ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය 🔥🔥 / Potato recipe

  Рет қаралды 528,564

Rampe Karapincha

Rampe Karapincha

Жыл бұрын

#potato #potatorecipe #tomato
බිත්තර කට්ලට් :
• Video
චිකන් රෝල්ස්:
• Video
Spicy Egg:
• Video
Bun Recipe:
• ගිණි ගණන් දීල කඩෙන් ගන...
අවශ්‍ය ද්‍රව්‍ය:
අල ග්‍රෑම් 500
ලොකු තක්කාලි ගෙඩි 2
ලොකු ළුණු ගෙඩි 1
කොත්තමල්ලි මේස හැඳි 1/සුදුරු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1
කුරුදු පොතු /කරාබු නැටි 2
කරපිංචා / රම්පෙ
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
අමුමිරිස් කරල් 5
රස අනුව ලුණු
පොල්තෙල් මේස හැඳි 2
Materials needed
500 grams of potato
2 large tomatoes
1 large onion
1 tbsp coriander/1 tsp cumin
1 tsp pepper
Cinnamon /cloves 2
Curry leaves/ Rampe
1 1/2 tsp of chili powder
1 tsp of curry powder
1/2 tsp of turmeric powder
5 green chili pods
Salt to taste
2 tablespoons of coconut oil
thanks for watching.......

Пікірлер: 288
@metalicharsha
@metalicharsha 9 ай бұрын
මෙක හැදුවා හොඳටම ආවා. පට්ට. Thank you
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 Жыл бұрын
Thanks,I will try
@reshaniranasinghe
@reshaniranasinghe 11 ай бұрын
Woow...looks delicious ❤
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
හොද රස පාටයි ස්තුතියි ❤
@kanthiporage3906
@kanthiporage3906 11 ай бұрын
Aththatama hari pahadiliwa kiyala dunna. Thanks very much
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thanks for your sweet comment dear,stay connected ❤
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 4 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍ස්තුතියි. රසට. ඇති. හදමු. 👌
@chefnuwan6332
@chefnuwan6332 11 ай бұрын
මාරයි 👍
@mangalikajay1092
@mangalikajay1092 11 ай бұрын
Thanks dear
@user-kb4rz8pq1i
@user-kb4rz8pq1i 9 ай бұрын
Eka mara rasai..math haduwa😊
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 3 ай бұрын
Thank you so much
@nathasama7131
@nathasama7131 11 ай бұрын
Very nice reacpy
@user-gz1yx4je4p
@user-gz1yx4je4p 11 ай бұрын
ඇත්තටම මාර රසයි ඔයාට ගොඩක් ස්තුතියි❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
ඔයාගේ ආදරණීය comment එකට ගොඩාක් ස්තුතියි ❤❤
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 11 ай бұрын
Yummy yummy Thanks
@ruuusri7535
@ruuusri7535 11 ай бұрын
Indiyan aya kama hadanne ehema lunu karapicha seroma blend karannwa kisi deyak ahaka yanne na kaddi
@nirangalaananda974
@nirangalaananda974 9 ай бұрын
Eka nam rasa patai, adama hadala balannam, thank you 🙏
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදලා බලන්න ,රසයි
@chamodidilhara5519
@chamodidilhara5519 10 ай бұрын
😊 නියමයි තව තවත් මෙවැනි විඩියෝ සිදු කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා 🙏
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
බොහොම ස්තූතියි🙏
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 11 ай бұрын
රස පාටයි Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thanks for your valuable comment dear.
@dedunuwithanage6063
@dedunuwithanage6063 11 ай бұрын
මම හැදුවා හරි රසයි ❤Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks for your comment dr.❤❤
@user-xf1sx6gu7z
@user-xf1sx6gu7z 11 ай бұрын
මේක හරිම රසයි.ගෑවුන තැන කන්න පුලුවං.මගෙ අතින් පුටුවෙ ගෑවිලා පුටුවත් කෑව මං ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
🤣🤣
@nihongo9784
@nihongo9784 11 ай бұрын
🤣
@tataoooo6525
@tataoooo6525 11 ай бұрын
😂😂😅😅😄😄😄😄😄😆😆🤣🤣🤣🤣🤣🤣😆
@ruw_nanykra45_68
@ruw_nanykra45_68 10 ай бұрын
😂
@umaphilip2814
@umaphilip2814 4 ай бұрын
😂😂
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 11 ай бұрын
ලස්සනයි ... රසත් ඒ වගේම ඇති.👌👌👌👌👌👌👌👌👌❤ ..
@nimangaladesilva1312
@nimangaladesilva1312 11 ай бұрын
ඇත්තටම රසයි
@kisandu6597
@kisandu6597 9 ай бұрын
Thanks apith haduwa❤❤
@jayamahabandara7672
@jayamahabandara7672 11 ай бұрын
,රසයි වගේ ස්තූතියි හදන්නම්
@kumariaberathne-lc1ic
@kumariaberathne-lc1ic 10 ай бұрын
රස නමි මරැ එකට ඇති හදන්න ඔිනි,
@himalidilhani1724
@himalidilhani1724 11 ай бұрын
රස පාටයි... හදන්නම් වෙලාවක 🙂🙂🥰🥰👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
හදල බලන්න ,ගොඩක් රසයි
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow super fantastic recipe Thank U so much Dear 👌👍🤩🤗
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
Most welcome 😊
@dshdhammi7724
@dshdhammi7724 10 ай бұрын
ස්තුතියි රසඇති හදලා බලන්නම්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
ඔව්,ගොඩාක් රසයි.හදලා බලන්න .
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 11 ай бұрын
මම හැදුවා.හරිම රසයි.❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thank you❤
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 11 ай бұрын
ස්තුතියි මැනික😊😊😊😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
🥰🥰
@hifriend9396
@hifriend9396 3 ай бұрын
Thank akke
@navasaussiekitchen
@navasaussiekitchen 11 ай бұрын
Nice
@user-mh7wo7wu3i
@user-mh7wo7wu3i 11 ай бұрын
Good job
@Datewithjesica
@Datewithjesica 4 ай бұрын
හොඳ අදහසක් මමත් හෙට හදනව ඵකම විදිහට හදල ඵපා වෙලා හිටියේ බුදු සරණයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
Hadala rasa kohomada kiyala kiyanna ❤️❤️❤️
@funday7234
@funday7234 Жыл бұрын
आलू की सब्जी लाजवाब है
@seethagurusinghe1376
@seethagurusinghe1376 4 ай бұрын
Hmmmm....yummy.
@padmakumara7292
@padmakumara7292 Ай бұрын
ඇත්ත තමයි අපිත් මේ recipe හදලා බැලුවා. මාරම රහයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️💐
@shyamenperera1453
@shyamenperera1453 11 ай бұрын
Waaaaaaaw❤❤❤❤ man asama ala curry ekata. Meka nam hadanawamaiii
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
hadala balanna dear,godak rasayi, thanks for your sweet comment🥰🥰
@sakuntalagayathri4751
@sakuntalagayathri4751 2 ай бұрын
මේක හැදුවා රසයි ස්තුතියි ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@krishanthiperrera551
@krishanthiperrera551 11 ай бұрын
good. Thank you ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks a lot ❤
@ErandhiSandamali-br6bs
@ErandhiSandamali-br6bs 11 ай бұрын
HadalA balannammm
@chamarajayalath893
@chamarajayalath893 Жыл бұрын
Rasa patai nangi
@jennypathmaperuma135
@jennypathmaperuma135 10 ай бұрын
Godak rasai
@vishakakaluhendiwela7850
@vishakakaluhendiwela7850 11 ай бұрын
Thank you I tried it taste good ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thank you so much for your sweet comment dear.stay connected..❤
@nilanthinawarathna6566
@nilanthinawarathna6566 10 ай бұрын
Harima rase patiyi danme hadnne one I can't wat too cook
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
☺☺ikmaninma hadala rasa kohomada kiyala kiyannako ehenam.❤
@kumarialwis8127
@kumarialwis8127 8 ай бұрын
Harima rasa patai
@umandakumari4594
@umandakumari4594 6 ай бұрын
👍👍👍හරිම රසයි මම හැදුවා
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
බොහොම ස්තූතියි
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 3 ай бұрын
මාත් මේ වීඩියෝ එක දැක්ක ගමන් හැදුව අද..මාරම රසයි ඒක..මේ වගෙ තවත් අලුත් රෙසපි හැමදාම අරගෙන එන්න ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම .දිගටම රැදිලා ඉන්න .❤️❤️
@poojawakirigala5574
@poojawakirigala5574 4 ай бұрын
මාරම රසයි...👍👍👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
ස්තූතියි
@sriyanijayasekara-64
@sriyanijayasekara-64 11 ай бұрын
Good testy are
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
හදල බලමු නේද තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
oyatath theruwan saranai🙏🙏.❤❤
@umandakumari4594
@umandakumari4594 9 ай бұрын
❤❤හරිම රසයි එක මම හැදුවා Thanks mama පාන් කන්න හැදුවේ.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@umandakumari4594
@umandakumari4594 6 ай бұрын
තව වෙනස් කෑම හදන හැටි දාන්න
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 4 ай бұрын
Thank you so much dear ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
You are so welcome!
@sranagala7200
@sranagala7200 11 ай бұрын
Thank you for giving us this receipt
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks for your comment dr.
@beatricesamaraweera932
@beatricesamaraweera932 4 ай бұрын
Thank you.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
You're welcome!
@user-fh2oq9kp7b
@user-fh2oq9kp7b 5 ай бұрын
Rasai
@nandananda6540
@nandananda6540 11 ай бұрын
බොහෝම ස්තූතියි .ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏
@preethigron817
@preethigron817 11 ай бұрын
Looks so delicious ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thank you 😋
@readytoknow
@readytoknow 11 ай бұрын
rasaii
@beautiworld8755
@beautiworld8755 11 ай бұрын
Harima rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thank you so much dear❤
@kanthifelsinger3367
@kanthifelsinger3367 7 ай бұрын
Looks delicious 😋😋😋😋😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you 😋
@user-tf6ey9sc7s
@user-tf6ey9sc7s 11 ай бұрын
Math haduwa harima rasai 😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thank you so much dear.
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 11 ай бұрын
හරිම රස පාටයි හදලා බලමු.😊😊😊😊😊
@hiroshimakrishanthiatapatt6409
@hiroshimakrishanthiatapatt6409 7 ай бұрын
, මේ
@hiroshimakrishanthiatapatt6409
@hiroshimakrishanthiatapatt6409 7 ай бұрын
@ashokawithanage8216
@ashokawithanage8216 11 ай бұрын
Im try it❤....👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
All the best
@sanfernando9
@sanfernando9 8 ай бұрын
අල කොහොම වෙතත් තෙල් කරියක් වගේ නම් පේනවා
@tuwankitchelan5468
@tuwankitchelan5468 11 ай бұрын
Niyamainey Hari rahai ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thank you so much dear.stay connected.
@HansaEranga-rc1by
@HansaEranga-rc1by 9 ай бұрын
අක්කේ ඔයාගේ රෙසපි එක මමත් හැදුවා. හරිම රසයි.. tnx.. මම රොටිත් එක්ක කන්න තමයි හැදුවෙ.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී .❤️
@naveendraindika7774
@naveendraindika7774 5 ай бұрын
මමත් ගොඩක් ස්තූතී කියනවා.මම තමා අක්කගෙ😊 හස්බන්ඩ්.
@shuthaherthaya7756
@shuthaherthaya7756 6 ай бұрын
💯👌❤️Thaya
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 11 ай бұрын
Supiri aniwaryen hadanawa
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Hadala balanna.rasai❤
@SunithaSunitha-pi3nf
@SunithaSunitha-pi3nf 11 ай бұрын
Rasa patai hadanna ona thanks oyata❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Hadala balanna dear,godak rasayi❤
@umandakumari4594
@umandakumari4594 6 ай бұрын
අපි නම් පාන් එක්කත් කෑවා. බත් එක්කත් කෑවා හරිම රසයි . 🎉🎉Thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය comment එකට.
@gamakumara3525
@gamakumara3525 11 ай бұрын
Great!!!
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thank you so much❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 11 ай бұрын
අදම හදන්න ඕනෑ ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
ඔයාටත් බුදු සරනයි🙏🙏බොහොම ස්තූතියි වටිනා comment එකට
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 11 ай бұрын
@@RampeKarapincha.5708 මම හැදුවා අද රසයි.❤️❤️❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
@@HimaliPremajayanthi හරිම සතිටුයි.බුදු සරණයි🙏
@niroshandk4320
@niroshandk4320 11 ай бұрын
Very delicious ❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Stay connected❤
@mohammedriswan5698
@mohammedriswan5698 9 ай бұрын
​@@RampeKarapincha.5708❤0😅😅😮
@s.h.visidagama8526
@s.h.visidagama8526 7 ай бұрын
Mn nm kawadawath 🥔 walata 🍅 dala hadala na bt meka rasa patai e nisa hadala balala kiyannam kohomada kiyala..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
හදලා බලන්න ,ගොඩාක් රසයි .
@kalpanasubhashini1933
@kalpanasubhashini1933 11 ай бұрын
Rasa patai adama hadala balanawa...
@fathimafathima-gb9bt
@fathimafathima-gb9bt 11 ай бұрын
Wow so nice
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thank you so much dear❤
@user-qi2sq8ew8x
@user-qi2sq8ew8x Ай бұрын
රස පාටයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ඔව් ,අනිවාර්යයෙන්ම 💐
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm Жыл бұрын
🎉good job 🎉
@DAPriyangani-ud4bb
@DAPriyangani-ud4bb 11 ай бұрын
bpi
@pushpakumari2194
@pushpakumari2194 11 ай бұрын
රසයි වගේ හදල බලමු
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
හදල බලන්න රසයි❤
@nimeshikalakmali9663
@nimeshikalakmali9663 11 ай бұрын
Vathura venuwata pol kiri danna beida.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
puluwan dr.
@user-ky1go6ik6s
@user-ky1go6ik6s 11 ай бұрын
Ma hadanawa ma Dan thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
හදල බලන්න .රසයි
@pissukollek7134
@pissukollek7134 11 ай бұрын
patta
@slgaiya4173
@slgaiya4173 11 ай бұрын
මෙික නියමයි
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 6 ай бұрын
❤❤❤❤❤
@avanthijanaki9
@avanthijanaki9 2 ай бұрын
මං හැදුව රසයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️💐
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 11 ай бұрын
ඒක නම් රසපාටයි.හදන්නම ඕනි.බොහොම ස්තූතියි. කෑම පාර්සල් වලට නරක් නොවී තියාගන්න පුලුවන් වෙයි නේද.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
රෑ හැදුවොත් පහුවදා දවල් වෙනකන් තියාගන්න පුළුවන්.මම එහෙම තියාගෙන බැලුවා dr.
@anushuba1509
@anushuba1509 Жыл бұрын
❤❤❤❤
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 11 ай бұрын
👍👍👍
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 11 ай бұрын
👍👍👍👍👍😍
@malanimalani2412
@malanimalani2412 11 ай бұрын
Very nice
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks a lot ❤
@sumithrakasthuri5812
@sumithrakasthuri5812 8 ай бұрын
Wow harima Rasa patai hadal balannamko mamath 🍅🌶️🫑🥬
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Hadala rasa kohomada kiyala kiyanna
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 6 ай бұрын
Yummy yummy
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
Stay connected
@user-bu2cv1yx1c
@user-bu2cv1yx1c 10 ай бұрын
👍👍👍👍
@user-fm8vw2dt1m
@user-fm8vw2dt1m 6 ай бұрын
😊
@harshanithilakarathna3688
@harshanithilakarathna3688 11 ай бұрын
වතුර wenuwata pol kiri danna berida
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
පුලුවන් ,
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 8 ай бұрын
@manjulaliyanage9551
@manjulaliyanage9551 4 ай бұрын
❤❤
@niranjalawimalasooriya8516
@niranjalawimalasooriya8516 9 ай бұрын
❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 10 ай бұрын
හරිම රස පාටයි 😋😋😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
thank you❤
@user-kk2xk9vl8l
@user-kk2xk9vl8l 9 ай бұрын
❤😊❤
@manikebmunuge2889
@manikebmunuge2889 11 ай бұрын
ලස්සණ ..පාටක් ..තියෙනවා ..satutyi ඔයාට .👌
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks dr.
@user-kk2xk9vl8l
@user-kk2xk9vl8l 9 ай бұрын
හරි හරස්. ඇති😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔව් ගොඩාක් රසයි
@ranjeedev8105
@ranjeedev8105 10 ай бұрын
Indian recipe ekak ne mang Kala thiyanawa harima rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Ow ,harima rasyi
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 28 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН