Pinthuraya (පින්තූරය) | කෙහෙල්මල් දස වර්ෂ පූර්ණය | Jeewithaya Dakinna Series | Episode 03

  Рет қаралды 41,534

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 98
@amilapussellage9937
@amilapussellage9937 7 күн бұрын
හරිම ලස්සනයි.... ඒ වාගේම අපි හරිම අවාසනාවන්තයි.... මොකද දැන් අපිට මෙවනි විශිශිට නිර්මාන දක ගනීමට නොමැති නිසා.....
@jdjdjgggs4284
@jdjdjgggs4284 15 күн бұрын
ලස්සනයි ගැනු අයගෙ ආසාවන් පොඩි දේවල් .ඒක තේරුම් ගන්න ඕනි පිරිමි .
@Guesswho.1
@Guesswho.1 16 күн бұрын
❤❤❤❤ චාන්දනි සෙනෙවිරත්න , මහේන්ද්‍ර පෙරේරා ❤❤❤❤
@Art-7ux
@Art-7ux 11 күн бұрын
ඡායාරූපයකින් සතුට විනිශ්චය කල නොහැක, එය රගපෑමකින්ද පෙන්නුම් කල හැකිය,කතාවෙහි ගැඹුරු අර්ථයක් තිබේ!
@YasithAththanayaka-bd2tq
@YasithAththanayaka-bd2tq 4 күн бұрын
හිනා වුනෙ නෑ කියල අසතුටෙන් ඉන්නව කියන්නත් බෑ
@rasikamuthunayake
@rasikamuthunayake 13 күн бұрын
මිනිසුන්ගෙ සියුම් තැන් ස්පර්ශ කරන නිර්මාණ ...❤❤
@JanakaChandim
@JanakaChandim 5 күн бұрын
බිරිඳ ස්වාමියා දිහා නිතරම ඇහ ගහගෙන ඉන්න චරිතයක් .මොකද කිසිම බිරිඳක් අකමැතියි ස්වාමියා තවත් ගහනියකට කිට්ටුවෙනවට.ඒකට ගහනුකමත් එක්ක ආපු ගොඩක් හේතු තියෙනවා .ඒනිසා එයා නිතරම බලනවා එයාගෙන් ස්වාමියා සතුටක් ලබනවද නද්ද කියල .පුන්චි දේකින් උනත් බිරිඳ කලබල වෙන්නෙ ඒකයි.ඒ නිසා සරල දේවල් වලින් ස්වාමියා කලබල නොවිය යුතුයි .ලස්සන නාට්‍යයක් ග්
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 күн бұрын
@hawatalk
@hawatalk 13 күн бұрын
ආදර්ශමත් ටෙලිනාට්‍ය ❤
@apariyawathi675
@apariyawathi675 14 күн бұрын
දස වර්ෂ පූර්නය වගේම අවුරුදු දහයකටත් වඩා පරණ එකක්
@සුචරිත්ඉදුවර
@සුචරිත්ඉදුවර 8 күн бұрын
හරිම සිත්ගන්නා කතාවක් කලින් සහෝදරයෝ කතාව බල්න්නත් ආසයි අපේ ගෙදරනේ රූගත කලේ
@mudithajay
@mudithajay 3 күн бұрын
චාන්දනී සංවේදියි. ඕනවට වඩා දේවල් ගැන හිතනවා. Perfect වෙන්න බලනවා. හැමදේම හරියට තියෙන්න ඕන කියලා හිතනවා. ඒ නීතිරාමුව ඇතුලේ අනිත් අය ඉන්නේ නැතිකොට ජීවිතය අවුල් කරගන්නවා.
@shadiraamani2466
@shadiraamani2466 15 күн бұрын
කිරිබත් කපන්න ඉගෙන ගත්තා
@AraNisa-t8x
@AraNisa-t8x 11 күн бұрын
වඳුරු ආදරය හා සිංහ ආදරය මතක් විය. සැමියා හා බිරිඳ ලෙස කල්පයක් එක මඟ ගියත් ලෝක දෙකක් එක ලෝකයක් නොවන බව මනාව පෙන්වා ඇත. රංගන ශිල්පීය වෙනම කලාවකි.
@nayanadayasilee4993
@nayanadayasilee4993 14 күн бұрын
ඒ ෆොටෝ එකත් සාලෙ තියන්න බැරි වෙයි වගේ මොකද ඒකෙ මහත්තයා හිනාවෙලා නෝනා බුම්මගෙන මොනව උනත් මරු කතාව
@nilupulsuramya7502
@nilupulsuramya7502 16 күн бұрын
ෂෝක් කතාව හරි ලස්සනයි. සර්ට ස්තූතියි .
@Supu-s4h
@Supu-s4h 15 күн бұрын
Jeewithe thiyennama oni sathutai sahalluwai.anik bahira dewal koi tharam thibbath mata nm onima husbanui babalai ekka sathutin innai❤🎉❤Jeewitheta watinama de ekai❤
@sriyahindurangala
@sriyahindurangala 14 күн бұрын
අන්තිම පොාටා් එකේ චාන්දනී 🤣🤣🤣
@rashmiwickramasinghe3740
@rashmiwickramasinghe3740 15 күн бұрын
මට මතක් උනා පොඩිකාලෙ අපිත් ඉස්සර ෆොටො ගන්න ස්ටුඩියෝ එකට යනවා . අනේ ඒකාලෙ අද වගෙ ස්මාර්ට් ෆොන් නැහැ නෙ
@wsumedha1823
@wsumedha1823 13 күн бұрын
ස්තුති ආනන්ද සර් ❤ ලස්සන වැඩක්
@dhammikawitharana2672
@dhammikawitharana2672 15 күн бұрын
මුලදිම බය උනා ඇගිල්ල කපන්නයි හදන්නේ කියල 😅, මේ විදිහට කිරිබත් කපනවා කියලා හිතාගත්තා 😊
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 9 күн бұрын
මමත් මිමිම ගන්නෙ එහෙමයි. පිටරට.අල බදින්න කපන්න කිවිවමත් මම ඇඟිල්ල තමයි එකම සයිස් එකට ගන්න මිමිම. එකකොට කඩෙ ගේන අල පැකටිවගේ ලස්සනයි
@pemakasturi
@pemakasturi 8 күн бұрын
Es
@thanojamanamperi5697
@thanojamanamperi5697 5 күн бұрын
හරිම ලස්සනයි. 💐💐💐💐💐
@vajirakoongoda7470
@vajirakoongoda7470 13 күн бұрын
අදත් ලස්සන කතාවක් බැලුවා..❤❤❤
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 15 күн бұрын
Ananda mahathmayage kathandara okkoma lsssanai. Chandani mahendra rangapem anargai.
@VinuliVimansa
@VinuliVimansa 4 күн бұрын
ගැහැනු හරි අදරනියයි අදරය ව්දින්න ආසයි
@VinuliVimansa
@VinuliVimansa 4 күн бұрын
එ පවුල ඇතුලෙ අදරය 💖පිරිලා
@anulawijewaedana1356
@anulawijewaedana1356 9 күн бұрын
හරිම සුන්දරයි,අාදරණියයි
@SenarathYapa-ow8hr
@SenarathYapa-ow8hr Күн бұрын
පුදුම ලස්සනයි.❤️ දැං කාලෙ රගපාන බේබිලට ගගහ පන්නන්න හිතෙනව මේව දැක්කම.
@udulaindranikaluarachchi5072
@udulaindranikaluarachchi5072 11 күн бұрын
ලස්සනයි ❤
@shenayaa77
@shenayaa77 14 күн бұрын
දෙමාපියන්ගේ මෝඩ වැඩ නිසා තැලෙන්නේ ළමා හිත් 😢
@ChandrikaDisanayaka-f2p
@ChandrikaDisanayaka-f2p 8 күн бұрын
කිරිබත් කපන මිම්ම ඉගෙන ගත්තා 😂
@hasaradevindi3389
@hasaradevindi3389 2 күн бұрын
මට මතකයි ඉස්සර රූපවාහිනියෙ මේ tele drama එක ගියා
@ishanmeegaswatte1363
@ishanmeegaswatte1363 4 күн бұрын
Nice short story 👏👏👍
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 6 күн бұрын
ලස්සන කතාවක්
@anomawalakulu3256
@anomawalakulu3256 12 күн бұрын
ලස්සනයි
@manikebmunuge2889
@manikebmunuge2889 16 күн бұрын
ලස්සණයි ..❤❤❤❤
@unique-marketer66
@unique-marketer66 9 күн бұрын
චාන්දනී කොච්චර ලස්සනයි ද නේ..❤
@ChandrikaDisanayaka-f2p
@ChandrikaDisanayaka-f2p 8 күн бұрын
දැන් ගෑණි බය වෙලා😂
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 9 күн бұрын
හොද වැඩේ පින්තුරයක් ඉරපු එක
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 12 күн бұрын
Lassana Hoda kathawak. 😮😢
@asafernando6290
@asafernando6290 4 күн бұрын
කැමරාමන් නම් හිනාවුණා 🤣🤣
@chithrafernandoo4801
@chithrafernandoo4801 10 күн бұрын
Pau E daru denna hodadeyak jala Essara Apitha Estodiyo gihin photo gannawa mathaka una thank u sir
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf 15 күн бұрын
ආනන්ද මාත්තයා. ටෙලි නිර්මාණය කරපු අවුරුද්ද දිනේ දාන්නකෝ වනයේ අපිට පොඩ්ඩක් දැන ගන්න. මේවා අද ඊයේ කරපුවා නෙවෙයිනේ නේද ?
@bshvhegc3455
@bshvhegc3455 15 күн бұрын
Lassanai ❤❤
@suvai859
@suvai859 4 күн бұрын
අනෙව් හරි පව්. 😢 පොඩි දෙන්නා හිතන්න ඇත්තෙ පින්තූරෙ ඉරුන නිසා අම්මයි තාත්තයි තරහෙන් කියලා. ඒක අලවලා පෙන්නනෙ ඒකනෙ
@rajeewa1618
@rajeewa1618 16 күн бұрын
Thanks a lot
@chandimaabeysinghe9355
@chandimaabeysinghe9355 8 күн бұрын
Old memories ❤
@rashmiwickramasinghe3740
@rashmiwickramasinghe3740 15 күн бұрын
මරු ජෝඩුව හැබැයි
@لوبا-س5ي
@لوبا-س5ي 11 күн бұрын
🎉🎉🎉🎉
@deefafernando6320
@deefafernando6320 15 күн бұрын
මෙ කතාවෙ ගැනි ගෙ විකාර වැඩියි . ඕනාවට වඩා. මිනිහව නටවන්න හදනවා. මමත් ගැනියෙක් ගැනියෙක් ගෙ බොල ද විමෙ සිමාවක් තියෙන්න ඔනෙ
@ovindiwimalaratne3325
@ovindiwimalaratne3325 14 күн бұрын
ගෑනියෙක් ගෙදර ඉදන් ලමයි,husband බලන් ඉන්නවා කියන්නේ එයාගේ මුලු ලෝකෙම ගොඩනැගෙන්නේ ඒ පුන්චි ඉඩ ඇතුලේ. දුක,සතුට, හුරුතලේ ඔක්කොම ඒක අස්සේ තමයි.නමුත් පිරිමියාට වෙනත් සාමාජීය බැදීම් තියෙන නිසා එයාගෙ වපසරිය ගොඩක් ලොකුයි. ඒ නිසා පිරිමියාට ගැහැනියගේ සියුම් දේවල් නොතේරෙන එක වෙන්න පුලුවන්.නමුත් එතනදී ගොඩක් වේදනාවට පත් වෙන්නේ ගැහැනිය.ඒ දෙන්නගේ සම්බන්දතාවය ගොඩනගාගන්න විදිය අනුව තමයි වේදනාවේ, රන්ඩුවල,ලස්සන මතකවල ගැඹුර තීරනය වෙන්නේ.. ❤
@LM-no4sz
@LM-no4sz 13 күн бұрын
😂
@VictorDany-kf5to
@VictorDany-kf5to 12 күн бұрын
අපි බඳිමු ද
@deefafernando6320
@deefafernando6320 12 күн бұрын
@@VictorDany-kf5to sorry බං මට වයස 54ක් 😀😀😂😂😂😂
@Sulakshana-k1x
@Sulakshana-k1x 8 күн бұрын
Meka katwak vitarai ragapamak
@krishokkv1907
@krishokkv1907 6 күн бұрын
කොහොමද දෙවෙනි පොටො එක සාලෙන් තියන්නෙ ?
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 14 күн бұрын
මේ පුතා "ජීවිතය ට ඉඩ දෙන්න " නාට්‍යයේ හිටිය නේද? ❤❤
@සුචරිත්ඉදුවර
@සුචරිත්ඉදුවර 8 күн бұрын
සාමවිනිසුරු ගුනපාල පොල්කැටියගේ
@krishokkv1907
@krishokkv1907 6 күн бұрын
ඔන්න ඔක තමයි ප්‍රෙස්නෙ
@sunithafernando7638
@sunithafernando7638 11 күн бұрын
ආනන්ද අබේනායක මහතාගේ කතා ඉතා අර්ථවත් ,ලස්සනයි.ඒත් චාන්දනීට ගැලපෙන්නේ විශ්වජිත්.මහේන්ද්‍ර කොටයි 😂
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 10 күн бұрын
පුදුම ලස්සන කතා ❤❤❤❤
@Sinahawa-p6r
@Sinahawa-p6r 3 күн бұрын
අනේ මේවා ආයෙ රූපවාහිනියෙන් පෙන්නන්න සර්
@PCANewVision
@PCANewVision 6 күн бұрын
Mata හිතෙන්නේ lankawe primi aya ආර්ථික පීඩනයෙන් inne. Boruwatawath hinawenna ba
@romesh.wijetunge
@romesh.wijetunge 5 күн бұрын
දස වර්ෂ පුර්ණය,බම්බුව!ස්ටූඩියෝ කාරයා ගොඩ.
@MalKanthi-r8w
@MalKanthi-r8w 16 күн бұрын
පොඩි දෙයක්....ලස්සනට කීව.
@LM-no4sz
@LM-no4sz 14 күн бұрын
Chandani❤ Mahendra ❤
@shaar9394
@shaar9394 3 күн бұрын
phto gahana studio wlaa aya tamath oya wge 😂 lssnata inna kianwa okkma hadala ghn gannawa gal ibbo wge phto ekak antimata enne😂😂
@restorationofdirty
@restorationofdirty 12 күн бұрын
😢❤
@Kariyawasam-c1u
@Kariyawasam-c1u 14 күн бұрын
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 16 күн бұрын
ඇහෙන්නෙ නෑ
@lalivith508
@lalivith508 14 күн бұрын
මෙ ලෝකේ ඇතිවන හැම බැදිමක්ම බිස්නස් එකක්. ඔය කෙහෙල්මල් පින්තූර වැඩක් නැහැ.😅
@VictorDany-kf5to
@VictorDany-kf5to 12 күн бұрын
ඇයි එහෙම කියන්නේ
@DarshaSakaraja
@DarshaSakaraja 11 күн бұрын
අැත්ත .
@isharabimbiperera7027
@isharabimbiperera7027 15 күн бұрын
Me podi putha issata godak dramas wala hitiya ..Dan Koi wage ❤adda ...
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 14 күн бұрын
හිමසල් තත්සර ලියනගේ
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 14 күн бұрын
හිමසල් තත්සර ලියනගේ
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 12 күн бұрын
අනේ චාන්දනී ගෙ මූණෙ තියෙන සිරියාව.
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 10 күн бұрын
පවුල් ජීව්තේ පුශ්ණ මුලින්ම පටන් ගන්නෙ ගැහැණිය.හොදට ඉන්න පිරිමියට පද හදන්නෙ තමන්ගෙ ගැහැණිය. ගෙදරට පරක්වෙලා ආවත් කලින් ආවත් තමන්ගෙ මිනිහව සැක කරන්නෙ ගැහැණිය..හොදට ලස්සනට තියෙන පවුල් ජීව්ත දෙදරා යන්න මුල්ක හේතුව ගැහැණියගෙ සැකය.
@nilupulariyasinghe9949
@nilupulariyasinghe9949 8 күн бұрын
Pissuda
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 8 күн бұрын
@nilupulariyasinghe9949 ඔවු සමහර ගැහැණු අයට පිස්සු. පිස්සු ඩබල්😃😃😃😃😃😃
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 8 күн бұрын
@nilupulariyasinghe9949 ඔවු සමහර ගැහැණු අයට පිස්සු 😃😃😃😃😃😃
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 5 күн бұрын
අනේ ඔව්
@koekloeren3797
@koekloeren3797 16 күн бұрын
ස්තුතියි සර්
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 9 күн бұрын
කදුළක් ආවෙ නැත්නම් අවුලක්....ඒම අයත් ඇති
@Moments93-
@Moments93- 13 күн бұрын
Wife ta OCD
@dinomawelle3440
@dinomawelle3440 12 күн бұрын
😂😂😂
@VinuliVimansa
@VinuliVimansa 4 күн бұрын
එ පවුල ඇතුලෙ අදරය 💖 පිරිලා
@kumaridissanayake6713
@kumaridissanayake6713 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@rasikamuthunayake
@rasikamuthunayake 13 күн бұрын
❤❤
@لوبا-س5ي
@لوبا-س5ي 11 күн бұрын
❤❤❤❤❤
@TheShammi37
@TheShammi37 10 күн бұрын
@vidushaniishara1921
@vidushaniishara1921 3 күн бұрын
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ආදරය වරද්ද ගන්න එපා..
13:55
Shraddha TV
Рет қаралды 54 М.