ගෙදර ඉදන් සල්ලි හොයමු.💪💪how to start business at home/ape gedara/home business ideas/business

  Рет қаралды 77,060

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 216
@ShanaliMalisha
@ShanaliMalisha Ай бұрын
ඔයා අමාරුවෙන් හොයා ගත්ත දෙයක් අපිට කියල දෙනවට ගොඩාක් ස්තුති ❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@rochana8154
@rochana8154 Ай бұрын
@Mycrochettime
@Mycrochettime Ай бұрын
Aththtama❤️❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි පැහැදිලිව හැමදේම කියලා දෙනවට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤️❤️❤️❤️
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤❤❤
@sudarma8148
@sudarma8148 Ай бұрын
ඔයා මේ කරන්නේ ලොකු පිනක් ,ඔබතුමියගේ සියලු කටයුතු තවතවත් දියුණු වේවා ❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤❤❤
@shanikasamarathunga7992
@shanikasamarathunga7992 Ай бұрын
ඔයාගෙ ව්‍යාපාරය දියුණු වෙිවා.ස්තුතියි.
@NadikaNadee
@NadikaNadee Ай бұрын
අැත්තටම හොදට තේරෙනවා මටත් අාසයි ඔයාගේ රෙසපි බලලා හදන්න මටම කියලා බ්ස්නස් එකක් පටන් ගන්න ලංකාවට අාපු ගමන් පටන් ගන්නවා ඔයාට බෝහොම ස්තුතියි...තව තවත් දැනුම වැඩි වේවා
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤❤❤❤
@chawi8573
@chawi8573 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට.❤️ සියලුම කටයුතු සාර්ථක වේවා 🌷
@K.W.KumuduDisna
@K.W.KumuduDisna Ай бұрын
ඔබගේ දැනුම අප ට කියලා දුන්නා ට ගොඩක් පිං බුදුසරණයි 🙏 🌹 🥰 😊
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤❤❤
@mudaligekanthe5128
@mudaligekanthe5128 Ай бұрын
බොහෝමත්ම ස්තූතියි . ආදරණීය ඔබතුමියට
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@ranusharasanjalee5481
@ranusharasanjalee5481 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට. ❤
@HirunethAnjana-s9s
@HirunethAnjana-s9s Ай бұрын
ගොඩක් වටිනවා ඔයාට ස්තුතියි ,ඔයා දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ❤
@SuranjiSuranji-s4h
@SuranjiSuranji-s4h Ай бұрын
ඔයාට ගොඩක් පින් මෙ කරන උදව්වට
@RmsratnayakaRatnayaka
@RmsratnayakaRatnayaka Ай бұрын
හරිමහොදට කියලා දුන්නට ස්තුතියි
@PavithraShimali
@PavithraShimali 3 күн бұрын
Mama dekapu hodama video eka. Hoda pehedili kirimak laba dunna. Godak watinawa. Tank you❤. Congratulations🎉🎉
@FytYtg
@FytYtg Ай бұрын
හරියටම පැහැදිලිව කියලා දෙනවාට ස්තූතියි❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@kamanikoswatta2318
@kamanikoswatta2318 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට...ලොකුම praස්නය තමයි වෙළෙඳ පල අල්ල ගන්න එක..
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp 20 күн бұрын
ගොඩක් ස්තුතියි .අපිට ඉතාමත් වටිනා උපදෙස් ටිකක් කියල දුන්නට.
@sandyakumari8701
@sandyakumari8701 Ай бұрын
හරිම පැහැදිලිව ඔයා කියලා දෙනවා ඔයා බොහොම ස්තූතියි
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@kasuniumesha744
@kasuniumesha744 Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි හරිම හොදයි පැහැදිලි කරන ආකාරය
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@kasuniumesha744
@kasuniumesha744 Ай бұрын
@@apegedara9382 🥰
@AnoshaWirasooriya
@AnoshaWirasooriya Ай бұрын
ලේබල් එකහදා ගන්න විදියත් කියන්නකො ....Thank you ඔයාට ... බුදුසරණයි ...
@nilanthikumudini4418
@nilanthikumudini4418 Ай бұрын
බෝහෝම ස්තුතියි
@shanikawasana3674
@shanikawasana3674 Ай бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා !
@AnomaDamayanthi-e4e
@AnomaDamayanthi-e4e 7 күн бұрын
කිසිම ලෝබකමක් නැතුව කියලා දෙනව ඔයා නම් ...❤️❤️❤️ ආදරෙයි ..
@chathuranganijayasoma
@chathuranganijayasoma 25 күн бұрын
Eththatama godak watina Chanel ekak.anithwaye nishpadanawala mila Daana heti sadahan Karan nea.sthoothiy ❤
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ඔයා දාන්න අපි නොදන්න දේවල් පැහැදිලිව කියල දෙනවට 🙏❤️
@NiroshaniSeuwandi-x8r
@NiroshaniSeuwandi-x8r Ай бұрын
තවතවත් දියුණු වෙන්න ඕන අක්කෙ.ඔය කරන්නෙ ලොකු පිනක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@pererachaminda386
@pererachaminda386 20 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤❤තෙරුවන් සරණයි
@AkshaSkd
@AkshaSkd 17 күн бұрын
Sthutho, oba thumiyata.godak digu gamanak yannata thava thavath shakthiya lebeva!.
@malkanthicharulatha2543
@malkanthicharulatha2543 Ай бұрын
ඔයාට ගොඩක් ස්තූති මේව කියල දුන්නට
@DoctorStrange-z3q
@DoctorStrange-z3q 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාට බුදුසරණයි ❤❤❤❤❤
@Lasithdevida
@Lasithdevida Ай бұрын
ඔයාට ගොඩක් pin මැණිකේ ❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@SamanthiSiriwardana
@SamanthiSiriwardana 23 күн бұрын
ව්ස්තර කරලා කියලා දුන්නට ස්තූතී
@lathalatha1056
@lathalatha1056 Ай бұрын
ස්තූතියි අවංකවම කෙනෙකුට දියුනුවෙන්න පුලුවන් විදියට මෙවැනි දැනුවත්කිරීම්කරනවට ඔයාට දිනෙන්දින දියුනුවෙන්න ලැබේවා තෙරුවන් සරනයි
@apegedara9382
@apegedara9382 Ай бұрын
💕💕💕
@sandhyahewavitharana8038
@sandhyahewavitharana8038 Ай бұрын
Hodata kiyala dunna oya sthuthi
@nimalchandrasiri8228
@nimalchandrasiri8228 Ай бұрын
Duwa oyata Thanks Bs
@DinoshaniSamanmali
@DinoshaniSamanmali Ай бұрын
Godak pin. Oba thumiyage siyalu katayuthu sarthaka wewa
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤❤❤
@SumithKumara-nu1bv
@SumithKumara-nu1bv Ай бұрын
Oyata godak thanks akki mama me davas vala gedara idan karanna deyak Hoya Hoya hitiye oyage video ekata mata hitha giya
@SurangaSanjeewa-x1t
@SurangaSanjeewa-x1t Ай бұрын
Niyamai akka. ගොඩක් ස්තුති .b.s
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 14 күн бұрын
ස්තුතියි ගොඩාක්
@SwarnaHettiarachchi-f4r
@SwarnaHettiarachchi-f4r 5 күн бұрын
Thanks ❤
@Mycrochettime
@Mycrochettime Ай бұрын
Godak pin meka kiyla dunnata.. Hemadma man badairigu genath kalu wela wisi krnwa.. Babala Kanna asa nisa genne... Eth hdanna danne nthuwa htye.. ❤️❤️❤️❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@PiyalWickramarathna
@PiyalWickramarathna Ай бұрын
නියමයි ,,ජයවේවා ❤❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@MalkanthiPathiratna
@MalkanthiPathiratna Ай бұрын
ගොඩක් ස්තුතිය ❤
@DivinduAnishka
@DivinduAnishka Ай бұрын
🎉godak pin naga
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 15 күн бұрын
පැනි එකට දෙහි ඉස්ම ටිකක් දැම්මනම් සිනි ගල්ගැහෙන එක නවත්තන්න පුලුවම් සහොදරි ✌❤
@GeniusIPS
@GeniusIPS 9 күн бұрын
ස්තුතියි
@Chamimiracles
@Chamimiracles Күн бұрын
Thank you akki
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Ай бұрын
නියමයි
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs Ай бұрын
ගොඩක් ස්තුතියි
@ShamilaAbdullah-om9wb
@ShamilaAbdullah-om9wb Ай бұрын
❤ thanks
@ThusharaHettihewa
@ThusharaHettihewa 27 күн бұрын
Owata nangibudu saranai pahedeliwa Kiya dunnata
@dushnthidileka1416
@dushnthidileka1416 Ай бұрын
Thanx akke🥰🥰🥰
@kasunimahesh3626
@kasunimahesh3626 Ай бұрын
Godak thank you ❤❤❤❤
@KusumRathnayaka-m2c
@KusumRathnayaka-m2c Ай бұрын
අක්කෙ මමත් ආසයි කරන්න ඒත් කුස්සිය තවම භාගෙට හදලා තියෙන්නේ ඒක නිසා කරන්න විදිහක් නෑ
@nehaSL
@nehaSL Ай бұрын
නියමයි Thank u.
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤❤
@jayalath_0118
@jayalath_0118 Ай бұрын
Thank u❤🎉🎉🎉🎉🎉
@GaminiALA
@GaminiALA Ай бұрын
ස්තුතියි ඔබට
@tharangasarojani4281
@tharangasarojani4281 Ай бұрын
👍❤❤❤❤❤❤
@sssmmm5084
@sssmmm5084 Ай бұрын
ජෙසු පිහිටයි
@shanthiperera3559
@shanthiperera3559 Ай бұрын
Thank you so much.
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome!
@vitharanachami4001
@vitharanachami4001 Ай бұрын
Theruwan saranai
@AselaSanjeewa-k6d
@AselaSanjeewa-k6d Ай бұрын
Supiri akke
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@BenatSusantha
@BenatSusantha Ай бұрын
බුදු සරනයි අවන්ක කෙනෙක් ඔබෙ වියාපාර ඩියුනුවෙවා
@lalithabawani3351
@lalithabawani3351 Ай бұрын
Thank you dear ❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome 😊
@randunubandara6154
@randunubandara6154 Ай бұрын
Lot of thanks!
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome!
@shiranishirani9836
@shiranishirani9836 Ай бұрын
හරිමපැහැදිලි❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@rejikaudayangani5889
@rejikaudayangani5889 Ай бұрын
Thank you akke 😍
@shanthakumara4546
@shanthakumara4546 Ай бұрын
🎉
@thilinisherine5410
@thilinisherine5410 Ай бұрын
Math meka karanwa
@madhuyt4634
@madhuyt4634 Ай бұрын
Thank you akke. Ethkota pani rasata hadagannakota 35g eketh price eka 100/= mada
@dilipswijerathna8871
@dilipswijerathna8871 Ай бұрын
Mn oyage achcharu recipe ekata bisnas eka patan gaththa
@apegedara9382
@apegedara9382 Ай бұрын
හරිම සතුටුයි ❤❤❤
@Kalugamuwa
@Kalugamuwa 27 күн бұрын
🎉🎉🎉🎉
@Fatmafatma-ep1en
@Fatmafatma-ep1en Ай бұрын
Math heta popcorn hadala kadeta danawa.oyata budu saranai .
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤❤
@MaduRatnayaka-n4w
@MaduRatnayaka-n4w Ай бұрын
Ane akki mata e wayaparaya karana widiha kiyala dennako
@ChandrikaMuthukumari-r2v
@ChandrikaMuthukumari-r2v Ай бұрын
❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@RosaRosa-x8k
@RosaRosa-x8k Ай бұрын
නංගි පොල් ටොෆි හදනකොට වතුර නොදා පොල් බ්ලෙන්ඩ් කරන්න අමාරුයි නේ. මොකද කරන්නේ අද රෙසිපි එක හරි වටිනවා. බුදුසරණයි.
@apegedara9382
@apegedara9382 Ай бұрын
වතුර ටිකක් දැම්මට කමක් නෑ අක්කෙ අපි හැදි ගාලා ගල් වෙන පදමට එනකොට ඒ වතුර ටික හිදෙනවා...වතුර නොදා ගන්න කියන්නෙ හැදි ගාන කාලෙ අඩු කරන්න ඕන නිසා..❤️
@ShiwashaGunathilake
@ShiwashaGunathilake Ай бұрын
Thanks dear 🙏
@apegedara9382
@apegedara9382 Ай бұрын
Most welcome 😊
@chamilanishanthi6773
@chamilanishanthi6773 Ай бұрын
Polithin සීල් karana machine eka ganne kohenda
@apegedara9382
@apegedara9382 Ай бұрын
daraz එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ❤️
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww Ай бұрын
Mn gdk dawas idn bln hitiye akke swayn rekiyawak hoya hoya meka try krnawa mn.oyta thank you.❤❤❤.thawath me wage video danna.oyata jaya.akki me machine eka kohenda ganna puluwan
@apegedara9382
@apegedara9382 Ай бұрын
daraz එකෙන් ගන්න පුළුවන් නංගී ❤️
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 Ай бұрын
Sthuthi oyata pahadiliwa nihathamani WA oyage vedio
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤
@SuchithraKrishanthi
@SuchithraKrishanthi Ай бұрын
Me sos pan ekak kiyak wenawada akke
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Ай бұрын
නියමයි ඔයවිදියට ඇසුරුම් අරල දවස් කීයක් තියාගන්න පුලුවන්ද ස්තූතියි ඔයාට 🎉🎉
@apegedara9382
@apegedara9382 Ай бұрын
පෙගෙන්නෙ නැතුව සීල් කර ගන්න ඕනෙ හොදට එහෙම කරොත් මාස 2ක් 3ක් තියන්න පුළුවන් ❤️❤️
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Ай бұрын
ස්තූතියි 💗
@umarfarook3097
@umarfarook3097 Ай бұрын
lebal kohenda kara ganne
@apegedara9382
@apegedara9382 Ай бұрын
​@@umarfarook3097ඒ ගැන මීලඟ වීඩියෝ එකෙන් කියල දෙන්නම් ❤❤❤
@jenitatissera3675
@jenitatissera3675 Ай бұрын
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva Ай бұрын
Mn dakka oya pani daddi popcorn podi wenawa . Sini pani ekata astra and milk tikak dala eka gana nowenna haduwaki try karala balanna
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඝන නොවී බෑ dear අනිවාර්යයෙන්ම ඝන වෙන්න ඕනෙ නැත්නම් බිස්නස් එකක් විදියට කරන්න බෑ...මොකද ඇසුරුම් කරාම පෙගෙනවා සීනි එක ඝන නොවුනම... ස්තූතියි ඔයාගෙ අදහස ඉදිරිපත් කරාට...❤️❤️❤️❤️
@NadeekaDeepani
@NadeekaDeepani Ай бұрын
❤🎉godak watinawa nangiyo❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@roshiniperera456
@roshiniperera456 Ай бұрын
Tanks akka
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤❤❤❤
@dssd919
@dssd919 Ай бұрын
පොප් කෝර්න් 😊
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari Ай бұрын
Akke onema badairigu ata gnna puluwanda wenama ekak thiynawada
@dilipswijerathna8871
@dilipswijerathna8871 Ай бұрын
Hot gun ekai,seelar ganai,vacuum seelar ekai gena mata thorathuru tikak dennako.
@apegedara9382
@apegedara9382 Ай бұрын
මීලඟ වීඩියෝ එක ඒ ගැන කකරන්නම් ❤❤❤
@BhashiniKannangara
@BhashiniKannangara Ай бұрын
Thel ekata lunu dalada bedde nangi
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඔව් අක්කෙ..❤️❤️
@WalukaGayathri
@WalukaGayathri 7 күн бұрын
මං හදලා කඩවල් වලට දැම්මා. Eth ඒවා pegila කියලා return අාවා. මම මොකද කරන්නෙ pegenawata.
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
Thank you 🔔
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@harshakahimesh5817
@harshakahimesh5817 Ай бұрын
Bada irigu ata ganne kohenda
@isurunimadushanika7552
@isurunimadushanika7552 Ай бұрын
Api awasara ganna ona kohenda bussness start karanakota
@DPLSKumara
@DPLSKumara Ай бұрын
Lebal hada ganne kohomada sil mesin akak ganne kohenda
@apegedara9382
@apegedara9382 Ай бұрын
@@DPLSKumara මීලඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් ❤️
@WalukaGayathri
@WalukaGayathri 7 күн бұрын
Mn hadala kadawalata danma.eth ewa pegila kiyala return awa.mn mokada karanna oni pegenawata.
@DilrukshiPremarathna-ml6pl
@DilrukshiPremarathna-ml6pl Ай бұрын
අනේ ගොඩක් පින්.අර රතු පාට කලර් කරපු එක ගත්තෙ කොහෙන්ද..ඒවා කොහෙන්ද ගන්න පුළුවන් අක්කි..
@apegedara9382
@apegedara9382 Ай бұрын
කෝකද නංගී 🤔
@priyanjiperera1712
@priyanjiperera1712 2 күн бұрын
Gas walata Yana viyadamath adu karanna o ne.
@mr.gaming9162
@mr.gaming9162 Ай бұрын
Thank u very much nangi.oyage business dinen dina sarthaka vevaa❤❤❤.mewa cup valatath danna puluwan neda?
@apegedara9382
@apegedara9382 Ай бұрын
පුළුවන් ❤❤❤
@athuaprasanna8685
@athuaprasanna8685 Ай бұрын
බු.ස
@apegedara9382
@apegedara9382 Ай бұрын
🙏🙏🙏
@ThilakNandana-e4r
@ThilakNandana-e4r Ай бұрын
Oua kadala bait walat dana vitamin E karal konde gana ekada bona ekada
@apegedara9382
@apegedara9382 Ай бұрын
කොණ්ඩෙ ගාන එක..
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.