රෑට උයන්න රසම රස ලංකාවේ කෑම 🇱🇰 Dinner Menu | dempasan | Cooking Vlog

  Рет қаралды 349,953

dempasan

dempasan

Күн бұрын

රෑට කන්න රසට උයන්නයි යන්නේ 😍
කාලෙක ඉඳලා මමත් හරි උවමනාවෙන් හිටියෙ ඔයාලට රස මෙනූ එකක් ගේන්න. හැමදාම එක එක විදියේ කෑම හදන වෙලේ සම්පූර්ණ මෙනූ එකක්ම හැදුවෙම නැති නිසා ඔන්න එහෙනම් පහුගිය දවසක මම හදපු රසම රස dinner මෙනූ එකක්. මේවා ඉතිං ලේසියෙන් හදාගන්න පුලුවන්..‍රස කෑම... 😄❤️ කංකුං ඩෙවල් එකක් එක්ක, චිකන් කරියකුයි... රසම රස කජු මාලුවක් එක්ක සලාදෙකුයි තියනවා කියන්නෙ ඉතිං බත් මරන්න පුලුවන් 😍 එහෙනම් අද වීඩියෝ එකෙන් රස කෑම වේලක් ඉක්මනින් ලේසියෙන් හදාගන්නයි යන්නේ...
🇱🇰
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 971
@lakshikamadhumali772
@lakshikamadhumali772 10 ай бұрын
කෑම හදනව බලන්න නෙවෙයි ඔයාගෙ videos බලන්නෙ 😌 ඔයාගෙ ලස්සන කතාව අහන්න 🤣💔 හිනා වෙලා එකක් වෙනව 🤣💔❤😍
@francesdilrukshi8423
@francesdilrukshi8423 10 ай бұрын
💯💯
@becreative6381
@becreative6381 10 ай бұрын
Me tooo😅
@ambalakodikarashinekanethm2375
@ambalakodikarashinekanethm2375 10 ай бұрын
අම්මෝ ඔව්😁😁😁
@dempasan
@dempasan 10 ай бұрын
😂😂❤
@ashikaperera
@ashikaperera 10 ай бұрын
මමත්😂
@nimeshamadushani6928
@nimeshamadushani6928 10 ай бұрын
කෑම වලට වඩා කියවිල්ල අහන් ඉන්න තමයි මං ආස 🤣
@dempasan
@dempasan 10 ай бұрын
😂
@kushiwasana9495
@kushiwasana9495 9 ай бұрын
මාත්😅
@lilynut1027
@lilynut1027 9 ай бұрын
Mth ❤😂
@Malshaandtharuka93
@Malshaandtharuka93 8 ай бұрын
Mamath
@peek7717
@peek7717 8 ай бұрын
Me too 😂
@sandunishashika4207
@sandunishashika4207 10 ай бұрын
කෑම හදනකොට කියවන ඒවට තමා ආසම😁❤️
@dempasan
@dempasan 10 ай бұрын
🌝
@wcperera7495
@wcperera7495 8 ай бұрын
කට රිදෙන්නෙ නැද්ද පුතේ ඔයාට තෙරුවන් සරනඉ
@dilinimadushani8279
@dilinimadushani8279 10 ай бұрын
අම්මො කටක් නෙවෙයි මේක ඇත්තටම හිතේ තියන දුක පාලුව නැතිවෙනවා ඔයා නම් මරු පසන්❤
@dempasan
@dempasan 10 ай бұрын
@divyamadushani8486
@divyamadushani8486 10 ай бұрын
පාන්දර 3.40යි. හිනා වෙන්න බෑ ඕයි ගෙදර මිනිස්සුන්ගෙ ගුටි කන්න වෙනවා 😂 මං හරිම ආදරෙයි මල්ලි ඔයාට. සතුටින්ම ඉන්න හැමදාම ❤
@dempasan
@dempasan 10 ай бұрын
😂😂😂
@mwasana6081
@mwasana6081 10 ай бұрын
උයන එක මමත් ආසම දෙයක.ගොඩක් අය අමාරුයි කිව්වට තමන්ගෙ අතින් උයල ගෙදර අයට කන්න දීල ඒ ලැබෙන සතුට කඩේ කෑම වලින් ගන්න බෑ 😊
@dempasan
@dempasan 10 ай бұрын
Adarei ❤
@vinoshisharika260
@vinoshisharika260 10 ай бұрын
අනේ අම්බෝ කියවිල්ල 😂කියවිල්ලට addict වෙච්ච මනුස්සයෙක් මං 😂පාඩම් කරලා මල කම්මැලි කමේ හිටියේ .. ෂෝක් අනේ .. 😂❤කෑම ටික නම් රස පාටයි🤗😋අයියට පින් හැබැයි ගොඩක් අයගේ මූණට හිනාවක් ගේනවට🫂
@dempasan
@dempasan 10 ай бұрын
😅❤😅
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 ай бұрын
මගේ.උපන්දිනේ අද මං ඔයා උයපු කෑම.කනවා කේක් කෙස්.උනා.මෙයා.😋😋😋😋😋🥰🥰🥰
@waruninisansala2561
@waruninisansala2561 10 ай бұрын
මරු ඔයාගෙ කතාව පසන්😂..දුක අමතක වෙලා හිනායනවා😅
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 10 ай бұрын
කෙල්ලෙක්ට වඩා හොඳට උයනවා බම් සිරාවට ❤❤ ආයේ food challenge එකක් ඕනි😁😁😁
@DanilkaMewan
@DanilkaMewan 5 ай бұрын
0:20 0:31 ඒ නම් කියවන විදිහ, So පොශ් අනේ... 😂😂😂😂
@mommywithshanu4970
@mommywithshanu4970 10 ай бұрын
Campus exam නිසා වීඩියෝ මිස් වෙනවා බලන්න ...පාඩම් කරලා stress එක නැති කර ගන්න එක දිගටම බලනවා ...ඒ තරම් හරිම ආසාවෙන් අහනවා ඒ කතාව ...😁😂
@BhagyaPerera-e8z
@BhagyaPerera-e8z 10 ай бұрын
"කෑම උයන්න කියලා දෙන්න දන්නේ අපේ අම්මා විතරනේ".අම්මෝ අයියේ ඔයාගේ කටට දෙකේ කාසියක් දාන්න වටිනවා.කියවිල්ල තමා මරුම.😂😂
@dempasan
@dempasan 10 ай бұрын
😂
@subashini1386
@subashini1386 10 ай бұрын
Presentation එක තමයි පට්ට.. නටන්නත් පුලුවන් සුපිරියටම .. Interesting are watching your video's ,bring more..❤
@dempasan
@dempasan 10 ай бұрын
Thank u❤
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 10 ай бұрын
කියවිල්ල වගෙම වැඩත් 👌👌සිරිමල්ගෙ වාසනාව තමයි ඉතින් ඔයා ලැබුන එක❤❤
@dineshalakmali8983
@dineshalakmali8983 4 ай бұрын
ඇත්තටම මල්ලි වීඩියෝ වලට වඩා ඔයගේ කතා මරු අනේ... ඒක අහන්නම ඔයාගේ වීඩියෝ බලන්නේ
@kmaduwanthi8083
@kmaduwanthi8083 10 ай бұрын
අනේ ඩාලින් මට බාස්මති රයිස්කුකර් එකේ උයන විදිය චුට්ටක් කියන්න. වතුර තියන විදිය එහෙම. රිප්ලයි ඉක්මනට ඕනි. මං ප්‍රෙග්නන්ට් මට බාස්මති කහ බත් එක හදන්න ඕනි
@littledame5460
@littledame5460 10 ай бұрын
මනසික සුවය ලැබෙන vlogs❤️
@nishubabe3491
@nishubabe3491 10 ай бұрын
😂😂😂 සිරාවට මන් නම් පසන් අයියගේ වීඩියෝ වලට වඩ ඒ කටට ආසයි කත කරන විදියට ආදරේ යි ආ....❤❤❤❤❤ මරු ඈ...
@kavi736
@kavi736 8 ай бұрын
කංකුං වලට බිත්තරයක් දාන්න එතකොට තවත් රස වැඩි වෙනවා ❤❤❤ 👍👍👍ඔයාගේ කෑම නියමයි ❤❤
@dempasan
@dempasan 8 ай бұрын
Aww 😍
@NethminiNidarshana
@NethminiNidarshana 10 ай бұрын
කියවිල්ල නම් සුපිරියක්ම තමා 😂❤
@Kimsara-d6q
@Kimsara-d6q 6 сағат бұрын
අනේ අම්මේ මේ කියවිල්ල 😂ශෝක් අනේ සිරිමලා අහුවෙන්නැත්තෙ ඔය කියවිල්ලට තමයි 🤭සතුටින් ඉන්න හැමදාම දෙන්නම😊❤
@Hashiperera-m3p
@Hashiperera-m3p 10 ай бұрын
ඇත්තටම මමත් උයද්දි ලුනු රස බලන්නේ නෑ.. හැමදේම හිතේ මිම්මට දාන්නේ සුවද සෙට් නම් රසත් සෙට් මට..හැබැයි කවදාවත් අද වෙනකම් ලුනු අඩු වෙලවත් නෑ වෑඩි වෙලත් නෑ..කෑමත් රසයි.. ❤
@dempasan
@dempasan 9 ай бұрын
Shoi ❤
@wasanasanju7769
@wasanasanju7769 9 ай бұрын
ඔයත් මන් වගේ අනේ..මාත් කෑම සේරම හදලා ඉවර වෙලා කාලා බලනවා.😊😊😊 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
@dilakshisathyangani9149
@dilakshisathyangani9149 10 ай бұрын
හරි ලස්සනයි භාසාව .....
@ShamanKothalawala
@ShamanKothalawala 2 ай бұрын
කෑම උයනවට වඩා කතාව අහන්න ඔයාගේ වීඩියෝ බලන්නේ මන් ,👊🤩😍
@BandaKorea
@BandaKorea 10 ай бұрын
අනෙ මන්දා මෙ ලගදි අහන්බෙන් දැකලා දම්පසන්ගගෙ වැරදුනා 😁😁දෙම්පසන්ගෙ ,dempasan video එකක් බැලුවා .එදා ඉදලා එහෙන් මෙහෙන් video බැලුවා.දැන්නම් දාන හැම එකක්ම වගෙ බලනවා.කතා කරන විදිහ තමයි මරැ👍🇰🇷කොරියන් කතාවල කතාකරන විදිහ පෙන්නන එවත් මරැ 😁video එකක් බලන්න ගත්තම ඉවර වෙලා දන්නෙම නැතුව එ තරම් කතා කරන දේවල් විදිහ කම්මැලි නෑ මට හිතෙන විදිහ🔥🔥❤️
@dempasan
@dempasan 10 ай бұрын
😊❤❤
@sldreams2646
@sldreams2646 10 ай бұрын
අහම්බෙන් යද්දි දැක්ක වීඩියෝ එකක්.. ගොඩක් ලස්සනට තියනවා. වැඩියෙන්ම අහන් ඉන්න ආස හිතෙනවා cheif ගේ කතාව.. ලස්සනයි දිගටම කරගෙන යන්න. 👍😊
@dempasan
@dempasan 10 ай бұрын
Adarei ❤
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 10 ай бұрын
ඇත්තමයි වීඩියො බලනවට වඩා අයියගෙ කතා අහන් ඉන්න හැමදාම කියනවා වගේ ඒක තම මරු අනේ ඔයත් එක්ක මාරම ජොලියෙ ඉන්න පුළුවන් සිරිමල් අයියට කනක් ඇහිල ඉන්න බැරුව ඇති 😂 ආදරෙයි පරිස්සමට ඉන්නෝන බුදුසරනයි ❤❤❤♥️🎊😇
@dempasan
@dempasan 10 ай бұрын
❤❤
@thilinimethma1197
@thilinimethma1197 11 күн бұрын
Good dr. හරිම ලස්සනයි කතාව ඔයාගෙ. හරිම funny හිත nivenava මට nam e කතාවට. Good job dr.
@hettiwattha3876
@hettiwattha3876 10 ай бұрын
ඔයාගෙ කියවිල්ල නම් මරු අයියා 😂 ඇත්තටම ලංකාවෙ ඉන්නකොට බාස්මති කිව්වම ආස හිතුනට දැන්නම් ඇති වෙලා අපිටත් 😢ඔයා වගේ මටත් කෑමක් කෑවම ඒකෙ රස අදුනගෙන ඒ වගේ හදන්න පුලුවන් චංගුමි බලපු නිසා 😅 ❤
@dempasan
@dempasan 10 ай бұрын
Adarei ❤
@hettiwattha3876
@hettiwattha3876 10 ай бұрын
@@dempasan 🥰♥️
@anjalinuwanthika6278
@anjalinuwanthika6278 9 ай бұрын
ඇත්තටම මම ඔයාව දැන ගත්තේ tik tok එකෙන් . පස්සේ තමයි අහම්බෙන් KZbin එකේ දැක්කේ.ඔයාගේ voice එක වගේ කතා කරන විලාසය හරිම ශෝක්. බලන්න ආස හිතෙනවා. Good luck.❤️
@dempasan
@dempasan 9 ай бұрын
Adarei
@ශශිනි
@ශශිනි 10 ай бұрын
චිකන් කරි අලයි කැරටුයි කිරට උයලා වමිබටූ මෝජූ සූදුරු බත් කන ගමන් බලන්නේ ඈ❤❤❤❤
@dempasan
@dempasan 10 ай бұрын
Ammo😊🎉
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 9 ай бұрын
සුපිරි අද කාලෙ උයන්න දන්න කොල්ලෙක් මරු සමහර කෙල්ලොන්ට හැරෙන්නවත් බෑ මෙයා එක්ක ❤️❤️
@sewminijeewanthi8417
@sewminijeewanthi8417 10 ай бұрын
කතාවට තමා වැඩියෙන්ම ආස 🥺😋😂
@ramuu5602
@ramuu5602 10 ай бұрын
ඒ කියවිල්ල අහන්නම එන මම 😌 stress නැති වෙනවා ඔයාගෙ වීඩියො බැලුවම ❤
@hashihashii537
@hashihashii537 10 ай бұрын
ඒ බතට වදින්නේ, බෙරි වෙන්නැතුව අමුවෙන්නැතුව ගානට පැහියන් දෙවියෝ කියලා... 😌😂😁
@dulakshiilanganthilaka5156
@dulakshiilanganthilaka5156 10 ай бұрын
ඔයාගේ cooking vlogs බලන්න බලන්න ආස හිතෙනවා හැම video ekkakma❤️
@Shashi7159
@Shashi7159 10 ай бұрын
පසනා මගෙ නම මතක තිහාගනිම් 100 k ගහනකොට මම වගේ එකෙක් මුල ඉදම් ඉදියා කියල😌..පසන්ගේ කජ්ජ රස පාටයි.Anyway හාල් එකට වැදල රත්වෙන්න තියෙන පුරුද්ද මටත් තියෙනවා.හොද කොල්ලා
@dempasan
@dempasan 10 ай бұрын
ආදරෙයි නේ ❤
@MaleeshaAmandi
@MaleeshaAmandi 7 ай бұрын
කියවන විදිහ ශෝක් අනේ...ආතල්...ලගදි වීඩියෝ බලන්න බලන්න ගත්තෙ..දැන්නම් හැමදාම බලනවා❤
@dempasan
@dempasan 7 ай бұрын
😍
@hansamalinavodya5217
@hansamalinavodya5217 10 ай бұрын
හිරු එකේ පත්තරේ විස්තරේ කියන චමුදිත වගේ😂.කට රිදෙන්නේ නැද්ද බං අයියේ .😕
@dempasan
@dempasan 10 ай бұрын
😂
@user-hy6kc8qu1s
@user-hy6kc8qu1s 6 ай бұрын
මං පලවෙනි පාරට chicken curry එකක් හැදුවෙ. අපේ අම්මා උයනවටත් වඩා රසට හදාගත්තා 😁 ඔයාගෙ කතාවත් මරු අයියෙ... superb ❤️ good luck 🌹
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 10 ай бұрын
ඔයාගේ කතාවට මම නම් වෂීවෙලා. ආදරෙයි පැටියෝ
@dempasan
@dempasan 10 ай бұрын
ආදරෙයි ❤
@WevaldenigeFernando-cu2ij
@WevaldenigeFernando-cu2ij 2 ай бұрын
හොදකොල්ලා කියවිල්ලවගේම තමයි කෑමෙ රස ඔයා උයනකොට මගේ අක්කා වමතක්වෙනවා❤💞💞💞💞💞💞💞💞💞💞💞💚💢💛🧡🧡💛💚💙💛🧡🤍💚💚💕💕💛💯💯💯💯🧡💓💕💕💚💕🧡🧡
@sewwandibandaranayake8107
@sewwandibandaranayake8107 10 ай бұрын
😁 ලුණු ලේවායක පින්තුරයක් කිචන් එකෙ අලවගන්න...💕😁 කෑම හදද්දි කියවිල්ල අහන්නමයි ආස..😂😁😒💕🤭
@ansaJayathilaka-fh3sw
@ansaJayathilaka-fh3sw 10 ай бұрын
කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා ද,, ගොඩක් thank u..එයත් සතුටු වෙන ගමන් අනිත් අයවත් සතුටු කරනවා...මේ වගේ අය දකින්න ලැබෙන එකත් සතුටක් 😇😘
@dempasan
@dempasan 10 ай бұрын
ආදරෙයි
@JanaLalitha3015
@JanaLalitha3015 10 ай бұрын
🥺ඒක කිව්වේ චංගුමී නෙමේ, "හං පාලිකාව" චංගුමීට රස දැනීම නැතිවුණාම, හං පාලිකාව කියනවා ටෝෆු කැද, ඉස්සන් වගේ ව්‍යංජන හදන්න කියලා හැබැයි රස නොබලා,🍛🦐එතනදී තමා කියන්නේ, "රස බැලිය යුත්තේ අනුභව කරන්නා මිසක්, පිසින්නා නොවන බව"... සුජාත දියණී කතාව ආදරයෙන් මතක් කරනවා...🥰🤍
@dempasan
@dempasan 10 ай бұрын
ඔව් නේද? මම ඒ කතාවට ගොඩක් ආසයි😊
@JanaLalitha3015
@JanaLalitha3015 10 ай бұрын
@@dempasan මාත්, මං මැරෙන තුරාවට අමතක කරන්නෑ ඒ කතාවනම්...🥺🎋🇰🇷
@yashirajapaksha6753
@yashirajapaksha6753 15 күн бұрын
Math මේ දවස් වල ආපහු balanawa 🥺
@rmd2655
@rmd2655 10 ай бұрын
Ammo malli wachna nm maru hode. Mn me lagadi thma oyage videos blnn gaththe.. super malliya.. digatm krnn.. good luck
@dempasan
@dempasan 10 ай бұрын
@crown-in-forest
@crown-in-forest 10 ай бұрын
OMG bro..😮 that menu is my favorite ❤ btw thanks for sharing it with us💕
@dempasan
@dempasan 10 ай бұрын
My pleasure 😊
@meenu9051
@meenu9051 9 ай бұрын
ඔයාගේ කෑම හදනවා බලන්න ආසයි අනේ ... stress එකක ඉද්දි මාර සැහැල්ලුවක් දැනෙන්නේ video එක බලද්දි... ඒ විතරක් නෙවෙයි කෑම මම හදනවා ඔයා හදන විදියට මාර රසයි ❤❤❤❤❤ thank you අයියේ හැමදාම හිනාවෙලා ඔය වගේ සතුටින් ඉන්න 😍😍😍
@rinky720
@rinky720 10 ай бұрын
ඔයා මරු අප්පා..කට රිදෙන්නෙ නැද්ද අයියේ..😂🥰
@dempasan
@dempasan 10 ай бұрын
Naa naaa😊😅
@ayeshachandrarathna7900
@ayeshachandrarathna7900 10 ай бұрын
ඒ නිනව්වක් නැති කතාව අහන් ඉන්න එක ඇබ්බැහියක් වෙලා ❤
@dailyerr
@dailyerr 10 ай бұрын
සිරිමල් අයියට තමයි taste test එක දෙන්න ඕනෙ හරිම reaction එක බලන්න 🙈
@user-pf3hf3gb1l
@user-pf3hf3gb1l 6 ай бұрын
අම්මෝ පසන් ඔයාගේ කියවිල්ල අහන්නම තමා මන් බලන්නේ උයන විඩියෝ සුපිරි අනේ අසායි කන්න ඔයා උයන කැම ටිකක් මේඑ මන් කමෙන්ට් කරන්නේ පලවෙනි පරට කමෙන්ට් නොකර ඉන්න බැරි උනා හරිම ලස්සනයි විඩියො එක බලන් ඉන්න අසායි හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නා ආදරේයි ඔයාලා දෙන්නට ❤❤❤🥰🥰🥰
@dempasan
@dempasan 6 ай бұрын
🫶🫶🫶
@අමාතරු
@අමාතරු 10 ай бұрын
බුදු අම්බෝ වචන මරු අප්පා මොනා නැත්ත සතුටින් ඉන්න ඔනී අනේ කවුරු මොනා කිව්වාත් අපි නේ අපේ බඩ පුරුව ගන්නේ එක එක ඒවා කියන අය නෙමෙනේ අපේ බඩ පුරවන්නේ❤(ඩෙම් පසන් )ඩබලට අමා නංගිගෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා wish එකක් ඔන්න❤️❤️❤️❤️❤️
@dempasan
@dempasan 10 ай бұрын
ඒකනේ😂❤
@ThushiKanchana
@ThushiKanchana 8 ай бұрын
හරි ශෝක් ඔයා කියන විදිය හොන්දයි මල්ලි සුභ අනාගතයක් ඔයාට 👍🙏🙏🙏🙏🙏
@maliyanarachchi7015
@maliyanarachchi7015 10 ай бұрын
කෑමට වඩා රස අයියාගේ කතාව 😂❤
@dempasan
@dempasan 10 ай бұрын
❤😊
@ridmikaharankahawa9420
@ridmikaharankahawa9420 10 ай бұрын
අම්මෝ... අම්මෝ...මේක කටක් නෙවෙයි කොහෙන් එන වචනද මන්දා😊.. ඔයා හරි සුන්දර චරිතයක් පසන් ...🤩😃
@anjaligamage9661
@anjaligamage9661 10 ай бұрын
අගබිසවුනි රාත්‍රී බෝජනය සූදානම්😌
@dempasan
@dempasan 10 ай бұрын
රජතුමනී😅
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 10 ай бұрын
ඔයගෙ වැඩ ගොඩක් පිලිවලයි ලස්සනයි ..ගොඩක් අදරනිය ඔයාල ජ්සු පිහිටි ඔය2 නටම ..💐💐💐💐👍❤
@dempasan
@dempasan 10 ай бұрын
ආදරෙයි ❤
@shashini7364
@shashini7364 10 ай бұрын
කියවිල්ල අහන්නමයි මන් එන්නෙ...😊
@dempasan
@dempasan 10 ай бұрын
😂😊
@lahiri6510
@lahiri6510 10 ай бұрын
Uyana eka blnawatath wada asa oyage oya kiyawillata aneee..❤️kiyawilla ahannama Oni nisai oyage vlogs blnne😁❤️
@shashiprabodani6347
@shashiprabodani6347 10 ай бұрын
හොද්ද ඉදෙනකන් හැන්ද තියන විදිය ඉගෙනගත්තා 😍
@dempasan
@dempasan 10 ай бұрын
Shaa ❤
@thanujaattanayake6480
@thanujaattanayake6480 6 ай бұрын
Pissu kolla kiyawana ekamai wede..❤❤❤❤ adarei 😊
@sumedamadusanka7856
@sumedamadusanka7856 9 ай бұрын
"දෙස් දෙවොල් තියන අම්මණ්ඩි කෙනෙක් නෙවෙයි මම.." අම්මෝ😂😂 "කෑම හදන්න කියා දෙන්නේ අපෙ අම්මා විතරනේ"😂
@dempasan
@dempasan 9 ай бұрын
😂😂😂
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 10 ай бұрын
හම්මෝ යකූ... presentation එක පට්ට 😂😂😂😂😂😂අද තමයි Join උනේ ❤
@dempasan
@dempasan 10 ай бұрын
❤❤❤❤
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 10 ай бұрын
බන ඇති 😂😂😂 කෑම හදනවනම් ඉතින් පසන් තමයි😂 'අග බිසවුණි' කෝ රජතුමා🙈❤❤❤
@dempasan
@dempasan 10 ай бұрын
රජා කෝ 😂
@dildilr1872
@dildilr1872 8 ай бұрын
සුපිරියටම උයනවා කියවන එකනම් අහගෙන ඉන්න ආස හිතෙනවා හිනා වෙලා පන යනව .සතුටින් ඉන්න හැමදාම ❤
@dananjayaliyanage5047
@dananjayaliyanage5047 10 ай бұрын
අනේ බන්.. කට රිදෙන්නේ නැද්ද ඇත්තටම😂😂😂😂. වීඩියෝ එක බලලා ඉවර වෙද්දී හරියට දැනුනේ වැස්සක් වැහැලා පෑව්වා වගේ 😅😂😀
@dempasan
@dempasan 10 ай бұрын
😂😅
@janakijayathunge5074
@janakijayathunge5074 10 ай бұрын
අපෙ අම්මා අර අම්මා වගේද බන් මෙ ඉවිල්ල.. බලාගෙන ඉන්න ආසයි අහන් ඉන්න ආසයි.. දම් පසන් Good Luck බොක්ක
@dempasan
@dempasan 10 ай бұрын
😊
@SanduniNimsara-rv7ee
@SanduniNimsara-rv7ee 10 ай бұрын
කටක් නෙවෙයි මේක ගන්ටාරයක් 😂😂
@dempasan
@dempasan 10 ай бұрын
😅
@inu-lw4br1pd3u
@inu-lw4br1pd3u 10 ай бұрын
පසන් මල්ලි ඔන්න අපිත් වීඩියො එක බැලුවා..කතාව තමයි මරු😂❤බුදු සරණයි දෙන්නටම .පරිස්සමින් සතුටින් ඉන්න..🤗🤗🤗
@MadhuMadhu-ub2cn
@MadhuMadhu-ub2cn 6 ай бұрын
මාත් ඇත්තටම ඔයාලගේ වීඩියෝ බලන්නේ ඔයාගේ කියවිල්ලට ආස නිසා... කියන්න ඕන දේ කෙලින්ම කියනවා.ඒක සුපිරි... 🤗
@raveeshamarasinghe1595
@raveeshamarasinghe1595 10 ай бұрын
Keep up the good work Pasan!! I appreciate your contents; very interesting and engaging 👏👍👍🎉
@dempasan
@dempasan 10 ай бұрын
Thank you! Will do!
@theeksaaraconstruction8919
@theeksaaraconstruction8919 10 ай бұрын
husband ge account eken enne...oyanam maara shook malli oya dennatama all the best
@chamdananimal2963
@chamdananimal2963 10 ай бұрын
Wooooow අහම්බෙන් හම්බ වෙල බැලුවෙ vidiyo එකක් පලවෙනි පාරට පට්ටම ලස්සනයි ඒ
@dempasan
@dempasan 10 ай бұрын
😊
@sachithranawarathna9318
@sachithranawarathna9318 10 ай бұрын
Niyamai Good luck😍
@NethuSenuli-x7z
@NethuSenuli-x7z Ай бұрын
Oyage kathawa thama maru ane.😊❤Man oyage hema widiyo ekakm balanawa
@ganganisenanayake8823
@ganganisenanayake8823 10 ай бұрын
ඔයාගෙ කථාව නම් ෂෝක් පුතා.කෑමත් හොදට හදනවා.හැබැයි කංකුන් හදනකොට ගින්දර වැඩි කරලා තෙම්පරාදු කරලා ඉක්මණට බාන්න දරුවෝ.නැත්නම් ඔයාගෙ වෑන්ජනය වගේ වතුර උනනවා.කිව්වට තරහා වෙන්න එපා පුතේ.බුදුසරණයි.
@dempasan
@dempasan 10 ай бұрын
ඔව් මම මේ ඇත්තටම කාලෙකින්
@RDesilva-w3d
@RDesilva-w3d 10 ай бұрын
Ane aiye maru oyage video blnnae hina wennamai Maru kiyawana vidiya hina wela pana yno😂❤
@dempasan
@dempasan 10 ай бұрын
❤❤
@Dilivlogs-o9n
@Dilivlogs-o9n 6 ай бұрын
අද තමා මල්ලි මම ඔයාගෙ vedio එකක් මුලින්ම බැලුවෙ නියමයිනෙ
@dempasan
@dempasan 6 ай бұрын
Ane 🩷🩷
@yasassrimadushani6370
@yasassrimadushani6370 3 ай бұрын
Ane manda ban kiyonawa kiyonawa cutter ekak wage hina kala merenawa kiyana ewata poddkwat kammeli hiten ne videos balanna.kemath rasa patai.supiri ❤❤
@Ashan12347
@Ashan12347 7 ай бұрын
Oya thava aluth cooking chanel ekakuth patan ganna. Aniva famous wenava... niyamai hode...
@saduninilukshi4446
@saduninilukshi4446 10 ай бұрын
Video eka balanawata wada voice rka tama maru ane සුද්ද සිංහලෙන් kiyla dena dempasan 😊😂😊😊
@pt3000
@pt3000 10 ай бұрын
Shirt එක ලම්සනයි.... ආදරෙයි පසාආආආන් අයියේ❤
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw 10 ай бұрын
අනේ..ඔයා ශොයී අනේ...ඔයාගේ recipes try කරලා තියනවා අයියා..ඩබ් එක නම්...මරු...feeling awesome ❤️😂
@user-zh4gu5eg2f
@user-zh4gu5eg2f 4 ай бұрын
Your speech is attractive. I like to hear it more than cooking.I'm an akki
@dempasan
@dempasan 4 ай бұрын
Thank you so much 🙂
@HarshaSubashini-x9u
@HarshaSubashini-x9u 10 ай бұрын
ෂෝක් අනේ ඔයාගෙ කතාව.......මං හරි ආසයි කතාව නිසාම vedio බලන්න...
@madhushika-cz8dx
@madhushika-cz8dx 10 ай бұрын
Katha tika ahannama video balana mn 😂❤❤❤ shooook aneeeeee... rasata kema hadanna puluwan wage. Good luck ❤❤❤
@dempasan
@dempasan 10 ай бұрын
❤😊
@melanipallewatta
@melanipallewatta 9 ай бұрын
ඔයාගේ video හරිම ශෝක්..😍😍 ජීවිතේ ලස්සනට විදිනවා
@AsangiNilmini
@AsangiNilmini 3 ай бұрын
අනෙ සොක් එ ව්ඩියො හොද හදවතක් තියෙන කෙනෙක් ❤
@anuththaraprathibhani4423
@anuththaraprathibhani4423 10 ай бұрын
ඔයාගේ කියවිල්ල tmi මරු.ඒක අහන්නමයි vudeo බලන්නෙ😂❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
අමුක ඩුමුක තමා ඒ ටික් ටොක් එක මතක් වෙනව ඒක මරූ 😁දැන් ඔයා දැක්කත් හිනා වෙනවා 😹පොශ් අක්කලාට කජු කරි එක හදුන්නල දුම්ම විදියට තමා හිනා ගියේ😹වීඩියො එක බලනවට වඩා කයියට තමා ආස කොහෙන් එනෝද මංදා රස වචන කටට😹ඔයා ලස්සන වෙලා brooh...කොන්ඩෙ චෝයී☺️ඉතිම් අලුත් vidio අරන් එන්න අපිට හිනාවෙන්න 😁රසම රස පාටයි එ කෑම🥰🤧
@helloworld-yi4yd
@helloworld-yi4yd 20 күн бұрын
කොල්ලෙක් මෙච්චර ලස්සනට ටෙක්නික් දාලා උයනවා දැක්කමයි... ඉගෙන ගන්න වැඩත් එක්ක කොහොමද උයන්න ඉගෙන ගත්තෙ පසන්.. ගෑනු ලමයි උයන්න පුරුදු උනත් පිරිමි ලමයි 2%- 3% ක් නෙ normally.. මුලින්ම ඔයාගෙ වීඩියෝ බැලුවෙ කොයි කාලෙද කියලා මතක නෑ.. අවුරුදු ගානකට කලින්.. ඒකත් fried rice, chicken /pork curry හදපු වීඩියෝ වගයක් වගේ මතකයි
@sujeeperera3176
@sujeeperera3176 9 ай бұрын
මරු story එක, මොනව වුනත් හිනා වෙන්න පුළුවන්
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 10 ай бұрын
මම නම් vedio එක බලන්නේ නෑ..කතාව අහනවා විතරයි ..අම්මෝ කට🖤
@achinijayasingha4377
@achinijayasingha4377 10 ай бұрын
පීනමුකෝ කලු ගගේ..... අනේ අම්මෝ පසෝ... ආදරෙයි ගොඩා....ක්
@dempasan
@dempasan 10 ай бұрын
😂
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 7 ай бұрын
Mage puthage kama godak rasai kiyala ethenawa....man asama nawathillak nathi kiyawellata....pasan puthe oya enna thana kammali na paressamin enna puthe adarei godak ❤❤❤❤❤ aiya puthatai malli puthatai dannatama deergayu labewa 🙏🌹
@SudarshiFernando-g5u
@SudarshiFernando-g5u 7 ай бұрын
Asai oyage hama video ekakatama..❤ lassanata katha karanawa❤😊
@NewrentacarAnamaduwa
@NewrentacarAnamaduwa 8 ай бұрын
එහෙට මෙහෙට කරලම පන යනවා අප්පා ලුනුත් එක්ක අමතකවීමත් මරුඅප්පා
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
ගොඩක් දවසකින් | how we spent our sunday
17:40
Sheshadrie Krishan online
Рет қаралды 48 М.
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН