No video

බොලෙරෝ ට්‍රක් එකක් ඩිෆෙන්ඩර් එකක් කරන ඩිෆෙන්ඩර් ප්‍රියන්ත Defender priyantha

  Рет қаралды 403,548

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

Defender priyantha
please contact us at: alfmidea@gmail.com
Like Us - / apelakbima
OUR EDITING TOOL
Premiere Pro CC 2018
Photoshop CC 2018
OUR TOOLKIT
Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
Canon M50 Mirror less Camera
Canon 15-45mm Lens
Boya WM4 Digital Wireless Microphone

Пікірлер: 857
@chanda2468
@chanda2468 3 жыл бұрын
හදපු එකක් පෙන්නලා , වර්ණනාව අඩු කරලා වැඩේ ගැන කතා කරානම් සුපිරි .
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
Share kara..දිනෙන් දින දියුනු වෙිවා !! සුපිරි වැඩිඩෙක් ලංකාවට ආඩමිබරයක් මෙවන් සමිපත් රුක ගැනීම දිරි ගැන්වීම සියලු දෙනාගේම යුතුකමක්..❤❤❤
@sachinthabiduranga
@sachinthabiduranga 4 жыл бұрын
ඩිෆෙන්ඩර් කම්පැනියටත් බොලේරෝ විකුණයි යකෝ මේ මිනිස්සු❤🥇🤘
@nilankadilhan3236
@nilankadilhan3236 4 жыл бұрын
අවශ්‍ය දේවල් නෙවෙයි අහන්නේ. නීතිමය පැත්ත කතාකලේ නෑ. මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතිව වැදගත් දේවල් අහනවනම් හොදයි.
@hasankapanditha6641
@hasankapanditha6641 4 жыл бұрын
sira
@hashaneranjana231
@hashaneranjana231 3 жыл бұрын
නීතියෙන් අවුලක් නෑ
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
නීතියෙන් තහනම් මේවා acsident වීමකදී... රක්ශනාවරනයවත් ලැබෙන්නෙ නෑ.... අනිවාර්යයෙන්ම නඩු දානවා.... මේක පාරෙ දුවන්න තහනම් විදියටම කන්ඩම් කරනවා... හොඳම දේ examiner's කෙනෙකුගෙන් අවසරයක් ගන්න නැතිනම් එවැනි නිලධාරීයෙකුගෙන් අහන්න..
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
මේකෙදි පොතට ඇතුල් කරනවා, බොඩිය වෙනස්කර ඇති බව
@rdarsamaranayake6069
@rdarsamaranayake6069 3 жыл бұрын
Hadala denna kiyak wenawada
@______sura
@______sura 4 жыл бұрын
වාව් සුපිරි වැඩ්ඩෙක් බල්ලො බිරුවා කියලා මොනා කරන්නද ඒ වගේ වැඩ්ඩෙක් අගය නොකර මොකුත් කර ගන්න බැරුව විකාර දොඩවන උනුත් නැතුවාම නෙමේ ඉතින් පට්ටම වැඩ කාරයෙක් 🖤
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මගේත් හිනයක් තමයි කවදාහරි හැබැ කරගන්නවාමයි සුභ පැතුම් ප්‍රියන්ත අයියා දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏♥️
@tironvidurangahtv
@tironvidurangahtv 4 жыл бұрын
ප්‍රියන්ත අයිය ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.මේ දක්ශතාවය පාවිච්චි කරල අලුත් වාහනයක් හදන්න කියල ඉල්ලීමක් කරනව. මගෙ ලග තිබුන ඩිෆෙන්ඩර් එක වගේ සුපිරියට හදපු වාහනයක් කට් ග්ලාස් දාන්න බෑ සීට් හයි කරන්න බෑ.ලොකු ටයර් දාන්න බෑ.ගමනක් ගියොත් දෙතුන්දාහක් විතර පොලිසියට දෙන්න ඕනි.මොන ලෝකෙ ගෙනිච්ච ත් රෙජිස්ටර් කරන්න බෑ.උසාවි දැම්මොත් පනස්දාහක් දඩේ.බැරිම තැන විකුනල දැම්ම. දෙකට කපල ලංකාවට ගෙනත් මෙහේ පාහල හදල ලොකු ලොකු අය වාහන පදිනව පොඩි මිනිහට එහෙම බෑ
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//සුද්ද ඔයාට මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එනවද 🙏🙏ඔයාගේ සහයෝගය ට ගොඩක් ස්තුතියි🌹ජයවේවා 💚💚💚💚💚💚💚💚💚
@topsyproduction-7040
@topsyproduction-7040 4 жыл бұрын
මන් බැලුවා සම්පුර්න විඩියො එකම ඇත්තටම හොද වැඩක්... කමෙන්ට් ලිස්ට් එකත් බැලුවා එවා දකිද්දි තමයි දුක. අපේ දේ අගයන්න පුරුදු වෙයලා... අපේ රටට මෙච්චර හෙන ගහලා තියෙන්නෙ හැම දේකම වැරදි හොයන තොපි නිසා... දුකයි බන්... රට පුන්‍ය බුමියක් උනාට එ බුමියේ🇱🇰🇱🇰❤️ තමන්ගේ දේ අගයන්න බැරි කාල කන්නි ඉන්න එකට😥
@devinda966
@devinda966 4 жыл бұрын
මේකට යන මිල කොහොමද ? නීතිමය පැත්ත කොහොමද ? මේදෙකට ඔකේ උත්තරක් දෙන්න පුළුවන් නම් ඔය කරන වැඩේ අගයන්න පුළුවන් ...මොකද ඕව පාරට දාපු ගමන් නඩු දානවා නැවත වෙනස් කරන්න කියනවා හේතුව මේකේ ගමන් කරන අයගේ ආරක්ෂාව බෝලේරෝ චැසි එකට ඩ්ෆෙන්ර්ඩ බොඩි එකක් දරා ගන්න බෑ ...අනික බෝලේරෝ එකක් ගෙනත් දෙන්නේ අඩු ගානට අමාරුවෙන් ගත්ත කෙනෙක් ඒක වෙනස් කරලා පාරට දාපු ගමන් නඩු දාල ගෙදර ටිය ගන්න උනොත් ලොකු වියදමක් කරපු එකාට වෙන්නේ වහා කන්න....වැඩේ කරන්න කලින් තමා එකේ නීතිමය පැත්ත බලල ඉන්න ඕනේ ...මෝඩයෝ වගේ එක හොදයි කීවට වැඩක් නැ බ්‍රො ....
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
ජය වේවා ! සුපිරි වැඩ්ඩෙක් ! කවදහරි ප්‍රියන්ත අයියට කියලා bolero එකක් modify කරගන්නවා !
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
//සුද්ද ඔයාට මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එනවද 🙏🙏ඔයාගේ සහයෝගය ට ගොඩක් ස්තුතියි🌹ජයවේවා 💚💚💚💚💚💚💚💚💚
@amilaariyarathna270
@amilaariyarathna270 4 жыл бұрын
මාත්...
@banukamahesh3348
@banukamahesh3348 4 жыл бұрын
ප්‍රියන්ත සහෝදරයා ඔබගේ නිර්මාණ කාර්‍යයන් සාර්ථකව ඉදිරියට ගෙනයාමට සුභ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි . ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
Thanks saho
@nalinsampath2478
@nalinsampath2478 4 жыл бұрын
නියමයි
@pramuthdesilva6790
@pramuthdesilva6790 4 жыл бұрын
Priyantha Halloluwa ප්‍රියන්ත අයියා මේකට පොලිස් කේස් නැද්ද? ඒ ගැනත් අපිට ටිකක් කියන්නකො. දවසින් දවස දියුනු වෙන්න අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට ලැබෙනවා....
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
@chandima vlogs 0766237080
@thanujagamage1966
@thanujagamage1966 4 жыл бұрын
Difender priyantha aiyata idiriyata yanna shakthiya dahiriya labewa congratulations obage siyalu hakiyawa agaya karanawa jaya wewa !!!💪💪💪✌️✌️✌️💎💎💎
@sumuduhewage3695
@sumuduhewage3695 4 жыл бұрын
මූලික ආකෘතිය වෙනස් කිරීම වරදක් , දඩය පනස්දහසක් , ආකෘතිය නැවත මෝටරථ ප්‍රවාහන කොමසාරිස්ගේ අනුමැතිය ලබාගන්න පුලුවන් නං වටිනා වැඩක් ,
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 4 жыл бұрын
👍👌👍👌නියමයි අයියේ වැඩේනම්..මමත් හරිම ආස වාහනයක් තමයි Dipender එක..අයියේ Dipender එකක් විදියට හැදුවට පස්සෙ ඒ හදපු වාහනයක් පෙන්නුවනම් මිනිසුන්ගේ හිතට තවත් විශ්වාසයක් එනව priyantha අයියගෙ වැඩ ගැන.අනික අපි වගේ වාහනයක් ගන්න බැරුව ඉන්න අයටත් හිතින් හරි video එක බලල සතුටක් ගන්න තිබුන.තරහ වෙන්න එපා මෙහෙම comment එකක් දැම්මට.පුලුවන්නම් එහෙම video එකක් කරන්න..බුදු සරණයි සියලු දෙනාටම ..🇱🇰🇱🇰🇱🇰🇱🇰
@devinda966
@devinda966 4 жыл бұрын
මේකට යන මිල කොහොමද ? නීතිමය පැත්ත කොහොමද ? මේ දෙකට ඔකේ උත්තරක් දෙන්න පුළුවන් නම් ඔය කරන වැඩේ අගයන්න පුළුවන් ...මොකද ඕව පාරට දාපු ගමන් නඩු දානවා නැවත වෙනස් කරන්න කියනවා හේතුව මේකේ ගමන් කරන අයගේ ආරක්ෂාව බෝලේරෝ චැසි එකට ඩ්ෆෙන්ර්ඩ බොඩි එකක් දරා ගන්න බෑ ...අනික බෝලේරෝ එකක් ගෙනත් දෙන්නේ අඩු ගානට අමාරුවෙන් ගත්ත කෙනෙක් ඒක වෙනස් කරලා පාරට දාපු ගමන් නඩු දාල ගෙදර තිය ගන්න උනොත් ලොකු වියදමක් කරපු එකාට වෙන්නේ වහා කන්න.... වැඩේ කරන්න කලින් තමා එකේ නීතිමය පැත්ත බලල ඉන්න ඕනේ ...මෝඩයෝ වගේ එක හොදයි කීවට වැඩක් නැ ..
@dullabro6484
@dullabro6484 4 жыл бұрын
ඒවාට කමන්ට් නෑ මේ පකයලා දෙන්නම එපා වෙනෝ බං
@danushkasanjaya3860
@danushkasanjaya3860 4 жыл бұрын
Pala pala musalaya irisiyakaraya
@dushanniluk3983
@dushanniluk3983 4 жыл бұрын
Legal peththa qwanm hodai
@user-rt2mm8fw9l
@user-rt2mm8fw9l 4 жыл бұрын
Nadu tama ban mannam dana vidihata wadipura sudu yakata kallak danna thanam nadu oka kare tiyan yai
@chanakasampath8706
@chanakasampath8706 4 жыл бұрын
Monawada Danne wahanagana uba
@Lanka360vlog
@Lanka360vlog 4 жыл бұрын
හැඩය පාට වෙනස් කිරීම නිසා ලොකු කාලයක් වාහනය පොලීසියේ තියෙන්න පුළුවන් ,ලොකු දඩයක් වදින්නත් පුළුවන් සමහරවිට වාහනය කවදාවත් ගන්න බැරි වෙන්නත් පුළුවන්
@prabhathnaranpanawa4497
@prabhathnaranpanawa4497 3 жыл бұрын
well done we are kandyans ...priyantha aiiya
@athulachandana7883
@athulachandana7883 3 жыл бұрын
කොහොම උනත් අගයකලයුතු පුද්ගලයෙක්. මරු වැඩක්
@slmiusicsbro7139
@slmiusicsbro7139 3 жыл бұрын
Ela
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
මේ අයියගේ කට හඩ නිහල් නෙල්සන් මහාත්මයාගේ වගේමයි ...........👍👌 නියමයි
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 жыл бұрын
පිුයන්ත අයිය හරි හොද සහකයෙක් හිත හොද මිනිහෙක් බුදුසරනයි
@jishanahmed9138
@jishanahmed9138 4 жыл бұрын
German tec kollek ne aiya. Suba pathum jaya wewa
@mayuramadusanka4664
@mayuramadusanka4664 3 жыл бұрын
Program eke adupadu tiyenawa..kalin chenal ekaka vedio ekak tiyenawa.. නීතිමය ගැටලුවක් නැහැ පොත මෙයාලා වෙනස් කරලා දෙනවා.. වාහනය හදන්න ලක්ෂ 8-9/= ක් යනවලු... සියලුම උපාංග මොවුන් විසින් සවිකර දෙනවා , ටයර් ටිකත් දාලා ජපන් ෂීට් ගහලම දෙනවා ඒ ගානට...
@imanweerasingha2557
@imanweerasingha2557 4 жыл бұрын
Niyamai supiri lankawata onee ohoma kattiya thamai
@spinkmalshan4464
@spinkmalshan4464 4 жыл бұрын
Japan Diffender 😂😂 හැකියාව අගය කරනවා 🤗
@senevirathna6108
@senevirathna6108 4 жыл бұрын
Theruwan saranai priyantha mewan nirmana kirima sandaha obata thawathawath shakthiya dahiriya lebewa ape nuwara kollo thamai hemadamath nawa nipaum soyaganne matath godak adambarai theruwan saranai .
@sapundilhara3557
@sapundilhara3557 4 жыл бұрын
ඒක නම් මාරයි අයියේ congratulations
@chamindakumara2421
@chamindakumara2421 4 жыл бұрын
Mr piyantha bohoma hoda wadak Can you strat a program to convert Diesel and Petrel vehecals to Electric vehicals. This will be help in sevaral ways to country and individuals. Best of luck Budusarani
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
0766237080
@janudadahanayake7111
@janudadahanayake7111 4 жыл бұрын
dan nissan leaf gaththa unuth unge car walata nissan march eke engine thiyanawa....lankaawe climate ekata electric car galapenne na...... anith eka batteryak Rs.1500000/= withara wenawa........
@Traveler9111
@Traveler9111 4 жыл бұрын
🤣
@srst8028
@srst8028 4 жыл бұрын
මොනවා වුනත් නිති පැත්ත ගැන කතා කලේ නැ..මොකද වෙනස් කරපු වහනයක් දුවන්න බැ..පොත වෙනස් ඒවා ගැනවත් ප්‍රියන්ත ඔබතුමා කිව්වේ නැ..ඒවයි දැනගන්න ඔනි..
@TJNEWSS3
@TJNEWSS3 4 жыл бұрын
correct
@ArroW_SoN
@ArroW_SoN 4 жыл бұрын
Agreed
@slanonymous606
@slanonymous606 3 жыл бұрын
නීතිමය ප්‍රශ්නයක් නෑ ලියකියවිලි වල body එක change කරා කියල වෙනස් කරනවලු☝
@SR-im7pj
@SR-im7pj 3 жыл бұрын
@@slanonymous606 👍✅
@karoketubewithlyrics6995
@karoketubewithlyrics6995 3 жыл бұрын
Nilamege vidio eke kiyanawa rka balapan
@shanakaweerasuriyalage583
@shanakaweerasuriyalage583 4 жыл бұрын
වීඩියෝ eaka සුපිරි eaka අඩුවක් tiyanawa යාළුවා මේකේ awashana වියදම කීයක් යනවාද කියලා කිව්වේ nea ea සුපිරි අයියාගේ pon nobarea කිව්වේ nea eattatama සුපිරි ලස්සනයි 👍 බුදුසරණයි weada බිමට sewaka mandaletat eajea boss tat jayean ජය 👍
@tharakatupasinha5633
@tharakatupasinha5633 4 жыл бұрын
Wade supiri..wata pitawat pennala wahanet pennuwanam tawat supiri..
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
Attatatama agaya kala ayta godak ස්තුතිය habai kuhakayo tikak innawa untath thanks
@hasithalakshan4962
@hasithalakshan4962 3 жыл бұрын
නීතිමය පැත්ත කොහොමද ?? පොත... වෙනස් කරනවද?
@chanaplace2891
@chanaplace2891 4 жыл бұрын
අට්ටටම නියම දක්ෂයෙක් බුදුසරණයි
@madushanrathnayake5879
@madushanrathnayake5879 3 жыл бұрын
Hoda nirmana hakiyawak tiyena ape lankawe kenek. Meka vitharak newei thawa godak nirmana karanna labewa kiyala prarthana karanawa.
@user-jt3ii3ty8v
@user-jt3ii3ty8v 11 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් . එතකොට වාහනේ සද්දෙත් වෙනස් කරනවද . දැන ගැනීම පිනිසයි අහන්නෙ
@surathfernando3354
@surathfernando3354 4 жыл бұрын
Karapu wadak dekak pennuwanam thawath supiriiiii
@rawithudeepa
@rawithudeepa 4 жыл бұрын
හොද මිනිස්සු අපේ ලංකාවෙ අනාගත පරපුරට ඩිෆෙන්ඩර් 👊👍
@sahandivayanjana7613
@sahandivayanjana7613 4 жыл бұрын
parissaman budusaranai jasu phitai
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
Mahanuwara wadda kiyannea pireyanta aiya onama bode candsion eakak niyamatea karanawa aiyea obatea dalada samedugea pihitaye
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
Thank malli
@danushkawijekoon5624
@danushkawijekoon5624 4 жыл бұрын
Priyanntha obata jaya wewa...edereyata yanna ona....budusrani...
@anushadewage9483
@anushadewage9483 4 жыл бұрын
දක්ෂයෙක් 👌👌👌👌 වැඩ සටහන මෙහෙයවන කෙනාත් 👌👌👌👌
@Kiwiiii123
@Kiwiiii123 2 жыл бұрын
Jaya wewa
@p.s.kdassanayake5126
@p.s.kdassanayake5126 4 жыл бұрын
We should be proud to be able to see such a talent from a Sri Lankan.
@tharushannethsara7175
@tharushannethsara7175 4 жыл бұрын
මේකෙ ලීගල් පැත්ත කොහොමද ... පොත වෙනස් කරන්න පුලුවන් කොහොමද
@Mahesh-re1hk
@Mahesh-re1hk 4 жыл бұрын
sirawatam bnz potha kohamy Me lankawaneee😂
@musicpower241
@musicpower241 3 жыл бұрын
පොතෙ danava body has changed කියලා
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
@@Mahesh-re1hk Nilame methanana karapu video eke nithimaya peththa gena kiyanawa
@dineshsuranga1083
@dineshsuranga1083 4 жыл бұрын
Video aka kalata akata thiyena nithamaya awasara...thawa visthara kochchara pehedili karala denna thibuna....akanam anthimai ahema baluwama.
@yogarasasundaram5613
@yogarasasundaram5613 3 жыл бұрын
Bro i Wish you all the best. Go head Brother. Very nice Job and Work.
@samanthalakmal77
@samanthalakmal77 3 жыл бұрын
Mehema wenas karanna neethiya paththen poddak pahadili Kara nam godak watinawa
@prasadnagahage5467
@prasadnagahage5467 4 жыл бұрын
Super. Congratulations aiye. මටත් දැනගන්න ඕන මේ වැඩේට යන මිල සහ නීතිමය තත්ත්වය
@sanumptube2484
@sanumptube2484 4 жыл бұрын
එකෙන්ම...කෝ ඒක ගැන සදහනක් නැනෙ...
@kavindulakshan9704
@kavindulakshan9704 3 жыл бұрын
Patta👦👦👦
@Hdksshdkskss
@Hdksshdkskss Жыл бұрын
සුපිරිම සුපිරී අයියෙ වාහනේ
@nuwanmadhusankha9014
@nuwanmadhusankha9014 4 жыл бұрын
Germantec ❤❤👌abimanayak..🙏🙏
@gamagedilshan8179
@gamagedilshan8179 2 жыл бұрын
Niyamai ayye
@ajithudayangana6116
@ajithudayangana6116 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.. 👍👍👍👍
@supunpriyankara1037
@supunpriyankara1037 4 жыл бұрын
නීතිය කොහොමද බොලෙරො ඩිෆෙන්ඩර් කරලා පරේ දුවන්න පුලුවන්ද
@dulipchandana5731
@dulipchandana5731 3 жыл бұрын
obage dakshathawaya hadawathinma agaya karanawa. aniwaryenma oba me rate dawasaka loku wenasak karana wirayek wenawamay. oba dawasaka me rate hadana jeep pitarata yawanawa mata dakinna labewa. moda minissu hithe durwalakamata kiyana ewa sathekata ganan ganna epa. samahara ayata thiyana nithimaya prasnawalata pilithurak dunnama ewa hari yawi. api loku hinayak dakimu. eka yatharthayak kara ganimu. mamath puluwan tharam oba gana kiwauthu ayata kiyala udawu karanawa. dinaka api hamuwemu sahodaraya. obata jayen jayama wewa. b.s
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 4 жыл бұрын
ගොඩක් සතුටුයි. බුදුසරණයි
@dilankaudagedara8357
@dilankaudagedara8357 4 жыл бұрын
Priyantha ayya wade nam kiyala wadak na.good luck .habai nitimaya prassana kohomada kiyak vitara yawada...
@chiranthahansaka8805
@chiranthahansaka8805 4 жыл бұрын
Super ayiya.niyamai.mmth enawa dawasaka ayiya hembennela me wage defender ekak hadaganna..congratulations ayiya
@ironstronglifters2000
@ironstronglifters2000 3 жыл бұрын
Niyamai,good Luke
@thomasperera1978
@thomasperera1978 3 жыл бұрын
Super සුපර්
@thomasperera1978
@thomasperera1978 3 жыл бұрын
Priyantha අයියාගේ mob no eka ewanna pls
@nuwanpradeep8429
@nuwanpradeep8429 4 жыл бұрын
Kathawa wedi bro
@user-xd8xh7yo9q
@user-xd8xh7yo9q 4 жыл бұрын
හදලා ඉවරයක් වෙද්දි කීයක් යනවද..dab akak tiyenne
@chamaramanoch3371
@chamaramanoch3371 4 жыл бұрын
ගොඩාක් හොදයි ප්‍රියන්ත අයියා මටත් මාර ආසාවක් ඇති උනේ උපරිමයෙන් උත්සාහ කරනවා මේදේ කරගන්න තෙරුවන් සරණයි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔබේ වියාපාරය
@Happyflour
@Happyflour Жыл бұрын
Weda puluwan denuma adui.kiyala hithenney mata vitharada..ane mahathtayo difendar japan nemei hodey.
@sahansathsara8789
@sahansathsara8789 4 жыл бұрын
Kiyak yanavada hadanna
@Theiththewa
@Theiththewa 4 жыл бұрын
බොලෙරෝ එකක් ඩීසල් ලීටරේට කි.මි.15ක් විතර කරනව දුර යද්දි.ටිකක් හදල ගත්තනම් ඇල්ටො එකකට වඩා වටිනව
@anurabettage6727
@anurabettage6727 3 жыл бұрын
Excellent. How to get permission from RMV to drive the vehicle in public roads
@TRAVO1993
@TRAVO1993 4 жыл бұрын
අපේ ගමේ සුදු අයියා..🥰
@asankadissanayake5324
@asankadissanayake5324 3 жыл бұрын
Sudu aiyage number eka dannako
@pirithmandapanew857
@pirithmandapanew857 3 жыл бұрын
@@asankadissanayake5324 ube gama koheda ba mu number eka danne nane
@susilayupala2959
@susilayupala2959 4 жыл бұрын
Nice job broughr God bless you.
@chanu8123
@chanu8123 4 жыл бұрын
ඩිෆෙන්ඩර් ජපන් 🙄🙄 කොම උනත් වැඩේ පට්ට 🤞
@Ranga8973
@Ranga8973 3 жыл бұрын
Defender koheda bro Japan
@gihantharindaka5317
@gihantharindaka5317 3 жыл бұрын
ජර්මන් මචන්
@nimeshmalithtrangamalith1214
@nimeshmalithtrangamalith1214 Жыл бұрын
Japan name jarman name England
@malindu9262
@malindu9262 4 жыл бұрын
Kiyak withara yaida hadanna...
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
lankawe ona wahanayak ape rate hadanna puluwan wahaneka kotas namaciya ganak thiyenne ekkenekuta eka pats eka gane bara dunnanan wahan keiyak dawasata hadanna puluwandha
@dubaijivithachandima4686
@dubaijivithachandima4686 4 жыл бұрын
Good
@sashikachamod1527
@sashikachamod1527 4 жыл бұрын
කොමද නීතිමය පැත්ත.පොත වෙනස් වෙනවද?ලයිසන් කරන්නේ කෝමද
@dhananjanidhanapala3027
@dhananjanidhanapala3027 4 жыл бұрын
මගේ appacchi මේ වගේ දක්ෂ හැකියාවන් තියන කෙනෙක්.එයාටත් පුලුවන් ඕනෙම වාහනයක කොටස් හදන්න.fiber glas වැඩ ඕනෙම දෙයක් කරනවා.අලුත් නිර්මාණ ඕනෙම දෙයක් කරන්න හැකියවක් තියන කෙනෙක්.එත් එයාගෙ ඒ හැම හැකියාවක්ම හැන්ගිලා ගිහින් .. උදව් කරන්න එයාගෙ හැකියාවට අත දෙන්න ඒ හැකියා හදුන ගත්ත කෙනෙක් එයාට හමු වෙලා නෑ. . මේක දැක්කම මට මගේ අප්පචි මතක් උනා..
@dilshanpramodya7014
@dilshanpramodya7014 4 жыл бұрын
Contact number
@asankawijesinghe9300
@asankawijesinghe9300 4 жыл бұрын
supiri vadak ekaaa
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Fth ❤️❤️❤️
@tharumalli6496
@tharumalli6496 2 жыл бұрын
Defender ekath ekka baladdi meka issaraha glas eke yata kalla wenas,ekath hadanna puluwamda?
@thejakaperera6850
@thejakaperera6850 4 жыл бұрын
බොලෙරො එකක් ඔහොම ඩිෆෙන්ඩර් කරන්න කීයක් යනවද?
@cinematicdiaries9429
@cinematicdiaries9429 3 жыл бұрын
8.5 lks
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 жыл бұрын
Samma sambudu saranai devipihitai
@dulipchandana5731
@dulipchandana5731 3 жыл бұрын
obage dakshathawaya hadawathinma agaya karanawa. aniwaryenma oba me rate dawasaka loku wenasak karana wirayek wenawamay. oba dawasaka me rate hadana jeep pitarata yawanawa mata dakinna labewa. moda minissu hithe durwalakamata kiyana ewa sathekata ganan ganna epa. samahara ayata thiyana nithimaya prasnawalata pilithurak dunnama ewa hari yawi. api loku hinayak dakimu. eka yatharthayak kara ganimu. mamath puluwan tharam oba gana kiwauthu ayata kiyala udawu karanawa. dinaka api hamuwemu sahodaraya. obata jayen jayama wewa. api matara. b.s
@salmanmsmsalman6107
@salmanmsmsalman6107 4 жыл бұрын
Supper caB indian Boloro Best my dream is Boloro for modifive
@thusharasanjeewa5362
@thusharasanjeewa5362 10 ай бұрын
ජය වේවා අයියෙ
@thanujakadesilva3592
@thanujakadesilva3592 4 жыл бұрын
අමු නඩුවක් තමා ඉතිං එහෙම් පිටින්ම. වැඩේ හොදයි, නිර්මාණශීලීත්වය අගය කරනවා ඒ උනාට ඉතිං ලෝක පරිප්පුවකට මුල තමා මේ වැඩේ.
@amilaariyarathna270
@amilaariyarathna270 4 жыл бұрын
ඇයි ඒ එහෙම කිව්වෙ
@thanujakadesilva3592
@thanujakadesilva3592 4 жыл бұрын
Amila Ariyarathna මට නීතිඥවරයෙක් වශයෙන් මේකේ නීතීමය තත්ත්වේ පැහැදිලි කරන්න පුළුවන්, නමුත් ඒ පිළිතුර මේ ප්‍රියන්ත කියන සහෝදරයට සුභදායක වෙන්නේ නෑ. ඒ නිසයි මම කට වහන් හිටියේ.
@nethumnimneth7870
@nethumnimneth7870 4 жыл бұрын
@@thanujakadesilva3592 ane ha
@mariiboy68
@mariiboy68 4 жыл бұрын
@@thanujakadesilva3592 ou naduvak pothe thinne ekak meka krma venama ekak loka naduvak
@amilaariyarathna270
@amilaariyarathna270 4 жыл бұрын
මහත්මයා, කරුණාකර ඒ පිළිබඳ පෞද්ගලිකව හෝ පැහැදිලි කර දෙන්න පුලුවන්ද. අනාගතයේ දිනයක හෝ වැදගත් වේවි දැනුවත් වී සිටීම. ඔබතුමන්ගේ වටිනා කාලයෙන් බිඳක් වැයකර කෙටියෙන් හෝ පහදා දෙන්න.නීතීඥ වරයෙකු වශයෙන් ඔබතුමන් කරුණු කාරණා බොහොමයක් දන්නා බව හැඟෙනවා. -ස්තූතියි ඔබට.
@shehandoolwala
@shehandoolwala Жыл бұрын
Aluth video akak karannako bolero modified defender
@anuruddhalakshimi8489
@anuruddhalakshimi8489 4 жыл бұрын
hodhai niyamai jayaweva
@surathfernando3354
@surathfernando3354 4 жыл бұрын
Priyantha aiyage 4n no eka poddak denna?????
@razmicader9845
@razmicader9845 3 жыл бұрын
Good idea if leagaly allows in the country
@SLARTBRO
@SLARTBRO 4 жыл бұрын
මන් ආදරේ කරන චරිතයක් ප්‍රියන්ත අයියා මාත් වීඩියෝ එකක් කරා එයාගෙ ඩිෆෙන්ඩර් ගැන❤️
@priyanthahalloluwa1661
@priyanthahalloluwa1661 4 жыл бұрын
Ow malli thanks
@asankadissanayake5324
@asankadissanayake5324 4 жыл бұрын
Eyage number ekak thiyenawada
@janithmalshan8426
@janithmalshan8426 2 жыл бұрын
@@priyanthahalloluwa1661 nb plz
@yapabandara1629
@yapabandara1629 3 жыл бұрын
Mona magula karath defender eke original gamma ganna ba lokko
@dampegedonathulakumara1428
@dampegedonathulakumara1428 3 жыл бұрын
මගේ වාහනේ පාට වෙනස් කරන්න ගිහින් mara kattak kawe. Mekatanam anumathiyak dennema na. Rate neethi wenaswenna ona desheeya nirmana walata thanak ladena vidihata nathuwa me rata godaganna ba.
@sampatpriyadarshana8410
@sampatpriyadarshana8410 3 жыл бұрын
Wade supiriy
@picso7502
@picso7502 3 жыл бұрын
Bolero එකක් ඩිෆෙන්ඩර් කරන්න වියදම කීයක් විතර යයිද?🙁
@thilankamadushan4611
@thilankamadushan4611 2 жыл бұрын
850000
@evonmark7440
@evonmark7440 3 жыл бұрын
13:00 japan defender?
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 3 жыл бұрын
Wow
@jennyjefru8537
@jennyjefru8537 4 жыл бұрын
Program eka karana kenage hoda voice ekak tinawa niyameta wade karanawa hodai
@Ravi_Tokyo
@Ravi_Tokyo 4 жыл бұрын
Halloluwe priyantha aiya waddek thama 😍❤️🔥💪👍
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Very good......
@supunnirmala1212
@supunnirmala1212 4 жыл бұрын
Adambarayi sudu Aiyaa...♥️💪
@thejakaperera6850
@thejakaperera6850 4 жыл бұрын
Dashboard එහෙම වෙනස් කරනවද ?
@kasunlakshitha4899
@kasunlakshitha4899 3 жыл бұрын
niyamai priyantha aiya.satutui apitath
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 39 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
VEHICLE HUB | LANDROVER DEFENDER | EP 13
36:50
Ada Derana
Рет қаралды 59 М.
Defender Modification in Sri Lanka | Low Cost Defender Modification
31:01
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН