No video

සියදිවි නසාගන්න යන අයට බණ කියලා වැඩක් නෑ - Stress & Depression - Samitha Etuldoraarachchi

  Рет қаралды 18,870

eLearningLK

eLearningLK

Күн бұрын

🎥 සම්පූර් ණ වැඩසටහන - • Video Games මානසික ආතත...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#SamithaEtuldoraarachchi #MentalHealth #StressRelief #DepressionAwareness #MentalWellness #SelfCare #AnxietyHelp #CopingStrategies #Mindfulness #MentalHealthMatters #StressManagement #DepressionSupport #WellnessJourney #PositiveMindset #MentalHealthAdvocate #SelfLove #MentalHealthAwareness #AnxietyRelief #OvercomingDepression #StressFreeLife #MentalHealthTips #EmotionalWellbeing #MindOverMatter #MentalHealthEducation #DealingWithDepression #StressAndAnxiety #MentalHealthResources #HealingJourney #MentalHealthSupport #DepressionRecovery #CopingWithStress #SriLanka #Sinhala #Psychology #lk #Suicide

Пікірлер: 44
@eLearningLK
@eLearningLK Жыл бұрын
🎥 සම්පූර් ණ වැඩසටහන - kzbin.info/www/bejne/gIO3ZoCofLWVoKs
@user-jb8pu2rd7x
@user-jb8pu2rd7x 4 ай бұрын
අනේ කරුනාකරලා මගේ මේ මැසේජ් එක බලන්න.මම අවුරුදු 31 බැදලා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.මන් මේ මොහොතෙත් මගේ ජීවිතේ නැති කරගන්න හිතෙන සිතිවිලි එක්ක තරග කරනවා.මගෙ දුවට වයස 10.පුතාට දෙකහාමාරයි.අනේ ඩොක්ට එයාලා නිසයි මන් තරග කරන්නේ.මන් මගේ කතාව ඔබතුමියට කියන්නම්.මට හොදම යාලුවෙක් නෑයෙක් විශ්වාස කිසිම කෙනෙක් නෑ.මගේ ජීවිතෙ කුඩාකාලය ගත්තම ඒක ලස්සන කාලයක් නෙවෙ.මන් අදටත් ඒ ගැන දුක් වෙනවා.මගෙ අම්මා කියන කෙනා නිසා මට මගෙ කුඩා කාලය අහිමි උනා.මට මල්ලි කෙනෙක් ඉන්නව එයා මට වඩා අවුරුදු දෙක්ක් බාලයි.අම්මා මට හැමදාම වෙනස් කම් කරා.මල්ලිට ගොඩාක් ආදරේ කරා මට පොඩ්ඩක්වත් නෑ.ගොඩක් මන් හැදුනේ මගේ අත්තම්මා ගාව.එයා දුන්න ආදරේ විතරයි මට මතක.මන් හැමදාම හිතුවෙ මාව හදාගත්ත ලමයෙක් කියලා.මගෙ තාත්තා එක්ක හැමදාම එයා රන්ඩු වෙනවා ඒකරලා මට ගහනවා.A/L කරන කාලේ පන්තියේ ගාස්තු ඉල්ලලා මට නිල් වෙනකම් ගැහුවා තව ගොඩාක් වෙනස් කම් කරා.ඉතින් අද වෙනකොටත් මට එයා ගැන තියෙන්නෙ මහා තරහක් නමුත්මට ඊලග ආත්මේ හොද අම්මෙක් ඕනේ නීසා ඒයාට මන් සලකනවා.එයාගේ වෙන්ස්කම රන්ඩු නිසා ගෙදර එපා වෙලා හිටපු මන් අවුරුදු 19 න් මාසයක් යාලුවෙලා හිටපු මනුස්සයා කසාද බැන්දා.මට ඕනේ උනේ මට කියලා ආදරේ විතරයි.බැදලා මාසයක් යනකොට දුව ලැබෙන්න ඉන්නේ කියලා තේරුනා.නැන්දම්මා ගොඩාක් නපුරු කෙනෙක්.මට කන්නවත් දුන්නේ නෑ.ඒක නිසා මට ආපහු ගෙදර එන්න උනා ඒක ඊට වඩා අපායක් උනත් වෙන කරන්න දෙයක් නැති උනා.මගේ මහත්තයා බොන්නේ නෑ රන්ඩු කරන්නෙත් නෑ.ඒත් එයා ගොඩාක් ක්ම්මැලි ආසම දේ නිදාගන්න එක.රස්සාවක් කරොත් මාසයයි.ඉතින් අපෙ ගෙදරිනුත් ගොඩක් ප්‍රශ්න ආවා.මන් ජොබ් කරා.ඒත් එතකොට එයා තවත් ගෙදරට වෙලා නිදාගන්නවා.මන් එයාව බදිනකොටත් එයාට සල්ලි තිබ්බෙ නෑ ඒත් මන් හිතුවා එයා දියුනු වෙයි කියලා.ඒත් ඒක හීනයක් .වෙලාවකට ලමයින්ට කන්න නෑ.අදින්න නෑ.ඒත් එයාට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා මන් සල්ලි දුන්නා බිස්නස් කරන්න ඒත් වැඩක් උනේ නෑ.මන් ආස දියුනු වෙන්න මගේ උත්සහය නිසා මෙහෙම හරි ඉන්නවා ඒත් මට දැන් ඇති ගොඩක් මහන්සි මෙහෙම ජීවත් වෙලා හිත කියනවා දැන් අපි නතර වෙමු දුක් වින්ධා ඇති කියලා.මන් දැන් හ්ස්බන්ඩ්ට ගොඩාක් වෛර කරනවා මට එයාව මරලා හිරේ යන්න හිතෙනවා මන් එයාගෙ රෙදි ගිනි තිබ්බා.එයාට ගෙදරින් යන්න කිව්වට යන්නෙත් නෑ.මගෙ ලමයි එක්කත් මට ගොඩ්ඩාක් කේන්ති එනවා.මන් මොකද කරන්නේ මන් ගොඩාක් අසරන වෙලා මට පිස්සු හැදයි හිතෙන තරමටම හෙට මන් ජීවත් වෙයිඩ්ජ කියලා මට විශ්වාස නෑ ඒ තරම් මහන්සි මට
@asitharangani9069
@asitharangani9069 4 ай бұрын
Ane dr
@MalMall-gf7tk
@MalMall-gf7tk 4 ай бұрын
Man kamathiy udaw karanna, email address eka ewanna, maath oya wage indala thiyanawa.
@Chathuriperera-lz6rx
@Chathuriperera-lz6rx 4 ай бұрын
Api hamotama paeashna thiyenawa..eth hamadeta ma oya jiwath wela inna ona.daruwo wenuwen.math oya wage hithana kenek eth daruwo nisa innawa kiyala hitha hada gannawa
@sanju0202able
@sanju0202able 3 ай бұрын
Know that you’re loved darling ❤
@Gilmeringskies
@Gilmeringskies 3 ай бұрын
Oya koheda
@shashiniwasana8926
@shashiniwasana8926 2 ай бұрын
අනේ මිස් මට අවුරුදු 37 වෙනවා.මට හේතුව එවන්න බෑ කට්ටිය මේ මැසේජ් බලන නිසා. මට අවුරුදු 7 සිද්ද උනු සිද්දියෙන් වෙන්න ඇති මට මෙහෙම උනේ..අනේ මටත් පිහිට වෙන්න..මට ඔබතුමියගෙන් වෛද්‍ය ප්රතිකාර ගන්න බැරිවෙයිද.🙏
@NishaDammage
@NishaDammage 2 ай бұрын
මටත් හිතෙන එකම දේ සියදිවි නසා ගන්න. දරා ගන්න බැරි වුනා ම ඕනිම කෙනෙක්ට හිතෙන දේ මටත් ඒකම හිතෙනවා
@eLearningLK
@eLearningLK Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@Sadara_Dewmini
@Sadara_Dewmini 3 ай бұрын
අනේ මට කවුරුහරි කියනවද මේ ගැන දැනගන්න doctor කෙනෙක් ලගට ගියාම ඒක එවෙලෙම බලල කියනවද නැද්ද කියලා
@darshi763
@darshi763 2 ай бұрын
Ow kiynw.icmonta doctor kenek meet wenna.beheth denw.oyawa clinic dai
@user-tt9lh3it8g
@user-tt9lh3it8g 4 ай бұрын
අනේ ඔබ තුමියට ගොඩක් පින් ඔබ තුමියට කොහොමද කතා කරන්නේ
@user-wi5jc1wl6c
@user-wi5jc1wl6c 3 ай бұрын
මම අවුරුදු 34ක දරුවන් දේදෙනෙකුගේ මවක් මගෙ පුතා ගිය පාර ශිෂ්‍යත්ව විබාගේ ඉහලින්ම සමත් උනා මගේ මහත්තයා හැමදාමත් බීලා අව්ල්ලා දරුවො ඉස්සරහා මට ගහනවා. මට දැන් මේක අතිවෙලා තියෙන්නේ මට මැරෙන්න හිතන වාර ගාන අනන්තායි. එත් දරුවෝ. නැනලා නැද්ද ම්මා එයාගේ පුතාගේ පැත්තේ එයාගේ වැරදි වලට සපොට් කරනවා. තව කියන්න දේවල් තියනවා මම මොකද කරන්නේ මට මැරෙන්න හිතාන වාර ගාන අනන්තයි. මට මේක මනසික වදයක්
@kaveeshatharini6796
@kaveeshatharini6796 6 ай бұрын
Mata nm me dewal terewa ,eth ammyi tattha yi terun gnn ne,eyalat kiwam kynwa minisu hityi lu igen gen wadi wela kyala ,mt kawruth ne me dewal kynnwth 🥲
@darshi763
@darshi763 2 ай бұрын
Oya hospital gihin doctor wa hambela kiynna malli
@AsokaAmnimini
@AsokaAmnimini 2 ай бұрын
අනේ doctor අපේ අක්කා ත් බෙහෙත් බොනවා.. එයා කැමති නෑ බෙහෙත් බොන්න... ඒ නිසා අපි ගොඩක් පීඩනය පත් වෙලා ඉන්නේ..
@thakshilamadu8850
@thakshilamadu8850 4 ай бұрын
Me wage thathwekadi updates ganna 1n vitharak suwa karanna puluwanda
@malindapathmaraja1918
@malindapathmaraja1918 3 ай бұрын
8:49 most important 🔥
@piumallakshitha3367
@piumallakshitha3367 6 ай бұрын
ඔබ තුමිය මුනගසෙන්න විදියන් කියන්න
@niroshasudarshani7976
@niroshasudarshani7976 3 ай бұрын
මේ ඩොක්ටර්ගේ නොම්බරයක් දාන්න කරුනාකරලා බොහෝම පින්
@everythingwithasani87
@everythingwithasani87 2 ай бұрын
මට මගෙ නැන්දම්මා නිසා මැරෙන්න හිතිලා, ජිවිතේම එපා වෙලා, මට අවුරුදු 4ක දරුවෙක් ඉන්නවා, 😢😢 එපා වෙලා, නිතරම රංඩු එයා, මගේ මහත්තයා ළඟ නෑ, එයා, මසේකට සැරයක් නිවාඩු එන්නේ... මොකක්ද කරන්නේ. මගේ දරුවාගේ ජිවිතේ පවා එපා කරලා, තියෙන්නේ
@muthuanthony6521
@muthuanthony6521 2 ай бұрын
Same here darling . Man ganangannaa sathekata ...oyath gnn gnn ep
@sachiniAmarasekara-s3l
@sachiniAmarasekara-s3l 20 күн бұрын
Ane docor mata katha karanna oni.salli gannawada sayana thiyanawada.mata satha pahakwath na.heta yanawa mn daruwath dala parak gane.mata thawath ba me jivithe gewanna.mage mahaththayawa mata oni.poliyakinwath mn gena anukampa kare na.mata jiwath wenna ba thawath.mage daruwawa ammata bara dila mn yanawa yanna marenna.docorlata katha karanna salli oni welawal wen kara ganna oni e tharam iwasimak mata thawath na.
@nnn9435
@nnn9435 Жыл бұрын
Mama depressed wenne mother in Law father in law awama thama...😢
@jonsnow3513
@jonsnow3513 Ай бұрын
siyadiwi nasa ganimata aduma kalakin wada karana wedanawa aduma kramaya kumakda
@pathuminiwickramashinghe6410
@pathuminiwickramashinghe6410 4 ай бұрын
Thank you doctor
@user-ct9in8fr9r
@user-ct9in8fr9r 4 ай бұрын
Mata matumeyaga namdar aka ganna pluwanda
@DisnaSanjiwani-oe7yn
@DisnaSanjiwani-oe7yn 3 ай бұрын
Doctorwa muna gahenna widihak kiyanna. Plz .
@KMPSadamali
@KMPSadamali 4 ай бұрын
Ane matath jiwithe epa wela thiyenne
@janoogunathilake8413
@janoogunathilake8413 4 ай бұрын
Depression walin kenekta fully recover wenna puluwan da
@slromero8919
@slromero8919 5 ай бұрын
Ane mata ninda yanne..badagini enne...reta belle wela danna hithenwa...oluwa ridenwa..
@KusumKusum-kk5cx
@KusumKusum-kk5cx 4 ай бұрын
ඔබ තුමියන් එක්ක කාතාකරන්න පුලුවන්ද
@darshi763
@darshi763 2 ай бұрын
Mata marenna oni
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
Diabetic and depression දෙකම තියෙනවා මට. කොහොමද පාලනය කළ යුත්තේ
@NADEESHANISHASHIKALA-d4o
@NADEESHANISHASHIKALA-d4o Ай бұрын
Ane doctor contact krgnne khmda
@kumudukumudu9568
@kumudukumudu9568 3 ай бұрын
me.docter.hamu.venne.kohomada
@ruchirathanushka
@ruchirathanushka 5 ай бұрын
Contact number ekak denna plz
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 53 М.