Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini

  Рет қаралды 6,805,168

Nirosha Virajini

Nirosha Virajini

4 жыл бұрын

Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Lyrics: Bandula Nanayakkarawasam - බන්ධුල නානායක්කාරවසම්
Music - Dr.Rohana Weerasinghe - ආචාර්ය රෝහණ වීරසිංහ
Artist: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Cover Credits:
Vocals: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Music: NAADA - නාද
#NiroshaVirajini #Naada #SInathotakwiya
Official Website - niroshavirajini.lk/
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

Пікірлер: 1 700
@anomadesilva5761
@anomadesilva5761 2 жыл бұрын
ගැහැණියකගේ සිතේ තද කර සිටිනා දුක වචනවලින් ලෝකයාට කියන අපූරුව!! ඇත්තමයි නිරෝෂා..ඔබේ කටහඩ භාවනාවක්!!❤️🙏
@apekshaliyanage657
@apekshaliyanage657 Жыл бұрын
Sirasanews.
@shiromanipremadasa6817
@shiromanipremadasa6817 Жыл бұрын
Real voice ,good luck❤❤❤
@goodvibesonly6165
@goodvibesonly6165 Жыл бұрын
ඇලුනොත් දුකයී
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 11 ай бұрын
Vikara 😂
@Teng-q3q
@Teng-q3q 10 ай бұрын
original
@DilshanpeirisDILA
@DilshanpeirisDILA 4 жыл бұрын
සින්දු නෙමෙයි මේවා, පපුවටම වදින අධි මාත්‍රා පෙති. අදටත් එදා වගේම ආදරෙයි ඒ හඩට.. පිස්සෙක් වගේ අහන්නේ මේ ගීත. Perfect ❤❤👌👌🙏🙏
@niroshavirajini
@niroshavirajini 4 жыл бұрын
Thank You
@sanjunatasha6214
@sanjunatasha6214 3 жыл бұрын
Eka atta...dukin iddi me sindu aheddi kadulu watena eka nathara karaganna bari tharam....😔
@dulsenchandrasiri1470
@dulsenchandrasiri1470 3 жыл бұрын
😢😢
@luckx9547
@luckx9547 3 жыл бұрын
Sanju Natasha I always cry
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
puduma lassanak aeththamae
@jamithdezoysa6304
@jamithdezoysa6304 2 жыл бұрын
විරහවට මීටඩවා හොඳ නිර්වචනයක් නැහැ ... විරහවේ අධිමාත්‍රාව නිරෝෂාගෙ කටහඬ 💔 සිංහල සුභාවිත ගීතයේ විරාජිනිය... හදවතේ ගායිකාව ❤️🙏
@shehaniomaya3143
@shehaniomaya3143 2 жыл бұрын
100% ඇත්ත ❤️🔥🥰
@senavirathna7863
@senavirathna7863 Жыл бұрын
බාවනාවකටත් එහා ගිය කට හඩක් 👍
@naweendharshana519
@naweendharshana519 Жыл бұрын
අනිවාර්යයෙන්ම...අගය කිරීමට වචන නොමැත...♥️♥️♥️
@erandikamadumali1192
@erandikamadumali1192 Жыл бұрын
❤️‍🔥
@thushanipriyanka995
@thushanipriyanka995 Жыл бұрын
@@naweendharshana519 👍
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 Жыл бұрын
ගායනය ගැන ගොඩක් අය කතා කරනවා... ගැහැනියකගේ මේ සිතුවිලි තෙලි තුඩකට නතු කලේ බන්දුල නානායක්කාරවසම්... ගායනයට එහා ගිය ක්‍රෙඩිට් එකක් පදරචනයට අපි දෙන්න ඕන... මොකද මේ සොංදුව අපේ තලයට අපි.විදී ඒත් පද රචනය වෙනම.ලෙවල් එකක තියෙන්නේ
@amallasantha9733
@amallasantha9733 Жыл бұрын
Aniwaryen .
@supulsarahapangama9041
@supulsarahapangama9041 11 ай бұрын
❤❤❤❤❤❤😂
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 ай бұрын
අනිවාර්යයෙන් සත්‍ය ක්,බන්දුල කාරියවසම් කියන්නේ පඩිවරයෙක්,පූජනීයයි එසේනම්
@suresure627
@suresure627 Ай бұрын
Hats off
@Cmusicstudio24
@Cmusicstudio24 11 ай бұрын
එක පාරට වඩා ඇහුව සෙට් එක like 👍 ❤
@thehidden4478
@thehidden4478 4 ай бұрын
එක පාරක්😂 සිය දහස් වතාවක් ❤
@diluuu8494
@diluuu8494 4 жыл бұрын
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම්ලොව මල්දම්.. දුටුව නිසා ආදරෙයේ දෙව් රුව ඔබගෙන් මං ❤️❤️❤️
@nilukaudayangani6070
@nilukaudayangani6070 3 жыл бұрын
❤❤❤❤
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 3 жыл бұрын
තම ආදරේ නෙහ්
@sitmihahinsakav7725
@sitmihahinsakav7725 3 жыл бұрын
Hi
@lanka7781
@lanka7781 Жыл бұрын
👍👍👍
@malithsankalana
@malithsankalana 3 ай бұрын
@madaramahanama7002
@madaramahanama7002 2 жыл бұрын
කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් මට නම්. ආයෙත් හිත අතීතයට ගියා වගේ . අවුරුදු 10ක ආදරයේ අවසාන දවසේ මම එයාට යවපු අන්තිම මැසේජ් එක.. හැමදාම එයාට හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@littledancing1039
@littledancing1039 2 жыл бұрын
Oyta kawadawath waradinne nee
@madaramahanama7002
@madaramahanama7002 2 жыл бұрын
@@littledancing1039 ස්තූතියි 🙏
@cricketjoni
@cricketjoni 2 жыл бұрын
😢😢😢
@sciencefiction3633
@sciencefiction3633 Жыл бұрын
🥺♥️
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 10 ай бұрын
Aurudu 10k idl giynm 😢😢😢ammo
@nilakshimaabeygunarathna8582
@nilakshimaabeygunarathna8582 2 жыл бұрын
මේ ලොකේ අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක්ට කොතනකදිවත් අසරන වෙන්න ලැබෙන්න එපා.. කිසිම කෙනෙක්ට ආදරේ නිසා දුකක් ලැබෙන්න එපා.. 🙏🙏😔😔
@dmniro
@dmniro Жыл бұрын
දුකක් 😔
@rashmidilushika8707
@rashmidilushika8707 Жыл бұрын
😔😔
@samancool2642
@samancool2642 Жыл бұрын
Yes
@kesaradassanayake9994
@kesaradassanayake9994 Жыл бұрын
🤣oyath meka balana math asaranawela tynawa neda ethkota anik ayath ehma thamai
@wasananadeeshani4667
@wasananadeeshani4667 Жыл бұрын
අවංක අයට තමයි ගොඩක් ඉක්මනට වරදින්නේ.. කවදා හරි දැනිල තියෙනවා ද.... පළමු ප්‍රේමය අඋරුදු 10 බලන් ඉදලා එයා ම සදහටම මගේ කරන් ඇතැ ගිලි පටලවන් සං සාරේ පුරාවට එකට යන්න හීන මවන් ඔහුට වෙන සම්බන්ද යක් තියෙනවා කියලා ඇස් දෙක ටම පෙනිලත්.. අදටත් මගෙන් උන අඩු පාඩුව මොකක්ද කියලා හොයන මිනිස්සු කොච්චර ඇතිද. ඒක විනාඩියකින් හැම විශ්වාස යක් ම කැඩුන මිනිස්සු ඇති මේ ලෝකේ ඕනේ තර ම්. අන්න අවංක මිනිස්සු න් ට තමයි ඉක්මනින් වැරදුනේ..
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
මට දැන් වයස 30. ඉස්කෝලේ A/ L art පන්තියේ සින්හල රසාස්වාදය විශයෙන් ඔබගේ ගීත මගේ සිත් ගත්තා. ඒ ඇති උන හැගිම් අදටත් විදිනවා ඔබගේ ගීතය ඇසීමෙන්...🙂👍 ******** දැන් මට පුන්චි පුතෙකුත් ඉන්නවා.අවුරුද්දකට පස්සෙ....තාමත් අහනව....👍
@thivinurandiya1756
@thivinurandiya1756 Жыл бұрын
😍
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😍😍😍😍
@SurangaSuranga-xv4ns
@SurangaSuranga-xv4ns 4 ай бұрын
Kiyanna wachana na ..athtamai..
@chamarabuddika8992
@chamarabuddika8992 3 ай бұрын
❤❤❤❤
@madushankadilruk
@madushankadilruk 2 ай бұрын
❤❤❤
@gayanchinthaka1525
@gayanchinthaka1525 6 ай бұрын
දවසකට එක සැරයක් හරි මේ සි‍ංදුව අහන තරමටන ඇබ්බැහි වෙලා.. සිංදුවක් නෙවේ භාවනාවක් 🥺❤️‍🩹
@kavindyapedris5250
@kavindyapedris5250 Жыл бұрын
වචනෙන් කියාගන්න බැරි තරම් තුන් හිතම අසරණ වෙන තරමක්. දරාගන්න බැරි හිතේ බරම හැගීම් කඳුළු වෙලා කඩා වැටෙන හැටි . ..ඔයාට දකින්නවත් පුලුවන් වුනා නම් මේ වචන ටික දවසක රත්තරනේ 🥺 ....අවසන කියන්නේ මෙච්චරයි හැර ගොස් වසර ගනනාවක් මෙලෙසින් ගෙවී ගියද මා නුඹටම පෙම් කරමි..... ඒ..... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...
@anjularashmini2076
@anjularashmini2076 4 ай бұрын
එ වේදනාව මෙහෙමයි කියල වචනෙන් කියාගන්න බෑ .... දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මං..
@malithsankalana
@malithsankalana 3 ай бұрын
🥺💗
@manjulathilakumara1359
@manjulathilakumara1359 2 жыл бұрын
නිරෝෂා ගේ කට හඬ ගැන වචන නැහැ.. එසේම back up music by NAADHA අන්තිම සුපිරියි... මේ තත්ත්වය ට මේ වාදන භාන්ඩ වැයීමට ඔවුන් ජීවිත කාලයක් මහන්සි වෙන්ඩ ඕන.. අවාසනාවකට ලංකාවේ වාදන ශිල්පීන් ගැන ඇගයීමක් නැහැ.. මේ ආර්ථික අර්බුද කාලේ අතිශයින්ම දක්ෂ වාදන ශිල්පීන් පවා අන්ත අසරණ වෙලා ඉන්නේ ......
@piyaviminoli7286
@piyaviminoli7286 3 жыл бұрын
මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි 👍💗
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
එවැනි බැඳුම් ඇති ලෝකය සිර ගෙයකි ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි
@hghvn9884
@hghvn9884 2 жыл бұрын
Magn. Mdnaallow
@erandikamadumali1192
@erandikamadumali1192 Жыл бұрын
🥰
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😘😘
@priya328
@priya328 3 жыл бұрын
නිරෝෂා, එදාටත් වඩා ඔයාගේ කටහඩ අද මිහිරීයි. කොහොමද කෙනෙක්ගේ ඇගිල්ලක් නැමෙන්නේ මේ සින්දුවට UNLIKE කරන්න. මිනිස්සු කොච්චර කුරිරුද, නපුරුද?
@isharamaduwanthikankanamge8815
@isharamaduwanthikankanamge8815 3 жыл бұрын
Lassanai
@Gamananthaya95
@Gamananthaya95 3 жыл бұрын
මටත් තියන ප්‍රශ්නයක් ඒක. මීට වඩා භාවනාවක් තව නෑ
@subanbuddika9487
@subanbuddika9487 3 жыл бұрын
ඒ ඇගිල්ල නැමෙන්නේ සින්දුවට නෙවේ පවුද්ගලික තරහවට. මන් නම් ආසම voice එක ♥
@udithchandrasena3215
@udithchandrasena3215 3 жыл бұрын
මම නිරෝෂා විරජිනේගේ සිංදුවලට ගොඩක් ආසයි. මම ලයික් එකක් දුන්න මේ සිංදුවට. හැබැයි අන්ලයික් කරන්නයි ලයික් කරන්නයි යන දෙකටම ඇඟිලි නැවෙන්න ඕනේ. ඒවගේම ඔයාගේ තියන රුචිකත්වය සහ සිංදුවකට තිබෙන ආශාව තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කැමතිනම් මේ ගිතයට හෝ නිරෝෂා විරජිනිට අනෙක් සියලු දෙනාම කැමති වෙන්න කියල නියමයක් නැහැ. ඒ නිසයි යුටියුබ් සමගම ලයික් ඩිස්ලයික් යන දෙකම දීලා තියෙන්නේ.
@sampathrmusampath6786
@sampathrmusampath6786 3 жыл бұрын
කුහක කම
@asankagayan3447
@asankagayan3447 2 жыл бұрын
ඔය කටහඬ ඇහෙද්දි අපේ කමක් දෙනෙනවා මිස්❤️ 🙏ලස්සනයි ගොඩක් නිදුක් නිරෝගී සුවය පතනවා 🙏ගීතයෙන් රසික සිත් පිනවන්න ❣️ මහත් කාලයක් ඔබ‍ට හැකියාව ලැබේවා ❤️
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 3 жыл бұрын
ගායනය වගේම පද රචනයත් එකසේ විශිෂ්ටයි.බන්දුල නානායක්කාරවසම් මහතානෙනි ඔබට පිං
@gayanidissanayake6009
@gayanidissanayake6009 3 жыл бұрын
පිස්සෝ කරනවා අපිව අක්කෙ ඔයා. කොච්චර ඇබ්බැහි වෙලාද මම ඔයාගෙ මේ සිංදු වලට. ආදරේයි අපි හැමදාමත් අක්කේ❤️😍
@hirushikaweerasuriya3988
@hirushikaweerasuriya3988 3 жыл бұрын
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි🙂🙂
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
Serious ❤️❤️❤️❤️🤩
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 2 жыл бұрын
🙏🙏
@Guesswho.1
@Guesswho.1 2 жыл бұрын
මේක අහලා comment නොකර යන්නම බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කටහඬක්. සමාන කරන්න කවුරුත් නෑ ඔබගේ හඬට. 💖🌹
@lakshanmalavige
@lakshanmalavige Жыл бұрын
ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් දුක වේදනාව ලැබෙන්න එපා❤️🙏.. හොද එකාට හැමදාම හරියන්න ඕන❤️
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂🖤
@SurangaSuranga-xv4ns
@SurangaSuranga-xv4ns 7 ай бұрын
Suberb
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
අනේ ලබන ආත්මෙත් ඔය හඬත් එක්කම ඉපදිලා ලංකාව සනසන්න විරාජිනියේ.😭😭😭😭
@anjulawarnakulasooriya479
@anjulawarnakulasooriya479 3 жыл бұрын
නිරෝශා මැරිලද බන් 🤔🤔🤔
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
Kauruth merenwana bn
@lakshanperera5977
@lakshanperera5977 2 жыл бұрын
ane hlo eya marila nhane ithm
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 2 жыл бұрын
Ae bn api merenna nedda
@susanthigunasiri3723
@susanthigunasiri3723 Жыл бұрын
Ane deyiyane...merila nene thaama...😗😚😅
@ruwanthalakshan4158
@ruwanthalakshan4158 3 жыл бұрын
සත්තයි බාවනාවක් .....පෙර ආත්මයේ පිනකට මෙවන් කටහඩක්....වචන ලියන්න බැරි තරමට අසරණ උනා
@moon.1111.
@moon.1111. 10 ай бұрын
පිපේවා රුවැති සුවදවත් මලක්... නුඹට නෙලනු හැකිව පෙමින්.. යළිත් නුඹ තනි නොවී.. දිවිතුරා ළග රැදෙන සෙනෙහසක්.. හිමි වේවා පතමී මං මුළු හදවතින්..🤍
@anushapu3299
@anushapu3299 Жыл бұрын
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්... දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගේන් මං....❤️❤️❤️
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං... සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්. මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන් නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම් 💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං... බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකී ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...
@dinethraruwani8746
@dinethraruwani8746 9 ай бұрын
0:07
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
වචන ලියන්න බැරී තරමටම අසරණ උනේ මම විතරද🥺"" ඒ කටහඬ භාවනාවක් සත්තයි මට නම් ❤️🙏
@pabodaherath8396
@pabodaherath8396 3 жыл бұрын
Aththm aththm පුදුමයට pth wenn puluwan hakiyw ek
@rizriz2360
@rizriz2360 3 жыл бұрын
0774836550
@pabodaherath8396
@pabodaherath8396 3 жыл бұрын
@@rizriz2360 👍
@rizriz2360
@rizriz2360 3 жыл бұрын
0774836550
@rizriz2360
@rizriz2360 3 жыл бұрын
0
@mashi2435
@mashi2435 Жыл бұрын
අනේ ඇයි අපේ කාලෙට මේ වගේ ලස්සන අදහස් තියෙන කලාකරුවන් , පද රචකයන් , බිහි වෙන්නෙ නැත්තෙ . 🥺🥺
@ayeshsachi6498
@ayeshsachi6498 Жыл бұрын
E.wage lyrics ahanna samajayak neme .api dan inne
@SurangaSuranga-xv4ns
@SurangaSuranga-xv4ns 5 ай бұрын
JeweitA kaleta katath kiyA ganna beri de apuruwata kiyana mage ath dekema meyama we
@malithsankalana
@malithsankalana 3 ай бұрын
🙂❤️‍🩹
@gayan6100
@gayan6100 2 жыл бұрын
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබරවී ❤️❤️❤️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🤲❤️
@ashangurusingha2528
@ashangurusingha2528 3 жыл бұрын
ඇස් දෙක ඉබේම පිය වෙනවා. වෙනම ලොවක තනි වෙනවා. ඇත්තටම මේවා සින්දු නෙමෙයි හිත නිවන හදවත සනසන වචනයේ පරිසමාප්තයෙන් අති විශිෂ්ට නිර්මාණ. ඔබට ස්තුතියි නිරෝෂා විරාජිණි මිස් ❤ අන්ලයික් කරපු මිනිස්සු ගැන කතා කරලා පලක් නෑ විදින්න දන්නේ නැති විදවන මිනිස්සු පමණි.
@chamiladamayanthi8435
@chamiladamayanthi8435 3 жыл бұрын
මම අහන සිිමිත සිංදු වලින් ඵකක්.අද තියන සිංදු අැහුුුුවම බඩ දගලනව.මෙිි සිංදු අහන්න අාසයි.තේරැමක් තියනව.සුබ පැතුමිි නිරෝෂා🌹🌹🌹🌹
@rizriz2360
@rizriz2360 3 жыл бұрын
0772419275
@rizriz2360
@rizriz2360 3 жыл бұрын
0772419275
@dplusstudio6830
@dplusstudio6830 2 жыл бұрын
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
@paramisuwimali3537
@paramisuwimali3537 2 жыл бұрын
නිරෝශා විරාජිනි යනූ ගීත ලෝකයේ භාවනාවක් වැනි අතිශෝක්තියට පත් ගීත කෝකිලාවිය ඔබට ආදරෙයි මමනම් පඅනවගේ
@sandunranga8816
@sandunranga8816 4 жыл бұрын
පපු පැලෙයි මේවා අහලා..😥😥
@sujithkumara6787
@sujithkumara6787 3 жыл бұрын
Aththatama🙂
@nissankajayathilake2072
@nissankajayathilake2072 3 жыл бұрын
0
@nissankajayathilake2072
@nissankajayathilake2072 3 жыл бұрын
Dutuwa nisa
@sampathrmusampath6786
@sampathrmusampath6786 3 жыл бұрын
අම්මප සහෝදරය
@deemankajayakodi6948
@deemankajayakodi6948 3 жыл бұрын
පුන්සඳ රෑට ඇවිදින් ගීතය ඕනි.🥰
@666rang
@666rang 3 жыл бұрын
@cricketjoni
@cricketjoni 2 жыл бұрын
සින්දුවකින් අපේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක කරන්න පුලුවන්නම් ඒ සින්දුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. Great job..
@anushakrishanthi6087
@anushakrishanthi6087 Жыл бұрын
මේ අහන මොහොතෙත් හිත වේදනාවෙන් පිච්චෙනවා.මාව ප්‍රතික්ශේපම කරන තැනක තාමත් මං රැදිල ඉන්නේ මගේ ආදරේ මහ මෙරක් වගේ නිසා.හිත හදා ගන්නේම මේ සින්දු අහල....
@ruwankiriella
@ruwankiriella 4 жыл бұрын
අති විශිෂ්ටයි. ඔබ තුමියගෙ මේ යන මාවත ට සුභ පතනවා!!!
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
Athe සුන්දර හඬක් හදවතට keda basena.......rau pile rau දෙනවා ....super
@mohandasperera9296
@mohandasperera9296 2 жыл бұрын
Because they were born like that,
@chanakamahesh6418
@chanakamahesh6418 3 жыл бұрын
භාවනාවක් වගේ කීපාරක් ඇහුවද කියල මටවත් මතකයක් නෑ ඔබතුමියට තවත් මෙවැනිම හොද ගීත වලින් රසික හදවත් පිනවීමට ශක්තිය වාසනාව ලැබේවා............
@sandalikaliyanaarachchi4148
@sandalikaliyanaarachchi4148 3 жыл бұрын
කටහඩෙන් වචන වලට පණ දීලා.. අහන අහන පාරට ඇස් වල කඳුලු පුරවන තරම් ඒ කටහඩ සංවේදියි.😢❤️🌼
@DisanayakaDisanayaka-gv4ct
@DisanayakaDisanayaka-gv4ct 10 ай бұрын
@yashodaraabeysinghe5437
@yashodaraabeysinghe5437 2 жыл бұрын
' සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං... බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී... *මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකී* මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී.. සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං... දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...'
@adeeshamedhavi9388
@adeeshamedhavi9388 8 ай бұрын
♥️
@saji4480
@saji4480 20 күн бұрын
Thank you so much 💓
@rosheldheker5494
@rosheldheker5494 3 жыл бұрын
හඩ මාධූර්යටම ගැලපෙන පසුබිම් සංගීතය ඇස් පියන් රස විදිනකොට අතරමං වෙනවා ආදරයෙන්
@dmadhusanka3860
@dmadhusanka3860 3 жыл бұрын
අහිමි වූ ආදරේ සිහිකරමින් හිත හදාගන්න පුළුවන් හොඳම වචන ටිකක්,භාවනාවක් වගේ ❤️🎶🎵
@nethmiamanda6499
@nethmiamanda6499 Жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි අදටත් මැවිලා පේන මූනක් තියෙනවා ❤️
@buddhikanishantha4303
@buddhikanishantha4303 Жыл бұрын
Matth
@buddhikanishantha4303
@buddhikanishantha4303 Жыл бұрын
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂💜️
@ruchiraroshani5572
@ruchiraroshani5572 3 ай бұрын
Ow
@suddi5434
@suddi5434 3 жыл бұрын
හැන්ඩ් ෆ්‍රි එක ගහගෙන වැස්සේ වේලාවේ අහනවා කියන්නේ භාවනාවක්..😌😌
@ramikaediriweerage23
@ramikaediriweerage23 3 жыл бұрын
ඔබේ මියුරැ කටහඬට දෙවියන්ගේ අාශිර්වාදයම ලැබේවා..❤ නාද සංගීතයත් එ් සුමිහිරි කටහඬට කදිමට මුසු වෙනවා..❤
@meedumransara4375
@meedumransara4375 3 жыл бұрын
මේවා තමයි සංගීතය කියන්නේ..ඔබව 21 වන සියවසේ මං ගොඩක් ආදරය කරන හඩ..2017දී තමයි මට ඔබ වෙනුවෙන් මගේ නිවේදන කටයුතු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආවර්ජනා සංගීත ප්‍රසංගයට ඔබ පැමිණි විට ආරම්භ කළේ..ඒ ආපු මාධ්‍යය මග තුළ මං අද මාධ්‍යවේදිනියක්..ගොඩක් අය කියන්නේ නිරෝෂා විරාජිණී කියන්නේ ආඩම්බර කෙනෙක් කියලා ..ඒත් ඒක වැරදියි.මොකද එදා අපේ කැම්පස් එකේ ශෝ එකට එනකොටත් මැඩම් අසනීපෙන් හිටියේ..ආදරෙන් ඉල්ලපු සිංදුව කියන්න කියලා.ඒ ඉල්ලීම නිහතමානිව ඉටු කළා.කවුරු මොනවා කිව්වත් ඔබ චරිතයක් සංගීතය තුළ මට නම්..ජය වේවා නිරෝෂා මැඩම්.ආදරෙයි❤️🥰 මං මීදුම් රන්සරා
@anuanu-md9hj
@anuanu-md9hj 3 жыл бұрын
Eka aththa dear me amma kenek wage matanm
@shehaniomaya3143
@shehaniomaya3143 Жыл бұрын
මම අහපු කනට සනීප මිහිරිතම හැගීම්බරම කටහඬ ❤🥰 අපි වාසනාවන්තයි ඔබ වැනි ගීත කෝකිලාවකගේ ගායනා අහන්න ලැබීම ගැන
@anoshaudayakanthi2047
@anoshaudayakanthi2047 Жыл бұрын
දැනුන ප්‍රේමය ළඟ ප්‍රථම ප්‍රේමය දුහුවිල්ලක්...💓💓 එ් ප්‍රේමය නැති වුන තැන නිවන්න බැරි ගින්දරක්😢
@rebeccadeepani4002
@rebeccadeepani4002 3 жыл бұрын
ආදරණිය කදුළු බිංදුව, රිදෙන රිදවන ඔබ තනි නොතනි මැකුවා. විරහව රස කරන අපූරු ස්නේහවන්තිය රසවතිය ආචාරිනිය, ශාස්ත්‍රීය පබැඳුම් ඔබ සබැඳි වූවා. සුමිහිරි ගී පද ගෙත්තම් අපූරුයි ඔබේ. කවදා වගෙ අදත් ඔබ අප දැහැන් ගත කෙරැවා. සිත් සතන් සොරා ගෙන ගියා. තවත් මෙවන් වූ ගී රසමවන්නට ඔබට දෙව්සිරි ලැබේවා. ඔබේ දිවි එකළු වේවා.සිතන පතන දේ ඉටු වේවා. සදා ආදරෙයි අපි ඔබට.❤
@rukmanattanayaka4694
@rukmanattanayaka4694 2 жыл бұрын
Wow wow nice proud of you
@devindacdkm1271
@devindacdkm1271 3 жыл бұрын
අපි පොඩි දවස් වල ඉදලම මේ voice එකට ආසයි...
@roshankumara2077
@roshankumara2077 2 жыл бұрын
පුදසුන මත මිය යද්දී සහසක් මල් පරවී... නොපිදූ මල ඇත තවමත් ඔබ වෙත බැති බර වී .. 😥💔 heavenly addicted to this ...
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
😪😪😪
@sadeeshkumar8878
@sadeeshkumar8878 8 ай бұрын
2023දීත් 2048 රට සංවර්ධනය වුනාට පස්සෙත් අහනවා.😂
@NilushanJayawickrama-sj8ls
@NilushanJayawickrama-sj8ls 4 ай бұрын
😢😢😢
@moon.1111.
@moon.1111. 3 ай бұрын
😒👍
@harshaniupendra8431
@harshaniupendra8431 3 жыл бұрын
ඔබතුමියගෙ හඩ මටනම් භාවනාවක්
@damithprasnna3907
@damithprasnna3907 3 жыл бұрын
මේතරම් අපේ හිත මොහොතකට සසල කල....මෙතුමිය.....ජීවිතය අසාර්ථකයි ....පුදුමයි නේද
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
@@damithprasnna3907 ඒ අදහස වැරදියි....අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නේ ..අපි කොහොමද කියන්නේ එතුමිය ජිවිතය අසාර්ථකයි කියලා....අනුන්ව විනිශ්චය කරන්න එපා
@sunilshantha6607
@sunilshantha6607 3 жыл бұрын
Lassanai
@sumudusamarasingha542
@sumudusamarasingha542 3 жыл бұрын
@@damithprasnna3907ඇය අපි හැමෝටම වඩා සාර්තකයි ... ඔයා ජිවිතය සාර්ථක අසාර්ථකත්වය මනින මිම්මෙයි වැරැද්ද .. 😊
@ajithateacher3749
@ajithateacher3749 3 жыл бұрын
@@krizaldavid8318 ඇත්ත කාවවත් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැ
@nuwanrathnayake1618
@nuwanrathnayake1618 3 жыл бұрын
මැරි මැරී නොමැරී ජීවත්වීම මිස... වේදනාවෙ උපරිම තැන මරණය නෙවෙයි...
@roshanfernando6925
@roshanfernando6925 3 жыл бұрын
Aniwaren
@nilushasamanthi3222
@nilushasamanthi3222 2 жыл бұрын
කොහොම වෙනසක් කලත් එදාත්, අදත්,හෙටත්, එකම හඬ,, ජිවිතේ විදීන්න පුළුවන් ඔයාගේ මේ ගීත වලින්,, ❤,, කාර්යබහුල වුන මගේ ජිවිතේ ඔයාගේ හඬත් එක්ක පුදුමයි හිත නිවවෙන තරම්,කියා ගන්න වචන නෑ, බුදුසරණයි ඔයාට,, ❤.
@1965D
@1965D 3 ай бұрын
හිත රිද්දන්නෙ නැතුව ආදරේ කරන්න බැරි නම් කිසිම කෙනෙක්ට ආදරෙයි කියල බොරුවට ජීවිතේට ළන් කරගෙන දුක් දෙන්න එපා..😊❤ මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙක්ට ඒ දුක විදින්න නොලැබේවා කියල 😊✨️
@ayeshasadamali4915
@ayeshasadamali4915 3 жыл бұрын
ඔයා මේ රටේ ඉන්න හොදම ,වටිනම,රහම,කටහඩ හිමි කෙනා මට . හැමදාමත් සංගිතයෙන් හදවතේ ලැගුම්ගත් ගායිකාව ඒකෙ දෙකක් නැ.😚😚😚
@kushansanj1611
@kushansanj1611 3 жыл бұрын
Aniwa. Nirosha ❤️
@jayakiranatv340
@jayakiranatv340 2 жыл бұрын
සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් ආදරය විරහව පුදුම පරිස්සමෙන් සහ සංයමයකින් යුතුව ගයන මේ ගීතය හදවතේ සියුම් දැන් ස්පර්ශ කරන අති විශිෂ්ඨ නිර්මාණයක් ගොඩක් පින් ඔබතුමියගේ හඬ වගේම භාව ප්‍රකාශන හදවතේ සැබවින්ම ලැගුම් ගත් ගීතයක්
@dilukajayamali3863
@dilukajayamali3863 3 жыл бұрын
ලස්සන හඩ වගේම මිහිරි වචන ඇතුලෙ හිතෙන අර්තය ගොඩක් ගැබුරුයි....මගෙ හිත රිදෙන හැම වෙලෙම මන් අහන්නෙ ඔයාගෙ ගීන.....අපේ හිතේ තියෙන දුක වේදනාව කදුලක් වෙලා පපුව ඇතුලේ උනුනු වෙනවා ..ඒ ගින්දර නිවන්න පුළුවන් මේ හඩට වගේම ඒ වචන වල තියෙන අර්තයෙන්...බුදු සරනයි .ජේසු පිහිටයි නිරෝශා අක්කෙ ඔයාට ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
@ganeshanavodani6121
@ganeshanavodani6121 3 жыл бұрын
මේ ගීතයේ දෙවන අන්තරා කොටසට මම හරි ආසයි මොකද ඒක මගේ ජීවිතේට අදාල යි මේක නං ඇත්තටම භාවනාවක් වගේ
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
💟💟💟 ඒ කොටස ට ආදරය කරන අය ඉන්නවා ද කියලා හොයාගෙන යද්දි මේක මුන ගැහුනේ. ඒ කොටස තමයි ගීතයේ හොඳම කොටස
@qnetmobile2696
@qnetmobile2696 2 жыл бұрын
මේ සිංදුව අහා අහා අඩපු තරමක් මං... "නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.. දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං" 😔💔
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 Жыл бұрын
💔💔💔💔💔💔💔💔💔
@hashanmmeegahawatta9906
@hashanmmeegahawatta9906 3 жыл бұрын
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරිකම දුකකි....
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
එදත් ඇහුවා,අදත් ඇහුවා,මතුවටත් මේ ගීතය අහනවා...ඒ තරම් ලස්සනයි 😍
@luckx9547
@luckx9547 3 жыл бұрын
Marenakamma Martha ahai
@ajanthidesilva4444
@ajanthidesilva4444 2 жыл бұрын
ඵදත් ඇහූවා අදත් ඇහුවා හෙට ද අහනවා. ඵ් තරමට ලස්සනයි
@kumudupriyadarshana1599
@kumudupriyadarshana1599 3 жыл бұрын
නිරෝශා මිස් ඔයාගෙ ගායනයට,‍යොදා ගන්නා වූ හඩ තාක්ෂණයන්ට,හිතා ගන්න බැරි තැන් වල ගන්න වෙනස් ඌ සියුම් වූ අලoකාර වලට ගොඩක් ගොඩක් කැමතියි...හරිම හැගුම්බරයි..ආදරෙයි මගේ මිස්..දීර්ඝායුෂ වේවා ඔබතුමියට..❤🙏
@niroshahemali2724
@niroshahemali2724 8 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.නිරෝෂා ඔබගේ කටහඩ නම් භාවනාවක්.❤
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 3 жыл бұрын
කැමතිම ගායන ශිල්පිනිය මේ ගීත ඇසෙන වාරයක් ගානේ ඒ තේරීම හරිමයි කියලා හිතෙනවා..ඇත්තෙන්ම ඇගේ හඩ දෙවියන් ලද දෙයක්
@ajithrohitha4019
@ajithrohitha4019 3 жыл бұрын
සුන්දර ගායනයක් ගොඩාක් ලස්සනයි එපා වේන්නෙ නැහැ ඉතා ම ලස්සනයි ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@roshanvlogs9405
@roshanvlogs9405 5 ай бұрын
😢😢😢😢 පපුවෙ කකියන හැම තුවාලයක්ම සුවපත් වෙවා.
@moon.1111.
@moon.1111. 4 ай бұрын
😔❤
@aksha.....2683
@aksha.....2683 Жыл бұрын
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි...😢 😢😢😢💜️💜️
@mangalikatennakoonh9467
@mangalikatennakoonh9467 3 жыл бұрын
මගේ ආදරනීය ඔබසුවසේ සැපසේ කල්ප ගනනක්ගීගයන්න මාමගේ හදවතීනසුභප්රාර්තනය කරම් ආත්ම ගණනාවක් ඔබේ හඩ ලොවට උපසේවා බූදුසරන දෙවීරැකවරනලැබේවා
@prageethperera7813
@prageethperera7813 4 жыл бұрын
මොනවා වුනත් රෝහණ අයියා දාපු ඔරිජිනල් ගිටාර් පාර්ට් එක වෙනස් කල එක අපරාදේ. මේක කොච්චර ලස්සන වුනත් ඒ ගිටාර් පාර්ට් එකේ තියෙන හදවත කීරි ගැහෙන විප්‍රවාසය ආදරය දුක එක්ක එක හැගීම මේ ගිටාර් පාර්ට් එකෙන් එන්නේ නෑ. මේක ලස්සනයි. හැබැයි අර අඩුව දැනෙනවා.
@amithsangeeth7903
@amithsangeeth7903 Жыл бұрын
මෙය ගැහැනියකටම පමනක් නොව පිරිමි අපටත් උරැම වු ගීයකි❤
@malkim201
@malkim201 Жыл бұрын
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි..එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී.. 2023:02:28
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං... ඒ හඩට හිත නිවෙනවා... විරහවෙන් පිරුණු හිත් කීරිගැහෙනවා සත්තයි... තෙරුවන් සරණයි..
@queenslandwheels9926
@queenslandwheels9926 3 жыл бұрын
I really love this song📢🎼🎵🎶🎙 , its gorgeous . Its has become my travel companion on the car . Can you please someone post with English Lyrics thanks 🌈🙏
@koshi2396
@koshi2396 Жыл бұрын
දුකක් දැනුන හැම මොහොතේම මගේ ලග හිටියේ මේ සින්දුව.....හිත හදාගන්නක්ම් කිහිප වරක් මේ සින්දුව අහනවා
@maleesha5813
@maleesha5813 3 жыл бұрын
මම දැකපු මේ ජීවිතේ ලස්සනම කට හඬ.
@jayaniayodya2119
@jayaniayodya2119 3 жыл бұрын
Perfect female voice in Sri Lanka 🇱🇰 .. i love your voice soo much dear ... 🥰🥰❤️❤️❤️
@rohinimangalika2143
@rohinimangalika2143 3 жыл бұрын
හරිම ලස්සනයි නිරෝශා voice එක.....අහගෙන ඉන්න ආසයි.... හිත මනෝ පාරකට ඇරගෙන යනවා ඔයාගේ voice එකෙන්...❤️😍❤️😍❤️😍❤️
@kanchanawijayasri5132
@kanchanawijayasri5132 Жыл бұрын
විරහව වේදනාවක් නම්.... එහි සැබෑ දුක, කියෙවෙන , දැනෙන පද... ඒ හඬ ... සැබෑම සුන්දරත්වයක් ගෙනෙනවා❤️
@maheeshaamani4502
@maheeshaamani4502 2 жыл бұрын
මගෙ ජීවිතයම වෙනස් කල ගිතය.අතිතය සිහි කර සතුටු වෙන්නද ?වර්තමානයෙදි සිදුවන දෙයට දුක් වෙන්නද?අතරමන්ව් සිටිමි.
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙄😣
@sajanihiroshimaofficail4004
@sajanihiroshimaofficail4004 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති song එකක් කියන්න වචනනෑ..mis ge කටහඩ අපේ හදවත්වල හැමදාමත් තියෙනවා..
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 3 жыл бұрын
දුටුව නිසා ආදරයේ දෙව් රුව..ඔබගෙන් මම්.....කොයිතරම් ඇහුවත් එපා නොවන ගීතයක් ..😍
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🥀 මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී..💦🥀 2022 නොවැම්බර් 06
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
පපුව ඇතුල හිර වෙන්න තරම් දැනෙනවා...ඇත්ත මේවා අධි මාත්‍රා පෙති..🥺🥺🥺😍😍😍
@chanakadilshan8419
@chanakadilshan8419 2 жыл бұрын
💘💘💘💘
@ishanirathnayake6454
@ishanirathnayake6454 4 жыл бұрын
Godak lassanaiii miss...parana song eka wagema itath wada hithata denenava....good luck miss❤️😍😘
@surangamahesh8497
@surangamahesh8497 3 жыл бұрын
නිරෝශ අක්කේ මේ සිංදුව අහල හෙට මියගියත් සැපයි මට, ඒ තරම් වින්ද ජීවිතය මන් මේ සිංදුව අහල 🙏🙏
@pererakanchana7532
@pererakanchana7532 3 жыл бұрын
මම ජිවිතේ පල වෙනි පාරට මම ඔයගේ ගීතයක්‌ අහන්නේ හරිම ලස්සනයි. ඔයා හරියට මගේ ආදර කතාවද ඔය ගයන්නේ 😭😭😭 💐💐💐💯💯😭🥃🥜
@jays.s
@jays.s 2 жыл бұрын
සුපුරුදු ධ්‍යානගත ලයාන්විතය නැවතත් ඇසීම ...!❤️🌷 දෙසවන් පිනවයි.
@chamodisilva1870
@chamodisilva1870 3 жыл бұрын
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී......❤️
@kithsirikumarasinghe6059
@kithsirikumarasinghe6059 3 жыл бұрын
හදවතින් ගයන හදවතට දැනෙන ලයාන්විත හඞ භාවනාවකි . නොලැබෙන දෙයට මෛතිු කරමි.එයයි සැබෑ යථාර්ථය ...🌷🌷🌷දහම🌷🌷🌷
@dilumadu9400
@dilumadu9400 Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් 🥺♥️ හිතට දැනෙන හැගීම වචන කරගන්න බැරි තරන් අතරමන් උනා 🎧💆🏻‍♀️
@nisalsalindha9305
@nisalsalindha9305 2 жыл бұрын
ලස්සනයි දහපාරකට වැඩිය අහලා ඇති තවත් අහනවා මෙ ගිතය
@sampath.darshana
@sampath.darshana 3 жыл бұрын
හම්මෝ මේකනම් අහපු වාර ගනන මතකවත් නෑ ..බැකින් එකත් එක්ක ඒකෙ රස කියාගන්න බෑ.පපුවටම වදිනව.ඇස්වලින් කදුලු වැටෙන හැගීමක් එනවා.
@Dula_Roshani
@Dula_Roshani 2 жыл бұрын
කඩතොලූ වූ හදවත් පිරිමදින සියුම් වැලි කාඩදාසියක් වගේ....ඇඟේ හඬ වර්ණය ...හඬ පරාසය.....සංවේධක ස්නායූ ඇතුලාන්තයම ස්පර්ශ කල ගායනයක්....
@akshalafernando5568
@akshalafernando5568 2 күн бұрын
මේ ලෝකේ කිසිම කෙනෙක්ට තමන් පන වගේ ආදරය කරන කෙනාවම ලැබෙන්න ඕනේ 🙏 ජිවිතේ විදව විදව තමන් අකැමති කෙනෙක් එක්ක ජිවත් වෙන්න ලැබෙන්න එපා
@sandhayakanthi8682
@sandhayakanthi8682 2 жыл бұрын
පුදුම ලස්සන ගීත . කොච්චර ඇහුවත් එපා. වෙන්නේ. නැහැ .විරාජිනියේ. ඔබ විරාජමාන යි.
@chathurigloballankashpg7876
@chathurigloballankashpg7876 3 жыл бұрын
මගේ අාදරී....❤ දවසක හමුවෙනවමයි ඔබව ❤
@chanakamahesh6418
@chanakamahesh6418 3 жыл бұрын
නොහඩා ඉන්නම් ගිලිහුණුදා පෙම් ලොව මල්දම් 💖💖💖💖💖💖 දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං💖💖💖💖💖💖 දිලී ඔබයි මගේ ජීවිතය 💖💖💖💖💖💘💘💘💞💞💞💞
@nadeeshagayan6109
@nadeeshagayan6109 2 жыл бұрын
ආදරය විරහාවක් වීමට කිසිම අහිංසක හදවතකට නොලැබේවා ඒ වේදනාවන් පෙළෙන හදවත් දැවෙන ගිනි දැල්ලක් වගේ වේදනා දෙනවා.එතරම් ඒ අවංක ආදරය අමර නියයි.
@Vohara_Kannangara
@Vohara_Kannangara 2 жыл бұрын
එදා වගේම අදත් ආදරෙයි මේ ගීත වලට පිරිසක් විතරයි මේ ගීත අහන්නෙ ❤️❤️❤️❤️😘😘 ඒත් මේ ගීත හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඒතරම්ම ලස්සනයි නිරෝශා විරාජිනි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායිකවක් ඉතින් ඒ හඩට මුලු රටක්ම ආදරෙයි . 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍🤩🤩🤩🤩😍😍😘😘😘😘❤️❤️😍😍😍🤩🤩
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 66 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 740 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 247 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 267 М.
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 153 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН