KFC - ක්‍රිස්පි චිකන් හදන ලේසිම ලාබම හොඳම විදිහ - KFC Hot & Crispy Fried Chicken - best quality

  Рет қаралды 44,704

Cooking With Roshi

Ай бұрын

KFC නම් ඉතින් .. KFC එකෙන්ම ගත්තොත් නෙ හොඳටම සුපිරි විදිහට තියෙන්න, මෙන්න ඒ රස පදම මතක් වෙන ⁣KFC ෆ්‍රයිඩ් චිකන් හදන හොඳම ලේසිම ලාබම විදිහ ❤
අවශ්‍ය ද්‍රව්‍ය ~
කුකුල් මස් කිලෝ 1
ලුණු තේ හැදිි 1, 1/4 හෝ රස අනුව ගන්න
ගම්මිරිස් කුඩු තේ හැදිි 1 1/2
මිරිස් කුඩු තේ හැදිි 1 1/2
සුදු ළුෑණු කුඩු තේ හැදිි 2
කොත්තමල්ලි කුඩු තේ 1
විනාකිරි තේ හැදිි 2
ඔරිගානෝ තේ හැදිි 1/2
මිරිස් සුදු ළුෑණු සෝස් මේස හැදිි 1 1/2
සෝයා සෝස් මේස හැදිි 1 1/2
පිටි දැවටීමට අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 600
හාල් පිටි ග්‍රෑම් 150
කෝන් පිටි ග්‍රෑම් 70
සුදු ළුෑණු කුඩු තේ හැදිි 2
ලුණු තේ හැදිි 1 3/4, හෝ රස අනුව ගන්න
ගම්මිරිස් හා මිරිස් කුඩු කැමති නම් ගන්න
පොල් කිරි අවශ්‍ය තරමට ගන්න
බැදීමට පොල් තෙල් .
Ingredients ~
1 kg Chicken
1 1/2 tspn Chilli powder
1:1/2 tspn Pepper powder
1/2 tspn Oregano
2 tspn Vinegar
1 tspn Coriander Powder
2 tspn Garlic Powder
1 1/2 tbsp Chilli and garlic sauce
1 1/2 tbsp Soya Sauce
1 1/4 tspn Salt
600 g Wheat flour
150 g Rice Flour
70 g Corn Flour
2 tspn Garlic powder
1 3/4 tspn Salt or as per taste
Coconut Milk
Oil for frying

Пікірлер: 92
@Shanu93661
@Shanu93661 12 күн бұрын
චෙෆ් කෙනෙක් වෙන මම මේ අක්කගේ මේ රෙසිපියට ගරු කරනවා.එකම රෙසිපියෙන් බැහැරව බුද්දිමත් විදියට හදපු සුපිරි විදියක් අකුරක් නෑ ඇර ඇත්තම විදිය මිනිස්සුන්ට කියලා දුන්නට ඔබට හැම අතින්ම හරියන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
ඔබගේ මේ ඉතාමත් ආදරණීය වචන ටික දකිනකොට මට දැනුනේ ඉමහත් හර්ද්‍යානගම බවක් සතුටක්.. ඔබ ගැන Dear ..ආඩම්බරයිි මට.. ප්‍රාර්ථනා කරනව ඔබටත් එලෙසම සියල්ලම සර්වප්‍ප්‍රකාරයෙන් සාර්ථක වේවා ! ❤❤❤💐
@shaniperera7834
@shaniperera7834 9 күн бұрын
හැමදේම කියල දෙනව.
@cookingwithroshi799
@cookingwithroshi799 9 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤
@user-gc6hr1nu3n
@user-gc6hr1nu3n Ай бұрын
හැදුවා 👍👍 ප්‍රරතිචාර ඉහළයි👌👌👌👌ඔයා සුපිරි සුපවෙදනියක් 👑️👑️ ගුරු මුශ්ටිය නැතුව ලොබ නැතුව ඔක්කොම හරියටම කියල දෙනවා දැන් මටත් ඔයා වගෙම රසට කැ⁣ම හදාගන්න පුළුවන් ඔයාට හුගාක් ස්තුතියි රත්තරන් දුව ❤❤❤❤❤❤❤💯💯💯💯
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
අනේ කොහොම ස්තුති කරන්නද ඔබ තුමියට ..ඒ ප්‍රසන්සාවට ඉතාමත් ගරු කරනව ඔබට ! අනේකවාරයක් බොහොම ස්තුති වන්ත වෙනව ඔබ තුමියට !ආදරෙයි ! ජය වේවා !💐❤❤
@seeladesilva6098
@seeladesilva6098 Ай бұрын
මම දැක්කෙ දැන් .හරිම රස පාටයි ..දවසක හදනවාමයි...
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
හොඳමයි .. හදල බලන්නකො ..බොහොම ස්තුතියි ❤❤
@hawatalk07
@hawatalk07 Ай бұрын
දැකපු හොඳම crispy chicken video එක ❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ඔබගේ මේ වටිනා වචන ටික ,එය මට ලොකු ශක්තියක්,වචනයේ පරිසමාප්ත අයුරින්ම ඔබට ඉතාමත්ම බොහොමත්ම ස්තුතියි ! ආදරෙයි ජය වේවා 💐💐💐❤❤❤
@animalart2281
@animalart2281 12 күн бұрын
I made this crispy chicken as per your directions. They were so crispy and delicious. Thanks for sharing this valuable video. Keep it up!
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
I am very happy , thank you so very much for appreciating me! Good Luck to you too dear 🙏💐❤❤
@yellowgarnet7976
@yellowgarnet7976 Ай бұрын
Aththatama e wagema penawa hodatama hodai kiyala hithenawa..hemoma hadanawa wage newei me aluth widihak neda miss. Eka ekkenage video balala hadala thiyanawa.. kfc wage nam naha. Me widihata hadalama mista kiyannam. Bohoma sthuthiy me aluth kfc recipe eka hadanna kiyala dunnata.👌💯👍
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Bohomathma sthuthiy obata !❤
@vinodhineekumaravelu9847
@vinodhineekumaravelu9847 Ай бұрын
Supiri recepie eka❤️ definitely I'll try it sister😄🌹
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
You're most welcome sister. Please try !❤❤😊
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 13 күн бұрын
🙏❤
@cookingwithroshi799
@cookingwithroshi799 13 күн бұрын
🙏❤❤
@Ashwin-it8gc
@Ashwin-it8gc 17 күн бұрын
How talent are sri Lankan ❤
@cookingwithroshi799
@cookingwithroshi799 16 күн бұрын
I am very proud to mention my country ! I appreciate it very much ! Thank you very much Dear !🙏💐❤❤
@Ashwin-it8gc
@Ashwin-it8gc 16 күн бұрын
@@cookingwithroshi799 god bless you. Keep it up sister. From sri Lanka Colombo 6
@cookingwithroshi799
@cookingwithroshi799 16 күн бұрын
@Ashwin-it8gc thank you for strengthening me. God bless you too dear , 💐❤❤
@Ashwin-it8gc
@Ashwin-it8gc 14 күн бұрын
@@cookingwithroshi799 do some more cooking videos akki
@cookingwithroshi799
@cookingwithroshi799 14 күн бұрын
@Ashwin-it8gc I will definitely bring dear ❤ thank you ❤
@chandrasenak.mudiyanse7598
@chandrasenak.mudiyanse7598 Ай бұрын
Good job chef. thank you for sharing with us
@cookingwithroshi799
@cookingwithroshi799 29 күн бұрын
My pleasure! Thank you too so much dear ❤ ❤💐
@user-gc6hr1nu3n
@user-gc6hr1nu3n Ай бұрын
ස්තුතියි ඔයාට දුව මෙ ⁣kfc හදන විදිහට. මගෙ පුතාලාගෙ ඉල්ලීමට දැන් මම හදනවා ඉතින් ප්‍රරතිචාර කොහොමද කියල පසුවට ඔයාට කියන්නම්⁣ කෝ දුව 👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
හොඳමයි , බොහොම ස්තුතියි ඔබ තුමියට .❤
@Zircon998-mo6jh
@Zircon998-mo6jh Ай бұрын
This is the best KFC style chicken recipe i hv never found on internet ,so i tried it today..the taste ,smell crunchy outside n soft inside almost same.😋😋😋 everything is perfect 💯💯💯💯💯👍👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️😘😘😘😘 thank you take care.
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Thank you thank you thank you sooo much 🙂❤❤
@PriyankaManel2
@PriyankaManel2 Ай бұрын
Sha rata endi kfc kapu kale matak una.aniwaryenma hadanawa meka ❤❤❤🎉👑️
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Hodamai hadala..balannako kohomada kiyala..🥰❤❤ thank you so much dear !
@vino8980
@vino8980 Ай бұрын
ඒකනම් පට්ට Qolity. Dear, මැද අමු වෙන්නෙ නැද්ද ? චිකන් ටික තම්බලා හැදුවොත් අව්ල් ද?
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear , මැද අමු වෙන්නෙ නැහැ dear , චිකන් තම්බලා ගන්න එපා. පොඩි කෑලි නම් විනාඩි 10 - 12, ලොකු කෑලි නම් විනාඩි 12 - 14 medium heat එකේ බදින්න High flame එකේ බදින්න එපා..
@KumaraPerdeep-zp7vx
@KumaraPerdeep-zp7vx Ай бұрын
Thanks lot oyata me wage supirima DeWa apita denawata❤❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
You're welcome ❤
@manjulajagath8047
@manjulajagath8047 Ай бұрын
එකනම් මරු🎉
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊
@PraveenKeerthik-wd2ei
@PraveenKeerthik-wd2ei Ай бұрын
Kalin weda kary kfc ekay tha akka 😮😊
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Ane neha malli.. kiyanna puluwanda ehema ahanna hithune ai kiyala malli..
@candyisland2056
@candyisland2056 14 күн бұрын
Thankyou
@cookingwithroshi799
@cookingwithroshi799 14 күн бұрын
You 're welcome ❤❤
@MadukaJayalath
@MadukaJayalath Ай бұрын
ස්තුතියි 😋
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ස්තුතියි ඔබටත් ♥️
@marycolombage3026
@marycolombage3026 8 күн бұрын
Thank you very much ❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 күн бұрын
You're welcome 😊❤❤❤
@user-wu2di7uk1d
@user-wu2di7uk1d 4 күн бұрын
Looks delicious 🌹🇺🇸
@cookingwithroshi799
@cookingwithroshi799 4 күн бұрын
So good, thank you very much ❤❤
@user-fd5qv9bk6l
@user-fd5qv9bk6l Ай бұрын
👌 superb thanks
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
You:re so welcome thanks ,❤
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 Ай бұрын
Fresh milk gaththata ksmak nethida
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
@deemathiudapamunuwa7193 kamak naha .
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Kamak neha.
@brijetfernando9833
@brijetfernando9833 Ай бұрын
Tahks❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
You are welcome 😊 ❤
@shehanPremarathne
@shehanPremarathne Ай бұрын
🔥🔥
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
👍🙂❤❤
@charithdananjaya2309
@charithdananjaya2309 Ай бұрын
akke paya dekak fridge eke thiyala aran ayeth chicken wala cool yanakn thiyanna oneda?
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Owu malli, winadi 20k withara cool gathiya yanakan eliye thiyala ganna..❤
@dammiwijesena7824
@dammiwijesena7824 Ай бұрын
Hii roshi..air fryer eke danna puluwan weii neda..
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Puluwan wei dear ❤
@m1976nuw
@m1976nuw Ай бұрын
❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
😊❤❤❤
@guru5632
@guru5632 Ай бұрын
Polkiri . Nethuwa e wenuwata beer eggs ekka hodatama blend karala aran eke chicken eka obala piti dewatuwama crispy eka soft gathiyata Ganna puluwan
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Ehemada dear , bohomathma sthuthiy ❤❤
@user-ls1dx1yx2j
@user-ls1dx1yx2j Ай бұрын
😝👍
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
❤❤😊
@fathimareema231
@fathimareema231 Ай бұрын
Isnt this too much flour? Bajji wage wennadhdha?
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
piti vedi unama hodata coating eka හදාගන්න පුලුවන් , ehema godaak piti allanne nehe,oyata kamathinam piti aduwen ganna puluwan dear ..
@Jan-lr8iy
@Jan-lr8iy 26 күн бұрын
Isthuthi
@cookingwithroshi799
@cookingwithroshi799 26 күн бұрын
Sthuthiy obatath ❤
@SulochanaSanjiwani
@SulochanaSanjiwani Ай бұрын
origano kiyanne monawda mn danne nathi nisai ahanne mata hina wenna epa aththenma mn danna dakalathna😢😢😢
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Ane ehema hinawenna kisi deyak naha nanga , Oregano , kiyanne Pita rata kulu badu wargayak dear , Cargills food city , Keels super market wala ganna thiyanawa, Rupiyal 200. katath wada adu mudalakin packet ekak ganna puluwan .❤
@SulochanaSanjiwani
@SulochanaSanjiwani Ай бұрын
thanks oyata
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
@SulochanaSanjiwani You're welcome dear ❤
@imalkadilrukshi3849
@imalkadilrukshi3849 16 күн бұрын
Pol kiri wenuwata water pawichchi karanna berida..??
@cookingwithroshi799
@cookingwithroshi799 16 күн бұрын
Owu aniwaryen puluwan dear , polkiri pawichchi karanne wedi rasayak ekathu karanna thamai , ❤
@imalkadilrukshi3849
@imalkadilrukshi3849 16 күн бұрын
@@cookingwithroshi799 ok thank u dr..😘
@cookingwithroshi799
@cookingwithroshi799 16 күн бұрын
@@imalkadilrukshi3849 yr welcome dear ❤
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 10 күн бұрын
ලංකාවෙන් ඔරිගානෝ ගන්න තියෙන්නෙ කොහේද? Supermarketsවල නෑනේ...
@cookingwithroshi799
@cookingwithroshi799 9 күн бұрын
Dear ගම් පළාත්වල තියන පොඩි cargillls food city වල අඩු ඇති, කොළඹත් එහෙමයි ටිකක් ලොකු cargills වලනම් තියනව .. රු. එකසිය ගාණක් තමයි වෙන්නෙ ,
@austinwal3337
@austinwal3337 11 күн бұрын
Me ingredients eka chicken one kg ekatada
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
Owu dear ..
@menakawanigasekara715
@menakawanigasekara715 Ай бұрын
iye heduwa mn
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Ehemada ..dear , thank you !❤❤
@user-oz1mt6wd4z
@user-oz1mt6wd4z 20 күн бұрын
Polkiriwala dawatanne ai
@cookingwithroshi799
@cookingwithroshi799 20 күн бұрын
Samahara aya dawatanna fresh milk pawichchi karanawa, mama pol kiri pawichchi kare eken amathara rasak ekathu karaganna adahasin dear , kemathi nam polkiri nathuwa wathura unath pawichchi karanna puluwan .
@user-oz1mt6wd4z
@user-oz1mt6wd4z 20 күн бұрын
Tnx
@cookingwithroshi799
@cookingwithroshi799 20 күн бұрын
Welcome ❤❤
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 күн бұрын
🩷🩷🩷
@cookingwithroshi799
@cookingwithroshi799 3 күн бұрын
❤❤
@rgsaliya
@rgsaliya Ай бұрын
කොත්තමල්ලි කනවද කෙන්ටකි ප්‍රාන්තයේ මිනිස්සු ..😅