භයානක තත්වයක් ගැන කඩිනම් හෙලිදරව්වක්.. | Deegoda Kumara

  Рет қаралды 26,156

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 554
@swarnamandawala7037
@swarnamandawala7037 3 жыл бұрын
ඔබතුමාගේ කතාව හරියටම හරි ඉතාමත් කාලෝචිතයි මිනිස්සු මුලාවෙන් බොරුවෙන් රවටන ලෝකෙක යථාර්ථය දැක ගත හැක්කේ, ප්‍රඥාව අවදි වීමෙන් තමයි ඔබතුමාගේ අධ්‍යාත්මික ගුණ ශක්තියෙන් අප සියලු දෙනාටම නිදුක් නිරෝගී කායික මානසික සුවය ලැබේවා ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි!!! ගොඩාක් පින්!!!
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...ඔබතුමන්ට හා සියලුම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට හා ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ...විශ්වමාතාවගේ ආනුභාවයෙන් අපේ රට සුරැකේවා .තව තවත් අපේ රටේ මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන කාලය නිමවේවා
@cweerasinghe9452
@cweerasinghe9452 3 жыл бұрын
සිංහල ගුරුවරයෙක් විදියට ඔබතුමා ගේ දේශනය අහද්දි මගේ හිතටත් දැන් එනවා නිහතමානී සතුටක් .සිංහල භාෂාව අනේ අය කරන ඔබතුමාට තුනුරුවන් ගේ ම සරණයි .
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
ඔබතුමාගේ දේශනා සත්‍යයි මං වෙනස් වුනා මේ දේශනා අහලා
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 3 жыл бұрын
දෙව් සුව සේවා සමග සිටින සියලු ලෝකවාසීන් හට ත් අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරොගිකම ලැබේවා ....
@lukychinthaka49
@lukychinthaka49 3 жыл бұрын
තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! සියලුම දෙනාට නිදුක් නිරොගි සුව අත්වෙවා! ඔබ තුමාගෙ අශිර්වාද⁣යෙ බලය මම අත් වින්දා ලාදුරු රොගයෙන් පිඩා වින්ද මට. දැන් ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔබ තුමාට පිං. නිට්ටාවටම මාව සුවපත් කරන්න තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@ashokamalaliyanage2973
@ashokamalaliyanage2973 3 жыл бұрын
මගේ රටේ ජනතාව ඉතාඉක්මනින් මෙම වයසනයෙන් මුදවාගන්නට ඔබතුමා දරන මෙමඋත්සහය සාර්තක කර ගන්නට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!! 🌞🌛⭐
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 3 жыл бұрын
බුදු ගුණ සිරස දරා දෙවිබල දෝත පුරා මෙත් කරුණාවෙන් හදවත පුරවා දිගොඩ දෙවි කුමරා ලොවට ඇවිල්ලා... දුකින් පෙලෙන සත එයින් මුදවනා.. රෝදුක් පීඩා සැනෙකින් නසනා සියලු සතුන් හට දයාව පාලා නිවනට මග කියනා.. මිසදිටුවන් රුපු ඇදුරන් කරනා අවමන් පීඩා බැතින් ඉවසනා බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්... සුරකිනු ඇත නිතිනා...
@dayarathnayake9543
@dayarathnayake9543 3 жыл бұрын
🙏🙏🙏
@kanthisakalachchari8119
@kanthisakalachchari8119 3 жыл бұрын
හරිම ලස්සනයි.දීගොඩ දෙවිපියාන් ගේ ගුනගී පදවැල් ටික. ඔබට තවතවත් ලස්සනටලියන්නට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි ඔබට්..
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏 අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට ,වැදගත් ඉගැන්වීමක් , ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏🌎🙏🌎🙏🌎🙏🇱🇰🙏
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 3 жыл бұрын
මෙච්චර කියද්දී පෝලිමේ ගිහින් පොර කකා ගහන්නෙ mee මිනිස්සුන්ට කියලා වැඩක් na මෝඩ මිනිස්සු oba thuma mee karana පැහැදිලි කිරීමට බොහෝ pin නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 3 жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් දෙව් සුව පවුලේ සැමටත්,ලක්වාසි,ලෝකවාසී සැමටත් තුනුරුවන් සරනයි දෙවි පිහිටයි ...
@නවයුගයේඅපි
@නවයුගයේඅපි 3 жыл бұрын
Bio magnetic field ගැන අහන්න ආසයි. විද්‍යාව නම් නැතුවට කමක් නෑ කුමාර මහත්මා, ඔබතුමා කියා දෙන සත්‍යට සවන්දීම වැදගත්. තෙරුවන් සරණයි.
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 3 жыл бұрын
තුනුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබතුමා සියලුම දෙනාට ලබා දෙන්නාවු මේ අසීමිත දර්මස්කන්දය ඇසීමතුලින් විවිද සිතිවිලි ඔස්සේ ගමන්කරන හැමදෙනාටම ගැලපෙන පරිදි පනිවිඩ උතුම් ද්ව්‍‍ියත්වයෙන් ම ලබා ගන්න තරම් අපපින්කර ඇත අප අත්කරගන්නා සියලුම කුසල් අනුමෝදන් වේවා ඔබතුමා පතන්නාවූ බෝදියක්කරා යාමට හේතුවක්ම වේවා සාදු සාදු සාදු .................................
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ගොඩක් දැනුවත් උනා ජීවිතයේ ගොඩක් ලස්සනයි ඔබතුමා සත්‍යයේ ප්‍රඥාවන්තයෙක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමඟ ❤️🙏🙏
@namobuddhaya2584
@namobuddhaya2584 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන් කියනවානම්... ඔබ ගේ මහා දැණුම ඔබගේ ප්‍රඥාව...අප සමග සරළව බෙදාගැනීම ගැන ස්තූතිවන්ත වෙමි..තෙරැවන් සරණයි!
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 3 жыл бұрын
අද දවස වැඩ ඉවරවෙලා බලනකොට ඔබතුමා ගෙ vidio එක බැලුවා .සතුටුයි ඔබවහන්සෙට ගොඩාක් පින් අපිට දැනුම ලබාදෙනවට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏 මම ඉතාලියේ සිට
@chandraaaa5620
@chandraaaa5620 3 жыл бұрын
ගොඩක් වැදගත්.. දේශනාව මේ රටේ උදේ 2 අහනේ මම බුදුසරණයි ඔබතුමා ඇතුළු කාර්යමන්ඩලයට සුභ දවසක්‌
@pdunuthilaka8818
@pdunuthilaka8818 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිට යි ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ හැමෝම ටම !
@danushakadanushkathushara3198
@danushakadanushkathushara3198 3 жыл бұрын
, Obatumata TarwanSarani
@malinigawarammana5509
@malinigawarammana5509 3 жыл бұрын
Freeholds kumara.
@gayansanjeewa3009
@gayansanjeewa3009 3 жыл бұрын
බොහොම පිං ඔබ සියළු දෙනාටම....තෙරුවන් සරණයි ....දෙවිපිහිටයි......
@amayapabasarani8699
@amayapabasarani8699 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි..දෙව් පිහිටයි .....
@indusamaranayake1453
@indusamaranayake1453 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@nadeerawaduge9266
@nadeerawaduge9266 3 жыл бұрын
තෙරුවන් සරණයි!!! කොරෝනා🌼 රෝගය වැලදී ඇති මාගේ දෙමාපියන් ඇතුලු සියලුම රෝගීන් ඔබතුමාගේ🙏 ආශීර්වාදයෙන් සුවපත් වේවා!!!
@anulapremalatha7335
@anulapremalatha7335 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලෝවැසි සියළුම දෙන සුවපත්වෙවා
@manojagamage1549
@manojagamage1549 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි .අගනා වටිනාකමින් ඉහළ මේ දේශනය සෑම දෙනාටම සවන් දීමට ලැබේවා .ව්ශ්ව මාතාවට...හෙළ ජනතාවට ...දීගොඩ මැතිතුමන්ට ජය වේවා ...සැමදා බැබලේවා .තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 3 жыл бұрын
ඔබ තුමා ගේ දේසනය හරිම වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@amaniadikaram6714
@amaniadikaram6714 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏 විශ්වයම සුවපත් වේවා💐
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම.❤
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
රත්තරනෙන් පිලිරැවක් හදන්න මට මුදල් ලැබෙිවා කාගෙද (දීගොඩ කුමාර උත්තමයාගෙ❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏)
@anomarajapaksha29
@anomarajapaksha29 3 жыл бұрын
පින්වත්නි බෝසත් කුමරුන් ඔබ දැකීම අපට සතුටකි ඔබේ සියලු පැතුම් ඉටු වේවා කතරගම දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඉතාම සත්‍යයවාදී දේශනාවකි ඔබඨුමාට නිවරිදි දැනුවත් කිරීමකි පිං පිං 🔔🔔🔔සාදු සාදු
@ranjanipiramana5872
@ranjanipiramana5872 3 жыл бұрын
ඔබ තුමාගේ දේශණය හරිම වැදගත් පැහැදිලි වටිනා දේශණයක් මම හරිම ආසාවෙන් ඇහුවා ගොඩක් පිං කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලය සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි
@hmcwatagoda6889
@hmcwatagoda6889 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් නිරෝගී සැපවත් වේවා.හෙළවෙදකම ලෝකයේ ම ප්‍රචලිත වේවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@sarojameegoda223
@sarojameegoda223 3 жыл бұрын
ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි !🙏🙏🙏
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 3 жыл бұрын
ගරැ ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියළු දෙනාටමත් සියළු ලෝ සත්වයාම නිදුක් නීරෝගී වේවා !!!!!!!!
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
ඔබතුමාගේ කතාව ඇත්ත මං අහලා තියෙනවා every pill has a ill කියා. ඒ එක්කම මේ පිල්/පෙති වලින් හැදෙන ලෙඩට බෙහෙත් නෑ කියලත්.
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!⁣දින ගණනාවකින් ඔබතුමාගේ දේශනයක්.ඔබතුමාට බොහොම පිං!ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏සියලු සත්ත්වයෝ සත්‍යාවබෝධය කරත්වා !🙏🙏
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 3 жыл бұрын
මගේ රට බෙිර ගන්න ඔබ තුමාට ශක්තිය ධර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි
@kanthisakalachchari8119
@kanthisakalachchari8119 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්..දේශනයේ සියලු දේම හරවත් රසවත් .ඔබතුමාටත් සුදුඅම්මාටත් සියලුදෙවි රැකවර්ණය ලැබේවා..නිරොගී වේවා..දිර්ඝායු වේවා..තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilminaherath5987
@nilminaherath5987 3 жыл бұрын
තෙරුවන් සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් භාවයටම පත්වෙත්වා !!🙏🙏🙏
@asokakad9416
@asokakad9416 3 жыл бұрын
This is a brilliant analysis .Thank you very much .Suwapathwewa !!! 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 3 жыл бұрын
ඔබ තුමාට පින් ලැබෙනවා අපේ රටට කරන සේවයට
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට ස්තුතියි .බෝහොමපිං .මම දන්නා තරමින් බෙහෙත් විදින හැමෝම හෙළ,ආයුර්වේද බොහෙත් බෙනෙවා.ආරක්ෂා වෙන්නෙ එයින්බව දැනදැනත් නිවටකමි කරනවා.කනගාටුයි එ ගැන.ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට දීර්ඝායු වෙිවා .සියළුලෝක සියළුසත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා .!!!
@nishanishad4757
@nishanishad4757 3 жыл бұрын
තෙරුවන් සරණයි සුදු අම්මා කුමාර මහතා ඇතුලු පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
අනන්ත බුදුගුණ සත්‍යානු බලයෙන් ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා,නිරතුරුවම අපව දැනුවත් කිරීමට ඔබතුමන්ට හැකිවේවා,දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි !!!
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 2 жыл бұрын
මේ වගේ දේසන අහන්න අපිට සලස්සන ඔබ තුමාටත් සුදු අමිමා ඇතු දේවු සුව සේචනේ සියලු දේනට නිදුක් නිරේගි බවය අත්වේවා
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .පින්වත් ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා !ප්‍රාර්ථනා කරන සියළු දේ ඉටු වේවා!🙏🏻🙏🏽🙏🏼
@renukachandrasena574
@renukachandrasena574 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි බුද්ධ පුත්පුත්‍රයානනි🙏🙏🙏🙏🙏
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
කුමාර මැතිදුට සත්‍යයානූ බලයේන් සක්තිය ජය ගැනීමට හැකිවේවා කුමාර කුමාර මැතිදුට දීර්ඝායුෂ ලැබේවා
@lalithkumara5651
@lalithkumara5651 3 жыл бұрын
Theruvan saranai Devi pihitai mame 🙏🌺🌸
@wasanthiwanigasingha4459
@wasanthiwanigasingha4459 3 жыл бұрын
ඔබ තුමා ඇතුලු දෙව් සුව පවුලට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@lakminiakurugoda9288
@lakminiakurugoda9288 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් තවත් විශාල පිරිසක් සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 ඔබතුමා ට දිර්ඝා යුෂ ලැබේ වා 🙏🙏 අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් විශ්වයේ පවතින්නාවූ දිව්‍යමය ශක්ති ය මගින් සියලු දෙනාම සුවපත් වේවා 🙏 නිරෝගී වෙත්වා🙏 යහපතක් ම වේවා 🙏
@hmcwatagoda6889
@hmcwatagoda6889 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි.ඔබතුමාට
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
ඔබ තුමාට දිර්ගායුෂ !!!!!!තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට . තෙරුවන් සරණයි .!! දෙවි පිහිටයි .. !! 🙏
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි පිංවත් ඔබතුමන් ඇතුලු සමස්තයම සුවපත්වෙත්වා ..👍💐💙🙏🙏🙏
@Anubusofficial
@Anubusofficial Жыл бұрын
අපව දහමින් දැනුවත් කරන ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා !!! සහ සියලුම කොරොනා රෝගීන් සියලු දේනාම සුවපත් වේවා !! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!!! 🙏🙏🙏☸☸☸🌻🌻🌻🌻🌻
@priyanthikashamali2592
@priyanthikashamali2592 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 සියලූම සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
ඔබතුමා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🌻🌷🌸🌼🌺💐🙏🙏🙏
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු ලෝක වාසි සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 3 жыл бұрын
Kumara mathithumani oba rate anagathaya bara gannako ahinsaka minissu venuven
@pubudiniper5301
@pubudiniper5301 3 жыл бұрын
තෙරුවන් සරණයි!! දෙවිරැකවරණයි!! ඔබතුමාට සහා සියලුම ලෝක සත්වයන්ට.🙏🙏🙏🌷🌷🙏🙏🙏
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි.ඔබතුමා සත්‍යය පහදන්න සහ එය නිවරදිව අවබෝද කරදෙන්න ගන්න උත්සාහය හරිම වටිනව.සියලු දෙනාටම මේ සියලු කාරනා අව්බෝද වේවා.ලෝකවාසි සියලු දෙනා නිදුක්නීරෝගී බවෙන් පෙලෙත්වා.🙏🙏🙏🙏🙏🙏
@nilminidevika3877
@nilminidevika3877 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට සහ දෙව්සුවපවුලේ සැමටත් .ඔබතුමාගේ වැඩසටහනක් ගොඩක් බලාපොරොත්තුවෙන් සිටියේ.බොහොම පින් ඔබතුමාට .
@chamikachamika5223
@chamikachamika5223 3 жыл бұрын
ඔබ තුමා හරි අපි ඔබතුමා පෙන්නන පාරෙ යන්නෙ අපි යනකොට ඔබ ඔබතුමාගෙ දෙව ෂක්තිය ලැබෙ වා ඔබ තුමාට තෙරුවන් සරණයි
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 3 жыл бұрын
Taruwan saranai dawi pihitaib
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි, දැනුවත් කලාට, තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.
@nmaindarani1574
@nmaindarani1574 3 жыл бұрын
තෙරුවන් සරණයි සියළු දෙවිදේවතාවන්ගේ පිහිටයි ඔබතඅමාට
@vidunipujani7910
@vidunipujani7910 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..උතුමාණෙනි...කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටමත්..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@නිලුනිලු-හ7ඝ
@නිලුනිලු-හ7ඝ 3 жыл бұрын
සහතික ඇත්ත ඔබතුමා කියන්නෙ.ඒත් ඇත්ත කියන්න කතාකරන්න හුගදෙනෙක් බයයි හේතුව නිකන් නිකරුනේ සිරගත කරල දානව.ඇස්වලට පෙනිපෙනිත් මිනිස්සුන්ට අන්දයොවගේ ඉන්නවෙලා.ඔබතුමා මෙහෙමවත් දැනුවත්කරනෙකගැන ස්තූතී.සියලුදෙනාම සුවපත්වේවා.
@malanipalliyaguru1099
@malanipalliyaguru1099 3 жыл бұрын
Oba.thumata.budusaranai
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
බුදුසරණයි🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐 ඔබ තුමාට❤❤❤❤❤
@malikadamayanthi7904
@malikadamayanthi7904 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
@geeganagenadeesha3635
@geeganagenadeesha3635 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 жыл бұрын
පින්වත් දී ගොඩ කුමාර දෙව් පියාණනි. ඔබතුමා ගේ දැනුමක් කිරීම මේ මොහොතේ ඉතාම වටිනා දේ සිනාවක් කලයුතු දේ පෙනි පෙනී තිබියදීත් නොකල යුතු දේවල් කරන අපේ දේස පුලුවන් ට ඔබතුමා වැනි උතුම් ගැනවත් නැණවත් බුද්ධිමත් දේශනා පාතිහාරයත් අසරණ අහිංසක රෝගින් සුවපත් කර මින් රට ජාතිය ආගම සහ අනාගත දුවා දරුවන් වෙනුවෙන් එඩිතර ව පෙරමුණ ට ගමන් කරන ඔබතුමා වැනි උතුම් මිනිසුන් දසදහස් ගණනින් රට පුරා ලොවපුරා බිහි වේවා . සත්‍යය යි ලොවඡයගන්නේ අසත්‍ය ය නොවේ බොරු වට වංචා වට ආයුෂය අඩු යි .අසත්‍ය යට පුලුවන් කමක් නෑ සත්‍යය යටපත් කරන් න අසත්‍ය ය යටපත් කරගෙන ගෙන සත්‍යය යි ඉස්මතු වන්නේ. එය සත්‍යය ක් එය එසේ නම් ඡය ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ස්තූතියි .
@champakumari6396
@champakumari6396 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා අ
@k.pkarunarathna5800
@k.pkarunarathna5800 3 жыл бұрын
මාමේ, මීට සතියකත් විතර කලින් මම comment එකක් විඩිහට ඔබතුමාගෙන් ඉල්ලුවා මගේ අච්චිගෙ හා මගේ තාත්තගෙ රෝග සුවපත් වෙන්න ආශිර්වාද කරන්න කියලා ...ගොඩක් ස්තූතියි මාමේ දැන් ඒ දෙන්නම සුවෙන් ඉන්නවා 😊 ඔබට ගොඩක් පින් ..ඔබතුමාද මේ පිනෙන් සුවපත් වේවා උතුම් වු නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
තෙරැවන් සරණයි ⁣දෙවි පිහිටයි.... සුවපත් කරන්නට ලොවක් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා❤❤ 🙏🙏🙏
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dimali8102
@dimali8102 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත. ඔබ තුමාට බොහොම පින් .
@srimaabeykoon511
@srimaabeykoon511 3 жыл бұрын
බොහොම පින්, තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@adecare1623
@adecare1623 3 жыл бұрын
අපේ පින්වත් කුමාර මහතානනි ඔබතුමා ගේ හැම දේශනාවක් අහනවා ඔබතුමාගේ දැනුවත් කිරිම් මිනිස්සුන්ට නොතෙරෙන එකයි දුක ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටම තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏🙏
@dpdeepani8132
@dpdeepani8132 3 жыл бұрын
ආයුබෝවන් තෙරුවන් සරනයි .කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා ....
@santhacrishan541
@santhacrishan541 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට,අපි එකතුවෙමු සැමදෙනා ශක්තිය දෙමු
@hemalifernando5082
@hemalifernando5082 3 жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුදෙනාටම සම්මා සම්බුදු සරනයි දෙව් රැකවරණයි . සියලුම රෝගීන් ඔබතුමාගෙ ආශිර්වාදයෙන් සුවපත් වේවා , නීරෝගී වේවා , සැනසුම් සුවයට පත් වේවා .
@dimutuperera9924
@dimutuperera9924 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ දැනුවත් කිරීම්වලට 💐💐💐🙏🙏🙏💐💐💐
@kanishkadhananjaya3028
@kanishkadhananjaya3028 3 жыл бұрын
තෙරුවන් සරණයි. සියලු සත්වයෝ සුවපත් වේවා. 🙏🙏දෙවිපිහිටයි
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
🙏🙏🙏💖💖💖🌼🌼🌼තෙරුවන් සරණයි දෙව්පිහිටයි සැමටම 🙏🙏🙏💝💝💝 සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා 🙏🙏🙏💝💝💝💞💞💞🌼🌼🌼
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
තෙරැවන්සරනයි දෙවිපිටයි සියලු සත්වඉයොිනාරෝගි වෙත්වා සාදු සාදු සාදු
@kaushipremanayake4994
@kaushipremanayake4994 3 жыл бұрын
ඔබතුමාටත් , ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@sandipaniwasana2670
@sandipaniwasana2670 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏🙏ආදරණීය ගුරුපියාණනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .🙏🙏🙏
@mayurigamage3741
@mayurigamage3741 Жыл бұрын
ඔබනම් බුදු පුතෙක් දේව පුත්ත්‍රයෙක් දීර්ඝායු වෙවා
@wasanthiweerasinghedissana8317
@wasanthiweerasinghedissana8317 3 жыл бұрын
මැතිතුමනි, ඔබතුමා සතු අසීමිත ප්‍රඥාවෙන් ස්වල්පය බැගින් හෝ ලබාගෙන අපගේ ප්‍රඥාව ද වැඩි දියුණු කරගෙන ඔබතුමා සමග ඉදිරියටම ගමන් කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඉතින් මැතිදුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා! තුමා ඇතුළු මුළු ලෝක සත්වයාටම තෙරුවන් ගුණ බලයෙනසියලුම දෙවි රැකවරනයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!🙏🙏🙏🙏🙏
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 3 жыл бұрын
ඔබගේ දේශණ මා සැමදාම බලනවා. හරිම ආදර්ශමත්
@priyanthi7001
@priyanthi7001 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා!නිරෝගී වේවා! සුවපත් වේවා !!!🙏
@indikaranjan582
@indikaranjan582 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු ලෝක වාසින් සුවපත් වෙත්වා 🙏🙏🙏
@gayansanjeewa3009
@gayansanjeewa3009 3 жыл бұрын
මේ සසර ගැන කලකිරෙන එකමයි වටින්නේ.....වහ වහා සෝවාන් මාර්ගයටවත් අවතීර්ණ වුනොත් ......බේරෙත හැකියි.....නිවනම නාථයි...
@hemalifernando5082
@hemalifernando5082 3 жыл бұрын
ඔබතුමාට බොහෝම පිංසිදු වේවා . තෙරුවන් සරනයි දෙව් රැකවරණයි .
@Saman-fj8pw
@Saman-fj8pw 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයිඔබතුමාසුදුඅමිමාඇතුලුකාර්යමන්ඩලයේසියලුදෙනාත්ලෝකවාසීසයලුදෙනානිදුක්වෙත්වානීරෝගීවෙත්වාසුවපත්වෙත්වා❤❤
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 3 жыл бұрын
තෙරුවන් සරණයි sir ape හෙළ වෙදකම මුළු ලෝකෙන් ma පළමු tanata එනවා mai ape ජනතාව අඳුරෙන් එළියට ගන්න ඔබට දීර්ඝ au වේවා sudu අම්මා atulu කාර්යය මණ්ඩලය ටත් නීරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 105 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН