Deepika Priyadarshani Peiris new song | Mata Thaniyama Piyanaganna (Music by Darshana Wickramatunga)

  Рет қаралды 283,729

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

Пікірлер: 681
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 Жыл бұрын
මිස්ගේ ගීත වලට මම එදත් එක වගේම කැමතියි. ඒ පද සංකලනය ගැන නම් ඇත්තටම වචන නෑ කියන්න. කොච්චර එකම මගක යන්න හැදුවත් දෙන්නෙක් අතර නොගැලපීම් එක්ක ඒ ගමන යනවට වඩා වෙන්වීම හොදයි. අද සමාජයේ පෙමිවතුන් අතර අනෙකාව තේරුම් ගැනීමට නොහැකි වීම් අදහස් නොගැලපීම නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙනවාද. අවසානයේ වෙනකෙකුට අයිති වේ යැයි බයෙන් මරණය දක්වා යන ආදර කතා කොච්චර තියෙනවද..ඒ හැමදේම ගැන හිතල බලද්දී මේ ගීතය භාවනාවක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. ගීතය ගැන අවංක කියැවීම අගය කරමි. ඔබවන් සුන්දර හදවත් නිසයි මම ගී ලියන්නේ. බුදු සරණයි❤❤❤❤❤
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 Жыл бұрын
මම මිස් ගාව class ගිය කෙනෙක්..එදත් අදත් මිස්ගේ ගීත වලට මම ගොඩක් ප්‍රිය කරනවා.class එක වෙලාවට උනත් ඒ කටහඩට සම වැදුනම හැමදේම අමතක කරන්න පුලුවන්.ඇත්තමයි. මේ වගේ ගීත තමයි ඇත්තටම අද සමාජයට අවශ්‍ය. තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔයාලා හැමෝටම.
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ගොලු හදවත් සඟවනා කඳුළු කතාව ගීතය තුළින් අපූරුවට දුටුව ආදරණීය ඔබට මගේ හදපිරි සෙනෙහස හා ස්තුතිය මෙසේ පිරිනමන වගයි. 💜💜💜💜💜😍💜💜💜💜💜💜
@MenikeWeerasekara-dz8br
@MenikeWeerasekara-dz8br 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ඔපෙලිමා
@ඔපෙලිමා Жыл бұрын
හැම ගැහැණියක්ම අත්විඳින දුක්මුසු කාරණාවක් මේ කියාගත නොහැකිව දුක් විඳින. බොහොම අපූරුවට මගේ කළ ඔබ ත්‍රිත්වයට මගේ හදපිරි ප්‍රණාමය .🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@menikeweerasekara
@menikeweerasekara 11 ай бұрын
ආදරණීය ඔබගේ අදහස් දැක්වීම ඉමහත් සතුටක්. බොහොම ස්තුතියි ❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤ ❤❤❤හිතවතුන් අතරේ ගීතය share කර ජනගත කරන්නට දායක වන්න
@shamendrasilva529
@shamendrasilva529 Жыл бұрын
ගීතය අහපු වාර ගනන දන්නෙ නැති මම වගේ අය තව ඉන්නවද ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබේ සහය ලබා දෙනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
හදවතින්ම ආදරෙයි ❤❤❤❤
@sakurabuskingdom8909
@sakurabuskingdom8909 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
භාවනාවක් 🙏 හදවත නිවන්න පුළුවන් රිශිවරුන් කිව්වොත් නිවැරැදි ජීවිතය කියවන ජීවිතයට කියාදෙන ගාතාවක් වගේ ඒ වටිනා පද රචනයට පුළුවන් උපරිමයෙන්ම සාධාරණයක් වටිනාකමක් සංගීතයෙන් ඉශ්ඨ කරලා ඒ පද රචනයට ඒ සංගීතයට උසස්ම වටිනාකම මගේ හදවතේ හඬ දීපිකා ප්‍රියදර්ශනී මහත්ම්‍ ය ඉශ්ඨ කරලා ගීතය භාවනාවක් 🙏🙏🙏🙏🙏🙏 💖💖💖
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
අප තිදෙනාගේ ඒකාත්මික සිතින් දොරට වැඩිය මේ ගීතයට ඔබ දුන් අගය ස්තුති පූර්වකව පිළිගනිමි ආදරණීය හිතවතිය ❤❤❤❤❤❤
@punniyabalagalla4595
@punniyabalagalla4595 Жыл бұрын
ගග නොදොඩයි නතර වෙමු ද නොහොද නොවී අප - ජීවිත ගමනේ තවත් පැතිකඩක් විදවීමේ අවසන කරන මානුෂීය ඉල්ලීමක්. ගහ මරාගෙන අපහාස කරනවා ට වඩා උතුම් තවත් ක්‍රියාවක්. ඒත් නොහැකි උනොත් නීතියෙන් නොව මනසින් වෙන්වීමට දෙන සක්තියක්. සරල පදවැලක්, කරන ඉල්ලීමට සරිලන සන්සුන් කටහඩක්. ගැලපෙන සංගීතයක්. සුබ පැතුම්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබේ සහය ලබා දෙනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
@sardha.jayasinghe
@sardha.jayasinghe 2 жыл бұрын
මේ ගීතය තුල ජීවත් වෙන බිරින්දෑ වරු නම් කී දෙනක් ඇතිද.......හදවතට තදින් දැනුනු නූතනයේ අසන්නට ලැබුනු අපූරු ගීතයක් ......නැවත නැවත අසන්නට හැකි ගීතයක් ......හිත සංවේදී වුනු නිසාම මේ ගීතයම ඇසුරු කර ගනිමින්. පිලිතුරු ගීයක් ලියල මම මගේ හිත සැහැල්ලු කර ගත්තා ..... ගීතයක් කිරීමෙහි ලා කැපවූ පද,හඬ,නද ත්‍රිසංයෝගය මහත්සේ අගයමි......❤️❤️🌷🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ඔබේ දයාබර හැඟුම් සිත්තම් කිරීම මගේ ගමනට ඉමහත් සතුටක්. ආදරයෙන් ස්තුතියි ❤❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
සුන්දර සටහනක් අප වෙනුවෙන් තැබූ ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
අපේ අම්මා හරි ආසයි මේ සින්දුවට...මට අම්මා නැති කාලෙක මේ සින්දුව අහනකොට අම්මව් ළග ඉන්නවා වගේ දැනෙයි...😢
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
❤❤❤❤❤❤❤
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
මෑත කාලයේ මා දැකපු විශිෂ්ඨතම සංගීත වේදියෙක් දර්ශණ කියන්නේ ඒ වගේම ඔහුගේ ගීත රචනා කරන විශිෂ්ඨයන් වගේම ගීත ගායනා කරන්නේම විශිෂ්ඨයන් 🙏🙏❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@Achira.Senadheera
@Achira.Senadheera 10 ай бұрын
අති අනර්ඝ නිර්මාණයක්...❤ සංගීතය රෑප රාමු මවයි...❤ පද පෙළ, හඬ සහ ගායනය හද නිවා සනහයි......ආදරෙයි ඈ....❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@menikeweerasekara
@menikeweerasekara 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
@jayanijaya2638
@jayanijaya2638 2 жыл бұрын
මේ තරම් හිත පතුලටම කිමිදුණු ගීයක්!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤❤ අදහස් දැක්වීම ලොකු සතුටක්. ආදරයෙන් ස්තුතියි ❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
❤❤❤❤❤❤❤
@umeshiwithanage2251
@umeshiwithanage2251 3 жыл бұрын
මිනිස්සුන්ගේ හිත් කියවන්නේ කොහොමද මේ තරම්ම ,හැම පද වැලකම කාගේම හරි ජීවිතයක සැගවිලා තියෙන කතා .❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
ස්තුතියි ආදරණීය ඔබට
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️
@ඔපෙලිමා
@ඔපෙලිමා Жыл бұрын
විවාහයෙන් පසුව සෑම ගැහැනියක්ම පුංචිවට හරි අත්විඳින කාරණාවක් ඔය.ගීත රසය අත් වින්දා උපරිමයෙන් ම.මෙය ජීව විද්‍යාත්මක කාරණාවක්.ජීව විද්‍යාත්මකව කිසිම දෙදෙනෙක් ගැලපෙන්නේ නෑ.රස වින්දනය උපරිම ගීත ලබා දෙනවට ඔබට පින්.🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
❤❤❤❤❤❤❤
@swarnawendakoon1550
@swarnawendakoon1550 9 ай бұрын
වචනයක් ගානෙම හරිම අර්ථවත් ගීතයක්. මේ ගී කෙත පෝෂණය කරන හඩ.❤❤❤❤❤
@jeewaka59
@jeewaka59 9 ай бұрын
නොගැලපීම ඇතිවන්නේ අනවබෝධය නිසා. ඊට හේතුව මමය,මගේය යන බලවත් උපාදානය බව එහි ධර්ම පර්යායන් අධ්‍යනය නොකරපු අයට නොතේරෙයි..... හිතල බලන්න ඔබ නොකැමති දේකට( යහපත් දේ පමණි) එකඟ විය නොහැක්කේ කුමක් නිසාද?..මාන්නය නිසයි...එසේත් නොවේ නම් බලවත් තණ්හාව නිසයි. එසේත් නොමැති නම් තමන්ගේ දිට්ඨියේ අවුල් නිසයි... පෘථජනයන් සියලු දේ කරන්නේ කියන්නේ හිතන්නේ තණ්හා,දිට්ඨි, මාන යන කෙලෙස් ධර්ම මත පිහිටාගෙනයි. ඒ කෙලෙස් යම් පමණකට තුනී කරගත් කෙනෙකුට ඒවා එතරම් ප්‍රශ්න නොවේ. ඔබත් සෑම විටම අනෙකාට(පවුලේ සමීපතමයන්ට) ඉඩ දෙන්න. ...ඉවසීමෙන් බලා සිටින්න. ඒ දෙස ...ඔබට නුවන් පෑදෙනු ඇත ප්‍රශ්න නිරාකරණය කර ගැනිමට.....අපේ පැරැන්නෝ " ඉවසන ජනා රුපු යුද්ධයට ජය කොඩිය " කියා කිව්වේ මේත් එක් අර්ථයක් ඇතිවය.
@pathumruwan9787
@pathumruwan9787 2 жыл бұрын
කියන්න බැරිව නොකියා හිර කරගෙන ඉන්න වේදනාව අපුරුවට කියන ලස්සන නිර්මාණයක්
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඇගයුමට පැතුම්... ඔබගේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ... ඔබගේ මිතුරන්මෙ අතර බෙදා ගනිමින්, මෙම නිර්මාණ ජනගත කිරීමට ඔබගේ සහය ලබා දෙන්න.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
ලස්සනයි .ඔයත් ලස්සන වෙලා...❤❤❤ආදරෙයි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@dinushavindya3241
@dinushavindya3241 Жыл бұрын
විශාරද දීපිකා මහත්මියගෙ හැම සින්දුවකටම අපි අාසයි ෙකාච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ අැත්තටම ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤
@pradeepwanniarachchi3740
@pradeepwanniarachchi3740 2 жыл бұрын
manike sahodariyage sithuwillata niyamam aruthak deela thiyanawa dharshana sahodarayage ge. sangeethayath deepika sahodariyage handath ....love it❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
බොහොම ස්තුතිය ආදරණීය සහෝදරයාට ❤❤❤❤
@indrasamaranayake894
@indrasamaranayake894 6 ай бұрын
Meaning ful song. Any gent never feel women's inside pain.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@prabhadenipitiya8327
@prabhadenipitiya8327 Жыл бұрын
හරිම ලස්සනයි ..පදවැල් .සංගීතය . ගායනය
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි!🙏❤
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj Жыл бұрын
ජීවිතේ කාලයක් තිබුණා දරාගන්නට බැරිතරම් දුක තනිකම කදුළු එක්ක ගෙවුණු. ඒ කාලෙ ජිවිතය ජීවත් කරවපු හඩ තමයි මේ. කවමදාක හරි හම්බවෙලා කතාකරන්න තියෙනවා නම්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට අපගේ ගීත රසවිඳිම පිළිබඳව ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@Rahaslokaya5770
@Rahaslokaya5770 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
කුඩා කාලයේ සිටම අද දක්වා ආදරය කරන හඬ ❤️ ❤️ ❤️ ❤️ නන්දා මාලනීයට පසු ❤❤❤තව තවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා ඔබ තුමියට හා දායක වූ සියලු දෙනාට ❤❤❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 7 ай бұрын
අපූරු පදරචනයක් ,, චන්ද්‍රසේන අයිය ගයන ගීතයක තියෙනවා , දෙවනි වර්ස් එක ( අපි අසරණයි නමුදු දැන් ආපසු හැරෙනු බැරි , අපි එකට වෙසෙමු මියුලැසී ලෝකයට බයේ ගල් ගැසී) ඔබ හිමි උනා නොවෙයි* ගීතයත් මේ වගේ අර්තයක් 🎵🎵🎼🎼🎶🎶🎤🎧
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
@dineshapingamage1195
@dineshapingamage1195 2 жыл бұрын
ගොඩක් ගැහැණුන්ට තම කුඩුම්බය තුළ දැනෙන වේදනාවක්... හරි අපුරු ගියක්....... එත් සැනසුම ලැබෙන්නෙ නැතිවම දිවිමග අවසන් කරනවා ඇති එයාලා
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
අදහස් දැක්වීම ලොකු සතුටක්. ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@seethaopathavithana1789
@seethaopathavithana1789 3 жыл бұрын
බොහෝ යුග ජීවිතවල නිහඬව ගලායන සිතුවිලි අතරින් මතුව එන සංවේදී ඉල්ලීමක් ගීතයක් ලෙසින්.. දීපිකාගේ හැඟුම්බර හඬටම ගැලපෙන මිහිරිම සංගීතය..හදවතට දැනෙන මියුරු ගීතයක්... ❤️❤️💐
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
ආදරණීය Darshana Wickramatunga මල්ලී... මට තනියම ගෙන යන්නට බැරිව සැඟව වැලපුණු මේ ගීතයත් ප්‍රාවය පිඹ ජීවමාන කළේ ඔබයි. ආදරයෙන් වැළඳගෙන රස හදවත් වල ගැල් වූයේ ඔබයි ආදරණීය දීපිකා නැඟණියනි. ඔබ දෙදෙනාටම මගේ හදපිරි උණුසුම් ආදරය මා මියෙන තුරාම
@Hasandu4110
@Hasandu4110 4 жыл бұрын
මා සදට කැමති බව දැනගෙන ඔබ සද අයින් කලා අහසින් ........ඒ ගීතය මතක් වෙනව ..හරිම ලස්සන නිර්මාණක්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@SenseSuwani
@SenseSuwani 3 жыл бұрын
Q
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
අලූත් ගීතය ක් සමඟ ඔබ ගේ කටහඬ අසන්නට ලැබීම සතුටක් සුබ පැතුම්
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
එ් වචන... 😳😳❤ කියා ගන්න බැරිව හංගාගන ඉන්න හැඟීම් ඉබෙිම එනවා වචන වෙලා... ඡීවිතයක වෙිදනාව දුක කියන අපූරුව... දරාගන්න බෑ.. එ් වචන අැහෙද්දී.... කඳුඵ එන්නේ අැයි මගේ අැස් වලට 😳❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. මා ගී නිර්මාණය කරන්නේ ඔබවන් සුන්දර හදවත් වෙනුවෙන්මයි ගීතය තුළින් ජීවිතය සනහන. මගේ ඉදිරි ගමනට සෙත් පහන් දල්වන සියලුම හදවත්වලට සෙත සුව සහනය නිරතුරුවම පතමි ❤❤❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
❤❤❤❤❤❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
හුඟක් අයගේ කතාවක් හරිම ලස්සනට වචනවලට හරවලා ලස්සන සංගීතයත් මිහිරි කටහඬත් මුසුවූ හිතට දැනෙන ලස්සන නිර්මාණයක් ❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
💜💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@InfinityRH
@InfinityRH Жыл бұрын
භාවනාවක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@thusharirajapaksha986
@thusharirajapaksha986 4 жыл бұрын
විවාහය අතර ගලා යන නොගැලපිම මනාව හෙලිදරවු කෙරෙන තේමාවකි.ලස්සනයි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
@lasantharanasinghe8475
@lasantharanasinghe8475 Жыл бұрын
සහශ්‍රය ලැබුවත් හරි මේ වගේ රස නහර කිදා බසින ගීත බිහි වෙන්නෙම නැති තරම්.එහෙම යුගයක ඔබ ත්‍රිත්වයම එකතු වී අපට දායාද කල මේ ගීතයට බොහෝම පින්...දීපිකා මහත්මියටත් ,මෙනිකෙ මහත්මියටත් ,දර්ශන මහතටත් මෙවෙනි රසවත් ගීත කිරීමට ශක්තිය ලැබේවා !!!
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. මේ වදන් ඉමහත් ආශීර්වාදයක් අපට. ❤️❤️❤️❤️❤️❤️
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤
@jeewaka59
@jeewaka59 11 ай бұрын
ආදරයෙන් ලංවන කල අප සිතුවේ නෑ එහි දුක බව අප ටික ටික සිත් රිදෙනා විට අප වෙන් වීමට සිතනා. අප එක්වීමත් වෙන් වීමත් දු කකි ඒ දෙක මැද මාවත සැ පකි මේ දැන කල කටයුතු නුව ණකි ජීවිතයේ අවබෝධය සැනසු මකි නූතන සමාජයේදී පුද්ගලයන්ට( ගැහැනියට, මිනිසාට) ලැබෙන සඤ්ඤා ප්‍රමාණය අතිමහත්ය.මේ සඤ්ඤාව භාවිතයේ අනවබෝධය තමයි නොගැලපීම( එක්කෙනෙකුට ප්‍රිය සඤ්ඤාව අනෙකාට අප්‍රිය වේ). එය අන්‍යන් ගේ යහපත් උදෙසා ඉවසීමේ ගුණය නොමැති කමයි වෙන්වීමට ඉඩප්‍රස්ථාව ගෙන එන්නේ.... ඔබටත් යහපත් යුග දිවියක් ගත කිරීමට අවශ්‍ය වේ නම් දියුණු කරන්න ඉවසීම....ප්‍රගුණ කරන්න අනෙකා වෙත දයාව කරුණාව. වඩන්නේ සිල් ගුණ. ඒ තමයි විවහා දිවියේ බ්‍රහ්මචාරී බව. මේ බව දැන ඉවසීමෙන් කටයුතු කිරීම නිසයි එදා පැරැන්ණන් විවාහය "පවුල් පන්සල් වෙනවා" ...යනුවෙන් අර්ථ දැක්වූයේ......
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
❤❤❤❤❤❤
@PrasadGunasekara-t8t
@PrasadGunasekara-t8t Жыл бұрын
Excellent combination of Lyrics, Music and artist.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you so much ❤🙏 Your feedback is a great blessing to us .. If possible please share this song with your friends too ❤🙏
@nilminijayaweera808
@nilminijayaweera808 Жыл бұрын
දවසකට එක වතාවක් වත් අහන්න හුරු වෙලා .හරිම ලස්සන හැගීමක්!!
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@srimathedona4736
@srimathedona4736 5 ай бұрын
හැරීම ලස්සන සිංදුවක් වගේම ආපුරු ගායයක් කි පාරක් ඇහැවුවද මතක් නැ එතරම් ලස්සනයි සින්ඩුවට අවදානය දෙන්න දෙන්න නොදැනිම ඇසූ වාරගාන අමතකයි❤❤❤❤❤ එතරම් මිහිරී ..ලස්සනයි පද වැල්
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤❤
@ToshibaCreschat-ih2iu
@ToshibaCreschat-ih2iu 9 ай бұрын
හරියට මට ලිව්වා වගේ..❤❤❤nice song.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@Amithliyanage
@Amithliyanage 3 ай бұрын
ඉතාම සුන්දර ගීයක්...රචනාවත් ගායනයත් සංගීතයත් එකසේම සිත්ගනියි. තනුව බොහොම රසවත්...සුබපැතුම් සොයුරු සොයුරියනි !!!
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤
@bandulasooriyagoda7065
@bandulasooriyagoda7065 9 ай бұрын
පංකාදුයි.....හරිම මිහිරියි....යඨෘර්ථයක්..තව පද වැල් ටිකක් එකතු කලා නම් පිං
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@dhanushkakarunathilaka8923
@dhanushkakarunathilaka8923 2 жыл бұрын
අධ්‍යාත්මය ස්පර්ෂකරන ගීතයක් ජය වේවා!
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
💜💜💜💜
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
❤❤❤❤❤❤
@kumarisenevirathna9906
@kumarisenevirathna9906 2 жыл бұрын
අපි ඈත යි අපි ඈත යි.ගව් සිය ගණනාවක් දුර.හරියට හරි නොගැලපෙනව නම් තවත් වේදනාව නොවිදිය යුතුයි .ලස්සන යි. කුමාරි සෙනෙවිරත්න
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@terrancemendis5058
@terrancemendis5058 4 ай бұрын
මිනිස්සුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද මේ තරම්ම කියලා මටත් හිතෙනවා..💐
@yamunagajanayake797
@yamunagajanayake797 3 жыл бұрын
කුලගෙයි බිත්ති ඉරිතලා යන්නට නොදී ගොලුවතින් සියල්ල දරා හිඳිනා ඇඹේනියන්ගේ කඳුළු කතාවයි මේ....සවන් දෙන වාරයක් පාසා නෙතට කඳුළු කැන්දන ඒ හඬ සැබවින්ම මනබන්දනීයයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@anuradesoysa0952
@anuradesoysa0952 Жыл бұрын
Niyamai darshana malli, mama hamadama ahanawa.
@sakurabuskingdom8909
@sakurabuskingdom8909 5 ай бұрын
​@darshanawickra❤❤❤❤matunga
@KumuduniKavii
@KumuduniKavii 7 ай бұрын
Man කොච්චර ahuwath mata madii me ගීතය saha aka මොහොතක් නුබට.. ගීතය .❤
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@MenikeWeerasekara-cz2ix
@MenikeWeerasekara-cz2ix 7 ай бұрын
❤❤❤❤❤
@induihm8912
@induihm8912 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඇයි මේ තරම් හැගුම්බර මේ ගීතය , හිතා ගන්න බෑ.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
අදහස් දැක්වීම මහත් සේ අගය කරමි. ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 15 күн бұрын
මෙ ගීතය.... පද රචනය, තනුව, ඇය ගේ හැම ගීතයකම තියෙන ඒ ආදරණීය හඩ පුදුමාකාරය රසයක් හදවත පතුලටම කිදා බස්සවා රස නහර පිනා .... යන මට නමි මගේ විඩාබර දවසක් උනත් නිවාලන අරැම පුදුම ගීත අතරින් මගේ හිත තදින් ඇද බැඳ ගත්ත ගීතයක්, අපේ ලාංකීය කලාකෙත සරුසාර ලෙස අස්වද්දන ඔබ තිදෙනාටම මාගේ හද පිරි ප්‍රනාමය 🙏🎉
@HashinikaRanawaka
@HashinikaRanawaka 4 ай бұрын
Harima. Lassanay. 💞
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@roopikasujivani1377
@roopikasujivani1377 Ай бұрын
සුපිරි ගී නිර්මාණයක් එයට තවත් උපරිම ගායනයෙන් දුන්න ඇත්තටම 10 වතාවක් ඇහුව මාරම ලස්සනයි තවතවත් ඔය දෑතින් නිර්මාණ බිහිවේවා
@risaridewmini1389
@risaridewmini1389 Жыл бұрын
පන ගැහෙන පද...රහසින් කියන දුක්බර කතාවක් ....
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
❤❤❤❤❤
@gaminifernando6270
@gaminifernando6270 3 жыл бұрын
අලුත් ගීත අතරේ මෙච්චර ලස්සන ගීතයත්.! ඔබතුමිය ගේ හඬින් අහන විට එහි තේරුම අපටත් සාධාරණයි. හුදකලා වූ පෙම්වතානෙනි කියන්න. තාරුණ්‍ය යේ කඩඉමත් පසුවී ඔබ ඔතනය. මා මෙතනය. මේ ගීතය අහන්න හරීම ආසාවෙන් ඉන්නවා.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@CharaniBandara
@CharaniBandara 9 ай бұрын
Harima lassanai❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@preethikarunathilaka3189
@preethikarunathilaka3189 Жыл бұрын
Today I heard this first time. melody , voice and meaningful lyrics.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
@rohinisilva4221
@rohinisilva4221 2 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්.මගේ ජීවිතේතිබුන අතීත කතාව පිළිබිඹු කරනවා
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
මේ ගීතය මටමද ලිව්වේ..ඒ තරම් මට සමීපයි මේ ගීතය..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nilukaseneviraththna7212
@nilukaseneviraththna7212 3 жыл бұрын
මෙවැනි නිර්මාණ අප වෙත ලබා දෙන සියලුම කලාකරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@preethikarunathilaka3189
@preethikarunathilaka3189 Жыл бұрын
Excellent lyrics.very humble request. Melody and voice so approriate. Really love to listen.Reality is in a song. Simple but deep.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
@piyumiliyanage549
@piyumiliyanage549 7 ай бұрын
Beautiful 🎉🎉🎉🎉🎉🎉😊😊
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිත කියවනවා වගේ
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
❤❤❤❤❤❤❤
@AnuradhaSL
@AnuradhaSL 5 ай бұрын
කාලෙකින් දීපිකාගෙ ලස්සන ගීතයක් අහන්නෙ. 🥰🥰🥰
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 2 жыл бұрын
මට තනියම පිය නගන්න බෑ මේ ගිරි මග... හිතඇති හිතකට වඩින්න දෙනු මැන අවසර.....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වන්න ❤🙏
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
මට තනියම පිය නගන්න බෑ මේ ගිරි මඟ .... හිත අැති හිතකට වඩින්න දෙනු මැන අවසර .... නෙලූ තරම් සුවඳැති මල් වීසි කළා ඔබ .... හෙලූ තරම් දුක් කඳුළැල් නුඹට වගක් නැත .... මට ලස්සන කිසිම දෙයක් නෑ දකින්න ඉඩ .... අපි අෑතයි අපි අෑතයි ගව් සිය ගව් දුර .... නූඹම කැමති මං අකමැති දහසක් දේ මැද .... මසිත කැමති නූඹ අකමැති දේ කොතෙකුත් ඇත ..... ඒ දණ්ඩේ ගමන් මෙහෙම යා නොහැකි තව ..... ගඟ නොදොඩයි නතර වෙමුද නොහොඳ නොවී අප .... ________________ ❤
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
@nishanifernando9491
@nishanifernando9491 6 ай бұрын
අපි ඈතයි...අපි ඈතයි ගව් සිය ගව් දුර.. බැඳීමක් ඇතුළෙ ගැහැණියකගෙ වේදනාව.. විඳවන කෙනා විතරයි දන්නෙ ඒ ගැන😢.. ගීතය නම් හදවත පසාරු කරන් යනව..
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
ඇත්ත බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
❤❤❤❤❤❤
@araliyasooriyabandara478
@araliyasooriyabandara478 3 жыл бұрын
හිත ඇති හිතකට වඩින්න දෙනු මැන අවසර......💕 ඒ පද ,හඬ ,,සංගීතය ❤️ සංවේදී ඉල්ලිමක් ගීතයකින් කියන අපුරුව 🔥
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@nandanidahanayake2090
@nandanidahanayake2090 2 жыл бұрын
harima sanwedi
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@surendenipitiya4687
@surendenipitiya4687 2 жыл бұрын
මහත්මියනි.....ලස්සනයි උපරිමයෙන්
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@chanakimadhuwanthi7247
@chanakimadhuwanthi7247 5 жыл бұрын
මටද ලිව්වෙ මන්ද .........ඔබගේ හැම ගීතයක්ම මං අනිවාර්‍යෙන්ම මං අහනව බුදු සරණයි තවත් මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.........
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත් කාරුණික වන්න..
@sugeeswaradissanayake5665
@sugeeswaradissanayake5665 3 жыл бұрын
මටද එලෙසම දැනෙනවා
@menikeweerasekara6944
@menikeweerasekara6944 3 жыл бұрын
හරි සතුටුයි මේ වදන් ඔබේ . ඔයාටමයි ගීතය ලිවිවෙ. ස්තුතියි ආදරණීය ඔබට ආදරයෙන්
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
💜💜💜💜💜💜
@amilashamikaudalamat
@amilashamikaudalamat 9 ай бұрын
Nice song..❤
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@sanjakalpanigunawardhana7497
@sanjakalpanigunawardhana7497 2 жыл бұрын
හරිම අපූරු පද බැදුමක්.💐💐💐
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@dhammikan3745
@dhammikan3745 3 жыл бұрын
හරිම රසවත්.... හිත ඇති හිතකට වඩින්න.... දෙනු මැන අවසර.....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@prasadwickramasinghe8111
@prasadwickramasinghe8111 5 жыл бұрын
ඉතාම හැඟුම් බරයි. කිසිම හේතුවක් නැතිව මගේ නෙතට කඳුලු ඉනුවා. ඔබතුමියගේ කටහඬ තේරුම උද්දීපනය කලා. ඔබට ගොඩාක් පින්. දීපිකා මහත්මිය ගීතයක් රසවිඳින ආකාරය අපට තාමත් උගන්නනවා. අවුරුදු 20 පමන ඔබතුමිය ගැයූ අමරනීය ගී එකතුවන් මා සතුයි. අද මා දකින්නේ ඔබේ කටහඬ අසම සම බවයි. ඔබතුමියගේ නව නිර්මාන විශිෂ්ඨයි, අද්විතීයයි. ඔබතුමියට බුදු සරණයි 💟💟💟🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 5 ай бұрын
අාදරණීය බව...❤
@sampathsampath1456
@sampathsampath1456 3 ай бұрын
අහිමිවීම ඇයි මේ තරම්ම දරාගන්න අපහසු හිතාගන්න බැහැ , අතහරින්න බැරි තරම්ම අල්ලාගෙන ඒත් ලෝක ධර්මතාවය එයයි,
@gbawijesekara1702
@gbawijesekara1702 3 жыл бұрын
මහත් මයානෙනී යුග ගීයක් ලෙසින් නිර්මාණය වුවා නම් මීටත් වඩා හොදයි කියලා ,මට හිතුනා. ❤️ ඒ මගෙ අදහසක් පමණී.සියල්ල හොදයි. ඉදිරියටම යන්න. ශක්තිය ධ්‍යෛර්ය ලැබෙවා.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@gayanmilinda5998
@gayanmilinda5998 2 жыл бұрын
ඔබතුමියගේ හැම ගිතයක්ම මම රස විදිනවා.හරිම ලස්සන පද රචනාවක් .
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@udeshigajanayaka3880
@udeshigajanayaka3880 5 жыл бұрын
මොන තරම් අපූරු නිර්මාණයක්ද....යලි යලිත් අසන්නට තරම්....හඩ මුසුකල,සංගීත මුසු කල,හදවතට කතා කල ගීය පදරචනයක් කල ඔබ තිදෙනාටම ජය
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤
@metthalonly5064
@metthalonly5064 2 ай бұрын
ඔබ හැමදාමත් අපේ හදවතේ සුසුමයී...තවත් නන්දා මාලිනියක් ඔබ. සැමදා සුවසේ සතුටින් වෙසේවා ඔබ.
@madhupanijayasinghe9421
@madhupanijayasinghe9421 2 жыл бұрын
හරිම අරුත්බර,සුන්දර ගීතයක් .අසන හැමවිටම සිත සිරවී, නෙතට කදුලක් නැගෙනවා. මෙවැනි නිර්මාණයක් බිහිකළ ඔබ තිදෙනාට පින් !
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@Moon-zq2kg
@Moon-zq2kg 3 жыл бұрын
Darshana mahathmayanani obathumata anekawarayak pin me goshakari sangeethayen me rata mudawala appe daksha taruna gayakainge awyaja swaraya opa nangwa asarana ahinsaka dewena sith walata bawanawak men sisilasak danaya karnawata......thunurauwan saranai...jaya wewa....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 5 жыл бұрын
කාලෙකට පස්සේ බිහිවූ සිත දැහැන්ගත කළ සුන්දර ගීතයක්.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@menikeweerasekara
@menikeweerasekara Жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
සුන්දර හදවතක් ඇති ඔබ ගේ නිර්මාණ අති සුන්දරයි. දෙවියෝ රකීවා ඔබ. 👍♥️♥️♥️♥️♥️🙏ඔබ තුමිය එය අපූරුවට ගැයුවා. අති මනරම් නිර්මාණයක්. 👍💖🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@sandyanirathnayaka
@sandyanirathnayaka 2 жыл бұрын
හිත් කියවනව වගෙ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අදහස් දැක්වීමට ❤🙏 එය අපට මහත් ආශිර්වාදයක් 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික ඇරයුම් කරමු❤🙏 ඒ වගේම අපේ අලුත්ම ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.❤🙏
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
ඉතාම රසවත් ගීතයක්.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@surangikapuruge927
@surangikapuruge927 Жыл бұрын
Melodious voice of my guru..lovely voice miss..love you❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you ❤🙏 If possible please share this song with your friends too ❤🙏
@AnuradhaSL
@AnuradhaSL 5 ай бұрын
හරිම ලස්සන ගීතයක් . ලස්සන හඩක්. ආදරෙයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 4 жыл бұрын
හරිම ලස්සන පද මාලාවට පළමුව තුති! තාලය, සංගීතය, හඬ සහ ආදරනීය ගායිකාවගේ ප්‍රතිරූපය යන සියල්ල මුතුපොටක් සේ හොඳින් අමුනා ඇත. අපගේ රසවින්දනය උදෙසා ඇපකැපවූ ඔබ සැමට ස්තුතියි! මෙවැනි රසගුලාවන් නිර්මාණය කිරීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!! 🌹❤️🙏
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..❤️🙏
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@menikeweerasekara
@menikeweerasekara 2 ай бұрын
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤
@deepashymali7231
@deepashymali7231 2 жыл бұрын
ඒ ලස්සන.. කියන්න වදන් නෑ ...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@nuwanwicks5263
@nuwanwicks5263 5 жыл бұрын
ලස්සන වචන පෙලක් ..කලෙකින් ඇහුන ලස්සනම සින්දුවක්...
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
@nilanthikavinodani9961
@nilanthikavinodani9961 2 ай бұрын
ගිතයක් නෙවෙයි භවනාවක් .හිත නිවනව .❤️❤️❤️
@rohanarajasekara1081
@rohanarajasekara1081 3 жыл бұрын
කාලෙකින් රස වින්ද අපූරු නිර්මාණයක් .සoගීතය,පද රචනය,හඩ මේ හැම දේම රසවත් ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@JanakaVidanaarachchi
@JanakaVidanaarachchi 8 ай бұрын
Asai ahawwe❤. jeewitheye aththa
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@tiss30878
@tiss30878 3 жыл бұрын
අපූරු පද පෙළකට මිහිරි ස්වරයක් එක්වු ගීතයක් 🌷🌷 සුබ පැතුම් 🌷🌷
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@lakdiniwijesinghe5585
@lakdiniwijesinghe5585 4 жыл бұрын
මෙතෙක් කල් ලියූ සෑම ගීතයක් වගේම ඊටත් වඩා ලස්සන හදවතට දැනෙන ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️ 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@teacher.Nilanka.W
@teacher.Nilanka.W 20 күн бұрын
නූඹම කැමති මං අකමැති දහසක් දේ මැද මසිත කැමති නූඹ අකමැති දේ කොතෙකුත් ඇත .....
@surendenipitiya4687
@surendenipitiya4687 2 жыл бұрын
අක්කා ඔයාගෙ රුවයි....ඔයාගෙ කියන දේ හරීම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
@gkpelawatta1163
@gkpelawatta1163 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක්...බොහෝ දෙනෙකුගේ නිහඬ සිතුවිලි අපූරුවට සම්පිණ්ඩනය වී ඇති පද සරණියක්....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
❤️
@KHTL395
@KHTL395 Жыл бұрын
අපෙ කාලයෙ විශිෂ්ට නිර්මාණකරුවකු වන දර්ශන අය්ය සංගීතය සුවිශේෂී
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
මට ලස්සන කිසිම දෙයක් නෑ දකින්න ඉඩ .... අපි ඈතයි අපි ඈතයි .... ගව් සිය ගව් දුර .... ( සරල වචන තුල කෙතරම් රසයක් ගැබ් වෙලා තියෙනවද )
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ආදරනීය නංගී..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත් කාරුණික වන්න..
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
ස්තූතියි ආදරණීය නංගිට
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
ආදරණීය නංගී
@anushagunarathna5766
@anushagunarathna5766 4 жыл бұрын
ගොඩක් ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙන . සතුටින් සමු දෙන්න පුළුවන් සිංදුවක්.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න. ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න..
@sayuriprarthana6269
@sayuriprarthana6269 5 жыл бұрын
මේ ගීතය අහලා හැඬු තරම්........................මේ නිර්මාණයට වග කියන ඔබ තිදෙනාම මෙතරම් සංවේදී හදවතින් ජීවිතයේ සියුම් තැන් ස්පර්ශ කරන්නේ කෙසේද..? මේ රස කොතැනින් ගලා එන්නේද..? ඔබ තිදෙනාගේ ඒ අරුමයට හිස නමමි....! සදා ජයෙන් ජයම වේවා...!
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
ඔබ බොහොම සංවේදී හදවත් ඇත්තියක් ආදරනීය නංගී..බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය නංගී
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
ස්තුතියි ආදරණීය නංගී
@menikeweerasekara2319
@menikeweerasekara2319 Жыл бұрын
මගේ ආදරණීය නැඟණිය ඔබේ හැඟුම්බර වදන් සිඹිමි සෙනෙහනින්
@SumithSumithra-n9f
@SumithSumithra-n9f 2 ай бұрын
ඇත්තමයි හිතනිවන ගිත..........
@chinthajayawardhane8137
@chinthajayawardhane8137 5 ай бұрын
හරිම ලස්සනයි මිස් ඒක❤ මැරෙන්න තරම් දුකක් දැනෙනවා. මුලු හිතම රිදෙනවා ඒක අහලා🥺❤️
@nuwanihasaranga8630
@nuwanihasaranga8630 3 жыл бұрын
Deepika miss , hama song ekakinama samajeta loku paniwidayak denawa,, mekath e wagei ma harima sanwedi paniwidayak ,, e mihiri gayanaya godak sanwedi ,, thank you miss
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
පමාවෙලා|Pama Wela |Samitha Mudunkotuwa
4:13
Chandani Kodithuwakku
Рет қаралды 329 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58