No video

ලක්ශ දෙක්කින් බොලරෝ එකක් ඩිෆෙන්ඩර් එකක් කරන ලංකාවේ එකම තැන - Ganemull kushan

  Рет қаралды 355,642

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

බොලරෝ එකක් ඩිෆෙන්ඩර් එකක් කරන ලංකාවේ එකම තැන
please contact us at: alfmidea@gmail.com
Like Us - / apelakbima
OUR EDITING TOOL
Premiere Pro CC 2018
Photoshop CC 2018
OUR TOOLKIT
Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
Canon M50 Mirror less Camera
Canon 15-45mm Lens
Boya WM4 Digital Wireless Microphone

Пікірлер: 208
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
හොද නව නිර්මාන දැක්මක් තියෙන සිහල ශ්‍රි ලාංකිකයෙක්🇱🇰 දිනෙන්දිනම දියුණුවට පත්වේවා !! ජයවේවා !!
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 3 жыл бұрын
🌟🌟🌟🌟🌟වාහන වලට පට්ට පෙනුමක් දීලා Drive කරන කෙනාටත් ගැම්මෙන් Driving කරන්න ලස්සනටම වාහනේ හදන අපේ ගමේම සුපිරි වැඩ්ඩෙක් කියනව බය නැතුවම .🌟🌟🌟🌟🌟
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 3 жыл бұрын
🔥🔥Thanks All Of Guys.🔥🔥
@zeusgamingslg2740
@zeusgamingslg2740 3 жыл бұрын
Mchn number eka hoyala diyanko plz
@chamindaweerasingha2236
@chamindaweerasingha2236 3 жыл бұрын
අපේ රටේ මෝඩ පාලකයො ඉන්නකං මේ වගේ වැඩ කාරයො බිහි වෙන්නේ නෑ.රජයෙන් මේවාට අනුමැතිය දෙන්න ඕනෑ
@malikmark8768
@malikmark8768 3 жыл бұрын
i guess it is kind of off topic but do anyone know of a good website to stream newly released tv shows online?
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
@@malikmark8768 adaderana is a best streaming channel, get lost u scan
@youcenon
@youcenon 3 жыл бұрын
මේකට වඩා ගති බන් නිලමේ පෙන්නපු Difender modification එක.
@punithsenadeera8635
@punithsenadeera8635 3 жыл бұрын
Ow habai
@starsgossip4776
@starsgossip4776 3 жыл бұрын
Ow
@ruwanmanjula1164
@ruwanmanjula1164 3 жыл бұрын
Aniwaren
@adeeshaperera4316
@adeeshaperera4316 3 жыл бұрын
සිරාවටම
@BindusaraK.C.
@BindusaraK.C. 2 жыл бұрын
ඔව්
@plancore5488
@plancore5488 2 жыл бұрын
නියමයි සුපිරියි ජය වේවා . බලාපොරොත්තු හැමදේම හිතන විදියට සිද්ද වේවා !!! ආදරෙයි ❤
@mathiya...3154
@mathiya...3154 2 жыл бұрын
බොලරෝ truck වලින් ඩිෆෙන්ඩෙර් හැදුවට ඒක ඇත්ත ඩිෆෙන්ඩෙර් එකට තමා හැමෝම ආස ...
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 ай бұрын
බොලේරො එකත් ඩිෆෙන්ඩර් වගේ කදු අදින්න එහෙම කියාපු වාහනේ ❤
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
*මූත් වැඩ්ඩෙක් බන් හැබැයි මූට වැඩිය වැඩ්ඩ ගුරෙක් ඉන්නවා..ඒ වෙන කවුරුත් නෙවෙයි ඩිෆෙන්ඩර් ප්‍රියන්ත අයියා ❤️❤️❤️❤️*
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
❤️❤️❤️❤️
@namalsanjaya6869
@namalsanjaya6869 2 жыл бұрын
Aniwa. ❤️
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
ඔව්
@kusumsirihandun2578
@kusumsirihandun2578 2 жыл бұрын
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
@slzita9889
@slzita9889 2 жыл бұрын
Bolero එකක් defender කරන්න පුලුවන් ඒ වුනාට ඉතින් original defender එකටනෙ පිලිගැනීම තියෙන්නෙ
@pathikulaya2328
@pathikulaya2328 3 жыл бұрын
Meya karapu bolero fullbody defender ekak thiyenawa. Puluwan nam e photo tikath danna apita බලන්න
@mahiya1514
@mahiya1514 3 жыл бұрын
Video එක බලනකොට ලොකු ආඩම්බර කමක් දැනුනා..මොකද කිව්වොත් cusion works වැඩ ඉගෙන ගත්තු තැන මෙතන...අද වගේ මතකයි ganemulla cusion work එකේ කාපු කට්ට..හැබැයි එදා මම එතනින් වැඩ ඉගෙන ගෙන අද හොද තැනක ඉන්නෙත් මේ ganemulla cusion work එකෙ mr.sameera ට පිං සිද්ද වෙන්න...බයක් නැතුව වැඩක් බාර දෙන්න් පුලුවන් තැනක් කිව්වොත් මම නිවැරදියි... 😎💪🤟😊
@nilanthasanjeewa1742
@nilanthasanjeewa1742 3 жыл бұрын
ඔය වගේ අලුත් දෙයක් දෙකකම කාටත් මතක් වෙන්නේ අටපට්ටමට ne.
@sameeradisanayaka8906
@sameeradisanayaka8906 2 жыл бұрын
,ඇත්තටම දක්ෂයෙක් බොක්ක❤😘😘
@virajchamichami2280
@virajchamichami2280 Жыл бұрын
Dannam muta kiyala wadak karaganna ba.minissunwa amaruwe danawa.onama kenekta parippuwa kala balanna onnam kalama balanna.passe therei.
@Xander2-g90
@Xander2-g90 2 ай бұрын
Mashallah مَا شَاءَ ٱللَّٰهُ
@senurasesitha2875
@senurasesitha2875 3 жыл бұрын
ඔක දොර 4 කරන්න පුලුවන්ද
@wasanthakukuduni7183
@wasanthakukuduni7183 3 жыл бұрын
නිලමේ අයියේ කුරුණෑගල කුලියාපිටිය පාරේ හොරොම්බාවේ DEFENDER ගැරේජ් එකක් තියෙනව එතන හැම මොඩල් එකේම ඩෙෆෙන්ඩෙර් තියෙනව එතන video එකක් කරන්නකො
@sandunnethmina703
@sandunnethmina703 2 жыл бұрын
කොතනද බන්
@lakshitha6625
@lakshitha6625 3 жыл бұрын
පට්ට හැකියාව 👍👍👍❤️❤️👌👌👌
@kushandananjaya8986
@kushandananjaya8986 3 жыл бұрын
අයියා කටුගස්තොත් තියනව...ට්වී දෙරනෙන් පෙන්නුවෙ..එයත් ටිකක් ප්‍රමෝට් කරන්න.....
@achalamadukelum9986
@achalamadukelum9986 3 жыл бұрын
katugasthota koheda ban
@kushandananjaya8986
@kushandananjaya8986 3 жыл бұрын
Kagogasthot peradeniya pare halloluwa bus stand ekh lga..
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 3 жыл бұрын
me channel ekema a video eka tynwa blpn. nilame eketh tynwa
@dilshanshalinda9188
@dilshanshalinda9188 3 жыл бұрын
කටුගස්තොට ගහනව දොර හතර දාලා සැපටම හදනව
@vimukthiperera3289
@vimukthiperera3289 4 ай бұрын
Halloluwa tiyanava .............ලොවින් එකෙක් එක් දෙයකට vei සමත් ....🤣🤣🤣🤣
@oshadanimes
@oshadanimes Жыл бұрын
පොලිසියෙන් ඇල්ලුවෙවත් අවුලද
@kavizz2008
@kavizz2008 2 жыл бұрын
පොලීසියෙන් අවසර තිබ්නනම් මරු ඇතුලත් diffender එකක් වගේ නේ😋
@harindushamal-dz6nt
@harindushamal-dz6nt 3 ай бұрын
Aiya සුපිරි wadak hamadama hariyanna oni
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@DumindaSanjeewa-r5h
@DumindaSanjeewa-r5h Ай бұрын
Wahane phota wenas karanna onada ohoma heduwama
@iran9814
@iran9814 3 жыл бұрын
අපේ කොල්ලෙක් ආඩම්බරයී ...සමිය...❤️❤️❤️❤️💪💪💪💪💪
@pasanjayasinghe5181
@pasanjayasinghe5181 3 жыл бұрын
Tata xenon modify karanawada
@slpasiya
@slpasiya 3 жыл бұрын
තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
GOOD 👍 JOB AND GOD BLESS YOU, THANKS 4 U'R VIDEO'S ALSO
@chanakasalwathuraarachchi2159
@chanakasalwathuraarachchi2159 4 ай бұрын
වැඩ්ඩෙක්. .තව තවත් දිවුනු වේවා....
@gemingwitharcher3887
@gemingwitharcher3887 3 жыл бұрын
Meka sampurneyenma baruda hadanna piti passe bakkiya natuwa jeep eka wagema hadanna barida
@DahamMethsara-yo1wv
@DahamMethsara-yo1wv 9 ай бұрын
⭕මාත් මේ විදිහට එකක් හදනවා කවදහරි 🤗⁉️
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
වාහනයක් වෙනස් කරන්න කලින් මිනිසුනේ ලෝකෙ තියෙන දේවල් හොයල බලල කියවල දැනගන්න.... ඔය හදන කෑලි වලින් අනතුරක් උනහම වෙන්නේ මොනවද කියලා හිතාගන්න බෑ. Diffender 2016 අවුරුද්දෙන් පස්සේ නැවැත්තුවේ ආරක්ෂාවක් නැති හින්දා. වාහනයක් හදනකොට ඒවායේ ආරක්ෂාව සහ අනතුරකදී වෙන අවම හානිය උපරිමෙන්ම තියෙන්න සහ ගැලපෙන්න තමයි engineering design කරන්නේ ( Indian වාහන වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි, ඒත් දැන් upgrade වෙලා ). අනතුරකදී මොන මොන කෑලි ඇතුළට කඩාගෙන එනවාදැයි කියලා නිකන් වත් හිතන්නේ නැතිව ඔහොම හිතුමතේට වෙනස් කරන වැඩ කරන්න එපා. Views වැඩි කරගන්න කියලා මේ වගේ නීති විරෝධී දේවල් ලංකාවේ ප්‍රචාරය කරන්න එපා. වැදගත් දේවල් කොපමණ තියෙනවාද. අඩුම තරමේ මේ සමගම අදාළ අදාළ අංශවලින් විමසීමක් හෝ කරමින් ඒකත් දාන්න . ඔය වගේ වීඩියෝ එකක් දාන්න කලින් RMV සහ මොරටුව විශ්ව විද්‍යාලය වගේ තැන්වලින් අහන්න පුරුදු වෙන්න. ලෝකෙ කොහේ රටක වත් මිනිහෙක්ට ඕන ඕන විදිහට වාහන වෙනස් කරන්න දෙන්නෙ නෑ. මේ 19 වැනි ශතවර්ෂය නෙමෙයි. තවම ගල් යුගයේ මානසිකත්වයෙන් ජීවත් වෙන්න එපා. මට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩසටහන් කලින් ප්‍රචාරය කරපු නිලමේ සහ මේක යන youtube දෙකම තමන්ගේ views ගණන වැඩි කරගන්න බොළඳ සහ නීති වි⁣රෝධී ප්‍රචාරණයන් කරනවා කියන එකයි.
@ud933
@ud933 3 жыл бұрын
Yakkala racing cuta ga video akk ona bro
@nimeshsathyanga7446
@nimeshsathyanga7446 3 жыл бұрын
Methana 4×4 karalamada denne
@senurasandeepa4217
@senurasandeepa4217 2 жыл бұрын
Meke diffnder eke full body eka gahanne nane
@DumindaSanjeewa-r5h
@DumindaSanjeewa-r5h Ай бұрын
Wahane potha hadanna onada
@poornasuvimal2386
@poornasuvimal2386 2 ай бұрын
Me wage hadapu difender nadda vikunanna??
@k.sandul8331
@k.sandul8331 2 жыл бұрын
වාහනේ දිග පලල එහෙම වෙනස් කරනවද.මොකද බොලෙරෝ එක ටිකක් දිගයිනේ හැදුවම වෙනස පේනවා එහෙමවුනොත්.
@shanthapkumara1824
@shanthapkumara1824 2 жыл бұрын
super supiri pari ithiri නියමයි හරිම ලස්සණයි බෝලරෝ ඩිපැන්ඩර් මටත් ආසයි ගන්න
@nevillefonseka9040
@nevillefonseka9040 Жыл бұрын
ඩ්ෆෙන්ඩෙර් එන්ගලන්තෙ බොලරෝ ඉන්දියාවේ, අනුන්ගේ මූනු වෙනස් නොකර තමන්ගේම නිමානයක් කරානම් නියමයි
@SiyathDamsith-pk3xw
@SiyathDamsith-pk3xw Жыл бұрын
Eka aththa defender eke nama kanawa indian yakadagodawal genalla shit💔
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
Pare gyot dada kolayak hambenwanam mona mgulakatada bn.wadda kiyana eka atta.pare yanna pluwan widiyatat wade hadala dunnot hari.
@user-cy2wn4bq7b
@user-cy2wn4bq7b 2 ай бұрын
Nodakin mutanm ahu wenna epa mn dals aurudu 4 wenawa thma na
@snbro5293
@snbro5293 2 жыл бұрын
අපේ පැත්තෙ පොරක් තමා
@udmsproduction
@udmsproduction 2 жыл бұрын
අපෙත් බොලෙරෝ එකක් ටියනවා ,හොදතැනක් නැද්ද ඩිෆෙන්ඩර් විදියට සුපිරියටම හදාගන්න. කීයක් වගේ යනවද හොද තැනක් නැද්ද
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Bolero bolero mai bn...tharawai paththayao ekak newi dekak..bolero defender wenne na
@junelxxii7892
@junelxxii7892 3 жыл бұрын
ela wedak 👍nirmana sheeli ❤ habei oka BOLERO naminma demmanam thami hoda.... ..yalu ape deyak oyage atha deken original wedak denna..
@nisaldevinda.
@nisaldevinda. 3 жыл бұрын
වැඩ්ඩෙක් ❤️🙂
@hslkproduction3733
@hslkproduction3733 3 жыл бұрын
අපි ආවා... සුබපැතුම් ...
@MyStatus99
@MyStatus99 Жыл бұрын
Supiriyak aiye ❤
@bhashithapushpajith7760
@bhashithapushpajith7760 2 ай бұрын
දොලුවෙ ප්‍රියන්ත කැලේ....මෙන්න මොඩිෆයි නම් මොඩිෆයි No: 01
@beautifulsrilanka671
@beautifulsrilanka671 3 жыл бұрын
Sameera aiya. Adarei. ❤️ ❤️ ❤️
@nalinkasthuriachchi8328
@nalinkasthuriachchi8328 3 жыл бұрын
Ael Ael niymai
@addedkwtt4542
@addedkwtt4542 3 жыл бұрын
මෙිි යුටියුබ ඉස්සර තිුවිල් දුවපු පොරක්නේ බොරෝ එල හා
@nisal2337
@nisal2337 3 жыл бұрын
Ammo supiri
@balasupramaniaymbala9365
@balasupramaniaymbala9365 2 жыл бұрын
Good. Congratulations
@ud933
@ud933 3 жыл бұрын
Oya me video ak karapu thana thama chutta inna
@chanakamadushanka3799
@chanakamadushanka3799 3 жыл бұрын
First view
@chamilsriyan9115
@chamilsriyan9115 Жыл бұрын
Maximo plus vx හදන්න බැද
@lakshethamax6308
@lakshethamax6308 3 жыл бұрын
අයියා වොග්සගන් කර් ගන්න පුලුවන් තැනක් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis
@nirmalfernando9770
@nirmalfernando9770 Жыл бұрын
Bolero ekak kawadad defender ekak wenne eka wenama feeling ekak
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
Very nice.
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dhauchamara5480
@dhauchamara5480 3 жыл бұрын
Defenderet ballta giya ehnm
@sithummalshan5029
@sithummalshan5029 3 жыл бұрын
පාරෙ දුවන්න බැරිනම් හදල වැඩක් නෑ බන් පොත හදන්න ලක්ශ 2ක් වත් යයි
@dineshlakshitha1276
@dineshlakshitha1276 2 жыл бұрын
Mita wada wadakarayek apeth innawa....
@prasannabandara2085
@prasannabandara2085 3 жыл бұрын
අයියේ සිංගල් කැබ් එකෙන් ඩබල් එකක් හදන්න පුලුවන්ද ?
@ShanBaduge
@ShanBaduge 3 ай бұрын
Owwata dada ghannawa policeyen . Mul akruthita wenas kirima kiyala.
@sachithperera5984
@sachithperera5984 Жыл бұрын
wahana wenas karanawanam nithiyanukulawa karanna oni happunama podi awulak kiyana baha meyala kiyanwa wage kelaunama wahanaya police ye thiyanna wenawa diranakan
@mugamespc1996
@mugamespc1996 2 жыл бұрын
Good work
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 3 жыл бұрын
තමන් තමන්ව රවටා ගැනීමක්. අයි.. අයි. අය්යෝ.. ආඩවනේ.. හහ්..හහ්..හා..
@ruwanherath2399
@ruwanherath2399 3 жыл бұрын
Hamotama baa defendar ganna meka hodai
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 3 жыл бұрын
@@ruwanherath2399 So pimp my ride of Srilankan version. ha. .
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
වැඩක් නෑ කියලා
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
@Don Lock Sherman Appuhamy සම්පුර්නේම්ම එකගයි
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 3 жыл бұрын
Defrnder land rover, range rover විදිහට modified කරලා මොකක්ද දන්නවද ඊළඟට කරන්නේ ඕකට vip look එකක් දෙන්න siren lights හයි කර ගන්නවා. ඔය මිනිස්සු කැමති පාරේ යද්දි අනිත් මිනිස්සු පාරේ යන අනිත් වාහන ඒයාලට attention ගන්න ඉඩ දෙන්න කවුරු හරි ආණ්ඩුවේ ලොක්කෙක් යනවා කියලා හිතලා. තව එකක් තමයි ලොකු Leyland bus modified කරලා තොරණ් වගේ ලයිට් දාලා ඒවාට කන් පිපිරෙන්න horns set එකකුත් දාලා ඊට පස්සේ night club එකක් වගේ full loud music දාගෙන. ඇතුලේ හරියට night club එකක් වගේ. අඩු alcohol serve කරන්නේ නැති එක විතරයි.. මේ යුගයේ දැන් බිහි වෙන්නේ මන්ද මානසික රෝගීන්. මොන වගේ පරපුරක් බිහි වෙයිද අනාගතේ භයානකයි..
@anuradulgala4946
@anuradulgala4946 3 жыл бұрын
Congratulations for you
@yasanthamaheshmovies6333
@yasanthamaheshmovies6333 2 жыл бұрын
Sap pasuwa tiyenawa bro VIP hadala
@dilushadilshan6947
@dilushadilshan6947 Жыл бұрын
Komada එතකොට ඔර්ජිනල් defedre එකයි බොලෙරො ඩිෆෙන්ඩර් එකයි වෙන් කර්ලා හදුනා ගන්නෙ
@lahirudilshan9827
@lahirudilshan9827 3 жыл бұрын
Wede hodai nadu kanna wena eka thamai aula
@pasindueranga7423
@pasindueranga7423 3 жыл бұрын
Race king chutta othanama issaraha real wadda dana ganna gihin 👊
@apelakbimaadmin7663
@apelakbimaadmin7663 3 жыл бұрын
කොච්චර වැඩ්ඩෙක් උනත් උට අපිට කතා කරන්න කොන්දක් නෑ පැතුම් නානාලා එක කොල් එකට දුන්නා අපි මේ වෙනකොට කිප වතාවක් කොල් කරා එත් රිඇක්ශන් එකක් නෑ ඉට පස්සේ එදා ගිහින් කතා කරා එත් උ නෑ චුට්ටාගෙ කැටයම් වැල්ලම්පිටියෙ ශාන්ත අයියා ලගවත් තිබුනේ නෑ බන් අපිට එපාම වෙලා දැන් අත ඇරලා ඉන්නේ
@pasindueranga7423
@pasindueranga7423 3 жыл бұрын
Prasiddiyata kamathi na 👊
@apelakbimaadmin7663
@apelakbimaadmin7663 3 жыл бұрын
@@pasindueranga7423 කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ එලියට ඇවිල්ලා හැකියාව පෙන්වන්න කැමති නැත්තම්... චුට්ටා කියන්නේ වැඩ්ඩෙක් කියලා හිතුන නිසයි අපිත් ටිකක් ට්‍ර්‍යි කලේ එත් වැඩක් නෑ නේ...
@pasindueranga7423
@pasindueranga7423 3 жыл бұрын
Balamu api try karala👊
@thilinamadushan4689
@thilinamadushan4689 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤ supirema weddek
@Dinidutheekshana
@Dinidutheekshana Жыл бұрын
ඡය වේවා !
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Polisiyen prasna enawa.dada gahanawa neda
@user-ro9df1yj9t
@user-ro9df1yj9t 3 жыл бұрын
එල ජයවේවා
@mr_fenix9688
@mr_fenix9688 2 жыл бұрын
මරු හැබැයි
@bandaraherath4878
@bandaraherath4878 2 жыл бұрын
Lassanai wada
@nirman99
@nirman99 2 жыл бұрын
sha, marune.
@chamathkasathsara2112
@chamathkasathsara2112 Жыл бұрын
Patta
@praveengunarathna9956
@praveengunarathna9956 Жыл бұрын
❤❤ aulk nane pttaneda 👍😊
@dilankaljith1796
@dilankaljith1796 3 жыл бұрын
ගැම්මක් තමයි
@hansikarandeniya2903
@hansikarandeniya2903 3 жыл бұрын
Wade Honda unsta.
@sl_bike_lovers2411
@sl_bike_lovers2411 Жыл бұрын
😍😍😍
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
වැඩේ හොඳයි අගය කරන්න ඕනි ඒත් copy ගහලා defender වල අගය නැති කරන්නෙපා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Hamotama na...agaya gana katha karanne ai..thiyena aya paddata hamotama na
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
@@gunathilakapradeepa2555 agaya gana katha krnne defender walata thiyena adare nisa..nathi kena unath defender wage copy gahapuwama eke quality eka nathi wenawa ne
@chamithdilka2026
@chamithdilka2026 3 жыл бұрын
Maru 😯😯😯
@miniduamodhya1479
@miniduamodhya1479 3 жыл бұрын
Good 👌Job .
@shanikashanika1208
@shanikashanika1208 3 жыл бұрын
Super aiya oyata puluwan karapan aiya
@kathikamuthunayake5166
@kathikamuthunayake5166 3 жыл бұрын
Ape wada thama ❤️💙💗💪
@tharumalli6496
@tharumalli6496 2 жыл бұрын
ඔයාලද කරේ
@disnukadulan402
@disnukadulan402 Жыл бұрын
Koheda tiyenne meka
@mohamedjameel5407
@mohamedjameel5407 3 жыл бұрын
ජයවේවා
@rohansanjeewa.251
@rohansanjeewa.251 3 жыл бұрын
Lassanai
@tharushaidunil5949
@tharushaidunil5949 2 жыл бұрын
Apo meya weddek neme
@tharindujayanath9219
@tharindujayanath9219 3 жыл бұрын
Yakoo meke pennwna reddak nane
@wasanthakukuduni7183
@wasanthakukuduni7183 3 жыл бұрын
ගනේමුල්ලේනේ නියමයි අයියේ
@dilshansathsara1219
@dilshansathsara1219 2 жыл бұрын
Contact karagnne kohomada
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 51 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 24 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
මේ වාහන ගන්න එපා | Don't even think about buying these cars |Sri Lanka 2024|Don't buy cars
8:26
Defender Modification in Sri Lanka | Low Cost Defender Modification
31:01
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН