Family Dinner at Galadari Hotel | Sri Lankan Cuisine | පාට පාට කෑම ලෝකේ

  Рет қаралды 159,628

Magic Compass

Magic Compass

Күн бұрын

හැමදාම වගේ පෙන්නුවෙ වෙන වෙන රටවල් වල කෑම ජාති කන බොන ඒවනෙ. ඔන්න අද හොඳ සිංහල තාලෙ කෑම බීම සෙට් එකක් පෙන්නන්නයි යන්නෙ.
* String Hoppers (10Nos)
+ Kiri hodi + Kooni Sambo - 420/=
* 1 Egg Hopper + 1 plain hopper + 1 Beetroot hopper + 1 spinach hopper + Lunu Miris - 540/=
* Mani Pittu + pol kiri + Katta Sambol - 310/=
* Turmeric pittu + pol kiri + Katta Sambol - 310/=
* Jaffna style keerai Pittu + pol kiri + Katta Sambol - 310/=
* Roti (3 nos) + lunu miris - 430/=
* Spicy chicken stuffed godamba roti + 2 plain godamba roti - 1500/=
* Chicken & cheese Koththu - 1850/=
* Negombo style crab curry - 1900/=
* Babath Curry - 1250/=
* Chicken pepper curry - 1250/=
* Fish Ambul Thiyal - 1250/=
* Mutton liver Bi-steak - 2950/=
* Fresh Juices - 650/= each
* Helapa (1) - 200/=
* Homemade bibikkan (1) - 320/=
* Kiri Pani - 500/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Luxury Hotel,Sweets,Sinhala food,Galadari,Dinner,Sinhala Dinner,Outdoor Dinner,Sinhala curry,Family Dinner,Village food,budget

Пікірлер: 445
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
Kandy video එක බල ලා ඉවර වුනා විතරයි මේ වීඩියෝ එක දාලා. කෑම වල පාට දැක්කම මතක් වුණේ උමංදාව🙃
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Hm ou umandawa mathak une mn comment 1 dann haduwe e gana kiyl 😋🙂
@jayanisilva8615
@jayanisilva8615 Жыл бұрын
Ai pahugiya dawasaka samanthabadra himi wediyane 🤪
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😍❤😍
@ruvindyatharushi9011
@ruvindyatharushi9011 4 ай бұрын
මටත් මතක් උනේ උමන්දාව❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ලංකාවේ කෑම කන්නම හිතෙනවා කොහොමත් නේද ?😋❤️ මටත් shopping එහෙම ගියාම ෆ්‍රයිඩ් රයිස් අනන් මනන් කෑවට...ආච්චි අම්මාගේ පොල් සම්බෝලේ,බත් ඕනෙ කන්න ගෙදර ගිහිං..😋😋❤️ අපේ දේ අපිට අගෙයිනෙ.. අදත් නියමයි. අම්මලාත් ඉන්නවනේ.👍👍❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපේ ගොඩක් මතකයන් තියෙන්නෙ ඒ වගේ කෑම බීම එක්කනෙ. 😍❤❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
කෑම ලෝකේ එකෙන්ම සුපිරියක් 😋👌 දකිද්දීත් හිතයි බඩයි දෙකම පිරෙනවා 🤩🤩🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@suga3572
@suga3572 Жыл бұрын
කෑම ටික දැක්කම නම් ඉතින් පිස්සු හැදෙනවා .. 🤤🤤🤤🤤... මේ වෙලාවට තමා ලංකාවට එන්න හිතෙන්නේ .. ආදරේයි හැමෝටම ...😘😘😘😘😘😘😘.. බුදු සරණයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
දුවලා දුවලා එන්නෝ... 😀😀 ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@suga3572
@suga3572 Жыл бұрын
@@MagicCompass හාකෝ හාකෝ ... 😘😘😘😘😘😘😘
@srilanka6106
@srilanka6106 Жыл бұрын
බලන්න ටිකක් පරක්කු උනා .දෙමාපියන්ට මේ වගෙ සලකන එකට ගොඩක් පින්.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤🙏😍❤🙏
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
ලංකාවේ අපේ කෑම ටිකක් නියමයි 😋❤️😍 අක්කා අද ලස්සනයි ඇදුම නිසාද මන්දා ටිකක් කෙට්ටුවට පෙනවා 🤪🙈🙈😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
මේ ඇඳුමම අඳියිද මන්දා දැන් දිගටම 😀😀😀
@dulanidula
@dulanidula Жыл бұрын
මම ඔයාලගේ chanal එකට හරිම කැමති.අනන්මනන් විකාර නැතුව කෙනෙක්ට යමක් උගන්වමින් ඔයාලා කරන වීඩියෝ අගය කරනවා.නංගීයි මල්ලීයි දෙන්නම ලස්සනට වැඩසටහන කරනවා.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි අක්කෙ මේ අගය කිරීමට ❤😍❤
@ganeshalakshani3244
@ganeshalakshani3244 Жыл бұрын
Kalekin dakka sri lankan kama welak.hamadema ekama thanaka..harima rasa patai..love you akka aiya ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤😍❤
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ ආයේ යද්දී හැමදාම අම්මලා එක්කන් යන්න එයාලා ඉද්දි නිකන් මොකක්දෝ අමුතුම සතුටක් තියනවා.චුට්ටා නැතුවත් පාලුයි.ආදරෙයි ඔයාලට 🥰🥰🥰🥰 හැබැයි අද අයියට කන්න උනේ පොඩ්ඩයි 😁😁 නැහැ නැහැ අන්තිමට අයියා ඔක්කොම කනවා කියල දන්නවා..😘😘😘 ආදරෙයි ඔයාලට ගොඩක් 😘😘😘😘❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත්. 😍❤❤❤😍
@nish7396
@nish7396 Жыл бұрын
Math akagai❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔන්න මම දැන් තමයි විඩියෝ එක බලලා ඉවර උනේ 💚💚💚💜️💜️💜️❤❤❤💐💐💐 චුටි‍ නංගිත් හිටියානම පට්ට 👌👌👌👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Den vedios wala ammi thaththai inna nisa thawath shok wela. E wagema oyala den mewage hotels wala dena experience ekatath thanks.... God bless you Akki and aiya. Much love..
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි නංගි අම්බානෙක ❤😍😍❤
@dinnasudda8570
@dinnasudda8570 Жыл бұрын
ගමේ රසට නිදහසේ කෑම වේලක් කන්න හරී ආසයි පුතේ..ජේසුපිහිටයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@venulakrandi1606
@venulakrandi1606 8 ай бұрын
පිට්ටු කියන්නේ මගේ ආසම ආසම කෑමක්❤
@MagicCompass
@MagicCompass 8 ай бұрын
❤️😍❤️😍
@senuthidissanayake7849
@senuthidissanayake7849 Жыл бұрын
ඔන්න අද හාහාපුරා කියල දාපු ගමන්ම බැලුවා මම හිතුවෙ අද ඔයාල ඒයෙ කිවුවෙ magic compass එකට කරපු වීඩියෝ එක දායි කියල කමක් නෑ මොකක් හරි දැම්මනෙ 😚😚😍කොහොමත් ඉතින් මුළු පවුලම ඉන්නව කියන්නෙ ඉතින් ආතල් ලෝකයක් තමා ❤️❤️ ආදරෙයි ඔක්කොටම ගොඩාරියක් ❤️❤️❤️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒ වීඩියෝ එක තාම එඩිට් කරන්න බැරි උනා. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
අපේ සින්හල කෑම කොහොමත් රසයි. බුචි කොහොම විඩියෝ කරනවද මන්දා අනිත් අය කන දිහා බලාගෙන . හොද ඉවසීමක් තියෙනවා .
@MagicCompass
@MagicCompass Жыл бұрын
චැනල් එක නිසාම ඉවසීම ප්‍රගුණ වෙලා. 😀😀😍❤
@dinushadarshani6663
@dinushadarshani6663 Жыл бұрын
Adath asawen baluwe video eka.oyala sathutu wenawa wagema demaupiyanwath ekkagena gihin dena a sathuta ayalata kama walata wada watinawa.adarei godariyak .budusaranai🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ videos ගොඩක් කරන්න කෝ අක්කි &අයියා 😍😍😍😍❤️❤️🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤😍😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
කෑම මේසයක්ම ඉස්සරහ තියන් බුචිගේ වීඩියෝ කිරිමේ පළපුරුද්දේ දිග පළල ගැන කමෙන්ට් එක දාන්න හදද්දිම මෙන්න කන්න වාඩි වුනා. 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඉතුරු ටික වීඩියෝ කරන්න ජවය අරගන්න කෑමට වාඩි උනේ 😀😀😍❤
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 2 ай бұрын
Akkitayi ayyatayi pawulatamai theruwan saranai hamoma ahinsikayi💗🙏,
@MagicCompass
@MagicCompass 2 ай бұрын
🙏🙏❤️❤️
@user-wh9nh1nu6p
@user-wh9nh1nu6p Жыл бұрын
අදත් ලස්සනයි මන් හිතුවෙ රන්දෝලි එකේ කෑම වීඩියෝ එක එයි කියලා සමහරු බටු හදද්දි සීනි දානවා❤️🌹🌹🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
රන්දෝලි එක තාම එඩිට් කරන්න බැරි උනා.
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Ammai thaththai iddi piril video eka ammge hinawa ❤😍 ada aiywa wadiya dakke aiyth penna enno 😌😎
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Hii hii ada okkoma innawa wage kemata.......niyamai akki issellama video eka hodata pahadili karala denawa okkoma.......
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
ලන්කාවේ කෑම කියන්නෙ වෙනම ලෝකයක් ලෝකේ කොහේ රටේ හිටියත් ලන්කාවෙ කෑම ටිකක් කෑවම තියෙන සතුට කියල නිම කරන්න බැහැ එතන වෙනද කාපු නැති අලුත් කෑම ගොඩාක් තිබුනා ලස්සනයි වැඩේ නම් ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි පොඩි කාලෙ ඉඳන් උස් මහත් වෙච්ච නොස්ටැල්ජියානු මතක ටික තියෙන්නෙ ඒ කෑම බීමත් එක්කනෙ. ඒකයි ඒ සීන් එක. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@sukiyasl9539
@sukiyasl9539 Жыл бұрын
දැන් නම් කොච්චර පෙන්නුවත් ඔහොම වෙන වෙනම අරන් කන්න හිතෙන්නේ නෑ. බුෆේ එකකින්මයි කන්න හිතෙන්නේ 🙈😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... බුෆේ නහර වලටම කාවැදිලා ඒ කියන්නෙ. 😀😀
@keerthimalli3504
@keerthimalli3504 Жыл бұрын
Ammooooo maru kama tika,Enjoy, Ko poddi, budu saranai love you All stay safe 👌👌❤😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
එයා වැඩ කරන හොටෙල් එකනෙ මේක. එයාට කස්ටමර් කෙනෙක් විදියට එනවනම් වෙනම නීති රීති තියෙනවා. ඒකයි එයා නැත්තෙ. ආදරෙයි හැමදාමත් ❤😍❤
@crishanisanjula4313
@crishanisanjula4313 Жыл бұрын
Akki lassanai ne ada 😍😍😍😍 aiyath lassanai hode ❤️❤️❤️ video ekath maruuuuuu😍❤️😍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Maru anee.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤😍😍❤
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
සුපිරි, ආසම දේවල් ආසම පවුලක් බඩත් පිරිලා හිතත් පිරිලා
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@anjanadilshan3021
@anjanadilshan3021 Жыл бұрын
Sri lanka best hotel number 1Galdari❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න දැන් විඩියෝ එක බලන්න වෙන්නේ නැ පස්සෙ බලන්නම තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
@MagicCompass
@MagicCompass Жыл бұрын
හරි අක්කෙ කමක් නෑ. නිවාඩු පාඩුවෙ බලන්නකො. ආදරෙයි හැමදාමත් 😍❤😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
@@MagicCompass 👌👌👌👌😍😍😍😍
@poornimaniroshani854
@poornimaniroshani854 Жыл бұрын
Ayyage ammai thaththai genna paw eyala ehene eyalawath oya wadasatahan walara genna ethakota thawath lassanai
@hirunikawaya420
@hirunikawaya420 Жыл бұрын
Bibikan...😄😄😄Aiya kiyana ewa Mage Akki boleta... Adarei..😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ.... 🙈🙈😀😀 ආදරෙයි හැමදාමත් 😍❤😍
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 3 ай бұрын
Pawulama meet wena kamathi dawasak, okolama harima hitha hoda katiyak❤aderei
@niranjanifernando7509
@niranjanifernando7509 Жыл бұрын
Oya denna maru ane ohoma thamai jeevithe vidinna one. Godak aya karanne vidawana ekane. Mamath kamathi oya vidihata enjoy karanna. God bless 🙌 🙏 ❤ hamadama saluting inna.
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
ගලදාරී කියද්දී චුට්ටගේ sponsor එකක්ද කියලා හිතුනා. හැබැයි නෑ නේද 😍 Subscribe කරන්න කියන්න ඕනි නෑ ඉතින් ඇත්තටම කවුද අනේ කෑමවලට අකමැති 😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
චුට්ටට ගලධාරි එකට කස්ටමර් කෙනෙක් විදියට එන්නවත් බෑ ලේසියකට. හෙන නීති රීති ගොඩක් තියෙනවා. ඒකයි මේකේ චුට්ටා ඇත්තෙත් නැත්තෙ. හොටෙල්ස් වල නීති තදයිනෙ.
@sukiyasl9539
@sukiyasl9539 Жыл бұрын
Kandy vlog එක බැලුව විතරයි 😂❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@hashinishalika9016
@hashinishalika9016 Жыл бұрын
Ammlath ekk ehma සතුටින් inna eka ගොඩක් ආදරණීයයි..වටිනවා...❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@chathurathnayake2546
@chathurathnayake2546 Жыл бұрын
jaffna food festival is happennig at ramada. go n try. nex experience 29- 30 only.
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි ඊයෙම ගියා ඒකට. KZbin වීඩියෝ එකක් කලේ නෑ හැබැයි.
@chathurathnayake2546
@chathurathnayake2546 Жыл бұрын
අනේ........😥
@catstorieswithRuvi
@catstorieswithRuvi Жыл бұрын
අඩේ අදත් video එකක් දාලා.. ❤️ ඔයාලගෙ video බලලා high tea, dinner, lunch try කරන්න යන්න plan කරනවා හැමදාම. තාම යන්න බැරි උනානේ 😒 කමක් නෑ අපි ගියා වගේ තමයි ඔයාලගෙ video එක බලද්දි 👍🏻
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඉක්මනටම දවසක ප්ලෑන්ස් සේරම හරියයි එක පෙලට. ❤😍😍❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
කෑම කන එක බලන් ඒක ඉවසීමෙන් video කරන්න වෙනම talent එකක් තියෙන්න ඕනෙ නේද අයියා 🤗🤗🤗 කොච්චර අනම් මනම් කෑම වලට අපි ආස උනත් Srilankan කෑම වල තියෙන්නෙ වෙනම taste එකක්නෙ 😋😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් ඈ... ඒ ඉවසීම ඉවසුවා කියන්නෙ ආයෙ ඉතින් ඕනේ ඉවසිල්ලක් නතින්. 😀😀😀😀
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
තාත්තී ට මං ගොඩක් ආදරේ ..එයා ශෝයි අනේ ......😍😍😘😘😘🤗🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Umandawe sadu බෙදා harapu nil katarodu mal idiappa e kama ටික dakkahama umandawa thama මතක් une harima shok 🤗🤗🤗🤗❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍😍❤❤
@sadunsadun5662
@sadunsadun5662 Жыл бұрын
අම්මෝ අපිත් ඒ කෑම කෑවා වගේ 🥰 අපි ආතල් එකේ ඉමු 😋😋😋😋🤩🤩🤩🤩🤩🤩🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@LifeWithWifeLK
@LifeWithWifeLK Жыл бұрын
අම්මෝ... 😍 ඒ කෑම ටික දැක්කාම බඩගින්නකුත් ආවා. ලංකාවට ආව ගමන්ම කන්න ඕනේ. 🤤🤤🤤
@MagicCompass
@MagicCompass Жыл бұрын
දුවලා දුවලා එන්ඩෝ ❤😍❤
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Gedara hadanna yannama nathinam
@LifeWithWifeLK
@LifeWithWifeLK Жыл бұрын
@@gunathilakapradeepa2555 Danata ehema hadan kala hitha hadagannawa ithin. 😊
@anjushashikala1059
@anjushashikala1059 Жыл бұрын
Mata enne 2.1/2years baby girl kenk..eyat mageth ekka oyalge videos balanva....mn tv eken tami youtube balanne.....mage duu dan tv ek dmmma gaman ( kuchi badi )dannalu..eyata terenne nane teran vidiyta kiynva...eyath asai balanna..ham tessem kuchi badi kiynva....❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනේ..... චූටි කෙලි පැටික්කිව ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න. 😍😍😍😍❤❤❤❤
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Thank u very much.. to show us new things... keep it up 👍👍👌👌❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 Жыл бұрын
මොකුත් හිතන්න එපා අක්කෙ දැක්ක ගමන් මතක් උනේ උමංදාව 😁😁😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
එහෙම නොවුනනම් පුදුමයක්. 😀
@cakebash8862
@cakebash8862 Жыл бұрын
Everyone in the family are here today😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤❤😍
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
ඔයාලා video එකක් දාලා තියෙනවා කියලා දකිද්දි සතුටු හිතෙනවා ....අක්කි හොදයි annuosing වලට.....💙💚💜️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@taniyasilva6738
@taniyasilva6738 Жыл бұрын
Vedio aka nam lassanaiii❤️❤️❤️ada aiyage kathawa adu wela ne aka aduwak wagee🥺pittu kawa nisada danna😁😁.kema tika nam rasa pataii.thawath me wage lassana vedio aran enna.oyala2na nisa apita me wage then walata yanna teyana baya nathi wenawa.first time yanakota bayai wage ne eth oyalage vedios balanakota a baya nathi wenawa.oyala simple widiyata ne kohe geyath yanne.ඇදුම් පැලදුම් ehema anika kema kana widiya wena aya wage boruwata posh widiyata kanneth na ne.aththatama me vedios godak ayata watinawa athi.iten adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.budusaranai
@a.b.perera8029
@a.b.perera8029 Жыл бұрын
චුට්ට කෝ මරු අප්පා ඔයලගේ වීඩියෝ 😋😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
හැමෝම අද ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤😍❤
@rithararavihari5514
@rithararavihari5514 Жыл бұрын
ඔයාලගේ family video හරිම ලස්සනයි 🥰❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@mithumakarshana5212
@mithumakarshana5212 Жыл бұрын
Lagadi idan balanna gaththe . Ammoho kiyala wadak na superb akki and akka.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤😍
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
2nd comment💖💖💖💖💖💖💖. මට අද ජොලි 2nd comment දාන්න ලැබුනු එකට. කෑමට කවුද අකමැති අනිත් එක ඔයාලට කවුද අකමැති ඒනිසා අනිවාර්යෙන්ම කවුරුත් බලන් ඉන්නේ ඔයාලා විඩියෝ දානකම් තමයි. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
කලින්ම ගොඩ වැදිලා අද. ආදරෙයි හැමදාමත්. ❤😍😍❤
@kingmars6977
@kingmars6977 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️ කාලා කාල මටත් හදන්න අසයි 🤗🤗🤗👍👍👍❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.. අන්න වැඩේ... හදමුද දවසක. 😍❤❤😍
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා ❤🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍❤❤
@piyu13
@piyu13 Жыл бұрын
අනේ රස පාටයි 😢 බඩගිනියී 😩💕 අද ඔක්කොම ඉන්නවා ශෝයි 🥺💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Mamanam kemathi thaththata ahinsakai.mama mage thaththatath pana wage adarei.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍❤❤❤
@niroshanipushpakumari5414
@niroshanipushpakumari5414 Жыл бұрын
මම දැන් කුචී අක්ක ගේ උපන්දින වීඩියෝ එක බලලා අවේ
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@sarangadewindi8655
@sarangadewindi8655 Жыл бұрын
Ape aunty innw lassanai 😍 eya ithim hinawevi innkot hrima lassanai vlog ek 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@hash_fernan
@hash_fernan Жыл бұрын
හම්නේ හම්නේ😃 රෑට කන්න නැති නිසා වීඩායෝ එකක් බලලා බඩ පුරව ගන්න මං😥
@MagicCompass
@MagicCompass Жыл бұрын
හිත පිරුනා කියන්නෙ බඩ පිරුනා හා සමානයි. 😊😍
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
අක්කා ගෙ අම්මා යි තාත්තා යි ද, මෙ ❤️😍 අම්මෝ අක්කෙ 😋🤤
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
Ane e thatta hari ahinsakai
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@ravindulakshan5027
@ravindulakshan5027 Жыл бұрын
අයියගෙ අම්මයි තාත්තයි අක්කිගෙ අම්මයි තාත්තයි හතර දෙනා එක්කම වීඩියෝ එකක් ඕනි 🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
මෑතක කරපු එහෙම වීඩියෝ එකක් තියෙනවා අපේ Kuchi and Buchi චැනල් එකේ. ටිකක් ආපස්සට ගියොත් ඒකේ තව එහෙම වීඩියෝස් දෙකක්ම තියේ. 😍❤😍
@sankamadushan3343
@sankamadushan3343 Жыл бұрын
උමන්දාවට බැනපු අයට හොද උත්තරයක් ඒ රෙස්ටුරට් එකෙන් දීලා තියනවා හාමුදුරුවෝ සාර්ථකයි ප්‍රායෝගිකයි❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Kochchara gunayakda neda
@chathurathnayake2546
@chathurathnayake2546 Жыл бұрын
පට්ටම වෙනස් Vlog එකක්.❤🌷❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Balanna tharu hotel wala lankawe posana kama denawa game minissu...ewa balala ...hullanawa...balannako ..me kaama mesayak sathiyakata sarayak gewal wala hadanna puluwan
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
හායි වේවා❤️❤️ අනේ ඒ කෑම වල ලස්සන...😍😍❤ පාට පාට ලෝකයක් නේන්නම් 😍😍 අඩේ කෑම range එක 😍😍 චුට්ටා මේකේ නැති නිසා අලුත් එකට අරං ගියා ද..😁 අම්මයි තාත්තයි පුදුම ඉවසීමකින් ඉන්න ඇති මේ ටික record කරනකං..😁😁🥲 මණි පිට්ටු 🥲🤣🤣 සල්ලි තිබ්බා නම් කොහොමද අයියේ එහෙම 😁😁🤣 වම්බටු මාළු මිරිස් ආසයි ද අක්කා..😮😮 ෂා.. මං හිතුවා අක්කා ඒ වගෙ එළවළු වලට වැඩිය ආස නෑ කියලා..☺️ රෑ වෙලාවට මේ කෑම ඔක්කොම කන්න අපිට හිතෙන්නෙ නෑ නේ සාමාන්‍යයෙන් හැබැයි ඒක නම් නියමයි 😍😍😍 අතුරුපස උනත් එහෙමයි.. 😍 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
යශී හෙන ආසයි ඒ වගේ එළවලු වලට. මන් තමයි ආස නැත්තෙ. මන් ඒවා නොකන නිසා ගෙදර ඒ කෑම ජාති හැදෙන්නෙත් නෑ. ඒ හින්දා මෙහෙම කන්න සෙට් උනොත් තමයි එයැයිට. ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 Жыл бұрын
අම්මෝ යන්නම ඕනී..
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤😍
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
කිරි පැනි දැක්ක ගමන් අයියා දවසක් කිරි පැනි කාපු විදිය මතක් උනේ....😁😁😁අයියෝ මෙකෙ පෙන්නුවෙ නෑනේ කිරි පැනි කනවා.....😄😄අක්කගේ තාත්තා මරු අප්පා දෙවනි අක්කා වගෙමයී 🔥🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ.... දැන් පූල් මදිවට කිරි පැණි දැක්කමත් මාව මතක් වෙන්න අරන්නෙ. 🙈🙈😀😀
@bhagya753
@bhagya753 Жыл бұрын
මම ආසම කුචී බුචී අම්මා තාත්තා චුට්ටා ඉන්න වීඩියෝස් බලන්න
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@induniperera4134
@induniperera4134 Жыл бұрын
Bibikkan kathawa niyamai buchi...
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😀😀🙈
@tharukarathnayka67
@tharukarathnayka67 Жыл бұрын
Adath video ek lassni ❤🌸
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤😍
@anushadilrukshi2802
@anushadilrukshi2802 Жыл бұрын
Hii akkii..... Adath vedio eka shoooooii keema lokayak😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤😍
@yashoo7734
@yashoo7734 Жыл бұрын
අනේ චුට්ටා කොහෙ ගිහින්ද එයා නැතුව පාලුයි වගෙ වීඩියෝ එක😢හැබැයි වෙනද වගේම වීඩියෝ එකනං මරු😍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍❤❤
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Aww😍 soo colourful n looks yummy✌😋💜💙
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඔයලා කිව්වට විස්වාස කරන්නේ නැති වෙයි බුචියෝ.ඔයලා කනකොට මට කෑම වල සුවද ආවා .කෑම වල රස මටත් දැනුනා.සත්තයි❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤❤ ඒකයි බැඳීම 😍😍😍😍
@angelsu116
@angelsu116 Жыл бұрын
👌❤️ palue aya ekka lassana dawasak gatha karala
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා ❤😍
@nipslofficial
@nipslofficial Жыл бұрын
අයියො කටට කෙලත් උනනවා 😗❤🤤🤤🤤🤤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊😍❤
@anushajeewanthi4336
@anushajeewanthi4336 Жыл бұрын
Amma inna Kota video eka harima lassani...🥰🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Kama lokayak thamai ithin akki ada lassanai❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤😍😍
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Thaththa hari shook🥺❤ape Thaththa mathk una
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@gayanipavithra7305
@gayanipavithra7305 Жыл бұрын
Wooowww adarei kattiyatama ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හරිම ලස්සනයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍❤❤
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Adath maru...
@MagicCompass
@MagicCompass Жыл бұрын
🤗🤗🥰🥰❤️❤️
@sasinichathurika6871
@sasinichathurika6871 Жыл бұрын
අයියාගේ ගෙදර අයත් එක්ක ආයේ යමු.... ♥️❤️♥️
@rivisanCreations
@rivisanCreations Жыл бұрын
පලවෙනි කට කවනවලු බුචිට😒 පව් අහිංසකයා😂 ලව් යූ ඕල්❤🖤
@MagicCompass
@MagicCompass Жыл бұрын
කවයි මේන් කියලා. 🙈🙈😀😀 ආදරෙයි මලයා හැමදාමත් ❤😍❤
@angelsu116
@angelsu116 Жыл бұрын
Kama tikak nama supiri lankawe kamata gahanna kama ne mona ratewath 👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤❤😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Niyami Nangi malli ❤️🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
Akke ❤️🤗
@cakebysayu2183
@cakebysayu2183 Жыл бұрын
පාට පාට රස ලොකයක්, 🤪🤪🤪🤪.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@tavidupraveen3207
@tavidupraveen3207 Жыл бұрын
ඕ ගොල්ලො අනෙ පට්ට ආතල් සෙට් එකක්🥰😍🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Koo chutya naneee😍😍 ammooo mewa dakkama badagini wenawa nikanma😃😃 ආදරෙයි godak ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@shani9645
@shani9645 Жыл бұрын
E kama dakkama kanna newei lassanata thiyagnn hithuna.ewage colours nisa
@MagicCompass
@MagicCompass Жыл бұрын
සිරාවටම 😍❤😍
@Sugandika.
@Sugandika. Жыл бұрын
අනේ අම්මා n අප්පච්චිව හැම වීඩියෝ එකකටම ගන්න එයාල දෙන්නත් හෙන ආතල් එකේ ඉන්න දෙන්නෙක් වගේ 🤗🤗🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍😍❤
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 Жыл бұрын
චුට්ටාව හලලා ඇවිල්ලා ...එක ආසාදනයි රස්සාවක් කරන හින්දාද... තව තව buffet vedio ඔනේ..
@MagicCompass
@MagicCompass Жыл бұрын
එයා වැඩ කරන හොටෙල් එකනෙ මේක. එයාට කස්ටමර් කෙනෙක් විදියට එනවනම් වෙනම නීති රීති තියෙනවා. ඒකයි එයා නැත්තෙ.
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 Жыл бұрын
එහෙනම් අපිටත් offer එකක් ගන්න පුලුවන් වෙයී චුට්ටාගේ අවදානය සදහයී!!!
@lakshanmadhuranga1760
@lakshanmadhuranga1760 Жыл бұрын
Adrei okkotma❤️✨️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiiiii 😍❤❤😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
පවුලේ අය එක්ක එකතුවෙලා එලියට ගිහින් ඩිනර් එකක් ගන්න ලැබීම කොච්චර දෙයක්ද නිදහසේ ☺️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා 😍😍😍❤❤❤
@heshanilakshika3136
@heshanilakshika3136 Жыл бұрын
කෑමයි ඕගොල්ලොයි..❤️❤️💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍❤
@ishiumeshika6732
@ishiumeshika6732 Жыл бұрын
හැමදාමත් වගේ කන වෙලාවටම වීඩියෝ එක සෙට් උනා 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
නියම ටයිමින්. ❤😍❤
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 36 МЛН
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
මේ මාසේ SHEIN shopping haul 🌸 Life in Korea
21:20
Korean Diary with ishu
Рет қаралды 6 М.
First BBQ at our home # all enjoyed !!!
24:34
Wasthu & Menika Family
Рет қаралды 67 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 160 М.
සුපිරිම Dinner Buffet එකක් | Mount Lavinia Hotel
23:59