Dehiwala zoo | අලුත් වෙච්ච සත්තු වත්ත විනාඩි 20න් බලමු.

  Рет қаралды 24,642

Mr Zuvo

Mr Zuvo

Күн бұрын

මේ වීඩියෝ එකෙන් සත්ව උද්‍යානයේ මුල සිට අග දක්වාම පිලිවෙලට (1 සිට 60 දක්වා) සතුන් ගැන විස්තරයක් ඇති අතර අමතර රූපරාමුද සහිතව පැහැදිලි කිරීම් ඇත.
ආසියාවේ පැරණිතම සත්ව උද්‍යානයක් ලෙස 1936 දී සෑදූ දෙහිවල සත්ව උද්‍යානය නම් කල හැකි අතර ප්‍රධාන වශයෙන් කොටස් 60 කට බෙදා ඇත.කුඩා ලමුන්ගේ විනෝදාස්වය සදහා ලමා උද්‍යාන,pony ride, ආපනශාලා මෙන්ම ක්‍රමවත් වැසිකිළි පහසුකම්ද සත්ව උද්‍යානය තුළ පවතී . සත්තු සමග ෆොටෝ ගහන්නත් පුලුවන්👀 .
ප්‍රවේශ පත්‍ර -
▫වැඩිහිටි -රු.250+ 45 ( tax)
▫ලමා -රු.100
open hours-
සතියේ දවස් 7ම 8.30AM - 6PM
Dehiwala zoo contact number -0112 712 751
‼️‼️‼️‼️‼️‼️‼️‼️
Chemistry hall classes , group classes and individual classes (kandy, matale and online)
ප්‍රවීණ දේශක ඉසුරු සචිත් 📞+94 77 106 3321
‼️‼️‼️‼️‼️‼️‼️‼️
සත්තුන්ට ආදරේඅය, සත්ත්ව විද්‍යාවට ආස අය චැනල් එක සබ් කරන්න 🥰.
කලින් දාපු වීඩියොත් බලන්න 👇
*ලීමර්, වදුරො සහ වානරයො ගැන 👉 • primates කියන්නෙ කවුද ...
*මානව පරිනාමය , චිම්පන්සින්ගෙන් මිනිසා පරිනාමය ඌ ආකාරය 👉 • Evolution of human in ...
*ශ්‍රී ලංකා කොටියා,දිවියා සහ ව්‍යාඝ්‍රයා 👉 • ශ්‍රී ලංකානු කොටියා, ද...
*ඇලි බව හා ඇලි සතුන් 👉 • ඇලිබව නොහොත් ඇල්බිනිසම...
Track: Ariadne - Karma [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/A_Ka...
Free Download / Stream: ncs.io/A_Karma
Track: OSKI - What's The Problem? [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/WTPA...
Free Download / Stream: ncs.io/WTP
(this songs belong to first owners .)
#dehiwalazoo #dehiwala #zoology #biology #zoo #wildlife #education #animals #education #aquarium #srilanka #srilankazoo
mrzuvo #lion #elephants #tiger #fish #hippo #saththu #saththuwaththa සත්තු , සත්තු වත්ත , #සත්තුවත්ත දෙහිවල #දෙහිවල #new #capybara #newdehiwala
#d
#shutdown #shutdowndehiwala
#shutdownzoo

Пікірлер: 243
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
Zoo එකක් වැදගත් වෙන්නෙ ඇයි......? ඇත්තටම zoo එකකින් ප්‍රධානම ආකාර 03කට සංරක්ෂණයට දායක වෙනව 1. Ex-situ Conservation 2.Research 3. Education 1. Ex-situ Conservation සතුන් හිටපු ස්ථාන වලින් බැහැරව සංරක්ෂණය කරන එක, සරලවම මෙකෙදි සත්තු දාලා තියන පරිසරය ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලට සහ ස්භාවිකව පරිසරයට සමාන කෘතිම පරිසරයක් ලබාදීම මෙකෙන් සත්තුට ස්භාවික පරිසරයෙ තියන තර්ජන අඩු වෙනව ගොඩක්ම මිනිසාගෙන් තියන බලපෑම ඒ වගෙම වඳවීගෙන යාමට ඉතාම ආසන්න සහ වඳවී ගිය සත්ත්ව විශේෂ Zoo එකක් මැදිහත්ව සංරක්ෂණය කරලා නැවත අභිජනනය කරලා පරිසරයට මුදාහරිනව ඒක වටින දෙයක් මොකද සංරක්ෂණයට, එහෙම නොවුනා නම් සමහර සත්තු අපිට පින්තුරයකින් විතරක් බලාගන්න පුලුවන් වෙයි (ඉස්සරහට සමහර සත්ත්ව විශේෂ වලට ඒ දේ නම් සිද්ධ වෙයි) 2.Research සතුන්ගෙ සංරක්ෂණය කටයුතු වලට පර්‍යේෂණ සිදු කිරිමට zoo එකක් තියන එක ගොඩක් වටිනවා 3. Education අධ්‍යාපනයට zoo එකකින් සැහෙන්න ලොකු දෙයක් සිද්ධ වෙනවා දැනුවත් කිරිමෙ වැඩසටහන්, ප්‍රදර්ශන හරහා සංරක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත් කිරිම ඒ පිළිබද ඉගැන්වීම් කටයුතු කිරිම zoo එකකින් සිද්ධ වෙන දේවල් ඇත්තටම ගත්තොත් මේතන තියන ප්‍රශ්නෙ නඩත්තුව, පරිපාලනය සහ ප්‍රතිපාදන වල තියන ගැටළුවක් ඒක ක්‍රමවත් විදියට කරන්න වැඩපිළිවෙලක් යොදවනව නම් මේ ප්‍රශ්නෙ මේ විදියට සිද්ධ වෙන්නෙනෑ , ගැටළු වලට විසදුම් දෙන්නෙ නැතුව පොල්ලෙන් ගහන්න වගෙ වහලා දාන එක නෙමෙ එකම විසදුම මෙතන යටි අරමුණක් තියන එක පැහැදිලිව පේනව මොකද ලොකු භුමී ප්‍රදේශයක් හිමි මේ දෙහිවල සහ මේ අවට තියන එකම ඉඩම Zoo ඒක #ධනුජය
@SandipaaLakshani
@SandipaaLakshani 2 ай бұрын
Thank you❤
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
හෙට යන්න ඉන්නෙ සත්තු වත්තෙ . KZbin එකේ තිබ්බ හොදම වීඩියෝ එක සත්තු වත්ත ගැන දාපු ❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Enjoy ❤👋
@Sanda2328
@Sanda2328 3 ай бұрын
💚💚
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🎉
@PiumiGunasekara-m4z
@PiumiGunasekara-m4z 3 ай бұрын
❤️❤️❤️
@Shanakadissanayake
@Shanakadissanayake 3 ай бұрын
කාලෙකින් දැක්කෙ. අසරන සත්තු.. වැරදි නොකර දඩුවම් ලබනවා
@HK-te8vn
@HK-te8vn 3 ай бұрын
✨💖
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@ruchiraprasanga1114
@ruchiraprasanga1114 3 ай бұрын
මේකෙ සත්තුන්ට කන්න දෙන්නෑ.බෙහෙත් කරන්නෑ.ලංකාවේ තියන එපාම කරපු තැන.පව් අහිංසක සත්තු.අපිනම් ආය කවම දාවත් යන්නෑ.
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
සත්තුන්ට අවශ්‍ය කැලරි ටික විතර අඩන්ගු කෑම ප්‍රමානයක් දෙනවා ඇත්තෙ. එයාලට එක්සර්සයිස් එකක් වෙන්නෙත් නැති නිසා නේ? පව් නම් තමා ඉතිම් 🙂
@dilshinawodya-c2i
@dilshinawodya-c2i Ай бұрын
mn nam yanna hari aasa thanak saththu watta
@Mr_Zuvo
@Mr_Zuvo Ай бұрын
me too
@SDLEARNIVERSE
@SDLEARNIVERSE 3 ай бұрын
video eka supiri. anthima wenakan baluwa. saththu waththata giya wage feeling ekak danuna♥♥♥♥
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thanks for watching ❤
@IsharaSoyza-tm7dd
@IsharaSoyza-tm7dd 3 ай бұрын
පොඩි කාලෙ නොතේරෙන කමට ගියාට ආයෙ යන් නෑ ඔය හිර ගේ බලන්න.😢
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
aththa. godak duka hithenawa 😢
@ChathurikaGanegoda
@ChathurikaGanegoda 3 ай бұрын
Ane ow.paw saththu😢
@NisanGaming-q8e
@NisanGaming-q8e 2 ай бұрын
Ow😢
@dushan1996
@dushan1996 2 ай бұрын
Pako muwo wage saththu kotiyangen berila merenakal jeewath wenawane huththo
@IsharaSoyza-tm7dd
@IsharaSoyza-tm7dd 2 ай бұрын
@@dushan1996 අනෙ බන් නිකන් මෝඩයෙක් වෙන්නෙ නැතුව හිටපන් බන්...
@Kaveesha.samarasekara
@Kaveesha.samarasekara 3 ай бұрын
කට්ටිය යන් නැ හිර ගෙවල් ගගා හැලි ලිව්වට .කැලේ සතෙක්ට වඩා ජිවිත ආයු අපේක්ෂාවක් සත්වෝද්‍යානයකින් සතෙක්ට ලැබෙනවා . ( ලංකාවේ වෙන නොවෙන එක ප්‍රශ්නයක් වුනාට ) වදවෙලා යන සත්තුන්ට සහ අභිජනනය කරන්න තියෙන්න ඕනේ දෙහිවලත් සත්ව රෝහල දැන් හොදට තියනවා . ඔය ගොඩක් සත්ව හිතවාදියෝ ඕනේ නෑ ... 😊😂(ඔය ගොඩක් සත්තුන්ට කෑම දෙනවා විවෘත කරන්න කලින් ඒ වෙලුවට ඔය ඔක්කොම ඇක්ටිව් ඉන්නවා දවල් වෙද්දි කෑම කාලා නිදි සෙට් එක)
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
ඇත්ත. ආරක්ශාව අතින් කැලේ සත්තුන්ට වඩා ගොඩක් ඉහල තැනක ඉන්නෙ මේ සත්තු ❤. Thank for your words
@Kaveesha.samarasekara
@Kaveesha.samarasekara 3 ай бұрын
​දිය බල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නත් උදේම එලියට බැහැලා සෙල්ලම් කරනවා විඩියෝ තියනවා මේල් කරන්නන් . වලහත් ඉන්නවා දවල් වෙද්දි එයාලා නිදි ​@@Mr_Zuvo
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
තුන් වේලම.මස් කන්න හොදයි😂
@MandanaMadawala
@MandanaMadawala 3 ай бұрын
ඔව් මුන්ට පිස්සු 😂
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
එහෙමද. දියබල්ලො නම් පෙන්න හිටියෙ නෑ. අපි යද්දි
@seriesneverforgot5847
@seriesneverforgot5847 3 ай бұрын
kaalekin saththu waththta giyaa. me video eka nisaa😀
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thanks for watching
@ShashmiAnjana
@ShashmiAnjana 2 ай бұрын
මගේ දුවලා එන්න අකැමැති තැනක් මේක උන් නොකළ වරදකට මුලු ජීවිතෙම සිරකරුවන් වෙලා 😢😢😢😢😢😢😢😢
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@ShashmiAnjana ඇත්ත .පව් 🥹
@charuliyanage
@charuliyanage Ай бұрын
aththa
@Sahasilangansekara
@Sahasilangansekara 3 ай бұрын
ශා මරු සත්තු ටික. , කාලෙකින් දැක්කෙ. අසරන සත්තු.. වැරදි නොකර දඩුවම් ලබනවා "😢
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🥺
@vihanga_pabasara
@vihanga_pabasara 3 ай бұрын
supiri machan ❤❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@MandanaMadawala
@MandanaMadawala 3 ай бұрын
ඔය කියන තරම් සත්තු දුකින් ඉන්නෙ නෑ බන් 😂
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🙂
@niranjaleeranathunga
@niranjaleeranathunga 3 ай бұрын
පව් සත්තු 😮
@GK-kh4pz
@GK-kh4pz 3 ай бұрын
අසරණ සත්තු . පවු අප්පා. අහින්සකයෝ 🥺❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🥺
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
උබලට මස් කන්න හොදයි. 😂
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 3 ай бұрын
මස් කන එකක් ගැන නෙමෙයි නෙ බං කිව්වෙ අසරණ සත්තු පව් විඳවනව..​@@OshadaRandeniya
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
@@WathsalaSawarnamali-el3hc ඔව් ඔව්. උබලට චිකන් ගාත් පිටින් කද්දි ඕවා තේරෙන් නෑ. හාල්මැස්සො අහුරු පිටින් කද්දි ඕවා තේරෙන් නෑ. අනෙ නිකන් පලයන් බන් යන්න. යන්න බැරි නම් නිකා ඉදපන්
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@@OshadaRandeniya ඒක වෙනයි මේක වෙනයි.අනේ මන්ද 🙂
@CalmAardvark-zr9fk
@CalmAardvark-zr9fk 3 ай бұрын
They are not prisoners . They are well proteted ❤
@NelsonKhan-l8q
@NelsonKhan-l8q 3 ай бұрын
Lol😂
@NisanGaming-q8e
@NisanGaming-q8e 2 ай бұрын
@LoveAndmarry
@LoveAndmarry 3 ай бұрын
Wow. Mr zuvo .handsome kollah 😊❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
😂❤
@childrenfun3330
@childrenfun3330 3 ай бұрын
Maru video eka ❤❤❤
@gihinisithumini7771
@gihinisithumini7771 3 ай бұрын
Lassanai video eka🐒🐅🐈‍❤️
@rohinimallika9106
@rohinimallika9106 3 ай бұрын
Awrudu,,20,passe,U,TUBE,Eken Zoo,Eka,Beluwa,,Ekale,Ekama Wargaye,Sathtu,Ranchu,Ranchu,hitiya,,Dan,Sathtu,Godak,Adu Wela,Palu,Gathiyak,Penawa Sarpayanta,Wenama,Kotasak,Thibuna,Wishala,Nagayo,Hitiya Obathumata,Bohoma,Sthutie, Video,Eka,Lassanai,👍🌹Galle
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@@rohinimallika9106 කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි ❤.දැන් සත්තු අඩුයි තමා.
@10ksubswithoutvideo-p6b
@10ksubswithoutvideo-p6b 2 ай бұрын
#shutdowndehiwala
@GK-kh4pz
@GK-kh4pz 3 ай бұрын
පවුකාරයෝනේ ඉතින් ඔය 🙂
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
එහෙම කියන්නත් එපා ඉතිම් 🙂
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
අනෙ පලයන් ගොනා යන්න😂
@රේණුක_ජයවර්ධන
@රේණුක_ජයවර්ධන 3 ай бұрын
ගෙදර බල්ලෙක් ඉන්නවද
@10ksubswithoutvideo-p6b
@10ksubswithoutvideo-p6b 2 ай бұрын
pala hutt
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
ගෙවල් පිටිපස්සේ තිබිලත් අව්රුදු 29ටම 5 parai ගිහිලලා තින්නේ 😂
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
යසයි.මාත් 3පාරක් ආව .නුවර ඉදන් 🙂
@NisanGaming-q8e
@NisanGaming-q8e 2 ай бұрын
Lol😂
@ChathurikaGanegoda
@ChathurikaGanegoda 3 ай бұрын
Mata witharada saththu duken inn widiha balanna bari 😢
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🥺
@SITHUMINIDILSHARA-c2b
@SITHUMINIDILSHARA-c2b 3 ай бұрын
Good work mrzivo 😊. Sound eka thawatikak wadikaragann❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thanks
@Sanda2328
@Sanda2328 3 ай бұрын
💙
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@Shanakadissanayake
@Shanakadissanayake 3 ай бұрын
කාලෙකින් දැක්කෙ. අසරන සත්තු.. වැරදි නොකර දඩුවම් ලබනවා
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🥲
@Sahasilangansekara
@Sahasilangansekara 3 ай бұрын
Super ❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thanks
@GihiniSithumini
@GihiniSithumini 3 ай бұрын
Apinam hawasa ali sellam baluwa😊
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
අපි කලිම් ආවනෙ ඉතින් 🙂
@vehiclesforyou1055
@vehiclesforyou1055 2 ай бұрын
මිනිස්සු හරි කූරයි.මට නම් ඇඩුනා 😢😢😢
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@vehiclesforyou1055 😢❤
@sethnarandini2267
@sethnarandini2267 3 ай бұрын
❤❤ Maru ahh
@MadukaNilushan
@MadukaNilushan 2 ай бұрын
Ko bn piliwelata nene ...boru kiyanna epa
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@MadukaNilushan ඇයි නැද්ද ?😒🥲
@zahraislamicquoets
@zahraislamicquoets 3 ай бұрын
nyccccc
@sajiboymix
@sajiboymix 3 ай бұрын
Elama
@kikkiwalisundari
@kikkiwalisundari 2 ай бұрын
ai me hirakaran inne. nidahas karanna
@dinethpiyumal1112
@dinethpiyumal1112 3 ай бұрын
Nidahas vechcha sathekuth dakka
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
ෆ්ලෙමින්ගො. මකුලු වදුරා. සමහර කුරුලු විශේශ. තලගොයා වගේ උන් ඉතින් ෆ්‍රී එකේ ඉන්නවා ❤
@AlZu-z7p
@AlZu-z7p 2 ай бұрын
Sea lion ❤
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 2 ай бұрын
Ow matath ehema hitenawa wanaye inna මුවෝ gonnu wage අහිංසක sattu මොනතරම් මිනිස්සු දඩයම් karanawa adda ඒවා apita penne nahane
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@priyadarshanidabare-jl6ec ඒකනෙ. මේකෙ ඉන්න සත්තු උපරිම ආයුශ විදලයි මැරෙන්නෙ.අනික කිසිම බියක් නැතුව ජීවත් වෙන්නෙ. 🙂❤
@SandipaaLakshani
@SandipaaLakshani 2 ай бұрын
Ee unata munta hariyata kanna naa. Hira karanne inne😢
@NilushiKumari-ci3yn
@NilushiKumari-ci3yn 3 ай бұрын
👍👍👍😍👍👍👍❤️‍🩹❤️‍🩹
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 ай бұрын
pini muwa newe .. meeminna
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
ආ. මට වැරදිලා. තෑන්ක්ස් වැරැද්ද පෙන්නුවට🙂
@chanakamaduvlog
@chanakamaduvlog 2 ай бұрын
Owata ynnpa 😢
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@chanakamaduvlog මන් සත්තු ගැන අද්‍යනය කරන නිසා ගියා. සත්තු නම් පව් තමා. 🥺
@fathragth
@fathragth 2 ай бұрын
good content
@රේණුක_ජයවර්ධන
@රේණුක_ජයවර්ධන 3 ай бұрын
සත්තු අඩුයි නේද
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
ඔව්. හැබැයි අලුතෙනුත් ඉන්නවා
@Jvj-rz3fr
@Jvj-rz3fr 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Nethminiisuri
@Nethminiisuri 3 ай бұрын
@sdb4727
@sdb4727 3 ай бұрын
@laksirijayawardana628
@laksirijayawardana628 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@niranjaleeranathunga
@niranjaleeranathunga 3 ай бұрын
❤❤❤
@yesican1574
@yesican1574 3 ай бұрын
❤❤❤
@SandipaaLakshani
@SandipaaLakshani 2 ай бұрын
Yanna epaa oowa balanna. Munta hena gahanawa karana paw walata 😢
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
🥺
@dulminiachintha9689
@dulminiachintha9689 3 ай бұрын
@KalpaneeNishadika
@KalpaneeNishadika 3 ай бұрын
❤❤
@sandhu47
@sandhu47 3 ай бұрын
❤❤❤❤❤❤
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 ай бұрын
මාත් ගිහින් තියනවා ඔය දෙහිවල zoo එකට🙂
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@salidusadunlakshan8194 good.thanks for watching 😍🫶
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 ай бұрын
​@@Mr_Zuvoමං පොඩි කාලේ ගියා 2014 ගියා❤
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@salidusadunlakshan8194 මාත් 2015 විතර ගිය පාර මේගියෙ බ්‍රෝ. 🙂
@zahraislamicquoets-rt4pm
@zahraislamicquoets-rt4pm 3 ай бұрын
❤❤❤❤
@sarinicharithma834
@sarinicharithma834 3 ай бұрын
❤❤
@SandaliLiyanage-pb6ct
@SandaliLiyanage-pb6ct 3 ай бұрын
❤❤
@Beast.Hindi707
@Beast.Hindi707 2 ай бұрын
🎉🎉
@AI_zul
@AI_zul 2 ай бұрын
Great content. Good
@dilshandesilva4773
@dilshandesilva4773 3 ай бұрын
Good work 👏
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Sir ❤
@LoveAndmarry
@LoveAndmarry Күн бұрын
වීඩියෝ එක මරු බාවනාවක් වගේ බැලුවා❤
@Mr_Zuvo
@Mr_Zuvo Күн бұрын
thanks
@charuliyanage
@charuliyanage Ай бұрын
maru vlog eka. good luck
@Mr_Zuvo
@Mr_Zuvo Ай бұрын
thankyou
@Harshanasachinthajayawardana
@Harshanasachinthajayawardana 3 ай бұрын
2011 anthimeta giye
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
දැන් වෙනස් වෙලා ගොඩක්
@SITHUMINIDILSHARA-c2b
@SITHUMINIDILSHARA-c2b 3 ай бұрын
Onna marathon subcribekaraa
@sltravelpodda
@sltravelpodda 2 ай бұрын
Ohoma voice ekh change karanne kohomada?
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@sltravelpodda capcut එකේ වොයිස් වල තියෙනවා characters . ඒකෙ තියෙනවා ඔය වගේ වොයිසස්. හොද එකක් දාලා බලන්න.❤🫰
@thelztube5125
@thelztube5125 3 ай бұрын
Eka supiri 🤩🔥
@Harshanasachinthajayawardana
@Harshanasachinthajayawardana 3 ай бұрын
@DilumikaPathirage
@DilumikaPathirage 3 ай бұрын
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 ай бұрын
😢❤
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
@@බෙල්ලන්විල_පන්සලේ_ඇතා ආයෙ ෆෝන් උස්සන්න එපා සුදු අක්කෙ. මන් අරන් දෙන්නම් ෆෝන් එකක් ඔයාට 😢
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 ай бұрын
@@Mr_Zuvo hari aiye 🙂
@NisanGaming-q8e
@NisanGaming-q8e 2 ай бұрын
Video eka maru❤
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
Thanks
@anjalalokusuriya8722
@anjalalokusuriya8722 3 ай бұрын
❤😌
@tutubro3502
@tutubro3502 2 ай бұрын
saththunwa milata ganna barida meke inn?
@PiumiGunasekara-m4z
@PiumiGunasekara-m4z 3 ай бұрын
❤️❤️❤️
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@sandaruikodi
@sandaruikodi 3 ай бұрын
Gemmk bn❤
@Subagyanethmini
@Subagyanethmini 3 ай бұрын
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@sakunichathupa
@sakunichathupa 3 ай бұрын
❤❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
@LoveAndmarry
@LoveAndmarry 3 ай бұрын
Sathaa peenne naththan ruupe hari daapu eka watinawa bro❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
thanks
@awanthigunasekara2966
@awanthigunasekara2966 2 ай бұрын
super
@Mr_Zuvo
@Mr_Zuvo 2 ай бұрын
❤❤❤thanks
@sithalihasara377
@sithalihasara377 3 ай бұрын
Good work ❤️
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thanks 🔥
@KusumShahi-j3z
@KusumShahi-j3z 22 күн бұрын
Wownicevideo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@musahassanmusa7143
@musahassanmusa7143 3 ай бұрын
well viewee
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
😊😊😊🎉
@Mr_Zuvo
@Mr_Zuvo Ай бұрын
@@happypoppypandashow5806 🫰😍❤
@tutubro3502
@tutubro3502 3 ай бұрын
❤❤❤❤❤.මරු vlog එක
@CalmAardvark-zr9fk
@CalmAardvark-zr9fk 3 ай бұрын
@anudasithsan101
@anudasithsan101 3 ай бұрын
🖤🖤🖤🖤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
🎱
@SamirRai-j2j
@SamirRai-j2j 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@AI_Mika
@AI_Mika 2 ай бұрын
Love seeing animal ❤
@tikka8380
@tikka8380 3 ай бұрын
🦁 ndd
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
ඉන්නවා 40 ගනන්වල
@PubuduLiyanage-tz9bh
@PubuduLiyanage-tz9bh 3 ай бұрын
❤❤
@Mr_Zuvo
@Mr_Zuvo 3 ай бұрын
Thabks
@OshadaRandeniya
@OshadaRandeniya 3 ай бұрын
😍😍😍😍😍😍😍😍
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,2 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,2 МЛН