ජර්මනියට Dependent Visa වලින් එන හැටි | Germany Dependent Visa Sinhala Guide | Family Reunion Visa

  Рет қаралды 5,981

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියට Dependent Visa වලින් එන හැටි | Germany Dependent Visa Sinhala Guide | Family Reunion Visa
ජර්මනියට Dependent විදියට එනකොට ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්න ගැන සහ ඒකට හරි පිළිවෙල මොකක්ද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
මේ අවස්ථාව ඔයාට වැදගත් නොවුණත් ජර්මනියට එන්න හීනයක් තියෙන ඔයාගේ කවුරුමහරි යාලුවෙක්ට වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක එයාලා එක්ක බෙදාගෙන එයාලව දැනුවත් කරන්න.
ජයවේවා!!
Video Highlights:
00:00 Intro
01:09 කාටද Apply කරන්න පුළුවන්?
02:16 මොනාද තියෙන්න ඕනි අවශ්‍යතා?
05:15 අවශ්‍ය Documents සහ Apply කරන විදිය
07:35 දරුවන්ට අවශ්‍ය වෙන Documents?
08:29 Approve වෙන්න කොච්චර කල් යනවද?
09:11 EU Blue Card තියෙන අයට ලැබෙන විශේෂ වාසි
10:38 Student ගිහින් Spouse ව ගන්න පුළුවන්ද?
13:07 AuPair, Ausbildung, Volunteer ගිහින් Spouse ව ගන්න පුළුවන්ද?
13:35 Spouse ට ජර්මනියේ වැඩ කරන්න පුළුවන්ද?
14:25 ජර්මනියේදි දරුවෙක් ලැබුණොත් එයාට Citizenship ලැබෙනවද?
Visa එකට අවශ්‍ය Documents 👇
colombo.diplo.de/blob/2352266...
colombo.diplo.de/blob/2352262...
තොරතුරු ගන්න පුළුවන් Websites 👇
www.make-it-in-germany.com/en...
www.germany-visa.org/family-r...
handbookgermany.de/en/family-...
Blue Card එක ගැන කරපු වීඩියෝ එක 👇
• ලංකාවේ ඉඳන්ම ජර්මනියේ ...
Student Visa ගැන කරපු වීඩියෝ එක 👇
• ජර්මනියට Student Visa ...
වීසා එකට ඕනි වෙන්න පුළුවන් සමහර දේවල් ගැන විස්තර 👇
• වීසා එක ගන්න ඕනි වෙන ද...
German ඉගෙන ගන්න උදව් වෙන KZbin channels කීපයක් 👇
/ @learngermanoriginal
/ @guru_talks
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamITJobGermany
** Advertisement End **
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය : • ජර්මනියට එන්න තියෙන ලේ...
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : • ලංකාවේ ඉඳන් යුරෝපා රටක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම : • ජර්මනියේ අපි ගමන් බිමන...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-----------------------------------------------------
Dependent Visa Sinhala, Germany Spouse Visa, Dependent Visa Students, Volunteer sinhala, Germany Spouse Visa for Students, Germany Dependent Visa, Travelling Lovebirds, germany sinhala video, day in the life sinhala, moving to germany, residence permit in germany, study in germany, studying german, Family Reunion Visa, FRV, germany FRV

Пікірлер: 71
@DhanushkaA-tw9yk
@DhanushkaA-tw9yk Жыл бұрын
Germanට පැමිණ සියලුම දෙනා German සමාජයට integration විය යුතුයි. එ සදහා භාශාව ඉගෙනගනිම අනිවාර්ය .තුන්වන ලොකයෙ සිට පැමිණ පුද්ගලයන් පලවන ලොකෙයෙ රටක් වන German සමාජයෙ යට මුසුවිය යුතුයි.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm Жыл бұрын
Thanks oyala dennata jayawardena wewa bs❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! 🥰
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Best explanation 🤞
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Glad it helped
@asiriLK
@asiriLK Жыл бұрын
ඉතාමත් වටින video එකක්. හුග දෙනෙක්ට වැදගත් වේවි. ජයෙන් ජය වේවා !!!☺✌👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@himajisamarakoon8471
@himajisamarakoon8471 Жыл бұрын
Thanx akki and aiya❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@chamodyaathukorala
@chamodyaathukorala Жыл бұрын
❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
Me wage dewal nodanna ayata kiyala denawata oya 2ta godak sthuthi.thawath dewal karanna shakthiya labenna ona.budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි හැමදාම අපිව බලනවට...
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 11 ай бұрын
Thanks bro
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Our pleasure ❤️🤗
@Rajapaksha414
@Rajapaksha414 Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@yasas1756
@yasas1756 Жыл бұрын
මගේ dream එක germany වල data science side එකේ ජොබ් එකක් කරන එක. ඔයාලගෙ වීඩියෝ නියමයි. මං දාපු ගමන්ම බලනවා channel 2ම.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗
@yasas1756
@yasas1756 Жыл бұрын
​@@travellinglovebirdsබොහොම ස්තූතියි ඔයාලටත්, දිගටම වීඩියෝ දාන්න.❤
@malinipuvanesh5477
@malinipuvanesh5477 6 ай бұрын
Hi, thanks for the video. Mata danganna one, mama germany walata student visa eke awiila, passe residence permit eka gaththat passe mage husband ta family reunion visa eka apply krnna puluwnda? Eya dubai wla wrk krnne.eyata ehe idala apply krnna puluwnda
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Video එකේ විස්තර කරලා තියෙන විදියට තමයි පුළුවන් වෙන්නේ
@anjulapriyadarshani1548
@anjulapriyadarshani1548 11 ай бұрын
Supermarket job visa ekak lebunoth family ekath aran enna puluwanda ..german bashawa aniwarya na neda
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Blue Card එකට eligible වෙන්නේ නැති නම් Dependent එන කෙනාට German A1 certificate එක අවශ්‍ය වෙනවා. Blue Card එක ගැන video එක 👇 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@aliexpresswithameesha5650
@aliexpresswithameesha5650 8 ай бұрын
Germanyvala bluecard thiyenawanam lamayek gaddi german c2 oneda?? Please reply.
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Blue Card එකට වෙනස් වෙන දේවල් video එකේ කියලා තියෙනවා. ඒ හැර අනිත් ඒවා වෙනසක් නැහැ.
@dulajrajapaksha2282
@dulajrajapaksha2282 Ай бұрын
german awith ammawai nangiwai ganna puluwanda, man bendapu kenek nemei. student awoth hari work visa awoth hari puluwanda ehema ganna
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ගොඩක් දුරට පුළුවන් වෙයි
@ChristinaJayakody
@ChristinaJayakody 9 сағат бұрын
Hi, For FRV marriage and birth certificate should be translate to English. Not German right? And do we need to approve both Sinhala and English Marriage certificate/ Birth certificate from Foreign Ministry?
@travellinglovebirds
@travellinglovebirds 9 сағат бұрын
Yes. But better to check with embassy checklist now. It may have changed now.
@ChristinaJayakody
@ChristinaJayakody 9 сағат бұрын
@@travellinglovebirds Thank you for the reply. checklist still same
@pabanidezoysa
@pabanidezoysa 8 ай бұрын
මම student visa වලින් ගිහින් මගේ husband ව depend අරගෙන එයාට full time job එකක් කරන්න බැරිද? එයා ලංකාවෙ german tech automobile nvq level 4 complete කරල ඉන්නෙ.. පුලුවන්නම් අදහසක් දෙන්න..
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Dependent විදියට ගන්න බෑ. ඒකයි අවුල
@mayonwijesinghe8914
@mayonwijesinghe8914 6 ай бұрын
Mokada me oyage answer eke teruma.. Dependent va genaganna be kiyanne?
@kassa619
@kassa619 11 ай бұрын
Student kochchar kal hitiyamada Dependents apply karanna puluwan?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Video එකේ කියන විදියට තමයි
@Dissanayake561
@Dissanayake561 Жыл бұрын
Refugee visa gena thawa තොරතුරු tikak කොහොමද danaganne..help me
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඊට වඩා නම් තොරතුරු දන්නේ නැහැ. අපි දුන්න websites වලින් ගිහින් තව විස්තර හොයලා දැනගන්න වෙනවා
@sportsnonfinite8919
@sportsnonfinite8919 Жыл бұрын
Thanks brother. Aupair iwara wela spouse ganna plwnda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Job එකක් හොයාගත්තොත් ගන්න පුළුවන්
@sportsnonfinite8919
@sportsnonfinite8919 Жыл бұрын
@@travellinglovebirds ❤️
@imalichanchala3678
@imalichanchala3678 9 ай бұрын
Dependenta degree ekak thiyenavanam german language eka avashya nedda
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
එහෙම condition එකක් නැහැ
@kmihidumanuhas6727
@kmihidumanuhas6727 8 ай бұрын
අයියේ germany student visa apply කරද්දී A/L වලින් පස්සේ පුළුවන් නේද (අවුරුදු 18/19)...... Age limit එකක් තියේද නැත්නම්.....💓
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔව්. A/L වලින් පස්සේ පුළුවන්. මේක බලන්න. Student 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4
@user-ir2gp3lk2i
@user-ir2gp3lk2i 4 ай бұрын
student awith kochchara kalayak yanawada residence permit ekk ganna puluwan wenne?.dependent genna gannawenne eta passe neda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Job එකක් ගත්තට පස්සේ තමයි පුළුවන් වෙන්නේ
@user-ir2gp3lk2i
@user-ir2gp3lk2i 4 ай бұрын
part time job ekkin barida@@travellinglovebirds
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
දන්න තරමින් නම් බැහැ
@hiroshamadushan3880
@hiroshamadushan3880 Жыл бұрын
Opportunity card eka ganath video ekak karanna...june sammatha una immigration low ekka...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
කලින් අපි ඒ ගැන video එකක් කරා
@hiroshamadushan3880
@hiroshamadushan3880 Жыл бұрын
@@travellinglovebirds mt link eka danawada aiye..mn video okkoma wage baluwa...eka mt mis wela....
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
kzbin.info/www/bejne/rnnSapulrZedodk
@hiroshamadushan3880
@hiroshamadushan3880 Жыл бұрын
Tnx baluwa...
@DilmiMethasala
@DilmiMethasala 9 ай бұрын
Daad eken ena ayta dependent enn barida😢
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Student නම් බැහැ
@hirushisakurandi
@hirushisakurandi 2 ай бұрын
Aupair ghin marry karanna inna kenawa ikmntama ganna vidihak kiyannako
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
AuPair එක ඉවර වෙලා permanant job එකක් හොයාගත්තොත් විතරයි ගන්න පුළුවන් වෙන්නේ
@hirushisakurandi
@hirushisakurandi 2 ай бұрын
Kochchara kalekinda ganna puluwn
@hirushisakurandi
@hirushisakurandi 2 ай бұрын
Please reply ekk dannko
@isurumadushan7727
@isurumadushan7727 Жыл бұрын
govermant Nurse kenekta dependent ekkan yanna puluwanda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්
@isurumadushan7727
@isurumadushan7727 Жыл бұрын
thank you.Dependent yanna german language onida?monada ona quolifications?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Video එකේ විස්තර කරලා තියෙන දේවල් නේ ආයේ අහන්නේ ඔයා. Video එක බලන්න
@isurumadushan7727
@isurumadushan7727 11 ай бұрын
Thank you
@adasooriyabandara3996
@adasooriyabandara3996 7 ай бұрын
German වල Nursing Job එකට Apply කරන හෝ දැනට job කරන කෙනෙක් සම්බන්දව video එකක් කරන්න පුලුවන්ද
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අපි එහෙම කෙනෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් මේ වෙනකං ඒක සාර්ථක වුණේ නැහැ. Nursing job එකට කෙලින්ම ආව කෙනෙක් හොයාගන්න අමාරු වුණා.
@chamindakumara5650
@chamindakumara5650 6 ай бұрын
ජර්මන් ජාතිකයන්ට ස්පොන්සර් කරන්න පුළුවන්ද husband & wife එකට යන්න
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
බැහැ
@chamindakumara5650
@chamindakumara5650 6 ай бұрын
Market ekak tiyena kenek job dekak gannath puluwan nam
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
Opportunity Card In Germany - The CHANCENKARTE Explained
22:01
Simple Germany
Рет қаралды 74 М.
මම Germany ආපු විදිය | Family Reunion Visa Process
50:29
Momentous Memories
Рет қаралды 3,5 М.
German Spouse visa in detail | Our experience | Vlog in malayalam
16:30
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН