තුලින් සමජයේ හැම දෙනා ගේම මනස පුබුදු වේවා !!!ඔබ තුමාගේ විශ්වමය ප්‍රේමයෙන් සියලු දෙනාටම යහපතක් ම වේවා !!!!උතුම් ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව කාර්ය මන්ඩලයටත් ,අනුග්‍රාහක භවතුන්ටත් නිදුක් ,නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!දීර්ඝආයුෂ ලැබේවා !!!දවස යහපත් ම වේවා !!!!!
@amilawithanage6510
Жыл бұрын
Obathumatath Sudu Amma Athulu Dew Suwa Paule Samatath Theruwan Saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@adfhhfdh2332
10 ай бұрын
ඔබ තුමාගේ වැඩසටහන් නිතරම බලනවා අහනවා කොමීට් දානවා ලඉක් දානවාහැමදාම ආයේ ආයේ බලනවා හිත සන්සුන් කරන්න නිදහස් සැහැල්ලු බවක් පිරිසිදු චෙතනාවෙන් මනස සැහැල්ලු වෙන්න ඔබ තුමාව සිහිපත් කරගෙන වැඩ සටහන් බලා සතුට ට පත් වෙනවා සියළුම ලෙඩ දුක්ද දැන් ටිකක් suwai
@ariyaseelirathnaweera4709
9 ай бұрын
බොහොම පින් ඔබතුමා ට ම්ල කල නොහැකි බලගතු මන්තර් කිරීමට දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 10:03
@WasanthaPadmasiri-x1g
2 ай бұрын
මගේ උතුම් ගුරුදේවෝත්තමදීගොඩ කුමාර උතුමාණන් වහන්සේටතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!මම වසන්ත පද්මසිරි!මගේ දකුණු අත ඔසවන්න බැහැ මුද්‍රා කරනකොට බුරස්ථි පුරස්ථි ග්‍රන්ථි තද වෙනවාඔබවහන්සේගේ ආනුභාවයෙන්මට සුවපත් වන්නට විශේෂ ආශිර්වාදයක් වේවා!අක්මාව සහ වකුගඩුදියවෙලා කියලයි කියන්නේ!තව කල් යන්න කලින් මට සුවපත් වන්න ආශිර්වාද කරන්න!
@SisiraWijesingha-iv9zg
Жыл бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@kingsleydesilva2424
Жыл бұрын
ස්තුතියි දෙව්පියාණනි .මෙවැනි දේශනාවන් ගෙන් අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් දෙව්සුවපවුලේ සැමටත්.
@renukasamankumari9057
5 ай бұрын
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@indumathisilva6645
Жыл бұрын
Oba tumata deergau wewa ape .hamage ලෙඩ Suwa ලැබේවා සියලු දෙන ge අසනීප suwa wewa
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤ Me azeirwadayaen seyalu🙏🙏🙏 denage seyalu badaka duruve seyalu katautu sartaka wewa!! Seyalu denama neduk neroge suwapath wewa!!theruwan saranayai deve pehetae!🙏🙏🙏
@GeethaJayasekera
10 ай бұрын
පියාණනි, ඔබ්ගේ භාවිතා මා සැමදා ගායනා කරමින් විශ්ව් ආශීර්වාදය පතමි ඔබතුමා ට ,සුදු අම්මාට ,මාධ්‍ය අංශයට තෙරුවන් සරණ්‍යි දෙව් පිහිටයි 🎉ඔබතුමාටය්🙏🙏🙏❤❤❤
@sreemathilka9633
Жыл бұрын
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏
@dilaniwijayasinghe7021
Жыл бұрын
බොහෙම ස්තුතියි මැතිදුනි. මුලු සක්වලටම ආශිර්වාදයක්ම වේවා. සුදු අම්‍මා, සරත් මහත්තයා, ලහිරැ මහතා ඇතුලු සැමට බොහොම පිං. අපි සියලු දෙනාටම මේ සත්දහම පතන්නාවු අයුරින් අවබෝද වේවා. 🙏🙏🙏
@thusharigangaboda4486
Жыл бұрын
Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@chandimadilrukshi1669
Жыл бұрын
🙏 තෙරුවන් සරණින් ඔබතුමා ta sha sudu amma ta නිවන් අවබෝධ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@teresateresa3380
Жыл бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤utum sudu ammata Oba dedenata dergausa lebewa 🙏🙏🙏 Seyalu denama neduk neroge suwapath wewa!!🙏 Teruwan saranae deve pehetae🙏🙏🙏
@nilukularathna8233
Жыл бұрын
මේ වගේ උසස් මන්ත්‍ර අපට කියලා දෙනවාට අපේ දෙවි පියානන්ට ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@maheshbandara6857
Жыл бұрын
Oba thumata sthuthi wewa🙏🙏🙏
@mobilepluslhchandrawathie6285
Жыл бұрын
Obathumata taruwan saranai davi pihitai
@teresateresa3380
11 ай бұрын
🙏🙏🙏uttaretara diwyamaya puthrayanam Utumanamge azeirwadayen seyalu denagema seyalu roga neroge wewa suwapath wewa teruwan saranae deve pehetae 🙏 🙏🙏
@GshryRhrj-iz8wv
10 ай бұрын
Namo buddaya hamogema siyalu leda duk suva karana obathumata behevinma pin niduk nirogi veva theruvan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏❤❤❤❤
@liyangeleena2354
Жыл бұрын
Pinwath kumara mathiduntath Sudu Amma. Maniyantath daw suwe paule siyaluma denawath kaarya mandalaye hamadenatath dergau wewa... Niduk nirogi suwe Labewa. Theruwen saranai davi pihitai... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gunawathiwannigama4107
9 ай бұрын
ආදරනීය ගුරු පියානනි ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරනීය සුදුඅම්මාට දෙව්සුව කාර්‍ය මඩුල්ලටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@sampathsomarathna5874
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම
@manelekanayake3249
Жыл бұрын
Bohoma sthuthi obathumata.
@jayanthasenarath884
Жыл бұрын
Gurupiyanani ඔබතුමා සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@deepadilrukshi8967
Жыл бұрын
Devipiyaneni. Bohoma. Pin apita. Kiyaladenawata. Teruwan saranai devipihitai sudu Amma. Sahadewsuwa Pawel siyaludenatama buthusaranai devipihitai
@sirimasirima5665
Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් අපිට සැම දෙයක් කියා දෙනවාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි
@renukaaluthduwa1239
Жыл бұрын
බොහෝ පින් ඔබතුමාට. තෙරුවන් සරණයි!🙏🏿
@samanthihettiarachchige1485
Жыл бұрын
ගුරුපියානන් වහන්සේ සුදුඅම්මා ඇතුලු සියලුම දෙනාට දීර්ගායු වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය්
@WasanthaPadmasiri-x1g
11 ай бұрын
පින්බරගුරුදේවයන්වහන්ස ඔබතුමාගේ ඔබතුමාගේ මේසජ්ඣායනය විසිහතරපැය පුරාම මගේ නිවසේ නිවසේ දිවා රෑඅඛන්ඩව ඇසෙන්නට ඇසෙන්නටසලස්වා ඇතසලස්වා ඇත ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමාට තෙරුවන් සරණයි ඇත ඔබතුමාට තෙරුවන් ඇත ඔබතුමාට තෙරුවන් ඇත ඔබතුමාට තෙරුවන් සරණයි සියලු සියලු සියලුදෙවි
@podimenikeyapa6271
10 ай бұрын
ලොව සියලුදෙනා ගේ සියළු සිතුම් පැතුමි ඉටුවෙිවා!
@renukaur4039
Жыл бұрын
මිහිපිට වැඩ සිටින දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා 💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐♥️♥️♥️
@jayawathikariyawasamjayala2355
Жыл бұрын
Sthuti,piyanani obata pin.budu daranai,devi pihitai.
@daneshkkj5692
Жыл бұрын
සියලු දෙනාට ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා ඔබතුමා ගේ පිහිට ලැබේවා
@upaliwijesiri1815
Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@samankumari-qn9uw
Жыл бұрын
පියානනි අප කෙරේ අනුකම්පාවෙන් මේ කරන දැනුවත් කිරීම් වලට මහත් කුසල් .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .🙏🙏🙏
@chamindasampath-nh4bj
9 ай бұрын
Godak adarei guru piyanani
@induwijesinghe5453
Жыл бұрын
Dew suwa pauwley siyalu denatama deergaryu wewa. ❤🙏
@වර්ණකුලසුරිය
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.... පියාණනි ඔබතුමන්ටත් මෑණියන්නේ ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු වේවා....
@navodyasubhashini127
Жыл бұрын
තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏
@janakanthipradeepani5869
Жыл бұрын
ස්තුති ගුරු පියානනි අපට ලබාදෙන මෙ උතුම් දැනුවත් කිරිමට. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දිර්ගායුශ ලැබෙවා...!! සැම සියලුදෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... 🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
@ruwijlifestyle2350
Жыл бұрын
Godak sthuthiy guruthumani 🙏🙏🙏
1:42:40
ලොවක් කතාවුණු ඒ අපූරු සිදුවීම්.. | Wides Sith Suwaya November | BMICH
Dew Suwa Sewa
Рет қаралды 6 М.
14:22
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
Dew Suwa Sewa
Рет қаралды 332 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 76 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 3,7 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
29:57
BMICH පැමිණි හැමෝම දුටු විශ්ව ආලෝකය දැකීමේ ක්‍රමය.. | Deegoda Kumara Spiritual Sermon
Dew Suwa Sewa
Рет қаралды 196 М.
1:50:48
2024-11-30 රාත්‍රී 8.00 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-30
Dew Suwa Sewa
Рет қаралды 26 М.
1:03:14
විශ්වයේ අතිප්රභල අධි මානසික අභ්‍යාස.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 49 М.
21:03
නොදැන සිටි ආකර් ෂණ රහස මෙන්න.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 23 М.
24:26
කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 16 М.
10:26
ඎෂිවරයෙකුගෙන්ම නිවැරදිව උගත යුතු ඎෂි වේද මන්ත්‍ර නැතහොත් එහි බලයක් නැත.| Deegoda Kumara Meditation
Dew Suwa Sewa
Рет қаралды 57 М.
59:13
අසාර්ථක - බොරු භාවනාවලින් දැන් මිදෙන්න කාලයයි.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 41 М.
18:29
අපරාදේ ඔබ මෙතෙක් ජීවිතය නිකම් වැය කළේ.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 19 М.
17:56
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
16:47
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 29 | Sundara Udasana 29 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 12 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН