ලොකේ හොදම මිනිස්සු ඉන්නේ අපේ රටේ කියන්න වෙන උදාහරන මොකටද 🙏💖 Depression Social Experiment Sri Lanka 🧡

  Рет қаралды 192,091

Ceylebrity TV

Ceylebrity TV

Күн бұрын

Пікірлер: 1 000
@pramuditha6209
@pramuditha6209 7 ай бұрын
එ කතා කරපු ඔක්කොටම respect ❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 7 ай бұрын
අපේ ලංකාවේ වැඩිහිටියෝ ගෙදර මිනිස්සු වගේ මේ comment එක දාද්දි කොල්ලෙක් උනත් මට සිරාවට ඇඩුනා බන්.😢❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ruvipriyangika2131
@ruvipriyangika2131 7 ай бұрын
ඔබේ අවබෝධයට ස්තුතියි.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@ruvipriyangika2131 ❤💥🙏
@ChandiPerera-c6s
@ChandiPerera-c6s 7 ай бұрын
ඇත්ත
@Sahasmi_A
@Sahasmi_A 7 ай бұрын
ඒක තමයි බං..වෙන රටවල මෙහෙම වෙයිවද ඉතින්? ලංකාව දියුණු නෑ කියන්නෙ කවුද කියහංකෝ ,පාලකයොම තමයි...
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 7 ай бұрын
අපේ රටේ මිනිස්සු කොච්චර ලස්සන හදවත් තියෙන අයද.....හරිම ආඩම්බරයි ....💞💞🌷🌷🙏🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@niroshanarangoda227
@niroshanarangoda227 7 ай бұрын
අපේ රටේ මිනිස්සු හදවත මොලයට වඩා උඩින් තියෙන්නෙ ඉක්මනින්ම ඕනම දේකට සංවේදී වෙනවා ඒවාගෙම ආවේගශීලීවෙනවා කොයි ලෝකෙ හිටියත් ලංකාවට දුවන් එන්න හිතෙන්නෙම ඔයනිසයි❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 7 ай бұрын
Hadawata m0layata wada udin tiyena nisa tamay me ratata hena gahila giye polawata wanda la podi lamay wadagena33k dath pennala hinawuna ekek ratatama keliya mathakada...ane ape moda harak
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@ContentCrayons-zw1do ❤💥🙏
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 6 ай бұрын
හොදම කමෙන්ට් එක..තමයි...ඒක හින්දා තමයි දේශපාලන පක්ෂ නායකයන් සහ සමහර පක්ෂ මිනිසුන්ගේ දුර්වලතා පාවිච්චියට අරන් දිනන්නේ...🥺🥺🥺🥺
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@s.d.a.d.r8538 ❤💥🙏
@vdjsongs2777
@vdjsongs2777 7 ай бұрын
You tube එකේ මිලියන ගනන් වීඩියෝ තිබ්බත් අද වෙනකම් හිතට වැදුනු එකම වීඩියෝ එක🥺😢❤Respect kind of Sri lankans
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@prsadsuranga5869
@prsadsuranga5869 7 ай бұрын
ඇත්ත ඒකනම් ❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@prsadsuranga5869 ❤💥🙏
@GayAnIdILuKa
@GayAnIdILuKa 7 ай бұрын
ඒක නම් ඇත්ත ...ඇස් වලට කදුලු ආවා...🥺🥺
@chaniranaweera2054
@chaniranaweera2054 7 ай бұрын
ඇත්ත ❤🥺
@h_i_m8836
@h_i_m8836 7 ай бұрын
අලුත් පරපුරට කියන්නේ... නිදහසේ හිතන ආදරේ බෙදන හැගීම් බෙදන නිදහස් අලුත් පරපුරක් අපි හදමු.. කතා කරපු අම්මලා තාත්තලාටත් ආදරෙයි ❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@SaumyaSaloon
@SaumyaSaloon 7 ай бұрын
අනිවාර්යයෙන් එකතු වෙමු
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@SaumyaSaloon ❤💥🙏
@ravishkaviduranga
@ravishkaviduranga 7 ай бұрын
ලංකාවේ කොච්චර හිත හොද මිනිස්සු ඉන්නවද. 🥺❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@tilanpathirana7829
@tilanpathirana7829 7 ай бұрын
අපේ රටේ ගොඩක් ආදරණීය මිනිස්සු ඉන්නේ... ගොඩක් සතුටුයි... ❤️ ඇහැට කදුළුත් ආවා, සිරාවටම ... පිට දේශයක ඉන්න අපට ඒක දැනෙනවා වැඩියි.... 😔
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@janakigamage8824
@janakigamage8824 6 ай бұрын
❤❤❤❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@janakigamage8824 ❤💥🙏
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz 7 ай бұрын
ගොඩක් අය ට depression හදන්නෙත් මිනිස්සුම තමයි හැබැයි සමහර අය ඉන්නවා depression අයව ඉන් ගොඩ ගැනීමට අවංකව වෙහෙසන අය.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@geetha5999
@geetha5999 7 ай бұрын
Like me😊
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@geetha5999 ❤💥🙏
@malikkarunananda3002
@malikkarunananda3002 7 ай бұрын
හදවත් තෙත් ලාංකික මිනිස්සු...ආදරෙයි ඒ හමෝටම...♥♥♥♥♥🙏🙏🙏🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@nimeshmaduranga6375
@nimeshmaduranga6375 7 ай бұрын
නියමයි මචංලා Respect ..අපේ රටේ හොද හදවත් තාමත් ඉන්නව කියන්න මේක හොද උදාහරණයක්.ජයවේවා ඔයාලට❤️බුදුසරණයි!!!
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ruwinidinushika6378
@ruwinidinushika6378 7 ай бұрын
හදවතින්ම කතා කරන්න එන මනුස්සයන්ට මන් මේ කරන්නෙ social experiment එකක් කියන්න එපා.ඉටපස්සෙ ඇත්තටම ඔහොම කෙනෙක් හිටියත් ඒ මිනිස්සු දෙපාරක් හිතනව කතා කරන්න කලින්.. Video එක කරන්න හැබැයි කාටවත් කියන්න එපා..😊
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@chamathkanishka5210
@chamathkanishka5210 7 ай бұрын
එතකොට මේ වීඩියෝ එක දකින ඔයත් මේ වගේ කෙනෙක් හිටියොත් social experiment එකක් කියලා කතා නොකර යනවද? එහෙම නෙමෙයි කතා කරන්න social experiment එකක් උනත් නැතත් social experiment එකක් නම් content creater ගෙන් පොඩි request එකක් කරන්න පුලුවන් නේ face එක blur කරලා දාන්න කියලා.
@ruwinidinushika6378
@ruwinidinushika6378 7 ай бұрын
@@chamathkanishka5210 ඇත්තටම හදවතිම ලගට ඇවිත් කතා කරන්න මිනිස්සු බය වෙනව..හිතේ දෙගිඩියාවෙන්න් ඇවිත් කතා කරන්නෙ මෙහෙම උනාම ඔය ඒක කොයි විදියට දැක්කද මන් දන්නෙ නෑ..මන් මේ කරපු වැඩේට වැරැද්දක් කියන්නෙත් නෑ..හැබැයි එහෙම කතා කරලා යන මනුස්සයෙක්ට එහෙම කියන්න එපා කියලයි මන් කියන්නෙ..මොකද අපි නිතරම youtube එකේ මේ වගේ වීඩියෝ බැලුවට හැම මනුස්සයම මේව බලන් නෑ..අන්න එහෙම මනුස්සයෙක් ඊලග කෙනාට හදවතින් කතා කරන් නෑ කතා කරන්න ආවත් වටපිට බලනවා කොහෙහරි වීඩියෝ වෙනවද දන් නෑ කියලා
@ruvipriyangika2131
@ruvipriyangika2131 7 ай бұрын
ඒක හරි
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@chamathkanishka5210 ❤💥🙏
@lankacool9116
@lankacool9116 6 ай бұрын
අපේ රටෙි මිනිස්සු හරි හොදයි කතා කල සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@WathsalaKodikara-b1u
@WathsalaKodikara-b1u 7 ай бұрын
ලංකාවෙ කොච්චර හොඳ හිත් ඇති අය ඉන්නවද. ඇත්තටම හරි සතුටුයි .
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@vinodwijesekara5000
@vinodwijesekara5000 7 ай бұрын
මම නුවර.. මන් දන්න අය මෙහෙම ඉදලා එයාලා නම් drugs වලට ඇබ්බැහිවෙලා මම එයාලව ගොඩ දාලා තියෙනවා කතාවෙන්.. දැන් ජොබ් කරලා සතුටින් ඉන්නවා. මම ඒවා බලල හිතින් සතුටු වෙනවා...අනික මම ලංකාවෙ වටේම ට්‍රැවල් කරන කෙනෙක් මට ගොඩක් මිනිස්සු මුණ ගැහිලා තියෙනවා කතා කරනවා ආදරේ බෙදාගන්නවා.. හැමොම එකවගේ නෑ මිනිස්සු විවිදයි.. අපි සතුටින් ඉන්න ඕනෙ හැම වෙලාවකම ❤ depression කියන්නෙ ඇත්තටම විහිළුවක් නෙමෙයි... සතුටුයි ආදරෙයි ලංකාවෙ මිනිස්සු ගැන...❤️❤️❤️❤️❤️❤️❤️💫💫❤️❤️❤️❤️❤️❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ruvipriyangika2131
@ruvipriyangika2131 7 ай бұрын
තෙත් හදවත් ඇති ආදරණීයම මිනිසුනි ඔබට හදවතින්ම ස්තුතියි. කොච්චර හොඳයිද අපේ රටේ වැඩිහිටියන්. ඔවුන්ට ඕනම දරුවෙක් තමන්ගේ වෙනවා. වැඩිහිටියන්ට නාකි සෙට් එක කියලා අපහාස කරන අයට යළිත් අලුතින් හිතන්නට යමක්.❤❤❤❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 7 ай бұрын
ලෝකේ සුන්දරම ... .... සංවේදීම .... ආදරණීයම ... මිනිසුන් ඉන්න රට ... මගේ රට❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 7 ай бұрын
ආදරණීය මිනිස්සුනි ඔබලාට ගොඩක් පින් මමත් ගොඩක් මානසිකත්වය ගොඩක් පහලට බැහැපු කෙනෙක්
@ceylebrity
@ceylebrity 7 ай бұрын
එහෙම හිතන්න එපා පෑටියො. ඔයාට ඉක්මනට ජයගන්න පුලුවන්මයි ❤💥🙏
@shalikafernando820
@shalikafernando820 7 ай бұрын
මේ වගේ පාරවල් වල කරන වීඩියෝ ඕනි තරම් බලලා තියෙනවා .. හැබැයි මේ වීඩියෝ එක බලනකොට ඇස් වලට කදුලු ආවා.. අපේ රටේ මිනිස්සු කොච්චර හොදද කියලා හිතුණා ..තමන්ට දාහක් ප්‍රශ්න තිබුනත් තව කෙනෙකුගෙ හිත හදන්න වචනෙකින් හරි සහනයක් වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න මගේ රට ගැන පුදුම දුකක් දැනෙනවා ... මේ රටේ ඉන්න සියලුම අහිංසක මිනිස්සුන්ට බඩට දැනෙන්න දෙයක් කන්න පුළුවන් වෙන.. ආසා දෙයක් ගන්න පුළුවන් වෙන පුංචි දරුපැටව් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම මේ වීඩියෝ එක කරපු මලිටත් බොහෝම පින්.. අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ මනුස්ස කම.. ආදරය කරුණාව ලෝකෙට පෙන්නුවට.. ඇත්තටම අහිංසක මිනිස්සු තමයි ..ඔයා එක්ක කතා කරේ පයින් යන මිනිස්සු .. ලොකු ලොකු වාහන වල යන අයට පුංචි මිනිස්සුන්ගෙ දුක පේන්නෙ නෑ .. තවත් හරවත් ලස්සන වීඩියෝ කරන්න සුභ පතනවා ... මල්ලි ඔයාට බුදුසරණයි ...
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kvamila5826
@kvamila5826 7 ай бұрын
ජනයි ප්‍රියයි video එක බලල full ආතල් එකේ ඉන්න ගමන් මේක බැලුවෙ.. සම්පූර්ණම feeling කනපිට ගැහුන.. 😢 ඒ ආදරණීය බව හදවතට දැනුනෙ හෙමින් නෙමෙයි....... මාර ආඩම්බරයි.. සතුටුයි... 🫂
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@deepthiatthanayaka9491
@deepthiatthanayaka9491 7 ай бұрын
පට්ට වැඩක්👌 කොල්ලෝ උඹගේ මේ වීඩියෝව තුළ උඹ විසින් නිර්මාණය කරන ලද උඹගෙ ප්‍රශ්නය හමුවේ සමාජයක් වයස් සීමාවකින් තොරව එය බෙදා හදා ගත් විදිය හරිම අපූරුයි❤ ඒ වගේම මිනිස්සුන්ගේ ලෙන්ගතුකම ඉදිරියේ මගේ ඇස් බොඳ වුණා... උඹට අවුරුදු විසි අටයි නමුත් මේ ක්‍රියාකාරකම තුලින් උඹගේ පිටුපසින් ඉන්න මල්ලිලා නංගිලට ලැබෙන පණිවිඩය දිරිය ඉතාමත් වටිනවා👍 තව හදවතට දැනෙන ආදර්ශවත දේවල් ගෙන එන්න සුභ පතනවා🙏 මම මේ විදියට ලිව්වේ මගේ රටේ හදවත් ඇති මිනිසුන්ගේ ලෙන්ගතු ආශිර්වාද බොක්කටම වැදුන නිසයි❤ තෙරුවන් සරණයි හැමෝටම💕🙏💕
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@thinutv6167
@thinutv6167 7 ай бұрын
ආදරේ නිසා අන්ත අසරණ වෙලා ජීවිතේ එපා වෙලා ඉන්න මම මේක බලල පොඩි සතුටක් ලැබුව.එක්කෙනෙක් නැති උනාට අපිට සමාජේ කී දෙනෙක්නම් ඉන්නවද ආදරේ කරන අය. ස්තුතියි ස්තුතියි ස්තුතියි හැමෝටම 🙏 මේ වැඩ සටහන කරපු ඔයාලටත් ගොඩක් ස්තුතියි මල්ලි 🙏❤️❤️❤️සිනාවේ අරූතක් නොදත් උන් කොහෙ දකින්නද ප්‍රේමයේ බැඳීම් 😭😭
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Tharurajapaksha-o1d
@Tharurajapaksha-o1d 7 ай бұрын
ඇත්තටම මාර ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන..❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@prsadsuranga5869
@prsadsuranga5869 7 ай бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි අපේ රටේ ඒවගේ හොද මෙනිසුන් ඉන්නඑක ගැන video එක නියමයි අයියෙ බලන්න ඒ අය දෙන අවවාද මාරයි ඇත්තටම සතුටුයි ❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 7 ай бұрын
කොච්චර මිනිස්සු අපේ වටේ හිටියත් අපි සමහර වෙලවට ගොඩක් තනිවෙන අවස්ථා එනවා .. අපේ රටේ මිනිස්සු හරි පීඩනය කින් ජීවත් වෙන්නෙ මොකද මේ පාලකයන් නිසා..ඒත් හරි සුන්දර මිනිස්සු අපේ රටේ ඉන්නව..
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@senadhi12
@senadhi12 7 ай бұрын
ආදරෙ කියන දේ වෙනස්වෙන සුලුයි නිතරම 😮
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@pasinduvimod8006
@pasinduvimod8006 7 ай бұрын
ඒක මරු.. රටේ මිනිස්සු ගැන සුභවාදී දෙයක් දීලා තියෙනවා..❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Ranuga1212
@Ranuga1212 7 ай бұрын
**ඕනෑම දෙයක් දරාගන්න පුලුවන්නම්* *විතරක් ආදරේ කරන්න*..!!* 🥀🖇🥀🔒 **කදුලකට පුලුවන්නම් හැමදේම මතක් කරන්න* 🥀හිනාවකට පුළුවන් හැමදෙනාම අමතක කරන්න " *පිටතින් රලුයි වගේ පේන සමහර මිනිස්සු ඇතුලතින් හරි ප්‍රේමණීය චරිතයක් වුනා ඒත් අවාසනාවකට ගොඩක් දෙනෙක්ට බැරි වුනා පිටකවරෙ නොසලකා හැරලා පොත කියවන්න
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@juliagrainger5655
@juliagrainger5655 6 ай бұрын
අනේ a කතාව ඇත්ත
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@juliagrainger5655 ❤💥🙏
@ManoPiyum
@ManoPiyum 7 ай бұрын
එක හිතට වැදුන දෙයක්.ලංකාවේ ඉන්නෙ හොද මිනිස්සු තමයි .සමහර ගොං මිනිස්සු නිසායි.හොද නැ කියන්නෙ ❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@evopowerbomb3862
@evopowerbomb3862 7 ай бұрын
පිටරට මේවගෙ content තමයි copy කරන්නම ඕනි 😌💯 සහ මේවගෙ දේවල් වලින් හිතනවට වඩා ලේසියෙන්ම දැන් අපිට අවශ්‍ය වෙලා තියන මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඕනි වැඩෙ කරගන්න පුලුවන් 👍
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@indikamarambe
@indikamarambe 7 ай бұрын
දෙයියනේ .. මෙච්චර හොද මිනිස්සු ඉන්න රටක් නෙ මේ විදිහට දේශපාලුවෝ විනාශ කරල තියෙන්නේ 😥
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@tharithsavihara665
@tharithsavihara665 7 ай бұрын
මම අවසන්වසර LL. B student කෙනෙක්. මම සිහින රැකියාව, Sri Lankan airline airport service agent ලැබුන ජොබ් එක දාල කටාර් ආව. ආව අලුත ලංකාවෙ මනුස්සයෙක් නිසාම පොඩි කාලයකදි ඇති උන සම්බන්ධයක් නිසා කාත් කවුරුත් නැති, ප්‍රශ්නෙ කියාගන්න බැරි, හැඟීමක් ප්‍රකාශ කරගන්න බැරි මිනිස්සු මැද්දෙ තනි උනා. කිසිම කෙනෙක් හිටියෙ නෑ මාව තේරුම් අරන් කතා කරන්න. හැමෝම කියන්නෙ හිතල හිත හදාගන්න කියල. ඒත් ඒ තත්ත්වයට පත් උන කෙනෙක් මිසක වෙන කවුරුත් දන්නෙ නෑ ඒ කම්පනයේ බර. අන්තිමට මට කතා කරල හිත ටිකක් හැදුවෙ Qatar airway cabin crew අක්ක කෙනෙක්. ඒත් මට බෙහෙත් ගන්න සිද්ධ උනා. අන්තිමට මට හොඳ මනෝ වෛද්‍ය කෙනෙක් මුණගැහුණ. එයා council කලා, healing process කලා, බෙහෙත් දුන්න. එක බේත් එකක් Qatar Riyal 881. අනික RIYAL 110. ඒ දවස්වල රියාල් 1=රුපියල් 89. මැරෙන ටිකට මනුස්සයෙක්ට සාවදානයෙන් සවන්දෙන මනුස්සයෙක් වෙන්න. මාස 6ක් දැනට. තවම මම ඒ බිඳවැටීමේ අතුරුපල හරිම කටුක විදියට විඳවනව. මට විදේශ ජීවිතය එපා උනා. ලේ එනකම් බිත්තිවල ඔලුව ගහගත්ත. දවසට සිගරට් පෙට්ටියල් ඉවර කලා ඒ දවස්වල. ඒත් දැන් අර Dr ට පිං සිද්ධ වෙන්න සාමාන්‍ය තත්ත්වයට පත් වෙනව. මේ වීඩියෝ එක දැක්කම මට හිතුනෙ, අනේ මට එදා මනුස්සයෙක් හිටියනම් කතා කරන්න කියල.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
😪❤🙏
@sandunkulathunga5643
@sandunkulathunga5643 6 ай бұрын
දැන් හොදින් ඉන්නවද , අපිනම්.මොන ප්‍රශ්න ආවත් ලංකාව ඇතුලෙ රට ඉන්න හැමෝම කොච්චර නොපෙන්වන ප්‍රශ්නවල ඇත්ද , මමත් අවුරුදු 3 ක් තිස්සෙ ඩිප්‍රෙශන් වලට බෙහෙත් බොනව , ඔයාට දැන් හොදටම හොදයිද , ප්‍රශ්න තියෙනවනම් කියන්න අහන් හරි ඉන්න පුලුවන්
@sandunkulathunga5643
@sandunkulathunga5643 6 ай бұрын
දැන් හැපි.එකෙ ඉන්නව නේද , ප්‍රශ්න තියෙනවනම් කියන්න අහන් හරි ඉන්නම් මමත් අවුරුදු3 ක් තිස්සෙ බෙහෙත් බොන ක්ව්නෙක්, මම දන්නව මානසික පීඩනය කියන දේ ගැන හොදට , සහ තනිවීම
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@sandunkulathunga5643 ❤💥🙏
@buddikasilva4146
@buddikasilva4146 7 ай бұрын
ශ්‍රී ලාංකිකයින් තරම් අනෙකා ගැන හිතන අනිත් අයගේ හිත ඉක්මනින් හඳුනා ගන්න පරාර්ථකාමී මිනිසුන් තවත් කොයින්ද, ඇත්තටම මෙරට කාලකන්නි දේශපලකයන්ගේ ජාති ආගම් කුල භේද නිසා මිනිසුන් දුරස් වුවත් හැම හදවතකම ආදරය ඉතිර ඇත. ආදරෙයි සියලුම ශ්‍රී ලාංකිකයිනි......❤❤❤❤❤❤❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kavindudilshan8295
@kavindudilshan8295 7 ай бұрын
යන කෙනා යනවමයි ඔයා වෙනුවෙන් ඉන්න කෙනා ලෝකේ කොහෙ හරිම ඉන්නවා එයාව හොයා ගන්න 😊
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@PriyanganiFernando-x2o
@PriyanganiFernando-x2o 7 ай бұрын
වැඩිහිටියෝ කොහොමත් ඕනම දරුවකුට ආදරෙයි සමහරක් ඇර ලෝකයේ හැම දරුවෙක්ම තමන්ගේ වගේ තමයි හිතන්නේ ඒත් දැන් ඉන්න දරුවෝ නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
අපේ ශ්‍රී ලංකාව 🇱🇰 ලෝකයේ දියුණුම රට වේවා 🙏 🙏 🙏 ❤ ❤ අපේ රටට තෙරුවන් සරණයී 🙏 🙏 ❤ ❤අපේ ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 ❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
@@ceylebrity ❤🙏🌹
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@chandimabandara2138 ❤💥🙏
@latawickrama1232
@latawickrama1232 7 ай бұрын
පිට රටක ඉන්න අපිට ඒක හොදින් දැනෙනවා.අපේ රටේ ගොඩාක් ගුනයහපත් මිනිසුන් ඉන්නවා ❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@lakshanpathirana3540
@lakshanpathirana3540 7 ай бұрын
Senadi samadhi දිගටම කරගෙන යමු මුලදි පටන් ගත්ත විදිහ මතකයි.... දැං viodeo concepts මරු. ❤ ජය වේවා❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kwtpass2361
@kwtpass2361 7 ай бұрын
මගේ පුතටත් ඉක්මනින් සුවවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Pperera92
@Pperera92 7 ай бұрын
අපේ රටේ මිනිස්සු කොච්චර හොදද...ආඩම්බරයි...මේ වගේ නියම මිනිස්සු ඉන්න රටක ඉපදෙන්න ලැබුන එක...නරක මිනිස්සු ඕනම තැනක ඉන්නවා...ඒත් හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා අපේ රටේ...මොන කරදරය ආවත් මිනිස්සු එකා වගේ එකතු වෙලා ඒවට මුහුන දුන්නා...සුනාමිය..ගංවතුර...නාය යෑම්...ස්වාභාවික විපතක් ආවත්...එකතු වුනා...මොන කරදර ආවත්..පව් අපේ රටේ ගුණයහපත් මිනිස්සු..සුලුතරයක් නිසා අපි දුක් විදිනවා...අපේ ඉශ්ට දේවතාවන්ගෙන් මන් ඉල්ලන්නේ අපිට ජීවත් වෙන්න...මේ ලස්සන සොඳුරු මිනිස්සුන්ට ජීවත් වෙන්න අපේ රටට යහපත් දේශපාලන පරපුරක් බිහි කරල දෙන්න කියල...අනේ අපිට හොඳ නායකයෙක් ලබා දෙන්න...මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න පුළුවන් උතුම් නායකයෙක් ඉක්මනටම ලබා දෙන්න...මේ ලෝකෙ පාලනය කරන්න අපි දිහා බලන් ඉන්න හැම දෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලනේ ඒක...අපි හැමදාමත් ශ්‍රී ලාංකිකයි...මොන ජාතිය මොන ආගම වුනත් අපි ශ්‍රී ලාංකිකයි...ඒක තමයි ආඩම්බර අපේ අනන්‍යතාවය...❤😍🙏
@shashi6700
@shashi6700 7 ай бұрын
මගෙත් ප්‍රාර්ථනයත් ඒකමයි
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@shashi6700 ❤💥🙏
@zimarairfan9296
@zimarairfan9296 6 ай бұрын
@ceylebrity
@ceylebrity 6 ай бұрын
@@zimarairfan9296 ❤💥🙏
@Downsouth-g7l
@Downsouth-g7l 6 ай бұрын
🥰❤ හරිම ආදරණීය මිනිස්සු ඔයාලා වගෙ yt chanel අගය කරන්න වටිනව මෙහෙම මිනිස්සු අපෙ රටෙ ගොඩක් ඉන්නව නේද ❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@SamanthiNanayakkara-s5c
@SamanthiNanayakkara-s5c 7 ай бұрын
ඇත්තමයි අයියේ මේ වැඩසටහන නියමයි.👍👍👍
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@havindra453
@havindra453 7 ай бұрын
@@ceylebrityaiye video eke anthima ta dala thiyn audio ek kohend kiyla kiynn puluwan d
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@havindra453 "Madhuka Chandrasiri" ge voice eka. tiktok oya name eka search karanna ❤💥🙏
@NiroshaSaranachchi
@NiroshaSaranachchi 7 ай бұрын
❤❤ ❤ දූෂණය කරල මරල දාන අපේ රටේ අහින්සක පුන්චි දරුවො වෙනුවෙනුත් දෙයක් කරන්න හිතල සමාජෙට දෙන්න . හැම අවුරුද්දෙම වෙන දෙයක් ඊයෙත් එහෙම news එකක් බැලුව
@ceylebrity
@ceylebrity 7 ай бұрын
aniwaryen api karannam ❤💥🙏
@ANJANAdhishan
@ANJANAdhishan 7 ай бұрын
ජීවීතෙ සල්ලි කොච්චර තිබ්බත් මේ වගේ දෙයක් උනොත්... සල්ලිමද වැදගත්, කියල තේරෙයි
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 7 ай бұрын
සල්ලි තිබ්බානම් කොහොමද ඔහොම දෙයක් වෙන්නේ 😂 ජිවිතේට කෙල්ලෙක් දාලා යයිද සල්ලි තියෙන එකෙක්ව
@ANJANAdhishan
@ANJANAdhishan 7 ай бұрын
@@gamingwiththashiya1397 සල්ලි තිබ්බ කියල මැරි මැරි ජීවත් වෙන්න ඇකිද බන් 😪😥
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@gamingwiththashiya1397 ❤💥🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@ANJANAdhishan ❤💥🙏
@Shatrending
@Shatrending 7 ай бұрын
මේක බලද්දි මට කදුලු ආවා.මොකද මගේ ජීවිතේ වැටෙද්දි මට මාත් නැති තැනට දැනෙන්න ගත්තා.මං මොනා කරන්නද කියන්න තේරුනේ නෑ.එදා මටත් හිතුනා පාරට බැහැලා හයියෙන් අඩන්න.depression කියන්නෙ හරිම අමාරු දෙයක්.සොබාදහම මට උගන්නපු පාඩම හරිම අපූරුයි.මේ video එක බලද්දි මට ආයෙත් ඒ මතක මතක් උනා.ඇයි මට එහෙම උනේ.............🤗🤗.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 7 ай бұрын
අපේ රටේ මනුස්සයාන්ගෙ ආදරය කරෑනාව දයාව ගැහැණු පිරිමි බේදයකින් තොරව ලැබෙනවා එක බලනවිට ඇස් වලට කදුළු ආවා 😢😢😢
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@maneldissanayake3551
@maneldissanayake3551 6 ай бұрын
ඔබ සමග කතා බහ කරමින් ඔබට සවන් දුන් ඒ මනුස්සකම් ඇති මිනිසුන් ට මගේ ප්‍රණාමය පුදකරමි.
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@EANishanthi
@EANishanthi 7 ай бұрын
අපේ රටේ ම්නිසුන් කොච්චර හොඳ හිත් ඇති මිනිසුන් ද අපේ රට ගැන හැමදාමත් අඩම්‍බරයී...❤❤❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@nadeeka30
@nadeeka30 7 ай бұрын
හිතට සැනසීමක් දැනෙනවා ඒ වචන, social media වල දකින අපහාස ,වෛර post දාස් ගානක් අතර මේවගේ ආදරය බෙදන්න
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@nimalaranifernando4532
@nimalaranifernando4532 7 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක බලද්දි මටත් හිතුනා අපේ රටේ තමා හොදම මනුස්සයෝ ඉන්නේ කියල. හැබැයි 225 ඇරලා
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@DNaamali
@DNaamali 15 күн бұрын
හිතුවට වඩා මිනිස්සු හොදයි 🙂🥺❤️ඒ කතා කරපු හැම මනුස්සයෙක්ටම respect 🙂🥺💕
@Bhagi677
@Bhagi677 7 ай бұрын
ඇත්ත ටම එහෙම විදවන හිත් කොච්චර නම් ඇතිද😢
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Twinkle-2Tt
@Twinkle-2Tt 7 ай бұрын
Ow 🙂💔
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@Twinkle-2Tt ❤💥🙏
@samithagayashan9437
@samithagayashan9437 6 ай бұрын
මමත් කොල්ලෙක් ඒත් දන්නෑ ඇයි කියලා මට ඇඬුනා මේ programme එකට.❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@hamednearsdeen4053
@hamednearsdeen4053 7 ай бұрын
අද දැක්කේ හිතට නොදැනීම දෑහට කඳුලක් ඉනුවා පුතේ ඉකිගසා ඇඬුනා උඹට දෙවි පිහිටයි තෙරුවන් සරණයි ❤❤ පුතා මාව මතකද ඔතැන කොලපාට tshirt එක ඇඳල ඉන්නේ උඹට දෙවි පිහිටයි තෙරුවන් සරණයි සියළුම යහපත් පැතුම් ඉටු වෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ ජයවේවා ❤❤😂😂
@ceylebrity
@ceylebrity 7 ай бұрын
අන්කල් කොහොමද. කමෙන්ට් කියවන්නකො. මිනිස්සුන්ගේ ආදරය බලාගන්න පුලුවන් ❤💥🙏
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 7 ай бұрын
❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@MADUMADAVI-jl5bm ❤💥🙏
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 7 ай бұрын
දම්පාට ඇනදගෙන හිටිය ඇන්ටි නම් හරිම බුද්ධිමත්
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@lekhaathukorala225
@lekhaathukorala225 7 ай бұрын
ආදරණීය මිනිස්සුනි. ස්තූතියි🌹🌹🌹
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kanchikanchi4778
@kanchikanchi4778 7 ай бұрын
ගොඩාක් ආදරනීය වීඩියෝ එකක්.❤❤❤.ජේසු පිහිටයි හැමෝටම.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@UshanOfficial
@UshanOfficial 7 ай бұрын
මේ රටේ ඉන්නෙ ලස්සන මිනිස්සු තමයි.❤️ රටත් ලස්සනයි.❤️ හැබැයි රටේ පාලකයන් තමයි අවුල. ඒ අස්සට ඉන්නවා 10% ක් විතර කාලකණ්ණිත්.🤮 ඒ කතා කරපු හැම කෙනාටම respect..🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@minolianuththara3876
@minolianuththara3876 7 ай бұрын
Godak watina program ekak..lankawe minissu gena etthama puduma adamabayak..🙏😫❤️ samaje kochchra nm me wage peeda vidina minissu ethida....පීඩා කාරී ජීවිත නිවී සැනසෙත්වා..🙏💐
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@vishwapathirana9153
@vishwapathirana9153 7 ай бұрын
ආ...නියමයි...නියමායි...❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@sanjanas3989
@sanjanas3989 7 ай бұрын
ඇත්තටම adraniya sanehasin පිරි minusun inna mage මව් rata ..ගොඩක් ආඩම්බරයක් ඔහුට katha karala සහයෝගය දුන් සියලුම දෙනාට ගොඩක් pin..🙏🙏🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@QADShiftLeader
@QADShiftLeader 7 ай бұрын
මේකනම් පට්ට ❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 6 ай бұрын
අපේ රට තවමත් ලස්සන යි මේ ලස්සන හද්වත් හින්දා ස්තුති ඔබට ❤
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@janakrodrigo2600
@janakrodrigo2600 7 ай бұрын
අද සමාජයට ඕනම දෙයක් Good ❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@sudarshideepa6726
@sudarshideepa6726 7 ай бұрын
රට විනාශ උනාට.තාම මිනිසුන් විනාස වෙලා නෑ.සතුටුයි❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@purnasanjeewa8383
@purnasanjeewa8383 7 ай бұрын
idea eka nam niyamai malliya habai oita wadiya naturle karanna thiyanawa nam thawath hondai...ape rate minissunta kochchara prashna thibunath ape rate minissunge karunawantha kamata as dekata kadulu awa..lokenma wadipurama karunawantha minissu inna rata srilankawa kiyana eka me dewal walin apita oppu karanna thiyana sadhaka..🙏
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 7 ай бұрын
❤❤❤ඔබ තුමා ට ගොඩාක් පින් මිනිසුන් කවුද කියලා හිතන්න මගේ රටට තෙරුම් ගන්න පුලුවන් කතාවක් දුන්නා ට
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@GayAnIdILuKa
@GayAnIdILuKa 7 ай бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි ❤අපි හිතුවට වඩා අපේ රටේ මිනිස්සු ගොඩාක් හොදයි....
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@itzme_unknownsoul
@itzme_unknownsoul 7 ай бұрын
ඇත්තටම මට depression ද මම දන්නේ නෑ දැං ටික කාලෙකට කලිං වුනේ..ඒ කියන්නේ මම හොයලා බැලුවා මටත් ගෙදරට කියන්න බැරි සීන් එකක් තිබ්බේ මොකද අම්මා නෑ මගෙ,අනික අපේ තාත්තට මගෙ තත්ත්වේ ගැන කිව්වට තේරුම් ගන්න පුලුවං කමක් නෑ.මොකද එයාගේ generationඑකේ ඒවත් එක්ක එයා කියන්නේ " අපෝ උඹ කොල්ලෙක්නේ නේද " කියලා...මම අත්දැකීම් එක්ක මම කියන්නම්...මම මුලින්ම තනි වුනා වගේ දැනුනා A/L වලට මාස දෙකක් විතර තිබ්බේ ඒක වෙද්දි මට clz ගිහිල්ලවත් කාත් එක්කවත් කතා කරන්න වුවමනාවක් තිබ්බේ නෑ.මම තනියම පාඩුවේ කාමරේට වෙලා ඉන්න ආස වුනේ.උගන්නපු ඒවා අහග්ත්තෙත් නෑ ඔහේ හිටියා...පස්සේ මම ඒක අමතක කරන්න anime,films බැලුවා.කාමරේට වෙලා හිටියා..නිදා ගත්තා.ඕවා කරා...මට සිරා යාලුවෙක් හිටියේ නෑ.මේවා කියන්න ඔහේ හිටියා.පස්සේ මමම හිතුවා මෙහෙම හිටියොත් මම තවත් කාලකන්නි වෙන එක වෙන්නේ කියලා..මම ඊට පස්සේ හැම තිස්සෙම කාර්‍යබහුල වෙන්න ගත්තා..ඒ කියන්නේ ඔයා ආස දේකට මහන්සි වෙන්න.මම කියන්නේ මට තේරෙන්නේ නෑ මට නං depression තියෙන්න නැතු ඇති ඒත් තව පොඩ්ඩක් ගියා නං එහෙම වෙන්න තියෙන්න ඇති..මම පුලුවංතරං toxic දේවල් වලිං අයින් වුනා.toxic නෑදැයො.socialmedia acc සේරම delete කරා.මගේ num එකවත් අත්‍යාවශය අය කීප දෙනෙක් ඇරෙන්න දන්නේ නෑ..ඒත් මම මනුස්සයොත් එක්ක දැං ඉස්සරට වඩා ගොඩක් sociable .ජීවිතේ එකම කෙල්ලයි කියලා මම හිතං හිටියේ.එතන තමයි මට වැරදුනේ.මම කියන්නේ එක එක දේවල් නිසා අපිට වෙන්න පුලුවං. ඉඟෙනීමෙන්,ආර්ථිකයෙන්,සම්බන්දතා වලිං..ඕන දේකිං අපි stress වෙන්න පුලුවං.ඒත් හැමදෙයක්ම තේරුං අරං අර හැමදේම balance එකේ කරං යතාර්ථය තේරුං අරං.attitudes හදාගෙන philosophy පැත්තක් හදාරලා ඉන්න පුලුවං නං වටිනවා.මට අවුරුදු 19ට 20ට මේ වගේ තේරුනා. අයියා කෙනෙක්ට අක්කා කෙනෙක්ට මීට වඩා තේරෙනවා ඇති.ඔයාලත් කවුරු හරි ඕන කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක් කිව්වොත් ඒක සාවදානව අහලා..පුලුවං දෙයක් තියෙනවා නං ඒ දේ අනිවාරෙං කරන්න. : )
@ceylebrity
@ceylebrity 7 ай бұрын
හිත හයිය කරගන්න සහොදරයා. උබේ ඔය සෙරම ප්‍රශ්න ඉක්මනට ඉවර වෙනවමයි ❤💥🙏
@itzme_unknownsoul
@itzme_unknownsoul 7 ай бұрын
🤍@@ceylebrity
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 7 ай бұрын
❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@MADUMADAVI-jl5bm ❤💥🙏
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 7 ай бұрын
කොච්චර පින් කරන්න ඕනි ද මේවගේ උතුම් මිනිසුන් ඉන්න රටක ඉපදීම ටිකක් ඉන්න ව නාකියෝමුන් මොකද ට ද පේන ව නේ රත්තරන් වටිනා ම මිනිසුන් අනිවාර්යයෙන් ම හිතන්න කතාවක් විතරයි ❤❤තෙරුවන්ගේ සරන යි
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@maduninilanka8203
@maduninilanka8203 7 ай бұрын
ඇත්තමයි ඇඩුනා
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 7 ай бұрын
චූ ගියෙ නැද්ද්😂
@ceylebrity
@ceylebrity 7 ай бұрын
@@anuradhapriyashan3463 ❤💥🙏
@Ravan8siiw
@Ravan8siiw 7 ай бұрын
Ubt ledak hutto adunanam
@maduninilanka8203
@maduninilanka8203 7 ай бұрын
@@Ravan8siiw ubt puke amruwd bn ktwhn hitpnko anunge reddwl hoynnthuw
@sanjayaherath1754
@sanjayaherath1754 7 ай бұрын
මේ රට මගෙ රට මා ඉපදුනු රට ආඩම්බරයි මේක විනාශ කරන්නේ අතලොස්සක් උන්ගේ බලය වැඩියි ඔබ අප වැන්නවුන්ට පුළුවන් වේ රට ගොඩ ගන්න. බුදු සරණයි
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 7 ай бұрын
සුන්දර රටක සුන්දර මිනිස්සු❤ මගේ රටේ මගේ මිනිස්සු ගැන මට ආඩම්බරයි❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@sandabro3674
@sandabro3674 7 ай бұрын
මනුස්සකම❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b 7 ай бұрын
ඇත්තටම මෙහෙම විදවන අය කොයි තරම් අය ඇතිද නේද?.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@samadhisandeepani4895
@samadhisandeepani4895 7 ай бұрын
අනේ අපෙ රටේ කොච්චර නම් හිත හොද මිනිස්සු ඉන්නවද.. ☺️❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@burneycreations5144
@burneycreations5144 7 ай бұрын
ලස්සන වැඩ සටහනක් මගේ ඇස් දෙකට කුදුලු ආවා මේක බලකොට එක එක්කේනාට මඩ ගහනවාට වඩා මිනිසුන් කවුද කියලා දැන ගැනිම සහ මිනිසුන්ව වෙනස් මගකට යොමු කිරිම මෙන්ම මෙය වෙනසක් දකින්න හිතන්න හොදම අදහසක් හැටියට මම දකිනවා මේක වටිනවා මම සුබ පතනවා
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 6 ай бұрын
One thing I have learnt is that when someone gives you something with a good heart, you must not refuse. After all, its not money. Its ok to accept a drink or snack; otherwise the person who offers it feels rejected. Anyway good experiment.
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@pathumdarmapriya8807
@pathumdarmapriya8807 6 ай бұрын
ලංකාවයි සියලු දෙනාට ම තෙරුවන් සරණයි. ෙහාදවැඩක් මචන්..
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@KajangaMiyanadeniya
@KajangaMiyanadeniya 7 ай бұрын
මිනිස්සු රවට්ටන එකත් පවක් විසෙසයෙන් හොඳ හදවත් 😢
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@anusha99-f4e
@anusha99-f4e 7 ай бұрын
ඔයාලා මෙහෙම දෙයක් කරපු එක හොදයි කව්රැත් නොහිතන පැත්තක් අවවාදයට වඩා අදර්ශය උතුම් අපෙ රටෙ මිනිසුන් කොච්චර හොද අය ඉන්නවද බලන්න මෙවන් මිනිසුන් වෙන කොහෙ හො සිටිනවද .. මගෙ මව් රටෙ හැර ❤❤❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kumudumalijayawardana2203
@kumudumalijayawardana2203 7 ай бұрын
Machooo...umba oya karannai niyama wadak....කොල්ලෝ ....oya විදිහට ගොඩක් oya තත්වයන්ට පත්වෙන්නේ....කොල්ලොම තමයි බං.....
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@goonadoomix6824
@goonadoomix6824 3 ай бұрын
රිලෙෂන් ෂිප් එකක් නැති වෙන එක දුකක්... අපිට අනන්තව වෙලා තියනවා...depression වෙලා තියනවා......දැන් තේරෙනවා හැමදේම වෙනස් වෙනවා.....අපිත් වෙනස් වෙනවා......මේක දැක්කාම මට පරණ දේවල් මතක් උනා...ගොඩක් දුක හිතුනා...
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 7 ай бұрын
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@hemauggalla2025
@hemauggalla2025 7 ай бұрын
පාරට වෙලා ඔහොම කිව්වොත් මිනිස්සු කතා කරයිද දන්නෙ නැහැ .ඒත් ඇත්තටම එහෙම වෙලා කිව්වහම තවත් depression වැඩිවෙනවා ඒ අය කතා කරන විදියට .😢
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@AyandiLohansa
@AyandiLohansa 7 ай бұрын
❤මේක හදවතටම දැනුනු social experiment එකක්.
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ayesh.3308
@ayesh.3308 6 ай бұрын
ඒක නම් ඇත්ත. මොනවා වුනත් ඕනෑම බොරුවකට රැවටෙන මිනිස්සු.
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@AnomaDarmasiri
@AnomaDarmasiri 7 ай бұрын
අනේ මගෙ ඇස්වලට කදුළු ආවා මල්ලියේ.ආදරණීය හැමෝටම ❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@sltech7859
@sltech7859 7 ай бұрын
ආදරනීයම මිනිස්සුන් ❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@PremaLatha-s2m
@PremaLatha-s2m 6 ай бұрын
Depression වෙන්න ඇති මටත්. මගෙත් සියලු දේ අහිමි වුණා. විශාල පීඩනයක්..... මටත්.. ජිවිතේ නැති කර ගන්න පවා හිතුනා.... තවත් කරදර කරන කොට.
@ceylebrity
@ceylebrity 6 ай бұрын
❤💥🙏
@razy_4k
@razy_4k 7 ай бұрын
අපෙ මිනිස්සුන්ගෙ හිත් යට තියෙන ඉරිසියාව නැති උනානම් අද මේ රටත් ජපානෙ වගෙ වෙයි 🥲❤️
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 7 ай бұрын
Yes exactly. Sri Lankan is the best humanity in all over the world 🌎 ❤️ ♥️. Love this and beautiful people's 😍 🤩 👌
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@judelakshman777
@judelakshman777 7 ай бұрын
Aadambarae .ape .මිනිස්සු.gana.me.පුතා ta.ඉතා.ඉක්මණින් .maanaseka .තත්වය .යහපත් .වේවා
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ashathilini7169
@ashathilini7169 6 ай бұрын
මටත් ඇඩුනා.. අපේ මිනිස්සු හරි හොදයි❤
@ceylebrity
@ceylebrity 5 ай бұрын
❤💥🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 7 ай бұрын
ගොඩාක් ආදරෙයි අපේ රටේ ආදරනීය මිනිස්සුන්ට ❤❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Thrishula.1948
@Thrishula.1948 7 ай бұрын
සතුටින්ම ඉන්න ලැබේවා....
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@ShaheedaPackeer
@ShaheedaPackeer 7 ай бұрын
මොකක්දෝ හේතුවකට හැමෝම රැල්ලට දුවන වෙලාවක මොහොතක් නුඹ ළඟ නැවතුනු, ඒ ආදරණීය මනුස්සකමට මගේ උත්තමාචාරය.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@umayadivyangi4903
@umayadivyangi4903 7 ай бұрын
Social experiment එකක් උනත් ගොඩක් දැනුණා ...🥺❤️ හරිම සතුටුයි ඒ කතා කරපු අය ගැන...
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@Champa-k2i
@Champa-k2i 7 ай бұрын
බලන්න අපෙ රටෙ කොච්චර හොද වැඩිහිටි අය ඉන්නවද යාලුවො වගෙ අවවාද දෙනවා ඇත්තටම මේ විඩියොව දැක්කම හරියට දුක හිතුන
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
@clueproduction7507
@clueproduction7507 7 ай бұрын
එක මරු මචං ❤
@ceylebrity
@ceylebrity 7 ай бұрын
❤💥🙏
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 38 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 5 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 38 МЛН