Deepika Priyadarshanee - සිනා පොදක් වී...(Sinaa Podak Wee)

  Рет қаралды 288,159

wishwa chinthana

wishwa chinthana

Күн бұрын

Пікірлер: 92
@prasannasampath4433
@prasannasampath4433 2 жыл бұрын
මම කිසිම දවසක කෙල්ලෙක්ව රවට්ටලා නෑ.හැබැයි මේක අහද්දී මට හිතෙන්නෙම කව්රුම හරි මටම කියනවා වගේ හැඟීමක්.මාරම දුක හිතෙන ගීතයක් 😥😥😥
@punchipodee9416
@punchipodee9416 9 жыл бұрын
මේ ගීතය කවුරු මොන පදනමක් මත නිර්මානය කරත්....හිතේ පතුලටම කිදා බැහැල අමුතු වේදනාවක් ගෙනත් දෙනවා....මම අවසන් හුස්ම යනකම්ම මේ ගීතයට මහා ලෙන්ගතු බවක් දක්වනවා අනන්ත විශ්වයේ පැලැස්තරයක් තරම් වත් නැති මෙ පෘථුවියේ කොතන හරි තැනක ඉන්න ඔබව මේ ගීතය දහස් වර අසමින් මම මෙනෙහි කරනවා...ඒත් ඔබට ඒක නොදැනෙවි.....කවම කවදාවත්...ඒත් දවසක දැනෙවි මට මෙන්ම ඔබටද.... එදවස ඔබට දැනෙන විටක මා නොසිටීවි මේ මිහිපිට ඔබේ නෙත ගැටෙන තැනක
@ishanheritagetv5659
@ishanheritagetv5659 6 жыл бұрын
oya mage chenal awith sabscrib karanna ikmanata....
@surajnayanajith7388
@surajnayanajith7388 6 жыл бұрын
Aththenma eka aththa.
@thusharapriyangani6603
@thusharapriyangani6603 5 жыл бұрын
Harima lassana sunduwak.hariyata mage jeewithe wage
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
@sharmila9072
@sharmila9072 Жыл бұрын
හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ? ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ? මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ? ❤ අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය. එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ? ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
මා ජීවිතේ අත්දැකීම්වල එක්තරා පැතිකඩක් ව්‍යoගයෙන් හෙළි කළා, හරි අපූරුවට... ❤
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 4 жыл бұрын
අැත්තමයි මම මෙ සිංදුව අහාපු වාර ගනන් කරන්න බැරි තරමි හදවතට දැනුන පුදුම හැගීමක් එනවා අාදරේට පුලුවන්ද මෙ තරමි දුකක් දෙන්න
@sharmila9072
@sharmila9072 Жыл бұрын
හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ? ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ? මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ? ❤ අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය. එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ? ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?
@sameerafernando8070
@sameerafernando8070 2 жыл бұрын
Masterpiece of Rohana Weerasinghe...
@mguruge5954
@mguruge5954 6 жыл бұрын
ආදරේ ඇයි මේ තරම් හදවත් රිදවන්නේ...
@thilinimarasinghe1490
@thilinimarasinghe1490 11 жыл бұрын
සිනා පොදක් වී ඔබගේ දෑසේ නිධන්ව ඉන්නට පෙරුම් පිරූ මට..කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි??? මං ඔයාට ආදරේ තරම් මගෙ මැණික...මට වේදනාව දරාගන්න බෑ මගෙ සත්..
@vemukthisenarathne2693
@vemukthisenarathne2693 9 жыл бұрын
kavedavath mave oyge jivitheyen due as keranne epa. V ☺
@vemukthisenarathne2693
@vemukthisenarathne2693 9 жыл бұрын
kavedavath mave oyge jivitheyen due as keranne epa. V ☺S
@vemukthisenarathne2693
@vemukthisenarathne2693 9 жыл бұрын
kavedavath mave oyge jivitheyen due as keranne epa. V ☺S
@kavindagunathilaka619
@kavindagunathilaka619 3 жыл бұрын
aurudu 7kata kalim mema qwa kena dan marry karalath ethi
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
හදවතට සමීප පදවැලක් .......
@DelinJayalath
@DelinJayalath 8 ай бұрын
😊❤😂😂
@udayamaliferdinandas8079
@udayamaliferdinandas8079 6 жыл бұрын
මල් කැකුළක් වී ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා
@puranappu5791
@puranappu5791 3 жыл бұрын
Hi Mali
@praveenmahagamage6061
@praveenmahagamage6061 5 жыл бұрын
මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැකසී උන් මා..// සිත ගිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ ඇයී.. අසරණ කරදා.. ඉවත ගියේ ඇයි...
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
ඇය යදින්නේ අවස්ථාවක් පමණයි.
@sharmila9072
@sharmila9072 Жыл бұрын
හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ? ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ? මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ? ❤ අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය. එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ? ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?
@MaDu-c2u
@MaDu-c2u Ай бұрын
ලස්සනයි 😢
@mmspereraperera8239
@mmspereraperera8239 6 жыл бұрын
මං හිතන්නෙ මා මෙ ගිිය සවන් දුන් පලමු වතාව නොවෙ එත් මෙම ගියත් එක්ක පුදුම බැදිිමක් තියෙන්නෙ ....ස්තුතියි. 🌷
@DelinJayalath
@DelinJayalath 8 ай бұрын
This sòng talks to òùr hearts golden memmarìes are always sorroundinh us thans youall😊
@praveenmahagamage6061
@praveenmahagamage6061 5 жыл бұрын
දුකක් ඉතිරි කරන , සමස්තයක් ලෙස මේ ගීතය හද පතුලේ කිදා බසින්නේ ඇයි???🎼🎷🔊 * ගී තනුව * පද රචකයන්ගෙ සිතුවිල්ල * නාද රටාවන් * සංගීතමය රසාස්වාදය * වාද්‍ය භාණ්ඩ වල ඉමිහිරි වෘන්දය මේ සියල්ලෙන් මේ දුක සිතට ගෙන දෙයි. 😥😓 අසීමිත වේදනාවක් සිතේ සිර කරන් ලෝකයට නොපෙන්නට කදුල වසා, ආදරය දළුලා විත් පා මුල ඇද වැටෙන , ඒ සියොලග සියල්ල පසක් කර දෙයි 😓😥
@vimukthirandeniya7486
@vimukthirandeniya7486 7 жыл бұрын
සිත ගිණි අවුලා.... පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ ඇයි?
@dhammikekarunasena2205
@dhammikekarunasena2205 5 жыл бұрын
Is she singing for me.....???
@praveenmahagamage6061
@praveenmahagamage6061 5 жыл бұрын
කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි.. 😌😌
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Wooow in this video my favourite Bollywood Actor n Actress ,Kajol n Arjun ....Lol...🙎‍♀️😍❤
@MyShermila
@MyShermila 9 жыл бұрын
සෙවනැල්ලක් සේ.. ඔබ දිවි ගමනේ.. අත්වැල වන්නට පැතුම් පැතූ මා.. මිරිගුව දක්වා..නෙතු යුග රවටා.. වල්මත් කරදා.. සැගව ගියේ ඇයි...
@daneshanura4899
@daneshanura4899 8 жыл бұрын
monatharam nam rasayk vdinna pulu wanda tank
@ඕනදෙයක්-ය9බ
@ඕනදෙයක්-ය9බ 4 жыл бұрын
Nice comment
@sharmila9072
@sharmila9072 Жыл бұрын
හදවත් දෙකක අන්‍යොන්‍ය එක්වීමයි, ප්‍රේමය. හදවතක් ම නොමැත්තෙකු සේ හැසිරෙන ඔබ වැනි අයෙකු සමඟ මා තවත් නම් වසන්නේ කෙලෙස ද ? ඒ වේදනාව හඳුනන්නේ මා පමණක්‌ම ද ? මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා, සිත ගිනි අවුලා පියවර අහුරා, අසරණ කර දා ඉවත ගියේ ඇයි ? ❤ අන් අයගේ අතකොළුවක් ව ස්වාදීනත්වයෙන් මිදි, විවාහක වැන්දඹු පිරිමියෙක් හා දෙවන වරට විවාහ වූ තරුණියකගේ විවාහයේ එක්තරා පැතිකඩක හෙලිදරව්වක්‌, අයිතියක් නැතත් අදටත් ඔවුන් වෙනුවෙන් පෙරමග යදින ගැහැනියක් ඇය. එනමුදු ඒ සැඟවී අරුත ඔහු වටහා ගත්තේ නම් ? ඔවුන්ගේ හුදකලා බව තුරන් කරන්නට ඇය ගත් උත්සහය ව්‍යක්ත වූවා පමණක් නොව ඇය තමා පිට පමණක් ම වරද පටවමින් තවමත් ඔහු සාධාරණිකරණය කරන්නීය. ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ව හුදකලා විය යුතු ද ?
@thanujasewwandi6404
@thanujasewwandi6404 4 жыл бұрын
සිනා පොඳක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මා.
@nishafernando9112
@nishafernando9112 7 жыл бұрын
ඇග ලේ මස් නහර වලටම දැනෙන්න මේ ගීතය ගයන්නේ මටමද?
@MyUdd
@MyUdd 5 жыл бұрын
Ow oyata.. !!! niyama sindu neda.. ada kaale monawada mei ahenne..
@ඕනදෙයක්-ය9බ
@ඕනදෙයක්-ය9බ 4 жыл бұрын
Api hemotama e hegeema nangi denennne me songeken
@අහිමිසෙනෙහස-බ6ෆ
@අහිමිසෙනෙහස-බ6ෆ 6 жыл бұрын
Kadulellak vi obage dasin ගිලිහී yannata uruma kale aiii😥😥😥😥😥😥
@sandayawelikala1685
@sandayawelikala1685 5 жыл бұрын
It's really true story of my life.
@kuma19712000
@kuma19712000 13 жыл бұрын
nice creations budy great
@Thebest-vg7mn
@Thebest-vg7mn 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි...
@සුදුහංසී-ල8ත
@සුදුහංසී-ල8ත 7 жыл бұрын
අහන්න අහන්න ආසයි
@hasitha1251
@hasitha1251 6 жыл бұрын
සුදු හංසී 😢😢😢😢😢
@praveenmahagamage6061
@praveenmahagamage6061 5 жыл бұрын
සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි...😌☝️😶🎶🎼
@annkumari8456
@annkumari8456 8 жыл бұрын
miringuwa dakwaa nethuyuga rawata..walmath karawaa sengawa giye ei..sitha giniaulaa piyarara awura asarana karadaa iwatha giye ei....
@fatimasalani833
@fatimasalani833 4 жыл бұрын
Woww nice song
@extremesl4x4
@extremesl4x4 4 жыл бұрын
Love sog😘😘😘😘
@dineshapriyangani8214
@dineshapriyangani8214 7 жыл бұрын
Lassanai .tanks
@supulsarahapangama9041
@supulsarahapangama9041 Жыл бұрын
❤❤❤❤❤
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
වේදනාව යනූ තවත් එක් දැනීමක් පමණයි කියා ඔබට දැනූන දවසක කවදාවත් කාටවත් දොස් නොපවරනූ ඇත,..ලෝක ස්වභාවය තේරැම් ගැනීමම ලොකු දක්ෂතාවකි,....සසරින් එතර වීමට එය කලයුතුමය,.....ඔබත් එසේ සිතන්නේද?........
@sandyaramani6853
@sandyaramani6853 2 жыл бұрын
Song.is.my.laieef
@chgamingff713
@chgamingff713 4 жыл бұрын
So sensitive song
@anjanichathurika4112
@anjanichathurika4112 6 жыл бұрын
Den thiyena sindu wageda.math godakma asa gayikawak.lasssana sindu kiynne e mahatmiya
@DelinJayalath
@DelinJayalath 8 ай бұрын
Very closed but this thelife
@janakac3360
@janakac3360 10 жыл бұрын
Nice song and Voice... All is well..... :)
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 10 жыл бұрын
.....that ends well
@madusamu5807
@madusamu5807 2 жыл бұрын
❤💐🙏
@madumadu3666
@madumadu3666 7 жыл бұрын
කදුලැක් වී ඔබගේ දැසින් ගිලිහී යන්න ට උරැම කලේ
@madumadu3666
@madumadu3666 7 жыл бұрын
ඇයි ඇයි ඇයි ඇයි
@TharinduMc
@TharinduMc 2 жыл бұрын
🤗
@chamodiherath3522
@chamodiherath3522 3 жыл бұрын
❤️❤️❤️😢😢😢
@chathud8471
@chathud8471 8 жыл бұрын
heart touching song.
@homepage4007
@homepage4007 8 жыл бұрын
nice song
@nethsaralakmal7112
@nethsaralakmal7112 10 жыл бұрын
.මට ආදරෙන් ඉන්න.....දුකක් දෙන්න එපා
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 11 жыл бұрын
ANDENAVA DORE!!
@අන්ජානීසමන්මලි
@අන්ජානීසමන්මලි 10 жыл бұрын
Good
@sandayawelikala1685
@sandayawelikala1685 5 жыл бұрын
This is my story.
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 4 жыл бұрын
23.08.2020...
@thilakeratnayake9245
@thilakeratnayake9245 6 жыл бұрын
me magema jeewana geethayai
@arunishayamali9456
@arunishayamali9456 7 жыл бұрын
Asrana karda iwatha giye ay?
@DharmaDigest
@DharmaDigest 5 жыл бұрын
Me sinduwa mawa pissek kara oiiiiiiii. Mata dan pissu
@sharmila9072
@sharmila9072 Жыл бұрын
Love is the union of two hearts. How can I keep up with someone like you who behaves like a heartless person? Am I the only one who knows that pain? Why did they go away leaving me helpless like a flower in the garden of your heart? ❤ She is a woman who is freed from being a handmaiden of others, a married widower and a young woman who is married for the second time. But what if he understood the hidden meaning? Her attempt to eliminate their loneliness was not only obvious, but she is still justifying him by putting the blame on herself. Should she be alone with no one to turn to?
@janakac3360
@janakac3360 9 жыл бұрын
who made lyrics and music?
@shyamikamadushanki7399
@shyamikamadushanki7399 5 жыл бұрын
Mal kakulak vee oba hada uyane vikasitha vannata serasi un maa..... sitha gini aula... piyawara ahuraa.. asarana karadaa iwatha giye ai?????.....
@lihiniahinsa4028
@lihiniahinsa4028 8 жыл бұрын
👪😭😭😭😭😭😭💔😭
@chamariserasinghe8206
@chamariserasinghe8206 3 жыл бұрын
💔💦💔💦🖤
@dhammikekarunasena2205
@dhammikekarunasena2205 4 ай бұрын
Is she singing to me
@dinuuss7028
@dinuuss7028 6 жыл бұрын
😢😢😢
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 8 жыл бұрын
Forget it !! There are fish in plenty in the ocean. even much better ones!!
@kumudunijayamali4172
@kumudunijayamali4172 7 жыл бұрын
asarana karada iwata giye ai
@henpitamullasanasa9081
@henpitamullasanasa9081 4 жыл бұрын
gahanunta hamadama ithuru wenne duka witharay pirimi e tharam wanchanikay
@lihiniahinsa4028
@lihiniahinsa4028 8 жыл бұрын
😂😂😂😂💔💔
@monalidela6134
@monalidela6134 8 жыл бұрын
k
@anujayawarna2827
@anujayawarna2827 7 жыл бұрын
mee wagee song walata roopa rachan mokatada ?? hithe andena roopa mewata wada godaak hangeem barai
@ishanheritagetv5659
@ishanheritagetv5659 6 жыл бұрын
3995 sab dune mama matath sabscriber karanna dan
@chandanabandara3778
@chandanabandara3778 5 жыл бұрын
Good
@mahindagunasingha7373
@mahindagunasingha7373 5 жыл бұрын
Lassain.hart.ekatama.wadinawa
Gunadasa Kapuge - බිරිඳ මගේ ඔබ..(Birinda Mage Oba)
3:16
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 32 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 36 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 245 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 186 М.
Sankhani Edirisinghe - Wiyo Wu Pasuwai
6:58
ApeVitti
Рет қаралды 2,5 МЛН
Топит
3:56
ANNA ASTI - Topic
Рет қаралды 1,3 МЛН
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 78 МЛН
BABYMONSTER - 'DRIP' M/V
3:07
BABYMONSTER
Рет қаралды 27 МЛН
Alisher Konysbaev & Duman - Мен болуым керек (Official MV)
2:35