Deepika Priyadarshani New Song | සඳ සිසිලේ | Sanda Sisile |Official Lyrics Video

  Рет қаралды 4,357

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#Deepika_Priyadarshani #newsong #Sanda_sisile #deepika
Artist : Deepika Priyadarshani
Lyrics : Dr.Kumuduni Welarathne
Melody & Music : Malaka Rathnayake
track Recorded : Gayan Perera
Mixed & mastered : sandaru gamage ( sage studioz )
Lyrics Video : Lashan Sanjeewa (Art Part Factory )
Orchestra :-
Lead guitar - Mahinda Bandara
Rhythm guitar - Mahendra Pasquel
Bass guitar - vajira fernando
Flute - Janaka Bogoda
Keys/ piano - vajira gomas / Sugath Hettiarachchi
Percussions -priyakumudu medawaththe /dhanajaya somasiri
Drums -Niresh perera
Violin - Rukshan Gunawardena / sanath sathischandra / thisara Bandara
සඳ සිසිලේ ඔබ සෙවනේ
උණුසුම සොයන්නෙමී
හිරු තැවුලේ ඔබ සෙවනේ
සිසිලස විඳින්නෙමී......
සුව සදනා ඔබ සිහිනේ
මුළු රෑ නිදන්නෙමී
නෙත ගැටෙනා ඔබ දසුනේ
සැනසුම ලබන්නෙමී...
සිත නිවනා මුදු වදනේ
දෙසවන් පිනන්නෙමී
නිති ඔබ හා ළඟ රැඳෙනා
දිනයක් පතන්නෙමී....
හද බිඳෙනා ලෙස කිසි දා
වෙන් වී නොයන්නෙමී....
සසර පුරා විඳි සෙනෙහේ
සුවඳේ රැඳෙන්නෙමී ....
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
Face book page : www.facebook.c....
Instagram :
/ malaka_rathnaya. .
Tik Tok :
/ mrmusicwithyo. .
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
Thank You Everyone .
Malaka Rathnayke.
0775742712
Deepika Priyadarshani New Song | සඳ සිසිලේ | Sanda Sisile |Official Lyrics Video
Deepika priyadarshani new
Deepika priyadarshani new song
Deepika song
deepika song 2023
classical song deepika
#deepika_priyadrshani_song
#deepika
sanda sisile me ra,
sinhala songs,
sanda sisile me ra lyrics,
priyadarshani,
deepika priyadarshani peiris,
deepika priyadarshani - samanala renai,
without voice sinhala song,
deepika priyadarshani - maha merak usata,
deepika priyadarshani - pembara kumarana,
deepika,
#sanda_sisile,
sanda sisile lyrics,
without voice sinhala songs free download,
sinhala karaoke songs,
sinhala karaoke songs with lyrics
new song 2023
#newsong
#newsong_of2021 sinhala
#topsongs
#janapriyanayakandileep
sinhala sindu

Пікірлер: 41
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 22 сағат бұрын
Very beautiful song 💋🌹💙🌹❤️🌹💕🌹💜🌹💗🌹
@yamunasgunawardena
@yamunasgunawardena Ай бұрын
මිහිරිම ගීතයක්. ඇයගෙ හඬට ගැලපෙනම සංගීතය. වදන් පෙලත් හරිම අපූරුයි. සුභ පැතුම් සියලු දෙනාටම. 🌻🌻💐♥♥♥
@sasankadissanayake6946
@sasankadissanayake6946 10 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nssammani2913
@nssammani2913 Ай бұрын
❤❤
@ChandrikaMalkanthi-tp7oj
@ChandrikaMalkanthi-tp7oj Ай бұрын
🎉❤
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 11 ай бұрын
ලස්සන නිර්මාණයක් සුභ පැතුම් මල්ලි ! තව තවත් නව නිර්මාණ කරන්න දිරිය ශක්තිය !
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 23 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 11 ай бұрын
❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@madhusithara7157
@madhusithara7157 11 ай бұрын
නෙත ගැටෙනා ඔබ දසුනේ සැනසුම ලබන්නෙමී.😍😍😍
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic 7 ай бұрын
Lyrics music, singing superb . Very beautiful song . My Congratulations ! ❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 7 ай бұрын
Thank you so much ❤
@sudeekadamayanthi2126
@sudeekadamayanthi2126 11 ай бұрын
හරිම ලස්සනයි මල්ලී 👌👌👌 සුභම සුභ පැතුම් සැමටම 💐💐💐❤❤❤ ජයෙන් ජයම වේවා !!!
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 11 ай бұрын
හරිම ලස්සන අපූරු නිර්මාණයක් මේක ❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@samanthika61
@samanthika61 11 ай бұрын
හිත නිවෙන අහන්න අහන්න ආස හිතෙන නිර්මාණයක් ❤❤❤❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@tshaa6471
@tshaa6471 11 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@Nilanthianojika
@Nilanthianojika 11 ай бұрын
හිත නිවෙන ,ලස්සන නිර්මාණක්,දායක වුන සැමට .සුභ පැතුම් ..❤❤🌹🌹🌹🌹🌹🌹
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@nilaniwaduge9507
@nilaniwaduge9507 11 ай бұрын
👍👍
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@anuradhasenevirathna5761
@anuradhasenevirathna5761 11 ай бұрын
ආදරණීය හඬක්.ගීතය හරිම ලස්සනයි.සුබ පැතුම් ❤සැමටම
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 4 ай бұрын
Oba sathuwzthibu......sonduru yawanathwaya......soragaththada.....
@emmett8462
@emmett8462 10 ай бұрын
😻 Promo_SM
@ThilakasiriJay-lf9nq
@ThilakasiriJay-lf9nq 11 ай бұрын
❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@user-zm8ii8zy6b
@user-zm8ii8zy6b 11 ай бұрын
❤❤❤❤❤
@champaweerakkody7306
@champaweerakkody7306 24 күн бұрын
❤❤❤❤❤❤❤
@pushpapushpamalkanthi-jo8di
@pushpapushpamalkanthi-jo8di 11 ай бұрын
❤❤❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 11 ай бұрын
බොහොම ස්තුතියි ❤💐
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 4 ай бұрын
❤❤
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 10 ай бұрын
❤❤
@malakarathnayake520
@malakarathnayake520 10 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@madhusithara7157
@madhusithara7157 11 ай бұрын
💕💕💕
@geradchinthakavd
@geradchinthakavd 10 ай бұрын
❤❤❤
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 85 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН