පිළිකා මාරයාගේ සැගවුණු ඇත්ත කථාව.. | Deegoda Kumara

  Рет қаралды 68,629

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 609
@sahannadeesha5332
@sahannadeesha5332 2 жыл бұрын
ලෝකයේ සියලු පිළිකා රෝගීන් සුවපත් වෙත්වා.🙏🙏🙏
@dilinigoodi7453
@dilinigoodi7453 Жыл бұрын
☸🕉
@priyanthijayawardana4326
@priyanthijayawardana4326 2 жыл бұрын
මේ විශ්වයේ සිටින සියලුම රෝගීන්ගේ රෝගාබාධ සුව පත් වේවා. 🙏🙏🙏
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
පිලිකා රෝගයෙන් වේදනා විදින සියලුම දෙනා සුවපත් වේවා ...!!!
@nandamanel2584
@nandamanel2584 Жыл бұрын
හදවත් සුවපත් කරන්නට ඔබතුමා කරන මෙහෙය තුලින් සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා ඔබ තුමාටත් සුදු අම්මාට ත් දීර්ඝායු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ...!🙏🙏🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 11 ай бұрын
ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දේපිහිටයි
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 10 ай бұрын
ලෝක යේම සිටින පිලිකා 🙏🏻රෝගීන් සුව පත්ම වේ වා මගේ එක ම පැතුම එයයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@USm2002
@USm2002 9 ай бұрын
ලෝකයේ සිටින සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤️
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
ඔබතුමාගේ ආශිර්වාදයෙන් හෙට උදේ වෙනකොට මාව සුවපත් වේවා
@sadithhansak8068
@sadithhansak8068 Жыл бұрын
මැතිදුනි මතු බුදු වේවා!!! පිලිකා මාරයා දුරැවෙවා!!!🙏
@ghanawathijayasekara1874
@ghanawathijayasekara1874 Жыл бұрын
ඔබතැමාගේ ආශිර්වාදයෙන් දහමිපුතැගේ වකැගඩු රෝගය සුවකරදෙන්ක පුතැගේ වයස අවුරැදු නවයයිඔබතැමාට බුදුසරණයි .
@siwanthirathnayake9911
@siwanthirathnayake9911 Жыл бұрын
එතුමාගේ දේශනාවේ හරය සත්‍යයයි. තෙරැවන් සරණයි!
@sheelavithanage4619
@sheelavithanage4619 Жыл бұрын
ආයුබෝවේවා දීගොඩ උතුමාණනී කුමාර දෙව්දුනී ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 5 ай бұрын
සහතික ඇත්ත කතාව එක වේල යෝගයා දෙවේලය බෝගයා තුන් වේල රෝගයා ගුරු පියාණන්ට ගොඩක් පින් ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
@samankumari-qn9uw
@samankumari-qn9uw 11 ай бұрын
සියලු දෙනා සුවපත් වෙවා .තෙරුවන් සරනයි දෙව් පියානනි ❤
@waruniprithika6887
@waruniprithika6887 Жыл бұрын
රෝගී පුද්ගලයන් නීරෝගී වීමටත් නීරෝගී පුද්ගලයන් තව තවත් නීරෝගී වීමට අවශ්‍ය මානසික සුවය ලැබේවා .. කුමාර මහතා සුදු අම්මා ඇතුලු පරාර්ථකාමී සියලු දෙනා නිදුක් නීරෝගී දීර්ඝායු වේවා
@hemaranawaka6311
@hemaranawaka6311 Жыл бұрын
මා ඇතුළු සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා! කුමාර මහත්තයා, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ දරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි..❤❤❤❤
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 2 жыл бұрын
පිළිකා රෝගය ලෝකයෙන්ම තුරන් වේවා !
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 жыл бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු සත්වයො සුපත් වෙත්ව 🙏🙏🙏
@siranisiromi9709
@siranisiromi9709 2 жыл бұрын
මේ දේශනය අසා සියලු දෙනාම නීරෝගි සුවය ලබා ජීවත්වීමට උත්සාහ කරන්න ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සියලු දෙනාම සුවපත් වේවා නීරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පින් දැනුවත් කිරීමට
@violetdesilva3082
@violetdesilva3082 2 жыл бұрын
Thank you very much
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි .බොහොම පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@PushpaKumari-vr4ro
@PushpaKumari-vr4ro Жыл бұрын
ඔඛ තුමා ට නිරෝගී සුවයම ලැඛෙවා සියලු දෙන ලොව සුවපත් වේවා
@lihanzayumali1905
@lihanzayumali1905 10 ай бұрын
😊
@namanthathanthrige2848
@namanthathanthrige2848 10 ай бұрын
🙏🙏🙏
@renukathambugala8499
@renukathambugala8499 2 жыл бұрын
බොහොම පිං ඔබතුමාට, සුදු අම්මා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monikadarshani8867
@monikadarshani8867 8 ай бұрын
මගේ තාත්තා ඇතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා
@priyankasubhashini8367
@priyankasubhashini8367 2 жыл бұрын
දිව්‍යමය කරුණු රාශියකින් අප දැනුවත් කල ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි. !!! සියලු දෙනාටම යහපතක්ම වේවා .🙏🙏🙏🙏
@profksdperera2117
@profksdperera2117 2 жыл бұрын
🙏🙏🙏 දැනුවත් කිරීමට බොහෝම පින්. ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@shalikagangodawila6048
@shalikagangodawila6048 23 күн бұрын
ඔබතුමන්ට ගොඩාක්ම පින් සිදු වේවා.මගෙ හිතට ලොකුම ශක්තියක් ආවා.මන් සුවපත්ව නිරෝගී වෙනවමයි.
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 2 жыл бұрын
ඔබතුමාගේ වචන කෙතරම් විශිශ්ඨ ද 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි .දීර්ගායුස ලැබේවා .
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
දෙවි පියාණනි ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන උතුම් මෙහෙවරට දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන් මගේ මේ අසනීප සුවපත් වේවා මං වගේම රටවල්වල අසනීප වී දුක් විඳින සියලුම දෙනා අනේ සුවපත් වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@malikadamayanthi7904
@malikadamayanthi7904 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
.ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව් සුව පවුලේ සියලුම් දෙනාටත් තෙරැවන් සරනයි දෙව්පිහිටයි
@damitharajapakse6625
@damitharajapakse6625 2 жыл бұрын
සිත් සුවය නිසා කුමාර ඉර්ෂිවරයාණන් අසලින් පැය 8 ක් රැදෙන්න වාසනාව මට ලැබුණා.අපි කරදර කලේ නැහැ සුවපත් කිරීම් ඉල්ලල.එතුමා සෙවනේ පැය ගනනක් ගත කිරීම මට සතුටක්.
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 2 жыл бұрын
අනේ ගුරු පියාණනී ඔබ තුමා හැමදාම අපිට ගොඩක් ආදරෙයි ඒ නිසා තමයි ඔබ තුමාගේ ආයුෂත් අඩු කරගෙන අපේ මිනිස්සු සුවපත් කරන්නෙ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️
@nmaindarani1574
@nmaindarani1574 2 жыл бұрын
අද දේශනය ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම පින් සාදු සාදු සාදු අනුග්‍රහය දැක්වූ අයටත් බොහොම පින්
@nirmalaranasinhe42
@nirmalaranasinhe42 Жыл бұрын
මැ තිදුණි,ඔබගේ දේශණයෙන් අප නොදත් කරුණු බොහෝ දැනගත්තා. ඔබට බොහොමයක් පීන් 43:42
@asokawijayaratne332
@asokawijayaratne332 2 жыл бұрын
සියලු සත්ව යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි මෙක අහන්න මෙක ආශිර්වාදයක් වගේයි කුමාර දෙවියන්ගේ දෙසනා අහලම මගේ හිත සුවපත් කර ගත්තේ ඔබත් අහන්න මගේ ශරීරයේ ඇති ඉතුරු වෙදනාවත් සුවපත් වෙත්වා
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
🙏ස්තූතියි ... ගුරුපියානන්ට .. නිරන්තරයෙන් අපි වෙනුවෙන්ම කටයුතු කරන ඔබතුමන් බොහෝම කාරුණිකයි ... ලොකු රැකවරනයක් දැනුනා.. ලොකු අධ්ෂ්ටානයක් ඇති උනා.... බොහොම පින් ලැබේවා අපිව සුවපත් කරනවාට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! 💐💐💐💐❤🙏🙏🙏
@dayakappagoda7844
@dayakappagoda7844 2 жыл бұрын
කුමාර මහතාගේ ව්ටිනා දේශනා වන් හැමදාම ත් අපිව සිතින් සුවපත් කරවනවා.ඔබතුමාට දීර්ඝයු වේවා .🏃🙏🙏🙏
@janidujanidu4542
@janidujanidu4542 Жыл бұрын
ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මගේ තාත්තාගෙ කටේ තියෙන තුවාලය පිලිකා වක් නොවේවා .ඉක්මනින්ම සුවපත් වේවා . තෙරුවන් සරණයි ඔබතුමාට
@RanRany_6154xA-ms9td
@RanRany_6154xA-ms9td 10 ай бұрын
ඔයාගෙ තත්තට ඉක්මනින්ම සුවවෙනවාමයි
@sathsaraprathibha325
@sathsaraprathibha325 8 ай бұрын
Ema piyaananta ikmaninma suvaveva. Oba hitana vidiyatama.
@queenal427
@queenal427 Жыл бұрын
දීගොඩ පියාණනි ඔබට නිර්වාණයම අවබෝධ වේවා මුළු ලංකාවේ ජනතාවට දහම් දෙසන ❤❤
@jayagamage678
@jayagamage678 2 жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි උතුමි දෙවි පියානන්ට හරිම වටිනා දැනුවත් කිරීමක් ඉතාම සුන්දර දේශනාවක් දැනුම ප්‍රඥාව සතුට පිරි දේශනාවකින් අප දැනුවත් කර ඔබතුමාට බොහෝම පිං බොහෝම ස්තුතියි හැමදාාම අපගේ සිත ගත සුවපත් කරන පිංකුසල් බලයෙන් නිදුක් නිරෝගි බව ලැබෙිවා. අප ගේ මෙි ජිවිතය නිමා වෙනතුරා ඔබ වහන්සේ ගේ කරැණාව අාදරය ප්‍රේමය අනුකමිපාව ලැබෙිවා දින දින අප සුවපත් කරන කුසල් බලයෙන් දීර්ඝායුෂ ලැබෙිවා සුදු අමිමාට කාර්යාලයේ සැම දෙනාටත් වැඩ සටහන අසා බලාගන්නට අනුග්‍රාහය දුන් එ් පවුලේ සියලු දෙනාටත් ලක්වාසි ලෝවාසි සැම දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි අපගේ උතුමි මනුලොව දෑසින් දකින දෙවිදුන්ට මා. නමස්කාර කරමි නමස්කාර වෙිවා දෙවි පියානනි සාදු සාදු සාදු 🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺
@sudarshanisilva128
@sudarshanisilva128 2 жыл бұрын
ලෝකයේ සිටින සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
ඔබතුමාට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 💐🙏🙏🙏🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
උණ හෙම්බිරිස්සාව වගේ සමාජයේ පිළිකාව පැතිරී යන මොහොතක ඔබතුමාගේ දේශනය අදුරුවූ සිත් වලට ආලෝකයක්ම වෙනවා නොඅනුමානයි. ස්තූති ඔබතුමාට.තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@anomahettiaratchie937
@anomahettiaratchie937 2 жыл бұрын
මගේ දකුණු උරහිසේ සහ අතේ වේදනාව කුමාර මහතාගේ ආශිර්වාදයෙන් දුරුවේවා !!! එසේම ලක්වැසි ලෝවැසි සියළුම රෝගීන්ද කුමාර මහතාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා !!! 🙏🙏🙏 එසේම තෙරුවන් සරණින් කුමාර මහතා, සුදු අම්මා සහ දෙව්සුව කාර්ය මණ්ඩලය නිදුක් නීරෝගී සුවපත් වෙත්වා !!! සියළු බාධක දුරුවී තව තවත් ලෝකවාසීන් හට සෙත සැලසීමට හැකියාව ලැබේවා !!!🙏🙏🙏
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 2 жыл бұрын
ඉතා ම වටිනා දේශනයක් .මෙවැනි දේශන දේශනා අසන්නට මේ අනුව ක්‍රියා කරන්නට සියලු සත්ත්වයා ගේ ම දෙනෙත් ඩෙසවන් යොමු වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට වැදගත් වු දේශනාවක්.ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරනයි
@Dayani-mw3jx
@Dayani-mw3jx 3 ай бұрын
සියලු සතුන් ලොව සුවපත් වේවා....සියලු සතුන් ලොව සුවපත් වේවා...සියලු සතුන් ලොව සුවපත් වේවා..... කුමාර මැතිදුන්ට දීර්ගායු වේවා..සුදු අම්මා සුවපත් වේවා
@HashithaMadushan
@HashithaMadushan Жыл бұрын
Sama තැනක ..sitina පිළිකා .රෝගීන් සුවය ලැබේවා බුදු saranaii මෙවැනි dewal ලබන අත්මෙත් nowewa ..
@nadeeshakumari8613
@nadeeshakumari8613 2 жыл бұрын
🙏ස්තූතියි ..ආදරණීය ගුරුතුමණි.. .🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සියලු සත්වයන්ට යහපතක්ම වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏🙏
@wimalawathidasanayaka5240
@wimalawathidasanayaka5240 2 жыл бұрын
උතුමානෙනි ඉතාමත් වටිනා දේශනයක් මමත් සන්වෙදි කෙනෙක් උතුම් ම උත්ම් කරුණු ටිකක් තෙරුවන් සරණයි දෙවි පිගිටයි සුදු අම්මාටත් කුමාර මහත්තයාට බුදු සරණයි දෙවි පිගිටයි
@manelsurangani6777
@manelsurangani6777 3 ай бұрын
බොහොම ස්තුතියි! තෙරැවන් සරනයි !ඔබතුමාට
@adhikariadhikari-t1y
@adhikariadhikari-t1y 5 ай бұрын
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@anushadamayanthi6965
@anushadamayanthi6965 2 жыл бұрын
දෙවියනි ඔබතුමා ට විසිතුරු මල් එවන අලන්කාරලෙස සරසන සැමට ස්තූති වේවා තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු සැමට
@keerthiwannigama3760
@keerthiwannigama3760 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි,
@dilrukshichanthika
@dilrukshichanthika Жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී බවය ලැබේවා
@LAmarasingha
@LAmarasingha 3 ай бұрын
ස්තුතියි ස්වාමිනි ඹබට සැමට
@chandanik88
@chandanik88 2 жыл бұрын
සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් නීරෝගී වෙත්වා ...!!! සුවපත් වූ සිත් ඇත්තෝම වෙත්වා ...!!!
@KanthiGomarage
@KanthiGomarage Жыл бұрын
ඔබ තුමාට දිර්ඝයායුෂ ලැබේවා . ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
@nishanthiudayakumar
@nishanthiudayakumar 2 жыл бұрын
මෙතුමා කියන දේ සහතික ඇත්ත ලෝකයේ බොහෝ අය පිළිකාවෙන් මැරෙන්නෙ බය වැඩි වෙලා. අනික බේරිච්චි අය ගැන කියවනකොට ගොඩක් අය තරහ ක්‍රෝධය නැති කරගෙන සාමාන්‍ය භාවනාවක පුරුදු කරගෙන තියෙනවා මේව බටහිර රටවල වෙන්නේ. දැන් මේ රටවල භාවනා කරන්න කියනවා.stres ගන්න එපා කියනවා ප්‍රීතියෙන් ඉන්න කියනවා. ඔබතුමා කියන එක හරියට හරි මේ එංගලන්තයේ සිට ඔබට නමස්කාර වේවා🙏🙏🙏
@umashasavindi4241
@umashasavindi4241 11 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරනයි ....දෙවි පිහිටයි ...🙏🙏🙏🙏
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 2 жыл бұрын
ගොඩාක් ස්තුති උතුමානෙනි ඔබවහන්සේ ගෙ දෙශනා වට....තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
ඔබතුමා , සුදු අම්මා ඇතුළු සැමටම බොහොම පින්සිදු වේවා ! තෙරුවන් සරනයි ! සියලු දෙවි පිහිටයි ! 🙏🙏🙏
@nilanthadayarathna9203
@nilanthadayarathna9203 2 жыл бұрын
🙏🙏🙏 දෙව් පියාණනි!යොගියා,භොගියා රෝගියා සියලු රොගවලින් මිදීමට ශක්තිය ඉතිරියට දුන් දිව්‍යමය රහසකි.එයම ඔබ ඇතුළු දෙව්දුව කණ්ඩායම ම නිර්වාණගාමී වීමට ම හේතු වේවා 💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
@SriyalathaWijesinghe-zo4lj
@SriyalathaWijesinghe-zo4lj Жыл бұрын
ංමෙලොව සියළු සතවයෝම සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගිවෙිවා!
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 2 жыл бұрын
මම රෝගයට ඇති බය නැති කරනවා , සුවපත් වෙනවා . නමස්කාර වේවා සෘෂිවරයාණෙනි. 🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
සියලුම ලෝකයේම සිටින පිිලිකා රෝගින් සුවය ට පත් වේවා !!!!!තෙරැවන් සරනයි . දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@lamiaaalajmi7610
@lamiaaalajmi7610 2 жыл бұрын
සියලු ලෝක සත්ත්වයා සුවපත් වෙත්වා 🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🌷🌷🌷
@malanikarunathilake6436
@malanikarunathilake6436 Жыл бұрын
ඔබතුමාට දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!
@sisiraninandika6223
@sisiraninandika6223 2 жыл бұрын
දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
@r.m.chithrananda8942
@r.m.chithrananda8942 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබෙිවා!
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම පිං ඔබතුමාට 🙏
@dhammikahemamali9690
@dhammikahemamali9690 Жыл бұрын
බොහොම පින් මහත්මයා ණෙනි ! දමයන්ති වන මා ගුරුවරිය ක් වන අතර මා හට මෑතකදී පියයුරු දෙකේම පිළිකා පරීක්‍ෂණ කරන්න කිව්වා. හරියට ම දැනගන්න. ඒත් මා මේතාක් කල කුසල් බෙලෙන් දරුවන් ගේ ඇස් පෑදූ කුසල් බෙලෙන් මම සත්‍ය ක්‍රියා කරනවා. මගේ හිතට විශ්වාස යි. මම ඔබ තුමාගේ ආශිර්වාද නිරන්තරයෙන් ලබා ගැනීමට උත්සාහ කරන බැතිමතියක් ඔබ තුමාට, සුදුඅම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේ වා! ,
@iranganifernando5361
@iranganifernando5361 2 жыл бұрын
අද වැඩසටහනින් ගොඩාක් දේවල් ඉගන ගත්තා මම ඔබ තුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි මේ දේශනය ඇසු සියලුම පිලිකා රෝගීන් සුව වේවා සියලුම දනා ශක්ති සම්පන්න වේවා බ තුමාටත් සුදු අම්මාටත් චියං ජයතු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kumarajeewa9263
@kumarajeewa9263 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙලොව ගෙන්න හැමෝටම
@sandyaabeykoon6675
@sandyaabeykoon6675 2 жыл бұрын
සුපින්වත් ඔබ තුමාට බුදුසරණයි දෙව් සුව පව්ලේ සැම උපේක්ෂා සහගත වේවා
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා කරන මේ දැනුවත් කිරීම් අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
අපේ පවුලත් නිතරම සැහැල්ලුවෙන් සිනහවෙන් සතුටින් ඉන්න පවුලක්.ඒ නිසාමද මන්ද ලෙඩත් අඩුයි .තිබුනත් එච්චර හිතන්නේ නැහැ .ඔබතුමාගේ ආශිර්වාදය සැමදා ලැබේවා .සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ගුරුපියානණි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා ...උතුම් නිර්වානය කරා යාමට මේ පින හේතුවාසනා වේවා ...🙏🙏🙏🙏 මටත් මගේ මත්තයා සහ දරුදෙදෙනාටත් ඔබතුමාගේ දෙපාවැද නමස්කාර කිරීමට වාසනාව ශක්තිය ලැබෙන 🙏🙏🙏🙏
@Latah-lo8tm
@Latah-lo8tm 2 жыл бұрын
🙏🙏🙏සියළුම පිලිකා රෝගීන් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි
@viduladishanthi4803
@viduladishanthi4803 Жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා !
@kushanidanushika6964
@kushanidanushika6964 Жыл бұрын
දෙවි තුමනි මේ වැඩ සටහන් බලනකොට බරක් ඔලුව උඩ තියාගෙන ඉදල ඒ බර බිම තිබ්බ වගේ සැහැල්ලුවක් දැනෙන්නෙ ඒක ලොකු ශක්තියක් ඔබ තුමා ඇතුලු දෙවු සුවසෙවනේ සියලුම දෙනාට ම තෙරුවන් සරනයි
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
ලෝකවාසීන් සියලුම දෙනාට ඔබතුමා ta ආශිර්වාද yen නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏🌹🌹🌹
@rupakaluarhei9682
@rupakaluarhei9682 Жыл бұрын
සියළුම රෝගින් සුව පත් වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusithamihiranga4237
@thusithamihiranga4237 Жыл бұрын
ඔබතුමා ගැන දැන ගැනීමට ඔබතුමාගෙ දේශනා වලට සවන්දීමට හැකිවීම මගෙ ජිවීතයෙ ලබාපු ලොකුම භාග්‍යාක් ලෙස සලකනවා තවත් ජීවිත වලට ඔබතුමාගෙ පිහිට ආලෝකය ලැබෙවා සියලු සත්වයො පවෙන් මිදෙත්වා
@shehariwickramanayaka7551
@shehariwickramanayaka7551 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුශ ලැබේවා ....
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
සියළුම පිලිකා රෝගීන් සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු
@dilkimayadunna4089
@dilkimayadunna4089 2 жыл бұрын
බොහොම ස්තූති බොහොම පිං ගුරුතුමනි . සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🌷🌼❤️
@thlininilanka3263
@thlininilanka3263 2 жыл бұрын
ඔබතුමාගේ මගපෙන්වීම අනුව සුවය සොයමින් යනව පියානෙනි . තෙරුවන් සරනයි ..දෙවි පිහිටයි ..🙏🙏🙏🙏
@deepthisomarathna9741
@deepthisomarathna9741 2 жыл бұрын
ඉතාම වටිනා කරුණු ටිකක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@RESPECT-ly9uz
@RESPECT-ly9uz 2 жыл бұрын
පියාණනි ඔබගේ දේශනය අසා මා අැතුලු සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@sandyaliyanage8145
@sandyaliyanage8145 2 жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වේවා....!🙏🙏🙏
@lakshmanniriella5003
@lakshmanniriella5003 2 жыл бұрын
ඔබතුමා දීර්ඝයු ලබා ලොවපුරා කෝටිගනන් ජනතාව යහමඟට ගැනීමට හැකිවේවා! යුධගිනි නිවේවා!
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
සියල රෝගී සුවපත් වෙවා.ඒ වගේම මේ වටිනා දේශනාව නෙත ගැටේවා.සියලු ජනතාවගේ සිත් සුවපත් වේවා. වයිර සිතුවිලි සිත්වල නැතිවේවා.සුවපත් වේවා සුවපත් වේවා සුවපත්වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏❤️
@nadeekakothalawala3423
@nadeekakothalawala3423 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට. සියලු යහපතම වෙත්වා 🙏 බුදුසරණයි. දීර්ඝායුෂ වේවා 🙏💐
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏♥️
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 2 жыл бұрын
වෙනදා වගේම වටිනා දේශනයක් ඇහුවා. ඔබ තුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@anushaudayangani4542
@anushaudayangani4542 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලය ට
@hewadewagekeerthirathna2568
@hewadewagekeerthirathna2568 2 жыл бұрын
ඔබ තුමාට පිං ! ඔබ තුමාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ! ගීතා රන්සිරිගම .
@nuwankumara9717
@nuwankumara9717 2 жыл бұрын
පියානනි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 27 | Sundara Udasana 27 | Deegoda Kumara
16:43
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 15 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН