Delicious Breakfast Experience | කෑම ගොඩකින් දවස පටන් ගන්න | Coffee Cafe | Restaurants in Sri Lanka

  Рет қаралды 173,288

Magic Compass

Magic Compass

Күн бұрын

උදේ කෑම කියන්නෙ දවසෙ වැදගත්ම ආහාර වේලනෙ. ඔන්න බඩ පැලෙන්න උදේට කන්න අපි ගියා කටුනායක තියෙන සුපිරිම ප්ලේස් එකකට.
අපි ගත්තු කෑම වල මිල ගණන්.
Beef roti - 320
Fish Patty - 180
Veg roti - 220
Chicken roti - 270
Egg & Potato Roll - 260
Veg Spring Rolls - 190
Sandwich with chips - 1880
Arabic bread with with mutton curry - 2520
String hoppers - 450
Noodles + fish curry - 650 + 380
Ice Chocolate - 750
Ice Latte - 600
Vanilla Latte - 700
Hot Chocolate - 750
Coffee Cafe
077 627 7807
maps.app.goo.g...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Restaurant​ #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Chicken,Fish Curry,Breakfast,katunayaka,Coffee Cafe,Short eats,String hoppers,arabic roti,club sandwich,English Breakfast

Пікірлер: 497
@kushanthichamodya5354
@kushanthichamodya5354 2 жыл бұрын
ගොඩක්ම ආස කුචී කෑම ගැන explain කරන විදිහටයි ඒවා රස බලන විදිහටයි..එතකොට නම් අපිටත් බඩගිනි එනවෝ❤️🥺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Oya denna maara matching. Boru posh nee. Harima lassanai videos.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Rasama rasa patai oyala rasa balana widiya waaaaaaw superb anurada Malli mix karapu widiya waaaaaaw nanga rasa balana widiyath waaaaaaw superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@pavanishenali1889
@pavanishenali1889 2 жыл бұрын
කුචී කන විදියට ඒක explain කරන විදියට අපිත් ඒ කෑම එක කෑව වගේ.....චුට්ටක් කෙල ගිල්ලා....😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️😀😀❤️❤️😍😍❤️❤️
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
Ane oyala kana widihata kanna hithenawaaaa🤤♥️🥺thawa ekak enakan iwasillak nathuwa inne🤗✌🏻dennatama adrei god bless you♥️🥰✌🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
niyamai. Jayawewaa ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@madhushikasandarenu5592
@madhushikasandarenu5592 2 жыл бұрын
Man pregnant amma kenek oyalage vedio balanna kalinam. dan balanne bohoma amaruwen oyala kana kama kanna asai et apita salli na e widiyata kanna. sathutin inna dennama. Good luck...
@piyumihansini7670
@piyumihansini7670 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම ගොඩක් අනේ ❤️❤️❤️😘😘😘😘💫💫💫💫❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Apith adarei godaaaak ❤️❤️🤗🤗😘😘
@imashadilrukshi239
@imashadilrukshi239 2 жыл бұрын
Mata prashnyk thiyenooo.aiya akka... oyala dennata kanna bari melo rahak nathi kema monwathma hambawela nadda.😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අක්කටනම් මන් දන්නෙ නෑ මටනම් හම්බෙලා තියෙනෝ. මන් හදන තේ එක මෙලෝ රහක් නැති බල්ලෙක්ට කටේ තියන්න බැරි එකක්. 😀
@imashadilrukshi239
@imashadilrukshi239 2 жыл бұрын
@@MagicCompass 😂😂😂😂😂😂😂😂😂😂😂🔫
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Akka rasa balan widiha maru anee asmr karanna try karannko akka 😋😋😋😜 shoi anee dan video balnna tikaka parkku weno ane exam langinee 😓❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහ්. ඒකට කමක් නෑ නංගි. පාඩම් වැඩ හොඳට කරන්න. වීඩියෝ ඕනෙ වෙලාවක බලන්න පුලුවන්නෙ. ❤️😍😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
@@MagicCompass ❤❤❤❤❤
@nishithichamathka4537
@nishithichamathka4537 2 жыл бұрын
Oyla kohmda ochra kanne ayyo 😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. 🙈😀
@dilaniperera3926
@dilaniperera3926 2 жыл бұрын
Setwenne naha neda eka.price wadith ekka
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
කෑම එකක් රහ උනාම,😋 අක්කාගෙ කපටි මොලේ-: මේ කෑම එක නම් මාරම සැරයි... 🥵 😂😂😂😂
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සිරාවටම ඈ. 🙈🙈😀😀
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
පොශ් විදියට කකා හිටිය කෙනා සේරම හොදි ටික හලාගෙන අනාගෙන කද්දී අමු සිංහල කම එලියට පැන්නා 😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කොච්චර කලත් ඒක එලියට පනින එක වලක්කන්නම බෑනෙ. 🙈😀😀
@sukiyasl9539
@sukiyasl9539 2 жыл бұрын
දැන් නම් එක එක කෑම වලට වෙනම සල්ලි ගෙවල කන්න හිතෙන්නෙම නෑ 😂💔. ඕගොල්ලෝගේ බුෆේ video ටිකෙන් මම මෝටිවේශන් උනා ..... 😻
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
අයියාගේ විහිලුයි අක්කගේ කෑම ගැන ආසාවෙන් කරන විස්තරයයි බැලුවම බඩ පිරෙනවා....ආදරෙයි දෙන්නටම.....😍😘😍😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@nethmasemanthi3540
@nethmasemanthi3540 2 жыл бұрын
I'm in love with this quote "මේවා නිකන් අර පොශ් විදියට කකා ඉන්න එපා...රස දැනෙන විදියට කන්න❤️" love you guys🎉️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@slshorts2314
@slshorts2314 Жыл бұрын
ගියා ඒයි මේක සෙට් නෑ customer service. අන්තිමයි
@mashi2444
@mashi2444 2 жыл бұрын
අම්මෝ අයියා තමයි හොදටම කලේ අද.😁😁 ඔයාලා නිසා මටත් දැක් කෑම පිස්සුවක් වෙලා තියෙන්නේ අම්මත් බනිනවා මහත් වෙලා කියලත් 🤭🤭 ආදරෙයි අනේ ඔයාලට මම.🥰🥰🥰🥰❤❤❤😘😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ටිකක් මහතට ඉන්න එකෙත් ගතියක් තියෙනෝනේ. ☺️☺️ ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@dishansudu5973
@dishansudu5973 2 жыл бұрын
මේ විඩියො එක නම් මාරු. පරණ විඩියො බල බල ඉදියා .එක පාරටම විඩියො එක දැම්මා .😍🤪
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ රසම රස කෑම ගොඩාක් එක්ක වීඩියෝ එකක්😍😍😍 Short eats ටික දැක්කම ආසාවෙ බෑ..😍 ලගදි කෑවෙත් නෑ 😅😅😅 Main dishes ටික දැක්කම නම් ආසාවෙ බෑ 🔥🔥😍😍 මං වැඩිය ඉදිආප්ප කන්න නම් ආස නෑ.. හැබැයි මේක දැක්කම ආස හිතුනා...😍😍😍 සැන්ඩ්විච් 🥪😍🤩 එකත් නියමයි ❤️❤️ ෂා...🔥🔥😍අයියා කාපු කෑම ටිකට තමයි මං ආසම...😍😍 අක්කා අනිත් මස් ජාති කන්නෙ නෑ නේද 🥲🥲 අයියා seafood කන්නෙ නෑ 🥲🥲 දෙකෙන් කොයි එකද වඩා අවාසි 🙄🙄 දැවෙන ප්‍රශ්න මේවා 😅😅🤣 බීම ටිකත් නියමයි 😍😍😍❤ අන්තිම ටික 🤣🤣 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මන් සී ෆුඩ් නොකන එකෙන් අක්කට වාසියි. අක්කා අනිත් මස් ජාති නොකන එකෙන් මට වාසියි. එහෙම බැලුවම කාටවත් අවාසියක් නෑ. දෙන්නටම තියෙන්නෙ වාසියක් විතරයි. හෙ හේ... ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@Jananisaranga998
@Jananisaranga998 Жыл бұрын
අනේ අයියෙ අක්කෙ මේක ඉල්ලීමක්..ඔයාලා දවසක launge 171 ට ගිහින් ෆුඩ් රිවීව් එකක් කරන්නකො..ඇයි දන්නවද..මම දවසක් ඒකට ගියා.ඒකෙ ඉන්න අය නිකන් අමුතුවට බලන්නෙ.අපි කෑම ඕඩර් කලාම ඕනාවට එපාවට වගේ දෙන්නෙත්.ඒත් හැමෝටම එහෙම නෑ.සමහරුන්ට සලකනවා හොඳට..අපි නෝමල් ගිය නිසා වෙන්න ඇති.ඔයාලා හැම තැනම ගිහින් හරිම සිම්පල් විදියටනෙ ඉන්නෙ.එතනටත් ගිහින් බලන්නකො.මට ආසයි එයාලගෙ රියැක්ශන් එක බලන්න අයියා කන බොන විදිය දැක්කම
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
❤️❤️❤️ අනේ දෙන්නා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️ මම බඩකින්නේ විඩියෝ එක බැලුවේ ඔයාලට හිතා ගන්න පුලුවන්නේ මට උන දේ sorry හොදේ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මේ අක්කා ආදරේ 💚💚💚💚💜️💜️💜️💜️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... එහෙනම් දැන් ඉක්මනටම බඩගින්න නිවාගන්න විසඳුමක් හොයාගන්න වෙනවා. ☺️☺️ ආදරෙයි අක්කෙ හැමදාමත් 😍😍❤️❤️
@jayalakshmirathnayaka2321
@jayalakshmirathnayaka2321 Жыл бұрын
කුචීගේ food explanation එක තමා නියම.කන්නම හිතෙනවා ඒ කියන විදියට 😊❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤❤😍
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
කන්න ආසා නැති කෑමත් කුචී කන විදිහටයි කියන විදිහටයි කන්න ආසයි.... අවසානේ තමයි බලන්න වටින්නේ....😃😃😃 අම්මෝ .....අදත් අසාවෙන් බැලුවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@hasinilakshani26
@hasinilakshani26 2 жыл бұрын
කුචී වගේ අක්කියෙක් ලබන්න අයිය ගොඩාක් පින් කරල ඇති . බුචී වගේ අයිය කෙනෙක් ලබන්නත් අක්කි ගොඩාක් පින් කරලා ඇතො. ආදරෙයි දෙන්නාටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔයාලා වගේ යාලුවො ලබන්න අපි ඊටත් වඩා පින් කරලා තියෙනවා. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@dinukidehansa5558
@dinukidehansa5558 2 жыл бұрын
Hi foodies 🌝❤️ කුචී කෑම explain කරන විදිය තමයි මරු 😍 අක්කයි අයියයි දෙන්නමලස්සන වෙලා. ආදරෙයි දෙන්නටම 😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
අපරදේ එක කැවෙ නැත්තේ කියලා එකටත් දුන්නා වැඩේ 😃😃😃😃😃😃 යෂි නංගී ඔයා කැම විස්තර කරද්දි මරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇස්වහ කටවහ වදින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නාට 💚💚💚💜️💜️💜️💚💚💚💜️💜️💜️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. ❤️😍😍❤️
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
අයිය අර එළුමස් , පරිප්පු , පොල්සම්බෝල කලවම්කරගෙන කන්නෙ , ඒ විදියට කන්න මාත් ගොඩක් කැමතියි / ඒක මරු 😘😋 (එහෙමතමයි නැගලයන්නෙ)
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම ගති එහෙම කද්දි. 😀😍❤️
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
@@MagicCompass ඉඳිආප්ප & පොල්සම්බෝල & කිරි හොදි & පාන් 😘😘😋😋 එතකොට තවත් මරු 💪🥰
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
අයියා කන විදියට ඔක්කොම කලවන් කරල හොදම රස බලන කෙනෙක් තමයි මාත් ඒක වෙනම ආතල් එකක් හොදේ අක්කගෙ කෑම පැහැදිලි කරන විදිය නම් සුපිරි ඒක වෙනම level එකක් අදත් වැඩේ සුපිරි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
වෙනම ආතල් එකකුයි වෙනම ලෙවල් එකකුයි මික්ස් උන වීඩියෝ එකක් ඒ කියන්නෙ. හෙ හේ.. ආදරෙයි මලයා හැමදාමත් 😍❤️❤️😍
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 2 жыл бұрын
මේ vedio vlog එක නම් සුපිරී.. දැන් අනුරාධ අයියට ගැලපෙන dish ගන්නවා ජය වේවා...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කූ වේවා මල්ලි ❤️😍❤️
@isharadilrukshi1985
@isharadilrukshi1985 Жыл бұрын
මම ඔගොල්ලන්ගෙ හැම video එකක්ම බලනවා හරි ආසාවෙන් , live වලට උනත් set වෙලා තියෙනවා, අපි ඉන්නෙ negombo , අපි අද කටුනායක coffecafe එක try කරා ඔගොල්ලන්වෙ review එක නිසාම , but so sad to say කැම නම් හරිම නෑ,, අපි ගත්තෙ chiken burger, chiken wrap & chiken kottu , prices උනත් හරි පාඩුයි , chiken kottu එක එක්කෙන්ක්ට වත් මදි අනික එ price (1510/=) එකට මාරම පාඩුයි... මන් කියන්නෙ ඔගොල්ලො ආපහු food review කරනකොට මිටවඩා හිතන්න ඔනි එ reaturant එක ගැන මොකද අපි එක try කරන්නෙ ඔගොල්ලන් නිසා. ,👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගණන් ඇත්තටම ටිකක් වැඩියි වගේ දැනෙනවා තමයි. ඒක මේ දවස් වල බහුතරයක් තැන් වල එහෙමයි. රෙස්ටුරන්ට්ස් වල ඉස්සර කෑම තිබ්බ ගණන් එක්ක සසඳද්දි දැන් ඊට වඩා ඉහල මිලක් වෙන්නෙ. ඒකට හැබැයි රෙස්ටුරන්ට්ස් වලට දොස් කියන්නත් බෑ. එයාලට යන කොස්ට් එකත් එක්කනෙ එයාලා මිල නියම කරන්නෙ. දැන් බඩු වල ගණන් ඔයාම දන්නවනෙ. මේ ලඟකදි අපි ගියපු තැනක කෙනෙක් කිව්වා ඉස්සරහ දෙදාහට ගත්ත චීස් එක දැන් නමදාස් ගානක් කියලා. රස සම්බන්දයෙන්නම්, අපි එදා ගත්තු කෑම ටික අපිට සිරාවටම සෙට් උනා. වීඩියෝ එකේ පෙන්නන කෑම ටික පස් දෙනෙක් එක්ක කෑවෙ. ආයෙ ලන්ච් ගන්න ඕනෙ නැති තරමටම බඩත් පිරුනා. අපිට ඒ වෙලාවෙ හම්බෙන එක්ස්පීරියන්ස් එකත් එක්කනෙ අපි වීඩියෝ එක කරන්නෙ. කොහොම උනත් ඔයාට සිදු උන අපහසුතාවය ගැන සමාව ඉල්ලනවා අපි නිසා එහෙම දෙයක් උනානම්. 🙏
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
ඔයල ඔක බ්‍රෙක්ෆස්ට් එකට කෑවාට මට ඔය ටික කන්න දවසක් දෙකක් යයි 😒😥
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ...
@_himasha_
@_himasha_ 2 жыл бұрын
කෑම තියාගෙන බලාගෙන ඉන්නවා කියන්නෙ කෑම එනකන් බලාගෙන ඉන්නවටත් වඩා අමාරුයි 😒💔 අර මට්න් කරි එකයි ඇරබික් රොටියයි සම්බෝලයි එකට දාන් කෑවම කෙලත් ගිලුනා ඒම තමා කෑම රස එකට අනාගෙන කනකොට 😗🤍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි. යශී කියනවා එහෙම කන්න එපාලු. දකින කට්ටියට එපා වෙයිලු. පිස්සුනෙ නේද? 😀😀😍❤️😍
@_himasha_
@_himasha_ 2 жыл бұрын
@@MagicCompass අනේ මන් නම් ඒම තමා කන්නෙ ඒම මරු 😙
@මදූ-ස7ධ
@මදූ-ස7ධ 2 жыл бұрын
පව් ඩබලක් නෙවෙයි අනේ ඔයාලා දෙන්නා වාසනාවන්ත,පින් ඩබලක් අදත් ලස්සනයි වීඩියෝ එක ආදරෙයී ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@champapushpani4205
@champapushpani4205 2 жыл бұрын
බුචී සැරට කන්න කැමති නෑ .....ඒක දන්න කුචී කෑම සැරට තියෙනවා කිව්වම....අපිට 😀😀😀❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... මේකෙ තිබ්බ සැර ලොකු අවුලක් නෑ. අර සැරම සැර තමයි මට දරාගන්න අමාරු. 😀😀😍
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
සැර කෑම වලට නම් මම කැමතිත් නෑ.
@danushkafonseka4322
@danushkafonseka4322 2 жыл бұрын
Mage duwa hari asawen balanawa oyala dennage video grade 1wala inne mama phone eka baladdi oyala dennage sounds awoth koge hitiyath duwagena enawa hari adarei oyala dennata
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... අපිත් දුවට ගොඩාරියක් ආදරෙයි කිව්වා කියන්න. ❤️😍😍❤️
@h.yasarayasara5979
@h.yasarayasara5979 Жыл бұрын
කුචී අක්කි කෑම වල රස බලන විදියට අපිත් නිකම් ඒ කෑම එක කනවා වගේ මට නම් දැනෙන්නේ 😍🤗😘❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adeeee ❤️❤️🤗🤗
@h.yasarayasara5979
@h.yasarayasara5979 Жыл бұрын
@@MagicCompass 😍😘❤️🙈
@jeromeevan5438
@jeromeevan5438 2 жыл бұрын
Posh විදිහට කන්නේ නැතුව රස දැනෙන විදිහට කෑවට කමක් නෑ. ඒ උනාට Manners ටිකක් තිබුනොත් හොඳයි, නේද....? වැරදියට හිතන්න එපා. ඔයාලා කියනවනේ හොඳ නරක කියන්න කියලා. ඒකයි කිව්වේ....
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
අම්මෝ කෑම ටික .පිස්සු හැදෙනවා.දැන් තමයි වීඩියෝ එක බැලුවේ...😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@ලියනාඅරච්චිල්ලාගේදොම්පේකකුසිබ
@ලියනාඅරච්චිල්ලාගේදොම්පේකකුසිබ 2 жыл бұрын
එලවලු රොටියක් අපි කැවෙ කලින් රු.25,30 වැඩිම උනොත් 40 එත් තම මෙහෙ රු.90 කට වගේ ගන්න පුලුවන් ඔහේ බම් හොදටම ගණන් වැඩි ජොබ් දෙකක් කරන්න ඔන ඔවා කන්න😂
@ravinduyasith9143
@ravinduyasith9143 2 жыл бұрын
බිත්තරයි චිකනුයි එකට කන්න ඔයාට හොද නෑ යශී අක්කෙ 😂😂
@anushkalakshitha3311
@anushkalakshitha3311 2 жыл бұрын
අනේ අක්කි ඔයාලගෙ මීගමුවෙ හොටෙල් එකේ කරපු වීඩියෝ ටික්නම් මාර ලස්සනයි ඒ වගේ තව ඒක කරලා දාන්නකො විශේශයෙන් බුෆේ එකේ වීඩියෝ 😁🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අපෙ බුචි අයියා ගෙදර වගෙම කැම ටිකනම් කනවා ☺ පටන් ගන්ත වැඩේ ඉවර කලම නැගිටින්න ඔන එක නියමේට ඉවර කරනවා බුචි අයියා පිළි වේලකට වැඩක් කරනවා ඉගෙන්න ඔනම් අපේ බුචි අයිය ආදර්ශයට ගන්න ජිවිතේට ගොඩක් වටිනවා 🤩☺️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ මේ දෙන වටිනාකමට 😍❤️😍
@subhadramalwaththa672
@subhadramalwaththa672 Жыл бұрын
මම නම් මෙයාලගේ වීඩියෝ හැමදාම බලනව එකම බැලුවත් ඇති වෙන්නේ🎉🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️
@tashanik197
@tashanik197 Жыл бұрын
ඔයාලා ට ගොඩක් thanks මෙ වගේ වෙනස් විදිහට channel එකක් කරන් යනවට, ඔයාලා නිසා අපිට idea එකක් ගන්න පුළුවන් කොහොමද ඒ දේවල් වෙන්නේ කියලා, thanks a lot. 😍❤️
@duldil7622
@duldil7622 2 жыл бұрын
ඉඳිආප්ප එකේ මැස්සෙක් හිටියා .. (2.07) 🥴
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
දවසක මීරිගමට ඇවිත් රස බලන්න. අපේ පැත්තේ කෑම කොහොමද කියලා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Aniwaryen dawasaka awith balannamkooo 😍❤️🙌
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
අක්කෙ කටුනායක තියෙන buffet restaurant ටිකක් කියන්න කෝ , ඔයාලා වගේ යන්න ඕනී , බුෆේ එකකට
@RansaraSandaruwan
@RansaraSandaruwan 2 жыл бұрын
කෝමහරි අයියටයි අක්කටයි පුළුවන් බලන් ඉන්න අපිට බඩගිනි වැඩි කරන්න 👀❤️ 💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️😍😍❤️❤️😍😍
@wathsalamadushani8228
@wathsalamadushani8228 Жыл бұрын
අනේ මේ ගත්ත කෑම බීම සෙරම ඉවර වෙනකල් කනවද ඔයාලා
@MagicCompass
@MagicCompass Жыл бұрын
නැතුව නැතුව
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Parakku Una hodee😞😞. ath kohoma Hari balanawa.kamatika dakkamath bada pirenoo 😋😋😋 bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආ ඒකට කමක් නෑ අනේ.. ඔයා කොහොම උනත් එනවනෙ. ආදරෙයි හැමදාමත් 😍❤❤❤😍
@SadadiDarmasiri
@SadadiDarmasiri Жыл бұрын
මෙයාලා කොහොම කරන්නද මන්දා🤭🤭🤣
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Ammo kema tikath patta. Kapu widihath patta. Ammo pissu hadeno appa. Adarei akke aiye. Theruwan saranai 🥰❤❤🥰💝💝😋😋😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
@yashikachamali4297
@yashikachamali4297 2 жыл бұрын
එක වගේ අය හම්බෙනව 😁ඒක ලොවේ සොබාව ...😋😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍😍❤️❤️
@harinihemanthi2371
@harinihemanthi2371 2 жыл бұрын
Ammoo ෆුඩීස්.කෑමට පෙර බඩ ලෑස්ති කරගන්නෙ කොහොමද කියන්නකො dr..🥰🥰❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... එහෙම කිසිම විශේෂයක් නෑ අනේ.. කන්න ගියාම ඔටෝ කැවෙනවා. ☺️😀😍❤️
@harinihemanthi2371
@harinihemanthi2371 2 жыл бұрын
@@MagicCompass 🤣🤣😁
@tharushithathsarani1430
@tharushithathsarani1430 2 жыл бұрын
Total 9870 /= 🙈 පොඩ්ඩක් ගනන් හදලා බැලුවා 😒🤭 කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි ❤
@kavithmaomali5980
@kavithmaomali5980 2 жыл бұрын
අදත් මරු . 🥰 කුචි explain කරන විදිය නම් පට්ට 😜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@Siyathma_Liyanage
@Siyathma_Liyanage Жыл бұрын
Akki aiyai present karana widihata apith Ethana inno wge feeling ekk enne 😉superb… ❤❤thawa exciting videos aran enna 🌝good luck ❤❤much love 💙🍕🍟🥂
@tkkaushalya7328
@tkkaushalya7328 2 жыл бұрын
අක්කියා කන විදිහට කන්න ආසයි 😋😋 ආදරෙයි හැමදාම කුචි බුචි ❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Adareiiiii apith ❤️❤️🤗🤗😘😘
@Nethmina1122
@Nethmina1122 2 жыл бұрын
ජීවිතේට කාපු නැති උන් වගේ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ehema hithan kaddi maru, rasa wadiiiii 😁❤️
@maneeshadewmini7816
@maneeshadewmini7816 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම පැහැදිලි. 😘❤️
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
අනේ මරු මරු ආධ්‍යාත්මික සුවය. ආදරෙයි අක්කි & අයියා ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
අම්මෝ ඔය කෑම ටික කාලා දවල්ටත් කෑවද කුචී බුචී 😂😂මරු මරු අපිටත් බඩගිනි වෙනවා ❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... දවල්ට නොකා පුලුවනෑ. 🙈😀❤️😍
@nimeshalakshani3740
@nimeshalakshani3740 2 жыл бұрын
අදත් සුපිරි .ආසාවෙන් බලනවා ආදරෙයි ඉතින් ❤️❤️❤️😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sandyakaluarachchi8207
@sandyakaluarachchi8207 Жыл бұрын
Oyalata ඔහොම කළා අසනීප හැදෙන්නේ නැද්ද අපිට nam ඔහොම කන්න baa .
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
ඇත්ත තමයි පොෂ් විදියට කන්න ගියොත් මෙලෝ රහක් නැතුව තමයි කෑම ටික කන්න වෙන්නේ 😁 ඔය ඔක්කොම කන්න බඩේ ඉඩ ඇති උනා නේද. අක්කී තමයි හොදටම කෑම explain කරන්නේ මරූ 😁 අම්මෝ වීඩියෝ කරන එකත් ලේසි නෑ නේද 😁😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආතල් එකේ ගිහින් කාලා එනවා වගේ නෙවෙයි වීඩියෝ එකක් කරන්න කන්න යන එක. වැඩේට ආසාවෙන් කරනවා මිසක් නැත්නම් එපා වෙනවා. 😀😀😍❤️❤️😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
කාගෙන කාගෙන යන්න හිතෙනවා කැම ටික දැක්කම සුපිරි😍👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ekane aneeeee 🙈🙈❤️❤️
@angelsu116
@angelsu116 2 жыл бұрын
Dan athla kitchen eka video ekak damma nama hari ara එංගලන්තයෙන් ආවා kama bima ekka adare yashiy akka & anuradha aiya ❤️✌️👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ ටිකේ රස බලන්නත් තියෙනො සිරාවටම ❤️😍❤️
@olithaviduranga4132
@olithaviduranga4132 2 жыл бұрын
Ammoooo denna......hamadamath wage uparima sadaranayak krnwa......niyamayi akka ayiya.......Hamadaamath sathutin inna.......Adareyi hamadaamath.........☺️☺️☺️☺️☺️☺️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍😍
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
නියමයි ...... අයියා දාගත්ත ටික ඔක්කොම කැවා නේ එල කොල්ලෙක් 🤗🤗😁😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෑම ඉතුරු කරන්න හොඳ නෑනෙ
@maxwell3734
@maxwell3734 Ай бұрын
Dukin inna hama velawema oyalage video balala satutu venamama
@MagicCompass
@MagicCompass Ай бұрын
ගොඩාක් සතුටුයි අපි නිසා ඔයාටත් සතුටක් ලැබුනනම්. 🥰❤️❤️
@sandanidesilva3497
@sandanidesilva3497 Жыл бұрын
Godakma Asa Aiya Kema Kaddi Dena Expression Ekata 😊 Akka Wachana Walin Rasa Kiyaddi Aiyage Munenma Penawa Rasa 😋
@jehanfd
@jehanfd 2 жыл бұрын
අයියගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා...ගැම්මක් තමයි bro ❤️👍 ඔයාල දෙන්න සුපිරි couple එකක් 👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤❤😍
@kaumadikeshali7716
@kaumadikeshali7716 2 жыл бұрын
අක්කා කන විදිය ශෝක් අනේ ☺️ අපිත් ආස ඔයා වගේ අතින් කන්න ❤️ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❣️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
අනේ මේ බොරු ඕනි නැහැ නේ කුචී අර රෝල් එක කෑව කියලා ඔයාගේ බඩ පිරෙනව ද අපි නොදන්න කුචී 😂😂😂
@m.hansanisaduni8991
@m.hansanisaduni8991 2 жыл бұрын
Man nam godak godak asai oyalage vidiyo balanna...thawa vidiyo danna...adarei denatama eka vage godak....satutin inna hemadama......🤗🤗🤗🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@m.hansanisaduni8991
@m.hansanisaduni8991 2 жыл бұрын
@@MagicCompass 🤗🤗
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
අයියා හැමදාම ඔයාලා අපිට කිසි දෙය හැංගුවේ නෑනේ ඇත්ත කියන්නකෝ... ඔයාලට හොටෙල්ස් වලින් invite කරනවා නේද මෙහෙම එන්න කියලා.. අඩෝ අපිට තමා එහෙම චාන්ස් එකක්වත් නැත්තේ.. කමක් නෑ අපිටත් එක්ක ඔයාලා ගිහින් කාලා බලලා කියනවනේ..😊😘🙏👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉන්වයිටුත් කරනවා. හැබැයි කෙනෙක් සාමාන්‍යයෙන් ගිහින් කොහෙන් හරි කාලා එනවා වගේ පට්ට ලේසි නෑ අපි තැනකට ගියාම. මොකද අපි යන්නෙ වීඩියෝ එකක් කරන්නනෙ. එතකොට ඒක චාන්ස් එකක් වෙන්නෙ නෑ. අනිත් අය කෑම එක මේසෙට ආපු ගමන් උණූ උණුවෙම දඩස් ගාලා කද්දි අපිට කෑම එක දිහා බලාගෙන පැය දෙක තුන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. එහෙම බැලුවම එක විදියක සාපයක්. වැඩේට ආසාවෙන් කරන නිසා මිසක් වීඩියෝ මොකුත් නොකර නිකම්ම කන එක තරම් ආතල් එකක් තවත් නෑ.
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
@@MagicCompass අනේ ඔව් නේද අක්කෝ.. ඒකට මාරම කැපවීමක් ඕනිනේ. අපිට ලස්සන වීඩියෝස් වලින් ආවට කොච්චර ලොකු කැප කිරීමක්ඩ.. ඉතින් ඒ කැපවීමට වටිනාකම් දීලනේ අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නේ.. ආදරෙයි ඩබලටම...❤❤❤❤
@pavanishenali1889
@pavanishenali1889 2 жыл бұрын
අනේ කවද්ද ආවේ🥺🥺🥺කටුනායක කිට්ටුව ඉදලත් ඕක ගැන ඇහුවෙ අදමයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සති දෙකකට වගේ කලින් ආවෙ.
@pavanishenali1889
@pavanishenali1889 2 жыл бұрын
@@MagicCompass 🥺🥺🥺
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
සේරම හොදටම කරනවා කුචී කන විදිය තමයි මරු
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤❤
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Anneee niyamai video eka......hamadama kiyanawa wage marama vidihata apeth bada pirenawa.......harima lassana tanak.....me wage godak lassana tan walata yanna godak wasanawa lebewa bs
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@shensilva738
@shensilva738 2 жыл бұрын
එතෙන්ට නම් අනිවාරෙන් යනවා.මරු වීඩියෝ එක❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
හේ හේ අක්කා තව තවත් මහත් වේවා!🤭😍මහත් උනාට අමුතුම අමුතු ලස්සනක් තියනවා අනේ කුචී අක්කේ ඔයාට😍☺👌😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️😀😍❤️
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
අක්කා කෑම කන විදිහ දැක්කම ආස හිතෙනවා.අය්යා ලස්සනට වීඩියෝ කරනවා.🥖🍟️🥐🍗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@Dinadinimsari
@Dinadinimsari 2 жыл бұрын
Hii den ape comment walata replayi nane ane Oyala inne ara kelel ladayak thiyana pareda enna neme ahuwe piz😔 kiyanna
@gayu887
@gayu887 2 жыл бұрын
ආදරෙයි අනූ අයියා ❤️❤️ යශී අක්කි 😘😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Adareiiiii malli ❤️❤️
@alokanadia6806
@alokanadia6806 2 жыл бұрын
Super ❤❤ 12 enewa Lanakwata ,,, gedera yana gaman yanawa sure me Resturante eketa, thank u kuchi @buchi
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
කුචි අක්කා explain කරන විදිහ තමා ලස්සනම.. අයියටම කැමරාව දීලා අක්කිම කතා කරන්න 🌝🙂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 жыл бұрын
අමිමො ආසා හිතුනා මම හිතන විදිහට ඔතන තව ඔයාලගෙ අය හිටියා නෙද
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඕයෑස්. යශීගෙ අම්මලා හිටියා.
@rushiniminoki5512
@rushiniminoki5512 2 жыл бұрын
අනේ අක්කි අයියයි අපේ ගෙවල් ගාවටම ඇවිල්ලා 🥺❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ade ❤️❤️😍🤗
@umeshakarunarathna3730
@umeshakarunarathna3730 Жыл бұрын
ඔයාලනම් ශෝක් අනේ..
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@wondergirl8158
@wondergirl8158 2 жыл бұрын
Oyalage video balal gastic hadagnna ek puriddata gihin 🥺🥲😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ...☺️☺️☺️☺️
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
අද චූට්ටක් පරක්කු උනානෙ අයියො 😁😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ane kamak na aiyoooo Kohoma hari apiwa balanna awane ❤️❤️🙌🙌
@suchisuba5128
@suchisuba5128 Жыл бұрын
කොලෙස්ටෙරෝල් බලන්න
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අක්කාගේ රස බැලිල්ල දිහා නම් ඕන වෙලාවක් බලාන ඉන්න පුලුවන් .. ඒවගේම අයියාගේ තියන නිහතමානීකම හරිම ශෝන් අයියා දෙන්නම ආදරෙන් හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ජය වේවා අක්කා අයියා 🖤🖤🖤🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@danushkasampat1734
@danushkasampat1734 2 жыл бұрын
ආය අයියයි අක්කයි මීගමුව ඇවිත් හොරෙන්ම ගිහින් 😭😭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙ ආවා නෙවෙයි මේ අර එදා ආපු වෙලාවෙම කරපු එකක්.
@shani-qw5xi
@shani-qw5xi 2 жыл бұрын
ඔන්න මගේ ඩබලව බලන්න ආවා 😍අද බ්‍රහස්පතින්ද කියල අමතක උනේනේ බොලේ 🥺අදත් වීඩියෝ එක ලස්සනයි 😍ආදරෙයි දෙන්නටම 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... බදාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා දවස් තුන අමතක කරන්නම් එපෝ.. 😀 ආදරෙයි හැමදාමත් 😍❤️😍
@hashi8099
@hashi8099 2 жыл бұрын
Hi aiya akki
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Hiiiiii 👋❤️
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 41 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 488 М.
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН