KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිරී ගේ උපන්දිනේ දවසේ කාපු කෑම ගොඩ 🤭🎉 Birthday Dinner Out | dempasan | Lifestyle Vlog
16:40
සිරිමල් මං ගැන දන්නෙ නෑ 🥹 කේන්තියට දුන්නා හොඳ punishment ටිකක් 🫶😂 Q&A with BF #dempasan
25:20
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
GIANT Gummy Worm #shorts
0:42
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
සිරී ගෙ Birthday එක 🎉 තෑගි දැකලා ඇඬුවද? 😭❤️ My BF's Birthday | Lifestyle Vlog | dempasan
Рет қаралды 175,969
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
dempasan
Күн бұрын
Пікірлер: 1 100
@dempasan
11 ай бұрын
හොරෙන් තෑගි ගන්න ගිය vlog එක බලපු නැති අය මෙන්න ලින්ක් එක 👉 kzbin.info/www/bejne/fKmUZqyMqbd5fZYsi=gqfG9l5xvlXfO2Qq
@ik6298
11 ай бұрын
Happy birthday සිරි අයියා ❤
@sharanholmes9061
11 ай бұрын
Happy birthday 🎂🥳
@Ashani-H
11 ай бұрын
සතුටින් ඉන්න හැමදාමත් ❤
@nimashajayathilaka6065
11 ай бұрын
❤
@anuradhinimaliga6888
8 ай бұрын
❤❤❤❤❤❤❤❤@@sharanholmes9061
@dempasan
11 ай бұрын
හෙලෝ ලස්සන ළමයි ! ඔන්න ඉතිං අපේ සිරිමල් අයියා එයාගෙ ජීවිතේ තවත් ලස්සන දවසක් සැමරුවා. එයාගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤ vlog එක හොඳයි නම් යාලුවොන්ටත් බලන්න share කරන්න. One Big dempasan Family එකට එයාලවත් එකතු කරගමු !
@සදැසිgamage
11 ай бұрын
Onna math blnooo volg hryd asawen ❤❤❤❤
@සදැසිgamage
11 ай бұрын
Oya good boy kenk thamii aiyye oya hrym lovely aneeee❤❤❤❤
@_dulakshi_rajakaruna_
11 ай бұрын
එපා වෙලා ඉද්දි දැක්කේ වීඩියෝ එක ඒකෙත් මැද්දේ අයියා කිව්වේ මන් වටින මනුස්සයෙක් කියලා ඒකට නම් සතුටු හිතුනා 🥺💜
@surangisurangi7772
11 ай бұрын
Api oyala dennata godaaaakkk ආදරෙයි... හැමදාම සතුටින් inna...😗😗😗😗😗
@kasunigamage7713
11 ай бұрын
ඔයාලගෙ long vedios , short vedios එකක් නෑර බලනව ❤
@AnuSha-xl6tq
4 ай бұрын
අනේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු 😍 අනේ හිතාගන්න බැ ඒකත් මාර ආදරයක් නේද , අද තමා පලනෙනියට විඩිඔ් බලන්න හම්බුනේ 😍 අනේ ඇත්තටම ශෝක් දෙන්නම 😊 පාඩුවේ ජිවිතේ විදිනවා , හැමදාම සතුටින් ඉන්න ... බුදු සරනයි🤍
@SanjuDilhami
2 ай бұрын
ඔයා..නරක..නෑ..මැණික..ඔහොම..කියන්න..එපා..කට..තලනවා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️
@lakrukvindya940
11 ай бұрын
අනේ අපෙ අහිංසකයො දෙන්නා🥺හරිම සතුටින් ජීවිතේ විඳින්න ඔය වගේ😌♥️
@dempasan
11 ай бұрын
Thank you😊❤
@asanthaidunil1133
10 ай бұрын
ආදරෙ කියන්නේ පිරිමි ගැහැනු එකතුවෙන දේ නෙවෙයි......මනුස්සයෙක් කාටත් වරදක් නොකර ඒ මනුස්සයා සතුටින් නම් එක තමයි වැදගත්.ආදරෙ කියන්නේ අපි කාටත් ඇතිවෙන පොදු හැගිමක්.එකට අරුමෙහෙම මු මෙහෙම කියලා හිනාවෙන්න එපා.මං ආස කාටත් වරදක් නොකර ජිවිතේ විදින්න ඔනි.... සුභ උපන්දිනයක් වේවා🙏💝 ඔයා ආදරෙන් හැමදාම ලස්සනට ඉන්න ඔනිි😘😍💝
@sayurishehara2003
11 ай бұрын
ගල් මුල් වදින්නැති කෙනෙක් මේලෝකෙ නැහැ..මොන විදියට හිටියත් මිනිස්සු කතා කියනව වැදගතම දේ ඔයාවගේ තමුන්ගෙ ඉලක්ක වලට යන එක්..ඒක තමයි වටිනාම දේ ඔයාල දෙන්න අපිට විශේශයි....හැමදාම සතුටින්ම ඉන්න පුතේ
@dempasan
11 ай бұрын
Thank you😊❤
@sanjikothalawala4664
10 ай бұрын
ඇත්තටම ඔයා හොද ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක්. ඔයාගෙ සහකරුට නිදුක් නීරෝගී වාසනාවන්ත සියළුම බලාපොරොත්තු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වෙිවා !!!❤🌹🙏 තෙරුවන් සරණින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සහෝ...❤
@pirithsuthura
10 ай бұрын
මේ ලෝකෙ හැමෝටම ආදරය ඕන. අන්නත බුදුගුණ බලයෙන් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.
@madukarachchi8771
11 ай бұрын
වටේ අය අදාලම නෑ තමන්ගේ ගේම තමන් ගහ ගන්න ඕනා දෙන්නටම ජය වේවා ❤❤❤❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@Unique_Entertainment
9 ай бұрын
@dempasan whats your school in sri Lanka?
@SonaliKoratuwewaththa
9 ай бұрын
අනේ ගොඩ දවසකින් මං ඔයාලගෙ video බලන්නේ,, ඇත්තටම ඔයාගේ ඔයාගේ ඒ වචන මාරයි... තමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබිම මාර පිනක්... ඔයාලා දෙන්න දිහා බැලුවම හරිම ශෝයි හිතේනවා... මං පාර්තනා කරනවා ඔයාලගේ පුංචි හිත් රිදිමක්වත් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා... හැම ආදරවන්තයන්ම ආදරෙන් ඉන්න ලැබේවා
@MaduHathurusingha
10 ай бұрын
ඔයාගෙ හිත හරි හොඳයි..කොච්චර ඔලුව අවුල් වෙලා තිබ්බත් ඔයාගෙ කටහඬ ඇහුනත් හෙන සතුටුයි❤😊
@rinky720
11 ай бұрын
අනේ සිරිමල් අයියගෙ සතුට..🖤 Happy Belated Birthday Sirimal Aiye..🖤🥳
@dempasan
11 ай бұрын
Thank you😊❤
@chami__yah
11 ай бұрын
අනේ මටත් මගෙ අයියව ඔහොම සප්‍රායිස් කරන්න ඕනේ 🥺 කවදාහරි කරනව ඒක මම 🥺 එයා කැම්පස් හින්දා ගොඩක් බිසී ඒ උනාට එයාට තියන ආදරෙ හැමදාම මම හිතේ තියාගෙන ඉන්නව කිසිම අඩුවක් නොකර. මාව මගෑරුනාට මම එයා එක්ක කවදාවත් තරහ නැ. සෝ හැපිබත්ඩේ සිරිමල් අයියා. ඔය දෙන්නා හැමදාම ආදරෙම් ඉන්න ඕන 🥺❤️😘🌹
@lakshikamadhumali772
11 ай бұрын
අයියෙ hurt වෙන දේවල් ගැන හිතන්නවත් එපා,මිනිස්සු අපිට වෙනස් කරන්න බෑ අයියෙ 🙂 ඔය දෙන්න ඔහොම හැමදාම ආදරෙන් ඉන්න ❤ Love youuu couple ekhh ❤❤😍😍
@dempasan
11 ай бұрын
😊❤
@englishteacher651
8 ай бұрын
Oya shooi😊
@NiroshiniLiyanage
11 ай бұрын
පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ විඩියෝ ලස්සනයි එච්චරයි ගුඩ් ලක්
@dempasan
11 ай бұрын
Thank you😊❤
@englishteacher651
8 ай бұрын
youtube.com/@englishteacher651?si=zPZjGsTG3Am6U6mM
@saku7193
10 ай бұрын
ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයිනේ මල්ලි.ඒ අතරින් ඔය දෙන්නා ජිවිතේ විඳින විදිහ දැක්කාම හරිම සතුටුයි.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@IsuriAnurika
5 ай бұрын
මේ විදියෙ life එකක් ගැන ඇත්තට ම මම ගොඩක් දැනුවත් නැහැ. ඒත් පසන් මන් ඔයාලගෙ video walata ඔයා perform කරන විදියට මන් ගොඩක් ආසයි good luck ❤❤
@buddhimamaheshi
11 ай бұрын
හිත් ලස්සන මිනිස්සු ගොඩක් ඉන්නවා ❤ පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ජීවත්වෙන්න තියෙන්නේ පොඩි කාලයයී. ඒ ටිකේ සතුටෙන් ඉමු 🎉❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@ShainiAamaya
11 ай бұрын
අනෙ පව් එ දෙන්නාගෙ සතුට 😊🤗 හැමදාම දෙන්නාම සතුට්න් ඉන්න ❤අනුන්ගෙ කතා වැඩක් නැහැ.හැපී බර්ත් ඩේ අයියෙ ❤😊
@dempasan
11 ай бұрын
Thank you😊❤
@thiliniwasana3719
11 ай бұрын
අනේ පසන් ඔයා අපි ගැන දීපු අගය කිරීම ගැන මාර සතුටක් දැනුනා අනේ.ඇත්තටම ඔයාගේ චැනල් එක බලන්න ගත්තේ ඔයා මාර දක්ෂ talent කොල්ලෙක් කියලා හිතුන නිසා අනේ.අනික ඔයාලගේ කියවිල්ල අහද්දී ප්‍රශ්න අමතක වෙනවා අනේ.දෙන්නටම හරිම කැමතියි මම.සුභ පැතුම් අපෙන්.❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@thamodyanethmini7041
11 ай бұрын
අනේ මන්ද මෙයාලගෙ වීඩියෝ මරු කම්මැලි නෑ ලස්සනට ජීවිතේ විදිනවා ♥️
@dehemiherath2044
11 ай бұрын
තෑග්ගක ලොකු පොඩි කියන එක අදාල වෙන් නෑ හදවතිම්ම ආදරෙන් දෙන පොඩිම පොඩි තෑග්ගක් උනත් ආදරෙන් present කරන එකයි වටින්නෙ 😊❤️
@dempasan
11 ай бұрын
Ow😊❤❤❤❤
@rushinimalitha2298
11 ай бұрын
අයියේ ඔයා කියපු වචන ඇත්තටම හිතට වැදුනා ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක් ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න කවුරුත් කියන දේවල් අහන්න එපා ❤❤ sorry for late happy birthday aiye
@dempasan
11 ай бұрын
ආදරෙයි. ගොඩ ස්තූතියි මේ ලස්සන comment එකට ❤️
@mwasana6081
11 ай бұрын
උදේම පසන් ඇවිත්...😍❤️ 6:25 අනේ මේ ටික ඇහුනම මම කොච්චර වටින මනුස්සයෙක්ද කියල මටම හිතුන 🥺❤️
@nimavlogs3939
11 ай бұрын
True.... ❤️✨
@dempasan
11 ай бұрын
😊❤
@adtele2965
7 ай бұрын
Pasan hari awanka lamayek..sirita godak aadareyi..godak sathutuyi...jayaweewaa oya dennatama.
@ayeshachandrarathna7900
11 ай бұрын
ආදරෙයි ලස්සන ලමයිනේ 😘 හැමදාම සතුටින් ඉන්න ❤
@danushiwathsala9361
2 ай бұрын
Pasan eththatama mamath kamathi mama kamathi deyak thawa kenekta denna.. .. eka mara feeling ekak
@GaindiMalnethmi
11 ай бұрын
Oyala dennatama thank karanna ඕනෙ aiye api ඇත්තටම positive විදිහට හිතන්න patan gatta.හැමෝම gana mn දන්නේ na mn gana mn කියන්නේ.ඇත්තටම ලස්සනට hithuvoth hamadema ලස්සනට penne.ඒක වුණේ oyala දෙන්න නිසා කියලා mn හිතනවා.අපිත් හැමදාම එක විදිහට හිතලා inne නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනෙ.hamadema ලස්සනට vei එහෙම hithuvoth කියලා mn හිතනවා thank you so much dennatama.ආදරෙයි හැමදාම.❤❤
@nawo...
11 ай бұрын
අනේ සිතී අයියගෙ අහිංසක හිනාව... හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.. ❤❤❤❤ Live එකේ රංඩු.. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා.. පසන් අයියත් එක්ක සිරිමත් අයිය ඉන්න එකට ඇයි හැම දාම තෑග්ගක් දෙන්නෙ නැත්තෙ... 😂❤❤ Love you.. 😊❤😘
@dempasan
11 ай бұрын
😊😅😂❤❤
@sasikaladananjani2104
11 ай бұрын
සිරිමල් අයියගේ තියෙන්නේ හරි සිරියාවන්ත් හිනාවක් ☺️☺️☺️
@dempasan
11 ай бұрын
😊❤😅
@roshininarammpola8363
6 ай бұрын
මිනිස්සු මොනවකීවත්,, ඒව ගණන්ගන්න එපා මල්ලි..... බාධක මැඳින් ජීවිතේ ඉස්සරහට යන්න .. තෙරුවන්සරණයි ..🙏
@shalomisewwandi9663
11 ай бұрын
ආදරේට නිර්වචන ඔනේ නෑ ❤
@LakshiAmbanwelagedara
3 ай бұрын
ඔයාට අනිත් අය කියන දෙවල් වැඩක් නැ ඔයාලා සතුටින් ඉන්න අයියෙ සිරිමල් අයිය එක්ක අදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤ මිනිස්සු දන්නෙ තවත් මිනිස්සුට ඇගිලි දික් කරන්න තමයි නිකන් එයලා සර්ව සම්පුර්ණ මිනිස්සු වගෙ එ නිසා එයලාට ඔනෙ විදියට ඉන්න මම සුබ පතනවා අයියලා දෙන්නටම හදවතින්නම් ❤❤ සතුටින් ඉන්න
@navanjanameegampola7163
11 ай бұрын
සුභ උපනන්දිනයක් වේවා සිරිමල් අයියා. මේ අවුරැද්දේ ඔයාලා දෙන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න ලැබෙන්න ඔනී💕
@dempasan
11 ай бұрын
Thank you😊❤
@HirushimaNimanthi
2 ай бұрын
Oya shok ayye..happy birthday sirimal ayya.adarey gdk dennatama
@oselaamarasinghe7523
11 ай бұрын
මැරෙන ටිකට ආතල් එකේ ඉන්න ඕනේ බං..හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💕
@dempasan
11 ай бұрын
✨❤️
@malkimts2651
11 ай бұрын
කාටවත් කරදරයක් නැත්නම් ඔයාලා සතුටිනනම් අනික් දේවල් හිතන්නෙපා අයියේ...ඔයාලා සතුටින් ඉන්න..❤❤❤
@dempasan
11 ай бұрын
🥰
@nilukagnanathilaka2309
11 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා
@dempasan
11 ай бұрын
✨✨
@gayanpriyashan9688
10 ай бұрын
Good boy....sirimal aiya maara lucky oya wage kenek labanna.....good luck boys ❤
@dempasan
10 ай бұрын
Thank u
@nipuninirasha1218
11 ай бұрын
තෑගි වලින් මමත් ආසම එක ලස්සන දම් පාට මල් පොකුර...💜️
@dempasan
11 ай бұрын
😊❤❤❤❤
@PasiduNuwan-xt2nj
18 күн бұрын
සුබ උපන්දිනයක් සිරිමල් aiye❤️❤️❤️
@dinushasamarasekara9308
11 ай бұрын
Pasan ලස්සනට වැඩේ කරා ❤👍💐😘❤️
@dempasan
11 ай бұрын
Thank you😊❤
@malkibandaranayake1280
5 ай бұрын
Minisath kamata adarya karana oyalata ❤❤❤❤
@anoshaabesingheastrology7430
11 ай бұрын
ආදරෙයි මල්ලිලා දෙන්නටම..උපන් දිනය සමරන මල්ලිට සුභ පතනවා...තෙරුවන් සරණයි ඔයාලට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dempasan
11 ай бұрын
Thank you😊❤
@sachinthasachi3334
10 ай бұрын
Oya dennata budusaranai sathutin inna 🎉❤ happy birthday
@Lilly1234-j9l
11 ай бұрын
ආසම කෙනෙක් අයියේ ඔයා ❤ 😊 දෙන්නම සතුටින් ඉන්න
@dempasan
11 ай бұрын
Thank you😊❤
@SanjuDilhami
2 ай бұрын
හොර..ගෙඩියා..හිමින්..කාපන්❤❤❤ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@sashanikaumini8979
11 ай бұрын
ඔයා මරු අනේ සමාජෙ කියන දේවල් අපිට වැඩක් නෑ තමන්ගෙ මානසික නිදහස තමයි වැදගත්❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@TharinduheshanVirarathna
9 ай бұрын
සිරිමල් අයියා මාර කියුට් අනේ 🥰
@madaranimesh4897
11 ай бұрын
මිනිස්සුන්ගෙ කටවල් අපිට වහන්න බෑ..ඔයාලා දෙන්නා සතුටින් ඉන්න.කතා කියන අයත් හොද අය නෙමෙයිනේ.100ට 100ක් හරි අය මේ ලෝකේ නෑ..බුදුසරණයි දෙන්නටම...ආදරෙයි❤
@dempasan
11 ай бұрын
Thank you😊❤ budu saranai😊❤️
@jithumijinali3858
11 ай бұрын
සිරිමල් අයියගේ හිනාව😂❤සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤
@dempasan
11 ай бұрын
😇😍
@malipanditharathna7502
11 ай бұрын
මේ ඉන්න පොඩි කාලේ අනුන්නට කරදයක් නොවී සතුටින් ඉන්න පුළුවන් නම් ඒකයි වටින්නේ..දෙන්නගෙම ආදරේට සුබ පැතුම්....හැමදාම සතුටින් ඉන්න...❤බුදු සරනයි .
@dempasan
11 ай бұрын
❤🎉
@SanduniKD
Ай бұрын
Oyage kiyawillatai sirimal aiyage hinawatai godaaaaaakkkk adarei......😂😂😂😂❤️❤️❤️
@සදැසිgamage
11 ай бұрын
Mee aiyye mn live enoo eth nam wath kiynne nh 😢
@sumedhadilmuthu9242
4 ай бұрын
Ane pasan ayye oyage hairstyle eka sooo cute korean boyyek vage meya😂😂😍😍😍😍😘
@achinichamodya6664
11 ай бұрын
සුබ උපන්දිනයක් වේවා සිරී අයියේ ❤️😀මෙන්න මේ මල් ටික මගෙන් ඔයාට 💐♥️✨
@dempasan
11 ай бұрын
Thank you😊❤
@SenuthHerath-iv1tl
4 ай бұрын
අයියගේ කට හඩයි මගේ කට හඩයි අදුරන්න බෑ එකම වගේ 😮
@Timewithjayy
11 ай бұрын
95% k newei 100% k man nam harima adarei
@dempasan
11 ай бұрын
Thank you😊❤❤❤❤❤❤
@SupuniUmayangana-w8g
10 ай бұрын
Mama first time oyge vlog ekak baluwe shoooi ane😚♥️ " Sirimal"d aththatama ara aiyage nama 😑
@AyuRaveena-we5hv
11 ай бұрын
මං ආසම ඔයාගේ වචන වලට රෑප නැති වුනත් අහන් ඉන්න පුලුවන් කටහඩක් අදහස් ඔයාට තියෙනවා.. මාර ආදරනීයයි.. ඔයාට ගොඩාක් ආදරෙයි අපි ♥️
@dempasan
11 ай бұрын
Thank you😊❤
@kusumherath5762
Ай бұрын
❤❤❤❤Oyala denna harima cute aneee.asa hitenawa oyage vidio walatai oyagekiyawillatai puthte.good luck.hamadama satuten enna.❤
@ශානිකාමදුෂානි-ෆ1ම
11 ай бұрын
හායි ලස්සන ළමයි දෙන්නා ❤ උදේම වීඩියෝ එකක් දකිද්දී මාර සතුටුයි ♥️🙂 හැමදාම දෙන්නටම ගොඩක් ආදරෙයි ♥️🙂🙂
@dempasan
11 ай бұрын
Thank you😊❤ adarei😊❤
@SrimaliMadavi
11 ай бұрын
හැමදේම හරිම ලස්සනයී..හැමදා.........ම ඔය සතුට රැදෙන්න ඕනා...ආදරෙයි ඔය දෙන්නටම...(පසන්ට චුට්ටක් වැඩියෙන් ඉතිං...)..😊😊😊❤❤❤
@dempasan
11 ай бұрын
Adarei😊❤❤
@domestic-gk2bw
11 ай бұрын
අනේ ශෝයි ඔය දෙන්නම. සුභ පැතුම් ඔය දෙන්නටම ජීවිතේ සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!! ❤🎉 HBD සිරිමල් අයියේ❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@SankaSaranga-h3m
5 ай бұрын
Paranoid 😊aiye Mama and aadare karana kenek innawa..eya Mata godak Adare na.mn kohomada eyawa MN gawata thawa Lan kRa ganne
@DilhaniSomarathna
11 ай бұрын
ගොඩක් අය BL Couples accept කරන්නෙ නැ නෙ ලංකාවේ.ඔය දෙන්න ඒ මතය මන් හිතන්නේ වෙනස්ම විදිහකට,ඔයාලගෙම විදිහකට ලංකාව ඇතුලේ change කරා.මන් නම් හිතන්නේ නෑ වෙන කිසිම කෙනෙක් ආදරෙන් මේ විදිහට society එක change කලා කියලා මීට කලින්.සිරිමල් අයියට ඇත්තටම ආදරේ හිතුනා.මොකද එයා මාර genuine.Fake විදිහට හැසිරෙන්නේ නෑ ඔය දෙන්නා.මාත් kim ji woong ගේ ෆෑන් කෙනෙක් වුණේ BL drama බලලා.😊😊මම නම් හිතන්නේ ඉක්මනින්ම 100k ගන්න ඕන ඔය දෙන්නා❤❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ❤❤ලංකාවේ මිනිස්සු වෙනස් කරන්නම බෑ.හැබැයි දැන් ඔයාලා වටේ ඒ වගේම ආදරෙ කරන පිරිසක් එකතු වෙලා.Congratulations guys.❤❤❤❤
@lakshikakumuduni3005
10 ай бұрын
එයා නම් සිරියාවන්ත මලක්ම තමයි අනේ
@dempasan
10 ай бұрын
😌😌
@dunithidulyana845
11 ай бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අයියේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...දෙවි පිහිටයි අයියලා දෙන්නටම..❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@surekamalkanthi6648
10 ай бұрын
Aththinma man kamathi kapal ekak.sathuthin inna hamadama.
@sachiniupeka1986
11 ай бұрын
Happy birthday aiya.හැමදාම dennama සතුටින් inna ❤❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@NisansalaNilmini-fk5vi
9 ай бұрын
Ane shok malli..happy birthday ...kauru monawa kiuwa oyala satutin inna...
@BTSARMY-bz5wo
11 ай бұрын
උදේම්ම vlog එක බැලුවා මාරම ලස්සනයි අයියේ .ගේනකම් බලන් හිටපු vlog එකක් . ❤❤❤ 2nd විඩියෝ එක ඉක්මනටම ගේන්න අයියේ ❤❤❤❤
@dempasan
11 ай бұрын
Sure😊❤
@BTSARMY-bz5wo
11 ай бұрын
@@dempasan thank you aiye 🥰❤
@samudrasamudra1038
26 күн бұрын
ගොඩක් ලස්සනයි ලමයිනේ
@dinushasamarasekara9308
11 ай бұрын
Hbd siri.. Its a beautiful clip❤👍💐❤️😘
@deshaniwickramasinghe2311
10 ай бұрын
ඇත්තටම මාත් ආසයි මට මල් හම්බෙනවට.. තාම හම්බෙලා නම් නෑ.. ඒත් ජොබ් එකක් කරන කාලෙක මං මටම මල් දෙනවා අනිවාරයෙන්ම.. ❤😊
@සදැසිgamage
11 ай бұрын
Oii dentm maram adareiii mn nm❤
@Ellanor-ei3lr
26 күн бұрын
aneww stop being so cutee 😭❤️!!
@asasantha1315
11 ай бұрын
සිරිමල් අයියට සුබම සුබ උපන් දිනයක් වේවා❤❤❤❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@Yanga427
11 ай бұрын
Video ek blnn late un 💔 Siri ayyg hinw 🥺😍❤️
@sanjeewaprasanna5002
11 ай бұрын
ලස්සනයි පසන් vlog එක සුපිරි ආදරෙයි ගොඩක් දෙන්නටම ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න
@dempasan
11 ай бұрын
Thank you😊❤
@kaweegamage-bh2jm
11 ай бұрын
Sirimil aiyatath happy birthday🎉🎉🎉🎉 babage wada ekka video eka dapu gamanma balanna wen na.
@Thaarugunarathna-kx6ic
11 ай бұрын
හැමදාම ඔයාලාට සතුටින් ඉන්න ලබෙන්න ඕනි . ආදරෙයි දෙන්නට ❤
@ChashiniGimhani-o7u
11 ай бұрын
😅oyata API hamadamath adareta pasan Malli sirimal mallitath happy birthday 🎂
@dempasan
11 ай бұрын
Adarei❤😊
@nimalidarmasiri9426
6 ай бұрын
ළඟදී හම්බ වුන chande එක .ලස්සනයි ඔහොම කරගන යන්න .
@lak..6435
11 ай бұрын
දෙන්නගෙම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 තව තවත් ඉදිරියටම යන්න සුභපතනවා..✌️😍❤️... ඔය වගේම සතුටින් ඉන්න දෙන්නා එක්කම...ආදරෙයි දෙන්නටම හැමදාමත්..🥰🤗❤️❤️
@dempasan
11 ай бұрын
😊❤❤❤❤❤❤❤❤❤
@madhushanihouse
10 ай бұрын
Oyala dennata sathutin inna labewa hama dama. Video ekak genna kohomada youtube ekak patanganne kiyala.
@nisansalasadamali9583
11 ай бұрын
හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ඔයාලා දෙන්නට ❤️
@dempasan
11 ай бұрын
Thank you😊❤ bs❤
@Abii729
4 ай бұрын
Harima lassana couple akak hamadama sathutin parissamin inna dennama budusaranai ❤🫂
@hashithanawagamuwa9402
11 ай бұрын
ආදරෙයි සිරී & පසන් ❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@dempasan
11 ай бұрын
Adarei😊❤
@mindulijayawardana3836
10 ай бұрын
Aneeeeee shokkkk aneeeee ❤️❤️❤️🥰🥰hamdmaaaa sathutin innaaaaaa denntama adareeeeiii🥺❤️
@susanthapradeep9784
11 ай бұрын
100k ලගායී🎉❤
@ManjulaAmarasinghe-jy9dq
9 күн бұрын
True Putha 👍
@anuradhawanninayaka9662
11 ай бұрын
පසන් මලක් වගේ අනේ ඔයා..🤭....🥰සිරිමල් අයියා Happy birthday ..❤🎉🎉සතුටින් ඉන්න හැමදාම ...❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@pabasara9826
10 ай бұрын
අපේ සිරිමල් අයියගෙ ලස්සන .......... 😍😍😍😍😍😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔය දෙන්නටම 😘😘😘😘😘😘😘
@dilrukshl
11 ай бұрын
පසන් & මිහිරංග ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මම ගොඩක් කැමතියි ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ සිරිට happy birthday ඔයාමයි කිවුවේ සිරි 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dempasan
11 ай бұрын
Thank you😊❤
@dilkisiriwardhana5458
10 ай бұрын
ඔයා නම් හරිම ශෝක් පසන් අයියේ❤ හැමදාම සතුටින් ඉන්න ඕනේ❤❤
@NethmiKavindya-pm6fl
11 ай бұрын
❤ ඇත්තටම ඔයාලා ගැන ගොඩාක් සතුටුයි අයියේ. හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක. කවුරු මොනවා කිව්වත් ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහටම යන්න. ඔයාලා හරි ෂෝක් අනේ. දෙන්නටම සුභ වේවා. ආදරෙයි ❤❤
@dempasan
11 ай бұрын
Thank you😊❤
@nimnamalshani..8095
10 ай бұрын
Hemadama sathutin hinawela prissamin inna dennama ...❤
@සදැසිgamage
11 ай бұрын
Oyla kohomd anee ochr tm minisu wa pissu watanee ...😮🎉100 k ikmnt celebrate krmu apii..❤❤❤
@dempasan
11 ай бұрын
😊❤🎉🎉
@hansi705
10 ай бұрын
අනේ හරිම ලස්සනයි ආදරණීයයි ඔයාලා දෙන්නා 🥺🥰❤️ ලෝකෙට බම්බු ගහන්න කියල ජිවිතේ විඳින මිනිස්සු ❤️ මං ආසම ඒකට... හැමදේම සාර්ථක වෙන්න ඕනි අයියේ ඔයාලගේ.. තෙරුවන් සරණයි 🌻🌻 ආදරෙයි 💐
@dempasan
10 ай бұрын
🫶🫶
16:40
සිරී ගේ උපන්දිනේ දවසේ කාපු කෑම ගොඩ 🤭🎉 Birthday Dinner Out | dempasan | Lifestyle Vlog
dempasan
Рет қаралды 56 М.
25:20
සිරිමල් මං ගැන දන්නෙ නෑ 🥹 කේන්තියට දුන්නා හොඳ punishment ටිකක් 🫶😂 Q&A with BF #dempasan
dempasan
Рет қаралды 81 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
38:39
දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි තමයි මට වාසනාව අරගෙන ආවේ | මම ලක්ෂයකට වඩා කේක් හදලා තියෙනවා - Hari tv
Hari Tv
Рет қаралды 71 М.
12:34
හොඳම විසිල් එක කාගේද? - ඔබ තෝරන්න බලන්න - "LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 158 М.
6:16
What happened in OPADA ඔපදා Dance Cover Behind the scenes
RANIRU Entertainments
Рет қаралды 7 М.
7:37
ලෝ ප්‍රකට Nine Arch පාලමට වෙන්න යන අලුත් වෙනස - “කවුද මේවා දාලා යන්නේ.. අන්න අතනත් බෝතල්"- Hiru News
Hiru News
Рет қаралды 43 М.
10:52
කොරියා | Korea - @Lochi
Lochi
Рет қаралды 1,9 МЛН
8:36
dempasan ගෙ උපන්දිනේ 🎉My Birthday Celebration
dempasan
Рет қаралды 124 М.
33:18
අපි Christmas වලට ලෑස්ති වුනේ මෙහෙමයි | Christmas vlog 1
Sheshadrie Krishan online
Рет қаралды 216 М.
28:22
කෝ KISS ? අපේ අවුරුදු කැවිලි නාඩගම 🇱🇰 හදන්න අමාරුයි 😩 Let's Make a New Year Sweet #dempasan
dempasan
Рет қаралды 104 М.
24:14
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 07 | (2024-12-28) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 89 М.
34:28
ඔයාලා අපෙන් අහපු සිරාම ප්‍රශ්න 🙊 අම්මෝ මේවනෙ උත්තර | Q&A with Boyfriend | dempasan | Lifestyle
dempasan
Рет қаралды 270 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.